කෙටි කාලෙකින් රු.30000 එකතු කර විදිය/සාර්ථකව මුදල් ඉතුරු කරමු/tips

  Рет қаралды 31,428

Saku vlogs  🇱🇰

Saku vlogs 🇱🇰

Күн бұрын

Пікірлер: 232
@Dil209
@Dil209 Ай бұрын
Man vedios beluwata katwath me wenakn comment dala ne. Oyta thamai palaweni coment eka danne. Oyage vedio harima lassanai saku. Math me wage box ekak heduwa. Thankz me wage lassna adahas denawata. Theruwan saranai
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneeee 🥺🥹🥹🥹🥹 Mokak kiynnda theren na 🥰 Maram sthutu hageemak danune, Oya harim hith hod kenek Hamoma mema nane Godaaak ස්තුති 🥰 Budu sarani ❤❤❤❤
@Dil209
@Dil209 Ай бұрын
🥰🩷🩷
@SmilingGirl-kh2io
@SmilingGirl-kh2io 2 ай бұрын
එකත් හොද වැඩක්.........මම දැනගෙන හිටියේ නැහැ කලින් මෙක ගැන...❤ හැම කෙනාගෙන්ම අපේ ජිවිත වලට එකතු කරන්න දෙවල් තියනවා........
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane emda akki ❤🥰 Enm api kramu eka asa hithenwa ❤ Godariyk ස්තුති akki theruwan sarani ❤🙏
@ishuslife8894
@ishuslife8894 2 ай бұрын
මේ ක්‍රමය හරි ම සාර්ථකයි නංගී... මාත් කරනවා🙂 හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤ තෙරුවන් සරණයි හැමෝටම ❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane emada akk 🥰🥰🥰 Akkigeth hama wadakm sarthaka wenn kiyl adren wish kranawa 🥰🥰🥰🥰 Theruwan sarani akki🙏🌻
@Nirmala_online
@Nirmala_online Ай бұрын
මගෙ මැණික සොරි වීඩියෝ එක බලන්න පරක්කු වුනා.ගොඩක් වැදගත් මැණික වීඩියෝ එක.ගොඩක් ස්තූතිය මේ වගේ දේවල් ගේනවට. ගෙදරක ගෘහනියකට ගොඩක් වැදගත් මේ වීඩියෝ එක.. ඔයා මම දැකපු ධෛර්යමත් කෙනෙක්. ආදරෙයි මැණික 🤍🫶😘😘
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Akki 🥰🥰🥰 Aneeee Thank you akkiyoooo❤❤❤❤ Man asama kenek 🥰
@matheez_SL
@matheez_SL 2 ай бұрын
සාර්තක මුදල් ඉතුරැ කිරීමක් මමත් කලා අම්මගෙ B day akt gift akk gann mn akth gatha ❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane emda 🥰🥰🥰 Api ayeth karamu Theruwan sarani oyat ❤🥰
@av16316
@av16316 Ай бұрын
මමත් මේක කරන්න ඕනෙ. හොද වැඩක් .විශ්වයට ස්තූතියි
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane oyatth sarthakawama kargnn labenn oni ❤🙏 Theruwan srani 🌻🥰
@Sandunisdiary
@Sandunisdiary 2 ай бұрын
Money saving box එක මාත් හැදුවා ❤ මම හැදුවේ රු.20-10000 හොයන මැජික් එකක් වගේ 😍 මාත් ඒ ගැන වීඩියො එකක් කරා අක්කි 🥰 බලන්නකෝ ❤ මන් ඒක මේලදි තමයි පුරවල ඉවර උනේ 😍 මන් ගත්ත පෙට්ටිය ටිකක් පොඩි නිසා 5,000 න් වගේ තමයි පිරුනේ ඉතින් ආයෙ දාන්න බැරි උනේ 🥰 රතු පාට කියන්නෙ අක්කි මුදල් ආකර්ෂණය වන පාටක් ලු ❤ මාත් ආයෙම money saving කරන්න ඉන්නේ 😍😘
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
@@Sandunisdiary ane ow neda naago mata mathkai oygee vlog eka man balala thiynwa, Godak watinawa api eka digtma karamu ❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika Ай бұрын
ගොඩක් ලස්සනයි පැටියෝ..අද තමයි අහම්බෙන් වීඩියෝ එක දැක්කේ...සතුටුයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Akkiyo 🥺🥰 Ane mama oyge videos harima aswen balnne ❤ Mata maram sthutui akkagen comment ekak dakkma 🥰🥰
@Fashionandcreaton
@Fashionandcreaton 2 ай бұрын
එක නම් ගොඩක් වටින වැඩක් නන්ගී ඇත්තමයි ජයෙන් ජයම වේවා බුදුසරණයි ❤😍😍😍💐 ❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane godak ස්තුති akke ❤❤🥰🥰
@ShehanaFashionwithlife
@ShehanaFashionwithlife 2 ай бұрын
ගොඩාක් වටින අදහසක් නංගි❤ ඔයාගෙ හිතේ තියෙන් හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට. වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පැටියෝ❤ ❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Aneee thank you akkiyoo 🥰🥰🥰
@thusithasampath2495
@thusithasampath2495 Ай бұрын
හොද වැඩක් හරිම ෂෝක්‌.... අද ඉදන් මාත් මේකකරනවා....
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
අනේ 🥰🥰🥰🥺🥺 ගොඩක් ස්තූතියි ❤❤❤ කරන කියන හැම වැඩක්ම හොඳින්ම සාර්ථක වෙන්න ඕනි❤ සියලු දෙවි පිහිටයි🙏 තෙරුවන් සරණයි🙏
@Momandkidsparadise
@Momandkidsparadise Ай бұрын
ඔයා ගොඩක් දියුණු වෙලානේ පුංචි මැණික... මම් ආසම ඔයා ඔයා වෙලා යන ලස්සන මේ ගම්නට නංගා...ඒ නිසාම මම් හරි ආදරෙයි ඔයාට....❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee ❤❤❤ Man mema kiyddi aththta loku sathutak danenne akki 🥰🥰🥰 E akki ema adren kiyn nisa Godak pin akkata man harim kamthi kenek akka ❤❤❤ Theruwan srani akka 🥰🥰🥰🥰
@lifewithmenu
@lifewithmenu Ай бұрын
මාත් ඔය වගේ money box challenge එක කරනවා නංඟා මාරම සාර්ථක දෙයක් ❤❤❤ ඒ වගේම සල්ලි නැතිම වෙන වෙලාවට හරිම වටිනවා ❤❤❤ තෙරුවන් සරණයි ඔයාට ❤️💜️💖💚🧡💛💙 ආදරෙයි ❤️🥰😘
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane ehemda akkiyoo🥰🥰🥰 Theruwan sarani ❤❤❤
@tharangarupani
@tharangarupani Ай бұрын
❤❤❤❤ හරි ලස්සන හොද වැඩක්.... මටත් ආස හිතුනා ඒ වැඩේට.... Video එක ලස්සනයි... ඔයාගෙ හඩත් ලස්සනයි.... පොඩ්ඩත් හරී ෂෝක්❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane api karamu akka ❤ Godak ස්තුති oyat 🥰🥰🥰 Theruwan sarani 🙏🌻
@EasyArtsEasyCrafts
@EasyArtsEasyCrafts Ай бұрын
හරිම වටින අදහසක් නංගි❤❤ තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා බුදු සරණයි ❤❤ඇත්‍තටම ආස හිතෙන වැඩක් ❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane godaaaak ස්තුති akki 🥰🥰🥰 Akkigeth hama balporoththuwakma itu wenn oni 🥰🥰🥰 Theruwan sarani akkiyo ❤❤❤❤
@Momchanu
@Momchanu Ай бұрын
අනේ ෂොක් නංගී ,අනිවාර්යයෙන් කරලා බලනවා,ගොඩාක් ආස හිතුනා ,තෙරුවන් සරණයි මැනික ❤❤❤❤❤❤❤❤❤❤❤❤ජයෙන් ජයම වේවා ❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee 🥰🥰🥰 Marama sthutui akka ema kiwwama, godak ස්තුති akkata 🙏❤
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 2 ай бұрын
ස්තුති දුව 🎉oylata theruwan saranai ජයවේවා ❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
🥰🥰🥰 Ane godaaak ස්තුති nande ❤❤❤ Ane mata aththtam sathutui 🥹🥹🥹
@LifewithSuu-n6s
@LifewithSuu-n6s Ай бұрын
ගොඩක් වටින අදහසක් ❤ ඒක නියමයි 👍
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰 Ane godak ස්තුති ❤
@IndisDiary
@IndisDiary Ай бұрын
ගොඩක් හොඳයී නංගී මාත් කරලා තියෙනවා.සාර්ථකයි.ආසාවෙන් කරන්න පුඑවනි.❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane emda akk 🥰❤ Aththtami 🥰
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Ай бұрын
අද කාලෙට වටිනා වීඩියෝ එකක් සතුටුයි දැන් ඉන්න බාල පරම්පරාව ලග තියන අදහස් වලට අපේ කාලේ මේවා දැනන් හිටියේ නැහැ ඒත් තාම පරක්කු නැහැ මාත් කරනවා ..ආ ..පුතේ අර ගම් එකට අපි කියන්නේ ග්ලුස්ටික් කියලා ස්තූතියි ඔයාට .තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා 🙏
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee 🥹🥹🥹 Marama sthutui nande ❤ Theruwan sranioyata hodinma karagnn පුළුවන් wenn oni 🥰🥰🥰 Ane mn eke nama danan hitiyoo nane godak ස්තුති 🥰
@aishuvlogsinsl1571
@aishuvlogsinsl1571 Ай бұрын
හරිම වටිනව නංගී👌.මටත් කරන්න හිතුන ❤️.thank you නංගී🥰.මමත් අහල තියෙනව රතුපාට කියන්නෙ මුදල් ආකර්ෂණය කරගන්න පාටක් කියල නංගී.❤️තෙරුවන් සරණයි 🌼
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane ow neda akki 🥰🥰🥰 Godak godak ස්තුති 🥰 🌻🌻🌻
@PriyangiJeewaka
@PriyangiJeewaka Ай бұрын
ඔන්න ඔයා කියලා දුන්න ක්‍රමයටත් සල්ලි පෙට්ටියක් හැදුවා😊😊මට හිතුනා මේ විදිහ ගොඩක් ලේසියි කියල ඉක්මනට සල්ලි එකතු වෙනවා වගේ කියලා හිතුනා😊😊ගොඩක් ස්තූතියි නංගි ❤❤ආදරෙයි කියන්නම් කෝ සල්ලි එකතු කරලා මොකද කලේ කියලා😊❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee 🥺🥹🥹🥹 Mema kiyddi danena sathuta mat kiynn theren na, Godak ස්තුති akka 🙏🥹❤
@dilulife4456
@dilulife4456 2 ай бұрын
මම ත් මෙහෙම කරල තියෙ මිට ටිකක් වෙනස් එක ඇත්ත ටම හොඳ යි ලංකාවේ ඉන්න අයට කරන්න ලෙසි ❤ බුදු සරනයි සකු ❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane emda akkiyoo❤ 🥰🥰🥰 Eka karaddi asa hitheno neda ❤ Theruwan sarani akki ❤
@SuGayan2121
@SuGayan2121 2 ай бұрын
අදුරගන්න බැරි උනා profile වෙනස් කරලා අනේ ඒක හරිම ලස්සනයි සකූ🌸🌸🌸💙💙💙🧿🌻🌸💙😘🌼🌼🌸🧿🌻💙😘වටිනවා වීඩියෝ එක ආදරෙයි🧿🧿🌸🌸🌼🌼🌻💙😘🌸🌼🌼🌸🌸
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane emda ❤ Ane ow akka math harima aswen eka damme, as nisa Eth aye wenas kara..... Thank you akkiyooo❤ Bs ane video ekak danna 🥰
@SuGayan2121
@SuGayan2121 2 ай бұрын
@sakuvlog-official ha.
@tharushidimalsha
@tharushidimalsha 2 ай бұрын
මමත් ඕක කරන් යනවා මේ දවස්වල නංගි.ඇත්තටම හොද ක්‍රමයක්❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane ehemda 🥰 Sarthaka kramayk neda Theruwan sarani oyta 🙏🌻
@Ishuwithinarya
@Ishuwithinarya 2 ай бұрын
ගෘහණියකට වටින vlog එකක්❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane thank you akki 🥰🥰🥰 Me akk ඉක්මනින් video ekak dann hada 🥰
@Ishuwithinarya
@Ishuwithinarya 2 ай бұрын
@ හි ඔයාගේ comments තිබ්බ නැති නිසා අනේ මන් හිතුවා ඔයා busy ඇති කියලා සකු ඇත්තටම🥹
@HewakandageChandrani
@HewakandageChandrani Ай бұрын
Aththatama oyala wage ශක්ති මත අයට nangiyo වරදින්නේ නෑ oll the best🎉🎉🎉🎉🎉
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥹🥰 Aneee 🥹 Godak ස්තුති 🥹🙏 Theruwan srani
@MY_FREETIME331
@MY_FREETIME331 Ай бұрын
මේ ක්‍රමය ඉතාමත් සාර්ථක එකක් මමත් මේක කරා මාස 4 ඇතුලත රුපියල් 16500 එකතු උනා මට කවදාවත් එහෙම සල්ලි ඉතුරු උනේ නැහැ මේ ක්‍රමය හදුන්වා දුන්නාට විශ්වයට ස්තූතියි❤❤❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane emad❤❤❤ Thank you oyge adahasa me vidiyt kiwwata 🥰🥰🥰🥰 2025 auruddath wadi wadiyen sarthaka wenn oni godak adren wish karanwa❤ Theruwan sarani oyat 🌻🙏 Sthuthi vishwayata 🙏🙏🙏
@ANJLife-p6u
@ANJLife-p6u 15 күн бұрын
Godak vatinawa vedio eka❤❤
@sakuvlog-official
@sakuvlog-official 15 күн бұрын
Ane ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@PriyangiJeewaka
@PriyangiJeewaka 2 ай бұрын
මමත් මේ විදිහට සල්ලි එකතු කරනවා😊😊අදත් වීඩියෝ ඒක ලස්සනයි ❤බුදු සරණයි නංගි❤ආදරෙයි❤ඉක්මනට ගෙවත්ත ගැන වීඩියෝ එකක් ගෙන්න😊
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane emda akki🥰 Ane godak ස්තුති Mn ඉක්මනින් ema vlog ekk aran ennm akka
@SLFunny-vc2hp
@SLFunny-vc2hp Ай бұрын
ඔයාට බුදුසරණයි පුතේ ඉක්මනින් දියුණු වෙන්න කියලා මම ආදරෙන් සුභ පතනවා බුදුසරණයි
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
අනේ ගොඩාක් ස්තුතියි නැන්දේ...🥰🥰🥰🥰 තෙරුවන් සරණයි නැන්දටත් නැන්දගෙත් හැම ප්‍රාර්ථනාවක්ම ඒ විදිහටම ඉටුවෙන්න ඕන 🥰🥰🥰
@user-oveeavinya
@user-oveeavinya 2 ай бұрын
Oya harima ධෛර්යයවන්තයි නoගි.. Oyata mn hadawathinma suba pathanawa israhatama yanna lebewa kiyala 🌸🌸🌸
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
@@user-oveeavinya aneee godak sthuthi akkiyoo 🥰🥰🥰 Theruwan srrani akkita ❤
@dilrukshigurusinghe9101
@dilrukshigurusinghe9101 2 ай бұрын
අදත් හරි වටින vlog එකක් පුතේ් ❤තෙරුවන් සරනයි ❤🙏
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane godak ස්තුති nande Theruwan aarani oyata ❤🥰
@Ishu_Dulanjali11
@Ishu_Dulanjali11 Ай бұрын
මාත් මේ විදියටම කලා.ඒ සල්ලි මන් ගන්නෙ හැම අවුරුද්දෙම ජනවාරි birthday එකට අපේ.මන් ඒකෙන් එයාට ජුවලරි එකක් හදනවා 😻🥺
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Anee 🥰🥰🥰 Kochchr hoda deyakda ❤❤❤ Ane godak sthutui, akkge ham balapoththuwakma e vidiyta ituwenn oni Godak adren parthana karanwa 🥰🥰🥰🥰
@Ishu_Dulanjali11
@Ishu_Dulanjali11 Ай бұрын
@sakuvlog-official oyatath patiyo 😻😘
@Joyfultrio
@Joyfultrio Ай бұрын
නංගා.මමත් මේ ගැන බලලා තියෙන්වා.හැබැයි කරලා නැ.එත් ඔයා කියද්දි ආස හිතුනා.කරලා බලන්න ඔනි.ඔන්න බලන්න නම් පරක්කුවුනා හොදද.sorry 🙆 .හැමදාමත් ජයම වෙන්න ඔනි සකු නංගියෝ...🥰🥰💐💐
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ehmd akka Api karamu ❤ Chutiya gedr nisa busy neda akki🥰 ඉක්මනින් video ekak genn hode ❤❤❤
@anagihelaproducts4684
@anagihelaproducts4684 2 ай бұрын
Watina video ekak nangi ❤❤❤❤lassanai video eka ...🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane thank you so much akka 🥰🥰🥰
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 2 ай бұрын
දන්න හොඳ දෙයක් කියලා දුන්නම මොකද වෙන්නේ කෙල්ල.comments වලට බය වෙන්න එපා.මොනවා දැම්මත් සමහර negative මිනිස්සු ඉන්නේ බනින්න බලාගෙන.ඒ එයාලගේ කැත පුරුදුනේ.වටිනා අදහසක් දෙද්දී බය නැතුව දෙන්න.positive විදියට හිතන මිනිස්සු මොකක්ම හරි වැඩක් ගන්නවා❤අනික ඔයා කියපු විදියට හොඳට පැහැදිලි වුණා නංගි. ඒ ක්‍රමේ හොඳයි නේ.මටත් ආස හිතුනා.මාත් කැටේ කැඩුවා decemeber නිසා.😁
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane emda akka oyage ara thawa kramayk kiyl dunne mn ekath karanwa, eka karaddith asa hithenwa grrama bank ekk wage ❤ Ane godak sthuthi akka 🥰🥰🥰🥰 ඉක්මනින් video ekak genn hada oyge videos danakl inne,❤
@VihangaJeewantha-x1w
@VihangaJeewantha-x1w 2 ай бұрын
ඔවු අක්කා කවුරු මොනවා කිවුවත් තමන් තමන්ගේ විදිහ වෙනස් කරන්න එපා මම ඔය දෙන්නාගෙම විඩියෝ බලනවා ඒවා වලින් ජීවිතෙට ගන්න ගොඩාක් හොද දෙවල් තියෙනවා වීශෙෂෙම්ම ඔයාලා ගෙ පැල හිටවන වීඩියෝස් වලට දිගටම අක්කා අක්කාගෙ විදිහට වීඩයො ගෙන්න මම ඒ විදිහට කැමති අක්කලා දෙන්නටම සුභ පතනවා බුදු සරණයි ❤❤❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
@VihangaJeewantha-x1w aneeegodak ස්තුති malliyo ❤❤❤ 🥰🥰🥰 Theruwan sarani oyatath🙏❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
@@VihangaJeewantha-x1w nangiyekda malliyekda ❤
@VihangaJeewantha-x1w
@VihangaJeewantha-x1w 2 ай бұрын
@@sakuvlog-official ane akke mm maliyek 😢
@-mz7vt
@-mz7vt 2 ай бұрын
ඔව් නංගියෝ මමත් මනී චැලෙන්ජ් එකෙන් 20 ඉදන් මුදල් දාලා රුපියල් 20000 එකතු කරලා බැන්ක් එකට දැම්මා ඒක අපිට ඉතුරුවක්නේ මගේ පෝන් එක අවුල් ගිහින් නංගියෝ මේ කමෙන්ට් එක දාද්දිත් පෝන් එක අවුල් ගොඩක්☹️ ඒක එහෙම තියෙද්දිත් මම ඔයාව බලලා යන්න ආවා❤️
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane shoine akki 🥰🥰🥰 Api aye karamu Ane ehmda akkage hamadema ඉක්මනින් harinn oni ❤ ඉක්මනින් phone eka hadgmu akka 🥰
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
ඔයා හරි උතසහ වන්තයි පුතේ❤ තෙරුවන් සරණයි
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane godak ස්තුති nande 🥰🥰🥰
@chalanagothami5299
@chalanagothami5299 Ай бұрын
Ane godak hoda wedak me aurudde mulinma dekke godak pin ksuru hari kiyak hari ithuru ksra gannawane pau cuti baba theruwan saranai ❤❤❤matat asha hithuna mat karsnawa
@sakuvlog-official
@sakuvlog-official 29 күн бұрын
අනේ ගොඩාක් ස්තුතියි❤🙏 ඒවගේම තෙරුවන් සරණයි... හිතන පතන හැම දෙයක්ම ඒ විදිහටම ඉටු කරගන්න පුළුවන් වෙන්න ඕන... ඇත්තටම ඔයාගේ අදහස මට මාරම වටිනවා... ගොඩක් ස්තුතියි මම වෙනුවෙන් ඒ විදිහට ඔයාගේ අදහස ඉදිරිපත් කරාට... ආයෙත් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණින් හැම දෙයක්ම හොඳ විදියට සිද්ධ වෙන්න ඕන🥰❤🙏
@Umeee-gt
@Umeee-gt Ай бұрын
Math ada idam karanawa...godak pin oyata
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee aththtam godak ස්තුති 🥰 Theruwan srani oyta, hodinma kargnn puluwan wenn oni 🤗🤗🥰🥰
@nadeekapriyangani4096
@nadeekapriyangani4096 2 ай бұрын
මමත් කරනවා. ඒක නියමයි.👍👍👍👍
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane emda ❤ Eka godak sarthaki neda 🥰🥰🥰
@nadeekapriyangani4096
@nadeekapriyangani4096 2 ай бұрын
@sakuvlog-official ow😄😄😄😄
@DMlife-j9o
@DMlife-j9o 2 ай бұрын
හරි වටින වීඩියෝ එකක් නංගි.❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane godak ස්තුති akka 🥰🥰🥰❤❤❤
@Dinush_ThiliniVlogs
@Dinush_ThiliniVlogs 2 ай бұрын
ගොඩාක් වටිනවා නංගී..❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Godak ස්තුති akka 🥰🥰🥰
@SUVISWorld09
@SUVISWorld09 Ай бұрын
math karagena.yanawa .Theruwan saranai nango..❤️❤️
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane emda akki❤❤❤ Akki hithan pathnaham deykm sarathk wenn oni ❤❤❤ Budu sarani 🥰🥰🙏🙏🙏
@FamilyNo319
@FamilyNo319 2 ай бұрын
Oya harima energry kellek, keep it up, good job, ♥️me wage important dewal api ekka share karaganna ekata godak thanak ❤❤harima watinawa lassana kella😊🫂
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Aneee hamadam mata haiyk wenwata godak sthuthi akki 🥰🥰🥰🥰 Theruwansarani akkitatg ❤🙏
@nehaSL
@nehaSL 2 ай бұрын
ජය වේවා 🥰 බබා ශෝයි 😘❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane godak ස්තුති akki 🥰🥰🥰 Theruwan saani akkitath 🌻🙏
@Hasinierandika-yj8vd
@Hasinierandika-yj8vd 2 күн бұрын
අනේ අක්කා මං මේක කලින් දැනන් හිටියේ නෑ.ඔයාට ගොඩක් ස්තූතියි.මම මේක අදම කරනවා.(2025.01.01)
@sakuvlog-official
@sakuvlog-official 5 сағат бұрын
අනේ 🥰🥰 ගොඩක් ගොඩක් ස්තූතියි 🥰🥰🥰 මට මාර සතුටු හිතුනා comment eka dakala Sorry comment ekak danna parkku unata Hama deyakma hodinma sarthaka wenna oni ❤ බුදු සරණයි
@essenceofceylon6248
@essenceofceylon6248 2 ай бұрын
Wow❤❤❤ Godak watinawa ❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Akki 🥰🥰🥰 Thank you akki 🥰🥰🥰
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 2 ай бұрын
ලස්සන යි සකු ❤❤❤❤ ඔයා ග වැඩ ❤❤❤❤❤❤❤ ආදරෙයි ❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane godak ස්තුති akka 🥰🥰🥰🥰 Theruwan sarani 🙏❤
@PramodiImalsha-fn7pl
@PramodiImalsha-fn7pl 27 күн бұрын
මාත් කරනවා ඕක මාර ආසාවෙන්❤
@sakuvlog-official
@sakuvlog-official 27 күн бұрын
අනේ එහෙමද 🥰🥰🥰 හැම දෙයක්ම සාර්ථකව කර ගන්න පුළුවන් wenn oni ❤ තෙරුවන් සරණයි🙏🌻
@maduliyanage
@maduliyanage 2 ай бұрын
නියමයි නංගි..වටින vlog එකක්..❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane thank you akki 🥰🥰🥰
@senuwithfamily
@senuwithfamily 2 ай бұрын
වටිනා video එකක් nangi, ❤
@NishadiKumarasingha-p8i
@NishadiKumarasingha-p8i Ай бұрын
Lassanai... Vedio eka.. Godak Hoda vedio ekak😍🌹
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee godaak ස්තුති 🥰 Budu srani Hithana ham deykma hodinma kargnn පුළුවන් wenn oni ❤🙏
@WANFonseka
@WANFonseka 2 ай бұрын
හරිම අගෙයි නන්ගි ❤❤බුදුසරණයි
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Godak godak ස්තුති akkat 🥰🥰🥰
@Shanis_views89
@Shanis_views89 2 ай бұрын
Money challenge ❤❤❤I’m trying this tooo nangi❤. Cute baby❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane emda akki 🥰🥰🥰 Ane thank you akkiyoo❤ God blass you akki ❤
@shenayavidurangi
@shenayavidurangi 2 ай бұрын
Woow nangi! 🎉 niyamai ❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane mata mara sathuti akkigen comment ekak dakkam 🥰❤
@shenayavidurangi
@shenayavidurangi 2 ай бұрын
@ anew manika🫰🏻♥️
@samithandmaduwithmikenlife
@samithandmaduwithmikenlife 2 ай бұрын
ගොඩාක් වටිනවා ඔය money challenge එක viral ගියා නේද ❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ow neda akka ❤ Pahugiy tike, math ekai karla baluwe ❤
@amaaslifestyle
@amaaslifestyle 2 ай бұрын
Harima watinawa nangi ❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Godak sthuthi akka ❤🥰
@preethikasubhashini1792
@preethikasubhashini1792 Ай бұрын
Best
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Thank you so much akka 🥰🥰🥰
@AnukiSehansa
@AnukiSehansa Ай бұрын
Ammo oya dan inna thana dakkama mata hugak sathutak danuna saku math ekka hamadeyakma share karagatha math ekka tika kalayak hari idiya kella.all the best your success🎉
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Akka 🥹 Ane oyada me kohomdaoyat 🥰🥰🥰 Ane 🥺🥺🥺 Mata godak sthutui akka kalekin oyawa mema munagawnata 🥰 Theruwan srani akka ❤❤❤❤
@AnukiSehansa
@AnukiSehansa Ай бұрын
@sakuvlog-official oyath kalekin dakke eth Dan mehema innawa dakkama godaaak sathutui😘
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
@AnukiSehansa aneee 🥰🥰🥰🥰 Matath ❤
@nishanihenadeera
@nishanihenadeera Ай бұрын
මාත් හැදුවා නංගී 🙂❤️
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane emada akki 🥰🥰🥰🥰 ඉක්මනින්ම sampurana karagnn පුළුවන් wenn oni 🥰🥰🥰
@suranginilukshika4463
@suranginilukshika4463 2 ай бұрын
Good video nangi ..❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane thank you අක්කා 🥰 ඉක්මනින් video ekak genn hode ❤🌻
@dilshikadilhani7025
@dilshikadilhani7025 Ай бұрын
ඒ ගම් එක ග්ලූ ස්ටික්. මාත් ඉස්ස්‍රකැමතිම නැති ගම් එකක්. ඒත් මෙහෙ හියෙන්නෙ මේ ගම් එක විතරයි. වටින අදහසක්.මාත් මේ දවස් වල සල්ල් ඉතුරු කරන්න ක්‍රම හොය හොයා ඉන්නෙ. කරල බලමු.
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane ow matath emai 🤭. Ane ehemda Hithana pathan hamadeykma e widoyatam wenn oni 🥰🥰
@RanjaniAmarakoon-t1r
@RanjaniAmarakoon-t1r 2 ай бұрын
Shaaa hari sathutui duwa
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Nanda 🥰🥰🥰 Man dannawa nanda godaaak sthutu wenwa kiyla 🤗🤗🤗 Matath godak stutui ammek wage oyawa mata labunata 🥰🥰🥰🥰
@msmihimal2831
@msmihimal2831 Ай бұрын
Great work
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Thank you so much ❤❤❤
@SubadraSubasinha
@SubadraSubasinha Ай бұрын
math karnawa oyatath viswayatth godak pin
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰 Ane ehmda Oyge ham balporoththuwakma sarthaka wenn on ❤ ස්තුති vishwayat 🙏
@sandunavo
@sandunavo 2 ай бұрын
Watina video ekak saku❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Thank you akki ❤❤❤🥰🥰🥰
@dilshiekanayaka
@dilshiekanayaka 2 ай бұрын
Waaaaw.niyamai ane❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane thank you akkiyooo 🥰🥰🥰
@DailyDoings04
@DailyDoings04 2 ай бұрын
ඔන්න මාත් ඔයත් එක්ක ආදරෙන් එකත උනා.🥰🥰🥰
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
❤❤❤ Thank you so much ❤❤❤
@piryadarshani2039
@piryadarshani2039 Ай бұрын
hoda adahasak❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane godak ස්තුති 🥰 Theruwan srani 🙏🌻 hamabalapoththuwakma e widiytama ituwenn oni 🥰🥰🥰🥰
@tharangamanamendra2869
@tharangamanamendra2869 Ай бұрын
Mamath karanawa.mage babala dennatath man box 2k hhadala dunna.Rs.5,Rs.10 a denna karanawa.man Rs.20 karanawa.api box 3k karanawa
@sakuvlog-official
@sakuvlog-official 29 күн бұрын
අනේ එහෙමද හැම දෙයක්ම හොඳින්ම සිදුවෙන්න ඕනි.... තෙරුවන් සරණයි🥰🙏
@ArunaNamal
@ArunaNamal Ай бұрын
amazing
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰🥰
@Sandraarendtsz
@Sandraarendtsz 2 ай бұрын
Harima watinawa
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Godak ස්තුති nande ❤
@KumarisTailorTrain
@KumarisTailorTrain Ай бұрын
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰
@MaduOfficial-rv7iy
@MaduOfficial-rv7iy 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
අක්ක ❤🥰
@maheshichamika6993
@maheshichamika6993 2 ай бұрын
මමත් save karanawa..mage target eka 100,000/=ක්..mita wada poddak wenas
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane emada 🥰🥰🥰🥰 Theruwan sarani oyt ඉක්මනින් oyge balaporoththu e vidiyatam wenn kiyl adaren parthana karawa 🙏🌻
@sugandhikasepali7775
@sugandhikasepali7775 2 ай бұрын
Thank u nangi . Math ada patan gaththa
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Aneee 🥹🤗 Mata maram සතුටුයි 🥰🥰🥰 Budu sarani 🌻🙏
@NalinMadhusanka-yz5ov
@NalinMadhusanka-yz5ov 2 ай бұрын
Thenz akkiyo matath karanna asa hithuna.math kohoma hari karanawa.
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Aneee 🥺🥹 Mata harima sathuti Godak ස්තුති mema hithala man wenuwen comment ekak thibbta, aththtam marama sthutk hithun 🤗🥺🥹
@rasichandima1317
@rasichandima1317 2 ай бұрын
👌💐❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
🥰🥰🥰🥰
@medhavifernando241
@medhavifernando241 2 ай бұрын
මාත් ඕක කලා...❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane emda 🥰❤ Theruwam sarani oyat 🙏🌻
@ThilakshiDilhani-k6m
@ThilakshiDilhani-k6m 2 ай бұрын
❤❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
❤❤❤
@sanduhansika65
@sanduhansika65 2 ай бұрын
❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
🥰🥰🥰🥰
@kanchanamalahettiarachchi9427
@kanchanamalahettiarachchi9427 Ай бұрын
gread
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ehem hithamuko Theruwan srani 🙏
@prasannaPrasanna-pk8kb
@prasannaPrasanna-pk8kb Ай бұрын
Oya nisa mn poddhk hari issrhta enwa mage akke.mn marry kre lagadi.eth nandamma mama ekka innn be harima amarui eyla ekka inna eka ane.eth husbnd mata hema dema hadla dila mawa lasssnta tiynwa.eth eya colmbo nisa mata inna tiyenne meyla ekka.mehema ewa balala mn dn tikk midule weda ekka ehema innwa❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Anee🥺🥺🥺 Ehemda Hamadema haruyawi patoyooo❤❤ Man mage hadawathinma parthana karanawa oyge hama prashnayakma visadila hitha sahallu wenn kiyla, e wagema eyala ekk sathutin inn පුළුවන් wenn kiyla, Oyat marry karapu aluth nisa ekath ekk aluth jiwithayk nisa nihuruth athi matath ema una, ane habai mage nandammanm deyyek wage mata magem amm wage ❤ Hamdema hariywi, දළදා සමිඳු පිහිටයි ❤
@prasannaPrasanna-pk8kb
@prasannaPrasanna-pk8kb Ай бұрын
@sakuvlog-official thnks akke..e wachna tikata❤️
@riyalkawiya95
@riyalkawiya95 Ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💖💖💖💖💖💖
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰
@sarathkumara6437
@sarathkumara6437 2 ай бұрын
Oya poto aka aluth karalana mama kata hadin thamai adura gathth
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ow neda, e photo ekaata as hithila eka damma, godak aya adun gnn aari una kiwa nis ayeth maru kara ❤❤❤ Ane godak ස්තුති 🥹 Budu sarani 🙏🌻
@lata_pata
@lata_pata Ай бұрын
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
❤❤❤
@achaladezoysa1361
@achaladezoysa1361 2 ай бұрын
කොටු කපද්දි ලං කරලා පෙන්නන්න .බොහොම ස්තූතියි
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
❤❤❤❤ Aneee aththtama man eka kalin karapu video ekak nisa ek wadiy hithla na, Ane aththatam sorry ❤ E wagema godak ස්තුති eka kiwwata anith dawase e wage video ekakdi e widiyta karaki 🥰🥰🥰 Theruwan sarani 🌻🙏
@pushpajayaweera8707
@pushpajayaweera8707 Ай бұрын
මාත් පටන් ගන්නව ,2025 ඉදන්,,,
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
❤❤❤ 2025 aurudde oya hithana pathana hamdeyakma hodinma sarthaka wenn on ❤🙏 Budu sarani oyata ❤🙏
@NiraniJayarathna
@NiraniJayarathna 2 ай бұрын
500 danakota ayi thna than kotu kepuwe 5k
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
❤❤❤ මං ඒකෙ කොටු කපනකොට තැනින් තැනින් කැපුවේ.... එක පිරිවලට කපාගෙන ගියා නම්, මට දැනෙන්න තිබ්බ තව ගොඩාරියක් තියෙනවා නේද කැපෙන්න කියලා, ඒ නිසා තැනින් තැනින් කපපුවහම ඒක දැනෙන්නේ නැහැනේ... ඒ නිසා තමයි මම ඒකෙ කොටු කපනකොට අපිලිවලකට තැනින් තැනින් කැපුවේ.... එකම පෝලිමට කපන් යන්නෙ නැතුව... දෙකෙන් පංගුවක් වගේ කැපුවට පස්සේ එක එක රටාවල් හිටින විදිහට කොටු කැපුවා... ඒ මට හිතිච්ච විදිහත් එක්ක මං එහෙම කරේ මට ඒක වොයිස් කරද්දි කියන්න අමතක උනා... ඒ නිසා ටයිප් කරලා යටින් දැම්මා... ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට🥰🥰🥰 ඒවගේම සොරි ඒක මට කියන්න බැරි වුණාට.... තෙරුවන් සරණයි
@NiraniJayarathna
@NiraniJayarathna Ай бұрын
Thank u duwa mamath oya vidiyata karanawa, budu saranai oyata,
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane hari nanda 🥰🥰🥰 Mata aththta harima sthutui ❤ Oyat hodinma eka kargnn පුළුවන් wenn oni, budu srani 🙏🌻
@priyangikaudeni8258
@priyangikaudeni8258 2 ай бұрын
Oyage smoll බිස්නස් ganath kiyannako
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Hari man e gan issra videos tikak gennm 🥰🥰🥰 Godak ස්තුති akke ❤
@umeshalakmini-b3p
@umeshalakmini-b3p Ай бұрын
ඔන්න නංගි මාත් ආවා ඔයගෙ චැනල් එකට.. මගෙ චැනල් එකත් එක්කත් එකතු වෙන්න❤❤ ගොඩක් හොඳයි.මාත් කරනවා ඕක❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰 Theruwan srani akka ❤🌻
@DhanushikaDilrukshi
@DhanushikaDilrukshi 2 ай бұрын
Watinawa.aka.mamath.karala.balanna.one.nangi
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane godak ස්තුති akke ❤❤❤ Ema kiwwam harima sathutui 🥰🥰🥰
@shenayavidurangi
@shenayavidurangi 2 ай бұрын
Woow nangi! 🎉 niyamai ❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Akki 🥰🥰🥰🤗🤗🤗 Thank you so much akkiyooo
@lasanthaaggilasantha2022
@lasanthaaggilasantha2022 Ай бұрын
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰🥰
@KanchanaMihirani-c2c
@KanchanaMihirani-c2c 2 ай бұрын
❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
🥰🥰🥰
@sapnabashi2024
@sapnabashi2024 Ай бұрын
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰
@LankeshaSandamini
@LankeshaSandamini 2 ай бұрын
❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
🥰🥰🥰🥰
@achihaprasanna1043
@achihaprasanna1043 2 ай бұрын
❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
🥰🥰🥰🥰
@lifewithhavi5745
@lifewithhavi5745 2 ай бұрын
❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
🥰🥰🥰
ලේසියෙන්ම මුදල් ඉතිරි කරන Tips
4:42
People's Bank Sri Lanka
Рет қаралды 11 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН