ලක්ෂ 35 ක් වටින IT Degree එකක් සම්පුර්ණයෙන් නොමිලේ ?

  Рет қаралды 5,014

AR IT School

AR IT School

Күн бұрын

Пікірлер: 60
@sadanaperera367
@sadanaperera367 6 ай бұрын
Godak watinwa ayye me video eka ලක්ෂ 35 වගේ loku mudalak viyadam karana amaru lamayekuta hoda awasthawak meka digatam me wage videos danna ayye jaya wewa ❤😍
@aritschool6903
@aritschool6903 6 ай бұрын
Ow aniwarenma digatam apith eka set wela ina ❤️👊
@senura584
@senura584 6 ай бұрын
අයියේ පුලුවන්න්ම් මේ Comment එක pin කරන්න. හැමෝටම වැදගත් වෙයි. Iit එකේ 2023 infoschol බැජ් එකේ මම හිටියේ. අපිව මුලින් අරගෙන, මම කියන්නෙ අපේ බැජ් එකට හරියට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක තිබුනේ නෑ. එක එක දවසට ටයිම් ටේබල් වෙනස් වෙනව. අන්තිමට සති ගානක් නොකර java කරේ අන්තිම දවස් දෙකේ. අපිට ගෲප් ප්‍රජෙක්ට් කරන්න කියුව, කවුරුවත් බැලුවෙ නෑ. මෙතනින් පස්සෙ තමයි හොඳම ටික. පස්සෙ ගැමෝගෙම CV අරගෙන interview කියල ගත්තා. එයාල අපිට ඇටෙම්ප්ට් 5ක් දෙනව කියල කියුවෙ. අපේ බැජ් එකේ ළමයි 150ක් වගේ ගත්ත ඒකෙන් ලොකු ප්‍රමානෙක ඉන්ටවිව් ආවෙ නෑ අන්තිමට, මටත් ආවෙ 3යි. මට ආව පළවෙනි ඉන්ටවිව් දේකෙ ළමයි 12ක් වගේ එක ඉන්ටවිව් එකකට හිටියා. අන්තිමට මෙයාලට ඇටෙම්ප්ට් යවන්න කම්පැනි iq exam වලට ළමයි 30 ක වගේ cv දාල ඒවයින් එක්කෙනෙක් වගේ තෙරෙන්නෙත්. ළමයි 150කට intern දෙන්න කම්පැනි මදි උනා. සමහරට අයට එකම එක ඉන්ටවිව් එකයි ආවේ. අන්තිමට කම්පැනි හම්බ නොවුනම මේල් එකක් එනව ඩිග්‍රී එක Continue කරගෙන යන්න ඔප්ශන් හතරක්. එක්කො අපි කවුරු හරි හොයාගන්න ඕන ඉක්මනට මේකට ස්පොන්සර් කරන්න, නැත්තම් අපි ඩිග්‍රී එකට ගෙවාගෙන යන්න ඕන, නැත්නම් අයින් වෙන්න ඕන. ඉතින් අපේ බැජ් එකේ කැම්පස් යන්න පුලුවන් උන ළමයි පවා කම්පැනි නැතුව ගෙවා ගන්න බැරුව අයින් උනා. අපරාදෙ ඉතින් අවුරුද්ද අපේ. ඒ වගේ ලොකු අසදාරන කම් fb එකෙ Software සම්බන්ධ ගෲප් වල හුඟක් ශෙයා උනා. මම කියන්නෙ ඔයාල මේකට යනවනම් කම්පැනි නැති උනොත් ගෙවාගෙන යන්න පුලුවන් ආර්ථිකයක් තියේනම් ඇප්ලයි කරන්න. මේක ශිශ්‍යත්වයක් කියුවට ඇත්තටම වෙන්නෙ ඔයා අවුරුදු 5ක් ඉන්ටර්න් කරද්දි ඔයාගෙ ඩිග්‍රී ෆී එක කම්පැනි එකෙන් iit එකට ගෙවන එක. කිසිදු නොමිලේ දෙයක් එහෙම එකක් මෙතන නෑ. බැජ් එකේ ඉන්න බහුතරයක් ලමයිට ඒ අවුරුදු 5 ට ETF EPF එහෙම හදන්නෙ නෑ කම්පැනි වලින්. මොකද ඔයා සිලෙක්ට් වෙලා අවුරුදු 5ම intern තමයි ඔයාට ඉන්න වෙන්නෙ. මොකක් හෝ ගැටලුවක් මත කම්පැනි එකෙන් අයින් වුනොත් සොරි තමා. ඒකයි මම කියිවෙ ඔයාට අවුරුද්ද මුල පවුම් 400ක් සහ මාසෙට 25- 30ක් අතර ගාණක් ගෙවාගෙන යන්න පුලුවන් වගේ සල්ලි තියේනම් ඇප්ලයි කරන්න. මොකද මම එහෙම කියිවෙ හදිසි අවස්ථාවක් ආවොත් සහ ඔයාට කම්පැනි එකක් හම්බනොවුනොත් අපි වගේ අවුරුද්දක් අසරණ වෙන්න පුලුවන්. මම දැන් කම්පැනි එකක intern ඉන්නෙ. මට කම්පැනි එකක් හම්බවුන්නට iit එකේ ඇග්‍රිමන්ට් එක sine කරන්න හැම කම්පැනි එකක්ම කැමති වෙන්නෙ නෑ. අනිත් එක තමයි අපෙන් පස්සෙ ගත්ත බැජ් එකෙත් ලමයි 30ක් විතර ජොබ් නැතුව අයින් වෙන්න උනා. දැන් linked එක දැක්කමනම් පේනව විදිමත් විදියට ඉන්ඩක්ශන් ප්‍රෝග්‍රෑම් එකනම් කරනව වගේ. කාට මොන අසාදාරනේ උනත් ඒ වගේ ලොකු ආයතනක එක්ක ගනිද්දි ලමයෙක්ට හැප්පෙන්න බෑ. මම දන්න යාලුවො ඉන්නව කරන්න දෙයක් නැති කමට අවුරුද්ද කරපු එක අමාරුවෙන් ගෙවාගෙන යන . කොහොම උනත් හොඳට හිතල තීරණ ගන්න.
@aritschool6903
@aritschool6903 6 ай бұрын
Eka atha bro mamath iit eken ahuwa e gana company ekk hambune nathan eyala e option thami dene interview pass wela company ekk hoyagana eka thamnge wadak bro one kenk thamnge skill eken job eka hoyagana one, and meka free kiyane thamnta thamnge mahansiyen sali hoyala ewa wiyadam karala degree ekk karana awasthwak thami methana hadala dila thiyane දක්ෂතාවය thiyana lokuwata sali wiyadam karana bari student kenkta meka hoda awasthawak anyway katiya eka eka option thamnta offer karana puluwan eken thamnta galapen hodam eka select karagana eka thamnge wadak Comment ekata thanks malli digatama apith eka ekathu wela ina ehenm jaya wewa ❤️💪
@thakshilasandeepani2009
@thakshilasandeepani2009 Ай бұрын
Web එකේ තියනවා නේද program එක පටන් ගන්න කලින්, 125,000 ගෙවන්න ඕනෙ කියලා
@sheywijethunga6343
@sheywijethunga6343 6 ай бұрын
Very useful video ❤ Thank you 🎉
@aritschool6903
@aritschool6903 6 ай бұрын
❤️❤️
@slchathubro
@slchathubro 6 ай бұрын
mama kalayak thisse illapu video eka thank you aiya🥰
@aritschool6903
@aritschool6903 6 ай бұрын
Digatam apith eka set wela ina malli jaya wewa ❤️👊
@sarathranathunga4585
@sarathranathunga4585 6 ай бұрын
Thank you ayye degree ekata loku mudalak dena bari kenekt godak watinwa ❤ Vlog ekk kalekin kare na ne da ayye next video eka vlog ekk damu ❤🤩
@aritschool6903
@aritschool6903 6 ай бұрын
Aniwarenm malli digatam apith eka ekathu wela ina ❤️💪
@Becky1546
@Becky1546 6 ай бұрын
Very useful video ❤ thank you so much
@aritschool6903
@aritschool6903 6 ай бұрын
Thank you digatam apith eka set wela ina ❤️👊
@nethmikaveesha2343
@nethmikaveesha2343 6 ай бұрын
Very useful ❤
@aritschool6903
@aritschool6903 6 ай бұрын
Glad you think so ❤️
@MohamedRifky.1
@MohamedRifky.1 6 ай бұрын
❤❤❤
@aritschool6903
@aritschool6903 6 ай бұрын
❤️❤️
@Rose8215-o2d
@Rose8215-o2d 6 ай бұрын
Thank you ❤
@aritschool6903
@aritschool6903 6 ай бұрын
❤️❤️
@dimuthujay
@dimuthujay 6 ай бұрын
👏
@aritschool6903
@aritschool6903 6 ай бұрын
❤️❤️
@thakshilasandeepani2009
@thakshilasandeepani2009 Ай бұрын
Ayiyo, මට O/L maths C ඒත් english S web එකේ නම් තිබ්න, maths and english වලට C pass ඕනෙ කියලා mn english diploma එකක් කරා britishway එකේ, මට බැරි වෙයිද දන්නෑ, apply කරන්න
@aritschool6903
@aritschool6903 Ай бұрын
Eyalage kiyana thina requirements nathuwa nm podak amaru wei nanagi try ek dila balana
@thakshilasandeepani2009
@thakshilasandeepani2009 Ай бұрын
ඒ 3 months program එකේ, උගන්නන්නෙ මොනවද කියලා කවුරු හරි කියන්නකෝ
@aritschool6903
@aritschool6903 Ай бұрын
Basics it knowledge eka and industry eke work karane kohomda wage dewal
@HansaneePerera-qc7fp
@HansaneePerera-qc7fp 4 күн бұрын
Foreign countries wala me process ekata degree ekak karanna puluwan da? Company ekakin degree ekata pay karana vidiyata?
@aritschool6903
@aritschool6903 3 күн бұрын
IIT eke mama dana tharamin ehema prosess ekk na bro oya iit eka contact karala balana bro
@GamingDula-b6g
@GamingDula-b6g 4 ай бұрын
අයියේ mata අවුරුදු 14 mata software ingeniar degree ekak karanna පුළුවන්ද plz kiyannako❤❤❤❤
@aritschool6903
@aritschool6903 4 ай бұрын
Foundation ek karath OL one malli e nisa oya OL karala foundation eken pase puluwan degree ekk start karana Ehenm digatam apith eka set wela ina jaya wewa ❤️
@wihanganethmidu7899
@wihanganethmidu7899 2 ай бұрын
Aiye AL krl ne, E unt Diplomas and HND diploma krl tyenne SE wala. Eken apply krnn berida?
@aritschool6903
@aritschool6903 2 ай бұрын
Oya HND level ekata awila nm intern apply karana puluwan malli AL balane na habi SE skill eka thiyena one and projects karala thiyena one intern apply karana kalin thiyena one dewal gana mama videos godak dala thiyanwa cv eka hadana thana idanm ewa balal idean ekk gana malli ehenm jaya wewa ❤️🫡
@nimesharidmi
@nimesharidmi 6 ай бұрын
Ayye mn private university ekaka igegnnwa 1st year... Mn mekata giyoth dekama balance kargnna puluwn weida?
@aritschool6903
@aritschool6903 6 ай бұрын
Ow malli ehema balance karana students la inwa eka oya matha depend wenwa and oya week days 5 work karana one nisa oya danata yana university eke lectures week day eke watunoth prashnayak wenwa malli oya lectures yane nathuwa oyata karana wenwa oyage anith university eke degree eka ewa oyata manage karagana puluwan nm parashnayak na malli Government uni yana gamn me program eka karana students la nm inawa malli Ehenm jaya wewa digatam apith eka set wela ina ❤️👊
@Darku_KnighT
@Darku_KnighT 2 ай бұрын
ayye mekata apply krnne AL krpu aurudd blpnwd
@aritschool6903
@aritschool6903 2 ай бұрын
Aurudha balapane na 3s one malli
@duvindugayanga2771
@duvindugayanga2771 6 ай бұрын
Ayye api oke 3 month training eke iddi apita government campus ynna hri nattan wena course ekkt hri ynna ona unot ekatat fine ekak gewanna onada?
@aritschool6903
@aritschool6903 6 ай бұрын
Na malli gewana one na yana puluwan oya company select karagen agreement sing karala okoma karata pase oyata ayin wena one unoth thami malli pay karana wene Ehenm digatam apith eka set wela ina jaya weva ❤️👊
@SitharaWickramanayake
@SitharaWickramanayake 6 ай бұрын
Ayiye math info school student kenek ..mn QA engineer kenek vidiht thm work krnne .degree eka Software engineering...ayiye man computer science walata shift wena ekada hoda nthnm SE degree ekama karana ekada ..
@pasindupabasara1293
@pasindupabasara1293 6 ай бұрын
Shift wenna puluvnda
@SitharaWickramanayake
@SitharaWickramanayake 6 ай бұрын
@@pasindupabasara1293 first year nam පුළුවන්
@pasindupabasara1293
@pasindupabasara1293 6 ай бұрын
@@SitharaWickramanayake company select un naththan 3 months trainin ekata pay karanna onada. Chanses keeyak hmabenada interview yanna.
@SitharaWickramanayake
@SitharaWickramanayake 6 ай бұрын
@@pasindupabasara1293 meda para chances wenas wela neda ....cv eka hoda wena tharamata hodai .
@aritschool6903
@aritschool6903 6 ай бұрын
SE and CS wensa thiyane malli cs wala oyata modules options thiyanwa select karagana set ekk SE wala ehema na select karana modules eki thiyane oya podak modules tika balana oyata set wena modules thiyanwa nm maru wena puluwan and SE walata lokuwata select karana nathi nisa thiyana modules amaru unath karana wenwa degree dekatam field eke thiyana piliganima hodai malli
@shaneeradulaj1021
@shaneeradulaj1021 6 ай бұрын
Ayye A/L wlt 2 passe thiyenne. A/L IT pass. Eken mkk hri kr gnn brid
@aritschool6903
@aritschool6903 6 ай бұрын
2 passes nm malli oyata half foundation karana wenwa malli natham match ek gahala anith subject ekath s ekk dagane ena wenwa malli ehenm jaya wewa ❤️👊
@shaneeradulaj1021
@shaneeradulaj1021 6 ай бұрын
@@aritschool6903 half foundation kiwe HND ekatd ayye
@pasindupabasara1293
@pasindupabasara1293 6 ай бұрын
Ayye comapamy ekakata select nowunoth fine ekak gewanna onada
@aritschool6903
@aritschool6903 6 ай бұрын
Na malli ethakota oyata option 3k thiyanwa program eken ayin wena puluwan nathan oyata job ek hoyagana puluwan nathnm paid part time walata maru wena puluwan Digatama apith eka set wela ina bro jayawewa ❤️
@pasindupabasara1293
@pasindupabasara1293 6 ай бұрын
@@aritschool6903 thanka for your valuable information 😍 one of the best Sri Lankan youtube chanel
@Afnan56speaks
@Afnan56speaks 6 ай бұрын
Aiyya when will they call for the next intake?
@aritschool6903
@aritschool6903 5 ай бұрын
December
@senirudeenula
@senirudeenula 5 ай бұрын
aiye oya english hada gatte kohomada
@aritschool6903
@aritschool6903 5 ай бұрын
English kiyane bro special spoken hadagan nm english use wena one spoken class gihin ma hariyane na oya oyage normal life eke podak katha karadi english use karana try karana bro Ehenm jaya wewa ❤️👊
@sanuka_-Ramasinghe8
@sanuka_-Ramasinghe8 5 ай бұрын
@@aritschool6903 thanks aiye
@NisalKihaduwage-so3ir
@NisalKihaduwage-so3ir 6 ай бұрын
Mek weekend d thynn
@aritschool6903
@aritschool6903 6 ай бұрын
Ow lectures thiyane saturday or week day hawasa sunday niwadu
@NisalKihaduwage-so3ir
@NisalKihaduwage-so3ir 6 ай бұрын
Mm VTA ICT nvq 4,bit degree moratuwa,thw it related course ekkuth krnw puluwnd join wenn
@Sewhesha
@Sewhesha 6 ай бұрын
Aiye mn 23 AL...government campus ynn inn kenekt oka krnn bri weid
@aritschool6903
@aritschool6903 6 ай бұрын
Karan puluwan gov uni start karama dekama balance karagana puluwan wena one nangi ehema karoth puluwan Ehenm digatam apith eka set wela ina jaya wewa ❤️💪
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН