ලෝකයේ දක්ෂතම ගිටාර් වාදකයින් 300 අතර ඉන්න ශ්‍රී ලාංකිකයා I TALK WITH CHATURA

  Рет қаралды 199,785

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

Пікірлер: 453
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
Wow , මීට කලින් මෙතුමා ගැන අහල තිබුනෙ නෑ! ලන්කාවෙන් බිහි උනු අති දක්ශයෙක් 😍😍 ඔහුව program එකට ගෙන්නුවට චතුරට 💐💐
@tragaryen3036
@tragaryen3036 2 жыл бұрын
දෙරණේ යන එකම හොදම වැඩසටහන හා මම බලන එක⁣ම වැඩසටහනට " talk with chathura " 👍❤️😊
@tharakamalli4366
@tharakamalli4366 2 жыл бұрын
මා නොවන මම ඒකත් බලන්න
@its_sj99_here
@its_sj99_here 2 жыл бұрын
Travel with chathura♥️
@umeshjayawardana8408
@umeshjayawardana8408 2 жыл бұрын
විශය පිලිබඳ දැනුවත් බව,විශයෙන් පිටත දැනුවත් බව,නිහතමානි බව,සොඳුරු බව,සැහැල්ලූ බව,ආදරනීය බව,ඉලක්කයක් පසුපස හඹා යෑමේ කුසලතාව...මේ හැම දෙයක්ම දැක්ක , සර් තුලින්. ❤️❤️❤️ දීර්ගායුශ සර්..
@kalpanaThimbiripola
@kalpanaThimbiripola 2 жыл бұрын
විශ්වකෝෂයක් බඳු දැනුම් සම්භාරයක් සහිත නිහතමානී ,අතිශය සරල, සොඳුරු පුද්ගලයකු සමඟ සිදු කල මෙම හරවත් සංවාදය සෑම ශ්‍රී ලංකිකයෙකුගේම අවධානයට ලක්වේවා..... 🙏🏻
@janakakeerthibandara
@janakakeerthibandara 2 жыл бұрын
මාර වටිනවා ඔබේ සංගීතය සහ අදහස් අමරණාත් සර්, චතුර මහත්මා ඔබට පිං 🙏🙏
@widanageperera8826
@widanageperera8826 2 жыл бұрын
ලංකාවේ සැගව සිට් කලාකරුවෙක්. සහ නිහතමානී චරිතයක් . දැණුම් සම්භාරයක් ඇති මිනිසෙක්. ඔහුගේ හැකියාව වර්ධනය කරන ගමන් හොඳ සිසු දරුවන් පරපුරක් රටට දායාද කරන්න වෙහෙසන ගුරු පියෙක් තමුන් ගේ කාර්යය කරනවා මිසක් වැරදි වහගන්න පාලකයන් ට කලාකරුවන් ට බනින්නේ නැතුව දියුණු රටවල් වල ක්‍රමය අනුගමනය කරමින් ඔබ යන ගමන ආඩම්බරයි එය මට මෙ වැඩ සටහනට තුළින් මා ජිවිත ට බොහෝ දො ඉගෙන ගත්තා. ස්තූතියි ඔබ දෙපලට
@jayasiribuddhiwickrama3485
@jayasiribuddhiwickrama3485 Жыл бұрын
හිතවත් චතුර, මම හැමදාම ඔයාගෙ වැඩ සටහන් බලද්දි ඔයාගෙ එක එක පැති දකිනව.අද මෙි වැඩ සටහනෙන් මෙයිට ඉස්සරල නොදැක්ක චතුර කෙනෙක් පලමුවෙනි වතාවට දැක්ක.ස්තුතියි ඔයාගෙ විවිධ චරිත ගැන තියෙන අවබෝධයට.
@sangeethwijesuriya5121
@sangeethwijesuriya5121 2 жыл бұрын
This conversation is so vital for our musicians. I really appreciate you sir.
@chintha07
@chintha07 2 жыл бұрын
❤️
@tharu_-vn9eo
@tharu_-vn9eo 2 жыл бұрын
This man is a masterpiece. No more words. 😲❤️😍
@sltiktok4507
@sltiktok4507 2 жыл бұрын
දක්ෂයා නිහඩයි....නමුත් රටක් ඔහු හැදිනගෙන් ඔහුට නිසි තැනක් ලැබිය යුතුයි...මනා පරිපූර්ණ දැනුම් සම්බාරයක්... ඇති වටිනා පුද්ගයෙක්. මේ තමයි රටේ වටිනාකම කිව නොහැකි නියම මැණික්😍
@SajithAbeygunawardhana
@SajithAbeygunawardhana 2 жыл бұрын
මගේ ජීවිතේට මට මුණ ගැහුණු හරි අපූර්ව ගුරුවරයෙක් විතරක් නෙවෙයි හරි වටින inspiration character එකක්... සර්ගෙ මේ achievements සර්ට විතරක් නෙවෙයි ඒක ලංකාවෙ සංගීතයටම ලොකු achievement එකක්, වටිනකමක්... 🖤🎶
@priyadarshanialexander8996
@priyadarshanialexander8996 2 жыл бұрын
සම්පූර්ණයෙන්ම බලන වැඩසටහන් අඩුයි ... ඒත් මේ වැඩසටහන මුල සිට අගටම බැලුවා ... අහන් ඉන්න ආසයි ... ඔබට දීර්ගායුශ ...🙏.
@jayasuriyafamily
@jayasuriyafamily 2 жыл бұрын
වටිනා වැඩසටහනක් ස්තූතියි. ගිටාරයේ ඉහළ තත්ත්වයකට පත් වීම සඳහා අවශ්‍ය ධෛර්යය ලැබේවා. ඹබතුමා දක්ෂයෙක් සහ නිර්මාණ ශිලී ගුරුවරයෙක්. ජේසු පිහිටයි.
@priyashaniperera9499
@priyashaniperera9499 2 жыл бұрын
Thanks
@lahirusadeep5900
@lahirusadeep5900 2 жыл бұрын
ඇත්තටම අද තමයි මෙතුමා ගැන දැන ගත්තේ. Respect Chathura ❤️
@dinoz9009
@dinoz9009 2 жыл бұрын
මෙරට සංගීතය තියෙන තැන ගැන යම් දුකක් තියෙනවා සංගීතයත් එක්ක ඉන්න කෙනෙක් හැටියට ..ඇත්තටම මේ Vedioඑක සමාජෙට වැදගත්
@mahanamaw3839
@mahanamaw3839 2 жыл бұрын
මේ වාදනයන් හරි අමුතුයි වගේ නිකන්.. ඒක තමයි ලංකාවට අල්ලන් නැත්තෙ.. උඩුගම් බලා පීනීමක් කරන්නෙ...ජය වේවා සර්...
@m.kchanudineth5066
@m.kchanudineth5066 2 жыл бұрын
මේ වගේ අගය කලයුතු ශේෂ්ඨ පුද්ගලයෙක් ලංකාවේ ඉන්නව කියලා දැනගත්තෙත් මේ Video එකෙන් හරිම දුකක් කනගාටුවක් ඇති උනේ..😢😢ඒක අපේ අවුලක්ද රටේ අවුලක්ද කියලා තේරෙන්නේ නෑ...😔
@kumaradasapatabendi4641
@kumaradasapatabendi4641 2 жыл бұрын
ඉතා වටිනා හරවත් සාකච්ඡාවකි. එයින් උගත හැකි දේ බොහෝ ය. ජීවිතය අර්ථ සම්පන්න වෙනසකට ලක් කරන අදහස් ඉත සිතින් අගයමි.
@kavithehasna9568
@kavithehasna9568 2 жыл бұрын
හරිම ලස්සනයි මේ වැඩසටහන , ඇත්ත මේ සර් අපේ රටේ මිනිස්සුන්ගෙ කමෙන්ට් ගැන කියපු කතාව හරි, ඔබ දක්ෂයි ඔබ ලස්සනයි , අපි ඔබට ආදරෙයි කියලා කමෙන්ට් එකක් දාන්න තරම් මිනිස්සුන්ගෙ හිත් ලස්සන නෑ, එහෙම කමෙන්ට් එකක් දාන අයටත් වට කරලා ගහනවා, නැත්නම් හිනාවෙනවා, මිනිස්සු හිතන විදිහ හරි පටුයි, ඒකයි අපේ රටේ දක්ෂයෝ රට දාලා යන්නේ, වටිනවා වැඩසටහන ,ස්තූතියි ඔබට, 💝
@wasanthagamage7925
@wasanthagamage7925 2 жыл бұрын
චතුර මහතා, ඔබට ගොඩක්ම ස්තුතියි, මේ සාකච්චාව සංවිධානය කරපු එකට, ඇත්තටම මෙතුමා වැනි අපේ රටට ආඩම්බරයක් වුනු ගොඩක් දක්ෂ සංගීත ශිල්පීන්ට, නිසි ඇගයීමක් මාධ්‍ය වලින් කෙරෙන්නේ නැති තරම්, ඇත්තටම කොළඹින් පිට සිටින අය, සමහර විට කොළඹ අය පවා මෙතුමා වැනි අය ගැන දන්නෙත් නැති තරම්, ඉතින් ඔබ තුමා මේ කරන සත් කාර්යය දිනෙන් දින දියුණු වී, තව තවත් මෙවැනි වටිනා පුද්ගලයන් ගැන, අප වැනි සාමාන්‍ය ජනයා අනිවාර්යයෙන්ම දැනගත යුතු , වැඩ සටහන් නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා යි මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරන අතර අමරනාත් රණතුංග මහතාටත් මාගේ හද පිරි ගෞරවය භක්තිය ආදරය පුද කරමි. ❤❤❤❤❤💐💐💐💐💐💐🙏🙏🙏🙏
@keerlima1822
@keerlima1822 2 жыл бұрын
කියන දැනුම් සම්භාරය චතුර ස්තූතියි මෙතුමාව මේ වැඩසටහනට සම්බන්ධ කර ගැනීම
@Amazonworld2050
@Amazonworld2050 2 жыл бұрын
චතුර අයියේ මේ වගේ මනුස්සයෝ ගේන්න....❤️ ඒක වටිනවා...👌 මොට්ටයෝ දහසකට ආතල් දෙනවට වඩා... වැඩකට ඇති මනුස්සයෝ දහයක් යමක් ඉගෙනගන්න එක වටිනවා...👌
@amaraguru
@amaraguru 2 жыл бұрын
Yako mu thamai gobba haraka
@whatsup.8684
@whatsup.8684 2 жыл бұрын
Poddak hithala balanna chathura.😂😂
@winsleyfernando3658
@winsleyfernando3658 2 жыл бұрын
Hallo Do you play guitar. This guy has a terrible technique on wrong technique. He can may be fool sri lankans . Listen to Paco de Lucia or John McLaughlin and see the difference.
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 2 жыл бұрын
හොද වැඩ සටහනක්‌ හොද දක්‌ශ ගුරු තුමේක්‌ එතුමාට දිරිය ලැබේවා 🌹🌹🌹🙏
@chamikarabandara1598
@chamikarabandara1598 2 жыл бұрын
සල්ලී හම්බ කරන එක ඇරෙන්න වෙන දක්ෂතාවක් තියෙන මනුස්සයෙක්ව ගෙනාපු එක නන් නියමයි ...👌
@HelaLee
@HelaLee 2 жыл бұрын
This man is a masterpiece . No more words. He Born to kill the guitar. What an amazing person ❤️ Love from UAE🇦🇪
@musicarunasrilanka1087
@musicarunasrilanka1087 2 жыл бұрын
අමරනාත් සර් කියන්නෙ අපරිමිත හැකියාවක් සහිත විශිෂ්ඨ කලාකරැවෙක්. සර්ගෙ හැකියාවත් එක්ක බලද්දි අපි කැලේ. ස්තූතියි චතුර මහත්මයාණෙනි මෙවන් සම්පතක් ගෙන්වුවාට.👌🏾
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 2 жыл бұрын
නියම කලා කරුවෝ 💪👌👍 කවදා හෝ අපේ රටේ ත් The Wenchers, The Shadows, වැනි සංගීත කණ්ඩායම් Leorojas වැනි සංගීතය හරියට හඳුනාගත් වාදකයන් බිහිවේවා කියා පතමි.
@thilide7899
@thilide7899 2 жыл бұрын
@චතුරඅල්විස්, Thank you මේ විදිහ චරිත අපේ රටේ ඉන්නවා කියලා මම වගේ ඒ ගැන නොදන්න අයට පෙන්නලා දෙනවට 🙏. ඇස්පිය නොහෙලා බැලුව episode එකක් ❤️... N it turned out to be an episode way More than about him and his guitar music. I'm lost for words of praise... කතාවේ මම හරිම ආස වුණු තැනක් තමයි, මෙතුමා ජවය ගැන කතා කරපු ටික... ලංකාවේ මිනිස්සු කියන්නෙ පුදුම ඈඬියාවක ඉන්න ආස ජාතියක්. සිංදු වලත් ඈඬියාවල්. අහන්නෙත් ඈඬියාවල්, බලන්නෙත් ඈඬියාවල්. එකම මළගෙයක් වගේ ගොඩක් වෙලාවට. සිංදු කාරයොත් හිටු කියලා ඈඬියාවල් Promote කරගෙන Likes ගරනවා... මෙතුමා අපේ මිනිස්සු Comment කරන විදිහ ගැන කියපු එකත් Spot On!... හරිම ලස්සන Reality Check එකක් දුන්නු episode එකක්. මම හිතන්නෙ නෑ චතුර ඔයාවත් ඒ element එක expect කරා කියලා මේ කතා බහට වාඩි වෙනකොට. I was emotionally moved as well, by a lot of what the good gentleman said... Again, thank you for this conversation. And to Mr Amaranth, may you never be done with learning your music and have even a more fabulous journey ahead dwelling in your soulful passion. All the very best to you, Sir and stay Blessed 🙏...
@amaraguru
@amaraguru 2 жыл бұрын
Mewa dakinna api koi tharam Awasana wanthada???
@someshsilva232
@someshsilva232 Жыл бұрын
😂😂
@princeisha1234
@princeisha1234 2 жыл бұрын
ඔබතුමා රටට ආඩම්බරයක්! දීර්ඝායූ වේවා!!! තෙරුවන් සරණයි ❤️
@malkamadubhashani3676
@malkamadubhashani3676 2 жыл бұрын
හැකියාව අති විශිෂ්ටයි,👍👍👍 ඉදිරි වැඩ කටයුතු වලට හදවතින්ම සුබ පතනවා🙏🙏🙏
@kamalniwunhelle1095
@kamalniwunhelle1095 2 жыл бұрын
ඒ කාලේ ඉඳන් ගම්පහ ඉස්කෝලේ ගිය අපි රංජිත් අය්යාගේ ගෙදරදී දැකලා තියෙනවා දීර්ගායු වේවා
@shehansasika9422
@shehansasika9422 2 жыл бұрын
Weda Satahana Awasan una ekata bohoma dukai E th Harima sathutui !( MR CHATHURA IT IS VERY GOOD 👍 NICE ONE ! ) THANKS
@ADNissanka5429
@ADNissanka5429 2 жыл бұрын
චතුර ..ඔබට වගේ අපටද අලුත් අත්දැකීමක් ... දරුවනේ මේවගේ ගුරුපියෙක් රටේ වාසනාවට අප සතු වෙලා... හොයා හිහින් ශිල්ප ලබාගන්න ...
@wasanthadewasurendra3148
@wasanthadewasurendra3148 2 жыл бұрын
චතුර ඔබ සැම දා චතුරයි...🌞...ශිල්පීයානෙනි...ඔබ ..ම්ලියනපතියෙකි...ගිටාරය...තුල....ඔබ තුමාට.දි ඝර්ග ආයු ලැබී වාසනාවන්ත නිරෝගී ජිවතයක් උදා වෙවා .....තෙරුවන්සරනයි
@amaraguru
@amaraguru 2 жыл бұрын
Rate awaasanawa
@jnlowe4397
@jnlowe4397 2 жыл бұрын
ඔබ තුමා මා ගැන දැක්වූ අදහස් හා ඔබෙි සිතිවිළි ඉතාම නිවැරදියි ස්තුතියි මගේ ආදරණීය මිතුරා චතුර ට සහ ඔබට දීර්ඝායු වේවා
@jnlowe4397
@jnlowe4397 2 жыл бұрын
නිව්ටන් අයියා
@indurupasinghe876
@indurupasinghe876 2 жыл бұрын
ලස්සන වැඩ සටහනක්..මොන තරම් දක්ශයෝ ඉන්නවාද මිනිස්සු නොදන්නා..කෙනෙක්ට කමන්ටුවක් දැම්මත් හිනාවෙන මිනිස්සු ඉන්නෙ..පටු විදිහට හිතන..
@sisirakumara7998
@sisirakumara7998 2 жыл бұрын
දන්නෙත් අද..දැනුම උපරිමයි...දිර්ගායු වේවා ...
@asankalanka7460
@asankalanka7460 2 жыл бұрын
මොලේ සමග ගනුදෙනුව, ඉතා වටිනා කතාවක්. විවේචනය, ඔපාදූප කීම, කේන්තිය, ඉරිසියාව, එය කරන්නාව විනාශ කරයි. ඒවා ජානගත්වී ඔහුව විනාශ කරයි.
@ManushaKavinda
@ManushaKavinda 2 жыл бұрын
මේවා තමයි චතුර අයියේ රාමුවකින් තොර නියම වඩසටහන් ගරු කරනවා ඔයාට ❤
@itube925
@itube925 2 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායු වේවා .වචනයේ පරිසමාප්තියෙන්ම ගාන්ධර්වයෙක්.🙏❤❣️
@anuradaperera6563
@anuradaperera6563 2 жыл бұрын
" ලංකාවේ අරුමැති ඇගිලියානෝ ." සර්ට එහෙමයි ගොඩ දෙනෙක් කියන්නේ... ❤❤❤
@thetimes8202
@thetimes8202 2 жыл бұрын
ඔපෙරාවක්....විශ්ව විද්යාලයක්........ දැනුමෙන්,රස වින්දනයෙන් පිරුණු.... ♥️
@අපිපියාබමු
@අපිපියාබමු 2 жыл бұрын
සංගීතයට එහා ගිය අද්දැකීමක් ඔලුවට දාගන්න පුළුවන් උනා ඔබ‍ට ජය ❤🙏
@upulpeiris3204
@upulpeiris3204 2 жыл бұрын
What a Humble Gentlemen...Blessings...
@Mr761216
@Mr761216 2 жыл бұрын
අපේ රටේ මිනිස්සු ලෝකය දකින්න ඕන.තාමත් ඉන්නෙ පොඩි රාමුවක.හැම දෙයකින්ම .එතනින් එහා දෙයක් නෑ.මෙතුම විදියට හොද ගමනක් යන්න පුලුවන් අය ගොඩක් ඉන්නවා .තේරුම් ගත යුතුයි.අපේ මිනිස්සු අපෙ සන්ගීත්‍ය විතරක් බදාගෙන ඉන්නවා අපෙ දේ රැක ගත යුතුයි.ඒත් ඒ දේ පමනක් නොකල යුතුයි. වැඩසටහන හොදොයි.ස්තුතියි චතුර.
@ajanthatennakoon5588
@ajanthatennakoon5588 2 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක් "ස්තූතියි "
@sunilperera9945
@sunilperera9945 2 жыл бұрын
අපේ රටට සම්පතක්.මාවතක් එලිවෙනවා.කවුරැ හෝ දවසක එමග යාවි.ඔබට දීර්ඝායු.ඔබ ප්‍රබලයි.මගේ අාචාරය.
@gayansameera5064
@gayansameera5064 2 жыл бұрын
A mind touching program which has given us a new perspective to think about !
@LisithaRanhinda
@LisithaRanhinda 2 жыл бұрын
ගිටාර් එකක් තියෙලත් එ්ක play කරන් හරියට බැරිඋනත්.strings එක එක කම්පනය කරද්දි එන හඩ .එ් නිකුත් වෙන ශබ්දය වචනවලින් කියල නිමකරන්න බැ.එ්ක වෙනම මනෝ ලෝකයකට ගිනියනව😇🎶♥
@mastersir9980
@mastersir9980 2 жыл бұрын
Not only music mind☝🏼I learn allot about world music woow🔥🔥👏🏼👏🏼👏🏼👏🏼👏🏼 respect sir and thank you chathura🙌🏻
@niroshansilva6503
@niroshansilva6503 2 жыл бұрын
Musician kenekta watina kathabahak.... godak watina charithayak. Sthuthiwantha wenawa methumawa sakachchawata ekathu kara ganima gana. 💯💖🤝
@puminduisiwara7976
@puminduisiwara7976 2 жыл бұрын
Chathura 1st time I was herd this kid of musician in SL thank you # find good doctor in SL
@Amazonworld2050
@Amazonworld2050 2 жыл бұрын
තවත් ඉදිරියට යන්න ඕන ඔබ තුමා...🎸🔥තෙරුවන් සරණයි...❤️
@LionRunner
@LionRunner 2 жыл бұрын
@38:19 චතුර ඇත්තම කතාව කිව්වා. මේ වාදනයන් හරි අමුතුයි. අපිට අල්ලනේ නෑ කියල අත්හරින්න බැනේ. අමරනාත් සර්ට මාරම ආසයි ඒ style එක වැඩිය ඇහුවේ නැති උනාට. මම ඉතින් වාදකයෙක් නෙවෙයි නේ. රස්සාව කරලා මහන්සියට guitar එක mixer එකට ගහගෙන youtube එකත් එක්ක ආතල් එකට play කරන එක විතරනේ කරන්නේ. මගේ office එකේ දෙන්නෙකුත් සර්ගේ class එකට කාලයක් ආවා. සර් music වලට අමතරව අනෙක් දේවල් ගැනත් තියන දැනුම කියල වැඩක් නෑ. සර් ගේ සමහර අදහස් වලට එකග වෙන්නේ නම් නෑ. උදාහරණයක් කිව්වොත් Piano වර්ග. Piano කියල එක ජාතියක් නෙවෙයි නේද සර් තියෙන්නේ? ජාති කිහිපයක් තියනවා. සර්ගේ සින්දු ගැන තියන අදහසටත් මගේ එච්චරම එකඟ නෑ. ඔය අපබ්‍රංස chord දාපු සින්දු වලට වඩා මම හරි ආසයි අපේ සරල සින්දු වලට. හරිම නිදහස් play කරද්දී. උදාහරණයක් විදියට සරල chord වලින් යන මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ major එකක යන විරහ සින්දුවක් කොච්චර ලස්සනද සමහර minor වලට වඩා. කොච්චර නිදහස්ද අපේ flavor එකකට පොඩි dim එකක් sus එකක් පොඩ්ඩක් touch කරලා simple major එකේම යද්දී. chord අම්බානක කොටු කරපු සින්දු වල ඔය නිදහස, හිතට වදින ගතිය නෑ සර්. හැබැයි ඉතින් ජීවිතේට music ඉගෙන ගෙන නැති මගේ අදහස් ඉතින් සත පහකට වටින්නේ නැතුව ඇති. @1:05:37 reverse finger pattern එක සර් හදපු එකක් කියල අදයි දැනගත්තේ. ඕක ඉස්සලම මම practice කරන්න ගත්තේ Hotel California ගහන්න practice කරන කාලේ. බොහොම ආඩම්බරයි සර්.
@Music-di6im
@Music-di6im 2 жыл бұрын
❤️
@silentkiller4009
@silentkiller4009 2 жыл бұрын
monwada piano jaathi tika? 🙄
@LionRunner
@LionRunner 2 жыл бұрын
@@silentkiller4009 ඔබට මතකද ඉස්කෝලේ සංගීත පන්තියේ තියන "upright piano " සහ hall වල තියන "Baby Grand" සහ "Grand". එතකොට piano වල strings guitar ඒවගේමයි. එක එක piano එකේ වෙනත් strings. එතකොට ඒ acoustic piano. Electric piano වෙනම කතන්දරයක්. guitar වගේම piano ජාති ගොඩක් තියනවා. guitar වගේම piano එක එක ජාති වල හඬ වෙනස්. ගුගල් කරොත් ගොඩක් ජාති හොයාගන්න පුළුවන්.
@silentkiller4009
@silentkiller4009 2 жыл бұрын
@@LionRunner pianos music genre eka anuwa wenas wen nhne ? hadala tiyena materials anuwane wenas wenne.
@tharindunawod69
@tharindunawod69 2 жыл бұрын
ලංකාවේ ඉන්න .සුපිරි ඉංජිනියර් කෙනෙක්,,,දුම්රිය රියදුරෙක් ගෙන්නන්නකෝ 🥺🥺🥺🥺🥺❤️🤍❤️🤍❤️
@vfxhealing
@vfxhealing 2 жыл бұрын
ගිටාර් එක ගෑන දෑනගන්නවට වඩා ජිවිතෙට අලුත් දෑක්මක් ඈතිකලා මෙතුමා. බුදුසරණයි
@pranithsameera1358
@pranithsameera1358 2 жыл бұрын
harima ආඩම්බරයක් බුදු සරනයි sir
@gbawijesekara1702
@gbawijesekara1702 2 жыл бұрын
මෙ වගේ වැඩ සටහන් කරන්න. රටට ජාතියට ආදරය ඇති පිරිසක් බිහිවෙවී. ස්තුතියි.
@ThivsLife
@ThivsLife 2 жыл бұрын
Thank you so much Chatura for introducing this treasure (Sir Amaranath) to me and most of Sri Lankans. 👍❤❤❤
@gihankaushalya2876
@gihankaushalya2876 2 жыл бұрын
ඔබතුමාට තව තවත් ගිටාරයෙ අලුත් තැන් සොයා යාමට අවශ්‍ය ශක්තිය ලැබේවා.... තෙරුවන් සරණයි!!!
@123sandya
@123sandya 2 жыл бұрын
Very nice Mr. Amaranath Ranathunge. Wish you a Long Life! Thank you Chathura.
@senadb1976
@senadb1976 2 жыл бұрын
චතුර... මෙවැනි කලාකරුවෙක් ඔබගේ සංවාදයට කැඳවීම පිලිබඳ ඔබට මාගේ ප්‍රණාමය.....🙏
@nilanvevomusic9214
@nilanvevomusic9214 2 жыл бұрын
player hasn't got a place for their talents in this country. We should appreciate all his talents.because Their talents are always hidden from the society.We have to socialize them.Today I can see. It has been done by Chathura.It's great ❤️
@tharinduudara9858
@tharinduudara9858 2 жыл бұрын
අම්බො පිස්සු වගේ පට්ටම වැඩ සටහන චතුර ❤️
@kasungunasekarabiology5385
@kasungunasekarabiology5385 2 жыл бұрын
this is not only for music ...i think this is life respect and salute you master...
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 2 жыл бұрын
මෙහෙම වාදකයෙක් ලංකාවෙ රැඳිලා ඉන්න එකත් ලොකු දෙයක්.
@dinushakumara4580
@dinushakumara4580 2 жыл бұрын
විසාල දැනුමක් තියන වටිනා සුන්දර මනුස්සෙක්
@visminiwickramasinghe4641
@visminiwickramasinghe4641 2 жыл бұрын
බුදු සරණයි අමරනාත් සර්. දීර්ඝායු ලැබේවා සර්. 🙏🙏 .
@Amazonworld2050
@Amazonworld2050 2 жыл бұрын
පියුමිට වැටෙන Viewa මේ Video වලට වැටෙන්නෑ...ඉතින් කොහෙ රටවල් හදන්නද... වටින දෙයක් බලන්න මිනිස්සුන්ට උවමනාවක් නෑ මිනිස්සුන්ට... මිනිස්සුන්ට ඕන ප්‍රශ්න ,අනුන්ගෙ කුණු වගේ දේවල්...
@rasangaweerasiri7606
@rasangaweerasiri7606 2 жыл бұрын
ජාතික සම්පත් 💐❤️
@tkthushara8965
@tkthushara8965 2 жыл бұрын
Marama අදහස් thiyana නිහතමානී mana බුද්ධිමත් sir කෙනෙක් සුබපැතුම්
@shehaninipunika460
@shehaninipunika460 2 жыл бұрын
We were so blessed to study under this super talented Amaranath Sir❤❤❤ Thank you so much sir🙏🙏🙏🙏🙏
@geethsathsara
@geethsathsara 2 жыл бұрын
Respect Sir. Sir nisa mn danagena idapu nathi godaaaaaaaaak dewal mama me sakachchawa nisa danagaththa. Sirta bohoma sthuthii. Ewagema sirta deergayu wewa♥️
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 2 жыл бұрын
රටට ආඩම්භරයක් මෙතුමා……. 🙏🙏🙏🙏🙏🙏🙏😇😇😇😇😇😇
@ctwickramarathne
@ctwickramarathne 2 жыл бұрын
මා කෙදිනක හෝ අමරනාත් කියන පුද්ගලයා, මනුෂ්‍යයා මුණ ගැසී නෑ. මුල්ම වතාවට ඔහුව මට අහම්බෙන් වගේ මුණ ගැහෙන්නේ රූපවාහිනී වැඩ සටහනකින්. එදා සිට ඔහු මගෙත් සර් වුනා. එදින සිට මා ද ඔහුගේ රසිකයෙක් වුනා. දැන් මා හට බොහෝ සතුටක් දැනෙවා මගේ සරසවියේ ඇදුරුතුමෙක් වීම ගැන. ඔබ ඇවිදින විශ්ව කෝෂයක් බදුයි. සර්ට බොහෝ ශක්තිය ලැබේවා, තවත් නවතාවන් ⁣ලෝකයට රැගෙන එන්න. බලාපොරොත්තුව කවදා හෝ ඔබව මුණ ගැසීමටයි. කැලණිය සරසවි පුදබිමේ දී හමුවෙමු...
@antonrathnayake9184
@antonrathnayake9184 2 жыл бұрын
"Inner Peace" - most important phrase of this program....
@drmusicnet3123
@drmusicnet3123 2 жыл бұрын
ගොඩක් වටිනව මේ වගේ වැඩසටහන් .❤️❤️
@the_chale
@the_chale 2 жыл бұрын
මාර වැදගත් හරිම වටිනවා ❤️
@dinukajayasooriya3730
@dinukajayasooriya3730 2 жыл бұрын
අග ඉඳලා මුලට තත්පරයක් නෑර බැලුවා . සංගීතවේදියෙක් වගේම දාර්ශනිකයෙක්
@chin1lk2007
@chin1lk2007 2 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායු වේවා.. 🙏🙏🙏
@prabuddakoralage
@prabuddakoralage 2 жыл бұрын
Every word spoken makes sense. There is a lot of knowledge available. More value should be given to these people. Respect Sir ❤️
@janakasenewirathna3943
@janakasenewirathna3943 2 жыл бұрын
Ape sir.oba සැබෑ මනුස්සයෙක් .hoda ගුරුවරයක් .සැබෑ දක්ෂයෙක්.
@පූර්ණ
@පූර්ණ 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 2 жыл бұрын
මෙ අමරනාත් මහත්මයා ගිටාර් වාදනයට විතරක් නෙවෙයි පොදුවේ ලොක දැනුම කතාකරන්න ලොකු හැකියාවක් තියෙන කෙනෙක්...ඔහු කතා කරන දේ තුළ ලොකු යථාර්ථයක් තියෙනවා... මෙවැනි මිනිසුන් බොහොම අල්පයි මෙ ලොකෙ....ඔහු කතා කරනවා තමා විසින්, හැදෙන වැඩෙන ගෙදර විසින්, සමාජය විසින් හා ලොකය විසින් යමෙකුගේ ස්වයං හැකියාවන් රාමුවකට කොටු කරන හා කොටුවෙන ආකාරය පිළිබඳ...චතුර ඔබ බලාපොරොත්තු වෙනවට වැඩි යමක් ඔහු සමාජයට කියනවා... බොහොම කැමැත්තෙන් අහගෙන හිටියේ ඔහුගේ අතිදක්ෂ වාදනය හා බහුසෘතභාවය...
@viranchanura3834
@viranchanura3834 2 жыл бұрын
නියම වැඩසටහනක්..❤️✌🏽
@madhukasuraweera6933
@madhukasuraweera6933 2 жыл бұрын
සර්.. දීර්ඝායු ලැබේවා!!! 🙏
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 2 жыл бұрын
මට ආසාවක් ආව ක්ලැසිකල් ගිටාරය සහ රොක් ගිටාරය සහ ගැට බෙරයක් දාල නිර්මාණයක්‌ කරන්න.. නිදුක් නිරෝගී දිගායු වේවා ඔබ‍ට රණතුංග මහත්මයා ඔබ‍ට.
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 2 жыл бұрын
An intricate excellent conversation full of wisdom with "a rare philosopher teacher".crying out for the need of introducing music as a subject from primary education.
@chamaraushantha3950
@chamaraushantha3950 2 жыл бұрын
Maestro Amaranath ranatunga 🙏💐 But No questions of philosophically 😥😥
@sanathsamaraweera5547
@sanathsamaraweera5547 2 жыл бұрын
ආත්මය කලාවකරගත් මනුස්සයෙක්
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 2 жыл бұрын
ඉතාමත් වටිනා සාකච්ඡාවක්.
@charithmaduranga4576
@charithmaduranga4576 2 жыл бұрын
ගිටාරය ජිවිතය කර ගත් පුද්ගලයෙක්.ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@pubudurajapaksha2060
@pubudurajapaksha2060 2 жыл бұрын
Great sir ♥️♥️🙏! Thank you Chathura ♥️♥️👍
@nimalkandambi579
@nimalkandambi579 2 жыл бұрын
You are a grate musician wish you healthy long life !!!!.budusaranai,
@mvupul
@mvupul 2 жыл бұрын
ගිටාරයට වඩා මෙතුමාගේ දාර්ශනික අදහස් වටිනවා
@nayanajayarathna3543
@nayanajayarathna3543 2 жыл бұрын
What a great programme for all of our musicians. I wish u all the best sir.
@nilminikumarasinghe4930
@nilminikumarasinghe4930 2 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි🙏
@muhammedrafiq8861
@muhammedrafiq8861 2 жыл бұрын
Chathura p ....kayooo......gitar wadanaya karana mahathmaya gena kisima wivadayak nehe...obata suba pethum mahathmayoo....thoge jathiwadi thoge sakkuwa purawaganna rangapapu rangapema denwath nawaththa ganin ponnayooo
@sandakalumbandara16
@sandakalumbandara16 2 жыл бұрын
ආසම චරිතයක් 🥺❤🙏
@chiranprabash2761
@chiranprabash2761 2 жыл бұрын
Superb programme 👌 👏, Maestro Amaranath is a walking encyclopedia
@chathurangaabeyakoon7199
@chathurangaabeyakoon7199 2 жыл бұрын
අති විශිෂ්ඨ යි මහත්මයාණෙනි. ඔබට සුබ පැතුම් ...!!!
@shyamancb8955
@shyamancb8955 2 жыл бұрын
බුදු සරණයි ❤️❤️❤️❤️❤️ ගුරුතුමනි.❤️❤️❤️❤️❤️
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
මම කවියෙක් | Talk With Chatura (Full Episode)
1:10:02
Talk with Chatura
Рет қаралды 146 М.