අවුරුදු 15ක් ඔස්කා මාළු බෝකරන ප්‍රේමදාස මහත්තයා | One of the Best Oscar Breeders in Sri Lanka (2023)

  Рет қаралды 65,775

Planet 361 Stories

Planet 361 Stories

8 ай бұрын

#oscar #oscarfish #fishbreeding #fishfarming #fishing #2023 #srilanka
ඔස්කා කියන්නෙ ලන්කාවෙ මාළු හදන අය අතරේ ජනප්‍රිය මාළු වර්ගයක්. ලේසියෙන් බෝ කරගෙන, වර්ධනය කරගන්න පුළුවන් මාළු විශේෂයක් තමයි ඔස්කා. අද අපි ගියා ලන්කාවෙ ගොඩක් ජනප්‍රිය ඔස්කා ෆාම් එකක් බලන්න. තැන පොඩි වුණාට මේතන පවත්වගෙන යන්නෙ ගොඩක් අත්දැකීම් තියෙන කෙනෙක්. අපි එහෙනම් අද මේකෙ රවුමක් දාල බලමු
ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. පුළුවන් වෙලාවට මේකෙත් videos දාන්නම්. එහෙනම් කට්ටියටම ජයවේවා!
මේක මගෙ 4 වෙනි KZbin චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.
Planet 361 - / planet361
STIpper - / stipper
The Game Bugger - / thegamebuggers

Пікірлер: 183
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
0773942451 මෙන්න ප්‍රේමදාස මහත්තයගෙ නම්බර් එක
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 8 ай бұрын
හන්ගන්නේ නැතුව දෙයක් ඇහුවම කියලා දෙන එකත් වටිනවා නේද මෙතුමා.
@sandillcreations8805
@sandillcreations8805 8 ай бұрын
Thanks
@djozzy5918
@djozzy5918 8 ай бұрын
Koheda inne meya?
@sadeepcharuka5374
@sadeepcharuka5374 8 ай бұрын
@pasinduchathuranga2988
@pasinduchathuranga2988 8 ай бұрын
Aiye me farm eka koheda thiyenne
@abcdefghijk8246
@abcdefghijk8246 8 ай бұрын
ප්‍රේමදාස මහතාට නිදුක් නිරෝගී තව ආයු වඩන්නට මම ප්‍රාර්ථනා කරනවා... මාත් පට්ට ආස වීඩියෝ එකක් බ්‍රෝ... ලස්සනයි ❤️❤️❤️❤️❤️ ඔස්කාර් 👍 .... මටත් ගිහින් බලන්න ආසඉ ... ... ❤️😍👍
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
අනිවාර්යයෙන් සහෝදරයා. ඔහු රටට ලොකු වැඩක් කරපු විශිෂ්ට පුද්ගලයෙක්.
@abcdefghijk8246
@abcdefghijk8246 8 ай бұрын
@@Planet361Stories respect ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hirushagimhan195
@hirushagimhan195 8 ай бұрын
Thanks aiya explain ekata ❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
You are mostly welcome
@kavindu2584
@kavindu2584 8 ай бұрын
Good video ❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@Sudda118
@Sudda118 6 ай бұрын
ගැම්මක් තමයි ඉතිම්♥️
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ගොඩක් ස්තූතියි
@srimathfernando5486
@srimathfernando5486 7 ай бұрын
Nice clip
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
ගොඩක් ස්තූතියි
@anuradhawickramaarachchi1092
@anuradhawickramaarachchi1092 8 ай бұрын
Niyamai malli
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි අයියේ
@thisallakpura5991
@thisallakpura5991 8 ай бұрын
wonderful nature ♥
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Definitely
@ravee5408
@ravee5408 8 ай бұрын
Good ❤️✌️
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 8 ай бұрын
Supiri bro🙈❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks brother
@hello_world172
@hello_world172 8 ай бұрын
My favorite fish🤩❤️ good video brother❤️🎉
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Nice. Thanks brother
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 8 ай бұрын
❤ from 🇱🇰 Sri Lanka...
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Yes brother
@MRWOK1
@MRWOK1 8 ай бұрын
one of my favourite fish...oscar🤩
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Nice. It is worth loving this kind of fish variety
@Englishpedia906
@Englishpedia906 5 ай бұрын
Boys එකේ අපේ අය්යා කෙනෙක් මෙහෙම දෙයක් කරනකොට මාර ගැම්මක් තියෙශ්නේ....good luck අය්යේ💙💛❤
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
Thanks brother
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 8 ай бұрын
හොඳ අත්දැකීම් සහ දැනුමක් තියෙන මාම කෙනෙක්
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
අනිවාර්යයෙන්
@aselakodithuwakkuarachchi
@aselakodithuwakkuarachchi 8 ай бұрын
ඔය වයසට ඔහොම සත්තු හදනවා කියන්නේ අපේ මෝරාල් තව වැඩි වෙනවා 🤟 ජයවේවා
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ඒකනම් ඇත්ත. වයස දැන් 80කට කිට්ටුයි
@telestore626
@telestore626 8 ай бұрын
බුදු සරනයි
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
🙏🙏🙏
@hansaraperera744
@hansaraperera744 8 ай бұрын
🔥🔥🔥
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@user-fh7uk5qs2w
@user-fh7uk5qs2w 7 ай бұрын
Supiri 😂😂
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
Thanks buddy
@rameshsilva8212
@rameshsilva8212 8 ай бұрын
👍
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks brother
@banilamunasinghe8711
@banilamunasinghe8711 8 ай бұрын
❤👍
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@Travelsasa_Official
@Travelsasa_Official 8 ай бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks brother
@petmasterssrilanka
@petmasterssrilanka 7 ай бұрын
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
Thanks buddy
@namadinidureksha8894
@namadinidureksha8894 8 ай бұрын
💙💙😊
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@taqua2000
@taqua2000 8 ай бұрын
❤❤❤❤❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@user-hx2qo5xb8e
@user-hx2qo5xb8e 8 ай бұрын
Discussla gana full vedio ekk dennko
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
මම මාළු ගැන ඒ තරම්ම දන්නෙ නෑ. මේක vlog channel එකක්නෙ, aquarium channel එකකුත් නෙමේ
@thiMi
@thiMi 8 ай бұрын
😍😍😍❤️❤️❤️😍😍😍
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@sahangunasekara3715
@sahangunasekara3715 7 ай бұрын
aiya .pirana malu loku karaganna monada kanna denna hoda.
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
ඒකනම් හරියටම දන්නෙ නෑ brother
@hasithadilshan650
@hasithadilshan650 8 ай бұрын
Doctor ayyaaa mee dws wla mkd wenne plan mnwdd car eka wikkda
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Plans ගැන ඉස්සරහට කියන්නම්කෝ. වාහනේනම් තාම දුන්නේ නැ
@AdeshaAdesha-gs4oz
@AdeshaAdesha-gs4oz 5 ай бұрын
Mehe poddak sithalai eth carf la 4k innava breding karannada sithala aulak veida
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
සාමාන්‍යයෙන් අවුලක් වෙන්නෙ නෑ
@SamanthaPriyani-yz6eq
@SamanthaPriyani-yz6eq 21 күн бұрын
Aliyee siment tank akata oxygen onoda
@Planet361Stories
@Planet361Stories 17 күн бұрын
පැටව් දානවනම් තිබ්බොත් හොඳයි. පොඩි වතුර ප්‍රමාණයක ලොකු මාළු ප්‍රමාණයක් ඉන්න නිසා
@Y.M.W....
@Y.M.W.... 8 ай бұрын
Doctor අයියා ...කොහොමද ඔයාට ?
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
හොඳින් ඉන්නවා
@STUNTZLANKA
@STUNTZLANKA 8 ай бұрын
Doctor , lanakawe onama medical faculty ekakin out unu කෙනෙකුට පුලුවන්ද රට යන්න
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ඔව්, පුළුවන්. කිසිම ගැටළුවක් නැහැ
@tumstycook
@tumstycook 4 ай бұрын
කොහේද තියෙන්නේ Location eka share karanna puluwanda. Aye
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
මේක පාදුක්කෙ. නම්බර් එක දාල ඇති
@music_x_vibes17
@music_x_vibes17 2 ай бұрын
අයියේ ටැංකියකට filter එකක් දානකොට ඒක එකදිගටම දාන්න ඕනෙද.. දවසට පැය 7/8 ක් off කරලා තිබ්බට කමක් නැද්ද
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
සාමාන්‍යයෙන් දිගටම දාල තියන්න ඕන. වතුර circulate වෙන්න ඕන
@DamithAnuradha-tn5pj
@DamithAnuradha-tn5pj 8 ай бұрын
Damith Anurada
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
🙄🙄🙄🙄
@dassa444
@dassa444 8 ай бұрын
Oscar pataunge color eka enna kochcharakal yanawad?
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
මඩ පොකුණු size එකේ ඉඳන් මාසයක් වගේ යනවා
@dassa444
@dassa444 8 ай бұрын
Copper oscar agal 3 size color enawad
@adariyasinghe127
@adariyasinghe127 7 ай бұрын
අන්කල් ඉන්නෙ පාදුක්කෙ කොහෙ හරියෙද?
@sewangalaapi7788
@sewangalaapi7788 8 ай бұрын
ඉන්න බැරි කරන්නද හදන්නේ මැට්ටෝ😊...ඔස්කා❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
😁😁😁🙄🙄🙄
@ussakakalanajith7860
@ussakakalanajith7860 8 ай бұрын
Doctor, campus එක අනුව mbbs degree එකේ වටිනාකම වෙනස් වෙනවද?
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Colombo වලට වටිනාකම වැඩියි ටිකක්. මොකද Colombo විතරයි MBBS(Colombo) කියලා වෙන රටවල recognize කරන්නෙ. අනිත් ඔක්කොම MBBS(Sri Lanka). ලොකුවට ඕක ඉතින් සැලකෙන්නෙ නෑ
@thuglife-kk7od
@thuglife-kk7od 8 ай бұрын
අය්යෙ ඔයා Agriculture degree ගැන විස්තර දන්නවද .ඒවගෙන් යන්න පුලුවන් job.රට යන්න පුලුවන් ද කියල අනෙ දන්නවනම් පොඩ්ඩක් කියන්න කො අය්යෙ .ඒ විස්තර හොයාගන්න පුලුවන් තැනක් හරි 😢😢😢
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ලොකු අදහසක් නෑ. හැබැයි සත්ත්ව පාලනය සම්බන්ධයෙන් new zealand, canada and europe jobs තියනවා කියලනම් දන්නවා
@THarusHa36
@THarusHa36 8 ай бұрын
Meya koheda kiynnako please
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
පාදුක්ක
@mithurathefriend4171
@mithurathefriend4171 8 ай бұрын
🎉🎉🎉🎉 අයියා චැනල් 4ම එකම ඊ මේල් එකවුන්ට් 1කද කරන්නෙ?
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
නැහැ. Emails 4කින්
@mithurathefriend4171
@mithurathefriend4171 8 ай бұрын
@@Planet361Stories Thank you aiye. Dedigamata Langapathamai.
@newlinkdigitalmedia
@newlinkdigitalmedia 8 ай бұрын
👏👏👏👏👏
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@kasunjayasekara4583
@kasunjayasekara4583 8 ай бұрын
Me farm eka koheda tiyenne
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
පාදුක්කේ
@IshanpriyankaraRathnayak-oh4lw
@IshanpriyankaraRathnayak-oh4lw 8 ай бұрын
Koheda thiyenne
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
පාදුක්ක
@SupunDananjaya-co1ku
@SupunDananjaya-co1ku Ай бұрын
කොහේද ගේවල්
@Planet361Stories
@Planet361Stories Ай бұрын
පාදුක්කේ
@Nowty837
@Nowty837 7 ай бұрын
sudu siya ape game
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
නියමයිනේ
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
නියමයිනේ
@user-vh6if1vq6b
@user-vh6if1vq6b 8 ай бұрын
Koheda oya farm eka tiyenne
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
පාදුක්කේ
@kuvinduindusara611
@kuvinduindusara611 8 ай бұрын
ඔස්ක පොඩි කාලෙම වෙන මාලු වර්ග එක්ක හැදුවොත් අනිත් මාලු එක්ක හදන්න පුලුවන් නේද??🤔
@SENIYA123
@SENIYA123 8 ай бұрын
Puluwan mn hadala thiyenava 🙂💗
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
පුළුවන්. ගැටළුවක් නෑ
@kavindaanuhas
@kavindaanuhas 2 ай бұрын
Meya koheda
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
පාදුක්කේ
@BombuwalaNajee
@BombuwalaNajee Ай бұрын
මේ අංකල් කොහෙද
@Planet361Stories
@Planet361Stories Ай бұрын
පාදුක්කේ
@gayashanrangika8601
@gayashanrangika8601 8 ай бұрын
Koheda inne
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
මේ පාදුක්කේ
@OSHANPETS
@OSHANPETS 8 ай бұрын
Location koheda
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
පාදුක්කේ
@ruckydworld6487
@ruckydworld6487 6 ай бұрын
ලොකු මහත්තයා අකමැත්තක් තියෙනවා වගේ
@Planet361Stories
@Planet361Stories 6 ай бұрын
එයාගෙ හැටි ඒ. නැත්නම් අකමැත්තක් තිබ්බෙ නෑ වැඩේට
@pathumsanjana1714
@pathumsanjana1714 8 ай бұрын
Location kohed
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
පාදුක්ක
@kavinduwickramarachchi4112
@kavinduwickramarachchi4112 8 ай бұрын
Location කොහෙද
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
පාදුක්ක
@jakekkrjj
@jakekkrjj 5 ай бұрын
Ayya colombo campus da
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ඔව් brother
@jakekkrjj
@jakekkrjj 5 ай бұрын
@@Planet361Stories rank eka kohomada bro
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 8 ай бұрын
ඔයගේ farm එකේ video එකකුත් ඕනේ
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
අනිවාර්යයෙන් ගේන්නම් ඉස්සරහට
@SamanthaPriyani-yz6eq
@SamanthaPriyani-yz6eq 21 күн бұрын
Koheda
@Planet361Stories
@Planet361Stories 17 күн бұрын
පාදුක්කේ
@SulakshaRoyal-pk2iw
@SulakshaRoyal-pk2iw 8 ай бұрын
මේ farm එක තියේන්නේ කොහොද?
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
පාදුක්කේ
@SulakshaRoyal-pk2iw
@SulakshaRoyal-pk2iw 8 ай бұрын
කොහොද මේ farm එක තියේන්නේ
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
පාදුක්කේ
@HAsilinnona
@HAsilinnona 2 ай бұрын
My Oscarjoduwak hoyanawamyganakdannako
@HAsilinnona
@HAsilinnona 2 ай бұрын
❤😊 😊
@HAsilinnona
@HAsilinnona 2 ай бұрын
Mugalandataganna
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
ජෝඩුවක් ගන්නනම් ඉතින් aquarium එකකට යන එක ලේසී
@susanthaindunil6532
@susanthaindunil6532 19 күн бұрын
කොහෙද address eka danna puluwanda
@Planet361Stories
@Planet361Stories 17 күн бұрын
Number එකක් දාල ඇති
@user-ze2co4vg5w
@user-ze2co4vg5w 2 ай бұрын
Koheda me
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
පාදුක්කේ
@Lahirudilum
@Lahirudilum 8 ай бұрын
කොහෙද මෙ.??
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
පාදුක්කේ
@malshangunasekara
@malshangunasekara 8 ай бұрын
කොහෙද ඉන්නේ මේ uncle😊😊
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
පාදුක්කේ
@thilinamaduwantha
@thilinamaduwantha 7 ай бұрын
Koheda thiynne
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
පාදුක්කේ
@thilinamaduwantha
@thilinamaduwantha 7 ай бұрын
@@Planet361Stories thank you
@rusiruransika4824
@rusiruransika4824 8 ай бұрын
Number eka danna puluwan dha kohaedha Farm eka thiyaennae
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
0773942451 ප්‍රේමදාස මහත්තයගෙ නම්බර් එක
@user-ok6zz6em5d
@user-ok6zz6em5d 7 ай бұрын
Padukke Angamuwa
@malinduchathuranga5094
@malinduchathuranga5094 8 ай бұрын
මේ තැන කොහෙද
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
පාදුක්කේ
@lochanarajapakshelochana8214
@lochanarajapakshelochana8214 8 ай бұрын
මාම කොහෙද ඉන්නේ
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
පාදුක්කේ
@madurangaravindu6456
@madurangaravindu6456 5 ай бұрын
අයියා මම අලුතින් මාලු හදන්න පටන්ගන්න යන්නේ.මට ඔයාගේ නම්බර් එක දෙන්න පුලුවන්ද පොඩ්ඩක් කතාකරන්න
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
දැන් මම ලංකාවේ නැහැ brother
@letstravel7725
@letstravel7725 8 ай бұрын
මං දැක්කෙ එක පාරට ඔස්කලා නිකං බිම තියලා වගෙ😂
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
🤣🤣
@dilshanudara183
@dilshanudara183 8 ай бұрын
Koi fish thama ftt
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Japanese Koi එක තමයි ඉතින්
@dilshanudara183
@dilshanudara183 8 ай бұрын
@@Planet361Stories ow 👍
@GAMING_SHANI_2008
@GAMING_SHANI_2008 8 ай бұрын
ප්‍රේමදාස මහත්තයා මාඑු තෝගේටද දෙන්නේ ජෝඩුවක් ගන්න බැරිද
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
එයා පැටව් දෙන්නෙනම් තොගේට
@hashanlakmin6759
@hashanlakmin6759 8 ай бұрын
mamage namber aka kiyannako
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
නම්බර් එක දාල තියෙන්නෙ pinned comment එකේ
@withshadow2303
@withshadow2303 8 ай бұрын
කෝ නම්බරයක් නැනේ 🤷🤔🤔
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
0773942451 මෙන්න
@ravindusachintha6293
@ravindusachintha6293 8 ай бұрын
මඩ පොකුණට ඔස්කා දාවි වගේ
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
සමහරවිට
@srilankaofficialbusdiary7123
@srilankaofficialbusdiary7123 7 ай бұрын
අයියේ ඔයාගේ කාෆ් නේද ඉන්නේ. එයාලත් මේ කියන ප්‍රශ්න එයිද 🙄
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
කාප්ලට සාමාන්‍යයෙන් ලෙඩ අඩුයි.
@theshanLashmika
@theshanLashmika 8 ай бұрын
ඔස්කල උන්ගේ පැටව් කනවද
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ඔව්
@atampahura
@atampahura 8 ай бұрын
එයා ඉන්නේ කොහේද
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
පාදුක්කේ
@rajapuragechandanapushpaku3143
@rajapuragechandanapushpaku3143 7 ай бұрын
Premadasa mahathmayage what's app namber damanna
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
ඔය pin කරල තියෙන්නෙ number එක
@sasindupererak.sasindupere2449
@sasindupererak.sasindupere2449 3 ай бұрын
Koheda me
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
පාදුක්කේ
@lakmalipremadasa238
@lakmalipremadasa238 Күн бұрын
මේක කොහේද තියෙන්නේ .
@Planet361Stories
@Planet361Stories 19 сағат бұрын
පාදුක්කේ
Маленькая и средняя фанта
00:56
Multi DO Smile Russian
Рет қаралды 4 МЛН
Sigma Girl Education #sigma #viral #comedy
00:16
CRAZY GREAPA
Рет қаралды 12 МЛН
Glow Stick Secret (part 2) 😱 #shorts
00:33
Mr DegrEE
Рет қаралды 51 МЛН
The Best Ornamental Fish Course In Sri Lanka
22:59
Wakkra LIFE
Рет қаралды 41 М.
"Orphaned baby parrots"
23:42
Snakes Guardian
Рет қаралды 115 М.
Маленькая и средняя фанта
00:56
Multi DO Smile Russian
Рет қаралды 4 МЛН