දවස් 30න් කොණ්ඩය දිගට වවාගන්න ස්වභාවික තෙල් වර්ගයක් හදා ගමු | Home Made Natural Hair Oil

  Рет қаралды 133,982

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 167
@sudeshprshan499
@sudeshprshan499 2 жыл бұрын
තෙල් එක මාසයක් ගෑවා.ගොඩාක් සාර්ථකයි. ස්තුතියි විශ්ම ලෝකයට ආදරෙයි හැමදාම 👍👍💗💗
@manojapriyadarshani5295
@manojapriyadarshani5295 2 жыл бұрын
Hamadama pawichchi karada
@menolisathsarani8241
@menolisathsarani8241 2 жыл бұрын
Konde waunada
@nethmiapsara393
@nethmiapsara393 Жыл бұрын
කොන්ඩෙ කොච්චරක් වැවුනද කියන්නකො
@Shehani-Drz
@Shehani-Drz 11 ай бұрын
කොන්ඩේ කොච්චර වැවුනද
@Ahinskodithuvakku-rt5ez
@Ahinskodithuvakku-rt5ez 8 ай бұрын
Oyage konde kochcharak dik unada. Kochcharak thibilada dik une
@navishkashamindi6833
@navishkashamindi6833 4 жыл бұрын
ඔයා කියන දේවල් අහන් ඉන්නත් ආසයි....වටින චැනල් එකක්...
@navishkamendis8070
@navishkamendis8070 3 жыл бұрын
Ow
@JanakaRuwan-x5d
@JanakaRuwan-x5d Жыл бұрын
Thank you ❤ wishma lokaya ❤ ආදරෙයි හැමදාම ❤
@ashapriyangika1755
@ashapriyangika1755 5 жыл бұрын
Anee කටහඬ ලස්සනයි godak thanks kiyala dunnata
@dinuabewikkama6533
@dinuabewikkama6533 4 жыл бұрын
කට හඩටනම් ආදරේ හිතුනා..🙈😘
@SupunSanjan-s1z
@SupunSanjan-s1z Жыл бұрын
මෙන්න මෙන්න සීන් එකට එනෝඔ 😮😮😮😮😮
@thilinidilrukshi3002
@thilinidilrukshi3002 5 жыл бұрын
අනිවාර්යයෙන් උත්සහ කරලා බලනවා. ස්තූතියි ...
@piumiperera7066
@piumiperera7066 4 жыл бұрын
වැඋනද
@ලස්සනවීඩියෝ
@ලස්සනවීඩියෝ 4 жыл бұрын
කෝමද ප්‍රතිඵල
@WarshaGagamadage
@WarshaGagamadage 3 ай бұрын
මම හැදුවා ගෙදරම හින්දලා රන් තැබිලි තෙල් ..මගේ නම් කොන්ඩේ උරහිස ගාවට කපලා තිබුනේ .දැන් කොන්ඩේ උරහිසෙන් පහලට ඇදිලා තියෙනවා .❤
@FASHAN123SELF
@FASHAN123SELF Жыл бұрын
එකට විටමින් E දැම්මට කමක් නැද්ද
@sumidemel4513
@sumidemel4513 5 жыл бұрын
ස්තුතියි ඉගුරැ කුඩු දැමිමට කමක් නැද්ද
@wasanthirathnayaka6385
@wasanthirathnayaka6385 5 жыл бұрын
පොල් තෙල් වෙනුවට ඔලිව් තෙල් ගත්තට කමක් නැද්ද
@ros584
@ros584 2 жыл бұрын
Thank you sir....me wage video denwt....math gala balnn oni me thel eka❣️❣️❣️
@veronicafernando5627
@veronicafernando5627 4 жыл бұрын
Last night I prepared this oil and today I'm gonna start to apply it. Can't wait to see results. I'll let you know the results too. Hope it works out for me❤️🙏🏼✝️
@pabuddhikaushalyakarunarat1789
@pabuddhikaushalyakarunarat1789 4 жыл бұрын
Khmd results
@veronicafernando5627
@veronicafernando5627 4 жыл бұрын
@@pabuddhikaushalyakarunarat1789 masayak wage gawa mn, konde dry gathiya giya poddak wawuna wage therenawa, konde yana eka nm echchara adu une na. Mn recommend karanawa Olive oil. Ekata nm mage konde wawenawa hodata. Mn dn gaanne eka. Olive oil walata vitamin e dala
@avishka.indunil
@avishka.indunil 4 жыл бұрын
@@veronicafernando5627 Olive oil wlta kochchra pramanayak vitamin E danna onada?? E deka witrakda mix krla ganna ona?? Nanna klinda ganna ona nattan ona welawaka gewata aulk nadda??
@thamaarapathirana9918
@thamaarapathirana9918 3 жыл бұрын
How's results ?
@charletrathnayake7559
@charletrathnayake7559 2 жыл бұрын
Really
@nethubandara6762
@nethubandara6762 5 жыл бұрын
can i use olive oil for it
@sandumalsani
@sandumalsani 9 ай бұрын
පොල්තෙල් වෙනුවට ඔලිව් ඔයිල් ගන්න පුලුවන්ද.❤
@shashigimhani763
@shashigimhani763 Жыл бұрын
නාලා කොණ්ඩෙ වේලුනාට පස්සෙ පොල්තෙල් හරි වෙන ඔයිල් එකක් හරි ගාන එක නරකද?මගෙ කොණ්ඩෙ ගොඩක් ඩ්‍රයි තෙල් නොගා හිටියොත් ඉක්මනට අව්ල හැදෙනවා.අනේ ප්ලීස් මේකට උත්තරයක් දෙන්නකෝ
@wasananadeeshani1668
@wasananadeeshani1668 5 ай бұрын
මමත් අද හැදුවා මේ තෙල් එක...❤
@shalaniish2333
@shalaniish2333 5 жыл бұрын
Oyata appachchi kiyannada? Thank appachchiyo....mewa kiyala denawata 😘😘😘😘😘😘
@Sayuu5262
@Sayuu5262 2 ай бұрын
😂
@BnbMoney-o3t
@BnbMoney-o3t 24 күн бұрын
😂
@thanujasenarathna537
@thanujasenarathna537 4 жыл бұрын
පොල්තෙල් වෙනුවට ඔලිව් තෙල් හොඳ නැද්ද ?
@hashinishaalikaa8398
@hashinishaalikaa8398 3 жыл бұрын
මේ තෙල් එක හැමදාම ගෑවොතින් ප්‍රශ්නයක් වෙයිද 🤔
@Nethmi444
@Nethmi444 2 ай бұрын
Pepper dmmd oya 👀?
@Nethmi444
@Nethmi444 2 ай бұрын
Mekta E vitamin hri,Fish oil hri ekthu krt kmk ndd
@priyadarshani495
@priyadarshani495 5 жыл бұрын
එඩරැ තෙල් වෙනුවට ඔලිව් තෙල් ගන්න බැරිද
@prabasaniwimala2414
@prabasaniwimala2414 5 жыл бұрын
එඩරැ තෙල් .ඕනිමද
@malishanethmini1221
@malishanethmini1221 2 жыл бұрын
Fair price eke oliver oil ekt vitamin e use krl ganna.mn use kr.attama wawuna konde
@pramudimendis-zf8is
@pramudimendis-zf8is 7 ай бұрын
Ganakm w wawuund
@delanidelani5844
@delanidelani5844 Жыл бұрын
Bohoma esthuthi obata 🙏🌹❤️
@shaniss3924
@shaniss3924 4 жыл бұрын
ස්තූතියි
@rashinikavindyak123
@rashinikavindyak123 Жыл бұрын
Ayiye ara wishma lokaya TV kiyanneth aiyalagema yt channel ekakda? Mama ayiyalage video thamayi balanne. Ekayi aiye.
@ransilukalhararajapaksha1432
@ransilukalhararajapaksha1432 5 жыл бұрын
Iguru kondeta hodaida mata hitenawa iguru sara ati kila
@lakmalsandamli3027
@lakmalsandamli3027 5 жыл бұрын
තෙරුවන් සරණයි
@Lak-qx8kd
@Lak-qx8kd 5 жыл бұрын
ස්තුති ඔබට
@NeelJayaweera-v6v
@NeelJayaweera-v6v 7 ай бұрын
එඩරු තෙල් ඕනෑම ද
@nithyakeshali7359
@nithyakeshali7359 3 жыл бұрын
Onna ada haduwa.masekin results kyannam.😁😁🙏
@vdworld9969
@vdworld9969 3 жыл бұрын
කෝ dan kiyannko result eka
@vdworld9969
@vdworld9969 3 жыл бұрын
Dan kiyanna
@dishani7689
@dishani7689 3 жыл бұрын
Result kohomada dr
@rasikalasewwandi6228
@rasikalasewwandi6228 2 жыл бұрын
Results komda?
@sanduniwasana5110
@sanduniwasana5110 Жыл бұрын
රිසාල්ට් තියෙනවාද
@AwaAwa-t1f
@AwaAwa-t1f 6 ай бұрын
Mekata edaru thel venuwata thala thel ganna barida
@LalithaRodrigo
@LalithaRodrigo Жыл бұрын
පාසල් යද්දී ගන්න පුළුවන් ද
@hansi_6858
@hansi_6858 5 жыл бұрын
Konde hdl inn knkt meka pwichchi kloth result gnn puluwn weid
@ayeshalakmali7114
@ayeshalakmali7114 4 ай бұрын
Meka gala result tyn aya innwada
@dilkiynimeshika5077
@dilkiynimeshika5077 2 жыл бұрын
කෝමාරිකා ගාලා නෑවොත් අවුල් යයිද
@randimamanawadu2749
@randimamanawadu2749 3 жыл бұрын
Vitamin E ත් දැම්මොත් අවුල්ද🙄
@imasha6204
@imasha6204 2 жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි
@susanmalinda7793
@susanmalinda7793 2 жыл бұрын
සුපිරි ❤❤❤👍
@upullshantha754
@upullshantha754 Жыл бұрын
මේ තෙල් එක ගෑවොත් කොන්ඩේ තබ පාට යනවද, යනවනම් තබ පාට යන්නේ නැති තෙල් එකක් කියන්න
@sharmilaprasadi4409
@sharmilaprasadi4409 21 сағат бұрын
Oyageth thabaida mageth ehemai thel ganna bayai math kalu wei kiyala
@HirushiNavithma-fg8sv
@HirushiNavithma-fg8sv Жыл бұрын
Pol thel wenuwt olive oil dnn puluwnd
@anushikakavindya
@anushikakavindya Жыл бұрын
මේක ගෑවම කොන්ඩෙ සුදු වෙන්නෙ නැද්ද
@dilmadhu7400
@dilmadhu7400 2 жыл бұрын
මේකට කරපිංචා කෝමාරිකා දැම්මොත් අවුලක් වෙයිද 🤔
@ashirwadhasl2250
@ashirwadhasl2250 2 жыл бұрын
kzbin.info/www/bejne/j3S4q6d-m6mseK8
@udenikajayasinha5459
@udenikajayasinha5459 3 жыл бұрын
ගම්මිරිස් කුඩු dammata kamak නැද්ද
@Sithumi_Shehara
@Sithumi_Shehara Жыл бұрын
පොල්තෙල් වෙනුවට ඔලිව් තෙල් තැබිලි තෙල් ගත්තට කමන්නැද්ද
@sududoni-xg6hv
@sududoni-xg6hv Жыл бұрын
Kmn na
@wimalavathywimalavathy2892
@wimalavathywimalavathy2892 2 жыл бұрын
ඉස්තුතීයි.ඔබට
@dilmi3343
@dilmi3343 3 жыл бұрын
Oka hari yanawada aththatama
@priyanthakumari90
@priyanthakumari90 Жыл бұрын
Edaru thel awashyamada
@asokahemamali8979
@asokahemamali8979 5 жыл бұрын
කරල බලල රිසාල්ට් එක කමෙන්ට් කරන්නම්. .තෙරැවන්සරණයි
@Ravindu_Liyanage
@Ravindu_Liyanage 4 жыл бұрын
කරලා බැලුවද කොන්ඩෙ වැවෙනවද?
@piumiperera7066
@piumiperera7066 4 жыл бұрын
කොණ්ඩේ වැවුනද
@thisarawerapitiya1409
@thisarawerapitiya1409 4 жыл бұрын
කොණ්ඩය වැවුණ ද?
@nethminirasa3790
@nethminirasa3790 2 жыл бұрын
මං අද ඔය තෙල් එක හැදුවා 🥰🥰
@rashmiviveka2257
@rashmiviveka2257 2 жыл бұрын
මේ තෙල් එකට කොණ්ඩෙ දිග් උනාද ඔයාගෙ
@dimuthuchathuranga1
@dimuthuchathuranga1 8 ай бұрын
මේ තෙල් එකට කොන්ඩෙ වැවෙනවද ?
@n.d.t6250
@n.d.t6250 2 жыл бұрын
ස්තුතියි
@deshanimanju6879
@deshanimanju6879 5 жыл бұрын
Gala balala kiyannamko.
@chamathkanimsara8851
@chamathkanimsara8851 2 жыл бұрын
මෙක නාලා ගැවත් කමක් නැද්ද
@madumaliweerawardhana7933
@madumaliweerawardhana7933 5 жыл бұрын
Coconut oil wenuwata olive oil ganna epada
@HarshaHarsha2-pu6tk
@HarshaHarsha2-pu6tk Жыл бұрын
Thank you🌈
@sewminisewwandi5253
@sewminisewwandi5253 5 жыл бұрын
Thanks aniwaren karanawa
@priyanthakumari90
@priyanthakumari90 Жыл бұрын
Ane edaru thel wenuwata olive oil ganna berida
@nilankashivanthi5224
@nilankashivanthi5224 4 жыл бұрын
Podi lamainta konde wawana widiyak Kiya dennako
@sashinigamage126
@sashinigamage126 3 жыл бұрын
Eththtm konde ikmnt wawenwd...
@sudunonaasudunonaa4337
@sudunonaasudunonaa4337 3 жыл бұрын
අනේ මේක ඇත්තටම හරියනවද.මගෙත් කොන්ඩේ යනවා වැවෙන්නෙත් නෑ.මේක කරොත් තවත් කොන්ඩෙ යයිද
@sathsarahasarangi1784
@sathsarahasarangi1784 3 жыл бұрын
Mage konde giya meken mn nawaththuwa e hinda
@kanchanak7096
@kanchanak7096 Жыл бұрын
බොහොම ස්තුතියි
@nethmikaushalya5515
@nethmikaushalya5515 3 жыл бұрын
ඔලිව් තෙල් හොඳ නැද්ද
@sudeshprshan499
@sudeshprshan499 2 жыл бұрын
මාත් අද ඔය තෙල් එක හැදුවා. බලමු ගාලා
@sithrukawitha3192
@sithrukawitha3192 2 жыл бұрын
Hodaid
@sudeshprshan499
@sudeshprshan499 2 жыл бұрын
මම තෙල් එක හදලා ගෑවා. ඇත්තටම හොදයි කියලා තේරෙනවා. කොන්ඩෙත් ටිකක් දික්වෙලා. ගැලවිලා යන්නේ නෑ. ගොඩාක් හොද තෙල් එකක්.මම දෙවනි තෙල අද හැදුවේ.ගොඩාක් ස්තුතියි විශ්ම ලෝකයට 🙏🙏🙏
@sunisam1252
@sunisam1252 5 жыл бұрын
Aniwaryenma try karanawa. Masakata pasu labena result post karannam. Thanks
@kaushisiriwardana5483
@kaushisiriwardana5483 4 жыл бұрын
Oysta results labunda..
@sunisam1252
@sunisam1252 4 жыл бұрын
Mama continue kale ne...... Dan mathak Kala Nisa sure ekatama karanna oni. Good result labuna aya innawada
@Nisantha-hm6jz
@Nisantha-hm6jz 6 ай бұрын
මගෙ කොන්ඩෙ පොකුටුයි දික් වෙන්නෙ නැ
@bhagyahansamali3315
@bhagyahansamali3315 3 жыл бұрын
Ana maka gala nanna onida
@Pamaliashvini141
@Pamaliashvini141 7 ай бұрын
එඩරු තෙල්නම් නෑ මගෙ ලග ඒත් මන් එඩරු තෙල් නැතුව හැදුවා..🥺 දවස් දෙකක් ගෑවා බලමු ගාල බලලා රිසාල්ට් කියන්නම්
@shakiraoshadhi7539
@shakiraoshadhi7539 4 ай бұрын
ඔයාට රිසාල්ට් තියනවා ද
@Pamaliashvini141
@Pamaliashvini141 4 ай бұрын
@@shakiraoshadhi7539 ඔව් අක්කේ 🥺 ප්‍රතිපල තීනවා
@shakiraoshadhi7539
@shakiraoshadhi7539 4 ай бұрын
@@Pamaliashvini141 hri Thank you ptiyo
@thbro4016
@thbro4016 Жыл бұрын
Edaru thrl dn nathuwa hduwt kmk ndd
@himayadewmini2607
@himayadewmini2607 Жыл бұрын
කොණ්ඩයට හැමදාම ෂැම්පු දාන්න හොද නැද්ද?
@malee_xx0
@malee_xx0 Жыл бұрын
නැ දවස් දෙකෙන් දෙකට දාන්න
@sewwandisewwandi8603
@sewwandisewwandi8603 5 жыл бұрын
Thank you 😊😊
@darshikajayarathne1267
@darshikajayarathne1267 Жыл бұрын
Thnk u sir
@හෂිහෂි
@හෂිහෂි 4 жыл бұрын
ඕලිව් තෙල් හොද නැද්ද මෙහෙ එඩරු තෙල් නැනෙ😪😪😪😪
@chandrikaf19chandrikaf59
@chandrikaf19chandrikaf59 3 жыл бұрын
Kadawal wala tiyanawa , කැස්ටර් ඔයිල් කියලා ගෙන්න ගන්න
@chamodyasathsarani7858
@chamodyasathsarani7858 3 жыл бұрын
මං තෙල් එක හැදුවා 🙂
@sheenuabishek2300
@sheenuabishek2300 3 жыл бұрын
Results kiyanna dear...
@nayaniapsara4626
@nayaniapsara4626 3 жыл бұрын
තෙල් එකට කොණ්ඩය යන්නේ නැති ද
@NeelJayaweera-v6v
@NeelJayaweera-v6v 7 ай бұрын
අනේ මට එඩරු තෙල් නැහැ . මට මේ තෙල් එක හදන්න bari වෙයිද
@KaweeSha-h4m
@KaweeSha-h4m 20 күн бұрын
ෆාමසි වල තියෙනවා බෙහෙත් බඩු කඩේයි
@kavithakavi-hk8ii
@kavithakavi-hk8ii 5 жыл бұрын
Kalu gambiris kiyanne monawada plz kiyannako
@sl2638
@sl2638 4 жыл бұрын
කොලපාට එක වේල්ලුවාම කලු පාටයි
@sanduniwasana5110
@sanduniwasana5110 Жыл бұрын
ගම්මිරිස් අනෙ
@hansidevindya7495
@hansidevindya7495 3 жыл бұрын
Tatte tiyna ten walath konde enwd😊
@NCNCreation
@NCNCreation 5 жыл бұрын
👍👍👍
@ros584
@ros584 2 жыл бұрын
එඩරු තෙල් ඕනිමද
@MaleeshaDeshani-ix9cc
@MaleeshaDeshani-ix9cc Жыл бұрын
එඩරු තෙල් වෙනුවට ඔලිව් තෙල් ගන්න බැරිද දන්නෙ නැ 😥
@appa5143
@appa5143 3 жыл бұрын
Katahada kageda
@nethunimmi6058
@nethunimmi6058 4 жыл бұрын
Tnq 😊😊😊😊😊😊😊😊😊😊😊
@Shirowfantiz9713
@Shirowfantiz9713 Жыл бұрын
අනේ ගොනෝ ඉගුරු සුදු ලූනු කියන්නෙ සැරම දේවල් ඉන්නො වැටෙන්නත් සුදු ලූනු ගානව. ඒ තරමට සැරයි. කොන්ඩෙට ගාන් නෑ සැරයි රතු ලූනු විතරයි ගාන්නෙ. තියෙන හැම රෙද්දක්ම දාල මිනිසුන්ගෙ කොන්ඩෙ යවන් එපා ඕයි
@sanduniwasana5110
@sanduniwasana5110 Жыл бұрын
😢
@kelumsenadheera936
@kelumsenadheera936 5 жыл бұрын
Thanks
@jayanishanika7861
@jayanishanika7861 5 жыл бұрын
එඩරැ තෙල් ඕනිමද😓
@lashifernando9544
@lashifernando9544 5 жыл бұрын
එඩරු වලට ගොඩක් වැවෙනවා.ඇයි නැද්ද බෙහෙත් කඩ වල තියෙනවා ඩියර්
@vindimadu4590
@vindimadu4590 3 жыл бұрын
Mn ada haduwa ma තෙල් eka
@manojapriyadarshani5295
@manojapriyadarshani5295 2 жыл бұрын
Oya pawichchi karada risalt kiyannako please
@vindimadu4590
@vindimadu4590 2 жыл бұрын
@@manojapriyadarshani5295 තෙල් eka niyamai dr
@manojapriyadarshani5295
@manojapriyadarshani5295 2 жыл бұрын
@@vindimadu4590 thanks dear
@manojapriyadarshani5295
@manojapriyadarshani5295 2 жыл бұрын
@@vindimadu4590 oya hamadama me tel eka pawichchi karada
@vindimadu4590
@vindimadu4590 2 жыл бұрын
@@manojapriyadarshani5295 දවසක් ඇර දවසක් ගෑවෙ, නාන්න කලින්
@suwaniruhansaofficial9788
@suwaniruhansaofficial9788 4 жыл бұрын
Godak wadhagath
@lasanthidias1459
@lasanthidias1459 5 жыл бұрын
Adaru thel ne .kamak neda 😭man inne lankawe nemayi
@jayanishanika7861
@jayanishanika7861 5 жыл бұрын
ඔලිව් තෙල් දාන්න පුළුවන් නේද
@nayaniapsara4626
@nayaniapsara4626 3 жыл бұрын
මෙ තෙල් හැමදම ගැවොත් අවුල් ද
@ashirwadhasl2250
@ashirwadhasl2250 2 жыл бұрын
kzbin.info/www/bejne/j3S4q6d-m6mseK8
@kalinduranjitha5411
@kalinduranjitha5411 Жыл бұрын
පිරිමි අයටත් සෙට් වේ නේද ඕක 😒
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
අබ තෙල් අවුලක් නැද්ද
@shanthifatung4993
@shanthifatung4993 3 жыл бұрын
Ane manda man mewa kara wedak une ne
@dilmi3343
@dilmi3343 3 жыл бұрын
Ehemada 🥺
@abukalid2723
@abukalid2723 5 жыл бұрын
Man rata enne edaru tel nene
@nsh2113
@nsh2113 5 жыл бұрын
Mona rateda inne oya
@abukalid2723
@abukalid2723 5 жыл бұрын
@@nsh2113 saudi
@rashmeemadhu5816
@rashmeemadhu5816 5 жыл бұрын
Ou neda
@nsh2113
@nsh2113 5 жыл бұрын
@@abukalid2723 saudi inne math..super market wala thiyenawa yalu
@damayanthiad3725
@damayanthiad3725 5 жыл бұрын
@kruandkim2916
@kruandkim2916 4 жыл бұрын
👍
@hodamadewal305
@hodamadewal305 5 жыл бұрын
ලංකා රූ රැජිණ බිකිනියෙන් තරග වැදුන හැටි බලන්න, චැනල් එකේ නම උඩ ක්ලික් කරන්න..
@swarnadias5846
@swarnadias5846 5 жыл бұрын
Thank u
@Ravindu_Liyanage
@Ravindu_Liyanage 4 жыл бұрын
Me thel eka gaala baluwada hari giyada?
@nilminiperera1120
@nilminiperera1120 2 жыл бұрын
🌸🌸🌼🌼🌹🌹👍👍👍
@mobilytamra4270
@mobilytamra4270 3 жыл бұрын
👍👍👍🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕💕💕💕💕
@chandrikacandra955
@chandrikacandra955 5 жыл бұрын
Thenks
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 53 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 19 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
Best Hair Oil For Hair Growth | CASTOR OIL
9:20
beauty with sumu
Рет қаралды 978 М.
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН