හිඟන්නෙක් කියලා කරපු අපහාසය නිසා කෝටිපතියෙක් වෙච්ච දිරියවන්තයා | Kale Handiya with Rushan Malinda

  Рет қаралды 13,790

Lakhanda Radio

Lakhanda Radio

Күн бұрын

Пікірлер: 29
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj Жыл бұрын
ඔයාට මතකයිද මාව. මම ඔබතුමා එක්ක වැඩසටහනක් කළා කාලේ හන්දියේ. මම උබ පික්මි දුවපු සේනානි අක්කා. මම දැන් කුවේට් වල ඩ්‍රයිවින් ජොබ් එකක් කරනවා. පුලුවන්නං මගේ ප්‍රෝග්‍රෑම් එකේ ලින්ක් එක එවන්නකෝ. මම හරි ආසයි ඒක අහන්න.❤
@msdesilva4698
@msdesilva4698 Жыл бұрын
පොඩි මිනිසාගේ ජීවිත වල නොපෙනෙන දුක කඳුල හඳුනාගෙන සොයාගෙන (රටේ සැම)අප සමග බෙදා හදා ගන්නාගන්නා .ඔවුන්ගේ සිත් වලට සතුටක් ලබාදෙන .මදූ .ඔබට ජය...සැප....සතුට...
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
He is grate. Thankfully him for regarding his past. Good example for children who want to be successful. So true. We don't have ppl for pluck coconuts, cut grass. If someone has a company who has employers for that work , we can take from him. Good idea. He is having good ideas. So.....He has money. He can do these things ne.... 👏👏👏👏👏👏👏
@sureenperera9657
@sureenperera9657 Жыл бұрын
Oba thuma politics karana eka gana sathutui.ratakata oona oba wage hithana aya.Ane Ape rata duppath kamin godadanna. Jayawewa
@sarathjayasingha7222
@sarathjayasingha7222 Жыл бұрын
මේක නියම වැඩසටහනක්
@سعيدالقحطاني-ث7ل
@سعيدالقحطاني-ث7ل Жыл бұрын
මට පුතාලා හතර දෙනෙක් ඉන්නවා,,එක්කෙනෙක් ආසයි ගුවන් නියමුවෙක් වෙන්න,,,මටත් ආසයි දරුවෙක් ඒ වගේ තැනකට යොමු කරන්න,,,එයාලගෙ වයස අවුරුදු 18,,,15,,,,12,,,6 ,,, මේ සදහා මොනවද කල යුත්තේ,,ලොකු පුතා ස,,,පෙල ලියලා. 8යි 5යි,,,,අනිත් පුතා ලබන අවුරුද්දේ,,මේ මහත්තයා ගේ නම්බරය දෙන්නකෝ,,එයාලගෙ පුහුණු පාසලට යන්නේ කොහොමද කියලා දැනගන්න,,,
@tipperkolla8447
@tipperkolla8447 Жыл бұрын
අපිත් දෙහිඅත්තකණ්ඩියේ මේයානම් දෙහිඅත්තකණ්ඩියට ආවේ මේ මෑතක චන්දේ ඉල්ලන්න
@tipperkolla8447
@tipperkolla8447 Жыл бұрын
මේවගේ බොරු දෙවල් සමාජගත කරන්න එපා
@amalmahagedera1053
@amalmahagedera1053 Жыл бұрын
obathumata jaya wewa! Theruwan saranai!
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 Жыл бұрын
Teruwan saranai oba thumanta obage viyapaara athi saarthaka weva
@dulanjalihemamali6887
@dulanjalihemamali6887 Жыл бұрын
බුදු සරණයි සර් !!!🙏
@prabhathnisanka9858
@prabhathnisanka9858 Жыл бұрын
ඔබ තුමාගෙ කතාව හොදයි.මට උදවුවක් ඔනෙ.අන්කය දෙන්නකො.
@somaassella4159
@somaassella4159 Жыл бұрын
අනේ මහත්තයෝ මම දෙහි අත්ත කන්ඩියෙ ඔබතුමාගෙ නම්බරය දෙන්න පුලුවන්ද කරුනා කරල මගෙ පුතා වෙල්ඩින් කරන්නෙ දැනට රැකියාවක් නැතිව ඉන්නෙ මාවතක් පෙන්වන්න හැකිනම් උතුම්
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 Жыл бұрын
මෙන්න රටක් හදන්න ඕනෙ මොළ. සිස්ටම් චේන්ජ් කියන්නෙ මේ කියන අදහස් නොවේද ?හරිම ආඩම්බරයි. රට හදන්න අද පටන්ගත්තත් තව අවුරුදු 10 න් රටම ගොඩ. එවැනි සිතක් නොමැති ජනතාවක් රටේ දියුණුව ගැන සිතමින් හූල්ලනවා. ඔබ කිවු හෙලො ජොබ් වගේ වට්ස් ඇප් එකක් හැදුවොත් හරිම වටිනවා. ස්තුති ඔබට. වගේම නිවේදක තුමා ගැනත් ස්තුති වෙනවා. මොකද සමත් දායකයාට සවන්දීම අගය කරනවා. සමහර නිවේදකයෝ පැන පැන බාදා කරන නිසයි එහෙම කිව්වෙ. ජෝජ් සැමුවෙල් මහතා වගේ ඔබත් මම අගය කරනවා සඤ්ඤමයකින් අසා සිටීම ගැන.
@PujayaYashodhara
@PujayaYashodhara Жыл бұрын
Hamtm....tharun....parmparawtm..hode..adarshamath..mahathak....weti.wati.na.nagitann Ona.ikman.kotai..obag.uttan.weery.agay.larame..😅
@PujayaYashodhara
@PujayaYashodhara Жыл бұрын
..addayapana.krmawedayai.wenaskalauthui....
@Hsbshxuwjsnzbasj
@Hsbshxuwjsnzbasj Жыл бұрын
​@@PujayaYashodharaඒ උනාට බයියා බයියාමයි , 😂 තව දේශපාලනේට ඇවිල්ලා හම්බකරන්නැතුව වෙන වැඩක් බලාගනින් , පව් මේ රටේ මිනිස්සු
@kamaladharmadasa1885
@kamaladharmadasa1885 Жыл бұрын
අපිටත්.උදවුවක්.කරන්න.සර්.අපිට.ලගයි.මහියංගනේ
@Hsbshxuwjsnzbasj
@Hsbshxuwjsnzbasj Жыл бұрын
ඒ උනාට බයියා බයියාමයි , 😂 තව දේශපාලනේට ඇවිල්ලා හම්බකරන්නැතුව වෙන වැඩක් බලාගනින් , පව් මේ රටේ මිනිස්සු
@vinogardi8480
@vinogardi8480 Жыл бұрын
Oya Kiyana Japane koheda danne Naha thiyenne
@jinendarisaram1838
@jinendarisaram1838 Жыл бұрын
Aththa katawa oba tgumalata pin me weda satahana demmata budusaranai,🙏🙏🙏❤️❤️
@PremalathaJayaweera-h8m
@PremalathaJayaweera-h8m Жыл бұрын
Ane mahaththaya ,mehe ස්තුතියි කියන්න ,සමා වෙන්න කියන්න දන්නෙ nehe ,ඒවා කොහෙන්වත් හදල nehe,hadila nehe
@marksulalitha29
@marksulalitha29 Жыл бұрын
Congrats Bro. I am Mark from Wennappuwa
@NishakanthiKumarasinghe
@NishakanthiKumarasinghe Жыл бұрын
Mahatmaya oya hari dakmak tiyena utum ugat kenek.mae ratata awasaya oyawage ayai.
@arunakd5352
@arunakd5352 Жыл бұрын
පටිට බොරැ ඔය මෑන් කියන්නේ
@anji.pathirana.3298
@anji.pathirana.3298 Жыл бұрын
Meya Dehiattakandiye kenek newelu. Desapaalanayata enna lesi pathi. Minissu rawattanna epa.
@DharshanaFernando-ni9qq
@DharshanaFernando-ni9qq Жыл бұрын
etha waddagath kathawak.job bank ekkak pathamu . german kramaya.
@gaminiwelgolle394
@gaminiwelgolle394 Жыл бұрын
😀😀😀❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 63 МЛН
Mama kamathi nanata [Wenasa]
4:23
Pasindu Malshan
Рет қаралды 101 М.
Sasara Danauwa | සසර දනව්ව | 2019-10-27 | 9.00 PM
59:46
The Buddhist Media Network
Рет қаралды 27 М.