No video

රු. 30,000 ක සතියක වියදමක් | ලංකාවට වඩා මෙහෙ වියදම අඩුද ? වැඩිද ?

  Рет қаралды 39,338

Hasha Vlogs

Hasha Vlogs

Күн бұрын

ලංකාවේ වියදමත් එක්ක ගත්තහම මෙහෙ වියදම වැඩි වගේ තමයි.
හැබැයි මෙහෙ වියදම වගේම ආදායමත් ලංකාවට සාපේක්ෂව වැඩි
මේක දැම්මේ පොඩි අදහසක් ගන්න විතරයි,
මෙහෙ බදු ගොඩක් වැඩි, එකට හේතුව මෙහෙ යුදමය කටයුතු වලට යන වියදම එහෙමත් නැත්නම් ආරක්ෂාවට යන වියදම වැඩි, සහ තව ගොඩක් දේවල් තියෙනවා,
එහෙම බලමුවහම අපි ?.......
----------------------------------------------------------------------------------------------------
එකතු වෙන්න අපේ facebook පිටුවට = / hashavlogs
එකතු වෙන්න අපේ facebook සමුහයට = / 1222792358143557
#israel
#hashavlogs
#srilanka
#hashavlogs

Пікірлер: 91
@dhammikagunawardhana5040
@dhammikagunawardhana5040 Жыл бұрын
නියමයි බ්‍රෝ ආසහිතෙනවා දිගටම වීඩියෝ දාන්න දෙන්නටම ජයවේවා!!👊
@roshanjayawardhana8908
@roshanjayawardhana8908 Ай бұрын
මං දැනට ජෝර්දාන් වල ඉන්නෙ. මට ඊශ්‍රායල් වලට එන්න පුලුවන් ක්‍රමයක් හදල දෙන්න බැරිද ඔයාලට.පුලුවන් නම් work permit එකක් හදල එවන්නකෝ.යන වියදම මං හස්බන් ට කියල දෙන්නම්.මෙහෙ ඉදන් ඔහෙට ලග නිසා වියදම් අඩුවෙයි නේද.පුලුවන් නම් ඒ වැඩේ කරල දෙන්න සර්,මිස්..🙏ඔයාලගෙන් එහෙම උදවුවක් ඉල්ලන්නෙ මෙහෙන් ගන්න සැලරි එක හැරෙන්නවත් මදි...
@SITHARA12342
@SITHARA12342 Жыл бұрын
නියමයි වස්තුලා. දිගටම වැඩෙ කරගෙන යමු..
@kaushalyarasangi
@kaushalyarasangi Жыл бұрын
Niyamai video dana ekanam,,mokada vlogs na kagewat මෙහෙම israel wala..thank u soo much😍😍😍 ❤️❤️❤️❤️ දිගටම vlogs danna
@hashavlogs
@hashavlogs Жыл бұрын
🙏🙏🙏සාදරයෙන් පිලිගන්නව 🙏🙏🙏
@chamodranawaka220
@chamodranawaka220 7 ай бұрын
@@hashavlogs aiye mt oyge contact number ekak danwad
@sagarikaharshani7821
@sagarikaharshani7821 Жыл бұрын
Parakku una video eka balanna.Aththatama asa hithenawa.All the best brother
@chamilagayani8726
@chamilagayani8726 3 ай бұрын
අපිත් එන්න ඉන්නෙ.යුද්ධය නිසා කරදරයක් නැද්ද.ලංකාවෙ news බැලුවම ගොඩක් බය හිතෙනවා.
@blackbro2561
@blackbro2561 Жыл бұрын
අයියා අපිත් එන්න අසයි එන ක්‍රමයක් එහෙම log video ekak oni whatsapp gurup hadanna please 😐
@user-eb6ch5ut3c
@user-eb6ch5ut3c Жыл бұрын
මල්ලී,,මට දෙයක් දැනගන්න ඕන..ලංකාවේ ඉදන් ඔහෙට ගන්නේ හරිම අමාරුයි...ලොතරැයි කමයකටනේ...අපට සවුදි වල ඉදන් ඉල්ලුම් කරන්න බැරිද...පොඩ්ඩක් ඒ ගැන හොයලා බලලා දාන්නකෝ...
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
පේනවද කිසි කෙනෙක් ඔය ප්‍රස්නෙට තාම උත්තරයක් දෙන්නෑ ගොඩක් වීඩියෝ වල ඔය දේම අහල තියෙනව මම දැක්කා එන විදිය අහනව මිසක් ගන්න කියනවද මට දැනට අවුරුදු 12වගේ අපෙ කෙනෙක් කීවා මීගමුවෙ ඒජන්සියක් ගැන ඒකේ හීබෲ භාසාව ගැන ටික දවසක් උගන්වනව කියල ලක්ශ 16 කියල කීවේ දැන්නම් 40 කිට්ටුව යනව තමන්ම කට්ට කාල හොයාගන්නව ඇර ගොඩක් අය මූලික දේවල්වත් කියන්නෑ
@user-eb6ch5ut3c
@user-eb6ch5ut3c Жыл бұрын
@@uvindujayasinghe2031 ඒත් දැන් ඒජන්සි වලින් යවන්නැ කියනවා නේද, අනේ මංදා උත්සාහ කරලා බලමු,,,මොනදේ වෙන්නෙත් පතන් ආපු හැටියටනේ,,,සමහර අය ඉන්නෙ අවුරුදු 30,,,40,,,මැදපෙරදිගට ම වෙලා,,,ඒවගෙ අපට හිමිකමක් තියේ නම් යන්න ලැබේවි,,,,නැත්නම් සවුදි වලම නාකි වේවි,,,,,අපි හැදෙන්නත් නැ,,,,රට හැදෙන්නත් නැ,,,,හොරැ පිනුම් ගහයි,,,,,
@AmishaKumari-dw3rc
@AmishaKumari-dw3rc 5 ай бұрын
කවුරුත් එන විදියක් .කියන්නේ නැ.තව මනුස්සයෙක් ගොඩ yanvata කැමති නැ.හැම රටේම ඉන්න අය හැමදාම video බලන්න කියන්න විතරයි...
@sepaadissanayake1332
@sepaadissanayake1332 Жыл бұрын
Digatama vedios danna.❤️ oyalage accomadation eka ganat vedio ekak danna good job ❤️
@hashavlogs
@hashavlogs Жыл бұрын
Thank you 🙏
@dakshinadissanayake8912
@dakshinadissanayake8912 Ай бұрын
Mary karapu kenekta wifewa ganna barida. Oyala kohomada giye. Family poddak kiyanna puluwanda. Please
@Prasaddilshan-pt4eh
@Prasaddilshan-pt4eh 15 күн бұрын
Oyala denna ekata Israel awe kohomada please danaganna puluwanda
@user-dp7zy2hq9x
@user-dp7zy2hq9x 4 ай бұрын
Lankawe bandapu kenawa israyeleta ganna puluwanda
@hashavlogs
@hashavlogs 4 ай бұрын
ඊශ්‍රායල් ආවට පස්සෙ බදින්න පුලුවන්, බැදල එන්න බැහැ.
@ishuapsara4187
@ishuapsara4187 Жыл бұрын
Keep it up wasthula ❤❤😘😘
@rasheenmadusanka388
@rasheenmadusanka388 Жыл бұрын
Thawa video karanna balanna asai oyala weda karana vidiya
@wathsalathabrew
@wathsalathabrew Ай бұрын
Hi, istrael walata family visa denawada?
@chamarasenevirathna1665
@chamarasenevirathna1665 Ай бұрын
Helpersla ganawada ishrayalta gannawada ..podi pahadili kirimak karanna puluwanda
@chamarasenevirathna1665
@chamarasenevirathna1665 Ай бұрын
brother ishral walata helper vidiyata kattiyata gannawada ..
@puthranindika468
@puthranindika468 Жыл бұрын
job eke wada ganat video ekak ona..
@hashavlogs
@hashavlogs Жыл бұрын
අනිව 🙏
@user-sy9io2uq4r
@user-sy9io2uq4r 2 ай бұрын
What is the cost of goods at Israel Electronics?
@marshaldiaz6174
@marshaldiaz6174 Жыл бұрын
Good job aiya and akki go ahead ❤
@hashavlogs
@hashavlogs Жыл бұрын
Thank you bro 🙏
@sanjanakumari549
@sanjanakumari549 Жыл бұрын
Jaya wewa ❤❤❤👌👌👍👍theruwan saranai mama saudi Arabia sita
@rumeshrumesh8855
@rumeshrumesh8855 Жыл бұрын
Niyamaii aiyye.👍👍
@rasheenmadusanka388
@rasheenmadusanka388 Жыл бұрын
Thank you sathutin inna 😙😙
@ashikasureshini6168
@ashikasureshini6168 Жыл бұрын
Ane nangi mata vistara tikak danaganna puluwanda
@deshanthanamal1623
@deshanthanamal1623 Жыл бұрын
ජයෙන් ජයම වේවා.
@aasembandara
@aasembandara 7 ай бұрын
Oyala caregiver course eka kale kohenda kiyala mata poddak kiyanawada?
@jayanisart6505
@jayanisart6505 3 ай бұрын
Aiye israel inna kenekta karana job eka maru karagann puluwanda.ethana wada amaru nam.pls reply ka
@hashavlogs
@hashavlogs 3 ай бұрын
Caregiver nam puluwan
@ayodyadeshani4691
@ayodyadeshani4691 7 ай бұрын
Mage bf Israel ynna hdnne eyta puluwn weida gihin tika klekin mwa gnna ynna klin marry karoth mwa gnna bari weida ane rply plzz
@harshanigamage-sinhala
@harshanigamage-sinhala 2 ай бұрын
මේ ගැන විස්තරයක් දන්නවද ඔයා
@chamikamadu4780
@chamikamadu4780 4 ай бұрын
israel wala tiyena lassana then දේවස්ථාන ewage video th danna ko please ❤
@hashavlogs
@hashavlogs 3 ай бұрын
Sure 👍
@user-mb6mz1yc8w
@user-mb6mz1yc8w 6 ай бұрын
Husband wife yanna ba kiyanawa neda
@chandimaldinesh3637
@chandimaldinesh3637 9 ай бұрын
Aiye ishshrayal wala hasban wada karanawanm eyata puluwanda baba and wife oheta ganna. Pz reply aiya ad akka.
@hashavlogs
@hashavlogs 9 ай бұрын
Ehema ganna be
@user-fc5ef3kq7o
@user-fc5ef3kq7o 2 ай бұрын
ඔහෙට husband wife එන්න බැරිද
@anurahettigoda1242
@anurahettigoda1242 9 ай бұрын
සාමාන්‍යයෙන් ගෙදරක කුළිය කොහොම ද ? ඊශ්‍රායල් වල කොන්ත්‍රාත්තුවක් නැතිව විසා එකක් අරන් ඇවිත් රැකියාවක් සොයා ගන්න පුලුවන්ද යමි පුද්ගලයෙක් ශිු ලංකාවෙි කෙනෙක් ට නවාතැනක් සොයා ගන්න පුලුවන්ද එහෙම සොයා ගන්න පුලුවන් වුනොත් ඊශ්‍රායල් මුදල් කියක් ගෙවන්න අවශ්‍යයි ද මම මෙසේ විමසුවාට මොනවත් වරදාවා සිතන්න එපා මට එහෙම පුලුවන්ද යන්න දැන ගැනිම සදහා පමණි දැනට මම අයර්ලන්තතයේ සිටින බැවින් මෙම රටවල් දෙක අතර ඇති සාමාන්‍ය දැනිම සදහායි ජයවෙිවා
@hashavlogs
@hashavlogs 9 ай бұрын
Ehema enna puluwanda kiyala mama dan na.kohoma hari awoth house ekak hoya ganna amaru wen na.shekal 2000 ta wage house ekak hoya ganna puluwan. Room ekak share karagena innawa nam ita wada godak adu wei
@rhythmheart7755
@rhythmheart7755 8 ай бұрын
Husband & wife dennatama yanna vidihak ndda oheta
@harshiudari7164
@harshiudari7164 Жыл бұрын
Aiye employer ta kema hadala dennay owagenmada
@hashavlogs
@hashavlogs Жыл бұрын
Ow ow mewath gannawa,
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Jaya wevaa 🎊
@LifeLit-y7p
@LifeLit-y7p 5 ай бұрын
Pahadiliwa dunna nangi oya
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Niyamai ❤️✨❤️
@hashavlogs
@hashavlogs Жыл бұрын
Thank you 🙏
@rozbopage7381
@rozbopage7381 Ай бұрын
Oya mehe gana kuwata. Lakawe ya danne. Nani. Nago kiyada. Kiyala oya mehe. Gana. Kiyan. Kota lankawe edala mudala. Kiyada. Kiyal. Kiyanna. Bufu ssrani
@SudathRohana-pr5wv
@SudathRohana-pr5wv 9 ай бұрын
ඔය වීඩියෝ වල මියුසික් නැත්නම් හොදයි ඇහෙනව අඩුයි
@ruworld1120
@ruworld1120 Жыл бұрын
Oyala denna ekatada inne?
@hashavlogs
@hashavlogs Жыл бұрын
naha
@rusithmalshan5525
@rusithmalshan5525 Жыл бұрын
Aiye oyawa cuntac karaganna widiyak nadda
@danushikapowerhands
@danushikapowerhands 9 ай бұрын
Oyala denna essellata giye kohomada ?
@hashavlogs
@hashavlogs 9 ай бұрын
Caregiver visa
@nimmimanjula5396
@nimmimanjula5396 7 ай бұрын
labena salari ekata anuewa wenna puluwan wiyadama neda lankawath dan salari eka wadi nowi badu oya ganata yanawa ane
@arunatv4338
@arunatv4338 8 ай бұрын
රෙද්දෙ මියුසික් පටන් ගන්න කොටම එපා උනා..වෙනත් චැනල් සොයමින් ඉන්න මම.....
@user-mb6mz1yc8w
@user-mb6mz1yc8w 6 ай бұрын
Oya denna ekatamada israel giye
@dammikaprabath7392
@dammikaprabath7392 10 ай бұрын
Inna thenin kanna dennedda?
@hashavlogs
@hashavlogs 9 ай бұрын
Denawa
@dilinirusiru6793
@dilinirusiru6793 6 ай бұрын
Family ake anith aya gonna barida
@dilinirusiru6793
@dilinirusiru6793 6 ай бұрын
Please matador keyanna. Husband israel enna. Matae babalatae Anna barida
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq 8 ай бұрын
Couple walata anna ba neda oya ratata
@SugathWijesurendra-us6we
@SugathWijesurendra-us6we 9 ай бұрын
Capal walata israel inna puluwanda
@hashavlogs
@hashavlogs 9 ай бұрын
Husband and wife inna be
@kaveegaming4868
@kaveegaming4868 Жыл бұрын
@sandamalinisansala7250
@sandamalinisansala7250 9 ай бұрын
marry karapu couple 1ta dennama 1ta Israel yanna barida
@user-ou6cx6mb2w
@user-ou6cx6mb2w 8 ай бұрын
Cuple ekata israyal yanna berida
@jamesffyt601
@jamesffyt601 Жыл бұрын
❤️🔥
@hansanisiriwardhana7062
@hansanisiriwardhana7062 8 ай бұрын
Akke oya kiyana melo deyak ahenne na akke
@SITHARA12342
@SITHARA12342 Жыл бұрын
මෙහේ ලාබයි..
@nimmimanjula5396
@nimmimanjula5396 7 ай бұрын
Hi buddika nangi
@ShanthaShantha-kw2em
@ShanthaShantha-kw2em 9 ай бұрын
එක ඉතින් උබලා කන බොන විදියනේ බන් අපිට එහෙම ඔනි නෑ අල්ලට සිනි අරන් කහට කෝපය ක්‌ බීපු අපිට සන්බෝලයි බතුයි තිබ්බ ත් බොරෝ
@isharasanjeewa982
@isharasanjeewa982 Жыл бұрын
Machan contact kara gann widiyak kiyanna
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
😢
@hashavlogs
@hashavlogs 9 ай бұрын
00972537555972
@puthranindika468
@puthranindika468 Жыл бұрын
nice bro
@hashavlogs
@hashavlogs Жыл бұрын
Thank you 🙏
@SriyaniWeerasinghe-wn7np
@SriyaniWeerasinghe-wn7np 2 ай бұрын
සුපර් මාකටී වල බෙහෙත් තියෙනවා ද
@hashavlogs
@hashavlogs 2 ай бұрын
පොඩි පොඩි බෙහෙත් තියෙනව, ලොකු supper market වල වෙනම pharmacy එකක් තියෙනව
@wasanadilrukshi9301
@wasanadilrukshi9301 Жыл бұрын
Number ekak dennako plzz wisthara tikak denaganna
@hashavlogs
@hashavlogs Жыл бұрын
00972537555972
@iresha..7480
@iresha..7480 Жыл бұрын
🇮🇱💕💕💕
@Pathirana23456
@Pathirana23456 Жыл бұрын
උඹලා kana බොන විදිය අපට wedak da ban
@user-qy6su8jc1s
@user-qy6su8jc1s 8 ай бұрын
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 155 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Hebrew with sinhala
58:26
Dhanushka Jayalath
Рет қаралды 56 М.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 155 МЛН