ආදරය ලබාගැනීමට, දින 3යි. එයාගේ නමයි උපන් දිනයයි ලියලා කොට්ටය යටින් තියලා නිදාගන්න ඔයාව මතක් වෙනවා

  Рет қаралды 35,784

Bazi Rahas

Bazi Rahas

Күн бұрын

Пікірлер: 439
@AyeshaKalpani-q5m
@AyeshaKalpani-q5m 5 ай бұрын
මේ විශ්වයේ පුන්චි සතෙක්ටවත් දුකක් දැනෙන්න එපා🥺🙏
@NiwanjanaRashmila
@NiwanjanaRashmila 6 ай бұрын
මේක විස්වාසයෙන් කරන්න ඇත්තටම මගෙත් එකක් මාස 3 හරියට mg එකකවත් දාපු නැති කෙනා මන් මේක කරලා ඊළග දවසෙ ම මට‍ vedio cll එකක් අරන් කතා කරා mg කරා ඊයෙත් ඒ විදියට cll mg කරා ඉස්සර විදියට නම් නැහැ එත් mg එකක්වත් හරියට නොදා හිටපු එයා මට‍ mg කරා ගොඩක් පින් ❤😊
@BaziRahas
@BaziRahas 6 ай бұрын
mage subapathum dear ...
@NiwanjanaRashmila
@NiwanjanaRashmila 5 ай бұрын
දැන් ඉස්සර ට වඩා හොදින් අපි ඉන්නවා ❤😍ගොඩක් පින් ඔයාට 💫💐
@kusumapeiris_
@kusumapeiris_ 5 ай бұрын
හරිම සතුටුයි,,,❤❤ ඔබගේ ආදරය ලැබුණා,,,,❤❤
@prabodinihettiarachchi975
@prabodinihettiarachchi975 3 ай бұрын
Ane aththda 🥺math ohom prashneka dan inne. Kiyagnna kwnk nathuwa 🥺. Eka parama eya wenas une. Hitha gnna bari widiyata🥺
@sunilgunarathna8237
@sunilgunarathna8237 8 ай бұрын
මේක ඇත්තම ඇත්තක්...අද මගේ බලාපොරොත්තුව ඉෂ්ට උනා..විශ්ව ආකර්ශන නීතිය විශ්වාස කරන්න ..ඒක ඇත්ත.සියලු දෙනාටම බුදු සරනයි ..සියලු දෙනාගෙම බලාපොරොත්තු ඉෂ්ට වේවා..මාගේ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි ..ස්තූතියි ..ස්තූතියි ❤❤
@BaziRahas
@BaziRahas 8 ай бұрын
Good luck sathutin inna dear
@DiksanVinee
@DiksanVinee 7 ай бұрын
මගේ ආදරේ නැවතත් මා වෙත ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nisansalasiriwardhana1223
@nisansalasiriwardhana1223 Жыл бұрын
මං ගොඩක් ආදරය කරපු කෙනා අවු 9ක් ආදරයට මාව හැමදේකින්ම block කලා.මං මේක කරනවා..මගේ ආදරේ ඕන මට
@kaveeashix4232
@kaveeashix4232 3 ай бұрын
Result thibbd
@madushikaliyanage5673
@madushikaliyanage5673 3 ай бұрын
මගේ ආදරේ මට ලැබේවා 🙏🥺 මේක දකින් හැමෝම ප්‍රාර්තනා කරන්න 🙏
@chutidi8373
@chutidi8373 10 ай бұрын
මෙය දැකීමට සැලසූ විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා....!
@ushanikavindi5343
@ushanikavindi5343 Ай бұрын
මං ආදරේ කරන කෙනත් මගෙන් ටිකක් ඈත් වෙලා පුලුවන් හැමොම ප්‍රාර්ථනා කරන්නකො ඉස්සර වගෙම එයාගෙ ආදරේ ලැබෙන්න කියලා 🙏 ස්තූතියි විශ්ව මාතාවනි ♥🙏
@NishN239
@NishN239 Жыл бұрын
ගොඩක් ස්තූතී ඔබ තුමියට...මං ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ..මගේ ආදරේ මගෙන් ඈත් වෙලා අනේ මගෙ ආදරේ මට ඔනී..❤️🙏🙏🙏
@NishniDeepika-mq2yr
@NishniDeepika-mq2yr Жыл бұрын
මටත්
@BaziRahas
@BaziRahas Жыл бұрын
Dear Dukin inna epa ... sathutin positive inna one methods karanakoata.........dear kzbin.info/door/CIYFKTKXY0xVrcET1LDumQ meke thawa honda methods thiyenawa balala karanna dear Good luck
@NishN239
@NishN239 9 ай бұрын
එයා මට කතා කරන් නෑ..මාව මඟ ඇරලා ඉන්නවා..😔😥😥😥
@BaziRahas
@BaziRahas 9 ай бұрын
@@NishN239 ikmanata attraction methods karanna dear
@Nishadi-me6tn
@Nishadi-me6tn 5 ай бұрын
මිස් උපන්දිනය දන්නේ නැනේ​@@BaziRahas
@UdayanganiUdayangani-s8z
@UdayanganiUdayangani-s8z 6 ай бұрын
ඉස්සර මාත් බැලුවා ටැරොඩ් රීඩීන් බැලුවොත් නෙගිට්ව් අදහස්මයි එන්නේ මම දැන් බලන්නේ ඇත්ත මිස් කියන එක මාත් මේ ක්‍රමය අත් හදා බලනවා 🦋🥰
@BaziRahas
@BaziRahas 5 ай бұрын
dear oyage mind negative nam methods karanna epa .. mind positive karaganna .. mage Hypnotic Rahas channel eke positive Binaural bawana dala thiyenawa ekak karala methods karamu .. mata eken comment karanna dear
@UdayanganiUdayangani-s8z
@UdayanganiUdayangani-s8z 5 ай бұрын
@@BaziRahas මිස් මම කීවේ එයාලා කියන ඒවා නෙගිට්ව් අදහස් හිතේ තියෙන දුක තව වැඩි වෙනවා මම හිතන්නේ නිතර ම positive අදහස් එයාට මාව ඕනීමයි මම මේ ක්‍රමය කරා අදට දවස් 3 යි මම ඊයේ රෑ හීනේන් එයාව දැක්කා එයා හොදට හිනා වෙලා මම දිහා බලන් ඉන්නවා ඒක සුභ පනිව්ඩයක් නේද මිස් 🦋🥰🙏
@BaziRahas
@BaziRahas 5 ай бұрын
@@UdayanganiUdayangani-s8z Dear eyata oyaw mathak wenawa .. Dear godak poweful methods mage Hypnotic Rahas channel eke thiyenawa .. ewa balala karanna pahadili nathnam eken comment karanna
@dilinidilini534
@dilinidilini534 4 ай бұрын
Math card ridin ekak kara eketh negative dewalmai kiyanne hithe thiyena duka wadi una tayot ridin kiyanne mokakda miss man digatama mis kiyana vidiyata karanawa
@BaziRahas
@BaziRahas 4 ай бұрын
@@dilinidilini534 Dear tarot balanawanam low of attraction sarthaka wene naha .. api mona method eka karath hariyanne naha // api negative wenawa ..
@LakiB24
@LakiB24 Жыл бұрын
Thank you so much❤ Thank you universe ❤ මගේ ආදරය මට ලැබුනා ❤
@lakshikatharushi7765
@lakshikatharushi7765 Ай бұрын
Thank you univers❤️❤️
@ruvii_0312
@ruvii_0312 7 ай бұрын
බොහොම ස්තූතියි මගෙ ආදරනීය විශ්ව මාතාවනි💜🪄 මගේ ආදරනීය BKTM 🧑‍✈️⚓❤ නැවත මුනගස්වා ඔහුගෙ ආදරය හිමි කර දුන්නට බෙහෙවින් ස්තූතියි 💜🙏
@sachinthidilshanki3495
@sachinthidilshanki3495 8 ай бұрын
එයාගෙ ආදරය මට නැවත ලැබේවා විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතියි 🙏
@sadarekadissanayaka2585
@sadarekadissanayaka2585 3 ай бұрын
මට මගේ ආදරේ ලබා දුන් ව්ශ්වයට අනේක වාරයක් ස්තූතියි.🙏
@indimahiththatiyage5981
@indimahiththatiyage5981 Жыл бұрын
සියලු දෙනාගෙම පැතුම් ඉටු වේවා ...🙏🙏🙏 ස්තුතියි විශ්ව මෑනියනි🙏🙏. ස්තූතියි ඔබ තුමියට❤❤
@Suarnalhatasuarnalhata
@Suarnalhatasuarnalhata 3 ай бұрын
මම අවුරුදු 3ක් ආදරය කල කෙනා මාව බොක් කරලා .මට ඉක්මනින් මගෙ ආදරය ලැබේවා විස්ව බලයෙන් .ස්තුතියි
@BaziRahas
@BaziRahas 3 ай бұрын
Dear mage Hypnotic Rahas channel ekata comment karanna api eyawa attract karagamu ..
@HashanpushpakumaraChukki
@HashanpushpakumaraChukki 7 ай бұрын
මගේ H ආදරය නැවත.මට ලබා දුන්නට ගොඩාක් ස්තූතියි
@hirudil2787
@hirudil2787 10 ай бұрын
මන් යාලුවෙලා හිටියා මගේ boy .හේතුවක් නැතුව දාලා ගියා ..අපි හොදට ආදරෙ කරා...එයා කොරියන් එක්සෑම් එකක් කරනවා 2024 පෙබරවාරි වල..ඉතින් මන් ගොඩක් උදව් කරන් පාඩම් වැඩ වලට එයාට පාඩම් කරන්න උදේ පවා ඇහැරුවා..එයත් ඒ දේවල් හොදින් කරා ...දැන් මාව අතඇරලා..🥲. .බ්ලොක් එහෙම කරලා දාලා ඉන්නෙ මාව..මන් අද කෝල් එකක් ගත්තා කවුද කියලා ඇහුවා..ඊටපස්සෙ මන් ඇහුවා අදුරන්න බැරිද කියලා..😢..ඉක්මනින් කට් කරා එයා......මන් ඇත්තටම ජීවිතෙ විශ්වාස කරන් ආදර්ව් කර එකම කෙනා..මටත් එයා ගොඩක් සැලකුවා..🥲🥲.එයා ආයෙ මන් ගාවට එන්නෙ නැද්ද .එයා මාව බ්ලොක් කරලා ගියාම මන් වෙන වට්සැප් වලින් ගොඩක් මැසෙජ් දැම්මා..එ හැම එකකින්ම බ්ලොක් කරා.🥲...එයාට මාව වදයක් වෙන්න ඇති..ඊටපස්සෙ මන් පස්සෙන් එනවා කියලා එයා වෙන කෙල්ලෙක් එ කියන්නෙ එයාගෙ නැන්දා කෙනෙක්ගෙ දුවෙක්ගෙ අතින් අල්ලන් බයික් එකෙ යන පොටො මගෙ යාලුවට පේන්න දාලා..ඊටපස්සෙ යාලුවා මට කියනවනෙ .🥲 ඒ මාව මග අරින්න කර දේවල්...ඒ හැමදේම මන් දැනගත්තා 🥲 .....මට එයා මාව රිද්දවන්න ඒ දේවල් කරත් මට එයා ගැන තරහක් එන්නෙ නැනෙ .ඇයිද .එ.😢...මන් මොකක්ද කරන්න ඕන..එයා මට ලැබෙයිද ..😢😢
@BaziRahas
@BaziRahas 10 ай бұрын
Dear mage Hypnotic rahas channel eke .. powerful methode godak dala thiyenawa ewa balala mata eken comment ekak danna mama karna widiha kiyannam www.youtube.com/@hypnoticrahas/videos
@SitharaWickramanayake
@SitharaWickramanayake 4 ай бұрын
Akke mt krana vidih kiynnko​@@BaziRahas
@NuwanthiPramawasha
@NuwanthiPramawasha 2 ай бұрын
Dr mke ara kole liyala kotte ytin tyla hemdama aragna blana oneda.passe dawas 3da pucchana one mta pehedili nene​@BaziRahas
@NidoNidosh
@NidoNidosh 5 күн бұрын
😢
@muriperera7066
@muriperera7066 Жыл бұрын
❤🙏🙏Tharrot නිසා මම ගොඩක් negative උනා..thank u මිස් ඔයා කියලා දුන්නට
@BaziRahas
@BaziRahas Жыл бұрын
Dear pls anith ayatath danuwath karala udaw karamu ........
@Samadhi0322
@Samadhi0322 8 ай бұрын
Oya khend tarot eka baluwe.
@Sumathipala10
@Sumathipala10 3 ай бұрын
Hy​@@Samadhi0322
@sunilgunarathna8237
@sunilgunarathna8237 8 ай бұрын
මාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කර දුන් මාගේ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤❤
@chamoda772
@chamoda772 5 күн бұрын
මගේ සුදූගේ නම.හේශාන් අක්කේ.මේ වීඩීයෝ එක මට පෙන්වා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤️🙏
@RawindaLakmal
@RawindaLakmal 4 ай бұрын
මාගෙ හිතෙ ඉන්න කෙනා ලබා දුන්නට විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියිහ🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhanushikamadhushani8355
@dhanushikamadhushani8355 Жыл бұрын
⭐විශ්ව මැණියන්ට ස්තුති අනික වාරයක් ස්තුති මිස්ටත් ස්තුතිය
@hiruamaya7364
@hiruamaya7364 3 ай бұрын
මේක සත්‍යයක් 🙏🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤
@BaziRahas
@BaziRahas 3 ай бұрын
Good luck dear....
@chanchalasewmini3208
@chanchalasewmini3208 3 ай бұрын
මගේ ආදරය අවංකයී.මට විස්වාසය යී.එයා මට කතා කරනවා.ආදරනීය විශ්වය ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏
@asankgunathilaka1813
@asankgunathilaka1813 Ай бұрын
ආදරේ නිසා දුක් විදින හැමෝටම ඒ ආදරේ ලැබේවා ❤
@umeshsadipaumesh4414
@umeshsadipaumesh4414 7 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️🙏❤️❤️❤️
@kh4375
@kh4375 Жыл бұрын
ගොඩක් ස්තූති ඔබතුමියට මට මෙය දකින්න සැලැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ❤❤❤
@rosinadeesharosi4975
@rosinadeesharosi4975 Жыл бұрын
ආදර විශ්ව මාතාව මගෙ ආදරේ ආරක්ෂා කරනවා ස්තූතිය විශ්ව මාතාවට
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 7 ай бұрын
මගෙ විශ්වමාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් මට මගෙ ආදරෙ ලබා දුන්න.විශ්වයට ස්තූතිය්
@BaziRahas
@BaziRahas 7 ай бұрын
www.youtube.com/@hypnoticrahas/videos dear meketh powerful love attraction methods thiyenawa balanna dear
@sachinisamanpriya5742
@sachinisamanpriya5742 6 ай бұрын
මේ දේ ඇත්තක් .විශ්වාසය තියෙන්න ඕනේ.
@ushanikavindi5343
@ushanikavindi5343 Ай бұрын
මගේ ආදරය මට ලබා දුන් මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ♥♥🙏🙏
@chanikakalani9371
@chanikakalani9371 8 ай бұрын
මාගෙ අවංක ආදරෙ ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය
@IsharaJayasinghe-p4m
@IsharaJayasinghe-p4m 27 күн бұрын
මගේ ආදරය විශ්වයේ ශක්තියෙන් මට ලැබේවා🙏 විශ්වමාතාවනි අනේක වාරයක් පාසා ස්තුතියි❤️🙏
@RaviduDilshan-n9j
@RaviduDilshan-n9j 11 ай бұрын
මගේ ඇත් උන ආදර සම්බන්දේ නැවත එකතු කරපු විශ්ව මාතාවට ස්තුතිය ශිව දෙවියන් ගේ පිහිටයි
@taniyahansimali
@taniyahansimali 10 ай бұрын
ඒ කොලේ 3 පාරම තමන්ගෙ පැත්තටද නමන්න ඕනෙ
@RaviduDilshan-rz9yg
@RaviduDilshan-rz9yg 8 ай бұрын
ඔව්
@ShaminiSasanthika
@ShaminiSasanthika 3 ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි
@dhammikawelagedara-lf4wb
@dhammikawelagedara-lf4wb 4 ай бұрын
ආදරනීය ව්ශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@sewwandinisansala4100
@sewwandinisansala4100 3 ай бұрын
මගේ ආදරය මට ලැබේවා ..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏 ❤🌍
@kusumapeiris_
@kusumapeiris_ 5 ай бұрын
මට මගේ ❤❤❤ ලැබෙනවා 🙏🙏🙏 විශ්ව මාතාවට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@indukasuwarana8553
@indukasuwarana8553 6 ай бұрын
මම eka පාරක් කරා... උත්තර නැහැ.. මම අද අයත් කරනවා
@IsharaJayasinghe-p4m
@IsharaJayasinghe-p4m 25 күн бұрын
විශ්වමාතාවනි අනේක වාරයක් පාසා ස්තුති ❤️🥺
@chamarikanchana2662
@chamarikanchana2662 5 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති .🌹🙏❤️🌹🙏❤️
@imasaimasa
@imasaimasa 5 ай бұрын
මගෙ ආදරේ නැවත ලබා දුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තූයියි 🥺🙏
@KeerthiRathna-r9f
@KeerthiRathna-r9f 5 ай бұрын
විශව මාතාවට ස්තුතියි. මගේ ආදරයduwa.s.ලබා දෙන්න.ස්තුතියි.
@ajithperera1191
@ajithperera1191 6 ай бұрын
විශ්වයට නමස්කාර වේවා ❤
@InnocentDriftwood-sy1mz
@InnocentDriftwood-sy1mz Ай бұрын
විශ්ව මාතාවනි මගේ ආදරය මට‍ ලබාදෙන්න.. 🙏💙
@gangagayani
@gangagayani 8 ай бұрын
විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
@Methmidinethma-k7v
@Methmidinethma-k7v 6 ай бұрын
මගේ ආදරය මට ලබාදුන් විශ්ව මාතාවට ස්තුති වේවා..❤️❤️❤️
@tharudharsh1970
@tharudharsh1970 Ай бұрын
❤❤❤ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති
@npwijesingha
@npwijesingha 3 ай бұрын
කිසිම කෙනෙක්ට දුකක් දැනෙන්න එපා 🥺❤️ හැමෝම සතුටින් හිනා වෙලා ඉන්න ඕනි.
@kaushalyajayawardana64
@kaushalyajayawardana64 Жыл бұрын
21:21 dan time. ❤❤❤ Thank you dr & thnx thnx thnx universe ❤
@navibabah-jv8bk
@navibabah-jv8bk 8 ай бұрын
mage adare mata labeva...vishva mathavata sthuthyi
@Duli717
@Duli717 5 ай бұрын
මං මේක අද.කරා...මට විශ්ව මාතාවව විස්වාසයි.❤
@BaziRahas
@BaziRahas 5 ай бұрын
Good luck .. sathutin inna dear...
@NISHISHANIKAREAL555
@NISHISHANIKAREAL555 5 ай бұрын
Risalt awada
@BaziRahas
@BaziRahas 5 ай бұрын
@@NISHISHANIKAREAL555 www.youtube.com/@hypnoticrahas/videos dear mage me channel eke powerful love attraction methods thiyenawa ewa wiswasayen karanna
@jukiroze
@jukiroze 6 ай бұрын
Akki mage crush ekage aththa namanan danna Habayi hamoma eyata kiyanne UD kiyala ethakota man UD kiyala liwuwata kamak nadda????
@BaziRahas
@BaziRahas 6 ай бұрын
Dear Crush eka attract karaganna mekata wada sudusu methods me channel eke thiyenawa balanna www.youtube.com/@hypnoticrahas/videos
@NipuniKaushalya-l6c
@NipuniKaushalya-l6c 3 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏
@SHYAMALEEINOKA-vb6jv
@SHYAMALEEINOKA-vb6jv 2 ай бұрын
ව්ශ්ව මාතාවට් අනේක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏
@සින්හලවදන්-o5y
@සින්හලවදන්-o5y 3 ай бұрын
විශ්ව මතාවට අනේක වරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤
@Mee-pi9lb
@Mee-pi9lb 6 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️
@rashii1219
@rashii1219 4 ай бұрын
අක්කේ මං මේක කරල සතියක් විතර වෙනවා දැන් වතුර වීදුරුවෙ එකත් කරා ඒත් එය තාම කියන්නෙ මාව එපාමයි කියලා එයා මන් ගාවට එන්නෙ නැහැ කියලද මට ඒ කියන්නෙ මේ ටිකෙම මට එයාව හීනෙනුත් පේනවා ඒ තරන් එයාව ඔනේ හරියට කෑම කන්නවත් බැහැ නින්ද යන්නෙවත් නැහැ හැමෝම කියන්වා මන් කෙට්ටු වෙලා කියලත්..එයා ආයෙ එන්නෙ නැහැ කියලද මෙච්චර දවස් ආපි නැති එකෙන් කියන්නෙ
@BaziRahas
@BaziRahas 4 ай бұрын
Dear mage Hypnotic Rahas channel ekata comment karanna .. mama oyata honda methods kiyannam karanna
@prabodinihettiarachchi975
@prabodinihettiarachchi975 3 ай бұрын
​@@BaziRahasane matath udau karannko marama prashna godaka man inne🥺
@dilinirajapaksha8160
@dilinirajapaksha8160 Жыл бұрын
Mata mage adaraya laba dun adaraneeya wishwa maniyanta anekawarayak sthuthi Siyalu denatama thama balaporoththu wena adaraya labewa
@nayominr7825
@nayominr7825 6 ай бұрын
ස්තුතී....කිසිම කෙනෙක්ට දුකක් දැනෙන්නෙපා🙏
@Dam8-b5n
@Dam8-b5n 3 ай бұрын
ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏 🙏
@charikadamayanthi303
@charikadamayanthi303 10 ай бұрын
මටත් මම ආදරේ කරන කෙනා ලැබේවා .විශ්ව මාතාවට ස්තුතිය ..🙏🙏🙏🙏🙏❤️❤️❤️
@malsha6224
@malsha6224 5 ай бұрын
මිස් මට‍ ටික කලෙක crush එකක් ඉන්නවා. මන් දැන් සති 2ක්‌ විතර ඉදලා එයාගේ ආදරය ලබාගන්න method එකක් follow කරනවා.මන් ගොඩක් Possitive විදිහට මගේ mind එක හදාගෙන තිබ්බේ. මන් අද tarot reading එකක් බැලුව. ඒකෙ කිව්වා එයාට වෙන සම්බන්දයක් හරි crush එකක් හරි ඉන්නවා කියලා. ඒක අහලා මන් ගොඩක් negative වෙලා ඉන්නේ. මිස් ප්ලීස් මගේ mind එක possitive කරගන්න විදිහක් කියන්නකෝ මන් ගොඩක් දුකෙන් ඉන්නේ.😭😔
@BaziRahas
@BaziRahas 5 ай бұрын
Ayyo dear tarot kiyanne amu boruwak ne .. ara kata ulkaragena muna adakaragena .. amuth penumak thiyana ganau kenek ehema inne .. aya nam thiruwana galuth wikunanawa crystal kiyala nikan rawarenna epa ... Dear mata www.youtube.com/@hypnoticrahas/videos me chnnel ekata comment karanna mama kiyannam karanna one de..
@sithumdilshan2004
@sithumdilshan2004 Жыл бұрын
එයා මාව දාල ගිහින් මාස 9ක් වෙනවා ඒත් අහම්බෙන් වගේ හැමදාම වගේ එයාගෙ නම පේනවා ඇයියෙ, ඒත් එයාට මන් වෙන nomber එකකින් මාස 5කට පස්සෙ අද මැසේජ් එකක් දැම්මා block කරා
@BaziRahas
@BaziRahas Жыл бұрын
Dear eyatah oyawa matahak wenawa...
@SaAs-zn2wc
@SaAs-zn2wc 8 ай бұрын
විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
@YamunaHewagamage
@YamunaHewagamage 2 ай бұрын
Wishwayata aneke වාරයක් ඉස්තුති වේවා
@dammikamihira3090
@dammikamihira3090 Ай бұрын
සාදු සාදු සාදු, විශ්වයට විශ්ව මෑණියන්ට
@samanthisamanthi3378
@samanthisamanthi3378 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@KawshiKawindya
@KawshiKawindya 4 ай бұрын
මං ආදරය කරන කෙනා මගේම වෙනවා කියල මට විශ්වාසයි. මගේ ආදරේ සත්‍යයක්. මට විශ්වාසයි විශ්ව ශක්තියේ බලයෙන් මගේ ආදරය මටම හිමිවෙනවා. අවංකව ආදරය කරන හැම හදවතක්ම ඒ ආදරයෙන්ම සුවපත් වේවා ❤❤.
@BaziRahas
@BaziRahas 4 ай бұрын
dear mage Hypnotic Rahas channel eke thiyena Telepathy method eka karanna
@KawshiKawindya
@KawshiKawindya 4 ай бұрын
@@BaziRahas mn me method ek 6 wenida complete kre mn sampurn wishwasyen inne. Mt godak welwat angle numbers penwa. Godak sthuthi ❤️
@KawshiKawindya
@KawshiKawindya 3 ай бұрын
@@BaziRahas ada mge prarthanawa ishta una yam thak durakt. dan dawas 20k mn manifest krn ek digtm kara. Wishwamathawat sthuthuwantha una. Ee wageema gardian angletath. Mn wishwashakthiya godak wishwasa karnwa. Ada sudupata samallu wagen thabili samnlek dakk. me dawas tikem angle numbers dakk. Hitha watena than godak awa eth mn wishwas kara. Ada hawas weddi msg ekk awith. Wishwa mathawata anekawaryak sthuthi. Ee wagem gardian angletath sthuthi. Obatth godak sthuthi❤️. Anek siyalu denagee prarthana ishtawenn kiyal hadawathinm subapathanwa.❤️
@rosinadeesharosi4975
@rosinadeesharosi4975 Жыл бұрын
ස්තූති විශ්ව මාතාවට ස්තූතිය වේවා 🙏🙏🙏❤️
@ThakshilaJayaweera
@ThakshilaJayaweera 5 ай бұрын
N.....ge mage adharaya mata laba denna 🙏🙏🙏 mage adharaya labadunnata wishwa mathawata stutiwanta wewa.....mage adharaya wishwaye shaktiyena ma wetham labewa 🙏🙏🙏
@RuwandiTharuka
@RuwandiTharuka 6 ай бұрын
මමත් අද මෙදෙ කරනවා මම අවු 10 ආදරේ කරා මට එයා ඕනෙ මගෙ ආදරය ලබා දුන් ව්ශ්ව මාත්‍රාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@BaziRahas
@BaziRahas 6 ай бұрын
www.youtube.com/@hypnoticrahas/videos dear mage me channel eke thiyena powerful love attracation methods karada dear? mewa karanna kalin
@RuwandiTharuka
@RuwandiTharuka 6 ай бұрын
මෙක තමයි මම මුලින්ම කරෙ කොහොම හරි මගේ ආදරය මට ලබාදෙන්න ලබාදුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ස්තුතියි ස්තුතියි
@DANA-o6w4u
@DANA-o6w4u 20 күн бұрын
Aththatama meka hariyanaada
@nishsiriwardana
@nishsiriwardana Жыл бұрын
ආදර සම්බන්ධයකට විවාහය සදහා දෙමාපියන්ගේ කැමැත්ත ලබා ගන්න මේ වගේ ක්‍රමයක් නැද්ද මිස්.
@BaziRahas
@BaziRahas Жыл бұрын
kzbin.info/door/CIYFKTKXY0xVrcET1LDumQ meka balanna methods thiyanawa.....
@N.uSilva
@N.uSilva 8 ай бұрын
Mage niroshan aiyage adaraya ma wetha laba denna mage adaraniya vishwa mathawani.....mage adaraniya vishwa maniyanta koti koti warayak sthuthi sthuthi sthuthi mage adaraya Mata laba ganimata udaw karanawata 🙏🙏🙏❤❤❤❤❤❤
@nipunimanushika2383
@nipunimanushika2383 Жыл бұрын
Thank you universe and tashiya akki.❤
@asanganisandeepa610
@asanganisandeepa610 5 ай бұрын
විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා ❤
@indukasuwarana8553
@indukasuwarana8553 6 ай бұрын
Viswamathawane mage adara mata laba denna
@EnuriEnuri-f4u
@EnuriEnuri-f4u 7 ай бұрын
එයාගෙ වැරද්දක් මට අහූ උනා එයා දැන් තවත් මාව මග හරිවා මම් මොනාද කරන්න ඔනි එකට🥺
@BaziRahas
@BaziRahas 7 ай бұрын
Dan dear owa amathaka karala eyawa attract karaganna ekata powerful method ekak mage me anith channel eke dala thiyenawa eka karanna ...
@nimashawijesinghe426
@nimashawijesinghe426 6 ай бұрын
මට පිහිට වෙන්න විශ්වමාතවනි 😔
@inokaino8506
@inokaino8506 7 күн бұрын
❤Tks..Ms.Tashiya.Tks my mother ❤universe
@_Dewgril_
@_Dewgril_ 7 ай бұрын
එයා මාත් එකක් මාස 05 ඉදලා කතා නෑ මට කතා කරන්න ඕනී එත් කිසිම විදියක් නෑ මං ඔක නිසා මානසික වැටිලා ඉන්නේ මොකද මං කරන්න ඕනී අනේ🥺♥️😔
@BaziRahas
@BaziRahas 7 ай бұрын
www.youtube.com/@hypnoticrahas/videos dear mage me channel eke powerful love attraction methods keepayak thiyenawa balanna .. apahadilinam eken mata comment karanna Good luck dear
@RashmiManjula2006-p1b
@RashmiManjula2006-p1b Ай бұрын
විශ්ව මාතාවට ඉස්තුති 🙏🙏 මගේ ආදරේ මං ලගට ගෙනත් දීලා මගේ nb එක unblock කරලා msg එකක් cl එකක් ගන්න පුළුවන් විදියට ලබාදෙන්න විශ්ව මෑණියනි 🙏🙏🙏❤❤❤️
@BaziRahas
@BaziRahas Ай бұрын
www.youtube.com/@hypnoticrahas/videos dear mage me channel eke thiyena telepathy method eka karagena yanna
@PramoddayaSudashingha
@PramoddayaSudashingha 5 ай бұрын
විෂ්වයට ස්තූති 🙏❤️🌎
@maragenandani9751
@maragenandani9751 Жыл бұрын
මිස් මේ ආදරය ආකර්ශනය කර ගැනීමට දසෘවෙක් වෙනුවෙන් උනත් විශ්වයේ ආශීර්වාදය ලබාගන්න පුළුවන් ද කියලා මට පුංච් මෙසේජ් එකක් දාන්න .ස්තූතියි 🙏🙏🙏🙏 ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏 ස්තූතියි 🙏🙏🙏🙏 ස්තූතියි 🙏🙏🙏🙏 ස්තූතියි 🙏🙏🙏🙏
@BaziRahas
@BaziRahas Жыл бұрын
දසෘවෙක් වෙනුවෙන් dear mata pahadili madi
@MinsaraIndunil
@MinsaraIndunil 7 ай бұрын
විශ්වමාතාවට ස්තූතීයී...❤
@KasunBuddhika-cd5ws
@KasunBuddhika-cd5ws 6 ай бұрын
විශ්ව මාතාවට ස්තූති 🙏😢
@harsikahattihawa-br5do
@harsikahattihawa-br5do Жыл бұрын
මම මිස් කියපු දෙවල් කරා හැබැයි එයා කතා කරනවා ඉදලා හිටලා මැසෙජ් කරනවා එත් එයා අර ගැනු කෙනාටත් කතා කරනවා එයාට වඩා ගොඩාක් වැඩිමල් මම කිව්වා එහෙනම් එයා එක්ක ඉන්න මම දලා ගිය විදිහටම යන්න කියලා 😭 එතකොට එයා කියනවා බැ යන්න ඔයා යන්නත් එපා මට ඔයාවත් ඕනි අනෙක් කෙනාවත් ඕනි කියනවා අනේ මිස් ම⁣ෙ එහෙම එපා තමන් ආදරේ කරන කෙනාව බේදා ගන්න මොන ගැහැනියද කැමති😢 මේ දේ කරොත් එයා සදාහටම එයිද මොකද මම එයාට ගොඩාක් ආදරේ කරා අමතක කරනවා කියන්නෙ මට අනිවාර්යෙන්ම මානසික රොහලට යන්න වෙනවා මම ගොඩාක් මනසින් වැටිලා ඉන්නෙ 😭 මට හිත හදා ගන්න හරි මොනවා හරි ඔයලා මට කියන්⁣නකො😭💔🙏🙏🙏🙏🙏
@BaziRahas
@BaziRahas Жыл бұрын
kzbin.info/door/CIYFKTKXY0xVrcET1LDumQ dear meke thiyena Spell method ekak eka karanna karala eken mata comment ekak danna. ita passe api balamu
@Dilsha_Nuwandi
@Dilsha_Nuwandi 11 ай бұрын
යන යන තැන අනිවාරෙන්ම අරන්‍ යන්න ඕනා ද 🥺
@BaziRahas
@BaziRahas 11 ай бұрын
@@Dilsha_Nuwandi naha
@nadeekasudarshanifernando9509
@nadeekasudarshanifernando9509 3 ай бұрын
ස්තුතියි විශ්ව මතාවට 🙏🙏🙏
@kaushalyamarasinghe-wb2cw
@kaushalyamarasinghe-wb2cw Жыл бұрын
Thank you universe ❤️🙏
@arunashantha2269
@arunashantha2269 8 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවට
@SDacademy2020
@SDacademy2020 9 ай бұрын
Tashi mis meka dawasa thunak liyanna onada..nttm palaweni dawase liyapu e kolemada dawas thunema lagin thiyaganna ona..api e dws thune krnna ona eka parthana kirimai.eliyata yana hama dwsema eka lagin thiygneema nd tashi mis.plz reply ❤️🥰🙏 විශ්ව මාතාවට ස්තූතිවන්ත වේව..මගේ හිතේ එ හීනය බලාපොරොත්තුව ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා ..ඔබතුමියටත් ස්තූතිවන්ත වේවා 🙏🥰❤️🙏❤️🥰❤️🙏
@BaziRahas
@BaziRahas 9 ай бұрын
palaweni dawase liyapu kolaya witharai, dawas 3nama prarthnawa karnna mewa sathutin karanna www.youtube.com/@hypnoticrahas/videos mage me channel eke godak powerful attraction methods thiyenawa balanna dear
@SDacademy2020
@SDacademy2020 9 ай бұрын
@@BaziRahas mn me methods karanwa tashi mis...wishws mathawata ස්තුතිවන්ත wewa..mage hithe thibena e බලාපොරොත්තුව itu wnna kiya obsthumiyath parthana karanna..❤️🥰🙏❤️🥰 mata wiswasai mawa
@NethmiNethmi-bn4lj
@NethmiNethmi-bn4lj 5 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි🥺🙏❤️
@rohanashelton5834
@rohanashelton5834 6 ай бұрын
පැය 24ම මේ කොලේ අපි ලග තියෙන්න ඔනිද.. අපි නිතරම ඉන්න තැනකින් තියන් හිටියට ක්මක් නෑ නේද . අපි පොත් මේසේ ලග ඉන්නවනම් පොත් මේසේ පේන මානෙන්. වගේ
@BaziRahas
@BaziRahas 6 ай бұрын
kamak ne eka hondai dear
@indukasuwarana8553
@indukasuwarana8553 6 ай бұрын
එයා මට කතා ජරන්න නැහැ... මාව බ්ලොක් කරලා.. Msg නැහැ... අනේ මට එයාව ලබා දෙන්නකෝ
@Kushani547
@Kushani547 Жыл бұрын
Thank you universe and my angels 🌌✨💖🙏
@RashmiShaheena
@RashmiShaheena 22 сағат бұрын
Mage adaraya wishwaye shakthiyen mata labewa🙏
@IshaniSadamali-x2f
@IshaniSadamali-x2f 9 ай бұрын
දවස් තුන ගනන් ගන්නෙ කරපු දවසෙ ඉදලමදනැත්තං මේ වැඩේ කරපු දවසට පහුවෙනිද ඉදලද
@BaziRahas
@BaziRahas 9 ай бұрын
කරපු දවසෙ ඉදල...Dear
@ChandaniEdirisingha-p6c
@ChandaniEdirisingha-p6c 3 ай бұрын
Vishwa mathawata ස්තුතියි ස්තුතියි ස්තුතියි
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
Thank you universe 🙏😊 Thank you my guardian Angles
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 103 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН