ලක්ෂ 30-40 වටින ගෙවල්වල හදන කොයි කාෆ් - Koi calf fish

  Рет қаралды 4,517

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

Пікірлер
@kaushanbimsara6968
@kaushanbimsara6968 7 ай бұрын
Highly recommended.very good service 💪👍
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
We agree!
@MiTzUS
@MiTzUS 6 ай бұрын
​@@AluthLokayacontact number ekk denn
@sameerachathuranga9122
@sameerachathuranga9122 7 ай бұрын
❤❤
@ruwanyapa4926
@ruwanyapa4926 7 ай бұрын
👍👍👍
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏🌸
@sandunitharanga9991
@sandunitharanga9991 7 ай бұрын
❤️🥰
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏🌸
@KavishkaBandara-g4y
@KavishkaBandara-g4y 7 ай бұрын
Discus fish farm ekkt ynnko
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏🌸
@prabathedirisinghe5008
@prabathedirisinghe5008 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏🌸
@HobbyLobbyWorld
@HobbyLobbyWorld 7 ай бұрын
මොක්කුන්වද බං උඹල මේ රීවිව් කරන්නේ? මෙලෝ දෙයක් දන්න එකෙක් නෙමෙයි මාලු ගැන 😂 1.ජපන් හෝ ලෝකල් කාෆ් ට පැය 3කට පාරක් කෑම දෙන්න ඕනේ හරියට ග්‍රෝත් එක බලාගන්න නම්. කාෆ් ගෙ ආහාර මාර්ග පද්ධතියෙන් පැය 2ක් ඇතුලත කෑම දිරවනව. දවසට දෙපාරක් දුන්නොත් හැදෙන්නෙ නෑ මාලු හරියට. 2. "රටින් ගෙන්නන කෑම කෑම කියල පරසක්වල ගැහුවට මූ මාලුන්ට දෙන ප්‍රෝටීන්, කලර් ෆීඩ් වර්ග වල නමක්වත් දන්නේ නෑ. 3. බත් දැම්මහම වෙන්නෙ ටැංකිය සවුත්තු වෙන එක නෙමෙයි බං. බත් ඇට දිරවන්න ලොකු කාලයක් යනව. බත් ඇට බඩේ ගබඩා වෙලා ඕවර් ෆීඩ් වෙලා මාලුන්ගෙ බඩවල් දෙපැත්තට පිම්බෙනව. ඒකෙන් බොඩි ශේප් අව්ල් යනව මාලුවගේ. එතකොට මාලුවගේ වටිනාකම නෑ. බඩවල් ඇදුනට පස්සේ ආයෙ කලින් විදිහට ඇකිලෙන්නේ නෑ. ඒ වගේම මාලුවට අවශ්‍ය ප්‍රතිශක්තිය, ප්‍රෝටීන් වර්ග බත් වලින් ලැබෙන්නේ නෑ. පිශ්ඨය විතරයි ලැබෙන්නේ. මාලුව මහත් වෙන එක විතරයි වෙන්නේ. 4.ජපානේ කොයි ශෝ වල මාලුන්ට විතරක් නෙමෙයි බං සෙටිෆිකට් දෙන්නේ. ඕනම ෆාම් එකකින් මාස 2-3 කට වගේ පාරක් දානව ඔක්ශන්. ඔක්ශන් වලට දාන මාලු හැම එකාටම සෙටිෆිකට් තියනව. ස්ටාර් ලෙවල් එක්කම. ඕන්නම් ඒවට අපිට ලංකාවේ ඉදන් උනත් බිඩ් කරලා ගෙන්න ගන්න පුලුවන්. අපිට ඩිරෙක්ට් බිඩ් කරන්න බෑ. ලංකාවේ ඉන්නවා ඔක්ශන් වලට බිඩ් කරන්න & බිඩ් කරල මෙහෙට ගෙන්නන්න පුලුවන් කිහිප දෙනෙක්. එයාලට කියලා ඩිරෙක් බයි කරන්න පුලුවන් අපිට. සෙටිෆිකට් එකක් දෙන්නේ මාලුවගේ බ්ලඩ් ලයින්, බොඩි ශේප්, කලර්ස්, ග්‍රෝත් බලලා. සෙටිෆිකට් එකක් දෙන්න තව බලන දේවල් ගොඩක් තියනවා. මම මේ කිව්වේ කිහිපයක්. ෆාම් එකකින් සෙටිෆිකට් එකක් දෙන්නේ ඒ මාලුවව රෙකමන්ඩ් කරන්න පුලුවන් නම් විතරයි. මූ කියන විදිහට සෙටිෆිකට් ටොසයි මාලුවෙක් ගන්න වෙන්නේ නෑ කවදාවත්. කොයි ශෝ වලට දාන්නේ දන්න තරමින් අවුරුදු 5ක් වත් පැනපු මාලු. 5. ෆිල්ටර් සිස්ටම් තිබ්බ කියලා හරක් වගේ ක්ලෝරීන් වතුර, කිවුල් වතුර දාන්න කියල උපදෙස් දුන්නට මූ, ඒව දන්න බෑ. දැම්ම ගමන් මාලුන්ට නැති ප්‍රශ්න. ස්කින් ප්‍රශ්න තමයි වැඩියම. කිවුල් වතුර උනත්, ක්ලෝරීන් වතුර උනත් පැය 24ක් විවෘතව තියල (සීසන් කරලා) දාන්න ඕනේ. එතකොට වතුරෙ කිවුල් ගති , ක්ලෝරීන් ගති යනවා. නැත්තන් (ඇන්ටි ක්ලෝරීන්) පාවිච්චි කරන්න පුලුවන්. හාඩ්වෙයාර් එකේ & ඇක්වේරියම් වල තියනවා. මේක බලන උඹල හරක් වගේ කිවුල් වතුර, ක්ලෝරීන් වතුර දාලා මාලුන්ට කෙලවගන්න එපා. දවසක් සීසන් වෙන්න තියලා දාපල්ලා. අනේ මන්දා මේව බලල කොයි/කාෆ් අලුතෙන් හදන්න ගන්න කොල්ලො මාලු මරාගන්නව නිරපරාදේ. උන්ට මේ සබ්ජෙට් එකයි එපා වෙන්නේ. 😢😢😢😢😢
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏🌸
@dilrukshi1803
@dilrukshi1803 6 ай бұрын
Lankawe price komada aduma
@WijeSoma
@WijeSoma 7 ай бұрын
Modayo kahana salli nethiberi ayata mekale kandadepalla sobane 6:14
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@EgodagenamodithathsaraniNamodi
@EgodagenamodithathsaraniNamodi 7 ай бұрын
❤️❤️❤️❤️
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏🌸
@DILA009
@DILA009 7 ай бұрын
❤️❤️❤️
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏🌸
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
koi carp fish sinhala
6:09
Sakku Mukku
Рет қаралды 42 М.
Catching 100,000 Glo Fish | Pet Talk
18:18
Pet Talk
Рет қаралды 200 М.