ලංකාවේ බය්සිකල් ප්‍රායෝගික නැහැ නේද? : නැවත බයිසිකල් පදින්න හිතන අය දැනගත යුතු කරුණු 6ක්

  Рет қаралды 223,605

Science With Ruchira

Science With Ruchira

2 жыл бұрын

මේ වීඩියෝ එකෙන් ලංකාවේ බයිසිකල් පැදීම ගැන දැනගන්න ඕනේ සියලුම කරුණක්ම පාහේ කතා කරනවා.
1) මුලින්ම බය්සිකල් ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් දීලා
2) අඩු ආයාසයකින් බයිසිකල් පැදීම ගැන
3) ඔබට සුදුසු බයිසිකල් වර්ගය මොකක්ද කියන දේ
4) ලංකාවේ දේශගුණය එක්ක බය්සිකල් පැදීම ප්‍රායෝගිකද
5) බයිසිකලයට දාන මුදලින් වසර අවසානයේ වාසියක් තියනවාද
6) ලංකාවේ බයිසිකල් පැදීමට අවශ්‍ය පහසුකම්
යන මේ සියලු වැදගත් කරුණු මේ තනි වීඩියෝ එකෙන් මම විස්තර කරලා දෙනවා.

Пікірлер: 994
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔබ මාසිකව ගමන් කරන දුර ප්‍රමාණයෙන් 10-20% ත් අතර ප්‍රමාණයක් බයිසිකලයෙන් ගමන් කිරීම ප්‍රායෝගිකද? ඒ ගැන ඔබගේ තියන අදහස් මොනවාද? (ඔබගේ ප්‍රායෝගික අත්දැකීම් සහ අදහස මේ බය්සිකලයක් ගන්න ඉන්න ගොඩක් දෙනෙක්ට වැදගත් වේවි)
@amilasampath2580
@amilasampath2580 2 жыл бұрын
ඇත්තටම බයිසිකල් එකක් තියෙන එක ගොඩක් වටිනවා කොරෝන කාලේ ඒ අඩුව මට හොදටම දැනුනා මොකද ATM එකට හෝ ෆාමසියට යන්නවත් විදියක් නැතිව හිටියෙ දැන් උනත් කඩේට යන්න පුංචි ගමනක් යන්න කියාපූ වාහන තමයි බයිසිකල් එක ❤️
@thusharafrenando3615
@thusharafrenando3615 2 жыл бұрын
දුර ඉඳන් පැමිණෙන අයට නගර අසලදි තමන්ගෙ වාගනය නිශ්චිත තැනක නවතල නගර තුළ බයිසිකලයක් මගින් ගමන් කරන ක්‍රමවේදයක් සකස් කළොත් (ආණ්ඩුව /පුද්ගලික මට්ට්මින් ) ඒක හුඟාක් වැදගත් වේවි.,
@vimukthifonseka4702
@vimukthifonseka4702 2 жыл бұрын
Mama cls yanne bicycle eken. Cls ekata 4.1km wage thiyanawa .
@sudarapriyanath8112
@sudarapriyanath8112 2 жыл бұрын
ගෙදර ඉඳල බස් නැවතුම්පලට 2.2 km .. ඒ දුර බයිසිකලෙන් යන්න පුළුවන් නම් හොඳයි ... ඒත් නවත්තල තියන්න තැනක් නෑ .... ඒ නිසා බයිසිකලය ගැන අදහස අත් හැරෙනව .. ඔබතුමා ප්‍රතිපත්ති කියන එක මතුකරපු එකට ගොඩක් ස්තූතියි.. මේ රටේ නැතිම දේ නිසා.
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
දැන් ඉස්සරට වඩා පාරවල්වල වාහන වැඩියි.වාහන වර්ග වලට අනුව පාරවල්වල ඉඩ වෙන්කරලා නැහැ.ඒ නිසා අවදානම වැඩියි. පාරිසරික සාධක වලට නම් පදින වෙලාව වෙනස් කරලා හැඩ ගැහෙන්න පුළුවන්.බයිසිකල් භාවිතය රටේ දියුණවට හොඳයි .මිනිසුන් ගේ ආකල්පත් වෙනස් වෙන්න ඕන .
@bestvidz584
@bestvidz584 2 жыл бұрын
හැමෝටම උදවුවක් වෙන්න comment එක උඩට එන්න like කරන්න👍🏻 0:00 intro 1:38 කාලයකට පස්සෙ උනත් පාපැදියක් පදින්න බය වෙන්න ඕනි නැත්තේ ඇයි? (බයිසිකලයේ සමබරතාවය ගැන සරල විද්‍යාත්මක පැහැදිලි කිරීමක්) 5:17 බයිසිකලයක තිබෙන වටිනාම කරුණ (බයිසිකලයේ කාර්‍යක්ෂමතාවය ගැන සරල විද්‍යාත්මක පැහැදිලි කිරීමක්) 8:48 අපේ ආදරණීය බයිසිකලය 10:12 ආයාසය අඩුවෙන් බයිසිකල් පදින හැටි! 13:45 බයිසිකලයේ ගියර් පද්ධතියේ යාන්ත්‍රණය 18:39 බයිසිකලය පැදීමේදී බලය යෙදිය යුතු නිවැරදි ආකාරය 20:41 අවශ්‍යතාවට ගැලපෙන බයිසිකල් වර්ගය මොකද්ද? 21:21 Road Bike 22:27 Mountain Bike 23:41 Fitness Hybrid Bike 24:25 Sport Hybrid Bike 25:08 Comfort Hybrid Bike 26:58 බයිසිකල් වෙළඳපොළ 27:50 මේ තියෙන රස්නෙට බයිසිකල් පැදීම ප්‍රායෝගික ද? 31:42 බයිසිකලයට බහින එකේ දැනෙන වාසියක් තියෙනවා ද? (සරලව මූල්‍යමය පැහැදිලි කිරීමක්) 36:06 ලංකාවේ පුංචි බයිසිකල් විවාදය! 37:29 රටක් විදිහට සිදු විය යුතු ප්‍රතිපත්තිමය කරුණු 40:41 outro
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
Thank you very much ❤️❤️
@ummahofprophetpbuh
@ummahofprophetpbuh 2 жыл бұрын
Thanks mchn.. Meka pin krnda bro 📌
@thilinajayakody5549
@thilinajayakody5549 2 жыл бұрын
@videhauoc
@videhauoc 2 жыл бұрын
Thank you for indexing
@tharindurupasingha362
@tharindurupasingha362 2 жыл бұрын
Thank you
@ghosttv1538
@ghosttv1538 2 жыл бұрын
පාරවල් ගානේ උගත් බුද්ධිමත් කිය කිය දේශපාලුවන්ගෙන් හිගමනේ යදින පිරිස අතරේ වගේ උන්ට වඩා, ඔබ වැනි උගත් බුද්ධිමත් රටට වැඩදායී පුද්ගලයන් සෑහෙන්ඩ වටිනවා ☺️
@gaveenanuranga7413
@gaveenanuranga7413 2 жыл бұрын
7 වසරේ ඉදලා තාම මගේ ප්‍රවාහන මාධ්‍ය බයිසිකලේ.හිතුවෙ නෑ ඒකේ මේතරම් දේවල් හිතන්න තියෙයි කියලා.ලංකාවේ මිනිස්සුන්ට ඕනකම තියනවා දෙයක් කරන්න.ආකල්ප වල අඩුවක් තමා තියෙන්නේ.ඒ වෙනුවෙන් කරන කැපකිරීමට ස්තූතීයී.
@speedymclips1572
@speedymclips1572 2 жыл бұрын
Ado mageth bn
@thusharasanjeewa5678
@thusharasanjeewa5678 2 жыл бұрын
සර් ඔයා ගෙන් ඉගන ගන්න දරුවන් මොනතරම් වාසනාවන්තද ❤️ බොහොමත් ස්තුතිය සර්.
@piyanandadap
@piyanandadap 2 жыл бұрын
මට තිනයන ලොකුම ගැටලු දෙකක් තියනවා. 1. බර වාහන බයිසිකල් වලට ඉඩ නොදීම. 2. ගමේ පාරවල්වල දී බල්ලන්ගෙන් ඇති කරදරය.
@mikeschoiceone6632
@mikeschoiceone6632 2 жыл бұрын
Yes, this could be a big issue.
@Diltwin
@Diltwin 2 жыл бұрын
😂
@chaminda7575
@chaminda7575 2 жыл бұрын
සර් හිනාවේන කොට මටත් හිනා යනවා 😂😂😂සැහැල්ලු ජිවිත
@roshanguruge4115
@roshanguruge4115 2 жыл бұрын
සිරාවට ම...😊😊
@SchoolTVc
@SchoolTVc 2 жыл бұрын
matath sub ekak danawada plz🤩
@Chamara.i
@Chamara.i 2 жыл бұрын
මමත් 2km වගේ පොඩි දුරක් bicycle එකේ ගියා හන්දියට කඩේට... කියන්න සන්තෝසයි මම නම් ආයෙත් ප්‍රධාන පාරේ යන්නේ නැහැ කියල තීරණය කලා...බස් එකක් හා prime mover එකක් මට වඩා අඩි 1.5ක් එහායින් හැකි උපරිම වේගෙන් ගියේ...මගේ test ride එකේදිම තීරණය කලා ආයෙමත් ප්‍රධාන පාරේ නම් යන්නේ නැහැ කියල... හේතුව මට එක ජීවිතයක් පමණක් හිමි වීම හා දැන්ම මැරෙන්න අකමැති වීම...ඉස්සර පාරේ bicycle එකක් පදිනවා වගේ නෙවෙයි..නොසැලකිලිමත් රියදුරුන් වැඩි
@isuruishara6623
@isuruishara6623 2 жыл бұрын
මහ පාරේ බයිසිකල් පදින එක ටිකක් අවදානම්. කල්පනාවෙන් පදින්න ඕන
@nimdancer9891
@nimdancer9891 2 жыл бұрын
මේකට මෙවෙලෙ රජය අවදානය දෙන්න ඕනෙ අඩුම කොළඹ ඇතුලෙවත් bicycle lane වෙන්කරන්න ඕනෙ
@SchoolTVc
@SchoolTVc 2 жыл бұрын
ලංකාවේ පාරවල් වල බයිසිකල් පදිනවා කියන්නෙ මරුවා සමග වාසය තමා
@sunilranaweera572
@sunilranaweera572 2 жыл бұрын
මං සවුදියදි අවුරුදු 15 ගමන් බිමන් ගියේ සයිකල් එකෙන්.සිහිවටනයක් විදියට මං ඒක ලංකාවට එද්දී ගෙනාව.ස්තුතියි ඔබතුමාගෙ විග්‍රහයට
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි!
@maheshsuranga5762
@maheshsuranga5762 2 жыл бұрын
video එක පැයක් දික් උනත් වල් පල් නැතුව කිසිම අපහසුවකින් තොරව එක දිගට බලන්න පුලුවන් මන් දැනට දැකපු හොදම වටිනාම සිංහල channel එක. බොහොමත් ස්තුතියි සර්. (හැබැයි සාමාන්‍යයෙන් මං නම් බලන්නේ 1.25x , 1.5x speed වගේ දාල.)
@kalanadewadiththa21
@kalanadewadiththa21 2 жыл бұрын
මමත්
@dilukpriyanath
@dilukpriyanath 2 жыл бұрын
Me too 😌
@lahiru-madushan
@lahiru-madushan 2 жыл бұрын
Man 2x Hema video ekak wagema. hema akama newe
@sandunirathnayake4247
@sandunirathnayake4247 2 жыл бұрын
Mamath den balanne 1.5×
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
Patta kramee eeka
@NALINDALIYANAPATHIRA
@NALINDALIYANAPATHIRA 2 жыл бұрын
මගේ ගාවත් තියෙනවා racing වලට භාවිතා කරන බෛසිකලයක්. ඒකත් ජපානේ හදපු මෙහෙන් ගත්තු පාවිච්චි කරපු බෛසිකලයක් . මගේ ගමන් වලින් 70% විතරම මම යන්නෙ දෙන් ඒ බෛසිකලයෙන්. මමනන් හරිම ආසාවෙන් වෙඩ කරගන්න නගරයට යනවා එනවා. හෙබෙඉ මම බිසිකලේ ගෙන අසාවෙන කතා කරපු වෙලාවක පොඩි ව්‍යාපාරික මහත්මයෙක් මට කීවා එයත් බෛසිකල් පදින්න කෙමති. ඒත් එහෙම කලොත් එයා කීව මිනිස්සු හිතෛ කියලා එයා දෙන් බන්කොලොත් වෙලා කියලා. මම නන් හිතන්නේ අපි කවුරුත් එහෙම හිතන්න හොද නැහැ. ඔබ තුමාට බොහොම ස්තුති
@suuurocks3926
@suuurocks3926 2 жыл бұрын
නියම පැහැදිලි කිරීමක් සර් .මම කලින් station එකට ගියේ මොටර්බයිසිකල් එකෙ දැන් යන්නේ බයිසිකල් එකෙන් මට යන්න තියෙන්නේ 3km මම වෙනදාට වඩා විනාඩි 5ක් කලින් ගෙදරින් යනවා. මුලින් පොඩ්ඩක් අමරුයි වගෙ හිතුණා එත් දැන් එක හොඳයි වගේ. සර් කියපු සිට් එක උස ගානට හදාගත්තාම පදින්න හරිම පහසුයි. ස්තුතිය සර් !
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
Bicycle 🚲 එකක් පැදගන්න බැලන්ස්වත් නැතුව මේ වීඩියෝ එක බලන අහිංසක මම.🥲🥲🥲 මොනව වුනත් බයිසිකලයක් පාවිච්චි කරන අයටත්, හිතාන ඉන්න අයටත් ගොඩක් වටිනවා. 🙏❤️
@wasanahewage7496
@wasanahewage7496 2 жыл бұрын
ඉතාම වටිනවා 🙏 පාපැදි යෙන් යන අයට දැන් වත් අපේරටේ ප්‍රමුකතාවය දෙන්න ඕනෙ. පාරේ පොඩ් කොටසක් වෙන්කරලා දෙනවනම් හොදයි 🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
අලුතෙන් හදන පාරවල් වල බයිසිකල් සඳහා කොටසක් වෙන් කර තිබෙනවා.
@nihalfernando6006
@nihalfernando6006 2 жыл бұрын
Oba apawa danuwath kirima shana mage pranamaya
@KamalAPerera
@KamalAPerera 2 жыл бұрын
ඔබ ඉතාම වැදගත් දෙයක් ප්‍රකාශ කලා... ජනතාව තමන්ගේ ගමනාගමන කටයුතු සඳහා බයිසිකල් යොදා ගැනීම තීරණය කරන තීරණාත්මක සාධකය වන්නේ එම රටේ ගමනා ගමන ප්‍රතිපත්තියේ බයිසිකලයට ඇති ස්ථානයයි... අවාසනාව අපේ රටේ ප්‍රතිපත්ති තීරකයන්ට යුරෝපයේ රටවල ප්‍රතිපත්ති තීරකයන්ට වගේ දුරදක්නා නුවණක් නැති කමයි...
@Milindabakmiwewa
@Milindabakmiwewa 2 жыл бұрын
සහතික ඇත්ත.
@roshanguruge4115
@roshanguruge4115 2 жыл бұрын
අර්බුද අස්සේ අන්තර්ජාලයේ හමු වුණ සුන්දර වටිනා චරිතයක්.
@kasunfernando6636
@kasunfernando6636 2 жыл бұрын
ඇත්තටම..
@naleenperera1969
@naleenperera1969 2 жыл бұрын
Obviously He Is.....
@chamilsenavirathna4728
@chamilsenavirathna4728 2 жыл бұрын
කියන්න බැරි තරම් වටින පුද්ගලයෙක්
@irantharathnayake8671
@irantharathnayake8671 2 жыл бұрын
😊😊😊😊😊😊😊😊😊😊
@SchoolTVc
@SchoolTVc 2 жыл бұрын
අනිවාර්යෙන්ම වටිනාම චරිතයක්
@investaminder5530
@investaminder5530 2 жыл бұрын
Great Vedio___ මම මගේ අවුරුදු 15ක් පමණ පරණ ස්ටෑන්ඩර්ඩ් බයිසිකලය නැවත හදනවා, කිලෝමීටර් බර ගානක් පැද්දා... ගියර් තමයි නැත්තේ.හුගක් ආස කරපු දෙයක් තමයි ගියර් නැතිව කඳු පදින එක. ටුවරින් බයිසිකල් එකක් ගන්න මුදල් නැති නිසා මම දැන් ඒක හදනවා ඒ විදියට. සර්ගෙ වීඩියෝ වලින් ගන්න තියන දේවල් හුගක් තියනවා. මම ලගදි දැකපු දෙයක් ජෝන්ස් එච්.බාර් කියලා හැඬල් එකක් තියනවා. අන්න ඒක හදන්න ට්‍රයි කරනවා මේ දවස් වල බයිසිකල් එකට. ඒකත් මම හිතන්නේ බයිසිකල් වල අලුත් දෙයක්. සුබ පතනවා..සර්ට
@thusharafrenando3615
@thusharafrenando3615 2 жыл бұрын
හරිම සරලයි., අපේ දේශකයොන්ට තියෙන් ප්‍රශ්ණයක් තමයි අසන්නන්ව රඳව ගන්න/තමන් දිහාවට ඇදල තියන් ඉන්න පුලුවන් කම අඩු බව., හැබැයි ඔබ තුමන් ඒක අඩු නැතිව ආයාසයක් නැතිව පවත්වන් යනව., ස්තුතී මහත්මයා..! 🙏🙏🙏
@romwij
@romwij 2 жыл бұрын
ඒ හිනාව😍😍😍.අහින්සකයි රටක් වටී.
@piyarathnepeiris1236
@piyarathnepeiris1236 2 жыл бұрын
ඔබ තුමා ඉතා සංයමයකින් හා භාෂාව හැම දෙනාටම තේරුමි යනලෙසත්, එහි විද්‍යාත්මක දැනුම අපට ප්‍රයෝජනවත්ව එදිනෙදා ගමන් සදහා වයස් අනුව තෝරා ගැනිමට උදව්වන අතර , දෙන අද්ධ්‍යාපනය හරිම විශිෂ්ඨයි, හරිම සතුටුයි ඇදුරු තුමනි , ලැබු දැනුම ප්‍රායොගිකව ප්‍රයෝජනයට ගමු, "මිනිසා බයිසිකලයක් වැනිය සමබරතවය රැකගතහොත් දිගුගමනක් සදුතුටින් යාහැක" "අයින්ස්ටයින් තුමා" මේ පුදුම නිර්මානය ගැන ඔබතුමාගේ කරුණාබර ,අරුත්බර පැහැදිලි කරිම අද පොසොන් පෝදා භික්ෂුන් වහන්සේ කෙනකුගේ සංවරබවක් දුටිමි, ඔබතුමාට නිරෝගී සුව ,දීරිගායුෂ අදිටන් කරමි .
@yogideepthi
@yogideepthi 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබතුමාට බොහොම පිං මෙවැනි පනිවිඩ සමාජගත කරනවාට මේ කතාව අපේ රටේ ඉන්න හැමෝටම අහන්න ලැබෙනවා නම් හරිම වටිනවා 🙏🙏🙏
@chrishanthiekanayake6154
@chrishanthiekanayake6154 2 жыл бұрын
ඉතාමත් කාලෝචිත මාතෘකාව ක්. ඉහලින්ම අගය කරනවා ඔබතුමා ගෙ වටිනා කාලය දැනුම වැය කරමින් මේ සිදු කරන මෙහෙවර . ඇත්තෙන්ම අපේ රටේ ජනාධිපති විය යුත්තේ ඔබ වැනි අයයි. මඩ ගොහොරුවේ පිපි නෙලුම් මලක් වැනි අයෙක් ඔබතුමා 🙏
@dulipwickramarachchi
@dulipwickramarachchi 2 жыл бұрын
මේ වීඩියෝව කාලයට ගැලපෙන විදියට ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි, ආකල්ප වර්ධනයට ඔබ දරන වෙහෙස ඉතාම අගය කරනවා සර්
@amilasampath2580
@amilasampath2580 2 жыл бұрын
ලංකාවේ වීඩියෝවක් විනාඩි 30කට වඩා අවධානයන් බලපු පලුමුවෙනි පාර මේක 😎 ඇත්තටම ගොඩක් වටිනවා මේ කියලා දුන්න දේවල් බුදුසරණයි උබතුමාට
@duminduakalanka9340
@duminduakalanka9340 2 жыл бұрын
බ්‍රෝ. උබතුමා කිව්වාම ටිකක් හරි නෑ වගේ නේද? 😂
@amilasampath2580
@amilasampath2580 2 жыл бұрын
@@duminduakalanka9340 මට තේරුණේ නෑ බං උබ කිව්ව එක 🤔🤔
@duminduakalanka9340
@duminduakalanka9340 2 жыл бұрын
පොඩි විහිලුවක් කලේ බං. උබේ comment එකේ අන්තිමට " බුදුසරණයි උබතුමාට" කියලා තියෙන නිසා. ගනන් ගන්න එපා. 😂😂
@amilasampath2580
@amilasampath2580 2 жыл бұрын
@@duminduakalanka9340 😁😁😁 ආ... ඒකද නෑ නෑ ඉතින් හිතට ආපූ එක කිව්වා 😁😁
@charithah
@charithah 2 жыл бұрын
මම ජීවත්වන නොර්වේ රට Oslo නගරය විශාල ලෙස bicycle infrastructure දියුනු කලා. එමගින් නගරය තුල ගමනාගමන සදහා පාපැදිය ප්‍රඩාන මාදයක් බවට පත් කර තිබෙ. මමත් office යන්නේ පාපැදියෙන්
@Nishaya722
@Nishaya722 2 жыл бұрын
Netherlands wage 😍
@shanepereraedu
@shanepereraedu 2 жыл бұрын
Bro Norway wala student visa walin awilla passe pr apply karanna puluwanda?
@nilindushehani3049
@nilindushehani3049 2 жыл бұрын
Oba thuma iyanne api chande dila miharak rena pariment yawala api baishikall eka yanna onida mekada wenasa😀😀😀
@Moments93-
@Moments93- 2 жыл бұрын
Gas ganna polim wala ehema innawada ehe..
@anythingtvwithsk716
@anythingtvwithsk716 2 жыл бұрын
@@korean_language_hub_sl modayekta pahadili karala kiyanna epa kohomath terum ganna molayak na ne oyage kale aparade
@sujeewadodamgoda943
@sujeewadodamgoda943 2 жыл бұрын
වීඩියෝව පුරාවට ගලා යන අතිශයින් වැදගත් කරුණු සහ ඔබේ අව්‍යාජ කතා විලාශය හරිම ප්‍රිය මනාපයි.. තුනුරුවන්ගේ සරණයි ඔබතුමාට. (මම සුජීව ඩුබායි වලින්)
@rohanshammika4148
@rohanshammika4148 2 жыл бұрын
මම පුද්ගලිකව ගොඩාක් දේ ඉගෙන ගන්නවා ඔබ තුමාගෙන්. 🙏🙏
@BhashanaLiyanage
@BhashanaLiyanage 2 жыл бұрын
"අපි වෙනස් වෙමු, ලෝකය ඉබේටම වෙනස් වෙයි" ❤️ ~ Gappiya
@chanukabandara139
@chanukabandara139 2 жыл бұрын
✊✊✊✊👍👍
@ravimadusanka4245
@ravimadusanka4245 2 жыл бұрын
aniwa oi
@viranthibyrde9301
@viranthibyrde9301 2 жыл бұрын
Will that bring back what was stolen
@Moments93-
@Moments93- 2 жыл бұрын
Wenas weema kiyanne tika tika heena atha aragena pahalata watena ekada
@BhashanaLiyanage
@BhashanaLiyanage 2 жыл бұрын
No @@Moments93-. It's all about "අද කල යුතු දේ අද කිරීම". මෙතන කියලා නෑ හොරු එලවන්න එපා කියලා. මෙතන කියන්නෙ අපි අද, මේ මොහොතේ survive වෙන්නෙ කොහොමද කියලා.
@yasaslakshan5097
@yasaslakshan5097 2 жыл бұрын
වටිනා තොරතුරු ගොඩක් බෙදාදීම gana ඔබතුමාta ස්තූතිය pudakaranawa
@neranjaniddamalgoda
@neranjaniddamalgoda 2 жыл бұрын
මම ශාරීරික යෝග්‍යතා පුහුනුකරුවෙක්...මට ගොඩක් සමීප විෂයක් උනත්..මමත් බොහෝ කරුණු ඉගෙනගත්තා..ගොඩක් ස්තුතියි
@ChanduSampriya
@ChanduSampriya 2 жыл бұрын
ඇත්තටම මමත් ගොඩක් භාවිතා කරනේ බයිසිකලේ, ඉස්සරනම් සමහර අය උපහසයට ගත්තා ඒත් මේ වෙනකොට හොද තැනක් තියනවා.
@devdhanukaphotography8588
@devdhanukaphotography8588 2 жыл бұрын
මම ඇත්තටම බයිසිකලෙන් කදු නගින කෙනෙක්.... ගොඩක් අය මට හිනා උනා වයසට කරන වැඩද කියලා.... තාමත් ගමේ පදිනකොට මැජික් එකක් වගේ මගේ දිහා බලන් ඉන්නවා.... නෝන්ඩි දානවා..... ඒ මොනා උනත් මම දිනුම්..... ඇත්තටම හොද video එකක්... Thanku sir❤️‍🔥❤️‍🔥
@mihiraattanayake4919
@mihiraattanayake4919 2 жыл бұрын
සර් ඔයාගේ මෙ විඩ්යෝ එක නං නියමයි මන් මුලින්ම බයිසිකලේ පදින කොට මිනිස්සු මට හිනා උනා මගේ නොනත් මට හිනා වුනා මොකක්ද ඔය කරන විකර වැඩේ කියල මොකක්ද බයිසිකලේ පදින එක අද සමජය හිතන්නේ වැරැදි ආකල්යකින් ඒ නිසා අපි අකල්පමය වෙනසක් ඇති කර ගන්න ඔනී මන් මට මුහුන දිපු ගැටලු ගැටලුවක් විදියට ගනන් ගතෙ නැහැ දැන් අවුරුදු 2 ක් ව්තර ඉදන් මන් වැඩට යන්නේ බයිසිකලේන් මුලින් අමරු උනා දැන් කිසිම ගැටලුවක් නැහැ දැන් මන් දවසකට 12 km විතර බයිසිකලේ පදිනවා දැන් මට හිනා වුනු මගේ යාළුවොත් බයිසිකල් හොයනවා. අපි වෙනස්වෙමු අනාගතය ගැන හිතලා
@sameerajayarathne4157
@sameerajayarathne4157 2 жыл бұрын
අහක දාන්න කියල එක තත්පරයක්වත් නෑ වීඩියෝව ඇතුලෙ. හැමදාමත් වගේ අර්ථවත් වටිනා වීඩියෝවක්. ස්තූතියි..🙏 ඉදිරියටම යමු.🇱🇰
@BestAppsBuilder
@BestAppsBuilder 2 жыл бұрын
ඉතාම වටිනා දැනුමක් ඔබතුමා අපට ලබා දුන්නා . ඉතාම ස්තූතියි ඔබතුමාට . අද අප රටේ කාලීන අවශ්‍යතාවයක් . බයිසිකල් පාවිච්චි කරන්නේ නම් ආර්ථිකයටත් ශරීර සෞඛ්‍යයටත් පරිසරයටත් ඉතා හොඳයි. ඔබට දීර්ඝායු ලැබේවා !!! මමත් හෙටම බයිසිකලයක් ගන්න යනවා.
@xt90master78
@xt90master78 2 жыл бұрын
මම 5 වසරේ ඉදන් 13 වෙනකන් බයිසිකලෙන් sc ගියේ. යන්නයි එන්නයි දෙකටම 6km. අමතර පංතියක් තිබ්බොත් දවසට 10-14km බයිසිකලෙන් ගියේ යාලුවෝ එක්ක රු.2 අයිස් කාලා..😅.. ඒකාලේ නිදහසයි වෙලාවයි තිබ්බා. ඒත් කැම්පස් ආවට පස්සේ ඒ වෙලාව නිදහස අඩු උනා ගොඩක්ම. මම බයිසිකල් එක හැදුවා ආයෙත් කෑලී ගොඩක් දාලා ගොඩ කාලෙකට පස්සේ. බයික් එක පැදලා පැදලා බයිසිකල් එකට බැස්සට පස්සේ ගමේ උන් නිකන් කින්ඩියට වගේ හිනාවෙන්නේ.ඒත් ඉතිං අපිට ගානක් නෑ මිනිස්සු මොනවා කිව්වත්, හිනාවෙලා යනවා...🥲... මිනිස්සුන්ගේ ආකල්පවල අවුලකුත් තියෙනවා ලංකාවේ. ගොඩක් වෙලාවට ලැජ්ජාවට බයිසිකල් එක පදින්නේ නැති අයත් අපේ ගමේ ඉන්නවා.
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 2 жыл бұрын
ඔක තමයි අපේ රටෙ මිනිසුන්ගේ අන්ද මනිසිකත්වය. මමත් වසර 30 විතර මැදපෙරදිග රැකියාව කලෙ අදටත් මම ගමන් බිමන් යන්නේ පාපැදියෙන්. සමහර අයට එක විහිළුවක් වෙලා .මගේ තියන එකම මානිසික සතුට බයිසිකල් පැදිම.
@chathendrakavinjith9908
@chathendrakavinjith9908 2 жыл бұрын
මොනා උනත් මිනිසුන්ගෙ ලොකු කම අඩු වෙලා නැ🥲.ඉස්සර තෙල් තිද්දි මිනිස්සු ගානක් නැ.ඔන එකටඉ එපා එකටඉ හැම මගුලටම වාහනෙ ගියා.තමන්ට අතයවශය වැඩ කරගන්න 🚲 එක හොදඉ.මනසට ලොකු සැහැල්ලුවක් තින්නෙ.දැන් තමා අගෙ තෙරිලා තින්නෙ.මෙවා කලින් ඉදන්ම කරන්න තිබ්බ දෙවල්
@kolithamendis2780
@kolithamendis2780 2 жыл бұрын
මටත් බයිසිකලයක් තිබුණත් ඉඳහිට තමයි පදින්නෙ. ඒත් මේ video එක ආසාවෙන් බැලුව. අද පටන් බයිසිකලේට අළුතෙන් ආදරේ කරන්න තීරණය කෙරුව. ඔබතුමාට ස්තුතියි. 🙏
@ccc-fx7cs
@ccc-fx7cs 2 жыл бұрын
ඉතාම වටිනා දැනුමක් ඔබතුමා අපට ලබා දුන්නා . ඉතාම ස්තූතියි ඔබතුමාට . අද අප රටේ කාලීන අවශ්‍යතාවයක් . ඔබට දීර්ඝායු ලැබේවා !!!
@Ananda.S757
@Ananda.S757 2 жыл бұрын
පුදුමාකාර පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි. අපේ රටේ නාගරික ප්‍රවාහන මාධ්‍ය ලෙස බයිබලය භාවිතා කිරීම බොහොම උචිත දෙයක් .
@malithaniman1730
@malithaniman1730 2 жыл бұрын
ආසාවෙන් මුලු වීඩියෝ එකම බැලුව. ගොඩක් තර්කානුකූල විද්‍යාත්මක පැහැදිලි කිරීමක්. මම ජීවත් වෙන්නෙ සහ පදින්නෙ කඳුකරයෙ. මම දකින දෙයක් තමයි ලංකාවෙ භූ විශමතාවය ටිකක් අනිත් රට වලට වඩා dynamic නිසා මේ බයිසිකල් විව්ධත්වයක් ඇතුව ලංකාවට එන්න ඕනි. මවුන්ටන් බයික් උනත් ටිකක් බෑවුම වැඩි කඳු වලට ගැලපෙන ගියර්ස් එක්ක හොයාගන්න අමාරුයි. මේ වීඩියෝ එක ගොඩක් වැදගත්. Cadance , shaddle position, gearing වගේ සංකල්ප ගැන ලංකාවෙ බයිසිකල් පදින අය දැනුවත් වෙන්න ඕනි. නැත්නම් වැරදි ක්‍රම භාවිතා කරල වැඩේ අත් ඇරල දානව නැත්නම් injuries කර ගන්නව. ආර්ථිකය පැත්තෙන් ගත්තත් physical fitness පවත්වා ගැනීම අතින් උනත් මේක ගොඩක් වැදගත් දෙයක්. වීඩියෝවෙ අවසාන කොටස ගැන මේක මගේ පුද්ගලික අදහසක්. අපි පෙට්‍රල් මිල වැඩි වීමට විකල්පයක් විදිහට බයිසිකලේට බැහැල නිහඩව ඉන්න එක නෙවෙයි කරන්න ඕනි. අපි ඒක කරන ගමන් පවතින ආර්ථික සමාජයීය දේශපාලනික ක්‍රමය වෙනස් කරල මේක මීට වඩා හොඳ කර ගන්න කටයුතු කරන්න ඕනි. එහෙම උනොත් කවද හරි අපේ දරු පරම්පරාව හරි ස්කැන්ඩිනේවියානු රටවල් වල අද තියන තත්ත්ව යටතේ බයිසිකල් පදීවි. මේක මගේ පුද්ගලික අදහස පමණයි.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ගොඩක් වැදගත් කරුණු රාශියක් අඩංගු අදහසක්. අවසාන කොටස සමග මමත් එකඟයි
@tharindurupasingha362
@tharindurupasingha362 2 жыл бұрын
@nuwanweerasinghe5698
@nuwanweerasinghe5698 Жыл бұрын
කතාව ට මමත් එකගයි...
@andiya1916
@andiya1916 2 жыл бұрын
බොහෝම හොඳ වීඩියෝවක්!ලෝකය දැකපු බුද්ධිමත් පුද්ගලයකු කරන ඉතාම විද්‍යාත්මක විග්‍රහයක්. මම හැකි සැම වෙලාවකම බයිසිකලයක් පදින පුද්ගලයකු වශයෙන් මෙම සටහන තබමි. 👍👍
@indimallika4777
@indimallika4777 2 жыл бұрын
Excellent.🙏 Your humility is a blessing to calm the listener. 🔑🙏 සුවපත්වෙත්වා 🙏
@gamunujayasinghe3829
@gamunujayasinghe3829 2 жыл бұрын
ඔබතුමාණන්ගේ වීඩියෝ නැරඹීමේ දී හිත මොකක්දෝ දැහැනකට හසුවුනා වාගෙ නිශ්චල වෙනවා . ඒ තරමටම ආකර්ෂණීය යි , එවගේම අර්ථාන්විතයි . ඔබට මාගේ ප්‍රණාමය . තෙරුවන් සරණයි .
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
:-), සතුටුයි එහෙම අහන එක. ස්තුත්යි ඔබට
@ashansandunika1592
@ashansandunika1592 2 жыл бұрын
අනිවාර්යයෙන් මෙතුමාගේන් තරම් පැහැදිලිව කරුණු කිසිවෙකුගෙන් මා ඉගෙන ගෙන නෑ...
@ashansandunika1592
@ashansandunika1592 2 жыл бұрын
@@ScienceWithRuchira sirge contact number ekak ganm puluwnd
@asankaperera1638
@asankaperera1638 2 жыл бұрын
මමත් බයිසිකල් ගැන මේ දවස්වල හොයනවා...youtube search වලින් මට හම්බවුන හොදම වීඩියෝ එක මේක...මම හොයපු දේට වඩා ගොඩාක් දුර , මම නොහිතපු නොසිතපු මානයන් ඔස්සේ ඔබේ විග්‍රහය හරිම සුවිශේෂීයි...ඔබේ සහෘදමය ඉදිරිපත් කිරීමට මාගේ ස්තුතිය.....🇱🇰 🇱🇰 🇱🇰
@dinushajayawardena7433
@dinushajayawardena7433 2 жыл бұрын
පොඩි කාලේ ඉදං බයිසිකල් පැද්ද⁣ට මේ තරම් බයිසිකලය ගැන කතා කරන්න දෙවල් තියෙනවා කියලා දැනගත්තේ අද.. ⁣❤ ස්තූතියි.
@Amila_Abeysinghe
@Amila_Abeysinghe 2 жыл бұрын
නියමයි සර් 😍 සර් ගේ විඩියෝස් මාරම වටිනවා 😎😍
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ස්තුත්යි ඔබට
@dumeshjayasinghe.3421
@dumeshjayasinghe.3421 2 жыл бұрын
අමිල සර්....🥰🥰🥰 ස නිසා ගොඩ ගියෙ 🔥💓💐
@readersmind1836
@readersmind1836 2 жыл бұрын
අමිල සර්..❤🙏
@sanjanakumara6236
@sanjanakumara6236 2 жыл бұрын
අමිල සර් 😍🤘
@sajithchandima9286
@sajithchandima9286 2 жыл бұрын
අමිල සර්❤️
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 2 жыл бұрын
හරිම වටිනා පාඩමක්. අපි මෙතරම් දැනං හිටියෙ නෑ බයිබලය ගැන. ලංකාවෙ මිනිසුන්ටත් අකැමැත්තෙන් වුවත් බයිසිකලයට හුරුවෙන්න වෙනවා. චීනයේ බයිසිකල් උත්සව තිබෙනව. මොකද ඒ රටේ ආකල්ප වැඩි කරන්න කරන්නෙ. ස්තුති ඔබතුමාට.
@dammikawansooriya1046
@dammikawansooriya1046 2 жыл бұрын
මෙච්චර කාලෙකට දැකපු සුපිරිම චැනල් එක..රස්සාවට ගියේ නැතත් මේ වීඩියෝ බලනවා.ඒ තරම් වටිනවා..
@punniyabalagalla4595
@punniyabalagalla4595 2 жыл бұрын
ස්තුතියි. හරිම වටිනවා. යාපනේ වගේ පැතිවල උසස් රැකියා කරන අය පවා බයිසිකල් වල යනවා. ඒ වගේම ලංකාවෙත් සමහර පැති වල ගැහැණු පිරිමි බේදයකින් තොරව බයිසිකල් පාවිච්චි කරනවා. සමහර පැතිවල පයින් යන්නවත් ඉඩක් තියලා නෑ. බයිසිකල් වල ගමන් කිරීම ජීවිතය රැක ගැනීම යන දෙකම හිතන්න වෙන අවස්ථාත් තියෙනවා. අනාගතයේවත් බුද්ධිමත්ව හිතා බලා රටට හිතකාමී වැඩපිලිවල ඇතිවෙවයි පතනවා.
@sanjeewakaluarachchi1834
@sanjeewakaluarachchi1834 2 жыл бұрын
Very informative and educational video Appreciate the hard work As safety precautions we need to think about following in a cycling culture 1.wear a safety helmet 2.Blinking red lights in the bicycle 3.Priority policy to cyclists on the roads 4.motorists take at least a 2 m distance overtaking a cyclist Than building walking tracts it is cost effective if we have cycle tracts even alongside the highways.
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 2 жыл бұрын
අනේ සර් නියමයි නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.මේ තරම් දේවල් බයිසිකලයක තියෙන බව අදයි දැනගත්තේ.ගොඩක් ස්තූතියි....
@DhanushkaSooriyaarachchi
@DhanushkaSooriyaarachchi 2 жыл бұрын
සියලුම කරුනු අතිෂය වැදගත් වගේම, අන්තිමට කියපු කතාව රටත් විදිහට ඒ හැමදේම පරයා ගොඩක්ම වටින අදහසක් මහත්මයා..
@Milindabakmiwewa
@Milindabakmiwewa 2 жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝවක්. පොඩි කාලෙ කොච්චර බයිසිකල් පැදල තිබුනත්, repair වැඩත් ගෙදරම කරගෙන තිබුනත් බයිසිකල් ගැන මෙච්චර විස්තර දැනගෙන තිබුනෙ නෑ. ඒ දීපු දැනුමට ගොඩක් ස්තූතියි. ඒත් ඒ කාලෙ (80-90 දශක) කිසිම බයක් නැතුව ප්‍රධාන පාරවල් වලත් බයිසිකල් පැද්දට, දැන් පාරවල් වල වාහන යන විදිහට එහෙම බයිසිකල් පදින්න බෑ. වාහනේ යද්දි⁣ පේනවා බයිසිකලේ පදින කෙනාට තියෙන අවදානම. කාලයත් එක්කම ඒ දේවල් සැකසිලා තියෙන්නෙ ඒ විදිහට. ඒවා දැන් වෙනස් කරන එකත් ලේසි නෑනෙ.
@manojsudarshana4377
@manojsudarshana4377 2 жыл бұрын
විඩීයෝ ඒක ගොඩක් වටිනවා. හැම පැත්තක්ම අවරණය වෙන්න හදලා තියෙනවා. ස්තුතියි ආචාර්යතුමා 👍
@isuruishara6623
@isuruishara6623 2 жыл бұрын
"පාපැදියෙන් පාසලට" ,"පාපැදියෙන් වැඩපොළට" කියලා ව්‍යාපෘතියක් පටන් අරන් ඒක ජනාධිපති ලව්වා ප්‍රමෝට් කරන්න ඕන. ඒවගේම නගරවල බයිසිකල් පදින අයගේ ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඕන. කොළඹ බයිසිකල් පදින්න වෙනම ලේන් එකක් දාන්න ඕන. පුළුල් පදික වේදිකාවක් ඇත්නම් ඒක දෙකට බෙදුවත් කමක් නෑ. උදෑසන සහ හවස සෑහෙන්න වාහන තදබදයක් තියෙනවා ලංකාවේ. මේකටත් හොඳ විසඳුමක් ලැබේවි. අවසාන වශයෙන් සර්ගෙ විඩීයෝ එකට ගොඩාක් ස්තූතියි ❤️😘😍🙏
@craja190
@craja190 2 ай бұрын
බයිසිකලය පැදීමට මාව පෙළඹෙව්වේ, මේ වටිනා දේශනයයි. දැනට මා දිනකට කිලෝමීටර් 35 ක් බයිසිකලය පදිනවා. මගේ දෛනික ව්‍යායාම අවශ්‍යතාවත් සපිරෙනවා. ඉන්ධන නැතිවූ දිනයේ සිට අද දක්වා වසර දෙකකට ආසන්න කාලයක් බයිසිකලයෙන් වැඩට යන්නට මා පෙළඹුනා. ඔබතුමාට පින්
@meththa2578
@meththa2578 2 жыл бұрын
ඔබතුමාගේ හුගක්‌ videos මම share කරනවා මෙතරම් පැහැදිලි ව අදහස් ප්‍රකාශ කිරීම ගැන ස්තුතියි. ඔබ‍ට ජය 👍👍👍
@dayalmahagama8837
@dayalmahagama8837 2 жыл бұрын
Really good video. Thanks a lot for your sciencetiphic explanation in simple and smily way. I am really appertaining the last part of the video ,that the national policy must be implemented for long lasting cycling with infrastructure facilities . Again thanks dear Sir.
@samanpriyadarshana133
@samanpriyadarshana133 2 жыл бұрын
උශ්නත්වය වැඩි රටක් උනත් බුද්ධිමත්ව කල්පනා කරල නිසි වෙලාවල් වලදි බයිසිකලය යොදාගන්න පුළුවන්. ඒ වගෙම උවමනාවට ඇතිකරගන්න ඕනෙ. ගොඩක් දේවල් අලුතින් දැනගත්ත. බොහෝම ස්තූතියි ඔබතුමාට.
@wferdinadez959
@wferdinadez959 2 жыл бұрын
hoda videowak.. veridical paradoxes gana video ekak karanna puluwannam..
@chamikasooriyaarachchi3942
@chamikasooriyaarachchi3942 2 жыл бұрын
අන්තිමට කිව්ව කතාව ගොඩක්ම වැදගත්,,, අපි යටිතල පහසුකම් හදන්නේ නැතුව මේ සංකල්පය සමාජයට ඔබන එක විතරක් කරන්න හැදුවොත් කොළබ නගරේ ඇතුලේ විතරක් අනතුරු සෑහෙන්න සිදු වේවි.
@buddhikaedirisinghe2683
@buddhikaedirisinghe2683 2 жыл бұрын
ඔබතුමා ගේ සෑම වීඩියෝ වකින්ම අති විශාල දැනුමක් අවබෝධයක් ලැබෙනවා. අති විශිෂ්ටයි සර්.🙏🙏🙏
@dilshanchamara7784
@dilshanchamara7784 2 жыл бұрын
සාමන්යෙන් රැකියාවක යන අයට කොලබ අවට උනත් අපිට බයිසිකල් වලින් ගමන් කරන්න පුළුවන්. .උදෙ 6.00-7.30 ඉට පස්සෙ හවස 4.30- න් පස්සේ කියන්නෙ ලංකාවෙ පහසුවෙන් බයික් එකක යන්න පුළුවන් වෙලාවක්... කාලෙකිම් බයීසිකල් පදින කෙනෙකුටනං ශරිරයෙ වෙනසත් එක්ක ඇතිවෙන වෙහෙස එක්ක දහඩියක් එන්න පුළුවන් change එකක් දාගන්න ක්රමයක් office වලත් හදාගන්න පුළුවන් නං මරු
@chandeepasandaruwan762
@chandeepasandaruwan762 2 жыл бұрын
සර්ගෙ video බලන්න ආසයි ... ඒ විස්තර කිරීම හරිම සරලයි. සිත්ගන්නාසුලුයි... විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට මම මේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලාව කියලත් හිතෙනවා ... ස්තුතිය සර් ❤️
@sadagomivlogs5393
@sadagomivlogs5393 2 жыл бұрын
නියමයි සර් කාලෝචිතව කරපු හොද විඩියෝ් එකක්.👍 මම දැකලා තියෙන විදිහට බයිසිකල් එකෙන් හොදටම වැඩ ගන්නේ කිළිනොච්චි මන්නාරම් මුලතිව් යාපනේ පැත්තේ ජීවත් වෙන tamil මිනිස්සු විතරයි.
@yurendrarathnayake88
@yurendrarathnayake88 2 жыл бұрын
මමත් මේ ගැන අදහසක් දක්වන්න බලද්දි මේ comment එක දැක්කෙ. සම්පුර්ණ ඇත්ත. යාපනයේ සියළු ප්‍රදේශවල, ත්‍රිකුණාමලය , මඩකලපුව යන ප්‍රදේශවල විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන දරුවන් පා පැදිය භාවිතා කරනව. එම ප්‍රදේශවල භූ විශමතාව අනුවත් පා පැදිය භාවිතය පහසුවක්. ඒත් උෂ්ණත්වය නම් රටේ අනිත් ප්‍රදේශවලට වඩා වැඩියි.
@4Secondrow
@4Secondrow 2 жыл бұрын
වෙන රටකට ගිහින් පවුල් පිටින් සැපට ඉන්න පුළුවන් කම තියාගෙන ඔබ තුමා මේ රටේ මිනිසුන් ව ගොඩගන්න දැනුම, අත්දැකීම් බෙදා දෙනවා.... ඇත්තටම රටට ආදරේ මානව හිතවාදි මේ වගේ අයට අපි රට භාර දීල තිබුණා නං කියල හිතුනා......
@rmngunathilake5388
@rmngunathilake5388 2 жыл бұрын
මමත් ගත්ත පුට් සයිකලයක්... උදේට මින්නේරිය වැවටයි හවසට පරාක්‍රම සමුද්‍රය ලගටයි පදිනව, කිලෝමීටර් 44ක් විතර දවසට සයිකලය පදිනවා, ඇගට ඒක පුදුම සැහැල්ලුවක්... ඒ වගේම මානසිකව ගත්තත් ගොඩක් වටිනවා..❤️👍👍
@dinushamaduranga5908
@dinushamaduranga5908 2 жыл бұрын
Niyamai 👌
@kandambi1
@kandambi1 2 жыл бұрын
meka hodawedak thama .eth minissu අර්බුඩයට huru karanna අන්ඩුවෙ ලොන්ඩරියක්
@punsaracable6453
@punsaracable6453 3 ай бұрын
Raata kala wawada?
@ashokapushpakumara6704
@ashokapushpakumara6704 2 жыл бұрын
සර් .. බොහොම ස්තුතිය මෙවැනි වීඩියෝවක් ඉදිරිපත් කලාට . ඒ වගේම සූර්ය බල පද්ධතිය සරල ලෙස... එහෙමත් නැතිනම් " දැහැමි දූගේ දර ලිප වාගේ" පැහැදිලි කිරීමක් ...ඉදිරියේ ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් තෙරුවන් සරණයි ..
@ashansandunika1592
@ashansandunika1592 2 жыл бұрын
නිවරදිව දත්ත තොරතුරු පදනම්ව ඔබ බෙදා දෙන දැනුම ඉතාමත් වටින්ව....දිගටම දැනුම බෙදාදීමට ඔබට ශක්තිය ලැබේවා ❤️
@chithranandasannasaeditor6819
@chithranandasannasaeditor6819 2 жыл бұрын
ඉතාම වටිනවා.කාලෝචිතයි.රටවැසියන්ට බයිසිකලයෙන් ගමන් යාමට වෙනම මාර්ග සකස් කර දීමට රජයට බල කිරීමට සිදුවෙනු ඇති.
@asanka2507
@asanka2507 2 жыл бұрын
පාර දෙපස ගස් 🌲 හිටවන්න ඕනේ.
@udenisamanthi283
@udenisamanthi283 2 жыл бұрын
අති විසිස්ට සර්,ජනතාව අවදි කරගන්නට දරන කැපවීම ට බොහොම පින් තෙරුවන් සරණයි ,ස්තුති.🙏🙏🙏♥️♥️♥️👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි!
@user-ll2dd3dz9d
@user-ll2dd3dz9d 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ ඉතාමත් සරල විදියට සියලු දේවල් පැහැදිලි කරනවා
@dilpchandeepa7664
@dilpchandeepa7664 2 жыл бұрын
ටික කාලයක් ඉඳන් කරන්න හිතපු දෙයක් මේක මමත්, බොහොම ස්තූතී සර්, හරවත් දැනුමක් සරලවම, හරිම ප්‍රියමනාපව ඉදිරිපත් කරනවට..
@tharukahiran
@tharukahiran 2 жыл бұрын
වටින technical විස්තර ටික 👏🏼💯 පුලුවන්නන් video එකක් කරන්න bicycles වලට පොඩි motor එකක් සහ battery pack එකක් සවිකරගන්න paddle assist කරන්න පුලුවන් විදියට DIY Thank you ✌🏼
@ThinkLabSL
@ThinkLabSL 2 жыл бұрын
කාලෝචිත පට්ට වැදගත් video එකක්. අපි හිතපුවත් නැති පැති වලින් විද්‍යාත්මකව පැහැදිලි කරල තියෙනවා.👌👌👌🙏🙏🙏
@ranjanidias6196
@ranjanidias6196 2 жыл бұрын
සම්පූර්ණ vedio එක බැලුවා.නැවත නැවත බැලුවා.ගොඩක් ස්තූතියි.ගොඩක් වටින vedio එකක්.ගොඩක් දේ ගැන දැනුවත් උනා.මම 58 ක කාන්තාවක්.කෙටි ගමන්වලට ත්‍රීවීල් පහසුව දැන් නොමැති නිසා ළඟදිම පාපැදියක් ගන්න සූදානමින් ඉන්නෙ.වයස 10 දි පැද්දට පස්සෙ බයිසිකලයක් පැදල නෑ.ඒත් මම මේ දවස්වල ඒ ගැන අධ්‍යනය කරනවා.ළඟදිම මගේ බයිසිකල් සිහිනෙ සැබෑ කරගන්නවා.
@menakaabeywickrema1798
@menakaabeywickrema1798 2 жыл бұрын
ඉතාම හොද කාලීනව වැදගත්ම ඉතා පැහැදිලිව කරැණු ඉදිරිපත් කිරීමක් මෙම වීඩියෝව මගින් ලබාදෙන ඔබතුමාට බොහොම ස්තූතියි..
@vinkale
@vinkale 2 жыл бұрын
ඉතාම වටින වීඩියෝවක්.ස්තූතියි බයිසිකල් ගැන අපි කරගෙන යන වැඩ ගැන විද්‍යත්මකව පැහැදිලි කරාට.දැනුමින් පරිපූර්ණ සමාජයකට යන ගමනට බොහොම හොඳ තල්ලුවක්.
@shamilarangika8439
@shamilarangika8439 2 жыл бұрын
ඉන්ධන ප්‍රශ්නෙට හොද විසදුමක්.. thank you sir..☺️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි!
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
දැන් ඉස්සරට වඩා පාරවල්වල වාහන වැඩියි.වාහන වර්ග වලට අනුව පාරවල්වල ඉඩ වෙන්කරලා නැහැ.ඒ නිසා අවදානම වැඩියි. පාරිසරික සාධක වලට නම් පදින වෙලාව වෙනස් කරලා හැඩ ගැහෙන්න පුළුවන්.බයිසිකල් භාවිතය රටේ දියුණවට හොඳයි .මිනිසුන් ගේ ආකල්පත් වෙනස් වෙන්න ඕන .
@NirmalaNirmala-cd8ks
@NirmalaNirmala-cd8ks 2 жыл бұрын
Mama 🇰🇼 mama kalpana kara gedara avith yanna anna mokada karanne kiyala mamath baysikalayak gannava.aka hoday oyata godak 😊
@isuruudayanga2737
@isuruudayanga2737 2 жыл бұрын
ඇත්තටම අපිට ගොඩක් වටින වීඩියෝ එකක්.. ඔබතුමාට ස්තූතියි
@madhusamindi3750
@madhusamindi3750 2 жыл бұрын
ස්තුතිය ...ගොඩාක් ප්‍රයෝජනවත්.
@janaka5423
@janaka5423 2 жыл бұрын
ඉස්සර ඉදන් බයිසකලයක් පාවිච්චි කරපු කෙනෙක් විදිහට මම කියන්න කැමතියි බයිසිකලයට හුරු වෙන එක හැම අතින්ම හොද දෙයක්. ඒ වුනාට දැන් අපේ රටේ ක්‍රියාත්මක වෙන දුෂිත, අකාර්යක්ෂම පද්දතිය වෙනස් කිරීම සහ අපේ රටේ සම්පත් සහ ඔවුන්ගේ බලතල අවබාවිතා කරපු අයට පාඩමක් ඉගැන්වීම වගේ දේවල් අත හැරලා අර්බුදයට හැඩ ගැහිල ඔහේ පාඩුවේ ජීවිත් වෙන්න උත්සහ කරන එකනම් නිවටකමක්.
@Kanchaero
@Kanchaero 2 жыл бұрын
අනිවාර්යෙන්ම ..... දියුණු රටවල බයිසිකල් පදින එකයි බන්කොලොත් රටක බයිසිකල් පදින එකයි දෙකක්... ඔක්කොම අමතක කරලා සොඛය ගැන හිතලාවත් අපි පදිමු.. මොකද දැන් ලෙඩට බෙහෙත් නෑනේ රොහල්වල..... අපි වෙනස් කරමු මේ පාලනය....ජය වේවා
@dilipbrave7146
@dilipbrave7146 2 жыл бұрын
ස්කැන්ඩිනේවියානු (scandinavian countries) රටවල පරිසර හිතකාමී සංකල්ප පිලිබඳ වෙනම වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා ඔබ තුමා විසින් .
@anandawijesinghe217
@anandawijesinghe217 2 жыл бұрын
කාලීන වටිනා මාතෘකාවක් පිලිබන්දව කතා කරන්නෙ.ඒක හරිම වටිනව.බයිසිකලය ජනතාව අතරට වැඩිපුර ගෙනයාමට ආණ්ඩුව පැත්තෙන් කලයුතු දේවල් තියෙනව.ඒ සන්දහා ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දු ගත යුතුයි.ඒ සන්දහා දැක්මක් ඇත් අය නැති එක තමයි ප්‍රශ්ණය.
@uviewful
@uviewful 2 жыл бұрын
Today i learnt how to do a presentation covering many aspects for a subject matter. thank you sir. the video is encouraging me to restart cycling which was our typical childhood adventure🙂
@lahirusubasinghe7776
@lahirusubasinghe7776 2 жыл бұрын
ගොඩක් වටිනවා සර්.. බයිසිකල් එකක් ගන්න ඕනේ❤
@dayantyrehouse9782
@dayantyrehouse9782 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාගේ දැනුවත් කිරීම් සම්බන්ධයෙන්. ආහාර හිඟයක් එන මේ කාලයට ප්‍රයෝජනවත් වන Polly tunnel එකක් ගැනත් වීඩියෝවක් කරන්න.
@ruchirawalpita2658
@ruchirawalpita2658 2 жыл бұрын
Excellent Dr…!!! Thanks for the project …
@bakmitiyawepungngnarathana4052
@bakmitiyawepungngnarathana4052 2 жыл бұрын
සමාජයට ගැලපෙන ආකාරයට ...කාටත් පැහැදිලිව ....ගණිතය සහ විද්‍යාව ..මූලධර්ම දර්ශනය සමග එකතු කොට ...සමාජගත කිරීම කොතරම් වටිනවද ....ස්තුතියි සර්
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 жыл бұрын
පාපැදි මංතීරු යනු දැනට පවතින මාර්ග වල තර්මොප්ලාස්ටික් ඉරක් ඇඳ පාපැදි සඳහා ඉඩ වෙන්කිරීම නොව වඩාත් සැලසුම් සහගතව ගුණාත්මක පාපැදි මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීමයි.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
හොඳ අදහසක්, ඔබේ අදහස දෙපසටම එලෙස වෙනවෙනම ඉඩ වෙන් කිරීමද ?
@mhecengineering8651
@mhecengineering8651 2 жыл бұрын
Great Ideas and Clear Explanation Professor, Will meet and have another good Programme for Bicycle combined with the Infrastructure,
@bijjaproduction
@bijjaproduction 2 жыл бұрын
රුචිර අයියෙ ඔයා මේ කරන වැඩේ ප්‍රතිපලය මහා විශාල එකක්.. ඔයාට ජය..
@lakmalnanayakkara2685
@lakmalnanayakkara2685 2 жыл бұрын
බයසිකලේ අතීතයේ අපේ රටේ සෑම ප්‍රදේශයකම හැම කෙනෙක් ම සෑහෙන භාවිත කළා. 77 න් පස්සේ ක්‍රමයෙන් විවෘත ආර්ථිකයත් එක්ක මෝටර්බයිසිකල් ජනප්‍රිය වීම ත්‍රිවිලර් ඒම වගේ දේ නිසා බයිසිකල් භාවිතය දුප්පත් පහත් දෙයක් හැටියට ප්‍රතික්ෂේප වුණා. එහෙම නැතුව මිනිස්සු බයිසිකල් පැදීම අමාරු දෙයක් කියලා හිතුවෙ නෑ. අතීතයේ ඒක පහසුවක් කියලා හිතලා හුඟක් ගෙවල්වල බයිසිකල් ගත්තා. තිබුණා. කඳුකර ප්‍රදේශවල පවා බයිසිකල් පාවිච්චි කරා මිනිස්සු දේශගුණය භූවිෂමතා ගැන හිතුවෙ නෑ. දැන් තමයි ඔය සේරම අවුලක් කර ගෙන තියෙන්නෙ.
@jagathlokuliyana468
@jagathlokuliyana468 2 жыл бұрын
1977 පස්සේ තමයි මේ රට විනාශ වෙන්න පටන්ගත්තෙ.ජේ ආර් තමයි මුලින්ම මහාපරිමාණ යෙන් රට විනාශ කරන්න පටන්ගත්තෙ.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
ඔව් ඇත්තමයි. පුංචි කාලේ මගේ හීනය වෙලා තිබුනේ ලොකු උනාම තැපැල් පියුං මාමා වෙන්න. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි. උදේ ඉඳන් හැන්දෑ වෙන තෙක් බයිසිකල් පදින්න.
@gaminibarbara6017
@gaminibarbara6017 2 жыл бұрын
අපිට උවමනාවක් තියෙනවා නම් හුරැවෙනඑක සරල දෙයක්. පොඩිකාලෙත් සිහිවෙනවා එතකොට. ස්තුතිය් ඔබට ජය.
@lakshithabandara613
@lakshithabandara613 2 жыл бұрын
බොහෝම ස්තුතිය මහත්මයා .බයිසිකල් ගැන තවත් කතා කරන්න . අර ඔබ විස්තර කල පැදීමේ සංකල්ප ගැන තවත් වීඩියෝ කරන්න . ඔබේ සේවය විශිෂ්ඨයි.
@wasanthabandara5810
@wasanthabandara5810 Жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලිකිරීම ඉතාවැදගත්, එවගේම කාලෝචිතයි.තව පුලුවන්නම් ඔබ වැනි විද්වතුන් එකතුවී අපගේ පාලකයන්ට ඔවැනි වැදගත් කරුනු දන්වා,ඒපැත්තට රට ගෙනයාම ඔබ අපගේ යුතුකමක් සේ සලකන්න. ගොඩාක් ස්තුතියි!
@footprintssrilanka3767
@footprintssrilanka3767 2 жыл бұрын
මන් බයිසිකලෙ පදින්න පටන් ඇරන් අදට සතියයි . ගෙදර ඉදන් නවතින තැනට 120km ක් යන්න ඔනෙ ඔපිස් එකෙ ඉදන් ඊට පස්සෙ සදුදා ඉදන් සිකුරාදා හවස් වෙනකම්ම බයික් එකෙන් තාම ෆිල්ඩ් එකෙ වැඩට යන්න උනෙ. ගිය සතියෙම බයිසිකලේන් ගියාපු හින්දා සැහෙන්න තෙල් ඉතිරි කරගන්න පුලුවන් උනා. ගිය සතියටම තෙල් පොලිම් වල හිටියෙ නැ. තවත් බයික් එකෙ තෙල් තියෙනවා. මම් ලග තියෙන්නෙ මවුන්ටන් බයිසිකල් එකක් 2015 ගත්තෙ රැපියල් 11000ට දැන් තෙරෙනවා හොද දෙයක් කියලා එදා එහෙම කරපු එක. දැන් බයිසිකලෙ අඩුපාඩු තියෙනවා. එකට වියදමක් නැ මහ ලොකු. තව එකක් බයික් එකෙ යද්දී මතක් වෙන දෙවල් වලට වට බයිසිකලෙන් යද්දී අලුත් දෙවල් එනවා. Physics උගන්වපු කීර්ති ධර්මසිරිසර් , නිමල් හෙට්ටිආරච්චි සර් කියපුවා එ විදිහට ම දැන් ප්‍රයොගිකව අත් විදිනවා.💪 රැචර සර්ට ස්තුති අනිත් අයවත් දැනුවත් කරන එකට . 💪
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ගොඩක් සතුටුයි, ප්‍රායෝගිකවම ප්‍රතිලාභ අත්විඳින කෙනෙක්
@pubuduweerakoon7174
@pubuduweerakoon7174 2 жыл бұрын
Dear Ruchira, For the rotational equilibrium of the bicycle when negotiating a bend, lines of action of the weight force and normal reaction need to be separated. They are no longer in the same vertical line! Learn about caster angle which can play important role to balance it when negotiating a bend! Best Regards!
@upendrajayashantha2436
@upendrajayashantha2436 2 жыл бұрын
Bohoma s thuthi mahathmaya godak dewal egana gannawa oyage Chanel eken god job
@asiriprasannafernando8960
@asiriprasannafernando8960 2 жыл бұрын
බොහොම ස්තූතියි. ගොඩක් ආසාවෙන් බලපු වීඩියෝ එකක්. ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා.
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
Beautiful gymnastics 😍☺️
00:15
Lexa_Merin
Рет қаралды 15 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 13 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН