🔴උද්ධමනය අඩු වුනාට බඩු මිල අඩු නොවෙන්නේ ඇයි? | Dhananath Fernando

  Рет қаралды 20,680

Advocata Plus

Advocata Plus

Күн бұрын

Пікірлер: 100
@advocataplus
@advocataplus Жыл бұрын
🎉❤ලයික් කරන කමෙන්ට් කරන ශෙයාකරන හැමෝටම ස්තූතියි ආර්ථික කරුණුවල ගැඹුරු විග්‍රහ ගැන දැනගන්න youtube.com/@advokatha චැනල් එකට එකතු වන්න
@arunijaye1945
@arunijaye1945 Жыл бұрын
ඇත්තටම අද තමයි උද්දමනය කියන්නේ මොක්ද්ද කියලා දැන ගත්තෙ. බොහොම ස්තූති. 😊
@clarenceanthony2060
@clarenceanthony2060 Жыл бұрын
හිතවත, ඉතා ඉක්මනින් ඔබව දේශපාලන පක්ෂයක් මිල දී ගෙන කට පියාගෙන සිටීමට සිදුවනු ඇත. එවිට ඔබද එහි රසය විඳිනු ඇත. ශ්‍රී ලාංකිකයන්ට දෙවියන්ගේම පිහිටයි. දේශපාලන හොරු මේ රට අන්තවාදීන්ට පාවා දීම වැඩි ඈතක නොවෙයි. අහෝ සිහලුනී.
@wildinthewildexpeditions1894
@wildinthewildexpeditions1894 Жыл бұрын
ආර්ථික විද්යාවට වඩා වංචනික වෙලෙන්දෝ හා රටක ක්රමවේදයක් නැති කම...😂
@dilaniamarasinghe7688
@dilaniamarasinghe7688 Жыл бұрын
අම්මෝ ධනනාත් පැතුම් කර්නර් ගේ විග්‍රහය අහන්නකෝ...එයා තමයි හොදටම දන්නේ
@righteye9509
@righteye9509 Жыл бұрын
උද්ධමනය වැඩි උනාම එදා රෑම තියෙන පරණ ස්ටොක් බඩු වල මිල වැඩි වෙනවා ඒත් උද්ධමනය අඩු වෙලා මාසයක් ඉවරවුණාම පස්සෙත් හොර ව්‍යාපාරිකයෝ බඩු මිල අඩු නොකරන එක තමයි දුක
@studionr5540
@studionr5540 7 ай бұрын
උද්දමනය කියන්නෙ බඩු මිල නෙවෙයි .. වීඩියෝ එක තේරුම් අරන් නෑ වගේ.. මිල වැඩි වීමේ වේගය .. අඩු වෙන එකයි උද්දමනය
@righteye9509
@righteye9509 7 ай бұрын
@@studionr5540 That economic policy will not be adopted in our country 😂😂
@oshanviranga5673
@oshanviranga5673 Жыл бұрын
Thank u mr Dhananath .දිගටම මේ විදිහට සරලව විඩියෝ කරන්න සුබපැතුම් 🤘🤘🤘🤘🤘🤘
@captaingalway8005
@captaingalway8005 Ай бұрын
ඉතා වැදගත් අදහස් ටිකක්
@haywoodsrilanka5529
@haywoodsrilanka5529 6 ай бұрын
වචන හරඹ නෙමේ වැදගත් මුදලෙ වටිනාකම වැඩිවුනානම් බඩු මිල අඩුවෙන්න
@punisher5982
@punisher5982 Жыл бұрын
තව ටික දවසකින් තියෙන ටිකත් නැති වෙලා පරන විදිහටම එනවා බලාපල්ලාකෝ පස් කන්න වෙන්නේ 😫😡
@shanpramod2001
@shanpramod2001 Жыл бұрын
Itath vada yai vage kiylth hithenva😢😢😢😢
@alvionplus4520
@alvionplus4520 7 ай бұрын
සැප්තැම්බර් චන්දෙ එනවා . එතකොට මේක වෙනස් කරමු.
@mgbatta3497
@mgbatta3497 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ❤
@sl_cafe
@sl_cafe Жыл бұрын
නියම පැහැදිලි කිරීමක් 👏👏
@priyanperera6647
@priyanperera6647 Жыл бұрын
Thanks for sharing
@WijerathnaBandara-k6q
@WijerathnaBandara-k6q Жыл бұрын
ඇමරිකාව පුහුණු කල රටට ද්‍රෝහී යා
@anurabandara4529
@anurabandara4529 Жыл бұрын
Thank you sir a/l econ karana apitath sahenna vadagath
@advocataplus
@advocataplus Жыл бұрын
දිගටම අපිත් එක්ක රැදෙන්න
@slpharmacist
@slpharmacist Жыл бұрын
What a explanation.. simply explained to understand by anybody..😊
@vimukthideshan7394
@vimukthideshan7394 Жыл бұрын
Great explanation
@channaholidays7198
@channaholidays7198 Жыл бұрын
Thank you mr,Jananath 🌺❤️
@piyatharamagampura5468
@piyatharamagampura5468 Жыл бұрын
Great ...!!!❤️❤️
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 12 күн бұрын
තාම රනිල් ගහපු ටැක්ස් එක්ක තමයි අනුරල රට ගෙනියන්නෙ වෙනසක් නෑ.
@praneethsanjana1067
@praneethsanjana1067 Жыл бұрын
Nice ❤
@shehanshanaka1348
@shehanshanaka1348 Жыл бұрын
Thanks for the valuable explanation
@sameeramm
@sameeramm Жыл бұрын
මහ බැන්කු වන්චාව ගැන, video එකක් කරන්න්කෝ
@JRC432
@JRC432 Жыл бұрын
මහාචාර්ය අමින්ද මෙත්සිල විසින් කරන දේශනයක් තියෙනවා බලන්න. ඔයා හිතන එක නෙමේ එතන තියෙන්නෙ. එතුමගෙ නම ගහලා බලන්න එතකොට එයි.
@starrynight43451
@starrynight43451 Жыл бұрын
ඇඩ්වකාටා එකෙන් ඒවට ගෙවන්නේ නැනේ
@nirmalikitchel9806
@nirmalikitchel9806 Жыл бұрын
Kabaral thank you
@IsuruDarshanaTV
@IsuruDarshanaTV Жыл бұрын
Greatest
@chanakasameera1595
@chanakasameera1595 Жыл бұрын
කලු කඩ කාරයොන්ගෙන් රට බේරා ගන්න ඔන සේරටම කලින්
@sasindu02
@sasindu02 Жыл бұрын
valueble
@Manojhemantha
@Manojhemantha Жыл бұрын
❤❤❤👍👍👍👍
@dammika3348
@dammika3348 Жыл бұрын
thank you❤
@pakaya_thamai
@pakaya_thamai Жыл бұрын
බොතලෙ ඉවර උන ගමන්ම බඩු හිදෙන්නෑනෙ එ වගෙ තමයි
@UdahamulleNdarathanaHimi
@UdahamulleNdarathanaHimi Жыл бұрын
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
හරි හමං නීති තියෙන රටක් උනා නම්.... ආන්නේවට තමයි හීන කියන්නෙ ධනා... 🙄🤧😂
@hirands
@hirands Жыл бұрын
He shouldhave said that for prices to fall... we need a negative inflation rate ( A ressesion. the car stops moving forward and starts to go in reverse). As long as inflation rate is possitive, prices will be rising. That core point was missed by him. However, on balance...he is usually spot on.
@Lahiru_Ranaweera
@Lahiru_Ranaweera Жыл бұрын
You are correct that as long as the inflation rate is positive, prices go up. But a negative inflation rate is called as a DEFLATION, NOT a RECESSION. It is analogous to a deceleration (මන්දනය) of the car. The car moving backwards is analogous to negative prices. Indeed Dhananath missed the point. However he has done a good job educating Sri Lankans about economics. Keep it up.
@hirands
@hirands Жыл бұрын
@@Lahiru_Ranaweera I did not say that a negative inflation is called a ressesion, that is how you understood. What the syntax means is that ressesion is the result of negative inflation. The car moving backwards is analogous to drop in prices (YoY or MoM or WoW or DoD) during a ressesion due to negative rate of inflation. There is no such thing as "negative prices" unless the market pays the consumer for consuming goods and services. Now that is a totally different ball game. Of course, Dhananath is doing a great job but he should not miss the underlying key point of his presentation. I am sure he will take this in good faith if he somehow sees this.
@Lahiru_Ranaweera
@Lahiru_Ranaweera Жыл бұрын
@@hirands Thanks for the reply. In the given example, the price is analogous to the velocity of the car. The inflation is analogous to the acceleration of the car. The negative inflation/deflation is analogous to the negative acceleration/deceleration of the car. For the car to start moving backwards, first it should stop (zero velocity) right? Zero velocity is analogous to the price being zero because the price is analogous to the velocity. Then moving backwards means that the velocity is negative so as the price. You are correct that the negative prices means that the market pays the consumer for consuming. Such instances DO exist. eg: negative interest rates, oil futures went negative. I don't agree with your opinion that the recession is the result of the negative inflation/deflation. It is a common myth among mainstream economists. It is difficult to explain here.
@hirands
@hirands Жыл бұрын
@@Lahiru_Ranaweera I respect your opinion and I am not an economics, mainstream or otherwise. Recession, by definition is nothing but reduced economic activity, falling GDP, fast falling demand for goods and services etc etc. The most common cause for a recession is deflation (negative inflation). There are more than enough tutotials explaining this. Just like in physics, the only way to counter act an action is to create an opposite reaction. One of the best solutions to curb runaway inflation is to induce a controlled recession by tightening monetary policy, even while ignoring the considerable collateral damage to weaker sections of the economy. It is just like a medically induced coma on a patient with a brain swollen by over stimulation.
@kukulupatiya9917
@kukulupatiya9917 Жыл бұрын
ආනයන සීමා ලිහිල් කිරීම තුළ තරගකාරී ආනයනය නිසා භාණ්ඩ මිල වල අඩුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද
@axeemx
@axeemx Жыл бұрын
We were experiencing cost push inflation. There for price of the good and services won’t reduced until the businesses cost get some sort of reduction. And some steep competition would also help reducing price levels.
@InfinityRH
@InfinityRH Жыл бұрын
අන්න රනිල් උතුමානෝ මාස තුනට බිලියන 6ක් ණය අරන් ලු...
@JRC432
@JRC432 Жыл бұрын
ඉතින් ඇමරිකාව එයලගෙ ණය ලභ ගැනිමේ සීමාව තවත් වැඩි කරලා තියෙන්නෙ . ණය ගත්තට අවුලක් නෑ ණය ගන්න ඕන රටක් දියුණු වෙන්න , හැබැයි ඒවා හරියට යොදවන්න ඕන. සිංගප්පූරුව , කොරියාව කලා වගේ.
@InfinityRH
@InfinityRH Жыл бұрын
@@JRC432 මහත්තයා දැනුවත්ද සම්පුර්ණ ණය ප්‍රමාණය කීයද කියලා ..එහෙම දැනුවත් නම් ඔය වගේ ප්‍රකාශයක් කරන්නේ නෑ...තවත් ණය බර නෙමේ මේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ නිශ්පාදනය සහ සංචාරක කර්මාන්තය මත පදනම් උන ආර්ථිකයක් ...මුන් ණය අරගෙන මොනවද කරේ බඩු ටිකක් ගෙනත් කන්න දෙනවා ..කේක් ගෙඩියට අයිසින් දාලා පෙන්නලා ජනතාව මුලා කරලා තියෙන්නේ ලගදිම ඔබ තුමා විද්‍යාත්මකව හිතලා බලන්න ටිකක් ඩොලර් මිලියන සීයක තෙල් ගෙන්න සල්ලි නිදහස් කරල බැංකු වලින් අන්න අද ඩොලරය උඩ ගිහින් එහෙම සොච්චම් ආර්ථික අවපාතෙක ඉන්නේ මේ නාකි හම්පඩයා දවල් හීන පෙන්නනවා වෙස බල්ලා ..මූට කිසි ගනක් නෑ ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවරක් ගන්න මේකා හදන්නේ දෙසැම්බර් වෙනකම් බටර් ගාලා මේක ඇදන් ගිහින් මිනිස්සු රවට්ටලා බලය ගන්න අපේ මොඩ දේශපාලන සාක්ෂරතාවක් නැති මොඩ මිනිස්සු මේවට අහු වෙනවා විශේෂයෙන් ඔබ තුමා වගේ..මේ නාකි ලොන්තයට අවශ්‍ය මාද්‍ය මර්ධන දාලා අණ පනත් ගෙනත් මේවා කතාකරන උන්ගේ කටවල් වහන්න...සිංගප්පූරුව වගේලු කරන්නේ හැබැයි සිංගප්පූරුවේ කරේ නම් ඉස්සරලා හොරු ටික හිරේ දාපු එක ..එහෙම කරොත් නම් ඔය 225 ම හිරේ තමා ඉන්න ඔනේ ....නිකං ගොන් හරක් තර්ක නොකියා අවධානයෙක් බලන්න ප්‍රශ්නය දිහා මේ වගේ බංකොලොත් රටක් එක්ක ඇමරිකාව සසදන්න එපා උන්ගේ GTP එකම අපේ සමස්ත ණයෙන් බාගයක් අනික උන් මේ අවුරුද්දට යුක්‍රේනයට යුධ ආධාරම දීලා තියෙනවා අපේ සමස්ත ණයට සමාන ගානක් ....
@alvionplus4520
@alvionplus4520 7 ай бұрын
225 ම නෙවෙයි මහත්තය හොරකම , දූෂණය නැති කිහිපදෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නව.ඒ තමයි මාලිමාවෙ 3 දෙනා. අනික ඇමරිකාව එක්ක සංසන්දනය කරල නැහැනෙ .හරියට බලල reply කරන්න.
@rasikaweerasekara6171
@rasikaweerasekara6171 Жыл бұрын
Monawada tharagakari nithi. Video ekak karanna
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
රජය ට බැනලා වැඩක් නෑ කා..නී කලුකඩ කාරයෝ මිනිස්සු ගේ හිත් හොඳ නෑ
@SurangaSilva-p2q
@SurangaSilva-p2q Жыл бұрын
Kalu kada karayo hadanne deshapalakaya thamai
@alvionplus4520
@alvionplus4520 7 ай бұрын
කලු කඩකාරයො ඇති නොවෙන්න තමයි රජයක් වග බලා ගන්න ඕනි. අනිවාර්යයෙන්ම මේවට රජය තමයි වගකියන්න ඕනි .
@amithachandima3318
@amithachandima3318 Жыл бұрын
දැන් රුපියල අවප්‍රමාණය වෙන්න පටන් ගත්තා. වාහන import කරන්න ගත්තට පස්සේ ඩොලර් එක රු400 පන්නයි.
@sameeramm
@sameeramm Жыл бұрын
වාහන ගෙනවන්නේ නැ..
@harshanishiromala3265
@harshanishiromala3265 Ай бұрын
කුලුබඩ මිල
@sithumakashliyanagunawardh2181
@sithumakashliyanagunawardh2181 Жыл бұрын
ධනා... පොඩි වීඩියෝ එකක් ඕන. සල්ලි කාරයෙක් වෙන එක ගැන. ඒකේ ඇත්ත මොකක්ද කියලා. කෙනෙක් ට සල්ලි ඒන්නේ කොහොමද??? සල්ලි මැවෙනවද??? මහන්සි වුනාම සල්ලි මැවෙනවද??? මොකක්ද මේකේ ඇත්ත. ලොකු ලොකු සල්ලි වියදම් කරලා මිනිසුන්ගේ ආකර්ෂණය දිනා ගන්න එකට සල්ලි හම්බ කරපු විදිය වැඩක් නැද්ද??? දෙයක් කරනවා නම් සල්ලි කොහොම හම්බුනත් මොකද? එහෙම කමක් නැද්ද? ඒ අයව අභියෝගයට ලක් කරන අය කුහකයෝද??? මේක ලෙහලා දෙන්න.
@alvionplus4520
@alvionplus4520 7 ай бұрын
නියම ප්‍රශ්න ටිකක්
@kumarakurukulasuriya9393
@kumarakurukulasuriya9393 Жыл бұрын
විකුනන්න, ණය ගන්න සිරාවට කඩේ ගිය නේද, දැන් badu මිල සාධාරණීකරණය කරන්න කඩේ යනවා, නියම badu
@skillsthrillschills803
@skillsthrillschills803 Жыл бұрын
Absolutely correct 👍
@sameeramm
@sameeramm Жыл бұрын
දියුණු රටවල , උද්දමන වේගය 0 -5 ත්, අතර තියාගෙන ඉන්නේ , බොරුනම් search කරලා බලන්න..
@avishkasanjeewa9054
@avishkasanjeewa9054 Жыл бұрын
😂
@lynastefan1091
@lynastefan1091 Жыл бұрын
UK -10 Australia - 9
@ShehanDinuranga-z6p
@ShehanDinuranga-z6p Ай бұрын
vat ekak gahuwoth uddamanayata balapanawad
@nadundharmapala5440
@nadundharmapala5440 Жыл бұрын
Sini Bandula ohoma kiuwwena nee 😂😂😂😂
@ra1asura
@ra1asura Жыл бұрын
හැම අානයන භාණ්ඩයකටම කෝටා සිස්ටම් එකකට පමණක් අානයන කලයුතුමයි.
@Sanv123
@Sanv123 Жыл бұрын
උබේ මහා වැඩ්ඩො හදපු රට. 😂😂
@ra1asura
@ra1asura Жыл бұрын
@@Sanv123 මේ රටේ ඉන්නේ බහුතරයක් තොපි වගේ හතර කේනදරේ පාලු කාළකන්නි සෙට් එකක් නේ එකයි රටට කෙලවෙන්නේ. අර කතාවක් තියෙන්නේ පවුලක එක කාළකන්නියෙක් හිටියම අැති කියලා පවුලම මස්ත බාල්දු වෙන්න. එවගේ තමයි මේ රටේ ඉන්න බහුතරයක්. රටේ උන්ගේ කාළකන්නි කමට රට රජ කරන්නෙත් කල්ලතෝනි. 🤣 ගිිහින් උඹටයි හැ...ලපයටයි බෝධිපුජාවක් තියාගනනින්. 🤣😂
@Sanv123
@Sanv123 Жыл бұрын
@@ra1asura උබ උබටම බැන ගෙන. උබ දන්න ගනං 😂 ගනං ෆේල් නේද? උබ කියන බහුතරයක් පත්කලේ ජනාධිපති කමට අනුරයවද එතකොට ? 😂😂😂 බහුතරයක් බයියො බං 69 ලක්ෂයක් ඉතුරුවෝ සජබ යූඑන්පී 56 ලක්ෂයක්. එතකොට බහුතරයක් උබල නං ඇයි රට හදන්න බැරි වුනේ ? උබ ජේප්පොන්ට බැනල වැඩක් නෑ උං දැං 1% යි. උබ බහුතරයක් කියල බැනල තියෙන්නේ අලිපොහොට්ටුවොන්ට 😂😂😂. ගොනෝ.. රටවල් නන්නත්තාර බංකොළොත් වෙන්නෑ ගොනෝ එහෙම. රටවල් බංකොළොත් වෙන්න හේතුව තමයි පාලකයන් තක්කඩිවීම . උබ අහල තියෙනවා ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරල තියෙන පාලකයන් පිරිහුනාම හැමදේම පිරිහෙන චක්‍රය ගැන ? උබ මහලොකු රාවනා පුකා හැබැයි ඒව දන්නෑ 😂😂 උබට කොහේ ඒව තේරුම් ගන්නද බං. උබ ලාමක ගොං ගහක්. එතකොට ඩොලර් බිලියන ගනං ගත්ත නයට මොකද වුණේ බං?
@Sanv123
@Sanv123 Жыл бұрын
@@ra1asura උබ ගැන දන්නවා බං. උබ ජයරත්න පතිරආරච්චිගෙ පුප පස්සේ යන පුතෙක්.
@Sanv123
@Sanv123 Жыл бұрын
@@ra1asura උබලෑ 69 ලක්ෂය එකතුවෙලා සජබ යූඑන්පී 55 ලක්ෂය එක්ක රට හදල පෙන්නන්න බැරි ද බං? මොකද උබල තමයි රටට ආදරේ මහා තඩිදාර දේශප්‍රේමියෝ ටික. 😂😂. රට හදල ජේප්පොන්ට පෙන්නපං. උං 0% බස්සමු. එතකොටවත් ඔය හැමදේටම ජෙපි පුපේ ලෙඩේ හොඳවෙයි.. කරමුද? උබට පුලුවන් ද ? උබට පුලුවන් නම් අර චූට්ටක් වස පොල්තෙල් කාපු එකට උබේ පාලකයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියපං 😂😂😂. ගොං ලබ්බා.
@imdulan05
@imdulan05 Жыл бұрын
this content should go to mass more than this
@sameeramm
@sameeramm Жыл бұрын
ඔයා ඔය, කියන වෙලදපොලවල් තියෙනවා, කනඩාවේ, නවසීලන්තයේ , ,australia වල..සරලව, කියනවානම්, දනවාදී රටවල් වල !!😊
@namalpushpakumara3120
@namalpushpakumara3120 Жыл бұрын
ඔය කියන රටවල් විදිහට අපේ රට දියුණු කරන්න හරි තීරණ ගනිල්ලා 75 කරගත්ත හරිය මදිද
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 Жыл бұрын
කොරියාවේ.හැමදාම එක වගේමයි මිල ගනන්.හැබැයි අවුරුද්දෙන් අවුරුද්ද පඩි වැඩි කරනවා.❤
@sameeramm
@sameeramm Жыл бұрын
@@sasankakarunarathna6761 අවුරුද්ද ගානේ, පඩ් වැඩි කරන්නේ, රටේ GDP ත් , ඒ හා අනුපාතයකට වැඩි වෙන හින්ද, එත්කොට සල්ලී අච්චු ගහලා ,දුන්නත්..උද්දමනකාරී තත්වයකට එන්නේ නෑ...
@SurangaSilva-p2q
@SurangaSilva-p2q Жыл бұрын
​@@sameeramm New Zealand center- left party ekak balaye inne
@sameeramm
@sameeramm Жыл бұрын
@@SurangaSilva-p2q බලයේ,හිටියට..ආර්ථික ප්‍ර්තිපත්තී දනවාදී ..!!
@sandro2059
@sandro2059 Жыл бұрын
Pakea, ahapan buru rianiagen,
@nirmalikitchel9806
@nirmalikitchel9806 Жыл бұрын
Kari kabral thamaye meka Kare hena gahapan oya ballata
@padmalatha2922
@padmalatha2922 Жыл бұрын
Ane manda ithin
@lankaequity8944
@lankaequity8944 Жыл бұрын
මිනිස්සු කැමති ලිබරල් ආර්ථිකේට මිසක රෙගියුලේටඩ් ඉකොනමි එකකට නෙමෙයි නේ....ඔහොම යමු 😂😂😂
@alvionplus4520
@alvionplus4520 7 ай бұрын
ලිබරල් ආර්ථිකය හොඳ ධනවත් රටවල් වලට , අපිට නෙවෙයි
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 Жыл бұрын
ආර්ථික ඝාතක පඟර නැට්ට
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,8 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 51 МЛН
එයා දැන් පොරක්! | Royal Taprobanian
1:09:51
Royal Taprobanian
Рет қаралды 375 М.
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,8 МЛН