" ඩොලමයිට් " ඔබේ වගාවට අනිවාර්ය ද?

  Рет қаралды 17,365

Simple Agro+ Investing

Simple Agro+ Investing

Күн бұрын

Пікірлер: 93
@DEsmarthome
@DEsmarthome 8 ай бұрын
මුහුද කිට්ටුව තියෙන ඉඩමක පස බාෂ්මිකද. මගේ පැල වර්දනය වෙන්නනෙ නෑ හැමදාම එකම ගාන. ඩොලමයිට් දාන්න කලින් ph meter එකකින් බලලා ඉන්න ඕනෙද.
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 8 ай бұрын
බොහෝ දුරට ලවණ පසක් වෙන්න ඔනි එහෙම උනොත් ඩොලමයිට් දාන්න එපා තව භාෂ්මික වෙනවා හොදම දේ තමා පස් සාම්පල් එකක් පරික්ෂා කරගන්න එක.
@RanjanWijesamy
@RanjanWijesamy 8 ай бұрын
Pass pramanaya + Dolomite pramanaya bandun wagawata kochcharakda? Ph agaya 7.5 hen aduwunanam mokada karana one? Please reply.
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 8 ай бұрын
බදුන් ගත වගාවටනම් බොහො දුරට අවශ්‍ය වෙන්නේ නෑ මොකද අපි මාද්‍යක් ස්කස් කරගනවනේ බදුන් පුරවන්න සාමාන්‍යයෙන් වගාවට සුදුසු 6.5-7.5 වගේ අතර එ තත්වය බදුන් මාද්‍යේ තියනවා , ඩොලමයිට් යොදන්න අව්ශ්‍ය වෙන්නේ දීර්ඝ කාලිනව රසායනික ද්‍රව්‍ය යොදලා පස නිසරු වෙලා 5ph වඩා අඩු භූමි වලට
@nvqcaa
@nvqcaa Ай бұрын
හිටෝපු වගාවකට (මාස 4 අන්නාසි වගාවක්) ගස් ටිකකට පොහොර අල්ලන්නෙ නැ.එතකොට කොහොමදා වගා කරල තියනකොට දන්නෙ මෙවුවා
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Ай бұрын
පොහොර මුරයක් මග ඇරලා පසට කලවම් කරන්ම පුළුවන් එත් PH අගය බලන්නේ නැතිව කියන්න අපාහසුයි
@nvqcaa
@nvqcaa Ай бұрын
@@SimpleAgroInvesting315 කලවන් කරන්න කියන්නේ පේලි වලට ඉහගෙන ගියානම් හරිද
@nimalsamaratunga4912
@nimalsamaratunga4912 7 ай бұрын
Can it use dolomite with compost ?
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 7 ай бұрын
Yes you can it use 2 week before planting , dolomite with compost
@dilshandil2199
@dilshandil2199 2 ай бұрын
16×16 වගාමලු වල වගාකරද්දි එක උරයකට ග්රැම් කීයක් විතරද දාන්න ඔනි
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 2 ай бұрын
වගා මලු වල මාද්‍යටනම් ඩොලමයිට් යෙදිම අවශ්‍ය වෙන්නේ නෑ මොකද දිගින් දිගටම වගා කරන් නෑනේ වගා මාද්‍ය ආම්ලික වෙන්නේ නෑ , යොදනවනම් වගා මාද්‍යේ PH එක බලලා යෙදිම තමා සුදුසු
@hapuinnamangala-bf2jq
@hapuinnamangala-bf2jq 2 ай бұрын
V wagawata dolamait danawada danawanm akkarayakata kopamana pramanayakda
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 2 ай бұрын
500kg wage damanam ati et PH eka balala damot itat wada adu wadi wena පුළුවන්
@pasindukawshalya997
@pasindukawshalya997 9 ай бұрын
ඩොලමයිට් යොදලා කැප්ටාන් දාන්න කොච්චර කල් ඉන්න ඕනෙද
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 9 ай бұрын
කැප්ටාන් යෙදුවට ප්‍රශ්නයක් නෑ
@darshanavlogs3909
@darshanavlogs3909 7 ай бұрын
ඉගුරු බීජ හිටවීමෙන් පසුව බැරිද ඩොලමයිට් එක්කරන්න පොහොර සමග.
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 7 ай бұрын
පොහොර සමග යොදන්න එපා පස් වලට ඩොලමයිට් කලවම් කරලා තියලා පස් යොදන්න
@darshanavlogs3909
@darshanavlogs3909 7 ай бұрын
පස් වලට කලවම් කරල සති 3ක් විතර තියල වගාවට යොදන්නද.
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 7 ай бұрын
Ow එහෙම yodanna
@rumaproduction5364
@rumaproduction5364 8 ай бұрын
Pela hitawanna kochchara kalekata kalinda dolamite danna one?
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 8 ай бұрын
සති 2යි
@priyantharenuka3772
@priyantharenuka3772 16 күн бұрын
keselwalata danne n p k pohorath akkamada?
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 16 күн бұрын
රසායනික පොහොර සමග දාන්න එපා රසායනික පොහොර මුරයට සති 5 කටවත් ඉස්සෙල්ලා දාන්න අවශ්‍ය නම්
@priyantharenuka3772
@priyantharenuka3772 16 күн бұрын
@@SimpleAgroInvesting315 thanks!
@신대혁-y9g
@신대혁-y9g 9 ай бұрын
කුබුරුවල යකඩමළ වගේ වතුරෙතියෙනවානම් ඩොලමයිට දානවාද.
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 9 ай бұрын
Ow කිවුල වගේද
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 9 ай бұрын
kzbin.info/www/bejne/eqmre2CMqK6Kgtksi=NjDi0iGo2T1CRqTv
@RandunuRandunu-f8l
@RandunuRandunu-f8l 8 күн бұрын
වී වගවක පසේ ආම්ලිකතාව හා ලුනු ගතිය හදුනා ගන්නේ කෙසේද, ලුනු සහිත පසකට ඩොලමයිට් සුදුසුද
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 8 күн бұрын
නැත පසේ ලුණු ගතිය ලවණ වැඩිවිම කියන්නේ බාෂ්මික පසක් ඩොලමයිට් යෙදුවෙත් එවැනි පසකට තවත් වැඩි වෙනවා ලවණ සෝදා හැරිම කාබනික ද්‍රව්‍ය එක් කිරිම AT වගේ වී ප්‍රෙබේද බාවිතා කිරිම වගේ දේවල් තමා විසදුම් , පස් සාම්පල් පරික්ෂා කරගැනිමෙන් හදුනා ගන්න පුළුවන්
@RandunuRandunu-f8l
@RandunuRandunu-f8l 8 күн бұрын
@@SimpleAgroInvesting315 AT මාස තුනහමාර මොනවද හොද
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 6 күн бұрын
ඔකොම හොදයි AT 353 /AT 354 wage
@RandunuRandunu-f8l
@RandunuRandunu-f8l 4 күн бұрын
@@SimpleAgroInvesting315 thanks
@malindamadushan6031
@malindamadushan6031 5 ай бұрын
L Pela hitawapu pasata dolamait danna puluwanda e kohomada danne
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 5 ай бұрын
බහුවාර්ෂික බෝග වලටනම් ලොකු ගැටලුවක් නෑ, කෙටිකාලින බෝග සදහා නම් හිටවන්න සති දෙක්කටවත් ඉස්සෙල්ලා දාන්න ඔනි
@KasuniSewandy
@KasuniSewandy 7 ай бұрын
Ma wagawakata ata danne kalin dolamit danna eka hodaida.... danawanam kochchara pramanayak danne oneda
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 7 ай бұрын
අලුතෙන්ම වගාකරන භූමියක්නම් අවශ්‍ය වෙන්නේ නෑ දිගින් දිගටම වගාකරපු භූමියක්නම් අක්කරේට 500kg වගේ දාන්න පොඩි ඉඩ ප්‍රමානයක් නම් වර්ග මීටරේට 150g wage
@sunethrajayarathna4965
@sunethrajayarathna4965 Жыл бұрын
Api pala hitawadhdhi muulika pohara danawane.a kiyanne dolamite dala masekin vithara passeda hitawanna wenna.
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Жыл бұрын
Loku aulak ne sati 5 vitara pramanawat
@asankaudayajeewa1171
@asankaudayajeewa1171 7 ай бұрын
Mada kuburu walata lunu polawata hodanawa nm kochchara hodanna onida kohomada yedimen pasu soda yawanna onida
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 7 ай бұрын
ලවණ ඉවත් කිරිම ගැනද අහන්නෙර් සෝදා හැරිමද
@DBM312
@DBM312 Жыл бұрын
මාලු මිරිස් වගාවකට පස පෙරලන්න කලින් අලුහුනු apply කරන්න ඉන්නෙ රසායනික පොහොර දාන්න කලින් ඩොලමයිට් වලට වගේ සතිගානක් තියන්න ඕනද.. (Brown latasole පසක්)
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Жыл бұрын
පැල හිටවන්න සති දෙකකට කලින් යොදලා පස පෙරලන්න පොස්පර (මඩ පොහොර )එක් කරාට ප්‍රශ්නයක් නෑකොහොමත් අනිත් පොහොර යොදනකොට තව සති දෙකක් විතර් යනවනේ.
@pathumniroda277
@pathumniroda277 2 ай бұрын
අක්කර 1 කොපමණ ඩොලමයිට් එකතු කරන්න ඔනද
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 2 ай бұрын
සාමාන්‍යයෙන් 400kg /500kg අතර පසේ PH අගය එක්ක එ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්
@pathumniroda277
@pathumniroda277 Ай бұрын
@@SimpleAgroInvesting315 අලුහුණු යොදා ගන්න පූලුවන්ද ප්‍රමාණය කොහොමද
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Ай бұрын
Et e gana tama
@priyanthabandara2058
@priyanthabandara2058 9 ай бұрын
කෙසෙල් වගාවක් තියන ඉඩමකට ඩොලමයිට් යෙදිම සුදුසු නැද්ද ?
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 9 ай бұрын
කෙසෙල් ගස් වලට අඩි දෙකක් විතර දුරින් යොදන්න අතුරු බෝග වගාවක් සදාහාද?
@priyanthabandara2058
@priyanthabandara2058 9 ай бұрын
​@@SimpleAgroInvesting315 අපට පසේ , ph අගය නොමිලේ බලා ගත හැකි රාජ්‍ය ආයතන තියනවාද ? කෙසෙල් වගවක් විතරයි තියන්නේ . පස ph අගය 7ට වඩා අඩුනම් .කෙසෙල් වගාව පුරා ඩොලමයිට් ඉස දැම්ම සුදුසු ද ?
@priyanthabandara2058
@priyanthabandara2058 9 ай бұрын
​@@SimpleAgroInvesting3151.අපට පසේ , ph අගය නොමිලේ බලා ගත හැකි රාජ්‍ය ආයතන තියනවාද ? 2.කෙසෙල් වගවක් තියන්නේ . පස ph අගය 7ට වඩා අඩුනම් .කෙසෙල් වගාව පුරා
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 11 ай бұрын
පොස්පරස් සහ පොටෑසියම් කියන්නේ මොනවද, සමහර විට ඩොලමයිට් වලට නෙමෙයි ද පොස්පරස් වැටෙන්නේ.
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 11 ай бұрын
පොස්පරස් කියන්නේ p2o5 අඩංගූ සංයෝග පොටෑසියම් පොහොර කියන්නේ k2o අඩංගු සංයෝග ඩොලමයිට් වල කැල්සියම් කාබනේට් හා මැග්නීසියම් කාබනේට් ප්‍රධාන වශයෙන් අන්තර්ගතයි තවත් මූලද්‍රව්‍ය සුලු වශෙයෙන් තියනවා
@aashikfarook1868
@aashikfarook1868 5 ай бұрын
Wessa kalaye dolomite danna puluwanda
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 5 ай бұрын
Godak wahinawanam dana epa
@rohanarohana7353
@rohanarohana7353 23 күн бұрын
ඩොලමයිට් වර්ග තියෙනවාද
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 23 күн бұрын
ඩොලමයිට් එකයි , ආයතන ඇති එක එක වර්ග
@KelumElkaduwa
@KelumElkaduwa 6 күн бұрын
Rock pospet walin mokada wenne
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 6 күн бұрын
පොස්පරස් පෝශක ය ලැබෙනවා නමුත් එය දීර්ඝ කාලිනව ඉතා හෙමින් පසට නිදාහස් වෙනවා බහුවාර්ෂික බොග සදහා ඉතා සුදුසුයි.
@imeshmadusanka9297
@imeshmadusanka9297 11 ай бұрын
ඩොලමයිට් kiyanne monada tikak පැහැදිලි karanna
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 11 ай бұрын
සම්පූර්ණ විස්තර ය දාලා තියනවා කැල්සියම් කාබනේට් කියන සංයොගය හා මැග්නීසියම් කාබනේට් කියන සංයෝග ප්‍රධාන වශයෙන් අන්තර්ගත අවශාදිත පාෂාණ ,
@KanthiWithanege-hh7ee
@KanthiWithanege-hh7ee 10 ай бұрын
පොල් වගාවට දැම්මහම මයිටො නැති වෙනවද??
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 10 ай бұрын
එහෙම වෙනෙනම් නෑ
@SpectroNaran
@SpectroNaran 7 ай бұрын
රසායනික පොහොරයි ඩොලමයිටුයි එකට යෙදුවොත් මොකද වෙන්නෙ. ගොඩක් අයට ලිව්ව එපාකියනව මිසක් හරිහේතුව කියන්නෙ නැහැ.❤
@manjulaherath5509
@manjulaherath5509 4 ай бұрын
Donamit gahapu gaman pasa perala bogasitawima waradida
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 4 ай бұрын
රසායනික පොහොර යෙදිමෙදි ගැටලුවක් වෙනවා බෝග සිටවන්න සති දෙකටවත් පෙර යොදන්න
@tmglakmal4975
@tmglakmal4975 8 ай бұрын
වර්ග අඩි 30ක පාත්තියකට ඩොලමයිට් gm කීයක් අවශ්‍යද
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 8 ай бұрын
300g විතර දාන්න වැඩිය ඔන් නෑ පස හොදයි නේ
@SasithaSampath-ih6wl
@SasithaSampath-ih6wl 11 ай бұрын
දිලීර නාශක හා පොස්පරස් පසට එක් කරනවනම් ඩොලමයිට් යොදන්න ඕන කොච්චර කාලෙකට කලින්ද?( පැල සිටවීමට පෙර)
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 11 ай бұрын
සති 3 ක් තිබුනනම් ඇති
@rangadinushka3968
@rangadinushka3968 8 ай бұрын
@@SimpleAgroInvesting315 දින 14 වගේ ප්‍රමාණවත් මදිද, පස පෙරලන්න කලින්ද යොදන්න ඕන
@channamilinda5912
@channamilinda5912 3 ай бұрын
ඩොලමයිට් ඉහලා හාන එකද හොද,නැත්නම් හාලා ඩොලමයිට් ඉහන එකද හොද,නැත්නම් ඩොලමයිට් ඉහලා වතුර ඉහන එකද හොද, පැහැදිලි කිරීමක් කරලා දෙන්න
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 3 ай бұрын
ඩොලමයිට් යොදලා හාන එකත් හොදයි , හාලා ඉවර වෙලා යොදලා නැවත පස් සමග හොදින් කලවම් වෙන්න කැටපොඩිකිරිම වගේ කරන්න පුළුවන් නම් හොදයි
@channamilinda5912
@channamilinda5912 3 ай бұрын
බොහොම ස්තූතියි .දැන් මට පැහැදිලි වුණා.බොහොම ස්තූතියි ❤
@NilanthaBandara-jg5wk
@NilanthaBandara-jg5wk 7 ай бұрын
Price kohomada yanne me dawas wala
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 7 ай бұрын
40kg / 300 න් ඉහල
@IndikaJayasundara-q2k
@IndikaJayasundara-q2k 11 ай бұрын
❤ good 👍
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 11 ай бұрын
👉❤
@salindagsld6609
@salindagsld6609 5 ай бұрын
Dolamait kiyada 2ton?
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 5 ай бұрын
විවිධ මිල ගනන් යටතේ පවතිනවා සාමාන්‍යයෙන් 50kg 300ත් 450 අතර
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 5 ай бұрын
එක පාර ගනවනම් අඩුවට ගන්න පුළුවන් වෙයි
@salindagsld6609
@salindagsld6609 5 ай бұрын
එක පාර ටොන් දෙකක් 50kg 25kg වශයෙන්, එකපාර කෑෂ්
@dhanushikanilakshi7599
@dhanushikanilakshi7599 Жыл бұрын
Akkarayaka kochchara premanayak danna oneda
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Жыл бұрын
Ph අගය අනුව තමා එක තීරණය කරන්න වෙන්නේ ph 3.86 අඩු වැඩි ආම්ලික තාවයක්නම් 800 kg වත් දාන්න ඔනි Ph 5.00 වගේ තියනවා නම් 400k විතර ඇති. වගාකරන්න පටන්ගන්න හැම සැරේකම දාන්න ඔනිත් නෑ
@hashanmadhusanka4042
@hashanmadhusanka4042 Жыл бұрын
Hodayi pehedili
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Жыл бұрын
Thankyou mr
@slae4836
@slae4836 7 ай бұрын
කෙසෙල් වගාවට කෙලින්ම එකතු කරට කමක් නඇද්ද
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 7 ай бұрын
පස් එක්ක කලවම් කරලා යොදන්න වගාව අතරතුර
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,7 МЛН