අමුතුම විදියකට ගොටුකොළ විකුණලා කෝටි 3ක ප්‍රාඩෝ එකක ගොවිපළට යන ගොවියා - Three Star Organic Farm

  Рет қаралды 209,438

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 332
@naifm
@naifm 3 жыл бұрын
ගොටුකොළ රත්තරං කරගත් සුපිරි මනුස්සයෙක්
@somasoma7564
@somasoma7564 3 жыл бұрын
Goud
@agneskaldera986
@agneskaldera986 3 жыл бұрын
@@somasoma7564 qà
@ad1lk660
@ad1lk660 3 жыл бұрын
මොකෝ දැං ඔයා පේන්න නැත්තෙ 🤔
@sanjayadissanayaka4131
@sanjayadissanayaka4131 3 жыл бұрын
eyage supiri kama gananam kiyala wadak na loka horek oka
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 Жыл бұрын
ගොඩක් සංතෝසයි දීර්ඝායුෂ ලැබේවා
@අපිසිංහලයෝ
@අපිසිංහලයෝ 3 жыл бұрын
නයින්ටියේ පෙට්ටියක් බැදගෙන ගියා කියපුම ලොකු ආඩම්බරයක් දැනෙනවා දැන් ඉන්න තත්වය දැකපුම හරිම සතුටුයි ජය වේවා 🇱🇰
@sanjayadissanayaka4131
@sanjayadissanayaka4131 3 жыл бұрын
ohomanam onakenekuta prado ekak ganna puluwan me sakkiliya ahinsaka lamaingen balen wada ganne padi denne na mu hitlar wage ekek.
@වැඩටයනගමන්-ඝ2ඣ
@වැඩටයනගමන්-ඝ2ඣ 3 жыл бұрын
මගෙ අනාගත සිහිනයක් ලංකාවේ අපේ මිනිස්සුන්ට වස විස නැතී එලවලු පලතුරු කොළ ලබා දිමා මේ වීඩියෝ එක මට ගොඩක් වටිනවා ස්තුතියි නිලමේ ..මේතුමාගෙ වයාපාරය දියුනුවෙන් දියුනුවට පත් වේවා
@ASHANonline
@ASHANonline 3 жыл бұрын
රත්තරං වටින කථාවක්.නියම වැඩසටහනක්
@sirimewan8324
@sirimewan8324 3 жыл бұрын
ගොටුකොළ පැකට් දින 10ක් තබා ගන්නට බෑ.
@nilunilu4724
@nilunilu4724 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ඵලදායි වගාවක් රජකමටත් සුදුසු ගොවියා නියම අර්ථයක් දුන්න කෙනෙක් නේද නිළමේ
@janakadissanayaka5646
@janakadissanayaka5646 3 жыл бұрын
නිලමෙ...... නියම මිනිස්සු හොයාගන යනවට ස්තූති
@a2z380
@a2z380 3 жыл бұрын
අත් ග්ල්වුස් දමාගෙන වැඩ කරන්න .සුපිරි බිස්නස් එකක් .ලංකාවේ සිංහල කොල්ලො කෙල්ලො පුළුවන් තරම් තමන්ගේ කියලා බිස්නස් එකක් කරන්න පටන් ගනිල්ලා පොඩියට හරි ...මත්වතුර දුම්වැටි බොන එක නතරකලා ජීවිතය ජය ගනිල්ලා.
@shehanentertainment914
@shehanentertainment914 3 жыл бұрын
apitath sub ona
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
බුදුසරණයි...
@sanjayadissanayaka4131
@sanjayadissanayaka4131 3 жыл бұрын
habai padi denne na wadakarana ayata mu horek
@wonder1074
@wonder1074 Жыл бұрын
​@@sanjayadissanayaka4131 පලා විකුණල විතරක් මේ තැනට එන්න බෑ තව මොනා හරි ලයින් ඇති 😂
@slmiusicone5241
@slmiusicone5241 3 жыл бұрын
කාට කාටත් හීන තියෙනවා ඒ හීන සැබෑ කර ගන්න නම් කම්මැලි නොවී වෙහෙස වී වැඩ කරන්න ඕනේ.සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ජය වේවා පරිස්සමෙන් ඉන්න ඔක්කොම යාලුවො ආදරෙයි නිලමේ අයියා ඔයාට මේ වගේ වැදගත් වීඩිඕ කරන්න ශක්තිය දෛවය ලැබේවා මේ මහාතාටත් මේ ජොබ් එක දියුනු වෙන්න ශක්තිය දෛවය ලැබේවා
@pinkheart3345
@pinkheart3345 3 жыл бұрын
උත්සාහය තියනවා නම් ඕන දෙයක් කරන්න පුලුවන්💐😍💗💗
@isuruprasad2
@isuruprasad2 2 жыл бұрын
මිනිස්සුන්ට කුණු රස දෙන යු ටියුබ් නාලිකා අතරෙ හොද නාලිකාවක් තවත් මේ වගෙ මිනිස්සු හොයා ගෙන ගිහිල්ලා ලොකෙටම පෙන්නන්න එ මිනිසුන්ගේන් ජිවිතේ ට එකතු කරගන්න ගොඩාක් දෙවල් තියෙනවා මිනිසුන්ගේ හිත් වල දානාත්මක අදහස් ඇති කරන්න හොද උත්තෙජනයක් සපයන්න පුලුවන් දිගටම මේ වගෙ හොද වැඩ කරගෙන යන්න හදවතින්ම සුබ පතනවා 🙏
@chandanistephen9632
@chandanistephen9632 3 жыл бұрын
ඔබතුමා සියලුම ලක්වාසීන්ට හොද අදර්ශයක්. අවංකකම සහ උත්සාහය ඇති තැන විශ්වයෙ අශිර්වාදය නොඅඩුව ලැබෙනවා . ඔබතුමාගේ ව්‍යාපාරය තවතවත් දියුණුවට පත්වෙවා. දකිමට සහ ඇසිමටත් ඉතාසතුටුයි🙏😊
@explorer726
@explorer726 3 жыл бұрын
ලංකාවේ ඉහළින්ම වැජඹෙන youtube channel එකක් වේවා. නිළමේ කරන්නේ මෙහෙවරක්. මේවා තමයි ඉහළට එන්න ඕන දේවල්
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
ජයවේවා ගොවි මහත්තයෝ, ඔබ ගැන අපිට ගොඩක් ආඩම්බරයි, ඔබෙන් ඉගන ගතයුතු දෑ බොහෝය, ජීවිතේ දිනන්නනම් ලොකු ලොකු බිස්නස් වලට හීන මවන්න ඕනි නෑ, පළා මිටියක් උනත් විකුණලා අද මේ තැනට ආවේ මේ මහත්තයාගේ උනන්දුව, උවමනාව, කැපවීම මත, ජයෙන් ජයම වේවා,🙏
@sanjayadissanayaka4131
@sanjayadissanayaka4131 3 жыл бұрын
mu horek deshapalana balen minissungen padi nodi wada ganne.
@shaa4280
@shaa4280 3 жыл бұрын
කතාවෙන් තේරෙනවා දක්ෂතාවය. කවුරුත් නොහිතන ව්‍යාපාර වලින් සල්ලි හම්බ කරන්න පුළුවන් බව තව තවත් ඔප්පු වෙනවා. 👍👍👍
@pathmakumara982
@pathmakumara982 3 жыл бұрын
👍
@pathmakumara982
@pathmakumara982 3 жыл бұрын
GooD❤❤❤❤❤👍👍👍👍👍
@sanjayadissanayaka4131
@sanjayadissanayaka4131 3 жыл бұрын
ow ohoma karanakota onakenekuta deunu wenna puluwan balen wada ganne padi denne na me sakkiliya.
@KsaKsa-kp7wl
@KsaKsa-kp7wl 8 ай бұрын
Kanna denneth nedda
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
ඔබ හැමදාම වටිනා වැඩසටහන් ලබා දෙනවා ඔබගේ ගමන් මඟ වාසනාවන්ත වේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏
@dmpodimanike3885
@dmpodimanike3885 2 жыл бұрын
ඔබගේ ව්‍යපාරය දිනෙන් දින දියුණු වේවා..
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
නිළමේ බොහොම වැදගත් ඉදිරිපත් කිරීමක්, මොකද අපේ ජනතාවගේ සාමාන්‍ය චකිතයක් තියෙනවා මේ පැකට් කරපු ආහාරවල ප්‍රමිතිය පිළිබඳව. ඉතින් ප්‍රියංකර මහතාගේ සේවය බොහොම විෂිශ්ඨයි....තව තවත් දියුණුවට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා .....🙏
@sanjayadissanayaka4131
@sanjayadissanayaka4131 3 жыл бұрын
loka horek mu sakkiliya
@chandranihewasinghe4975
@chandranihewasinghe4975 3 жыл бұрын
හරිම ආඩමිබරයි සහෝදරයා ඔබ ගැන. ජනතාවට වස විෂ නැතිව ආහාර දීමට දැරැ උත්සාහය. බලාපොරොත්තු වන සියල්ල සාර්තක වේවා කියා ඉති සිතින් පතනෙමි. ආදර්ශමත් පුරවැසියෙක්
@chandranihewasinghe4975
@chandranihewasinghe4975 3 жыл бұрын
මෙපමණ කලක් මේ ගොවි රජවරැ හංගාගෙන මුහුදට අත දිගු කර ගෙන සිටි අපේ රටේ බලවතුන් ඒ වගේම ,T.V. Channel මේවාට වග කිව යුතුයි. ඉදිරියට යන්න ගොවි රජවරැන්ට අවස්තාව ලැබී ඇත. එයින් එල නෙලා ගන්නා ලෙස අපේ දරැවන්ට තරැනයන්ට කියා දෙමු.එවිට අපේ රට ලොවම බබලන රටක් වේවි. ඔබට ජය.
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 жыл бұрын
ගොටුකොල මොලේටම හොද දෙයක් ඔබ තුමාට දීර්ඝායුෂ තෙරැවන් සරණයි
@tilakamalkati3811
@tilakamalkati3811 3 жыл бұрын
නිලේමෙට ගොඩක් පින් මේ දේවල් අපට පෙන්නනවට දිරිය මිනිසෙක් ❤👍🌹බුදුසරණයි
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
මේ මහතාගේ උත්සාහය දියුනුව රටටම ආදර්ශයක්. ගොටුකොල මුකුනුවැන්න කංකුං කතුරුමුරුංගා හැම කොල වර්ගයටම වඩා ගුන තියන ප්‍රෝටීන් පවා තියන පලාව නම් මේ මහතා ලග නැති එක පාඩුවක්. ලෝකයේ වඩාත්ම ගුන තියන පලාව දන්නවාද? මුරුංගා. කතුරු මුරුංගා නම් නොවෙයි. මුරුංගා ගස් වවලා කොල විකුනන්න. කරලුත් විකිනුවාට කමක් නෑ.
@praveenkahawatta
@praveenkahawatta 3 жыл бұрын
ඇත්තටම සමාජෙට දෙන මේ ආදර්ශය ගොඩක් වටිනවා🔥👍👍
@rav4setup113
@rav4setup113 3 жыл бұрын
නිලමේ කවදත් කරන්නෙ මේ වගේ වැදගත් වීඩියෝ තමයි... 👍
@erandatheesandaseeli9231
@erandatheesandaseeli9231 2 жыл бұрын
නිලමේ චැනල් එකෙන් ලාංකිකයන් වෙනුවෙන් කරන සේවයට අවංකවම ගරු කරමි ...මේගොවිමහතාට මාගේ ප්‍රණාමය ...ඔබ වැනි අය ලක්මෑණිට මිණි පහණක්..බහුබූත දේශ පාලුවො කෙසේ .හෝ නැති .බංගස්ථාන කර මේ පුංචි රට ගොඩ ගෙන .ලෝකයේ උතුම් ම රටබවට පත් .කරමු...
@nilanthanamal7023
@nilanthanamal7023 3 жыл бұрын
ජය වේවා මෙවැනි උත්සාහවන්ත මිනිස්සු අගය කරන්න ඕනෑ මම මේ රටේ කරන්නෙත් කෘෂිකාර්මික රැකියාවක් ලංකාවෙ මිනිස්සු කෘෂිකාර්මික රැකියා බාල්දු කරනව ඉතාලි ගෑනුන්ට සුද්දියො කියන ලංකාවෙ ගෑනු බලන්න ඕනෑ මෙහෙ ගෑනු උදලු ගගා එලවලු හිටවන හැටි සුපිරි වාහන පදින ගමන් ඔබ තුමන්ට ජය වේවා !!!
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
අනිවාර්යයෙන් වවන්නෝ දිනන්නේ කියන්නේ නිකන් නෙමේ, ප්‍රකෝටිපතියෙක් නොවුනත්, ගෙදර කන්න අවශ්‍ය භෝග ටිකවත් හදා ගනිමු, වස විස නැතිව. අපි දෙනවා දැනුම.......
@isiwarayavlogs
@isiwarayavlogs 3 жыл бұрын
අනිවාර්යෙන්ම.
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
@@isiwarayavlogs ජයෙන් ජයම වේවා
@cctvsrilanka2170
@cctvsrilanka2170 3 жыл бұрын
Happy to hear that
@lalithabandara8663
@lalithabandara8663 2 жыл бұрын
හරිම නිහතමානි දක්ෂ මනුස්සයෙක් කථාවෙන් තේරෙනවා
@premadasaperera1268
@premadasaperera1268 3 жыл бұрын
මම ඉන්නෙ බන්ඩාරගම, මුලින් මම ඔබේ ගොටුකොළ ගෙනාව ඉතා හොඳ තත්වයේ හින්ද කැඳ හදාගත්ත පහසුවෙන්.මැල්ලුම් වර්ගත් අපට ඉතා පහසුවක්.ස්තුතියි.කරල්මුරුංගා කොලද මෙලෙස එවීමට කටයුතු කරන්න.එවායේ පෝෂණය අධික වුවත් සුලභ නෑ.ඔබට ජය.
@amilagamage77
@amilagamage77 3 жыл бұрын
3 star පලා වර්ග වලට පුදුම ඉල්ලුමක් තියෙන්නෙ සුපර්මාර්කට් එකෙන් මම නිතරම ගන්නනෙත් ඔබතුමාගෙ නිෂ්පාදන ඒත් සමහර දවස්වලට බඩු ඉවරරවෙලා හැකිනම් තව නිෂ්පාදනය කරන්න ජයවේවා,ආඩම්බරයි ඔබතුමා ගැන
@dulipa1
@dulipa1 2 жыл бұрын
හොද වැඩක්. ඇසුරුමත් පරිසර හිතවෙදි උනොත්. නියමයි ❤
@chathuraperera5657
@chathuraperera5657 3 жыл бұрын
ජයෙන් ජයම වේවා ඉදි වැඩ කටයුත් සාර්තකව කර ගන යාමට හදවතින්ම සුභ පතනවා ❤❤❤❤❤
@swarnamallikarachchi2407
@swarnamallikarachchi2407 3 жыл бұрын
ඔබ තුමා ට පුළුවන් නේද පාසැල් වලට මේ දැනුම දෙන්න .කෘෂි කර්ම පාඩමට.එහෙම නැත්නම් ගම්වලට .
@achinichamalika8246
@achinichamalika8246 3 жыл бұрын
.
@maduwamaduwaguruge1400
@maduwamaduwaguruge1400 3 жыл бұрын
බොහොම ස්තුති . අදයි දන්නෙ..අගෙයි අබිමානයෙන්.❤. තෙරුවන් සරනයි .🙏
@SupremGeogrAphy
@SupremGeogrAphy 3 жыл бұрын
මමත් අරන් තියෙනව..මරු...හොඳ interview එකක්..
@indrajithrajapakshe6276
@indrajithrajapakshe6276 2 жыл бұрын
ඔබ තුමාගේ ඉදිරි බලාපොරොත්තුත් මීටත් වඩා හොදින් සාර්ථක වේවා 🙏🙏🙏 හද පතුලෙන්ම නැගුණු සතුටින් මේ සුබ පැතුවෙ. නිළමෙ සහෝදරයා ... මේ වගේ රත්තරන් වටින දේවල් ඉදිරිපත් කරන ඔයාටත් ජයෙන් ජය!!!
@user-sn9zx5xr8h
@user-sn9zx5xr8h 3 жыл бұрын
මේ වගේ මිනිස්සු රටට පේන්න ගේනවට නිලමෙට ස්තුති 🙏
@rukmalisilva5125
@rukmalisilva5125 3 жыл бұрын
හරීම සතුටුයි මේ හොවි මහතා ගැන.
@cricketclassic7214
@cricketclassic7214 3 жыл бұрын
Nilame හැමදාමත් දෙන්නේ සුපිරි videos
@garumunilalani4194
@garumunilalani4194 3 жыл бұрын
හොර , බොරු , වංචා නැතිව දෙනදේ හරියටම. වස විස නැතිව. හැම දාම දෙන්න. නිහතමානී. වෙන්න. තෙරුවන් සරණයි.
@sanjayadissanayaka4131
@sanjayadissanayaka4131 3 жыл бұрын
mu horek
@magicstitchcanada
@magicstitchcanada 2 жыл бұрын
පුලුවන්නම් ප්ලාස්ටික් ඇසුරුම් වෙනුවට ඇතුලතින් ඉටි ආලේපිත කඩදාසි ඇසුරුම් පාවිච්චි කරන්න.. පිටරටවල කාබනික ආහාර දැං ඇසුරුම් වෙන්නේ එහෙමයි ( Bio or organic) ඒකට හේතුව අහක දාන ඇසූරුම පරිසරයට අහිතකර නොවන නිසා. එම ඇසූරුම් ලංකාවේම නිශ්පාදනය කරන්න පුලුවන්.. ඇසුරුම් මුදානයද ලාභ දායකයි.
@beautyofhongkong392
@beautyofhongkong392 3 жыл бұрын
ඉස්සර අපේ කුඹුරුවල නියරේ ගොටුකොළ මුකුනුවැන්න කීකිරිඳිය වගේ පලාවර්ග ඕන තරම් මට මතකයි අපේ මුංචි අම්මල නැන්දල හැමෝම ගිහින් පලා නෙලනව
@geethalwis3266
@geethalwis3266 3 жыл бұрын
උත්සාහවන්තයා ජයගත් අවස්ථාවක්..ජය ෙව්වා..
@danubandara8336
@danubandara8336 2 жыл бұрын
නිලමෙ ඔබත් ආදර්ශමත් තරුනයෙක් ස්තුතීයි ඔබට
@buddthdikapremalal4778
@buddthdikapremalal4778 2 жыл бұрын
I love 💞🤩 you නිළමෙ පට්ටම වැඩසටහන මටත් සැහෙන සන්ධියක් දැනුනා හිතට ජයවෙවා සාධාරණ මිනිසූන් හැමටම
@kingofsrilanka5444
@kingofsrilanka5444 3 жыл бұрын
හරිම ආඩම්බරයි ❤සුභ පැතුම් නිළමේ තෙරුවන් සරණයි..
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 жыл бұрын
ජය වේවා ..නියමයි... ❤️ Proud Sri Lankan...🇱🇰
@scienceclass3174
@scienceclass3174 3 жыл бұрын
Api hamdarm kamt ganne a gotukola mukunuwann tarma thanks so much elwalu palathuruth dann
@sugathsenavirathna6603
@sugathsenavirathna6603 3 жыл бұрын
වැඩි වැඩියෙන් හරියන්න ඔන තෙරැවන් සරණයි
@sayanisayani542
@sayanisayani542 3 жыл бұрын
ගොඩක් සතුටුයි ඔබතුමා ගැන ඔබට බුදුසරණයි
@ikmanwaga559
@ikmanwaga559 3 жыл бұрын
ගොඩක් අර්ථ වත්.අගෙය
@cylonancientnaturetv3775
@cylonancientnaturetv3775 3 жыл бұрын
බෙහෙත් නැතිව කන්න පුලුවන් ආහාර හැමදාම දෙන්න...👍👍👍
@chathurkalanka7773
@chathurkalanka7773 3 жыл бұрын
Supiri good aidiya ohoma thama jeewath wenna onee govi thana tharam nambukara job ekak na me loke
@pappavlog5852
@pappavlog5852 3 жыл бұрын
Mala vikara karana apathayo asse lankave mola polish karana mco ubata Budusaranai...!♥♥
@dulandulanja9523
@dulandulanja9523 3 жыл бұрын
බුදු සරණයි ඔබට අයියේ තව තවත් දියුණවෙන් දියුණුවට පත්වේවා කියලා මම හදවතින්ම සභ පතනවා ❤️
@tonycuriosity8870
@tonycuriosity8870 2 жыл бұрын
Keep going. Very proud of u. Even I hv bought yr product. God bless u more and more.
@anomarankoth2199
@anomarankoth2199 3 жыл бұрын
Obatumata hamadamath jaya pathanawa...gotukola rathtaran....budu saranai
@fhhcgv3254
@fhhcgv3254 3 жыл бұрын
Proud of you three star brother and proud of nilame brother allso!!!
@SagarikaPerera-br8fu
@SagarikaPerera-br8fu Жыл бұрын
I Think you are supper Man in the world .Not only me' All Sri Lankan must be proud of your cultivation and your business as a farmer. I'm a farmer, but I don't know about that organic lot.I wish my best to win the world markets .Samma Sambudu Saranai.
@harshachathura4306
@harshachathura4306 3 жыл бұрын
කථා කරපු එක වචනයක් වත් අහක දාන්න වත් , අනවශ්‍ය දෙයක් වත් කිවුවෙ නැහැ.. කියන්න තියෙන දෙය හරි විදියට කෙලින් පැහැදිලි කරා.. ලොකු ලොකු රටවල් වල කැම්පස් ගියා කියපු , ඩිග්‍රි ගොඩක් ගත්ත කියපු , මැනේජර්ස් ලා ඕනි තරම් දැක්කා... ඒත් මේ වගේ ප්‍රායෝගික කළමණාකරුවෙක් දැක්කමයි... නිසි ආකාරව 5 s වලට අනුකූලව ආයතනය පිළිවෙලට හදල ඒක පවත්ව ගෙන ආකාරය විශිෂ්ටයි...ගරු කරනව මේ රටේ පුරවැසියෙක් විදියට ඔබේ සාර්ථකත්වයට... මේ ඔබේ තිබෙන දැක්ම , ඉලක්කය , ව්ශිෂ්ටත්වය , ආයතන සමූහයක CEO කෙනෙකු ළග වත් දැකල නැහැ මම... HAT'S OFF ...🙏❤️
@sanjayadissanayaka4131
@sanjayadissanayaka4131 3 жыл бұрын
mu horek salli denne na wadakarana ayata
@chanakaashan1747
@chanakaashan1747 3 жыл бұрын
ජයවේවා 🇱🇰දිනෙන් දින දියුනු වෙවා.. ☸️💪🏻
@silversprings6771
@silversprings6771 3 жыл бұрын
So glad I came across this interview. This is my favourite brand in my green vegetable purchases. Happy to know there's a humble farmer behind this brand.👍
@Nilame
@Nilame 3 жыл бұрын
Our pleasure!
@anushafernandez7432
@anushafernandez7432 2 жыл бұрын
ඔබ පිට රට මාර්කට් එකක් කොහොම හරි හොයා ගන්න . සුබ පතනවා ඉදිරියට .. නිරොගි සුවය සුබ පතනවා ඉදිරියටත් !
@anushafernandez7432
@anushafernandez7432 2 жыл бұрын
America වෙ ගොටුකොල ෆර්ම් කරනවා . එවා වලින් ගොටුකොල පෙති pharmacy වල හදලා ලෝකේටම විකුණනවා . Athritis plant . ගොටුකොල අපිට අගය නැති වුනාට , පිට රට වල ගොටුකොල වල අගය පරික්ෂණ වලින් ඔප්පු වෙලා ඉවරයි . ඔබ තුමා ගොටුකොල අපනයනය කරන්න පුළුවන් නම් ... සුව හා සුබ අනාගතයකට සුබ පතනවා ..
@rangathetrainer9794
@rangathetrainer9794 3 жыл бұрын
Hari adambari oba thuma gena. All the best. Deshayata Watina deshiya sarthaka viwasayakayek ubathuma
@rohanarohana364
@rohanarohana364 Жыл бұрын
ගොඩක්වටින දැනුවත්කිරීමක් ජයවේවා
@shiromishiromi7168
@shiromishiromi7168 3 жыл бұрын
Mama me nishpadana hama sathiyema gannava ithamathma pirisidu hoda nishpadana👍
@kanthirathubadu9916
@kanthirathubadu9916 2 жыл бұрын
Supper.oba sobadahama therumgath saba gowiyek. Jayen jayama wewa ! Theruwan Saranai !
@SURESHAMCOSMICENERGY
@SURESHAMCOSMICENERGY 3 жыл бұрын
ප්‍රියන්කර මහත්මයා ඔබතුමාට තෙරුවන් සරණයි !!! නිලමේ බෙිහොම හොද වැඩසටහනක්
@zereendeen6673
@zereendeen6673 3 жыл бұрын
Absolutely perceiviouring. Good effort. All the best. I love fruits!
@ekaekadewal9752
@ekaekadewal9752 3 жыл бұрын
Wasawisa nathi nishpadana sahana milata wikunana eka godak watinawa .obage anagatha katayuthu sarthaka wewa...
@explorer726
@explorer726 3 жыл бұрын
Food city වල දැකලා නෑනේ. දැක්කානම් අනිවාර්යයෙන්ම ගන්නවා. හැම food city එකකම නැතුව ඇති. තෙරුවන් සරණයි ඔබතුමාට...
@danushkanuwanbandara5978
@danushkanuwanbandara5978 3 жыл бұрын
Colombo awata food city,keels,apico wala thiyanawa
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 2 жыл бұрын
ගාල්ලේ සුපර්මාර්කට් වල මේ කොළ ජාති තියනවද ගොඩක් ස්තුතියි ඔබට ජය වේවා
@jmrgta7775
@jmrgta7775 3 жыл бұрын
Mahathmaya jaya weawa.godak agea karanawa thorana aya ganna beri ewa bimata vice karanawanea e hemakenata loku balstik balde tikak deanna.plastik begs tikak dala deaña.kelinma newata phorawalatama danna puluwan.weadath adui podi updeasak.jp bs
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake 3 жыл бұрын
සුභ අනාගතයක්.. නිළමෙටත්..
@asokamalkanthi3070
@asokamalkanthi3070 3 жыл бұрын
Bohoma sathutui mehema gowemahathek deergayusa lebewa budusaranai dewepihitai
@Nilame
@Nilame 3 жыл бұрын
aniwaren
@kmgeethani4
@kmgeethani4 3 жыл бұрын
Obage viyaparaya thawath diyunu wewa kiyala prarthana karanawa tharuwan saranai nilame obatath
@anuradhakariyawasam6154
@anuradhakariyawasam6154 3 жыл бұрын
A valuable programme.. best of luck you both..👍🏼👏
@ebayreviewsinhala7258
@ebayreviewsinhala7258 3 жыл бұрын
සුපිරි වීඩියෝ ගේන චැනල් එකක්. නියමයි. 😍✌️ ❤️❤️
@rathugamagefernando2275
@rathugamagefernando2275 3 жыл бұрын
vishwaye asirwadaya obasemata lebewa ,,sthuthiyvishwaya .. helayata jaya
@vimukthijayasanka8940
@vimukthijayasanka8940 3 жыл бұрын
dakkame penewa ගොවි maththayage උත්සාහය 🇱🇰🇱🇰🇱🇰❤️
@jplife7773
@jplife7773 3 жыл бұрын
පලෙ උනත් කලාවට කරා නමි ගොඩ ජයවෙිවා
@anushafernandez7432
@anushafernandez7432 2 жыл бұрын
පිට රට වල supermarket වල salad කොල, package ,එලවලු කාපා package කර එවැනි දේවල් හොඳින් විකුණනවා .. ඒවාගෙම ඒවායේ expiry date danawa. හරි සතුටු වෙන්න ඔනෙ .. එවගෙම ඔහුගේ නිහතමානීව ඉන්නවා
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
👍👍👍. යුටුබ්. අයතනය. සුපිරි. වැඩක්. නෑතිනම්. ම
@grlprasi
@grlprasi 3 жыл бұрын
Yahapathakma wewa...! තෙරුවන් සරණයි...!
@sirimewan8324
@sirimewan8324 3 жыл бұрын
ගොටුකොළ හොඳයි. පලා ඇඟටත් ගුනයි. ගොවිතැන් කරල දියණුවීමත් අගෙයි. මේ ගොවි මහතා අව්වට වැස්සට නොබියව මුහුණ දීමේ හැකියාව ඇති,මහ පොළව සමඟ පොර බැඳීමට අවැසි ශක්තිමත් ශරීරයක් ඇත්තෙක්. එබඳු අයට දුගී දුක්පත් කම ජය ගන්නට හැකියි.
@sanjayadissanayaka4131
@sanjayadissanayaka4131 3 жыл бұрын
padi nodi balen wada ganne mu minissungen
@prasangimadhushani3403
@prasangimadhushani3403 3 жыл бұрын
"Ape de rekagena aluth de aragena" thawath idiriytm ynn shakthiya lebewaa.
@nilathudew587
@nilathudew587 3 жыл бұрын
දියුනුවෙන් දියුනුවට පත්වේවා 🙏🏼
@thulanthilakshana4918
@thulanthilakshana4918 3 жыл бұрын
නියමයි නිලමේ අයියේ..❤️👍
@NalakaSenadeera
@NalakaSenadeera 3 жыл бұрын
ජයම වේවා ඔබ සැමට.
@rasikachandimal8156
@rasikachandimal8156 8 ай бұрын
තව තවත් දියුණුවට පත්වේවා❤
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 3 жыл бұрын
Oba tumata jayawewa medi in srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ven.kurunegalakalyanakassa5852
@ven.kurunegalakalyanakassa5852 3 жыл бұрын
Nilame kolla deyak kaloth aaye 2k nehane ithin.niyamai kolloo.bs..
@lalithakoku1345
@lalithakoku1345 3 жыл бұрын
Niyamai. Aiya. Oyatha. Thawa. Thawath. Wedi. Wediyen. Sarthaka. Wewa. Obage. Gowepala
@chamindasanjeewa3799
@chamindasanjeewa3799 3 жыл бұрын
අපට ආඩම්බරයක්, ඔබතුමා....
@udenisamanthi283
@udenisamanthi283 3 жыл бұрын
අති විශිෂ්ට ,ස්තුතිය
@erinbandara2052
@erinbandara2052 3 жыл бұрын
Rasayanika pohora na kiyala government ekata banina ewunta methuma hoda udaaharanayak. Organic ( kaabanika pohora ekka) .sthuthiy nilame malli.
@maduwamaduwaguruge1400
@maduwamaduwaguruge1400 3 жыл бұрын
නිලමේ.ජයෙන් ජය..
@kosalabandara73
@kosalabandara73 3 жыл бұрын
budusarani priyankara mahaththayoo,,,
@sirimewan8324
@sirimewan8324 3 жыл бұрын
නිලමේගේ වැඩ සටහන් හොඳයි. හැබැයි අමුත්තට කලින් නිලමේ මුරුංග අත්තට නගිනවාට මම කැමති නෑ.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН