ඔයාට තේරුම් ගන්න බැරි ඔයාගේ බල්ලා කරන දේවල් 32ක තේරුම මෙන්න

  Рет қаралды 201,291

Pet Talk

Pet Talk

Күн бұрын

ඔයාට තේරුම් ගන්න බැරි ඔයාගේ බල්ලා කරන දේවල් 32ක තේරුම මෙන්න
Facebook : / pettalksl
Instagram : / pettalksl
E-Mail : pettalksl@gmail.com
#PetTalk #Dog

Пікірлер: 246
@h.dharani2886
@h.dharani2886 3 жыл бұрын
ඇත්තටම කියනව නම් වීඩියෝ බලලා සත්තු ගැන දැනගන්නවට වඩා සාර්ථකයි අපිට ඔවුන්ගෙන් දැනෙන දේවල් වලින් ලැබෙන අත්දැකීම තේරුම් ගැනීම...හැමෝටම දැනෙන දේ වෙනස්
@supunihansika9415
@supunihansika9415 3 жыл бұрын
මේ කියන දේවල් එක්ක බැලුවම අපිට වඩා සතුටින් අපේ බව්වා ඉන්නවානේ😂✌️😘😘
@hidden1643
@hidden1643 Жыл бұрын
ඒකනම් ඇත්ත
@dilrukheshan8138
@dilrukheshan8138 Жыл бұрын
Akthama😂😂😂
@ganganinayomika5004
@ganganinayomika5004 2 жыл бұрын
අපේ බල්ලත් ඔය ඔක්කොම කරනවා 😍😘😁🤭 මගෙ ඇහැලියගොඩ😍💕 බල්ලා 🤭😁😘😍😍🤩🙏😂
@slmedia7833
@slmedia7833 3 жыл бұрын
මේ ඔක්කොම වගේ අපේ එක්කෙනාටත් තියෙනවා ❤️❤️😁👍
@methuknowlage6307
@methuknowlage6307 3 жыл бұрын
මගේ German shepherd (long Cort)dog ටත් ඔය කියපු හැම දේම තියනවා....
@isurusampath7586
@isurusampath7586 2 жыл бұрын
මන් ගාවත් ජර්මන් ශෙපඩ් එක්කෙනෙක් ඉන්නෙ එයාගෙ මූනෙ ලොම් යන්න අරගෙනනෙ දැන් දවස් දෙකක ඉදන් වගේ මොකද කරන්න හොද පශු වයිද්‍ය ලගට ගියානම් හරි නේද
@___-qk8vf
@___-qk8vf 2 жыл бұрын
mage ekkenath
@sugunaloshani799
@sugunaloshani799 3 жыл бұрын
අපේ සුනකයාටත් මේවගේ හැමදෙයක්ම තියනවා thanks මේ වගේවිඩියො1දැම්මට
@sisirasomiruwan8735
@sisirasomiruwan8735 8 ай бұрын
ඔයා ඔය කියපු දේවල් සේරම මගේ බල්ලා කරල තියෙනව.එත් මම ඒවායේ තේරුම් දැන ගන හිටියේ නෑ. Thanks ඔයාට මේ වීඩියෝ එක දැම්මට.
@rangithnarampanawa9838
@rangithnarampanawa9838 4 жыл бұрын
ගොඩක් දේවල් හරි. අපේ බල්ලා ගෙන් ඒ දේවල් අත්දැකීම් තියෙන වා.මම හොයා ගත්තු කරු ණුත්,ඔබ කියපු කරු ණුත් එක්ක ගැළපෙනව.
@unicorn6829
@unicorn6829 4 жыл бұрын
ගොඩක් එව වැඩරි නෙ ලොක්ක ඔයගෙ විඩියො වලට ගොඩක් අසයි නියමයි එත් මෙකනම් අවුල් ✌️✌️✌️
@isurindu
@isurindu 2 жыл бұрын
මේ කියන ඔක්කොම අපේ බූනි කරනවා 😘😘
@Esh96
@Esh96 5 жыл бұрын
හපෝ අපේ බව්වත් ඕවා කරනවා.දැන්නම් එයත් එක්ක ඉදලම පුරුදුයි ඒවා තේරෙනවා
@NickyG1211
@NickyG1211 2 жыл бұрын
ඔව් අනේ
@mashi1929
@mashi1929 4 жыл бұрын
අලේ අප්පා මගෙ මැණික රිකී කරන දේවල් ගොඩක් කිව්වා ❤️❤️
@devminiuthpala5858
@devminiuthpala5858 4 жыл бұрын
ඔව් ඒක ඇත්ත අපේ ගෙදර දෙන්නත් ඒ වගේ තමා 😂😂
@lithulikinthara883
@lithulikinthara883 3 жыл бұрын
Mageth
@roshinijanu1000
@roshinijanu1000 4 жыл бұрын
නෑ තණකොළ කන්නේ බඩෙ අමාරුව තියෙන නිසා... අපේ බව්වා නිදා ගන්නේත් සුපර් මෑන් වගෙයි..
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 жыл бұрын
Roshini Janu අපෙත්
@sumuduhansika4979
@sumuduhansika4979 4 жыл бұрын
Eka atta
@jhonnysins1767
@jhonnysins1767 4 жыл бұрын
Eka atta
@prasannaindrajith3321
@prasannaindrajith3321 3 жыл бұрын
Bade amaruwata karanna oni monawada mge ekkena nitharama thanakola kala wamane karanawa
@NickyG1211
@NickyG1211 2 жыл бұрын
මමත් අහල තියෙනවා
@susanthahettihewa1722
@susanthahettihewa1722 3 жыл бұрын
ඇත්ත්ටම මෙච්චර කාලෙකට බලපු හොදම කියුට්ම වීඩියෝ එක හරිම ෆන් 🔥🔥🔥😜😜😁😁🤔
@N.fernando2555
@N.fernando2555 2 жыл бұрын
අපේ සකී පැටියාත් ඵහේමයි🥰❤❤❤
@hidden1643
@hidden1643 Жыл бұрын
ඔය වැඩ සේරම කරන බගෙ බව්වා. ❤😂
@chamiladilrukshi7934
@chamiladilrukshi7934 5 жыл бұрын
එයාල දිව එලියට දාගෙන ඉන්න හේතුව එයාට රස්නෙ වැඩි නිසා. එයාට වතුර ඕන කියන එකයි ඒකෙන් කියන්නෙ
@chandanijayasinghe8732
@chandanijayasinghe8732 5 жыл бұрын
😂😂😂😂
@amirchethana3744
@amirchethana3744 5 жыл бұрын
Omg!!! Ane mage bullet bauwath oya kiyapu a hema dema eya karanawa. Den eyawa godaaak denenna patan gannawa. A karana kiyana hemadema hitiyatath wediya ikmaninma therum ganna puluwan. Sthuthi pet talk.... Man pet talk fane kenek. Pls kuru dashund wargaye bauwo genath issarahata video ekakin apiwa denuwath karanna. Pet talk channel ekata eyalawa witharak ai magaherune. Me illeema meeta kalinuth man karala thiyenawa
@DidulaKavishka
@DidulaKavishka Ай бұрын
හරියටම හරි❤❤❤
@jayanthabandara7797
@jayanthabandara7797 5 жыл бұрын
සමහර දේවල් වැරදි ..... එයාල තණකොළ කන්නෙ පිපාසයට නෙවෙයි.....
@nilanthimanjula7359
@nilanthimanjula7359 4 жыл бұрын
ඔව් . තණකොළ කන්නේ පිපාසෙට නෙවේ. එයලාගේ බඩේ ඇතිවන අපහසුතා වලට. ඒ කියන්නේ මිනිස්සුන්ටත් තියෙන්නේ ගෑස්, බඩ පුරෝදානව වගේ අසනීප එවගේ එවට තමයි එයාලා තණකොළ කන්නෙ. එයාලාගේ වේදනාව අඩු කර ගන්න.
@madhushadilhani7514
@madhushadilhani7514 4 жыл бұрын
@@nilanthimanjula7359 oya hari
@suranga9749
@suranga9749 4 жыл бұрын
සුපර්
@rukshanvloges1224
@rukshanvloges1224 4 жыл бұрын
තනකොල කන එක ඇරුනකොට අනිත් ඔක්කොම හරි.තනකොල කන්නෙ .බඩේ අමාරුවට
@dilrukheshan8138
@dilrukheshan8138 Жыл бұрын
Ambo ara 21 weniyata kiyapu eka😂😂😂eka kiyapu widiya.lassanat kiuwa. Vedio eka patta.thwa oni.mee wage ekak balaporoththu welamai hitiye
@sureshjanaka5962
@sureshjanaka5962 4 жыл бұрын
Thanks mali godak watine wadak pet talk patte ma patttoooooooo
@gemingboy5330
@gemingboy5330 3 жыл бұрын
අපේ බල්ලත්ඔයදේවල්ඔක්කොමකරනවා🐺🐺🐺🐺🐩🐕🐩🐺🐕🐺🐩🐶🐺🐕
@dimathperera5047
@dimathperera5047 4 жыл бұрын
පූසො ඉන්න උන් ලයික් කරහන්😂💔
@NandanaPriyashantha-wt3qf
@NandanaPriyashantha-wt3qf 7 ай бұрын
සුපිරි ❤🎉
@positivekinga6075
@positivekinga6075 5 жыл бұрын
Samahara ewa hari eth samahara ewa waradi. Uthsahaya hodai😋😋💪
@amilachathuranga275
@amilachathuranga275 4 жыл бұрын
ha mage tisa babynam mage muna dihama balan innawanam eken kiyanne dan eyata mawa hodatama hapa kanna oni kiyana eka.
@hansikasewwandi5320
@hansikasewwandi5320 5 жыл бұрын
Tnx aiye mewa gana kiyala dunnata..mechcharakalayk api owa danan hitiye nh.Dn nm issaratath wada hodata ballawa therumganna puluwn👍👍👌
@sandunikarunarathna5534
@sandunikarunarathna5534 5 жыл бұрын
Mage dogith oya kiyapu hugak dewal karanawa dakala තියෙනවා. Eth a dewal wala theruma danagaththe ada ne... Thank you " pet talk" 😁😁🙏🙏
@devminiuthpala5858
@devminiuthpala5858 4 жыл бұрын
12 වෙනි එක නම් කම්මැලිකම අපේ බල්ලා ඉන්නෙම ඒම ඒ උනාට එයා ඒ වෙලාවට සෙල්ලම් කරන්න තියා කතා කරත් බලන්නෙවත් නෑ 😇😇😇😇
@yhhsqeee7402
@yhhsqeee7402 4 жыл бұрын
Marata marunath Kamak na jande thiyala puduma thanha kame Raha Danna kama.
@mohanchanduka9106
@mohanchanduka9106 3 жыл бұрын
Thanks ❤️❤️❤️❤️
@leelasenanayake5419
@leelasenanayake5419 2 жыл бұрын
Ape bawwo thundenatath oyer kiyepu lakshaner ather.e karana deal balala apith godak sathutu wennerwa.api ape ballonter gahanner na.e ker ape kramaya.
@himalshanamamuni8768
@himalshanamamuni8768 5 жыл бұрын
Godak deval igenagatta thanks pettalk
@sumuduhansika4979
@sumuduhansika4979 4 жыл бұрын
Soo lovey, of course my pets also do this cute things...
@chathuchathu974
@chathuchathu974 3 жыл бұрын
godak dewal hari udu buranne paluwata wedipura. saddeta adui .thanakola kanne bade amaruwata.muna balan inne ledaunama.kichan eka petthe balanne badagini unama Aurudu 8 i masa 1 idala 2020 12 10 mage surathal meruna .minisn laga neti guna godak tibuna manussa athmayak lebewa mage (shegar..)..
@arunadeshapriya5880
@arunadeshapriya5880 2 жыл бұрын
එල විඩියො එක
@prabhashwarauthum5760
@prabhashwarauthum5760 4 жыл бұрын
Thanks ayya
@sathsaramadushanka1670
@sathsaramadushanka1670 3 жыл бұрын
ඔයාගෙ බව්වා ගැන වීඩියෝ එකක් කරන්න
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 5 жыл бұрын
අපේ රෝව නම් දිව එලියට දාගෙන ටැප් එක ලග ඉන්නවනම් ඒ කියන්නේ එයට ටැප් එක් ඇරලා වතුර දෙන්න කියලා.😎
@sadunrajapaksha6864
@sadunrajapaksha6864 5 жыл бұрын
suruttuwa pattu kran ape diha balan innwnm e apita kelinna
@idurangatheekshana1285
@idurangatheekshana1285 4 жыл бұрын
😆😆😜😜😆
@allinone3064
@allinone3064 4 жыл бұрын
අපේ බල්ලත් ඒ වගේ
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 жыл бұрын
shan abeysingha ඒහෙම ඉන්න තරම් එයාට මානසික ආතතියක් නෑ. මොකද එයාට කතා කරලා එයාට අවශ්‍ය දේ ඉල්ලන්න පුලුවන්. ඒ වගේම මෙතන ගොං කමෙන්ට් දදා ඉන්නෙ නැතුව ඔයාගෙ girlfriend ගෙ උවමනාවල් කතා කරලා අහලා දැන ගන්න. එතකොට ඔයාට දිව එලියට දාගෙන ඉන්න ඕනේ නෑ. ඕකේ. And specially me video එක කරලා තියෙන්නේ සත්තු වෙනුවෙන් එයලාට කතා කරන්න බැරි නිසා එයාලගෙ හැසිරීම තේරුම් ගන්න. සො
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 4 жыл бұрын
@@nouchalihettiarachchi699 එච්චර හිතන්නෙපා .🙏සමාවෙන්න 😐විහිලුවක්නෙ කලේ. 😏
@happy-pu4gz
@happy-pu4gz 2 жыл бұрын
අපේ රූබිත් සුපරි මෑන් වගේ නිදාගන්නව සමහර වෙලාවට 😋😋😋😋
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 5 жыл бұрын
Ane mage pataw denna oya kiwwa ewagen godak dewal karanawa eeth hethuwa, therum dana gaththe ada godak sthuthi
@lakshikamudunkoth6348
@lakshikamudunkoth6348 5 жыл бұрын
Thax
@nipunilakmali4464
@nipunilakmali4464 3 жыл бұрын
Aneee ithn mage rocky manikath oye okkoma karanawa.habai ithn aeyta dn masa 8i,ae unath ithn wade tiyenne thmat aeya kama kanakan mm lagatama wela inna one.nattan aeya kanne naha.
@champikamanikpura3591
@champikamanikpura3591 3 жыл бұрын
Ballo inna විදිහ anuva deval kiyanavata vada eyage aitikatayata ballage ඇස් diha balala godak deval kiyanna pulivan kiyalai mn nm hitanne.....
@savindimadumali2965
@savindimadumali2965 Жыл бұрын
Ane godak watinawa me video eka nm 😋
@tharakasamith8538
@tharakasamith8538 5 жыл бұрын
නියමයිනේ
@pubudhinipurnima3264
@pubudhinipurnima3264 Жыл бұрын
mage bawwata me okkoma thiyenawa .anee eyawa horu aran gihin eya dachshund kenek .eyage nama lily
@vidulgeesan5288
@vidulgeesan5288 3 жыл бұрын
THANK YOU
@erangaamarasinghe4014
@erangaamarasinghe4014 4 жыл бұрын
Thanks godak dewal danagatha.
@creativevideo7883
@creativevideo7883 5 жыл бұрын
දත්මිටි කාගෙන ඔරොගෙන හිටියොත් ඒ කියන්නේ තරහ ගිහින් කියලද බං😅😅😆 මං හිතුවේ..... නෑ එක්කෝ ඕන නෑ🤪😜
@ireshairesha9668
@ireshairesha9668 4 жыл бұрын
Ai gelunada, 😀😀😀😀😀😀😀
@dilakshishani65
@dilakshishani65 3 жыл бұрын
Surathallu kakul dennaneee??atha denne..😍😍
@sasidayani1468
@sasidayani1468 5 жыл бұрын
මට කියන්න පුළුවන්ද අපේ ෂෙපට් කෙනෙක් ඉන්නවා දැන් මාස 8වෙනවා හැදිලා මදි වගේ දෙන්න හොඳ විටමින් එකක්
@mashi1929
@mashi1929 4 жыл бұрын
Eya kama kanawada hodta
@senurakavishka7335
@senurakavishka7335 3 жыл бұрын
Mage Labrador Mallith Oya Wage😍😘
@koshicharu3827
@koshicharu3827 5 жыл бұрын
Patta...Thnqqq 😍
@charuthaloverofhorses
@charuthaloverofhorses 3 жыл бұрын
patta ayye
@Madura2646
@Madura2646 4 жыл бұрын
තනියම ඉන්න බල්ලෙක් ක්‍රොසින් වලට ගන්න හොදම කාලය දැන ගන්නෙ කොහොමද?
@anjalivijayange392
@anjalivijayange392 4 жыл бұрын
අනේ ඇත්ත මයි.........
@ruwandimalshani1718
@ruwandimalshani1718 5 жыл бұрын
Thank you pet talk
@___-qk8vf
@___-qk8vf 2 жыл бұрын
ape ekkenath ohomma thamaiii ❤️👀
@zindia3639
@zindia3639 4 жыл бұрын
Pissuda thanakola kanne eyalata awasheya beheth kana eki anika ballo hama thanakolema kanne ne eyalata awasheya eka vithri kanne
@zindia3639
@zindia3639 4 жыл бұрын
Ewa atha dikarala athata atha illanne
@pasiyapasiya9321
@pasiyapasiya9321 4 жыл бұрын
Wuba occhara awa kohennda bao dana gatte ...ballekda kiuwe
@broschanale8378
@broschanale8378 3 жыл бұрын
Thanks bro😍😍😍😍
@kanishkamanora8633
@kanishkamanora8633 2 жыл бұрын
බලු වැඩ 😀💝 පූසලා 🙄😛
@AaBb-ev8ns
@AaBb-ev8ns 5 жыл бұрын
මම ආදරේම සත්තු බලලත් එහෙමයි හැමෝටම ආදරෙයි බල්ලට බලලට වැඩියෙන් ආදරෙයි
@rbuddikaperera7241
@rbuddikaperera7241 5 жыл бұрын
Patta broo
@snekk77gaming70
@snekk77gaming70 5 жыл бұрын
Thank u pet talk!!!!
@Lakmalyoutube
@Lakmalyoutube 2 жыл бұрын
Supiri👍🥰
@chirangarawihansi6140
@chirangarawihansi6140 Жыл бұрын
😘😘😘😘😘😘😘😘
@unknown1.4.43
@unknown1.4.43 2 жыл бұрын
💓
@glaze200
@glaze200 2 жыл бұрын
❤️
@inokarajapaksha6019
@inokarajapaksha6019 5 жыл бұрын
Patta balu katha tikak Eth balla thanakola kanne pipaseta newei appo Bada ridenakota
@roshikanadeeshani4008
@roshikanadeeshani4008 6 ай бұрын
මගෙ ශෙරී මැණික ඔය ඔක්කොම කරනවා අර කකුල් හතර උඩ දාගෙන නිදා ගන්න එක ඇර .මොකද අල ගෙඩිය වගේ නිසා එහෙම ඉන්න බෑ 😂
@ublack8749
@ublack8749 Жыл бұрын
👏👏👏
@malshasoysa7607
@malshasoysa7607 5 жыл бұрын
Ay appa Boru kiyala lajja wenne.. Oyata ballada oyata owa kiuwe
@IsharaGray-yf9ck
@IsharaGray-yf9ck Жыл бұрын
❤❤❤❤
@nayanakandulawa5257
@nayanakandulawa5257 3 жыл бұрын
ඔව් ඔක්කොම කරනවා සෝපාව කනවනේ එයා noty teddy mage
@sudiuae572
@sudiuae572 4 жыл бұрын
Me kiyana dewal okkoma patta pal boru
@gloryfeed8286
@gloryfeed8286 4 жыл бұрын
ape ekkenata okkoma galapenawa thagi dena ekata arenna
@cricketloversparadiseofcricket
@cricketloversparadiseofcricket 3 жыл бұрын
☺☺☺☺🤔🤨
@vimukthiwickramasinghe3470
@vimukthiwickramasinghe3470 5 жыл бұрын
1st comment
@monishanethmi1072
@monishanethmi1072 4 жыл бұрын
mage kollo denna ekiyanne paty and rocky denna oya hamadema karanawa . ewelawata mama e denna ekka sellam karanawa
@sarangigithmi9351
@sarangigithmi9351 5 жыл бұрын
Api rottweiler balla gaththa pet talk nisa. Oyalaga rottweiler video eka nisa api dambulla edala katunayaka giya dilan hoya gana. Oyala hoyala dunna kena nam niyamai wiswadayaka kenek. Apita hodama thathwa ya patiyak labuna. Sthuthi karanna pramada unata sorry. Hamadama pet talk oba dinewa. Obalata bohoma Sthuthi.
@dilonsandaru4815
@dilonsandaru4815 4 жыл бұрын
Ane mage chutith doiynne supar men wage thamai
@isurumadusanka7512
@isurumadusanka7512 4 жыл бұрын
ammee mage eka mama gdra giyama mage kakul deka udamai pissa wage kagahagena ageta paninawa
@mithilrashmitha2731
@mithilrashmitha2731 5 жыл бұрын
Katawa hari
@a.e.r.gunathilakaa.e.r.gun470
@a.e.r.gunathilakaa.e.r.gun470 3 жыл бұрын
අපේ බල්ලත් ඔහොම කරනවා
@himayakumarage2266
@himayakumarage2266 Жыл бұрын
ඔයාට මාර විදියට බලු අයිඩියාස් තේරෙනවා නේද..හොදයි හොදයී...
@isharahp
@isharahp 5 жыл бұрын
Maxxa bro!!🐾🥂
@priyantharamanayake3271
@priyantharamanayake3271 3 жыл бұрын
Amboo oy okkoma athth mge bauwa oya okkoma karanawa 😂🖐🏻
@isurusampath7586
@isurusampath7586 2 жыл бұрын
එයා ඈනුම් අරිනෝ😁😂
@amilarajapaksha9081
@amilarajapaksha9081 4 жыл бұрын
Wow😃😃😃😃😃
@kapilasenarathna7524
@kapilasenarathna7524 5 жыл бұрын
1st view
@sithulinadee9163
@sithulinadee9163 5 жыл бұрын
Tnx therum karata
@shyamaperera6229
@shyamaperera6229 Жыл бұрын
👍👍🙏
@thilinihashy8647
@thilinihashy8647 3 жыл бұрын
26rong
@annesuzette3096
@annesuzette3096 5 жыл бұрын
Denna sudusu kama wagema sathekta denna visa wena kama ganath video ekk krna.
@dinitimangal1845
@dinitimangal1845 4 жыл бұрын
Mage kalu patiyath ehemai
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 31 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 115 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 62 МЛН
A Dog's Purpose movie review in sinhala | Sinhala movie full review
17:20
BAISCOPE SINHALA
Рет қаралды 583 М.