No video

Become rich follow this - ධනවත් වෙන්න මෙහෙම කරන්න - By mentor | Coach Bhathiya Arthanayake

  Рет қаралды 76,341

Motivation.lk

Motivation.lk

Күн бұрын

#bhathiya_arthanayake #yourworthit #richman
#bhathiya_arthanayake #yourworthit #richman #bhathiya_arthanayake #motivationlk #success #moneysavingtips #richman #yourworthit #mustwatch
ජීවිතයේ මුදල් පිළිබඳ ගැටළු පැන නගින්නේ ප්‍රමාණවත් පරිදි මිනිසුන් මුදල් උපයන්නට අසමත් වෙන නිසා ද? නැතිනම් උපයන මුදල් නිසි ලෙස කළමණාකරණය කරගන්නට අසමත් වෙන නිසා ද? අද අපි මේ පිළිබඳ වෙනස් මානයකින් හිතන්න ඔබට යමක් ලබාදන්න හිතුවා. සමහරවිට මේ විඩියෝව මුදල් පිළිබඳ සාර්ථකත්වය ගැන වෙනස් විදියට හිතන්න ඔබව පොළඹවාවි.
විඩියෝව බලලා ගතයුත්ත ගන්න. එය share කරන්න, comment එකක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේ ම, අපේ දෙලක්ෂයක් වූ Subscribers ලා ගොන්නට එකතු වෙන්න මේ අවස්ථාව මඟ හරින්න එපා.
අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතිය කවුද කියලා වැඩිදුර බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
www.bhathiyaarthanayake.com
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.art
“BE UNSTOPPABLE” Master Class හි තුන්වැනි කණ්ඩායම සඳහා සැසි ආරම්භ වන්නේ සැප්තැම්බර් 16 වැනිදා.
බොහෝ දෙනෙකු 2 වැනි කණ්ඩායම අවසන් වනවාත් සමඟ තුන්වැනි කණ්ඩායම අරඹන්නේ කවදාදැයි විමසා තිබුණා. පැමිණ හමුවන සැසි 02 ක් සමඟින් අතරමැදි ඔන්ලයින් සැසි 06 ක් හා ඔස්සේ පුරා පැය 30 කට ආසන්න කාලයක් ඔස්සේ ඔබ තුල සැබෑ පරිවර්ථනයක් උදෙසා අප ඔබට සහය වෙනවා.
කණ්ඩායම මෙම මාස දෙක පුරාවට පමණක් නොවෙයි, ඉන් අනතුරුවත් නිරතුරුව Whatsapp group ඔස්සේ සක්‍රීය වෙමින් ඒකිනෙකා වෙනුවෙන් සහය සැපයීම ඔවුනොවුන්ගේ සාර්ථකත්වයට හේතු වී තිබෙනවා. පළමු කණ්ඩායම් දෙකම තවමත් සක්‍රියයි. මෑතකදී ඔවුන් Master Class club ඒක පිහිටුවා ගනිමින් මෙය නොනවතින ගමනක් බවට ශපත කළා.
පළමු ව සැසියට අදාල GOOGLE FORM එක තවමත් ඔබ පුරවා නැතිනම් ඒය පුරවන්න.
forms.gle/go5a...
දෙවනු ව, සැසිය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා 071 432 1835 අංකය අමතන්න. #MASTERCLASS යනුවෙන් පණිවුඩයක් ඒහි whatsapp අංකය වෙත යොමු කරන්න. ඔබට තොරතුරු ලබා දෙන්නට අප සූදානම්.
සහභාගීත්වය 75 දෙනෙකුට පමණක් සීමා වන බැවින් ඔබගේ අසුන දැන් ම වෙන් කරවා ගන්න.
- TEAM Motivation.lk See less
මේ තවත් වැදගත් තොරතුරක්.
ඔව් අපි ඩුබායි සහ අබුඩාබි හිදී පුහුණු වැඩසටහන් ඇරඹීමට සූදානම්.
මාර්ගගත ක්‍රම ඔස්සේ අපගේ සැසිවලට සහභාගී වූ, personal coaching sessions වෙන් කරගත් ඩුබායි සහ අබුඩාබි හි වාසය කරන, රැකියා කරන බොහෝ දෙනාගේ ඉල්ලීම වූයේ එහි පුහුණු වැඩසටහන් කිහිපයක් සංවිධාන කරන ලෙස. අප විසින් අවසන් කරන ලද Master class දෙකට ම එහි සිට සම්බන්ධ වූ අය සේම, අවසන් දින සඳහා ඩුබායි හි සිට පැමිණ සහභාගී වූ අපේ හිතවතුන් ද සිටියා. මේ නිසා ම, අපි අපේ වැඩසටහන් කිහිපයක් රැගෙන ඩුබායි සහ අබුඩාබි යන්නට තීරණය කළා. මෙහිදී අපට සංවිධාන සත්කාරය ලබාදෙන්නට හි සැණකෙළි Events ආයතනය ඉදිරිපත් වී සිටිනවා.
පැය 04 ක කාලයක් දිවෙන පුහුණු වැඩසටහන් දෙක බැගින් ඩුබායි සහ අබුඩාබි හිදී පැවැත්වීමට අප සූදානමින් සිටිනවා. සැප්තැම්බර් 23,24,30 සහ ඔක්තෝම්බර් 01 වැනිදා යන සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි උදා කාලයේදී මේ සැසි පවත්වන්නට නියමිතයි. පැවැත්වෙන ස්ථාන, වේලාවන් සහ අනෙකුත් තොරතුරු ඔබ වෙත ලබාදීම සඳහා පළමුව පහත දැක්වෙන Google form එක පුරවන්න.
forms.gle/1rYg...
One to One coaching sessions 20 ක් සඳහා අවස්ථාව ලබාදීමට අප තිරණය කර සිටියා. දැනටමත් ඉන් 06 ක් අපගෙන් කලින් සේවාව ලබාගත් අය වෙන් කරවාගෙන සිටින බැවින්, තවත් ඉතිරිව ඇත්තේ sessions 14 ක් පමණයි.
වැඩිදුර තොරතුරු සඳහා BOTIM හෝ Whatsapp ඔස්සේ අපේ සම්බන්ධීකාරිකා තරුෂි ලියනගේ අමතන්න.
- Team Motivation.lk
Pheonixspire (Pvt) Ltd.

Пікірлер: 215
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 499 М.
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН