34. දිවැසින් දුටු බියකරු සසර | අසුර අපාය.

  Рет қаралды 33,438

Shraddha TV

Shraddha TV

4 жыл бұрын

#Diwasin_Dutu_Biyakaru_Sasara #Shraddha_TV #SaddaSeelaHimi
එක කරදරයක් ඉවරවෙන්න කළින් තවත් කරදර. රෝග පීඩා, හදිසි අනතුරු, නානා ව්‍යසන නිමක් නැති තරම්. ඒ තමයි මේ සසර ස්වභාවය. එනමුදු දුක් පීඩා එනවිට අපට සිතෙන්නේ 'අහෝ... මේ දුක් පීඩා ඔක්කෝම මටම නේ' කියා ය. ඇත්තෙන්ම ඒ සසර ස්වාභාවය නොදන්නා බවමයි. නමුත් සසර ස්වභාවය දිවැසින් දුටු අයෙක් සසර ගැන පවසන දේ ඔබ ඇසුවොත්, ඔබට පුදුම හිතේවි ' අපේ මේ දුක් මොනවද' කියලා.
බුදුරජාණන් වහන්සේ තරම් සසර ස්වභාවය ගැන දන්න තවත් කෙනෙක් ලෝකයේ නෑ. ඉතින් උන්වහන්සේ අන් අයටත් ඒ සසර ස්වභාවය පෙන්වා වදාළා. අප්‍රමාණ දුක් ඇති නිරය ගැනත්, තිරිසන් ලෝකය හා ප්‍රේත ලෝකය ගැනත් පෙන්වා වදාළා. ඉතින් මේ දේශනා මාලාවෙන් බුදුරජාණන් වහන්සේ සසර ගැන කුමන කුමන අයුරින් දේශනා කොට තිබේද කියලා ඔබට ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම නිරයවල් 136 ගැනත්, තිරිසන් ලෝකයේ විස්තරත්, ප්‍රේතලෝකයේ ඔබ නොඇසු විස්තරත්, අසුර ලෝකය ගැනත් අපි කියා දෙනවා.
ආර්ය සත්‍යය අවබෝධ නොකළ කෙනාට දුගතියෙහි ඉපදීමේ අනතුර තියෙනවා. එනිසා මනුස්ස ලෝකේ ඉපදුන වෙලාවේ පුංචි පුංචි දුක්වලට යටනොවී සසර ස්වභාවය ගැන ඉගෙන ගන්න. සසර බිය උපදවා ගන්න. සසර දුක් නිමාකරවන ධර්මය පුරුදු කරන්න. ඔබටත් සියලු සසර දුක් නිමා කොට අමා නිවන් සුව ලබන්න වාසනාව ලැබේවා.
**කියවන්න-----
සංයුක්ත නිකාය - අනමතග්ග සංයුක්තය (mahamevnawa.lk/sutta/sn2_3/)
අස්සු සූත්‍රය - (mahamevnawa.lk/sutta/sn2_3-1-3/)
දේවදූත සූත්‍රය - (mahamevnawa.lk/sutta/mn3_3-3-10/)
බාලපණ්ඩිත සූත්‍රය - (mahamevnawa.lk/sutta/mn3_3-3-9/)

Пікірлер: 115
@SaAs-wt8pj
@SaAs-wt8pj 4 жыл бұрын
නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්ස ඊලගට පන්සිය පනස් ජාතක කථා අපිට අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා සාදු සාදු සාදු තෙරුවන් සරනයි නමෝ බුද්ධාය
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 4 жыл бұрын
උතුම් වු නිර්වාණය අවබෝධ වීමට මේ පින හේතු වේවා.සාදු සාදු.ඔබවහන්සේටද නිවන් අවබෝධ වේවා.
@AETechnologyLife
@AETechnologyLife 4 жыл бұрын
*සාදූ_සාදු_සාදු_සියලු_දෙනා_නිදුක්_නිරෝගි_වේවා.*
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
ඔබවහන්සේ දේශනා කල ආකාරයට මා දෙතුන්වතාවක් අසනවා ඇත්තෙන්ම වටිනාම දේශනා අපත් බොහෝ පින් කරඇති මෙවැනි ශ්‍රී සද්ධර්ම ඇසීමට සාදු !!!
@danushkahwijesuriya1402
@danushkahwijesuriya1402 4 жыл бұрын
පින්වත් සුවාමින්වහන්සෙට මාගේ නමස්කාරය වේවා නමො බුද්දාය
@hemanthajayalal250
@hemanthajayalal250 4 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා අපට සැම දිනකම ධර්මය දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන්න ඔබට ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖
@revenger127
@revenger127 4 жыл бұрын
ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ පිය ගුරු පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ටත් හරි අමා මහා නිවන් සුවයම ලැබේවා
@menuchathu7761
@menuchathu7761 4 жыл бұрын
නමෝ බුද්ධාය..!!! සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා
@kasunrubasinha8008
@kasunrubasinha8008 4 жыл бұрын
නමෝ බුද්ධාය!!!! ඔබ වහන්සේට නමස්කාර වේවා!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙂🙂🌺🌺🌺🌺
@weelsbandrasika3452
@weelsbandrasika3452 4 жыл бұрын
සාදු සාදු සාදු
@janakachandrasekera39
@janakachandrasekera39 4 жыл бұрын
නමෝ බුද්ධාය පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට. තෙරුවන් සරණයි. සාදු.සාදු.සාදු.
@kaluarachchichandrika2037
@kaluarachchichandrika2037 4 жыл бұрын
ඔබ වහන්සේගෙ බන මම ගොඩක් අසාවෙන් අහනව ඉන්නෙ. Israelwala. Hamadama ahanawa තෙරුවන් සරණයි
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .
@gayansudesh8699
@gayansudesh8699 4 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා 🙏🙏🙏
@shitashit5523
@shitashit5523 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා දෙශනා කරන ඔබ වහන්සේට බොහොම පින් සාදු සාදු සාදු 🙏🙏🙏
@lathikasenevirathna3081
@lathikasenevirathna3081 4 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@pubudusriwantha161
@pubudusriwantha161 4 жыл бұрын
සාදු සාදු සාදු ආර්ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏 නුඹ වහන්සේලා ට නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏 නුඹ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේ වා.. සාදු සාදු සාදු සාදු
@sudarmapriyani3278
@sudarmapriyani3278 4 жыл бұрын
මම සුධර්මා ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා .මම ඔබ වහන්සේගේ බණ ගොඩක් අහනවා තෙරුවන් සරණයි
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 4 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
සියලු සත්වයෝ දුකින් මිදෙත්වා! සියලු දෙනාටම යහපතක්ම වේවා! පින් සිත් පහල වේවා! මහා සඟරුවනට නමස්කාර වේවා සාදු සාදු සාදු !
@avindusasanka1591
@avindusasanka1591 4 жыл бұрын
ඔබ වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා ...! තෙරැවන් සරණයි ...!
@Sweeshi990
@Sweeshi990 4 жыл бұрын
ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකන්තයෙන්ම චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් අනුමෝදන් වේවා🙏🙏🙏
@harsharathnayaka6648
@harsharathnayaka6648 3 жыл бұрын
මේ සසර කොතරම් බියකරුද කියා පිංවත් ඔබ වහන්සේ දේශනාකල මේ උතුම් දර්ම දානයෙන් තේරුම් ගත්තා... නොකඩවා මා දර්මය ස්‍ර්වනය කලා.. සාදූ... සාදූ... සාදූ... 🙏🙏🙏
@ruwandisanayaka9758
@ruwandisanayaka9758 4 жыл бұрын
සාදු.සාදු.සාදු.💐💐💐🙏🙏🙏
@budumaga9149
@budumaga9149 3 жыл бұрын
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹
@harshithilakarathne7220
@harshithilakarathne7220 4 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
@sararajapaksha7027
@sararajapaksha7027 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා ගෞරවණිය මහාසංඟරත්නයට නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු අතිපූජ්‍ය පින් වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා
@upulupul8301
@upulupul8301 4 жыл бұрын
මාගේ ස්වාම්න්වහන්සෙට මාගේ නාමස්කාරය වෙවා ,සාදු සාදු සාදු 🙏🙏🙏
@dayapriyankara6408
@dayapriyankara6408 4 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏සියලු වැඩසටහන් ඇහුවා මේ සසර ගැන පුදුම බයක් ඇතිවුණා. අසුර ලෝකය පිලිබද නොදත් දේ දැන ගත්තා. තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ඔබවහන්සේට .ලොකු සවාමින් වහන්සේ ට හා අනෙකුත් සවාමින් වහන්සේලා ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා දායකත්වය දැරූ සියලු දෙනා සුවපත් වේවා
@lakmalihettiarachchi6571
@lakmalihettiarachchi6571 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ...🙏🙏🙏
@srirajapaksha3494
@srirajapaksha3494 4 жыл бұрын
Namo buddhaya 🌹🌹🏵️🏵️ අපේ පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාර වෙවා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🏵️🏵️🌹🌹🌺🌺 සාදු සාදු සාදු 🏵️🏵️🏵️🙏🙏🙏
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි ,,,🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
@manojjayatilaka8202
@manojjayatilaka8202 4 жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සද්ධර්මය පහදා දුන් ඔබ වහන්සේට බොහොම පින්. තෙරුවන් සරණයි. 🌺🙏🌺🙏🌺🙏
@thurairajahmanickam9008
@thurairajahmanickam9008 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු!!! 🙏🙏🙏
@kumaridehigama4293
@kumaridehigama4293 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
නමෝ බුද්ධාය ! කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින්වහන්සේට බොහෝ පින් මේ ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිණිස පාරමිතාවක්ම වේවා ! සාදු !!!
@SaAs-wt8pj
@SaAs-wt8pj 4 жыл бұрын
සාදු සාදු සාදු
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 4 жыл бұрын
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.lebewa...🙏🙏🙏🌸🌸🌸
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 4 жыл бұрын
sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta ha siyalu denatama theruwan saranai namobuddhaya....
@chanakalakshan5639
@chanakalakshan5639 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු .
@Mahesh-kg7xn
@Mahesh-kg7xn 8 күн бұрын
උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා....සාදූ සාදූ සාදූ සාදූ සාදූ....🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
නමෝ බුද්ධාය ! කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිනිසම මේ ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා ! සාදු !!!
@SaAs-wt8pj
@SaAs-wt8pj 4 жыл бұрын
සාදු සාදු සාදු
@deepikad7734
@deepikad7734 4 жыл бұрын
තෙරුවන් සරනයි.බොහෝමත්ම පිං අපේ හාමුදුරුවනේ.
@dilsanichathuni9067
@dilsanichathuni9067 4 жыл бұрын
සාදු ...සාදු ...සාදු ...ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .නමෝ බුද්ධාය .
@hgsagariika5318
@hgsagariika5318 4 жыл бұрын
Sadu.dadu.obawshanseta.niwanawaboda.weva
@shashi3861
@shashi3861 4 жыл бұрын
පින්වත් සොවමින්වහන්සෙට නමස්කාර වේවා .. sadu,,sadu,,sadu.....🌷🌷🌷...
@kamalapranandu181
@kamalapranandu181 3 жыл бұрын
සියළුම දෙනා සුවපත්වෙවා නිදුක් වේවා නිරෝගී වෙත්වා 🙏🙏🙏
@kamalawathi378
@kamalawathi378 4 жыл бұрын
සාදු,සාදු,සාදු නමෝබුද්ධාය
@k.b.t.kumarak.b.t.kumara816
@k.b.t.kumarak.b.t.kumara816 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@pradeeppradeep1979
@pradeeppradeep1979 4 жыл бұрын
🙏🙏🙏 sadu.sadu.sadu.🙏🙏🙏pinvantha sumin vhanseta bhoma pin,Mame Mula idalame me darmaya sravanaya kala.godak darma karana therum gaththa🙏🌹🌹🌹
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 жыл бұрын
Namo Buddhaya.ape loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu..
@marym4940
@marym4940 4 жыл бұрын
සාදු සාදු සාදු බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කිරීමට කටයුතු කළ ගෝඩක්පීං
@akyamunayamuna263
@akyamunayamuna263 4 жыл бұрын
Namo.budda pinwatha suwamin wahansata dirgauwawa. Saud sadu sadu..godak. pin
@mayurithakshila9285
@mayurithakshila9285 4 жыл бұрын
සාදු සාදු සාදු !!!
@sewwandhiahinsa7066
@sewwandhiahinsa7066 4 жыл бұрын
Ane හාමුදුරුවනේ hith gooki හදාගෙන inne oba wahaniseta gooki pini loku samini wahaniseta ආයුස wadiwewa 🙏🙏🙏🙏
@rozasrilanka8767
@rozasrilanka8767 4 жыл бұрын
තේරුවන් සරණයි
@kalanam2499
@kalanam2499 4 жыл бұрын
Video okkoma ekathu karala eka video ekak hadana ekanm hodai...🙏🙏🙏
@m4phone39
@m4phone39 4 жыл бұрын
Sadu ..sadu ..sadu 🙏🙏🙏🌼🌼🌼
@samathakumar4011
@samathakumar4011 4 жыл бұрын
බුදුසරණයි
@Raj-lz3vk
@Raj-lz3vk 4 жыл бұрын
Sadu sadu sadu! Namo buddhaya! ! !
@chamandamalshan1569
@chamandamalshan1569 4 жыл бұрын
අනේ අද අවසාන වැඩ සටහද තාව තිබ්බ නම් ගොඩක් හොදයි
@nisansalakumari438
@nisansalakumari438 4 жыл бұрын
Theruwan saranay ape hamuduruwane
@user-ng3bh2ts7i
@user-ng3bh2ts7i 3 жыл бұрын
namo buddhaya sadu ....sadu....sadu.... 🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌸🌸🌸🌸🌸🌷🌷🌷 ASURAYO 8K DIS LIKE KARALA.
@subasenanayaka4951
@subasenanayaka4951 3 жыл бұрын
budusaranai ape hamuduruwanta
@asankakuragama1238
@asankakuragama1238 4 жыл бұрын
Pinwath swaming wahanseta mage namaskaraya wewa dirgayusha labathwa sadu sadu sadu 🙏🙏🙏
@ashanmalitha4099
@ashanmalitha4099 4 жыл бұрын
Namo buddaya
@enamalpathdeepthi97
@enamalpathdeepthi97 4 жыл бұрын
සාදු සාදු සාදු
@slsandaruwan986
@slsandaruwan986 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@njshapdeen5702
@njshapdeen5702 4 жыл бұрын
Saadu 🙏 🌸 saadu 🙏 🌸 saadu 🙏 🌸
@niroshapathirana1192
@niroshapathirana1192 4 жыл бұрын
Sadu sadu sadu 🙏🌹🙏🌹🙏🌹🙏🌹
@dulminisashikalamudunkotuw8328
@dulminisashikalamudunkotuw8328 4 жыл бұрын
උතුම් වූ නිර්වානය ලැබේවා හාමුදුරුවනේ..!!!
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 жыл бұрын
Namo Buddhaya.buddha shasanaya surakewaaaa.siyaluma sathwayooo dukin midethwaaa.saadu saadu saadu...
@kasunmadusanka4626
@kasunmadusanka4626 3 жыл бұрын
🙏🙏🙏
@prabasaman354
@prabasaman354 4 жыл бұрын
Sadu sadu saadu pinwah suwamin wahanseaeta niduk nirogebawe labewa dirgauwewa budu saranai
@achininisansala2884
@achininisansala2884 4 жыл бұрын
siyalu swamin wahanselata deergayusha lebewa.siyalu denatama theruwan saranai.
@malshaherath4438
@malshaherath4438 4 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@vimukthibro1396
@vimukthibro1396 4 жыл бұрын
me pin siyalu sathwaynta anumdan wewa
@avishkaprasanna6581
@avishkaprasanna6581 4 жыл бұрын
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@mygarden7149
@mygarden7149 4 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@oshadaepitawela8316
@oshadaepitawela8316 Ай бұрын
🙏🙏🙏🙏
@ruwankumara6307
@ruwankumara6307 4 жыл бұрын
Sadu sadu..!!!! Waradi godak hada gatha hamuduruwane
@yaminiarliyarchi8491
@yaminiarliyarchi8491 4 жыл бұрын
Sadu sadu sadu 💞💞💞💞💞💞👂👂👂
@tpNightmare28
@tpNightmare28 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 4 жыл бұрын
💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sonetail7lwa856
@sonetail7lwa856 4 жыл бұрын
Theruwansaranaiii
@roshansanjaya478
@roshansanjaya478 4 жыл бұрын
සාධු සාධු සාධු....
@anjulakumari8683
@anjulakumari8683 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@sagarikaranpatidewage5713
@sagarikaranpatidewage5713 4 жыл бұрын
APE HAMUDURUWANGE DESHANA MAMA PULUWAN HATIYATA MAMA HARIMA ASAWEN AHANAWA, OBA WAHANSETA ME PIN PERALA PAMINEEWA. MAMA LONDON WALA INNE. MAGE DARUWAI MAHATHTHAYAI INNE LANKAWE. MAMA HARIMA DUKEN INNE ME PAWATHINA THATHWAYATHEKKA LANKAWATA YANA DAWASAK HANA HITHA GANNA BA. DAWASATA BANA KATHA 2, 3 K WATH AHANAWA. OBA WAHANSE ME BANA DESHANAWEN KIWWA WAHE YASHODARA THERANIYATA PUUJA KARANA PAN EKA BONNA PULUWAN KIYALA, API BUDUN WAHANSETA PUUJA KARANA PAN EKA TH BONNA PULUWAN DA, BOHOMA PIN SUYALUMA DENATA ME WADA SATAHAN PRACHARAYA KEREEMATA UDAW UPAKARA KARANA. MATATH ASAWAK THIYENAWA ME WADA SATAHAN WALATA SAMBANDHA WENNA. EATH THAMA PULUWAN WATHAWARANAYAK NA.ANAGATHAYEDI SAHABAGI WENNA PIN ATHI KIYALA HITHANAWA. THERUWAN SARANAI!!
@chamasasandamini4787
@chamasasandamini4787 4 жыл бұрын
sadu sadu sadu
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 4 жыл бұрын
Sadu sadu sadu pinwath swamin wahansa oba wahanseth pinwath ape loku swamin wahanseth nisamai me uthum labayan ....wandana karami payuga sirasin sadu sadu sadu mage uthum namaskaraya wewa......
@randinuediting1735
@randinuediting1735 4 жыл бұрын
Sadu sadu sathara apayen medemata maga penwapu oba wHanse pin sidu wewa.
@user-qi5ll7bq8k
@user-qi5ll7bq8k 4 жыл бұрын
Oba wahanseta godak pin
@ruwannt6395
@ruwannt6395 4 жыл бұрын
Saadu saadu saadu 🌻🌺🌼💐🍀🙏🙏🙏
@nathalinathali7401
@nathalinathali7401 4 жыл бұрын
සාධු සාධු සාධු
@kalanam2499
@kalanam2499 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakminisanjeewani2715
@lakminisanjeewani2715 4 жыл бұрын
🙇🙇🙇🙇🙇
@TV-vv2iu
@TV-vv2iu 4 жыл бұрын
හාමුදුරුවනේ මං ගොඩක් අසරණ වෙලා ඉන්නේ.... මගේ මේ අපල හින්දා කියලා කේන්දරේ බලලා කිව්වා... මට‍ මේ කරුම වලින් බේරෙන්න ක්‍රමයක් පැහැදිලි කරන්න... බුදු ගුණ විතරයී මං විශ්වාස කරන්නනේ මට‍ හ‍රි දේ පැහැදිලි කරන්න...
@prabasaman354
@prabasaman354 4 жыл бұрын
Ruwanwelle seyeta gehen budu rajanan wahanse weadala panscil aragena iwara wela mage waradak metuwak kal unanam oba wahanse sarana geyeda patan ada idan mama e panscilda rakimin mage jivitaye oba wahanseaeta pujakarami puja wewa kiyala kiyanna hodata budda damma sanga guna menehi karamin inna scilwah u pasu obage jivitaye suwewei apala kiya deyak nomata api pasupasse enne pera ahmawela kalau krumai jotissye viwasa karannata apalama tamai apaye dorah arri mithtiyewe visswase nokarannata deulowe ata budu saranai
@noorwanje4862
@noorwanje4862 4 жыл бұрын
Pinwath Mage suwahamin wahannse Mage Namas karaya wewa 🙏🙏🙏 ❤️❤️❤️
@vijithamalani1783
@vijithamalani1783 4 жыл бұрын
නමොබුද්ධාය!!!!
@nuwanjinuwanji462
@nuwanjinuwanji462 4 жыл бұрын
Obo wastes.goodk.pin
@kanishkaandrew8142
@kanishkaandrew8142 4 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@oleenabeautygallery5194
@oleenabeautygallery5194 4 жыл бұрын
🙏🙏🙏
@shanisadamali3474
@shanisadamali3474 4 жыл бұрын
sadu sadu sadu
@mygarden7149
@mygarden7149 4 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 37 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН