අවුරුදු 31න් කැම්පස් ගිය දිරිය නළුවා | ජානුගේ අල්පො ඔබට කියන කතාව(Kale Handiya with S I Samarakkody)

  Рет қаралды 44,892

Lakhanda Radio

Lakhanda Radio

Күн бұрын

Пікірлер: 124
@mashiC-MC
@mashiC-MC Жыл бұрын
මට නම් එහෙම කැතක් පේන්නෙ නෑ....දැක්කම සතුටු හිතෙන පෙනුමක්,කටහඩක් තියෙනවා එයාට🖤
@purni9266
@purni9266 Жыл бұрын
සකර්ම එකේ චරිතය තමයි ගොඩක් ම මතක... සැබෑ දක්ශයෙක් කියලා දැන ගත්තෙ මේ වැඩසටහනින්... සුභ පතනවා ඔබට ඉදිරියට යන්න....
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
මට නම් මෙයාගේ අවලස්සනක් පේන්නේ නෑ,...දිනාගනින් මචං ජීවිතය නැමති ලෝකය,.💪🏽💪🏽💪🏽💪🏽💪🏽💐🇱🇰🇦🇺😊
@madushalakmali2467
@madushalakmali2467 Жыл бұрын
මං ජානු බලන්න ගත්තේ fb එකේ අල්පොගේයි ජානුගෙයි කොටසක් දැකලා.. අල්පෝ නියමයි acting ❤
@kkmixsong3026
@kkmixsong3026 Жыл бұрын
රූපය දිහා බලල චරිතයක් හොයන්න බැහැ.හැබයි අල්පොන්සු අපි ඔයාගේ රෑපයටත් සමගම රගපෑමටත් ඉතාමත් ආදරෙයි ❤️ ඔයාගේ රග පෑම් අති විශිෂ්ටයි අනිවාර්යෙන්ම සම්මානයක් ලැබෙන්නම ඕනේ ජයවේවා
@Dmkn8219
@Dmkn8219 Жыл бұрын
පොලවේ පය ගහල ජීවත් වන සැබෑ නළුවෝ ❤❤
@niroshini15
@niroshini15 Жыл бұрын
ජානු නාට්‍යයේ රගපෑම අති දක්ෂයි. හොඳම නළුවා සම්මානය දෙන්න සුදුසුයි.
@anooshaa5622
@anooshaa5622 Жыл бұрын
අල්පොන්සො සුපිරි චරිතය.. නියමයි.ජයවෙවා❤❤
@jayam1429
@jayam1429 Жыл бұрын
ඇත්තටම එතුමා මහ පොලවේ සුවද හදුනන , නිහතමානී ආදරණීය කලාකරුවෙක් ... සුභ පතනවා ඔබ තුමන්ගේ ජීවිතේ තව තවත් වාසනාව පිරුණ සෞභාග්‍යයමත් එකක් වේවා කියලා ... ඔබ දෙපලට උතුම් තුණුරුවන්ගේ සරණයි !❤❤❤❤❤❤
@anuweerasinghe142
@anuweerasinghe142 Жыл бұрын
ඔයා සුපිරි දක්ෂයෙක්...ආදරෙයි කවුරුත් ඔයාට...ඔයා හරිම ප්‍රසන්න මනුස්සයෙක්...
@Manel12345
@Manel12345 Жыл бұрын
ජානු බලන්නෙ ඔබ තුමා හින්දයි .ඔබගේ රගපෑම් නම් අතිවිශිස්ටයි ඒගැන වචන දෙකක් නෑ .ආදරෙයි අපි ..❤️❤️👍👍👍
@viroshinidamayanthi5911
@viroshinidamayanthi5911 Жыл бұрын
කොහොමත් දක්ෂ කමට හැකියාවට ඉඩක් නෑ වගේම සුදුස්සාට සුදුසුකම් දෙන්න තරම් අපේ මිනිස්සු නිහතමානී නෑ ඔබ තුමා ඇත්තටම දක්ෂයෙක් මගේ ගමත් හදපාන්ගොඩ නමුත් අවාසනාවකට දැන් පදිංචිය වෙන්නප්පුවේ ලුනුවිල කියන ගමේ අපේ ගම ගොඩේ නෙමේ හදපාන්ගොඩ හරිම සුන්දර ගමක් මම මගේ ළමා කලේ ඒ සුන්දරත්වය විදපු කෙනෙක් ඉතිං මට ඇත්තටම ආඩම්බරයි ඔබ තුමා ගැන අපේ ගමේ කෙනෙක් ලෝකෙටම ගිහින් මුළු ලෝකෙම ජයගන්න තියෙන හැකියාව තව තවත් වැඩි දියුණු වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 👍💐💐💐💐💐💐
@english1minutes
@english1minutes Жыл бұрын
අල්පෝන්සු ....හොද රගපෑමක් ...හරිම ලස්සනයි ...❤❤❤
@palliyaguruubesinghe5504
@palliyaguruubesinghe5504 Жыл бұрын
සකර්ම එකේ.. වර... වර... කියලා කියන එකෙන්ම ඔයා නියමයි කියලා හිතුනා. ජානු එකේ නම් ඔයාගෙ චරිතේ ට උපරිමයක් කරලා තියෙනවා. ආදරෙයි අල්පෝ..❤️😀
@malanisamarakoon1305
@malanisamarakoon1305 Жыл бұрын
මනුස්සයෙකුගේ lassana නෙමේ වෙදගත්... දක්ෂතාවය ... Koitharam උගත් මනුස්සයෙක්ද මේ.... ඇත්තටම හොදටම රග panwa මෙයාගේ අමුතුම ලස්සනක් තියෙනවා.... Jaya වේවා aiye..... 🙏🙏🌹
@SiraniSiriyani
@SiraniSiriyani Жыл бұрын
අත් දැකිම් බොහොමයි අල්පොන්සු දකින කොටත් හිනා යනවා ජිවිතේ උපරිම කට්ට කාලයි ජිව්ත ගමන ආරම්බ කරලා තියෙන්නේ නේද බොහොම අගෙයි ඇත්ත ටම ඉදිරි ගමනත් ඒ ආකාරයෙන්ම යන්න දිරිය ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා 🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋👍👍👍👍
@samanthipathirana2876
@samanthipathirana2876 Жыл бұрын
සැබෑම නළුවෙක් ,,,, දක්ෂයෙක් 👍
@upekshashehani4827
@upekshashehani4827 Жыл бұрын
අනේ ඔයා දැක්ක ගමන් මට නම් ඔය කියන තරම් අවලස්සනක් පෙනුණේ නෑ..ඔයා හරි ම ලස්සනයි ..ඒ වගේ ම හඩත්..හරි ම නිහතමානී ඔයා ..🥰💖
@neranjaladilrukshi6742
@neranjaladilrukshi6742 Жыл бұрын
ජනු කතාවෙි ලස්සනට රගපානවා අති දක්ෂ කලා කරැවේක්.❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
අල්පොන්සොගෙ චරිතයට උපරිම සාදාරනයක් කරනවා Super අයියෙ ❤❤
@dpsnmuditha7708
@dpsnmuditha7708 Жыл бұрын
ලංකාවේ දැං පවතින බහුතර ටෙලිනාට්‍යය රූපය මා(ර්)කට් කරගෙන යන්නේ. ඇත්ටම ගත්තොත් කාලය කන්න බලන ටෙලිනාට්‍ය. නමුත් වර්තමානයේ එයා දැං බැඳලා වගේ රසවින්දනයක් තියෙන සාවෙන් බලපු කතාවක් කීපවතාවක් බලන්න හිතෙන කතාවක්. ජානු ටෙලි නාට්‍ය ඇත්තටම මම ලින් බැලුවෙ නෑ. ඒකෙ නම හින්දම පස්සෙ මම කොටසක් බැලුවා අල්පොන්සුගෙ චරිතෙ හරිම තාත්විකයි ඒක ඇතුලෙ ආදරය හාස්‍ය් හැමදේම ගැබ්වෙලා තියෙනවා. අල්පෝන්සු නිසාම දැං ඒ කතාව බලනවා ඒ ඔහුගේ දක්ෂතාවය.
@FireEmperor-i3r
@FireEmperor-i3r Жыл бұрын
මේ අයියා මාර හොද චරිතයක් කිසිම ලොකු කමක් නෑ ❤
@nipunmadusanka4584
@nipunmadusanka4584 Жыл бұрын
ඇත්ටටම ලංකාවෙ අය ආදරේ කරන්නෙ චරිතයකට නෙමෙ පෙනුමට ලස්සනට නමුත් චරිත තමා නිර්මානයක හැගීම් පිලිබිබු කරන්නෙ ඇත්ටටම අල්පොන්සො කියන චරිතය අයියා මාරම විදිඅය්ට කරනවා හරිම ආදරනියයු❤
@dpsnmuditha7708
@dpsnmuditha7708 Жыл бұрын
අල්පොන්සු රඟපාපු කතා කීපයක්ම මම බලලා තියෙනවා. කරන හැම චරිතයක්ම රිම අපූරැවට කරනවා. හරිම දක්ෂ නලුවෙක්.
@kmdweerasingha1667
@kmdweerasingha1667 Жыл бұрын
Alponsu niyamai . දක්ෂ කලා කරුවෙක් . Niyamai ජය වේවා ❤️❤️❤️
@chamkachamika6660
@chamkachamika6660 Жыл бұрын
Ow අද කලාව තියෙන්නෙත් පින්තාරු කරපු ඔක්කොම ශරීරය එළියේ දාගත්ත අයටනේ අනික සුදුවෙන්නත් ඕනේ. 😀 දක්ෂයට කොහෙද අද අපේ රටේ තැනක්. ඇත්තටම මමනම් කැමති මේ කලාකරුවාට. ඔහු ශේබෙදක්ෂයෙක් . සුබානගතයක් සොයුර ඔබ‍ට
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
අල්පොන්සෝ....අති විශිෂ්ඨ රඟපෑමක්.දින දින දියුනුවේවා.හරිම ආසාවෙන් බැලුවෙ.බුදු සරණ වේවා.දෙරනෙ සුකිරි බටලි චරීත....ඊය...ඔබතුමාල රියල් චරිත.
@sunilmaithreege2972
@sunilmaithreege2972 Жыл бұрын
දක්ෂයෙක්. ඉහලම ඇගයීමකට ලක් විය යුතුයි. අල්පොන්සො චරිතය ඉස්තරම් .👌👏👏👏👏
@C424c424
@C424c424 Жыл бұрын
රගනොපා රගපාන සුපිරිම නළුවෙක්.❤❤
@chamarihansika125
@chamarihansika125 Жыл бұрын
රඟපානවද කියලා කියන්න බැරි තරම් තාත්විකව රඟපාන සුපිරිම නලුවෙක් ❤🥰🥰
@koshir
@koshir Жыл бұрын
Harima nihathamani,daksha rangana hakiyavak athi, kalakaruvek❤💕❤️ All the very best for your future ❤❤❤❤❤❤ Budusarani
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
මම නම් හැම රගපෑමකටම ආසයි. වර වර කියන හොල්මනට තමා ආසම
@Pramoth33
@Pramoth33 Жыл бұрын
මෙයා කැත නෑනෙ.කඩවසම් නම් නෑ ඒත් ලස්සන මූණක් පෙනුමක් තියෙනවනෙ.
@renukagunathilaka9353
@renukagunathilaka9353 Жыл бұрын
හරි.ආසාවෙන් මේ වැඩසටහන බැලුවා අල්පො...
@hectorperera1080
@hectorperera1080 Жыл бұрын
ගාමිණී ෆොන්සේකා තව නළුවෙකුට දුන්න ඇඩ්වයිස් එකක් මට මතක් වෙනවා. මගේ මතකයේ නිවැරදි නම් ඔහු අති දක්ෂ ප්‍රවීණ නළු සොමී රත්නායක. නමුත් ඔහු නළුවෙක් වුනත් සාමාන්‍ය මිනිහෙක් ලෙස ගමේ ජීවත්වුන පුද්ගලයෙක්. මග තොටේ ඔහු දැකිය හැකියි. ගෙදර උවමනාවලට කඩේ යනවා. හංදියේ හිතවතුන් එක්ක කතා කරන්නත් ටිකක් රැඳෙනවා. අන්න ඒ නිසා ගාමිණී ඔහුට ඇඩ්වයිස් කරනවා ඔය හැසිරීම වැරදියි කියලා. නළුවා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියන එක ගාමිණී ළඟ තදටම තිබුනා. ඔහු ඒ තමන් සිතන අසාමාන්‍ය නළු චරිතය තමන් තුළත් හොඳටම නඩත්තු කළා. ඔහුව දකින්න පුළුවන් තිරයේදී විතරයි. ගෙදර ඉස්තෝපුවෙ මිදුලෙවත් කාටවත් දකින්නට ඔහු හිටියේ නැහැ. නමුත් සිවිල් සමාජයේදී එහෙම වුනත් ගාමිණී ෆොන්සේකා කර්මාන්තය තුළදී සිනමා සක්විති ලෙස ගෞරවාදරයට පාත්‍ර වුනා. ඔහු සෙට් එකට එනකොට කවුරුත් හුන් අසුනින් නැගිට්ටා. එහෙම වුනේත් ඔහු ජීවත් වුන අර විදිය නිසාමයි කියලා මට හිතෙනවා. නළු නිළියන්ගේ තත්ත්වය සිනමාව තුළත් එළියේත් එකසේ උසස් කිරීම වෙනුවෙන් මැදිහත් වූ කැපවූ ඔහුගේ පරමාදර්ශී චරිතය නිසා. නමුත් ඔහුගේ මේ ගති ලක්ෂණ ඔහු නළු බට්ටෙක් වෙලා ආරූඪ කර ගත් ව්‍යාජ ඒවා නොවේ. ගෙනත් තිබුනේ උපතින්. තාත්තාගේ ධනය කීර්තිය සහ බලය ලාබාල ගැටයා කාලේ සිටම ඔහුගේ ඇඟ පුරා තිබූ බව දෙහිවල ඉතිහාසය දන්නෝ දනිති. හැබැයි නළුවෙක් වශයෙන් සිනමාව තුළ ප්‍රතාවත් චරිතයක් වෙන්න පුළුවන් වුනේ ගාමිණීට විතරයි. ඒත් ඒ වර්ගයෙ ගාමිණීලා අද නෑ. ඔහු එදා නළු නිළියන් වෙනුවෙන් හදාපු උසස් තත්වයත් නෑ. නළු නිළියොත් නෑ. අද හුඟ දෙනෙක් තිරයේ වේදිකාවේ රඟනවාට වැඩිය පට්ට විදියට රඟන්නේ එළියේ.
@abinawsasnidu8835
@abinawsasnidu8835 Жыл бұрын
හොදම නළුවා ට සමිමානයක් රයිගමි සමිමානයක් දිය යුතුය
@anushasanjeewani855
@anushasanjeewani855 Жыл бұрын
වර වර 😁😁 මගේ බබාලා පුදුම ආශාවකින් බයකින් අතාරින්නෙ නැතුව බැලුව ❤❤❤ හරිම දක්ෂ නළුවෙක්.. තාම බය කරනව වර වර කියල 😊😊😊
@dammikajn4402
@dammikajn4402 6 ай бұрын
Harima lassanai wada satahanak
@srilankacultureandart369
@srilankacultureandart369 Жыл бұрын
අපේ S I අයියා. උබට ජය ❤️
@shyamaliabeysinghe1964
@shyamaliabeysinghe1964 Жыл бұрын
Jayen ජයවේවා ...obata...sithana pariddenma සියලුම පැතුම් sapala වේවා 💖💖💖💖💖
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
මෙහෙම වෙන්න හේතුව ප්‍රසිද්ධ අයගෙ දරුවන්ට තැන දෙනවා ,ගමක ඉන්දලා එන අහිංසක අයට සුදුසුකම් හැකියාව තිබුණත් නොදෙන එක , එයාලව පුම්බනවා මාධ්‍ය වලින්ම අපි දකිනවා නෙ අප්පිරියා වෙන තරමට එයාලව මාකට් කරන හැට් තාමත් , ඒක නිසාම තමයි මේ රටේ කිසිම දෙයක දියුණුවක් නැත්තෙ.
@samanthaweerakoon706
@samanthaweerakoon706 Жыл бұрын
අනේ....මගේ හිච්චා....💞💞💞
@FireEmperor-i3r
@FireEmperor-i3r Жыл бұрын
🙂🫀 දවසක
@myrnaperera1597
@myrnaperera1597 Жыл бұрын
Niyamai madusanka...meyava adunagatte janu gen...hoda naluvek
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 Жыл бұрын
S.i ..supiri....acting....❤
@anushasurangi3612
@anushasurangi3612 Жыл бұрын
Sakarma teledrama eke karapu චරිතයක් හොඳටම kala alponso 👍
@hkD355
@hkD355 Жыл бұрын
අල්පොන්සො චරිතය නියමයි👌
@doctorshalini
@doctorshalini Жыл бұрын
He deserves the best actor award for Alponsoo...character
@dilrukshigoonawardena8957
@dilrukshigoonawardena8957 Жыл бұрын
You are great. Superb acting in janu teledrama. All the very best alponso.
@erangamadujeewani9859
@erangamadujeewani9859 Жыл бұрын
Seenibola naluvoth ekka obe ragapam athi vishistay.Api janu balanne oba nisa.digu gamnak yanna obata shakthiya labeeva.
@Justicetosrilanka
@Justicetosrilanka Жыл бұрын
You are a clever actor. Congratulations
@hiransanjaya2177
@hiransanjaya2177 Жыл бұрын
සුපිරි අල්පෝන්සු ජය❤❤
@rithu.hazanjalee
@rithu.hazanjalee Жыл бұрын
ඊළගට අල්පොන්සෝ ට හොදම නළුවට හිමි සම්මානය දෙන්න සුදුසුයි ❤️
@abinawsasnidu8835
@abinawsasnidu8835 Жыл бұрын
එකෙන් ම
@ShiromiKalubovila-ej6yd
@ShiromiKalubovila-ej6yd Жыл бұрын
මම හදවතින්ම සුබ පතනව ජයවේවා
@dammikajn4402
@dammikajn4402 6 ай бұрын
Ada dawase a oba thumage wada satahan baluwe❤
@shaniperera986
@shaniperera986 Жыл бұрын
මන් නම් ආසම චරිතයක් අල්පොන්සො
@tosuccesslife
@tosuccesslife Жыл бұрын
ඔයාගේ ඇක්ටින් සුපර්බ් අයියේ
@ranji6657
@ranji6657 Жыл бұрын
ජය වෙිවා අල්පොන්සු
@kusumsamaranayake8414
@kusumsamaranayake8414 Жыл бұрын
දීප්තිමත් අනාගතයක් තිබෙනවා ඔබට
@sanji1313
@sanji1313 Жыл бұрын
ඒක ලස්සන කතාවක්. ❤❤❤
@h.k.rathnayaka6114
@h.k.rathnayaka6114 Жыл бұрын
Anwarenma dakshathama naluwata labena sammanya obathumata himi wenna oona❤😎✌️👍✨ Janu blnne alponso hindami✨☺️😌
@nathasha143
@nathasha143 Жыл бұрын
Best actor ever
@sscomprosser02sri33
@sscomprosser02sri33 Жыл бұрын
ආදරෙයි අල්පොන්සෝ ❣️❣️❣️❣️❣️❣️
@amalipridarshani9340
@amalipridarshani9340 Жыл бұрын
ලස්සන හඩක් තියෙනවා කඩවසමි
@preethiperera9261
@preethiperera9261 Жыл бұрын
අල්පොන්සු නිසා කතාව බලන්නෙ සුබ පැතුම්
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 Жыл бұрын
ජයවේවා සහෝදරයා 😊
@experimentslk5291
@experimentslk5291 Жыл бұрын
So proud of you ayye....congratulations from rajitha malli.❤🎉
@tharunimesha532
@tharunimesha532 Жыл бұрын
❤ඒක මාර කතාවක් ඔබට ජය🌸
@reemkarunarathna2278
@reemkarunarathna2278 Жыл бұрын
ලපයා මහත්වෙලා ...ජයවේවා
@asangaranasinghe
@asangaranasinghe Жыл бұрын
Real and hard talk. Great Mr .
@chinthakagajanayake9443
@chinthakagajanayake9443 Жыл бұрын
Jayawewa brother you have great talent ❤️
@ceciliarajjebamala6080
@ceciliarajjebamala6080 Жыл бұрын
Great man
@sanity5477
@sanity5477 Жыл бұрын
Good luck Machan
@sach1222
@sach1222 Жыл бұрын
ටිකක් කලු වුනාට මෙයා කැත නෑනෙ
@nadeekafernando301
@nadeekafernando301 Жыл бұрын
Best wishes for the future 👍
@disnajayasekara1725
@disnajayasekara1725 Жыл бұрын
අල්පොන්සු 👍👍👍👍👍
@isharamadhushan5131
@isharamadhushan5131 7 ай бұрын
Horana sripalee college ❤
@-wowtrader
@-wowtrader Жыл бұрын
@34:29 🙂 pot eka
@Liyange686
@Liyange686 Жыл бұрын
Suba pathum obata
@sunethramabulage151
@sunethramabulage151 Жыл бұрын
Niyamai ragapanawa
@musictub1989
@musictub1989 Жыл бұрын
Aiya oya nisa thamai janu balanna patan gaththe...
@sarangiudarika8802
@sarangiudarika8802 Жыл бұрын
Matanam alponso lassanai ane.
@lakminimadusanilakminimadu7151
@lakminimadusanilakminimadu7151 Жыл бұрын
alponsooo.hodama naluwa 👍
@salunthalalalani
@salunthalalalani Жыл бұрын
දෂක්යෙක්♥️
@pilingconstruction157
@pilingconstruction157 Жыл бұрын
Lassana kollekne
@mujitharangani1398
@mujitharangani1398 Жыл бұрын
අල්පෝන්සෝ..💪
@bandarawannisinghe7835
@bandarawannisinghe7835 Жыл бұрын
Harima dakshayek
@hemanthigunasekara6385
@hemanthigunasekara6385 Жыл бұрын
Janu balanna patan gaththe alponso nisa congratulations
@vimalkapri5093
@vimalkapri5093 Жыл бұрын
Respect sir
@disnarangani3108
@disnarangani3108 Жыл бұрын
Ane ape alphonsu Jaya wawa❤️❤️
@chandraediri6913
@chandraediri6913 Жыл бұрын
Alponso 👍👍👍🌺🌺💗💗💗
@NisansalaPrabodhani-gq7og
@NisansalaPrabodhani-gq7og Жыл бұрын
Sapaasis alpo aiye🎉🎉🎉
@tonyfernando6616
@tonyfernando6616 Жыл бұрын
( සංග්ලාස් කියන වචනයවත් නොදන්න තේරුම්ගන්න අකමැති ගොන් හරක් ප්‍රසංග වේදිකාවට ආවාම එවුන්ගේ ජීවිතයම කරනු විහිලු වක් .
@rushshenu2698
@rushshenu2698 Жыл бұрын
Campass yanna wayasa prashnayak nadda
@sscomprosser02sri33
@sscomprosser02sri33 Жыл бұрын
Naa
@rushshenu2698
@rushshenu2698 Жыл бұрын
@@sscomprosser02sri33 government ekakata
@sscomprosser02sri33
@sscomprosser02sri33 Жыл бұрын
@@rushshenu2698 ow.poddak hoyala balnna.
@rushshenu2698
@rushshenu2698 Жыл бұрын
@🌸EMREZ💮 ane thank you 🥺❤️ mn A/L private danawa mn ahala thiyanawa exam eka niyamitha wayasin aurudu 3k giyama government campass ganne na kiyala. mata dan wayasa 20i mama next year A/L commerce walin karanawa mata lakunu thiyanawa hodata e unata motivate eka nathiwela thibune kenek kiwwa campass ganne na kiyala ekai
@rushshenu2698
@rushshenu2698 Жыл бұрын
@🌸EMREZ💮 හ්ම්ම් මම ලියන්නෙ පලවෙනි පාර 🥰
@malanisilva1888
@malanisilva1888 Жыл бұрын
දක්ෂ නලුවෙක් අල්පොන්සු
@chamilaprasad394
@chamilaprasad394 Жыл бұрын
All the best
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 Жыл бұрын
Mata matakai sitha niwana katha drama ekaka napuru malli ge charithayak kala.
@hasarangi1013
@hasarangi1013 Жыл бұрын
Alpooooo apeee ❤❤❤❤❤❤❤❤
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 Жыл бұрын
❤️💐
@chamo5411
@chamo5411 Жыл бұрын
❤❤❤❤❤❤❤
@karunarathnawithkandyart2406
@karunarathnawithkandyart2406 Жыл бұрын
❤️
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4,1 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 48 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 16 МЛН
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН