ඔබ සිතන දේ ඔබට ලැබෙන්න මේ ක්‍රමය නිවැරදිව අනුගමනය කරන්න | The Law of Attraction Explained

  Рет қаралды 251,097

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 10 ක, විනාඩි 45 ක හෝ විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 හෝ 0710 658 658 අංකයට කතා කරන්න. නැත්නම් WhatsApp පණිවිඩයක් එවන්න.
Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0710 226 225 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
Sanath Gamage KZbin Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න. ඉලක්කය 7 වන වැඩසටහන
අති විශිෂ්ට දක්ෂතා පෙන්වමින් Poetic Brain 48 වන වැඩමුළුව අති සාර්ථකව අවසන් උනා. ඊළඟ වැඩසටහන අගෝස්තු 12 වන සෙනසුරාදා සහ මාර්තු 13 වන ඉරිදා බත්තරමුල්ල Waters Edge හෝටලයේ දී පැවැත්වෙනවා. අවුරුදු 15 න් ඉහළ දරුවන්ට සහ වැඩිහිටියන් 60 දෙනෙක් පමණක්ට මේ සඳහා අවස්තාව සැලසෙනවා.
අදම මේ සහන මිළකට පැවැත්වෙන වැඩමුළුවේ ඉතිරි ආසන වෙන්කරවා ගන්න. කතා කරන්න 0716 658 658. එහෙම නැත්නම් WhatsApp Catalog කැටලොග් එක ලබා ගන්න පණිවිඩයක් එවන්න.
Other Social Media Platforms -
Threads: www.threads.ne...
Instagram: / sanath_gamage_official
Facebook: / sanath.gamage.503
TikTok: / sanath_gamage_official

Пікірлер: 588
@youaretheuniverse8778
@youaretheuniverse8778 Жыл бұрын
Scl යන කාලෙ ඉදලා නෙත් FM එකෙන් සනත් මාමගේ කටහඩ අහනවා. තෙරුවන් සරනයි !
@sithariperera88
@sithariperera88 Жыл бұрын
mama ITN eke sirge video balal mara vidyat jiwthe dwl hada gtha lakunu ehem adu wedi hithuwe mn ilaga para hdt lakunu gnw kyl e wagem mt prize giving wala hmdm prize thb 🎉 adatath sirge video hoy hoya balnw mn jiwthe hama dykm laba gthe me ආකර්ශනීය නීතිය නිසාමය obata pin sir apita hmdykm kyl denwt 🎉🎉❤❤
@anuradhanirmal-ec1ui
@anuradhanirmal-ec1ui Жыл бұрын
මමත්
@shanikanimanthi8134
@shanikanimanthi8134 Жыл бұрын
ඔබතුමාව මුණගැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි🙏🙏🙏 .අපගේ ජීවිත ආලෝකමත් කරන ඔබතුමාට තෙරුවන් සරණයි 😍❤
@hansirajapaksha9453
@hansirajapaksha9453 Жыл бұрын
මගේ ජීවිතයේ වැදගත් විභාගයකට මුහුණදෙන්න තිබෙන ආසන්න මොහොතකදී මේ video බලන්න ඉඩ ප්‍රස්ථාව ලබාදීම වෙනුවෙන් මේ විශ්වයට අනේක වාරයක් ස්තූති වේවා!
@rathmialahakoon
@rathmialahakoon Жыл бұрын
මට සර්ව මීට කලින් හමුවනා නම් කොච්චර හොඳද හිතෙනවා.. එත් මේ වෙලාවෙ හරි සර්ව හමු වුන එක ගැන විශ්වයට ස්තූතියි.. මේ කියලා දෙන දේවල් වෙනුවෙන් සර්ට ගොඩක් පින්.. අපේ හිතේ තියෙන ප්‍රශ්නම සර්ගෙන් අහන එකට මෙහෙයවන කෙනාටත් ගොඩක් ස්තූතියි.. තිරය පිටුපස ඉන්න අයටත් ගොඩක් ස්තූතියි..
@apsarapiumi4263
@apsarapiumi4263 Жыл бұрын
හිත වැටෙන හැම මොහොතකම සර්ගෙ වීඩියෝ එකක් බලලා හිත ශක්තිමත් කරගන්නවා සර්ට අනේකවාරයක් පින් මේ විදියට හිත ශක්තිමත් කරනවට කාර්‍යමන්ඩලයටත් චන්දිමාල් මල්ලි ඔයාටත් අනේකවාරයක් පින් ❤❤❤
@chithraekanayake7918
@chithraekanayake7918 18 күн бұрын
ජීවිතේ ගොඩාක් දුර ආවාට පස්සේ හරි ඔබ තුමාව මුනගැස්වීම කලාට ආදරණීය විශ්ව මාතාවණි ඔබ වහන්සේට අනේක වාරයක්ම මගේ මුලු හදවතේ ගැඹුරින්ම අනේක වාරයක් ස්තූති වන්ත වෙමි..!!! ස්තූතියි, ස්තූතියි, ස්තූතියි මගේ විශ්ව මාතාවණි... ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි,.
@methushiasinsha6823
@methushiasinsha6823 Жыл бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි🙏 මාගේ ඉෂ්ටදේවතාවුන් වහන්සේලාට අනේකවාරයක් ස්තූතියි🙏 ඔබටත් ස්තූතියි🙏
@sunethranandani9721
@sunethranandani9721 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් මම මේ විඩියෝ එක තුන් පාරක් බැලුවා මේක විඩීයෝ එකක් නෙමෙයි දෙව්යො පණිවිඩ එවන ක්‍රමය යක් 🙏🙏🙏❤️
@nadeeshaniamarawardhana6158
@nadeeshaniamarawardhana6158 Жыл бұрын
ඔබතුමා කෙරෙහි ඇත්තේ ගෞරවනීය හැගීමක් දැනෙනවා..උදේ රෑ වෙන්නෙ ඔබතුමාge වීඩියෝ සමග ...ඔබතුමාටත් හැමටත් විශ්ව යටත් ස්තුති sir
@sameeandthanu
@sameeandthanu Жыл бұрын
මගේ ආදරනීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි .....ස්තුතියි ...ස්තුතියි 🙏🙏 ඒ වගේම ඔබතුමාටත් විශ්වයෙ අශිර්වාදය අපිරිමිත ශක්තිය නිරතුරුවම ලැබෙවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
@jparnamanaparnamana1504
@jparnamanaparnamana1504 6 ай бұрын
Mata harema asai obbthumage pon Mommray labagannata salasa denna!
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 2 ай бұрын
ස්තුතියි ,මම ඔබතුමා ලඟට දෙවතාවක් ආව මගේ දුවගෙ ගැටලුව ක් නිසා, දැනට වසර 10 කට විතර කලින් , මම දැනුයි මේ විශ්ව ආකර්ශන නීතිය ගැන හොයන්න ගත්තෙ.
@nisansalasandamali2522
@nisansalasandamali2522 Жыл бұрын
උදේම බලන්න ලැබුනු වටිනම විඩියො එකක් .අපෙ ජිවිතෙ හරවත් කරන ඔබතුමාට ස්තුතියි
@lakamalikodithuwakku5276
@lakamalikodithuwakku5276 Жыл бұрын
විශ්ව ආකර්ෂණ නීතිය තමයි බුදු දහමෙ තියෙන්නෙත්..මෙත් වඩන්න .තරහ ක්‍රෝධය නැති කරන්න.සිත සමාදිගත කරන්න ..
@dharmakumari6359
@dharmakumari6359 Жыл бұрын
මෙම වැඩසටහන බැලීමට සැලැස්සූ ආදරණිය විශ්ව මාතාවට මාගේ හෘදයාංගම ස්තුතිය❤️❤️🙏
@viduninelithya5590
@viduninelithya5590 Жыл бұрын
I'm 19 years old. I have learned so many things about this life from your videos . I'm still learning about this subject . To be honest there are so many things in this life than we think. All of us are specific .There are so many miracles . These videos help us to understand who we are and what are things that we can do. I really want to respect you for this great service sir... I wish you all the best..❤️ I wish a world with a lot of people who have a thousand of positive thoughts... 🌺👍😍
@GagadiLawanya
@GagadiLawanya Жыл бұрын
Sarah mata කොටි 20k mudalak අවශ්‍ය man eya danata 369 mathad eka කරනවා mata ane waren labenawa weswasai
@achini15
@achini15 8 ай бұрын
I agree very valuable lessons and sir I just want t say how plesent looking.god bless you 🙏
@anomadamayanthi796
@anomadamayanthi796 Жыл бұрын
විශ්ව ආකර්ශණ නීතිය සියයට දාහක් විශ්වාසයි .එය මම අත්විඳිනවා. එය නැවත නැවතත් පැහැදිලි කර දෙන ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි .විශ්වය මාතාවට අනේක වාරයක් ස්තුතියි .මට මෙතෙක් කල් ලබාදුන් සියලු දේවල් වෙනුවෙන් නැවත නැවතත් විශ්වයට අනේක වාරයක් ස්තුති වේවා .❤
@anuradhasadamali822
@anuradhasadamali822 Жыл бұрын
සර් මේ අපට උගන්වන දේවල් වල වටිනාකම මිල කරන්න බෑ.මට සර්ගෙ මේ වැඩ සටහන් ටික බලන්න ලැබීමම මට විශ්වයෙන් ලැබුනු ප්‍රාතිහාර්‍යක් කියල මන් විශ්වාස කරනවා .සර්ටත් විශ්වයටත් බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි .
@shanikaaberathna9078
@shanikaaberathna9078 Жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි .. සර්... ඉලක්කය වැඩසටහන දිගටම දෙන්න සර්.. ගොඩක් ස්තූතියි , හැමදේටම.
@nandasenanayaka9785
@nandasenanayaka9785 5 ай бұрын
මේ වැඩසටහන මට අහන්න ,බලන්න සැලැස්සුවට මේ ආදරණීය විශ්වයට hadawathinma ස්තූතියි!!!
@nilupriya1814
@nilupriya1814 Жыл бұрын
ඔබ තුමා මට මුනගැස්සු විශ්ව මාතාව ට ස්තුතියි..🙏🙏🙏🙏
@preethikaindatissa779
@preethikaindatissa779 10 ай бұрын
ස්තුති ඔබ දෙදෙනාට ම ඔබව තුමාව ම.මුණගැස්සු ආදරනිය විශ්ව මාතාවට ස්තුති අනේක වාරයක් ස්තුති ස්තුති .❤🙏😊
@jayantigilan2172
@jayantigilan2172 8 ай бұрын
අහම්බෙන් දැක්කේ.මන් හොය හොයා හිටියේ .මුණ ගැස්සුවාට විස්වමාතාවට ස්තුතියි❤️🙏❤️
@mewageherath8218
@mewageherath8218 5 ай бұрын
මාඟේ දිවියට සතුට සෞභාග්‍ය සාර්ථකත්වය ලඟාකර දුන් විශ්ව මාතාවට ස්වභාව දහමෙි දෙවිඳුන්ට අනේක වාරයක් ස්තුති වෙිවා
@wickramasingheranjani6338
@wickramasingheranjani6338 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට ....මෙ ලබාදෙන සැමදේටම...❤❤❤❤❤
@cwijesinghe5718
@cwijesinghe5718 9 ай бұрын
ආදරනීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි . විශ්වය මට වාසනාවන් විස්වයේ ආකර්ෂණීය ශක්තිය ලැබේවා .
@dharmakumari6359
@dharmakumari6359 Жыл бұрын
හදවතින්ම ස්තූතියි.ආදරණීය විශ්වය ගොඩක් ස්තුතියි.❤️❤️🙏🙏
@RandyNohhw
@RandyNohhw 7 ай бұрын
අාදරනිය විශ්ව මාතාවටත් ඔය 2න්නටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@thisharahasarangijayathiss6643
@thisharahasarangijayathiss6643 8 ай бұрын
ආකර්ෂණීය නීතිය බොහෝ තැන් වලදී පාවිච්චි කරත්, වඩා හොඳ අවබෝධයක් මම සර්ගේ මේ වීඩියෝ එකෙන් ලබා ගත්තා. බොහොම ස්තුතියි සර්. ❤
@chamalideshani1452
@chamalideshani1452 Жыл бұрын
ස්තූතියි විශ්වයට ඔබ සැමටම ස්තුතියි. හැම දෙනාගෙම බලාපොරොත්ත විශ්වය තුලින් ඉටු වේවා.🙏
@ramyalathakumari5715
@ramyalathakumari5715 11 ай бұрын
මට ලැබි තියන සියළුම දෙටත් ලැබෙන සියළුම දෙටත් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුයි
@SamanDias-j2m
@SamanDias-j2m Жыл бұрын
ස්තූතියි ඔබ තුමාට සහ ආදරණීය විශ්වයට..මා මේ සුන්දර නවාතැන වෙත රැගෙන ආ ගමනට.
@NESHIDIYCRAFT
@NESHIDIYCRAFT Жыл бұрын
මේ වැඩසටහන මට අහන්න ,බලන්න සැලැස්සුවට මේ ආදරණීය විශ්වයට බොහෝම ස්තූතියි ❤️❤️❤️
@danushithapremasiri6257
@danushithapremasiri6257 Жыл бұрын
ස්තූතියි ඔබ තුන්මන්ට අපට මෙම වටිනා කරුණු කියල දෙනවට ස්තූතියි ස්තූතියි ස්තූතියි .... විශ්වයට ස්තූතියි මට මේ වටිනා වීඩියෝ එක දකින්නට සැලැස්වීම පිලිබදව ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@nethmisanjana3682
@nethmisanjana3682 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබතුමාට !!! Thank you so much universe and guardian angles !😊🙏
@Amali-beautiful-story
@Amali-beautiful-story Жыл бұрын
ලැබුන හොදම දේ මේ දවස මේ මොහොත... thankyou sir
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 Жыл бұрын
ප්‍රශ්නය අහන කෙනා හරිම බුද්දිමත්ව අහනවා ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි සර්
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
මම අතිශයින්ම මගේ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා. විශ්වය ගැනත් මා තුළ විශ්වාසය පවතිනවා. අපි වැඩිදුර නොසිතා කරන දේ පවා විශ්වය ඉතාමත් හොඳින් දැන සිටිනවා. ඉතින් යහපත් දේම සිතන්න, යහපතම කරන්න. එවිට ඔබට හොදම දේ ලැබෙනු ඇත❤
@AhasPerera
@AhasPerera Жыл бұрын
ඔබ හරි.
@thilinaperera5558
@thilinaperera5558 Жыл бұрын
Aniwarenma ❤
@nelkadisanayaka7113
@nelkadisanayaka7113 Жыл бұрын
Qqqq1qqqqqqqqqq1q11qq1qqqq1qqqqqq
@nethmisanjana3682
@nethmisanjana3682 Жыл бұрын
ඔව් ඇත්තටම .❤
@SamaliAnuradha
@SamaliAnuradha Жыл бұрын
@kushanidanushika6964
@kushanidanushika6964 Жыл бұрын
මම බුදු දහමටත් අනෙකුත් සියලුම.ආගම් දෙවියන් සියල්ලටම ගරු කරනවා. හොද යහපත් දේනම් කරන්නෙ මගේ හිතේ ව්ශ්වාසය තියෙනවනම් ඉල්ලන්නෙ යහපත් දෙයක්නම් සිතුවිලි යහපත්නම් මට.ඒ.දේ ලැබෙනවා ඒ දේ මමත් ඉගෙන ගත්තේ මේ වීඩියෝ තුලිම්මයි ස්තුතිවේවා විශ්වයට සනත්ගමගේ මහත් මාටත්. ව්ශ්ව මෑනියන්ටත් අනේක වාරයක් ස්තුතිවේවා❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏
@srilanka7302
@srilanka7302 Жыл бұрын
මමත් ඔයාගෙ වැඩ සටහන් බලනව ගොඩක් වටිනව කියන දේවල් ස්තූතියි ඔබතුමා ට
@nadeekarandeniya9082
@nadeekarandeniya9082 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට ...🙏🙏🙏විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤🙏🙏
@TrishaMadhawa
@TrishaMadhawa Жыл бұрын
ඔබ තුමාට ස්තුති !!
@darshikamanori7417
@darshikamanori7417 Жыл бұрын
ඔබ දෙපල නිදුක් නිරෝගී වේවා.........සුපහන් සිතින් ප්‍රාර්ථනා කරමි .සදා ජය වේවා 🎉🎉🎉🎉🎉
@dineshatharangani-fq3wh
@dineshatharangani-fq3wh Жыл бұрын
මම ජීවිතයේ ගොඩාක් අසරණ වෙලා ඉන්න වෙලාවක මට ඔබතුමා ගේ programs අහන්න ලැබුණේ ඔබතුමා කියපු විදියටම මම 369 ක්‍රමය අනුගමනය කලා මාසයක් විතර යනකොට මගේ බලාපොරොත්තුව ඉශ්ට උනා දැන් මගේ ප්‍රශ්න ගොඩාක් ඉවරයි මම දැන් ගොඩාක් සැහැල්ලුවෙන් ජිවත් වෙනව.සර් කියන හැමදේම ඇත්ත සර් කියන දේවල් අනුගමනය කලොත් වරදින්නෙ නෑ කවදාවත් මම මගේම අත්දැකීමෙන් කියන්නෙ.සර්ට විශ්ව මෑණියන්ගේ පිහිටෙන් 🌎 ලෝකයට සේවය කරන්න තව තවත් ශක්තිය දර්‍ය ලැබේවා ! බුදුසරනයි මගේ ගුරුතුමාට
@SanathGamage
@SanathGamage Жыл бұрын
තරංගනී ඔබේත් සියලු ප්‍රාර්ථනා ඉටු වේවා
@arunapradeep3852
@arunapradeep3852 Жыл бұрын
ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...ඔබතුමන්ට ...අවශ්‍යම මොහොතේදී විශ්ව ආකර්ෂණ නීතිය පිලිබදව දීර්ඝ පැහැදිලි කිරීමක් කලාට .....අනන්ත වූ විශ්ව ශක්තියට....!!!
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
සර් මම රාජ්ය ආයතන යක් සෙවිය කල කෙනෙක් සෙවිය කරන කාලය තුල නිවාඩු ගැනිමට අපහසු විය මගෙ ගම බෙලිඅත්ත දැනට විශ්‍රාම ගොස් ඇති මම ගමට යාමට උත්සාහ කරනවා ගෘහස්ථ ය තුල පවතින සියලු ගැටළු නිරාකරණය කර ගැනීමට ගමට යාමටත් උත්සාහ කරනවා ♥️🙏 සර් ඔබතුමා ට නිවෙසක් මහතාට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏
@athulakumara8601
@athulakumara8601 Жыл бұрын
ස්තුති ඔබතුමාට මගෙ සිහිනය කොරියාවට යාම විස්වයෙ බලයෙන් සාර්තක වේවා බුදු සරනයි
@chathurisandamali3379
@chathurisandamali3379 Жыл бұрын
මගේ රටයන සිහිනය සැබැකරදුන් විස්වයට ස්තුති
@dam845
@dam845 Жыл бұрын
ස්තුතියි සර් ඔබතුමාට ස්තුතියි විශ්වයනි
@dilharris27
@dilharris27 Жыл бұрын
මං හිතන දේ හරි ඉක්මනට ලැබෙනවා. මම ජිවිතේ එන ගැටලු ගොඩක්වලට සහනයක්ලැබුන එකම දේ ආදරණීය විශ්වයට ස්තුති ❤
@nayanamanohari6017
@nayanamanohari6017 Жыл бұрын
මගෙ බලාපොරොත්තු සියල්ල දවසින් දවස නැතිවෙලා යනවා.😢😢😢
@ShineBfashion
@ShineBfashion 6 ай бұрын
ඉල්ලා පල්ලා දෙනු ලැබේ.සොයාපල්ලා සම්බ වේ කියලා තියෙන්නෙ.ශුද්ධ බයිබලයේ .amen❤
@ThakshilaMedagedara
@ThakshilaMedagedara Жыл бұрын
මගේ ජීවිතේ දැන් ගොඩක් වෙනස් වෙලා.මං තනියම ඉන්න හැමවෙලාවෙම video බලනවා. මේක ඇත්ත . අපි අද සතුටින් හිටියොත් ඉස්සරහටත් සතුටින් ඉන්න පුලුවන් ❤
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw Жыл бұрын
ආදරනිය.විශ්වය.මම.ආකර්ෂණය .කරපු.ගොඩාක්.දෙවල්.මට.ලබා.දිම.පිලිබදව .ස්තුතිවේවා.මගේ.රැකියාව.ස්තිර.කරගන්න.මම.ආකර්ෂණය .නිතිය.අනුගමනය .කරනවා.
@maheshiweerakoon8523
@maheshiweerakoon8523 Жыл бұрын
ආකර්ෂණ නීතිය සියයට ලක්ශයක් හරි .ඔබතුමාට ගොඩක් ස්තුති.
@Thinuksenlitha
@Thinuksenlitha Жыл бұрын
ඔබ තුමාව මුනගැසුන දිනය ඉතාමත් වාසනාවන්ත දිනයක්... ගොඩාක් ස්තූතියි ඔබතුමා ටත්, ආදරණීය විශ්ව මාතාවට ත්...!❤️🙏💐
@shobadharshani6879
@shobadharshani6879 Жыл бұрын
❤❤
@lakshmiadikari8511
@lakshmiadikari8511 Жыл бұрын
ව්ශ්ව මාතාවගේ පිහිටය්
@IndikasWasala
@IndikasWasala 11 ай бұрын
Viswayata godak sthuthi dubai account job akak lala dunnata godak sthuthi
@100dineshyou
@100dineshyou Жыл бұрын
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර්,, මේ කරන්නා වූ ආලෝක දහරාවට.... ඒ වගේම කාර්ය මණ්ඩලයට...💐💐💐💐💐💐 ඒ ආලෝකයෙන් අපි සියළුම දෙනාගෙම ජීවිත ආලෝකමත් කරන ආදරණීය විශ්වයට ස්තූතියි, ස්තූතියි, ස්තූතියි 🌻🌻🌻🌻🌻ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම සුපහන් යටි සිත්වලට 🌻🌻🌻🌻🌻🌻ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, ආදරණිය අපි සියළුම දෙනාටම.. 💐💐💐💐💐💐සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සියළුම දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🏆🏆🏆🏆🏆
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 Жыл бұрын
මමත් විස්වාස කරන දෙයක් උතුම් බුදු දහම, අන් අයට මෙත් වඩන්න. වෛරය , තරහව අඩු කරන්න උනන්දු වෙන්න. හොදම දෙය සිතන්න, කියන්න, යහපත ඹබ කරා පැමිනෙනවා . ඹබ තුමාටත් ඹබේ කණ්ඩායමටත් බෙහෙවින්ම ස්ත්තියි ! තෙරැවන් සරණයි !!
@udanipiyumali5010
@udanipiyumali5010 Жыл бұрын
හදවතින්ම ස්තුතියි සර් ❤️
@HarVijaysunthara
@HarVijaysunthara 9 ай бұрын
ගුරුතුමනික් පින් සිද්ධ වේවා
@chinthakajayaweera3682
@chinthakajayaweera3682 Жыл бұрын
මට අැඩෙන්න කාරනා ගොඩාක් තියනවා සර් නමුත් මට අැඩෙන්නේනෑ සර් ඔබ තුමාගේ මේ වටිනා කරැනු අැහෙන කොට මට හැමදේම නැති වෙලා යන මේ මොහොතේ දරාගන්න පුලුවන් සර්. නමුත් නැවත සුන්දර වෙයි කියල හිතන්නවත් බෑ එ්ත් මම හිතනවා යහපත් දෙයක් වෙිව් නේද මට මමත් විශ්වය විස්වාස කරනවා සර්. ඔබට තෙරැවන් සරණයි.
@dimuthupresanna7876
@dimuthupresanna7876 Ай бұрын
මම මගේ ජීවත් උන මේ කාලයටම ඇහුව ලස්සනම වචනය (❤❤ මගේ සුපසන් සිත ❤❤)
@SanathGamage
@SanathGamage Ай бұрын
Thank you මේ කමෙන්ට් එකට
@ImashiChathumini
@ImashiChathumini 5 ай бұрын
අනේ සර් ඔබ ඔය කියන දේ මයි මන් හිතන්නේ,මරම දෙයක්,එක අද මන් හරියටම දැන ගන්න ලැබුන එකට විශ්ව මවට ස්තුති💐💐💐💐🙏🙏🙏
@amithauyangoda9490
@amithauyangoda9490 Жыл бұрын
ගොඩක් කරුණු දැනගන්න සලස්සුවට ගොඩක් පින්,, සනත් පුතාටත් පුතාට උදව් කරන සැමටත් ගොඩක් ස්තුතියි,, විශ්වයට ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි,, විශ්වය ගැන විස්වාසකරන සැමට විශ්වයේ අසිර්වාදය ලැබේවා
@SamandhikagamageSamandhikagama
@SamandhikagamageSamandhikagama 6 ай бұрын
මම අවිරැද්ධක් වෙලේ ඉදන් අකර්සන නිති සමිබන්දව විිඩියෝ බැලුව හැබයි අද තමා තේරැම ගන්න පුලුවන් විඩියෝ එක නෙත ගැටුනෙ සර් ඕබතුමාට ගෙඩක් ස්තුතිි මගේ අාදරනිිය විස්ව මාතාවට ස්තුති ස්තුතිි ස්තුතිි
@nisansalawanniarachchi9185
@nisansalawanniarachchi9185 7 ай бұрын
මෙම වැඩසටහන බැලීම ට මට ඉඩ සැලැස් වු විශ්වය ට මා ස්තුතිවන්ත වෙමි..❤
@techwin9967
@techwin9967 Жыл бұрын
ස්තූතියි 🙏
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
අවශ්‍යම වෙලාවේ සර් ආවේ ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි 🙏🙏🙏
@RavindraSaman-p9n
@RavindraSaman-p9n 7 ай бұрын
මාගේ විශ්ව මාතාවට අනෙක වාරයක් සිතූතී❤🙏🙏🙏
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 Жыл бұрын
ඇත්ත ඔබතුමා කියන දේ💯💯💯💯💯 දෙයක් ඉල්ලුවොත් ඒක ලැබෙනවා. නොලැබුනොත් ඊට වඩා ⁣දහස් ගුනයක් හොද දෙයක් ලැබෙනවා.ඔබතුමා කිව්වා වගේ මමත්වයෙන් තොරව ⁣හොද පරමාර්ථයක් වෙනුවෙන් දේවල් කරනකොට නොහිතන දේවල් පවා ලැබෙනවා මේ විශ්වයෙන් .ඒක 💯 ඇත්ත මගේ අත්දැකීම් ගොඩක් තිනවා. ඇත්තටම අපි යහපත් දේවල්ම කරන්න ඕන හිතන්න ඕන.එතකොට අපිට හොදම සුදුසුම දේ ලැබෙනවා♥️🥰
@bhagi6076
@bhagi6076 Жыл бұрын
ඔබතුමාට සේම මාගේ ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වේවා 🙏❤😇
@සංසාරයාත්රා-ජ8ශ
@සංසාරයාත්රා-ජ8ශ Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි දහස් වාරයක් ස්තුතියි මේ විශ්වයට ගෞතම අපගේ බුදු පියාණන් වහන්සේගේ උතුම් බුද්ධාදී ගුණ කඳ මේ විශ්වය තුළ තුල හැමදාම පවතීවා ඒ අය විශ්වය විශ්වයේ ඇති විෂ මාතාව ස්වභාවධර්මය හැම දෙයක්ම ගෞතම බුදුන් දේශනා කරපු දේවල් සියල්ලම සත්‍ය සත්‍ය සත්‍ය සත්‍ය යයි මේ විෂය මෑණියන්ට මාගේ ස්තුති වේවා 🙏 l🙏🙏🙏🙏🌟🌞🌞🌞🌞⭐⭐🙏🙏🙏🙏
@mariyamari1546
@mariyamari1546 9 ай бұрын
ස්තුති විස්වයට❤
@charithruwantha1435
@charithruwantha1435 Жыл бұрын
ස්තුතියි සර් 💙💙💙
@dilininishani-b3n
@dilininishani-b3n 6 ай бұрын
බොහොම ස්තූතියි සර් ❤
@gayathrimadushani744
@gayathrimadushani744 Жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@dilhanigayathri246
@dilhanigayathri246 Жыл бұрын
විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@indikarelapanage5380
@indikarelapanage5380 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට අපගේ ජීවිත මේ විදිහට ලස්සන කරන්න කරන උදව්වට. දැන් අපේ ගෙදරට යමක් ඉල්ලගෙන එන අසරණ කෙනෙකුට වුණත් ඒ ආපු එක වෙනුවට ස්තුති කරන්න, අපිට පිනක් කරගන්න අවස්ථාවක් දුන්නට ඔහුට ස්තූති කරන්න පුළුවන් තරමට අපේ හිත් දියුණු වෙලා. ස්තූතියි ඔබ තුමාට. 🙏🙏🙏🙏🙏🙏
@harindrakumari7692
@harindrakumari7692 Жыл бұрын
ස්තුතියි සර් අපිට හරිමග පෙන්වන්වට ඔබට විස්ව මෑණියන්ගේ පිහිටයි .
@nimmiwijesekarage8031
@nimmiwijesekarage8031 Жыл бұрын
ස්තුතියි ,ස්තුතියි ,ගොඩක් ස්තුතියි oba thumanta....
@seethakalyani3896
@seethakalyani3896 8 ай бұрын
අපූරුයි අපූරුයි ,මට සතුටුයි මෙවනි ආකල්ප බෝ කරන අපේ සර් ගැන ,වගේම ඔබ ගැන
@RenukaThissakuttige
@RenukaThissakuttige 3 ай бұрын
Sthuthi sir apawa dirimat karanawata.
@renuniwunhalla624
@renuniwunhalla624 6 ай бұрын
සර් , ඔබතුමාගේ විඩියෝ දැක්කේ අහඹු ලෙස මම දැනටමත් විඩියෝ කිපයක් බැලුවා තාම මට මෙය තේරුම් ගන්න අපහසුයි කරුනාකරලා මට කියනවද 369 කරන්නෙ කොහොමද කියල මේ විශ්වයට අනේක වාරයක් ස්තුතියි ,ස්තුතිය ,ස්‍තුතියි
@A.u.A.u
@A.u.A.u Жыл бұрын
ස්තුතියි විශ්වයටත් ඔබටත්❤
@topreachuniversal195
@topreachuniversal195 Ай бұрын
මට ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා. මම නිදුක් නීරෝගී ප්‍රීතිමත් සැහැල්ලු ජීවිතයක් ගත කරමන් ඉන්නවා. මම අතගහන හැමදේම හරියනවා. මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියලු සම්පත් මට දැන් ලබාදුන් ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි
@topreachuniversal195
@topreachuniversal195 Ай бұрын
මට ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා. මම නිදුක් නීරෝගී ප්‍රීත්මත් සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා .මම අතගහන හැමදේම හරියනවා. මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශනය වෙනවා. මේ සියලු සම්පත් මට දැන් ලබාදුන් ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි
@HppHCaldera72
@HppHCaldera72 Жыл бұрын
Deergayu vehva guruthumani chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
@BubbleBallCats
@BubbleBallCats Жыл бұрын
මෙම සංවාදය තුළ ප්‍රශ්න ඉදිරිපත් කරන නිවේදක මහත්මාත් ඉතාම නිවැරදි ලෙස හිතට දැනෙන ප්‍රශ්න අසනවා. සනත් ගමගේ මහත්මාත් පැහැදිලි ලෙස රසවත්ව නියම පිළිතුරැ ලබාදීමක් සිදුකරනවා. සමාජ මාධ්‍යය ජාලා තුල දකින්න ලැබුනු අහන් ඉන්න ආස හිතෙන බෙහෙවින් වැදගත් වීඩියෝවක්.Great!
@umayaumaya2237
@umayaumaya2237 8 ай бұрын
Nami budaya mage siyelu parthana ista kara dun adaraniye viswe mathaweta aneka warayak isthuthi.oba thumatath aneka warayak isthuthi.obatath kariye mandale siyeluma denatath aneka warayak isthuthi.oba thumata aneth siyeluma denatath theruwan saranai.🙏🙏🙏🙏🙏
@chamindakumara9647
@chamindakumara9647 Жыл бұрын
සනත් ගමගෙ ගුරු පියානන්ටත් නිවෙදක මහතාටත් අනෙක් කාර්‍ය්මන්ඩලයටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤
@emslbasnayaka8979
@emslbasnayaka8979 Жыл бұрын
🎉❤😊
@emslbasnayaka8979
@emslbasnayaka8979 Жыл бұрын
😅 😢😮😅😊
@emslbasnayaka8979
@emslbasnayaka8979 Жыл бұрын
🎉😅
@wasanaranasinghe9693
@wasanaranasinghe9693 Жыл бұрын
Wishwamaniyanta sthuthi sthuthi .sirta sthuthi .budusaranai ❤️
@sarangakatubulla4400
@sarangakatubulla4400 11 ай бұрын
මෙතුමා කියන දේවල් හරියටම හරි. බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට අපි වගේ මිනිස්සුන්ට උදව් කරනවට. අපිට තව දුරටත් ඔබ තුමාගේ මග පෙන්වීම අවශ්‍යයයි
@dharshaniillankone
@dharshaniillankone 5 ай бұрын
Thank you mother universe for all the blessings and miracles.Thank you sir for the wonderful video clip....so inspiring. Thank you brother for the lovely presentation. May all beings be happy, be healthy and free from sufferings. May mother universe bless everybody in this 🌎 world. 🙏🌹🌷🌻❤🤍🌷🌹🌻🌎🌻🌹🌷🌺❤🤍🌷🌺🌹
@maheshnishan8582
@maheshnishan8582 Жыл бұрын
God bles you.. ❤❤😊😊
@myfamilysldigital
@myfamilysldigital Жыл бұрын
Suggestion Only. ❤ Law of Attraction වලින් Success වුණු Celebrities Biographies Case Study Role Model , 1. Sri Lanka 2. World ( Global / Overseas Foreign Countries ) ගැන Video Series 1ක් කරමුකො Sir.
@SanathGamage
@SanathGamage Жыл бұрын
Thank you very much. Excellent idea
@tharushichamodika8186
@tharushichamodika8186 Жыл бұрын
Thank you sir❤ Thank you universe 💚🍃 Thank you my guardian angels 🧚✨️
@mallikakumari1218
@mallikakumari1218 Жыл бұрын
මම ඔබ තුමාගේ උපදෙස් පිළිපදිම්න් ගමන් කරනවා ණය බරින් නිදහස් ව්මට මම හිතනවා මට ව්ස්වයේ උදවු ලැබේවී කියලා ඔබ තුමට ස්තුතියි !
@VijeePerera
@VijeePerera 11 ай бұрын
Math obata suba pathanawa matath vishawa mathawa udaw kala
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
hoda wadak
@darshanimalkanthi8541
@darshanimalkanthi8541 Жыл бұрын
විශ්ව මතාවට ස්තුති වන්තවෙනවා ඔබතුමාටත් ස්තුති🙏🙏🙏
@BubbleBallCats
@BubbleBallCats 3 ай бұрын
Thank you very much for Nice video sir 🌷!
@jayasundaraerandi3837
@jayasundaraerandi3837 Жыл бұрын
I believe with my heart.I like the fact and the way you teach.❤
@sanjeewanipoornima3950
@sanjeewanipoornima3950 Жыл бұрын
විශ්වයට අනේක වාරයක් ස්තුතී..විස්වාසෙන් කරන්න ඕනී දෙයක් 1000% ක් හරි..
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 11 ай бұрын
ආදරනිය.විශ්ව.මතාවට.ස්තුති.වේවා.මගේ.රැකියාව.ස්තිර.විම.පිලිබඳව .හා.මා.සිතන.පතන.සාම.යහපත්.දේ.මට.ආකාර්ෂණය.කර.දිම.පිලිබඳ ව.ස්තුතියි
@wasanthafernando8712
@wasanthafernando8712 Жыл бұрын
ඇත්තටම මෙය නම් පුදුම සහගතයි.මම හිතුවා මම අද උදෙන්ම මෙතුමාගේ වැඩ සටහනක් බලන්න ඕන කියලා .youtube එක open කලා විතරයි මේ program එක ආවෙ❤❤❤
@AsankaPradeepkumara
@AsankaPradeepkumara 8 ай бұрын
ඔබ තුමගේ කටහඩ අහන්න ලැබිමත් භාගයක් ❤❤❤
@vishwanan4254
@vishwanan4254 4 ай бұрын
මම අපෙ සර්වබලදාරි දෙවියන් විස්වාස කරනවා
@Teesha-vq8nd
@Teesha-vq8nd Жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@MsRosy777
@MsRosy777 9 ай бұрын
Thank you..for guiding me.. you may not know me sir.. but I and the Universe does... I believe he directed me to you.. bs 🙏
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 120 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,8 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН