33. දිවැසින් දුටු බියකරු සසර | කොඩිවින කරන අය උපදින ලෝක

  Рет қаралды 35,935

Shraddha TV

Shraddha TV

4 жыл бұрын

#Diwasin_Dutu_Biyakaru_Sasara #Shraddha_TV #SaddaSeelaHimi
එක කරදරයක් ඉවරවෙන්න කළින් තවත් කරදර. රෝග පීඩා, හදිසි අනතුරු, නානා ව්‍යසන නිමක් නැති තරම්. ඒ තමයි මේ සසර ස්වභාවය. එනමුදු දුක් පීඩා එනවිට අපට සිතෙන්නේ 'අහෝ... මේ දුක් පීඩා ඔක්කෝම මටම නේ' කියා ය. ඇත්තෙන්ම ඒ සසර ස්වාභාවය නොදන්නා බවමයි. නමුත් සසර ස්වභාවය දිවැසින් දුටු අයෙක් සසර ගැන පවසන දේ ඔබ ඇසුවොත්, ඔබට පුදුම හිතේවි ' අපේ මේ දුක් මොනවද' කියලා.
බුදුරජාණන් වහන්සේ තරම් සසර ස්වභාවය ගැන දන්න තවත් කෙනෙක් ලෝකයේ නෑ. ඉතින් උන්වහන්සේ අන් අයටත් ඒ සසර ස්වභාවය පෙන්වා වදාළා. අප්‍රමාණ දුක් ඇති නිරය ගැනත්, තිරිසන් ලෝකය හා ප්‍රේත ලෝකය ගැනත් පෙන්වා වදාළා. ඉතින් මේ දේශනා මාලාවෙන් බුදුරජාණන් වහන්සේ සසර ගැන කුමන කුමන අයුරින් දේශනා කොට තිබේද කියලා ඔබට ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම නිරයවල් 136 ගැනත්, තිරිසන් ලෝකයේ විස්තරත්, ප්‍රේතලෝකයේ ඔබ නොඇසු විස්තරත්, අසුර ලෝකය ගැනත් අපි කියා දෙනවා.
ආර්ය සත්‍යය අවබෝධ නොකළ කෙනාට දුගතියෙහි ඉපදීමේ අනතුර තියෙනවා. එනිසා මනුස්ස ලෝකේ ඉපදුන වෙලාවේ පුංචි පුංචි දුක්වලට යටනොවී සසර ස්වභාවය ගැන ඉගෙන ගන්න. සසර බිය උපදවා ගන්න. සසර දුක් නිමාකරවන ධර්මය පුරුදු කරන්න. ඔබටත් සියලු සසර දුක් නිමා කොට අමා නිවන් සුව ලබන්න වාසනාව ලැබේවා.
**කියවන්න-----
සංයුක්ත නිකාය - අනමතග්ග සංයුක්තය (mahamevnawa.lk/sutta/sn2_3/)
අස්සු සූත්‍රය - (mahamevnawa.lk/sutta/sn2_3-1-3/)
දේවදූත සූත්‍රය - (mahamevnawa.lk/sutta/mn3_3-3-10/)
බාලපණ්ඩිත සූත්‍රය - (mahamevnawa.lk/sutta/mn3_3-3-9/)

Пікірлер: 123
@hashanhemachandra4071
@hashanhemachandra4071 4 жыл бұрын
ඔබ වහන්සේට ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ වේවා! 🙏🙏🙏
@marym4940
@marym4940 4 жыл бұрын
සාදු සාදු සාදු බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කිරීමට සූදානම්
@sararajapaksha7027
@sararajapaksha7027 4 жыл бұрын
බෙහෙවින් පින් සිදු වේවා සහයෝගය ලබාදුන් සැමට සසර දුකෙන් නිදහස් වේවා මමද අනුමෝදන් වෙමි සාදු සාදු සාදු
@kanishkaandrew8142
@kanishkaandrew8142 4 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
@lathikasenevirathna3081
@lathikasenevirathna3081 4 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@gayansudesh8699
@gayansudesh8699 4 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා 🙏🙏🙏
@menuchathu7761
@menuchathu7761 4 жыл бұрын
නමෝ බුද්ධාය..!!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිර්ඝායුෂ සම්පත්‍තිය ලබත්වා
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .
@madhushaedirisinghe3961
@madhushaedirisinghe3961 4 жыл бұрын
මෙවන් දේශනා කරන පිං වත් ස්වාමීන්වහන්සේට බොහෝ පිං අත් වේවා නිවන් මාර්ග අවබෝධය පිනිස මේ පින හේතු වේවා... නිදුක් නීරෝගීම වේවා....සාධූ ... සාධූ...සාධූ.... තෙරුවන් සරණයි...
@kumaridehigama4293
@kumaridehigama4293 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@shitashit5523
@shitashit5523 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්ස බිය කරැසසර අප හට තෙරැන් කර දෙනවාට බොහොම පිං ගෞරවණිය ලොකු ස්වාමින්වහන්සේට බොහොම පින් සාදු සාදු සාදු 🙏🙏🙏
@sugandijayalath8912
@sugandijayalath8912 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා........... සාධු සාධු සාධු
@pubudusriwantha161
@pubudusriwantha161 4 жыл бұрын
සාදු සාදු සාදු ආර්ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏 නුඹ වහන්සේලා ට නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏
@salindamadushan507
@salindamadushan507 3 жыл бұрын
සාදු සාදු සාදු මෙම පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා . මටද මෙම පින් අනුමෝදන් වේවා ... 🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 4 жыл бұрын
🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නමෝ බුද්ධාය තෙරුවන් සරණයි .
@amayakavindi.u6074
@amayakavindi.u6074 4 жыл бұрын
සාදු !!! සාදු !!! සාදු !!! උතුම් වූ සත්ධර්මය අපට කරුණාවෙන් දේශණා කරන්නා වූ ඔබවහන්සේට උතුම් වූ නිවනට මඟපෑදේවා !!! තෙරුවණ් සරණයි ඔබවහන්සේට !!!
@budumaga9149
@budumaga9149 3 жыл бұрын
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹
@prempallimullage1676
@prempallimullage1676 4 жыл бұрын
විදේසගත වි මෙබණ අසන⁣විට ගතට පුදුම සතුටක් දැනෙනවා සිතට
@sararajapaksha7027
@sararajapaksha7027 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු ඉතාමත් වැදගත් ධර්ම දේශනාවක් ඔබවහන්සේට චතුර්‍යසත්‍ය අවබොිධ වේවා
@hemanthajayalal250
@hemanthajayalal250 4 жыл бұрын
🙏 සාදු 🙏සාදු 🙏සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා සැම දිනකම අපට ධර්මය දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන ඔබට ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖
@SaAs-wt8pj
@SaAs-wt8pj 4 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@kasunrubasinha8008
@kasunrubasinha8008 4 жыл бұрын
නමෝ බුද්ධාය!! ඔබ වහන්සේට නමස්කාර වේවා!! සාදු සාදු සාදු සාදු සාදු සාදු!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙂🙂🙂🌺🌺🌺
@adeleschrittwieser6942
@adeleschrittwieser6942 4 жыл бұрын
sadhu sadhu sadhu
@danushkahwijesuriya1402
@danushkahwijesuriya1402 4 жыл бұрын
පින්වත් සුවාමින්වහන්සෙට නමස්කාර වේවා නමො බුද්දාය
@manojjayatilaka8202
@manojjayatilaka8202 4 жыл бұрын
සාදු.!සාදු.!සාදු.! 🌺🙏🌺🙏🌺🙏
@janakachandrasekera39
@janakachandrasekera39 4 жыл бұрын
නමෝ බුද්ධාය පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට. තෙරුවන් සරණයි. සාදු.සාදු.සාදු.
@muthudilhani4530
@muthudilhani4530 4 жыл бұрын
නමෝ බුද්ධාය 🌼🙏
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි ,,,🌷🌷🌷🌷🙏🙏🙏🙏
@gayeshadhananjani2903
@gayeshadhananjani2903 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ටත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරයම වේවා🙏🌼🌼 නමෝ බුද්ධාය🙏🙏
@sulochanalakmini3296
@sulochanalakmini3296 4 жыл бұрын
තෙරැවන් සරණියි!
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
නමෝ බුද්ධාය ! නමෝ බුද්ධාය ! නමෝ බුද්ධාය ! අපගේ අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශිිි සත් ධර්මයටත් . පිංවත් ස්වාම්න් වහන්සේටත් මාගේ නමස්කාරයවේවා ! සාදු ....සාදු ....සාදු ........!! ධර්ම දානය අසන්නට දුන් පිංවතුන්ටත් නිදුක් නිරෝගීව .දිර්ග ආයුශ ලැබේවා ! තෙරුවන් සරණයි !
@AETechnologyLife
@AETechnologyLife 4 жыл бұрын
සාධු සාධු සාධු *සියලු_දෙනාම_සුවපත්_වේවා.*
@sanjuwhs1286
@sanjuwhs1286 4 жыл бұрын
මමනම් මගේ කොල්ලට බණ කතා කියල දෙනවා... එයා ඒතරම් මුල් කාලේ කැමති නෑ.ඒත් මගෙ හිත රිද්දන්න බැරිකමට අහන් ඉන්නවා.... ඒත් දැන් කැමැත්තෙන් අහනවා විතරක් නෙවේ මේ ස්වාමීන් වහන්සේ ඇතුලු ගොඩක් හාමුදුරුවන් ගේ බණ අහනව.. ඒ අහලා මටත් එවනවා link එක හොද බණක් අහන්න කියලා... මටන්ම් හරි සතුටුයි අපේ හාමුදුරුවනේ මන් කිසිම මනුස්සයෙක් ට හතුරුකමක් කරලා නෑ මේ වෙනකම්.සතෙකුටවත් මන් හින්සා කරන් නෑ...කෙනෙකුට කන්න දෙයක් දීලා උදව් කරල මන් හරි සතුටක් ලබනවා.... ඔබවහන්සේට තෙරුවන් සරණයි මේ උතුම් ධර්මය අපිට කියල දෙනවට...
@kumududad7859
@kumududad7859 4 жыл бұрын
Oya diwaya loke epadewi math bana ahala ahala mage wardi hada gannwa diwayaloke epadila.me sasarin නිදහස් wennwa
@Sweeshi990
@Sweeshi990 4 жыл бұрын
ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකන්තයෙන්ම චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් අනුමෝදන් වේවා🙏🙏🙏
@lakmalihettiarachchi6571
@lakmalihettiarachchi6571 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ...🙏🙏🙏
@dilsanichathuni9067
@dilsanichathuni9067 4 жыл бұрын
සාදු ...සාදු ....සාදු
@weelsbandrasika3452
@weelsbandrasika3452 4 жыл бұрын
සාදු සාදු සාදු
@user-hk2ky8wg9i
@user-hk2ky8wg9i 4 жыл бұрын
සාදු...සාදු.....සාදු..අපේ පින්වත් සුවමින් වහන්නස...මම කුවේටි සිට...අද...2020....04...30...කාබරයට ...වි ....සිනේ මනස හරියට වැටිලා වැඩ නැහැ පඩි නැහැ ඉන්න තැනට කුලිය ගේවන්නම ..ඔනි..එ්වා කල්පනා කරනකෝට පුදුම දුක්ක හිතේනවා එ්වේලාවට හිතේනෙේ පේර අපි පවු කරන්න අැති කියලා ඔබවහන්සේගේ බණමට කතරට දිය බිදක් වගේ ගෝඩඩක් පින් ගෝඩක් පිින් සහනයක් ලබගන්නවා මේ බණ අහලා මේපින සියලුම දේනාට අත්වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RoamingRomanticsWithJR
@RoamingRomanticsWithJR 4 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු🙏 ...!!!
@maadavipramila5085
@maadavipramila5085 4 жыл бұрын
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!! උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා. !!! "ආර්ය මහා සංඝ රත්නය" ට පින්වත් සඟරුවනට නමස්කාර වේවා. !!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවණය සැලසේවා. !!! පින්වත් ගෞරවණිිය සද්ධාසිල ස්වාමින්වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලාට නමස්කාර වෙිවා .........................!!! ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේලාම නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ....................!!! උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙිවා .........................!!! තෙරුවන් සරණයි...!!! .නමෝ බුද්ධාය !!!
@prempallimullage1676
@prempallimullage1676 4 жыл бұрын
ඔබ වහන්සේට තෙරැවන්සරණයි ගොඩක්පිං ලැබෙිවාඔබවහන්සේ මෙකරන දේෂනාවන් අහනවා ඔබවහන්සේට ගොඩක් පිං සාදු සාදු සාදු
@ayeshaharshani958
@ayeshaharshani958 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 4 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@newkw4978
@newkw4978 4 жыл бұрын
අපේ සාමින් වහාන්සේට මාගේ නමස්කාරය වේවා මම ඉන්නේ කුවේටි මට මෙිධර්මය අහානකට හේන බයක් දැනුනා අපේ හාමුදුරැවනේ තේැවන් සරනයි
@madumadushani8692
@madumadushani8692 4 жыл бұрын
සාදූ..සාදූ ..සාදූ ..🙏
@harshanifernando7242
@harshanifernando7242 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@samathakumar4011
@samathakumar4011 4 жыл бұрын
නමස්කාර වේවා. !!!ඔබ වහන්සේට දළදා සමිදු පිහිටයි
@nikukaniluka9040
@nikukaniluka9040 4 жыл бұрын
තෙරුවන් සරණයි.නමෝ බුද්ධාය.
@deepikad7734
@deepikad7734 4 жыл бұрын
බොහෝම පිං අපේ හාමුදුරවනේ.
@shashi3861
@shashi3861 4 жыл бұрын
නමෝ buddaya.....tearuwan සරණයි ...🌷🌷🌷
@priyalopk1107
@priyalopk1107 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🌷🌷
@malkanthikumari6921
@malkanthikumari6921 3 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු
@sriyanijayasuriya3831
@sriyanijayasuriya3831 4 жыл бұрын
තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාර ය වේවා. කල්‍යාණ මිත්‍ර පින්වත් සුවාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා. සියලු සත්වයෝ මේ ශ්‍රී සද්ධර්මය අසත්වා. 🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wmrajadubai5888
@wmrajadubai5888 4 жыл бұрын
සාදු සාදු සාදු මමද මේ පින. අනුමෝදන්. වෙමි..සාදු සාදු සාදු..
@pradeeppradeep1979
@pradeeppradeep1979 4 жыл бұрын
🙏🙏🙏sadu sadu sadu
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 4 жыл бұрын
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸
@malshaherath4438
@malshaherath4438 4 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@noorwanje4862
@noorwanje4862 4 жыл бұрын
Pinwath Mage suwahamin wahannse oba wahanse Mage suwahamin wahannse wewa 🙏🙏🙏 Mage suwahamin wahannse oba wahanse deyak kiyannada Mata mage jiweteth wenasak une oba wahanse nisaiii Oba wahanse kiyanna wedihata jiwath wenne Athtamaii Oba wahanseta Very thanks Mage suwahamin wahannse Danui therenne Ape jiweteth Godak bayanakaiii kiyala 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄
@wasanawasana9087
@wasanawasana9087 4 жыл бұрын
ස්වාමීන්වහන්ස අම්මා තාත්තා හොඳ මාර්ගයට ගන්නම බැරි නම් එයාලා අපෙන් පලිගන්නවා නම් වෙනස්කම් කරනවා නම් අපි මොකක්ද කරන්න ඕනේ.කරුනාවෙන් පහදා දෙන්න.බුදුසරණයි.
@vimukthibro1396
@vimukthibro1396 4 жыл бұрын
me pin siyalu sathwaynta anomdam wewa sadu sadu sadu
@hsgbd8794
@hsgbd8794 4 жыл бұрын
Sadu sadu sadu teruwan saranai ape sawamin wahanseta l🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thakshilamutukuda8625
@thakshilamutukuda8625 4 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🌼🌼🌼🌼
@rohanrohan193
@rohanrohan193 4 жыл бұрын
Sadu sadu sadu taruwan saranae apae hamuduruwana
@avishkaprasanna6581
@avishkaprasanna6581 4 жыл бұрын
Sadu sadu sadu 🙏🏻🙏🙏🙏🏼🙏🙏🏽🙏🏽🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harsharathnayaka6648
@harsharathnayaka6648 3 жыл бұрын
සාදූ... සාදූ... සාදූ... 🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 4 жыл бұрын
Sadu sadu sadu namo buddaya apae lokusuwamin wahansae atulu hamotama niduk nirogi diergayusa labaewa lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa
@achininisansala2884
@achininisansala2884 4 жыл бұрын
Theruwan saranai.siyaluma swamin wahanselta deergayusha lebewa.
@nimalsantha5060
@nimalsantha5060 4 жыл бұрын
Pim.wat.ape.suwamin.wahanseta.budu.saranai.sadu.sadu.sadu.
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 4 жыл бұрын
Sadu sadu sadu thathagatha arahath samma sambudu piyanan wahansege awabodaya ascharyayi athbuthayi ekantha sathyayi A uthum dharmaya maha anukampawen apahata kiyadena pinwath ape swamin wahansege payuga wandana karami oba wahanseta niduk nirogi suwaya deergayusa lebewa theruwan saranai sadu sadu sadu...
@srirajapaksha3494
@srirajapaksha3494 4 жыл бұрын
🌹🌹 namo buddhaya 🏵️🏵️අපෙ පින්වත් සුවාම්න් වහන්සේට සම්මා සම්බුදු සරණයි දළදා සම්දු පිහිටයි ඔබ වහන්සේට මගේ නමස්කාර වෙවා 🌺🌹🏵️🏵️🌺🌺🌺සාදු සාදු සාදු 🙏🙏🙏
@shanisadamali3474
@shanisadamali3474 4 жыл бұрын
pinwath suwamin wahanseta namaskara wewa
@thanujaseuwandhi6776
@thanujaseuwandhi6776 4 жыл бұрын
Nomo buddaya apege suamin vahansa oba vahanseta godak pin mevage daham karunu kiya denavsta mama oba vahansege vedasatahana mula sitama asuva uthsaha karanava hema pavakinma midenna oba vahanseta theruvan saranaii sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dayapriyankara6408
@dayapriyankara6408 4 жыл бұрын
සාදු සාදු සාදු. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. සවාමිනි ඔබ වහන්සේ අපව මේ සසරින් නිදහස් කරගැනීම පිණිස ගන්නා උත්සාහය ඔබවහන්සේගේ සසර ගමනට පාරමිතාවක්ම වේවා .නිදුක් නීරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි.
@nilhunilhushi601
@nilhunilhushi601 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏sadhu sadhu
@sapnawijethunga6447
@sapnawijethunga6447 4 жыл бұрын
Mini pahanak bandu wu Sri saddarmaya ...mage jivithaya alokayen pirawu asiriya...namo buddhaya...
@nilanthin9665
@nilanthin9665 4 жыл бұрын
oba wahansita budu saranai.
@wasanawasana9087
@wasanawasana9087 4 жыл бұрын
Attha kiyala denawata godak pin hamuduruwanta.budusaranai hamuduruwane.
@buddon139
@buddon139 4 жыл бұрын
Sansare gena baya hethena dharmaya 🙏🏾🙏🏾 bohoma sanwedi janakai.......oba wahanseta bohoma pin me widihata wisthara karala denawata🙏🏾🙏🏾🙏🏾
@randinuediting1735
@randinuediting1735 4 жыл бұрын
Durlaba daham karunu asemata labema bagyak. Oba wahanseta aneka warayak pin.
@chandrawathen.m9359
@chandrawathen.m9359 4 жыл бұрын
Theruwan saranai ape humdruwane obawasta ikmanata chathuaraya Sathiya awabodha wewa sadu sadu sadu..
@njshapdeen5702
@njshapdeen5702 4 жыл бұрын
Saadu 🙏 🌸 saadu 🙏 🌸 saadu
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 жыл бұрын
Namo Buddhaya.ape pinwath loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu...
@pradeeppradeep1979
@pradeeppradeep1979 4 жыл бұрын
Sadu sadu sadu.
@nandithafernando3610
@nandithafernando3610 4 жыл бұрын
sadu sadu....
@ksc5802
@ksc5802 4 жыл бұрын
Bohoma pin hamuduruwane
@rukshansampath384
@rukshansampath384 4 жыл бұрын
Sadu sadu sadu
@indiwarywijayasinghe5655
@indiwarywijayasinghe5655 4 жыл бұрын
Namo buddhaya🙏🙏🙏
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 4 жыл бұрын
sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath swmen wahanseta ha siyalu denatama theruwan saranai namobuddhaya....
@arunanishantha6896
@arunanishantha6896 3 жыл бұрын
Namo buddaya .💐💐💐💐💐💐
@ruwannt6395
@ruwannt6395 4 жыл бұрын
Saadu saadu saadu 🌻🌺🌼💐🍀🙏🙏🙏
@sandiindi9000
@sandiindi9000 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු....
@nishanthakumara9524
@nishanthakumara9524 4 жыл бұрын
සාධු සාධු සාධු !!!
@mayurithakshila9285
@mayurithakshila9285 4 жыл бұрын
සාදු සාදු සාදු !!!
@hemalghs
@hemalghs 4 жыл бұрын
සාදු සාදු සාදු....
@akyamunayamuna263
@akyamunayamuna263 4 жыл бұрын
Namo.budda pinwatha suwamin wahansata dirgauwawa maga namas karaya wawa. Sadu sadu sadu..
@m4phone39
@m4phone39 4 жыл бұрын
Sadu ...sadu sadu 🙏🙏🙏🌼🌼🌼
@menikaaasoka3540
@menikaaasoka3540 4 жыл бұрын
සාදු.සදු.සදු
@nisansalakumari438
@nisansalakumari438 4 жыл бұрын
Theruwan saranay ape hamuduruwane
@chamandamalshan1569
@chamandamalshan1569 4 жыл бұрын
බුදු අම්මෝ මෙහෙම පවු කරලා කොහෙද යන්නෙ
@yaminiarliyarchi8491
@yaminiarliyarchi8491 4 жыл бұрын
Sadu...sadu...sadu...❤❤❤❤💞💞👂👂👂
@damithchathuranga6419
@damithchathuranga6419 4 жыл бұрын
තෙරුවන් සරණයි
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 17 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 52 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 18 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 19 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 17 МЛН