මාසෙට ලක්ශ 3ක් හොයන්න පුලුවන් සාර්ථක ක්‍රම මෙන්න

  Рет қаралды 111,615

Ape Lakbima

Ape Lakbima

Күн бұрын

මාසෙට ලක්ශ 3ක් හොයන්න පුලුවන් සාර්ථක ක්‍රම මෙන්න
please contact us at: apelakbima@gmail.com
website : www.apelakbima...
• ගෙයින් ගෙට ගිහින් බඩු ...
Like Us - / apelakbima
OUR EDITING TOOL
Premiere Pro CC 2018
Photoshop CC 2018
OUR TOOLKIT
Zhiyun Crane (3 Axis Gimbal Stabilizer)
Canon M50 Mirror less Camera
Canon 15-45mm Lens
Boya WM4 Digital Wireless Microphone

Пікірлер: 390
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 4 ай бұрын
දාඩිය මහන්සියෙන් ගොඩ ගිය මිනිස්සු .හොරකන් කරන දේශපාලුවන්ටත් හොද ආදර්ශයක් .
@sisirakumarasingha1010
@sisirakumarasingha1010 3 жыл бұрын
ජාතියේ පිනට පහල වූ උත්තමයෙක් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා
@christyjayaweera7573
@christyjayaweera7573 3 жыл бұрын
Wedak nehe
@aberathnebandara3046
@aberathnebandara3046 3 жыл бұрын
Good
@hiruahinsa8103
@hiruahinsa8103 Жыл бұрын
මේ වැඩසටහන මරු.tv එකේ සමහර වැඩසටහන් තියෙනවා .ජනප්‍රිය චරිත ගෙන්නල.කන්නෙ මොනවද බොන්නෙ මොනවද ටික වෙලවක් කිසිම පලයක් නැති කයිවාරුවක් ගහනව.ඒත් ඔබ්තුමාගෙ මේ වැඩසටහනේ වචනයක් වචනයක් ගානෙ ගොඩක් වැදගත් 🙏supar sun මහත්තෙයා ඔබට පිං
@apevillagecooking7136
@apevillagecooking7136 Жыл бұрын
ඇත්තටම මාරම නිහතමානී අභිමානවත් මනුස්සයෙක් පුන්චි තැනින් පටන් අරගෙන ඉලටම ඇවිල්ලත් ඒ මනුස්සකම වටිනවා
@shanthakumae6191
@shanthakumae6191 3 жыл бұрын
මහාත්තයෝ මං කුවේට් ඒකේ ඉන්නේ මං රේදි කඩයක් දාන්න ඉන්නේ මට ටිකක් බයක් ඇතිවේනවා මොකද මට බිස්නස් ගැන දන්නේ නැති නිසා ඒත් මේ විඩියෝ එක බැලුවා හිතේ තිබිච්ච බය අඩු උනා මේතුමාට සියලු දේවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻☸🕉✝️☪️
@zonebag5326
@zonebag5326 3 жыл бұрын
මෙනැනි චරිත ගේන්න අයියා.... ගොඩක් වටිනව මෙිරටෙ තරැණ පරම්පරාවට... මෙතුමා අැවිදින විශ්ව විද්‍යාලයයක්....සුපර් සන් මහතයා ඔබ තුමාට ජයෙන් ජයවේවා.. ❤️❤️❤️👍
@kanthikanthi1951
@kanthikanthi1951 3 жыл бұрын
ඇත්තටම ඔබ තුමා මට ත් දියුණු විමට පාර
@latha5271
@latha5271 Жыл бұрын
ඔබතුමා ගුරු මුෂ්ටි යෙන් තොර නිර්ලෝභී ව කියලා දිම ගැන බොහොම ස්තූතියි
@nishanthakumara8799
@nishanthakumara8799 3 жыл бұрын
හොද වැඩසටහනක්.හිත හොද පොලෝවෙ පය ගහලා ඉන්න මනුස්සයෙක්.මෙතුමාගෙ උපදෙස් ගොඩක් වටිනවා.
@pearlnanayakara5959
@pearlnanayakara5959 3 жыл бұрын
උගත්කම හා බුද්ධිමත් කමේ වෙනසට හොදම උදාහරණය මෙතුමා තුලින් හොදින් පැහැදිලි වේ. ඔබ දෙන්නාවූ මේ ආදර්ශයට බෙහෙවින් තුති පුදමි.❤️❤️❤️❤️❤️
@chandhllathachandhllatha868
@chandhllathachandhllatha868 2 жыл бұрын
Oba thumata godak sthuthi mama Latha.
@priyantharathnayaka8845
@priyantharathnayaka8845 3 жыл бұрын
බොහොම පිං මෙතුමාගේ දැනුම ඉතා උතුමි රටෙ වාසනාවක් තෙරැවන්සරණයි 🙏🙏🙏🙏
@niroshakarunarathna5637
@niroshakarunarathna5637 Жыл бұрын
ඔබතුමාට ගොඩක්ම පින් මේ කරුණු කියලා දෙනවට 🙏🙏
@ImashiChathumini
@ImashiChathumini 4 ай бұрын
ජිවිතෙට වෙනසක් කරන්න ඔන කියලා හිත හිතා ඉන්නකොට අහම්බෙන් දැක්ක දෙයක් ගොඩක් පින් ඔබ දෙපලටම🙏🙏🙏🙏🙏🙏
@thanujadilrukshi122
@thanujadilrukshi122 Жыл бұрын
හරිම නිහතමානී චරිතයක් නමටම ගැලපෙන පුද්ගලයෙක්
@nimeshdhananjaya9055
@nimeshdhananjaya9055 3 жыл бұрын
හොද සාකච්ඡාවක් මේ වගේ මිනිසුන් රටට සම්පතක්......
@pransenehas2190
@pransenehas2190 3 жыл бұрын
සුපිරිම කතාවක්. සූක්ෂම විදියට මිනිස්සුන්ගේ ඔළුවලට විකාර අදහස් ඇතුලු කරලා, ආකල්ප වෙනස් කරලා දැණුමෙන් හා බුද්ධියෙන් අඩු, අරමුණක් නැති, හීන ලෝකවල ජීවත් වෙන උමතු ජනසමූහයක් බවට පත් කලාම මේරට ඇතුලේ බාල දේශපාලණ ක්‍රමය හා විදේශීය වෙළඳ පොළ තව දුරටත් යාවත්කාලීන කරගණ්න පුළුවන්. ඒදේ අද වෙනකොට 80% කට වඩා කරල තියෙන්නේ ඔය කියන ජඩමාද්‍ය හරහා තමයි. ඒව නවත්වන්න බැරි වෙයි මිනිස්සුන්ව හදන්නත් බැරි වෙයි. ඒත් ඒකතාව කියන එක ලොකු දෙයක් ප්‍රසිධියේ. එතකොට මේදේවල් කරවණ කපටි මිනිස්සු හිතාගනියි ලංකාවේ සම හරක් අතරේ බුද්ධිමත් නියම සිංහල දැවැන්ත මිනිස්සුත් අතලොස්සක් හරි තාම ඉන්නවා කියලා මේ දේවල් දිහා බලාගෙන සීරුවේ. ජයෙන් ජයම වේවා ඔබතුමාට.
@maansaka85
@maansaka85 Жыл бұрын
Awuruddak paranai comment eka. Eth reply ekak daanna hithuna. Oyaa kiyana kathaawa aththa... maadya me thathwayata 100% ma waga kiyanna one... tv wala yana fantasy kathaa onljne upload karala thiyenawa. Ewaye comments kiyawapuwama therenawa lankaawe minissu kochchara manda buddika level ekata watilada kiyala...
@wasanthapremakumara8907
@wasanthapremakumara8907 3 жыл бұрын
ඉතාමත් යහපත් ,උතුම් ගුනගරුක මහත්මයෙක්, ජීවිතයට සවියක් වන වටිනා ,වැදගත් ආදර්ශමත් වචන කතා කරන මනුෂ්‍ය දෙවියෙක්, ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව හදවතේ නොමැති අවංක මනුෂ්‍යත්වයේ සංකේතයක් ඔබ තුමා .. ඔබතුමා ට දීර්ඝ ආයුෂ ලැබේ වා......!
@gayanlakshan7193
@gayanlakshan7193 3 жыл бұрын
නිවේදකතුමා පොඩ්ඩක් හයියෙන් කතාකරන්න.. නියමයි හොඳ වැඩක්..
@asokawijayaratne339
@asokawijayaratne339 3 жыл бұрын
සද්දෙ මදි පටිට නියමයි ජයවෙිවා ජයවෙිවා තෙරැවන්සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි
@sanjeewabandara-gm9tw
@sanjeewabandara-gm9tw 6 ай бұрын
මේ කථාව අහල හැදෙනවනම් මුළු ලෝකයක් වෙනස් වෙයි හරිම පහසුවෙන්. 🙏
@susanthagamage6120
@susanthagamage6120 3 жыл бұрын
ඔබත්මන්ලගේ වැඩ සටහන ඉතාමත් වටිනවා! මමත් හොද දනාත්මක මනුස්සයෙක්. ගොඩක් අදහස් තියන ශක්තිවත් වියවසයකයෙක්. පිටරටක ඉන්නේ. මෙහෙත් අමතර අදායමක් ලබනවා. ලංකාවට ලගදීම ඇවිත් මගේ හිතේ තියන buisness 2-3 ක්‍රියාත්මක කරනවා. මට ඔබව හමුවීමට ඕනේ.
@ayomimadhubashini2782
@ayomimadhubashini2782 7 ай бұрын
හරිම නිහතමානී මනුස්සයෙක්.තෙරැවන් සරණයී
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
මෙතුමාගේ සේවාවට ගෞරවය කරමි... මෙතුමාගේ දුරකථන අංකය ලබා දෙන්න කරුණාකර තෙරුවන් සරණයි
@surangasampath485
@surangasampath485 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාගේ මේ මග පෙන්වීමට තවත් මෙවන් උපදෙස් ලබා දෙන්න
@අහින්සා
@අහින්සා 2 жыл бұрын
පැහැදිලි කිරිම ගොඩාක් වැදගත් අපි රට අවුරුදු ගානක් දුක් විදිනවා එකරැපියලක්වත් ඉතුරු නැහැ කොහොමහරි සල්ලි ටිකක් හොයාගන ඇවිහ් ඔබතුමාගෙන් දියුනුවෙන්නමාර්ගයක් හදාගන්න වා
@Top1-s2e
@Top1-s2e 3 жыл бұрын
ලංකාවටම වටින මහත්මාගතිගුන තියෙන රත්තරන් මනුස්සයෙක්..❤️
@upkranjith8473
@upkranjith8473 3 жыл бұрын
අද කාලේ හාමුදුරු නමකගෙන්වත් අහන්න ලැබෙන්නේ නැති ඉතා හොද දේශනයක්🙏🙏🙏
@tharindudananjaya5182
@tharindudananjaya5182 3 жыл бұрын
මේ බලන දෙවෙනි වැඩසටහන ❤️❤️ පොලවේ පයගහලා ඉන්න කුහක නැති ම්නිස්සු එකයි මේච්චර හරියන්නෙ ...මේ ලංකාවේ ම ඉන්නවා කොට්පතියෝ කුහකයො කිසිදෙයක් කියලා දේන්නේ නැති
@dhammikakelum5448
@dhammikakelum5448 3 жыл бұрын
සුපර් සුන් මහත්තයෝ ඔබ තුමාගේ වැඩසටහන් ගොඩක් හොදයි හෙමෝම වියාපාර කරන අය මෙහෙම දුප්පත් මිනිසුන්ට කියා දුන්නනම් අද අපේ රට කොච්චර දිව්නුද ගොඩක් පින් ඔබ තුමාට
@chamilasanja6280
@chamilasanja6280 Жыл бұрын
ඔබතුමා සැබෑම ව්ශ්වව්දයාලයක් වැනි චරිතයක් .ඔබට නිදුක් නිරෝගිමත් දවසක්.
@MsAzmee
@MsAzmee 3 жыл бұрын
ඔබට සුභ අනාගතයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා ජය වේවා සුපිරිම වෙඩ සටහණ
@agriculturenivithigala69
@agriculturenivithigala69 3 жыл бұрын
ගෙවත්ත හදන්න ඕනි කියනඑක ඔබතුමා ලස්සනට පැහැදිලි කළා දිනෙන් දින ම ජය වේවා
@ThilakFernando-m8f
@ThilakFernando-m8f 2 ай бұрын
ජාතියෙ පිනට පහල වු උත්තමයෙක් ඔඛට නිදුක් සුවය හා දීර්ඝායුෂ ලැඛෙවා. පෙරෙරා මහාත්තයාගෙ නොමිඛර් එක දෙන්න පුලුවන්ද
@sureshdesilva5052
@sureshdesilva5052 Жыл бұрын
වැදගත් සාකච්ජාවක්. සියලු දෙනාටම තෙරුවන් සරණයි
@SagarikaPerera-br8fu
@SagarikaPerera-br8fu Жыл бұрын
Obathuma wani Ape lakderanata adaraya katana wachanayen wagema kriyawen hari anith Ayata udawkarana Maya Audi. Obathumata godak kusal labewa median signal laminates. Voyage demawpiyantath boho Kuala labewa mewan
@jeevikarathnamali5341
@jeevikarathnamali5341 Жыл бұрын
බොහෝම ස්තූතියි ඔබ දෙපලට ..මමත් මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න අදහසින් ඉන්නෙ. ඔබ තුමාට කතා කරන්නම් හෙටම
@wishproductionmaho
@wishproductionmaho 10 ай бұрын
සුපිරි මිනිසෙක් බුදු සරනයි ඔබ තුමාට
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 3 жыл бұрын
මෙතුමාගේ දු.අ.දෙන්න පුලුවන්ද කරුනාකරල .ස්තුති ඔබ දෙපොලටම.තෙරුවන් සරණයි ..
@nishanthakumara8799
@nishanthakumara8799 3 жыл бұрын
පලවෙනි වීඩියෝ එකේ නම්බර් එක තියෙනවා ඒක බලන්න
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 3 жыл бұрын
@@nishanthakumara8799 ස්තුති ඔබට..
@nadeedasanayaka1799
@nadeedasanayaka1799 3 жыл бұрын
හොඳ වැඩක්,ඉදිරියටත් මෙවන් වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා...!!!.
@springbytharaka
@springbytharaka 3 жыл бұрын
Ma mahattayaga nambaraya awnawada
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 3 жыл бұрын
වැදගත් හොඳ video එකක් මමත් කවදාකවත් ජනවාරි pala වැනිදා වැඩ අල්ලන කෙනෙක් නොවේ මම වැඩ කරන්නේ මගේ හිතු matheta
@gghh8640
@gghh8640 3 жыл бұрын
මටත් ඔබතුමාගෙන් උපදෙස් උවමනායි. මුනගැසෙන්න එනවා තෙරුවන් සරනයි !!!
@sudarshanisabeetha9259
@sudarshanisabeetha9259 3 жыл бұрын
වචනයක් වචනයක් පාසා දිරිගැන්වීමක් තියෙනව ඔබතුමාට ගොඩක් පින්
@lalithkumara1692
@lalithkumara1692 3 жыл бұрын
ඔබ තුමාගේ කතාව නියමයි ගොඩක් වටිනා අදහස් ටිකක්
@senakawarallagama7023
@senakawarallagama7023 Жыл бұрын
හොද අවන්ක මනුස්සයෙක් කියල තේරෙනවා...නියමයි..ජයවේවා..
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 3 жыл бұрын
🚫ලොවක් වටිනා සාකච්ඡා වක් 🙏🌎දේශපාලන ය ට අවශ්‍ය, දැන් සිටිනා pinguththarayin නොව මොවුන් වැනි සුපිරි මිනිසුන් ය. බොහොම පිං මේ දරණ උත්සාහය ට 🙏
@nishanthaherath5307
@nishanthaherath5307 Жыл бұрын
පලාත් සභා මන්ත්‍රී කෙනෙක් හිටපු මෙතුමා
@thusharipriyadarshani1338
@thusharipriyadarshani1338 3 жыл бұрын
හොඳම හොඳම කතාවක් ගොඩක් පින් ඔබතුමාට අපි ඔබතුමාගෙන් උපදෙස් ගන්නත් කැමති ව්‍යාපාර කරන්න ඔබතුමාට ගොඩක් දීර්ඝායුෂ ලැබේවා
@liyanage5349
@liyanage5349 3 жыл бұрын
රටක් වටින මනුස්සයෙක් දීර්ඝයු ලැබේවා
@malakamihira5717
@malakamihira5717 3 жыл бұрын
මෙි ජාතික මෙහෙවර ට ස්තුතිය 🌍🌍🌍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Darbagwithtavi
@Darbagwithtavi Жыл бұрын
මටත් අර පෝන් කවරෙ කරන හැටි කියල දෙන්න පුළුවන් නම් සැහෙන දේවල් කරා තවම හරි දෙයක් කරගන්න බැර් වුනා..
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
නියම කතාබහක් 👍 කොරියන් ඉගනගන්න කැමති යාලුවෝ ඉන්නවනම් අපේ පැත්තෙ එන්න ! ❤️
@janakakumara8967
@janakakumara8967 3 жыл бұрын
කොහොමද කරගන්නේ ?
@p.asrangith1570
@p.asrangith1570 4 ай бұрын
ඇත්තමයි සීයට සීයක්ම. ස්තූතියි
@chandanapushpakumara9100
@chandanapushpakumara9100 Жыл бұрын
අපේ ජාතියේ සම්පතක් දීර්ඝායුෂ ලැබේවා
@jagathweerabahu1802
@jagathweerabahu1802 3 жыл бұрын
සැබෑ මනුෂ්‍යත්වය ඇති මිනිසෙක් ..ජයවේවා ...
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 Жыл бұрын
නිවේදක වට වන්දනාවෙ නොයා කෙලින්ම ප්‍රශ්නය අහන්න. වැඩි කාලයක් එතුමාට දෙන්න.
@fernandodeepanicharika7029
@fernandodeepanicharika7029 3 жыл бұрын
Kuda thewathak himi visramika ma hata dalu milata ganna ayage ekadikaraya nisa ma ethulu thawa thewathu tiyana ayata thibene me prshnayata visandumak lesa obage adahasa laba denna . Budu saranai
@stellawitharns183
@stellawitharns183 3 жыл бұрын
පහුඋනකාතාවක්,ඒත්,හරිමලස්සන,වැඩසටහනක්,ඇත්තමයි,රටෙිම,වැරදිහොය,හොයා,එක,එකාට,වයිර,කර,කර,ඉන්න,උන්ටලස්සන,කතාවක්,
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
ජෙසු පිහිටයි සිය පවුලටම 🙏🙏🙏
@AravindaSanjeewaPeiris
@AravindaSanjeewaPeiris Жыл бұрын
Man me video eka beluwe 2023/02/02. Ithin ada wana vita rate thathwe godak wenasak wela.ewagema janathawa videsha gathawena pramanayath wedi ithin man hithanawa methumath ekka ayamath 2023 video ekak karanam hodai kiyala.
@priyankaraperera3166
@priyankaraperera3166 3 жыл бұрын
සූපර් සන් මහත්මයා ඹබට යෝධබල ශක්තිය ලැබෙවා ජේසූ පිහිටයි
@umangaimesh9492
@umangaimesh9492 Жыл бұрын
මේ වගේ මිනිස්සු එලියට බහින්න ඕනෙ රටේ පාලනයට එකතු වෙන්න්ස් ඕනෙ එහෙම උනොත් මේ සමාජෙ දියුනු වෙනවමයි
@kapilabandara295
@kapilabandara295 4 ай бұрын
මම රාජ්‍ය සේවකයෙක් ,ඒකෙන් අයින් වෙලා ව්‍යාපරයක් පටන් ගන්න බයයි.කොහොමද පටන් ගන්නවා.
@teenasalwa4421
@teenasalwa4421 3 жыл бұрын
හරිම වැදගත් හොඳ වැඩසටහනක් ඔබ දෙපිලටම ගොඩක් ස්තුතියි 💪💪💪👍👍🙏❤️
@rashikasumanasamandevipihi5411
@rashikasumanasamandevipihi5411 Жыл бұрын
Hoda wedasatahanak. Man den videsa gatha wela inne.math kemathiy magema kiyala podiyata deyak patan ganna.lankawe man mal pela thawanak kara covid nisa padu una.aimath lankawata awama mona hari deyak karanna balaporoththuwen inne.oba thumage upades balaporoththu wenawa!!!!!
@Wasnasadamaliwasana
@Wasnasadamaliwasana Жыл бұрын
බිස්නස් එකක් කරද්දි අපි කස්ටමස්ව අල්ල ගන්නේ කොහොමද අපි ගෙයක් ගානේ ගිහින් හරි අපේ දෙයක් විකුනනවානමි අපි කොහොමද එයාලාට කළුා කරන්නේ .
@lalithsenewirathna9182
@lalithsenewirathna9182 3 жыл бұрын
Super sun mahaththayooo බොහෝම ස්තුති වේවා . අපේ ලක්බිමට ස්තුති වේවා .
@sunsetcreation8922
@sunsetcreation8922 3 жыл бұрын
වටිනා අදහස් ගොඩක් ඔබ තුමාගේ දුරකථන අංකය ගන්නේ කොහොමද
@malirocky8692
@malirocky8692 3 жыл бұрын
Me wage Hoda minissu gen rajaya prayojanayak ganna one. Me rate minisunta loku sewayak karanna puluwan me manussyage sewaye watinakama rajayata terum ganna puluwan nam.
@indranipmanike1139
@indranipmanike1139 3 жыл бұрын
Mahaththaya Aththai A Sithuwili Matath Podi kaleAwasan Wenawath Samaga Hithuna A Th, Oy Api wate Inna MahaDannawa Kiyana Aya Nisa Thawama Api Hirawela YataWela.. ObaThuma Mata Diriyak Shakthiyak We Nam, Sathutak. Mage AnaagatheTA. MataHama Paththenma Hisa Osawanna Awasei. Haki nam mage Shakthiyen GodaYanna Mata Diriyak denna B.S. Oba ✔ 💪MataShuwer.
@ashokarasnayake9745
@ashokarasnayake9745 3 жыл бұрын
ජය වේවා ඔබ තුමාට !
@chathurarasanga5094
@chathurarasanga5094 3 жыл бұрын
Godak vadagath vadasatahanak,mamath privet compane akaka vada karane,incom aka madi nisa part time job akakuth karanwa,uber hayr duwanwa online bisness akakuth karanwa, tava hardwar akakuth karanwa a mage kapakerimak ,oba tuma hariyatama hari hoda hethin patan gann hamadauakma sarthaka vanwa , mama tavama eganath ganwa ,mage wif gavament school akaka teacher kanak, api ape jivetaya godakkk hodata manage karanwa,hamadayakatama oba tuma kuwa wge kapavima usahaya tami ona,budusarani nirigimath jivetayak gathakarana labewaa
@අපේපුංච්හපන්නු
@අපේපුංච්හපන්නු 3 жыл бұрын
Laksha 10k වියදම් kerala business ekal keranna kiya denna godak pin
@malirocky8692
@malirocky8692 3 жыл бұрын
Super sun supirima charithayak .Katha karanakota terenawa hodata katta kaala udata awa manussayek kiyala.man kalin vdo ekth beluwa .Jaya wewa...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rathnayaka796
@rathnayaka796 3 ай бұрын
Wana siupaun wani minisun mada dewi dewathawan wani minisun atha❤ dirga ayusha.
@hemalsatharasinghefromsing9802
@hemalsatharasinghefromsing9802 3 жыл бұрын
Thank you very much Sir, great 👍🏼 speech with valuable advice. Have Good health & joyful Long life. God bless you!
@tharangaprasad2842
@tharangaprasad2842 Жыл бұрын
හොඳ ගුන යහපත් පරාර්තකාමි මහත්මයෙක්🎉️😍
@slrupasinghe4906
@slrupasinghe4906 3 жыл бұрын
ඔබ තුමා හරි බුදු සරණයි 🌺🌺🌺
@mallikakumarasingha7145
@mallikakumarasingha7145 Жыл бұрын
Vatinama kathawak mama vidio 2 baluwa harima wadagath harima adarsamath mamath oya kina vidiye athma sakthiyak thiyena kenek wenasakata mama gahaniyak matath asai idiriyata yamak hamuvi danaganna mama thama videsa rataka budusaramai oba dedenatama
@sampathperera1860
@sampathperera1860 3 жыл бұрын
ගොඩක් වටින දෙයක්...තෙරුවන් සරණයි
@maximusfernando6346
@maximusfernando6346 3 жыл бұрын
Niyamai adahas sampurnama aththa sir obs thumata jayen jayama wewa deergausha jesupihitai
@judeprasanna1806
@judeprasanna1806 3 жыл бұрын
Weyapara pattan wagama samajeya pattanuth hoda danuwat kirimaka.jesu phitai obatumata jaya wewa.
@isurugunathilaka562
@isurugunathilaka562 Жыл бұрын
Jathiye pinata pahalabunu uthum minisek ,nodanna godak dewal dana gaththa,, oba thumata pohoma pin
@samanthisamanthi3922
@samanthisamanthi3922 3 жыл бұрын
Mama plastic badu pitakotuwen genath wikunanna inne. Kohomada karanne kiyala mata pehadili karbala denna. Oba tumage wedasatahana apata godak a watinawa. Oba thumata dirgausa lebenawa
@tintin.9839
@tintin.9839 3 жыл бұрын
Mata super sun mhaththayawa eka dawasak hambawenna puluwanda.? Udaw karanna
@gayanlakshan7193
@gayanlakshan7193 3 жыл бұрын
මෙතුමා සම්බන්ද කරගෙන වැඩමුළුවක් කරමුකො ... කීයක් ගත්තත් කමක් නෑ...
@PP-td2sq
@PP-td2sq Жыл бұрын
Weda mulu one na..konda thiyn weda krln..me manussayage haiya hithats ganin
@dewdundinul5937
@dewdundinul5937 Жыл бұрын
උදව්වක් කරන්න එජන්සිය ට දෙන්න ලක්ෂ 2හමරක් මදි පින් ගියාම නැවත දෙන්න
@kumarajayasinhe3302
@kumarajayasinhe3302 3 жыл бұрын
Lasssnai godak wadagath desanayak diwnuwenna enna ape rate manushsainta upades udaharana a hama dema oba thuma kiyala denawa obata dirgayusa thawa thawath sapa sampath labewa thaks a wagema pin bs
@lasanthawanasundara4996
@lasanthawanasundara4996 3 жыл бұрын
Rathtaran watina hadawathak.supasan mahaththaya.dirgayu wewa obathumata.obawa sambanda karaganna dirakathana ankaya denna mahathtayo.obathumage denuma awashya duppath asarana diriya minissu innawa balagena.
@rachelperaud1945
@rachelperaud1945 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔය tele නාට්ටි කියන ඒව තමා අපේ ගෑනුන්ට කොඩිවිනේ
@mohomadmadil4006
@mohomadmadil4006 3 жыл бұрын
මම o/l සමත් A/L ඉහලින්ම සමත්. ඉගෙන්ගත්තෙ සිංහල මාධ්‍යයෙන් English. It diploma තියෙනවා. IT දැනුම අතින් මම යම් තරමෙ දැනුමක් දන්නවා. JOB එකක් ව්‍යාපාරයක් ගැන කාටහහරි අදහසක් තිබෙනවා නම් අනිවාර්යයෙන් comment එකක් දන්න. ඒක ලොකු උදව්වක් වෙයි.
@MrRosh1978
@MrRosh1978 3 жыл бұрын
Very god conversation Thank you apith idiriyedi sambanda venda kamathi ..
@janithpasindu151
@janithpasindu151 3 жыл бұрын
ඔබතුමාට බොහොම ඉස්තුති . නිදුක් නිරොගි චිරගිවනය පාර්තානා කරනවා ඔබතුමට .....❤️❤️❤️
@kanthikanthi1951
@kanthikanthi1951 3 жыл бұрын
අනේ ඔබට පිං මහත්තයා මට ත් පිහිට වෙන්න ජිවත් වෙන්න මාර්ග යක් හදලා දෙන්න
@priyanthafonseka4180
@priyanthafonseka4180 3 жыл бұрын
Obathumage adahswalata garu karanawa.namuth mama hithanawa saha yojana karanawa pita kotuwata ena pohorawalinma nathuwa desiya ha janthawata hithakara gunathmakabawayen wadi nispadanawalin mudal ipayeemata upades denalesa.hakinam idiri wadasatahanakadi ewani nispadana handunwa denna.mamath kamathiy ewani wiwasayakayek wenna.budusaranay oba samata.
@DEsmarthome
@DEsmarthome Жыл бұрын
Kotuwe koheda thiyenne sir. Mn baluwa. Godak gananne.
@sardhathalagala8158
@sardhathalagala8158 3 жыл бұрын
very inspiring video. Your leadership and guidance would be a blessed immensely for those who want to climb up the ladder.
@pradeeppradeep5960
@pradeeppradeep5960 3 жыл бұрын
Oba thumala me karana veda pilivala idiritath karagana yanna lebeva,meka bhoma vedagath veda sahtank,
@shiranifrances915
@shiranifrances915 3 жыл бұрын
You are a amazing person this us the best ever clip i read after many years u are so down to earth a beautiful life story i am 71 years old doing a v small cottage industry making shoes i am happy with it as i dont have to ask people for money witch i hate my thaughts are somewhat like yours i would like to talk to u n see what else i can do pls
@nilmini1157
@nilmini1157 Жыл бұрын
Sir oba thuma gena nam apata hitha gannawath be,oba thumata jaya wewa!!!!!!
@mudiyansemanike8562
@mudiyansemanike8562 2 жыл бұрын
හිත හොද මහත්තයෙක්
@gaiyazyoutube6549
@gaiyazyoutube6549 3 жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක් , ජයවේවා !!!!!
@jayanathsandaruwan2527
@jayanathsandaruwan2527 3 жыл бұрын
Godak watina adahas tikak budu saranai supasan sirta
@Gadget539
@Gadget539 3 жыл бұрын
Obathuma ape lakbimata sampathaka.oba thunata budusaranai.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 33 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 609 М.