ඔස්කා මාළු ගැන හැමදේම විනාඩි 30 කින් | Everything you need to know about Oscar fish in Sinhala

  Рет қаралды 74,673

Wakkra LIFE

Wakkra LIFE

3 жыл бұрын

►Wakkra TV අපගේ ප්‍රධාන KZbin චැනලය මෙතනින් Subscribe කරන්න: / @wakkratv
#OscarFishSinhala #OscarfishCareinSinhala #OscarFishBusiness
සුරතල් මසුන් ඇතිකරන සහ ඇතිකරන්න යන අයට ඔස්කා මාළු (Oscar) ගැන හැමදේම විනාඩි 30 කින් දැනගන්න මේ වීඩියෝ එක එක දිගට බලන්න. ඔබේ වටිනා අදහස් comment කරන්න, like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න.
oscar fish, oscar fish sinhala, oscar sinhala, oscar fish sri lanka, oscar fish breeding sinhala, oscar fish breeding, oscar fish tank, oscar fish pond, oscar fish feeding, oscar fish tank mates, oscar fish food sinhala, Oscar fish care in Sinhala, Oscar fish care, Oscar Fish Business, ඔස්කා, ඔස්ක, ඔස්කාර්, ඔස්කා මාළු, ඔස්කා මාලු, මාලු, මාළු,

Пікірлер: 179
@dumindamahanama8385
@dumindamahanama8385 2 жыл бұрын
ගොඩක් වටිනවා කියපු දේවල්. මමත් ඔස්කා හදන්න හිතාගෙන ඉන්නේ. 👍👍👍👍
@sheshanhimanka6691
@sheshanhimanka6691 2 жыл бұрын
ගොඩක් වටිනවා❤️
@donaljayawardana6344
@donaljayawardana6344 Жыл бұрын
ගොඩක් වටහා දුන්නා ස්තුතියි
@DTTSL1993
@DTTSL1993 2 жыл бұрын
මාලු හුරතලේට හදපු මාව,ලොකුවටම හදන්න උනන්දු කරේ වක්‍ර ..බොහොම ස්තුති
@TIME_PASS.01
@TIME_PASS.01 3 жыл бұрын
හොද ගමන්ක් තියනව අයියේ
@artisticnuwan
@artisticnuwan 2 жыл бұрын
Fantastic episode ! Congratulations !
@kumaragayan4002
@kumaragayan4002 2 жыл бұрын
පට්ටම patta video akak onna sub kala
@dinujayaweerakkody1051
@dinujayaweerakkody1051 2 жыл бұрын
ඔයාලා තමයි හොදටම කරේ
@ravinjayawardanajayawardan7240
@ravinjayawardanajayawardan7240 3 жыл бұрын
Exalant...maduranga oyage video eken godak adahas gatta.mamat farm eka patan ganna yanne.good luck.jaya weewa.
@tititoto2442
@tititoto2442 2 жыл бұрын
සුපිරි 👍👍👍👍
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Good explain bro
@amilakrishan5695
@amilakrishan5695 3 жыл бұрын
Supiri ...❤️...good luck
@prabanigayathtri5475
@prabanigayathtri5475 2 жыл бұрын
සුපිරි බ්‍රෝ ❤❤❤❤
@dilhaniperera3830
@dilhaniperera3830 2 жыл бұрын
සුපිරි
@slstats7948
@slstats7948 3 жыл бұрын
බොහොම ස්තූතීයි මහත්මානෙනි බොහොම වටින වීඩියෝ එකක්❤️🙏🙂
@isangafishhome7034
@isangafishhome7034 3 жыл бұрын
ගොඩාක් වටින video එකක් ❤️
@w.i.madhuranga5214
@w.i.madhuranga5214 3 жыл бұрын
Thnks saho...😍😍😍
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
බොහොම ස්තූතියි! ♡ ♥💕❤
@santhushavinash7052
@santhushavinash7052 2 жыл бұрын
සරලව කිවුව ඇත්තටම සුපිරි
@fishlover4512
@fishlover4512 3 жыл бұрын
Supiri video akak
@kasunchathuranga9548
@kasunchathuranga9548 3 жыл бұрын
Good luck brother ❤️✌️
@w.i.madhuranga5214
@w.i.madhuranga5214 3 жыл бұрын
ස්තුතියි සියලුම අදහස් වලට..😍😍 ගොඩක් සරලවම පොඩි දේවල් අපී ප්‍රශ්න වලින් අහන්නේ නොදන්න කෙනෙක්ට දැනුමක් එකතු කරන්න...ඉස්සරහට තවත් දෙවල් දැනගන්න ලැබෙයි..🙂🙂
@dasunpriyanka6769
@dasunpriyanka6769 2 жыл бұрын
Mt briding fair ekak ganna one
@mastergrow3939
@mastergrow3939 2 жыл бұрын
සුපරි පරි ❤️
@b.kunlimited8570
@b.kunlimited8570 3 жыл бұрын
Good job brother
@chandanasilva5240
@chandanasilva5240 3 жыл бұрын
පම්පොරි නැතිව සරලව හොද කාලින video එකක්
@w.i.madhuranga5214
@w.i.madhuranga5214 3 жыл бұрын
Thnks 😍😍😍
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
බොහොම ස්තූතියි! ♡ ♥💕❤
@rohanarosan7835
@rohanarosan7835 3 жыл бұрын
Hariyatama kohomada danaganna bittara danna lanunama
@SundeepaJayasinghe
@SundeepaJayasinghe 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@DilithaBandara
@DilithaBandara 2 жыл бұрын
හොඳයි
@thilinakushan2185
@thilinakushan2185 2 жыл бұрын
අත්‍යවශ්‍ය හැම ප්‍රශ්නයක්ම ප්‍රශ්න කරනවා.ඒක ලොකු දෙයක්.හොද script එකක්.ජය වේවා❤🤟
@SundeepaJayasinghe
@SundeepaJayasinghe 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️ මාළු ගැන මගෙ පළවෙනි වීඩියෝ අත්දැකීම මේ 😉
@k_iaqua4834
@k_iaqua4834 2 жыл бұрын
Super video 👌
@nadundilshan7228
@nadundilshan7228 3 жыл бұрын
Niyamay ♥️
@maximusfernando6346
@maximusfernando6346 2 жыл бұрын
Godaak watinawa aththatama sthuthi obata
@slstats7948
@slstats7948 3 жыл бұрын
නම්බුකාර මාලුවෙක් 🤗
@nisalrocky1834
@nisalrocky1834 3 жыл бұрын
super 🤗🤗
@hansakasamil8311
@hansakasamil8311 2 жыл бұрын
api aqwerium ekakata gihin pear ekak thorala gaththoth breed karanna puluwanda hoda pataw ganna
@tharushafernando3346
@tharushafernando3346 3 жыл бұрын
කියල වැඩක් නැ සුපිරි..........😍😍😍❤️❤️❤️❤️ ඊලග වීඩියෝ එක එනකං බලාගෙනෙ ඉන්නවෝ.........😊😍
@w.i.madhuranga5214
@w.i.madhuranga5214 3 жыл бұрын
Thnks saho...lagadima enwa..🙂🙂
@tharushafernando3346
@tharushafernando3346 3 жыл бұрын
@@w.i.madhuranga5214 😍
@nadeesilva7689
@nadeesilva7689 3 жыл бұрын
Godak watinwa bro
@harshachamil5379
@harshachamil5379 2 жыл бұрын
බුදුසරණයි ඔය දෙන්නට. පට්ට වීඩියෝ එක පම්පෝරි නැහැ . අඑඅශ්‍ය දේ විතරෛ
@SundeepaJayasinghe
@SundeepaJayasinghe 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@godzillagameing5926
@godzillagameing5926 3 жыл бұрын
Mage breed eka hari giya 😍❤️
@dineshpriyashad8277
@dineshpriyashad8277 3 жыл бұрын
Muduranga niyamai machan
@w.i.madhuranga5214
@w.i.madhuranga5214 2 жыл бұрын
Thnks..😍😍
@user-qc8il2rq4r
@user-qc8il2rq4r 2 жыл бұрын
Super
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Good
@madushdesilva5655
@madushdesilva5655 3 жыл бұрын
Good luck brother!
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
බොහොම ස්තූතියි! ♡ ♥💕❤
@w.i.madhuranga5214
@w.i.madhuranga5214 3 жыл бұрын
Thnks saho..😍😍
@champakarathnayaka8537
@champakarathnayaka8537 3 жыл бұрын
Good luck madu malli
@w.i.madhuranga5214
@w.i.madhuranga5214 3 жыл бұрын
Thnks😍😍😍
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
බොහොම ස්තූතියි! ♡ ♥💕❤
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
බොහොම ස්තූතියි! ♥💕❤
@kidstube6921
@kidstube6921 3 жыл бұрын
Apita baida oyagen oska podi pataw aragena loku karala denna.pls help me.
@sasindujayathunga4057
@sasindujayathunga4057 3 жыл бұрын
Maduranga aiyage supuri wedak, ashan bro patta aa 👍💪
@w.i.madhuranga5214
@w.i.madhuranga5214 3 жыл бұрын
Thanks Saho...😍😍
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
බොහොම ස්තූතියි! ♡ ♥💕❤
@slpetfish2052
@slpetfish2052 2 жыл бұрын
Super aa
@user-ke2jr9rr8c
@user-ke2jr9rr8c 11 ай бұрын
Oskalata asai godaak 😊❤
@lakwithshanelectro393
@lakwithshanelectro393 3 жыл бұрын
Mata wathurana. Farm1k danna asai. Line1e wathurata anticlorine dala wade karata kamak nadda broo
@chandrajithdaruwan5008
@chandrajithdaruwan5008 3 жыл бұрын
Oscalawa මඩපොකුණු වල ලොකු කරන්න puluwanda
@senuradarmasena3911
@senuradarmasena3911 3 жыл бұрын
Supiri
@w.i.madhuranga5214
@w.i.madhuranga5214 2 жыл бұрын
Thnkq..😍😍
@thiwankadilshan2843
@thiwankadilshan2843 3 жыл бұрын
Patta ❤
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
බොහොම ස්තූතියි! ♥💕❤
@w.i.madhuranga5214
@w.i.madhuranga5214 3 жыл бұрын
Thnks..😍😍
@yohansilva8188
@yohansilva8188 2 жыл бұрын
Mage laga osacar jodu 6k withra inwa gna puluwanda( agal 3 size)
@SuduwasuduwaKumara-uj7jy
@SuduwasuduwaKumara-uj7jy Жыл бұрын
Kaden ganna kota kohomada.. ganu pirimi hoyanne
@mymix636
@mymix636 2 жыл бұрын
Aiya please mata kiyala denna puuwanda dry food hari vegetarian food hari dila hadanna puluwan malu warga kihipayak gana
@chamoddilshan1492
@chamoddilshan1492 2 жыл бұрын
මෙලේ තව විඩීයෝ දාන්න
@NinuraramishkaSithkalana
@NinuraramishkaSithkalana Жыл бұрын
මගේ කැමතිම මාලුවා oscar
@sakkumukku5337
@sakkumukku5337 2 жыл бұрын
Aiya albino red ai oska aga 3 maluwekke sillara mila kiyada
@edirisinhamudaligerohannal4417
@edirisinhamudaligerohannal4417 2 жыл бұрын
Adi 10×10 tankiyakata oscar malu keedenek damiya hakida
@tinoshkumar9032
@tinoshkumar9032 2 жыл бұрын
Madhuragga ayye oyata kawadhawath waradhinne
@sanjayabandara5380
@sanjayabandara5380 2 жыл бұрын
Mageth adahasak thiyanawa malu hadanna, udaw karanna puluwanda
@animalkingdom4129
@animalkingdom4129 3 жыл бұрын
Good luck
@w.i.madhuranga5214
@w.i.madhuranga5214 3 жыл бұрын
Thnks😍😍😍
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
බොහොම ස්තූතියි! ♡ ♥💕❤
@sanuumeheraasanuumeheraa6677
@sanuumeheraasanuumeheraa6677 2 жыл бұрын
Ayye oska ekka cacatfish la idiyoth prashnayak wenne naada
@prabhathweerasingha348
@prabhathweerasingha348 2 жыл бұрын
Aheam akat pair akak dala dws kiyk giyt passed bitra dnne
@sachisjayarathna1331
@sachisjayarathna1331 10 ай бұрын
Malu pataun ganna baridha
@meegamuarachchiegeindikaaj1342
@meegamuarachchiegeindikaaj1342 3 жыл бұрын
arowana gana video ekak karannako
@w.i.madhuranga5214
@w.i.madhuranga5214 2 жыл бұрын
කරමු .😊😊
@upulsenavirathna102
@upulsenavirathna102 2 жыл бұрын
Aiye oscar malunta wehi wathura hoda nedda pokunaka wage heduwoth.
@yushandilshan406
@yushandilshan406 3 жыл бұрын
Maduranga aiya,අලුත් වැඩේ සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව❤️
@w.i.madhuranga5214
@w.i.madhuranga5214 3 жыл бұрын
ස්තුතියි සහෝ..🤩🤩
@susantharajapaksha7143
@susantharajapaksha7143 3 жыл бұрын
Mata patau 1000 wethara ganna bareda
@asanthafernando4084
@asanthafernando4084 3 жыл бұрын
Mata pataw 500 withara ganna puluwanda.
@beautifulfish5392
@beautifulfish5392 Жыл бұрын
මාළු හදන්න ආසාව තිබුනා ඒත් ඒවා කාටද දෙන්නේ කියලා ලොකු ප්‍රශ්න යක් උනා දැන් ප්‍රශ්න ය විසදුනා ස්තුතියි ඔයාට
@tharaka5787
@tharaka5787 Жыл бұрын
👍👌
@sajithlanka6717
@sajithlanka6717 2 жыл бұрын
Oshka ekka hadanna puluwan malu monawada
@yulangajaweera8992
@yulangajaweera8992 2 жыл бұрын
vahi vathura hoda nadda
@slfishhub1919
@slfishhub1919 2 жыл бұрын
වක්‍ර නිසා මාත් ඔස්කා හදන්න ගත්තා... මීට කලින් මං කරේ ප්ලේට් , ඔයාලට ස්තූතී...
@nimadias7923
@nimadias7923 2 жыл бұрын
Good🤪🤪
@slstats7948
@slstats7948 3 жыл бұрын
හොද නිවේදකයෙක්❤️😇 (කතා කරනකොට මැදින් පනින්නෑ එයා)
@SundeepaJayasinghe
@SundeepaJayasinghe 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@lankajayawardhana5751
@lankajayawardhana5751 2 жыл бұрын
ඔස්කා පැටවු අරගෙන ලොකු කරලා දෙන්න පුලුවන් තැනක් තියෙනවද ඔයාලගෙන් ගන්න පුළුවනද... ඔයාට සුබ පතුම
@diamondanthuriyam9515
@diamondanthuriyam9515 Жыл бұрын
කොහොමද පණු බෙහෙත් දෙන්නෙ oska malunta
@ashenfernando5257
@ashenfernando5257 3 жыл бұрын
madhu 💪❤️
@w.i.madhuranga5214
@w.i.madhuranga5214 3 жыл бұрын
🤩🤩🤩
@k.3604
@k.3604 3 жыл бұрын
❤️❤️
@tharakalakshan1638
@tharakalakshan1638 Ай бұрын
Osi kenek hadanawanam glass tank eka adi kiyak vithara oneda pls hlp
@user-qf1so3lq5b
@user-qf1so3lq5b Ай бұрын
Pairout ජෝඩුවක් සඳහා අඩුම අඩි 4 tank එකක් ඕනෙ
@pradeepkumra8182
@pradeepkumra8182 3 жыл бұрын
🔥
@w.i.madhuranga5214
@w.i.madhuranga5214 3 жыл бұрын
🤩🤩
@RSZ-Channel
@RSZ-Channel 3 жыл бұрын
Oscar patta ganang 2014 angal 12 wild joduwak 2000i dhan 5000i 6000i 9000i 8000i dan Oscar hoyagannath na ayya wadiya colomba paththe witharai thiyenne aduwata nuwara gampola hoyaganna na. meyala nuwara branch ekak ariyanag watinawa
@d-homezz1152
@d-homezz1152 3 жыл бұрын
honda pahadili kireemak. subapathum maduranga.
@w.i.madhuranga5214
@w.i.madhuranga5214 2 жыл бұрын
Thnkq 😍
@tharusdiaries
@tharusdiaries 3 жыл бұрын
Maduranga ayyage oscarla nyami. NCF ekat patta 😍✌️
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
බොහොම ස්තූතියි! ♡ ♥💕❤
@w.i.madhuranga5214
@w.i.madhuranga5214 3 жыл бұрын
Thnks saho...😍😍
@slwalking9895
@slwalking9895 3 жыл бұрын
👍👍👍👍
@lakwithshanelectro393
@lakwithshanelectro393 3 жыл бұрын
Please tell me some potion.
@chamovish103
@chamovish103 2 жыл бұрын
Auye me farm eka koheda thiyenne
@SamanthaPriyani-yz6eq
@SamanthaPriyani-yz6eq Ай бұрын
Oska wikunanna koheda
@Flowerhorn2
@Flowerhorn2 3 жыл бұрын
ඔස්කා නම් WI Maduranga තාමා.. Flowerhorn ගැන කිව්ව කාතාව නම් සහාතික ඇත්ත අයියා.... ජය
@w.i.madhuranga5214
@w.i.madhuranga5214 2 жыл бұрын
Thnkq saho...😍😍
@user-mb2zx3bl9v
@user-mb2zx3bl9v 2 жыл бұрын
@@w.i.madhuranga5214 contact no එකක් ගන්න පුලුවන්ද???
@TIME_PASS.01
@TIME_PASS.01 2 жыл бұрын
WI maduranga aiyah😈❤️
@w.i.madhuranga5214
@w.i.madhuranga5214 2 жыл бұрын
😍
@rasikagaminggaming4673
@rasikagaminggaming4673 7 ай бұрын
💚💚💚💚
@nandani7143
@nandani7143 2 жыл бұрын
මසික ආදායම කියක් විතර ගන්න පුලුවන්ද
@shalindacharaka6247
@shalindacharaka6247 3 жыл бұрын
😘😘😘😘😘😘
@sst4426
@sst4426 3 жыл бұрын
Aiye apitath barida ekathu wenna oyala ekka
@w.i.madhuranga5214
@w.i.madhuranga5214 2 жыл бұрын
පුළුවන්
@JaNa-un5ou
@JaNa-un5ou 2 жыл бұрын
Elooo😍
@niroshandimuthu7284
@niroshandimuthu7284 2 жыл бұрын
Me video aka kiyanawanei thoga මාළු gannawa kiyala eth call karahama ganne ne kiyanne boruwatada kiyanne mewa
@pmthashmikathashmika7271
@pmthashmikathashmika7271 2 жыл бұрын
ෆෝමලිං කියන්නේ මිනී එම්බාම් කරන එවද නැත්තං වෙන එකක් ද
@hasi8705
@hasi8705 2 жыл бұрын
😹😹😹
@cleopatraofficial8878
@cleopatraofficial8878 2 жыл бұрын
කොහෙද මේ farm එක තීයෙන්නෙ
@user-df2kb7us6h
@user-df2kb7us6h 3 жыл бұрын
Mawath set kara ganda beda okata.
@chandanajayawardana5045
@chandanajayawardana5045 3 жыл бұрын
මින් මැදුරෙන් පණු බෙහෙත් කියල ඉල්ලුවාම දෙනවද? 🙄
@shanukagishan3224
@shanukagishan3224 11 ай бұрын
Gam guramiya thaamay pattama buddimath.
@godzillagameing5926
@godzillagameing5926 3 жыл бұрын
ඔය ඔස්ක ෆාම් එකක්ද? කොහෙද තියෙන්නෙ☝
@janithdanushka1997
@janithdanushka1997 3 жыл бұрын
225 වෙනි සබකුරුවා මම🤣
@thribro919
@thribro919 2 жыл бұрын
වේල් ටේල් ගන්න බැරිද
La revancha 😱
00:55
Juan De Dios Pantoja 2
Рет қаралды 43 МЛН
They RUINED Everything! 😢
00:31
Carter Sharer
Рет қаралды 25 МЛН
100❤️
00:20
Nonomen ノノメン
Рет қаралды 68 МЛН
Climbing to 18M Subscribers 🎉
00:32
Matt Larose
Рет қаралды 21 МЛН
Хруст собак 😱
0:24
FATA MORGANA
Рет қаралды 938 М.
Хруст собак 😱
0:24
FATA MORGANA
Рет қаралды 938 М.
Pranked Nika with a fake tongue #cat #cats
0:25
Princess Nika cat
Рет қаралды 10 МЛН
#glavstroy #mellstroy
0:19
Felix's [BLOCK STRIKE]
Рет қаралды 1,9 МЛН
Good guy #trending #viral #animals #dog
0:40
Cat loves
Рет қаралды 1,8 МЛН
My cats decided to teach me a lesson #cat #cats
0:17
Prince Tom
Рет қаралды 50 МЛН