Рет қаралды 181,738
අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ, කාරනා කිහිපයක් ගැන, ඒ අතර
රුපියල පා කරන හැටි
රුපියල ශක්තිමත් සහ බාල්දු වීම
රුපියල ස්ථාවර කරන හැටි
ලංකාගමේ මහමුදලාලිට වැරදුන තැනක්
කියන මාතෘකා යටතේ මම මේ වීඩියෝ එක කතා කරනවා.
ආර්ථික විද්‍යාව සම්බන්ධ මාතෘකා කිහිපයක් ඉතාම සරලව අරගෙන ආපු Playlist එකක් මම හැදුවා, එකට යොමුව පහලින්:
• මූලික ආර්ථික සංකල්ප