360 with Anura Kumara Dissanayaka (16 - 09 - 2019)

  Рет қаралды 61,276

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 362
@madurox7537
@madurox7537 5 жыл бұрын
ඩිල්කා පස්න අහුවෙ බයෙන්..අනුර සහොදරයා..පුස්ත කාලයක් මෙ තමයි ලංකාවෙ දෙසපලනයෙ හරූවුම් ලක්ෂය ජනතා බල වෙගයට ජය වෙවා🙏🙏🙏
@sumithpriyantha1476
@sumithpriyantha1476 5 жыл бұрын
පුස්තකාලයak නෙමෙයි ඇවිදින vishwavidyalayak maha ලොකු දැනුමක් ඇති මිනිසෙක් නායකයෙක්
@metalzankhan9095
@metalzankhan9095 5 жыл бұрын
Madu Rox aniwa bn me minissu rallata baninawa misak mohu gana hariyata danne nh
@madurox7537
@madurox7537 5 жыл бұрын
sumith priyantha අනිවාර්යයෙන් බොරො❤️
@madurox7537
@madurox7537 5 жыл бұрын
Metalzan Khan අනිවාර්යයෙන් බොරො👌
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om Ай бұрын
මේ පාර අපේ ජනාධිපති
@ryashantha2947
@ryashantha2947 5 жыл бұрын
ජය නියතයි අනුර සහෝදරයා ඉතාමත් වැදගත් සාකච්ජාවක් අපේ රටේ ජනතාව මෙව බලන්න ඕන තෙරුම් ගන්න ඕන දැන් වත්.
@sanjulajezza8484
@sanjulajezza8484 Ай бұрын
Finally❤
@avalosavs9329
@avalosavs9329 5 жыл бұрын
දිලිත් ජයවීර ඔන්න පුලුවන්නම් උඹ කියපු විදියට බිලියන හය හොයලා දිලා උඹේ ණය බේර ගනින්..😂😂😂දෙරනට ඇවිත් දෙරෙනේ ලොක්කටම ඇරියා නේද..??😂😂😂😂😂
@akalankayapa
@akalankayapa 5 жыл бұрын
බලපු විශිෂ්ටතම වැඩසටහනක්.. ඉතාමත් ප්‍රබුද්ධ යතාර්ථවාදී සහ විචාරශීලි පිලිතුරු සැපයීමක් දැඩි සංයමයකින් යුක්තව..
@thilinaedirisinghe4812
@thilinaedirisinghe4812 5 жыл бұрын
2020 ජනාධිපතිවරණයේ Brand Name එක AKD 👌
@chillysuresh2920
@chillysuresh2920 5 жыл бұрын
Dilka Nawa anthimata baudda kama ahanna gihilla, great answer anura aiye.. jayen jayama wewa.
@හිරුවාතරා
@හිරුවාතරා 5 жыл бұрын
අනුරගෙ කාතාවක් සම්පුර්ණයෙන් මුල් වතාවට අහන්නෙ අද ඇත්තටම මෙච්චර අවබොදයක් තියෙනවා කියලා දන්නෙ අද ? ඔබලා ගැන තව කියවන්න තිර්ණය කලා අද සිට
@chalithrukshan232
@chalithrukshan232 5 жыл бұрын
සතුටුයි ❤️
@paviwarnasinghe2881
@paviwarnasinghe2881 5 жыл бұрын
Aththatama godak sathutui minissu aththa therum gannawa kiyala dakkama..obata godak pin ape rata wenuwen
@sumithragamage4717
@sumithragamage4717 5 жыл бұрын
Aththa. Balanda dakinda........
@vimukthiherath7810
@vimukthiherath7810 5 жыл бұрын
oba awanka prakashayak kara. e gana adambarayi.
@sachitheshwara2798
@sachitheshwara2798 4 жыл бұрын
මේ රටේ කවුරුත් එහෙමයි. හරියට අහන්නෙ දකින්නෙ නැතුව බොරු අවලාද කරනවා
@jimunidesilva1846
@jimunidesilva1846 5 жыл бұрын
සතුට සැනසුම මානසික සුවය ගෙනඑන පාලනයකටයි රට ගොඩනැගියහැක්කෙ ඒ සදහා අපි එකතුවෙමු ජාතික ජන බලවේගය වටා දිනවමු AKD ව ජයවෙවා !!!
@namalpushpakumara5423
@namalpushpakumara5423 5 жыл бұрын
අද ගම්වල බහුතරය කතා කරන්නේ ඔබ ගැන මෙවර ජය නියතයි
@kalumniroshen5654
@kalumniroshen5654 5 жыл бұрын
අනුර සහෝ ඔයා මේ රටේ නායකයා වෙන්නම ඕනේ ඒ අපේ අනාගත මතු පරපුර වෙනුවෙන් upan උපනූපන් උප නූපන් පරපුර වෙනුවෙන් මුළු හදවතින්ම සුබ පතනවා ලංකාවේ සියලු මිනිස්සුන්ගෙන් ඉල්ලනවා පක්ෂ පාට බල බල ඉන්නැතුව වෙනස් වෙයල්ලා මොලේ පාවිච්චි කරපල්ලා ඡන්දය දවසට පපුවට ගහගන්න හැමෝම අවංක නෑ මේ වගේ සෘජුව කතා කරන්න පුළුවන් කාටද අපේ රටේ රට බාරයි සහෝ
@briansilva8787
@briansilva8787 5 жыл бұрын
අහගෙන ඉන්න පුලුවන් නියම පැහැදිලිකිරිමක් සහ පරිනත දේශපලකයකයෙකුගේ ලක්ශන ඉස්මතු උන සකච්චාවක්.
@harsha7483
@harsha7483 5 жыл бұрын
අනුරගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ඨයි. ගෝටා,සජිත්, රනිල්, මහින්ද, මෛත්‍රී ලග කොයිතරම් පහල දැනුමක්ද තියෙන්නෙ අනුර සමග සන්සන්දනය කොරනකොට. ඉතා නිවැරිදි හරිම දැක්මක් තියෙන්නෙ. රටට අවශ්‍යම නායකත්වයක්.
@banyanbanglow
@banyanbanglow 12 күн бұрын
Finally
@susanthayapa3340
@susanthayapa3340 5 жыл бұрын
බයිල නැ පම්පෝරි නැ පැහැදිලි දැක්ම...
@susanthayapa3340
@susanthayapa3340 5 жыл бұрын
රටේ ඉන්න රටට ආදරය කරන ම්නිස්සු ටික ...
@deshanabewickrama8514
@deshanabewickrama8514 4 жыл бұрын
ඉතිහාසයේ මුල්වරට ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයකදී ඇපත් නැති වන තත්ත්වයට පත් කළ එහි නායක අනුර කුමාර දිසානායක පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එහි දේශපාලන මණ්ඩලය සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ඔහුට එල්ල වී ඇති චෝදනාව පසුගිය කාලයේ ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් සහ මලික් සමග ගනුදෙනු කරමින් පක්ෂය අගාධයට ඇද දැමූ බවයි. එම නිසා දැනට වැටී ඇති ජනතා විමුක්ති පෙරමුණ ගොඩ ගැනීම පිණිස එම පක්ෂයේ ජේෂ්ඨයන් වන ලාල් කාන්ත හෝ විජිත හේරත් යන දෙදෙනාගෙන් එක් අයෙකු පක්ෂ නායකත්වයට පත්කරන ලෙස එහි දේශපාලන මණ්ඩල සාමාජිකයන් බහුතරයක් ඉල්ලා සිටි බව දැනගන්නට ඇත.
@dineshkumara8428
@dineshkumara8428 5 жыл бұрын
ජය වේවා. අපි ඔබ සමගයි.
@anuraaththanayaka7922
@anuraaththanayaka7922 5 жыл бұрын
මේ වගේ පරිනත විදියට හරිම පැහැදිලිව එඩිතරව කතා කරන දේශපාලන නායකයෙක් තවත් නෑ..ඒක සහතිකයි..
@erandaweerasinghe2342
@erandaweerasinghe2342 5 жыл бұрын
👍👍
@renulanka6876
@renulanka6876 5 жыл бұрын
🌺🌹
@kumararohan6087
@kumararohan6087 5 жыл бұрын
පරිනත කතාව වැඩක් නෑ මල්ලි මුන් තමන්ගෙ නායකයගෙ දරුපවුලට වංචා කරපු කාලකණ්ණි මුන් රටට වැඩක් කරයිද
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
🌹🌹🌹👍👍
@198643younoor
@198643younoor 5 жыл бұрын
@@kumararohan6087 eka unge prashnayak. Rate prashnayak nemey machan.
@calistafernando1713
@calistafernando1713 5 жыл бұрын
අත්දැකීමි බහුල දුප්පත් ජනයාගේ දුකදන්න ජනතාවගේ අවශයතා හදුනන ගොවිජනතාව අතර ජීවත්වු ඔහු ඒවගේම රටට ආදරයකරන පුරවැසියෙක් ඔහුට රටබාරදී මෙවර රටෙ වෙනසක් ඇතිකරමු හොරකමට වන්චාවට තිත තබමු නීතිය රටෙ ඇතිකිරීමට අනුරකුමාර දිසානායකව ජනපති කරමු
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
බුද්දිමත් ජනතාව මෙදා J.V.P,,මොකද නිල්.කොල ගැන හොදටම දන්නවානේ,,
@deshanabewickrama8514
@deshanabewickrama8514 4 жыл бұрын
අපෝයි ඔව් තොපිලට රට පාලනේ කොරන්නම තමා දෙන්න ඕන. යමපාලනේ හොඳයි කියයි මුන් එනවට වැඩිය. ඉන්නවා කට උල් කරන ගොතයෝ ටිකක් නම්.සිරිසේන රනිල්ව එලවපු වෙලාවෙ…මේක සුහන්දිරම් එක්ක උසාවි ගියෙ….ජෙප්පො ඇමරිකාව එක්ක තරහ නිසාද.. ….?…එදා මූ පාර්ලිමේන්තුවේ දුවපු දිදිවිල්ල වෙන කවදාවත් දුවනව අපි දැකල නැහැනෙ
@erandaweerasinghe2342
@erandaweerasinghe2342 5 жыл бұрын
මේ සංවාදය නරබලා තිබෙන ප්‍රමානය (views)බැලුවම තේරෙනව රටේ ඉන්න ඔලුවක් තිබෙන මිනිසුන්ගේ ප්‍රමානය..
@prabuddhaattanayake8586
@prabuddhaattanayake8586 5 жыл бұрын
බලලා තියෙන අයගෙනුත් වැඩි පිරිසක් බැනලා තියනව දැක්කම මොකද හිතෙන්නෙ මොලේ ගොඩාක් තියෙන ඔබතුමාට...
@pana143
@pana143 5 жыл бұрын
@@prabuddhaattanayake8586 Video has uploaded 7minuts ago which is more than 90minutes time, 10 to 15 comments were posted without listening to the discussion even, Good Luck Sri Lanka.
@anuraaththanayaka7922
@anuraaththanayaka7922 5 жыл бұрын
Eranda Weerasinghe සහෝ මේක දෙරනින් දාන්න කලින් කොපි කරලා you tube දාලා පේජ් වලින්.ඒවා ලක්ශය ඉක්මවලා බලලා තිබුනා..
@renulanka6876
@renulanka6876 5 жыл бұрын
@@anuraaththanayaka7922 💋🌺
@sinhalaya7483
@sinhalaya7483 5 жыл бұрын
@@prabuddhaattanayake8586 uba itn salli walata commect dana akane, kuliyata kahinda epa oi
@sumudunayanajith2086
@sumudunayanajith2086 5 жыл бұрын
අනුර කුමාර දිසානායක නායකතුමාගේ අතිවිශිෂ්ඨ අග්‍රගන්‍ය අදහස් දැක්වීමක්, අතිශය බුද්ධිමත් උගත් ඔහු ශ්‍රී ලංකා මාතෘ භූමියට තම උදාර රටට ජාතියට ආගමට වගේම රටේ අනෙකුත් ජාතීන්ට ආගම්වලට එකසේ ආදරයක් ගරුත්වයක් දක්වන උතුම් ගොවි පුතෙක්. ඔහුගේ දැක්ම රටේ මිනිස්සු වන අප සැවොම කෘෂිකාර්මික සහ කාර්මික සහ තාක්ෂණික අංශයෙන් ලොව බලවත්ම රටක් බවට පත් කිරීමයි දියුණුවෙන් දියුණුවට පත් කිරීමයි. වෙන රටවල ඔක්කොම මිනිස්සු පොහොසත් නම් ඇයි අපේ රටේ මිනිස්සුන්ටත් එහෙම වෙන්න බැරි ඇයි වෙන එවුන්ගේ රටවල ගිහින් මැරීගෙන දහදුක් විදින්නේ කරුම ගෙවන්නේ ඒ අපේ රටේ 1948 ඉදන් චන්දෙ දීලා මිනිස්සුම තමාගේ වල තමා විසින්ම කපා ගත්ත නිසා. දැන් රට පාලනය කරන 1948 ඉදන් අද දක්වාම රට පාලනය කරපු සියලාට නාකිම නාකිම කසඩ හම්පඩ ලෙඩ්ඩුන්ට අවුරුදු 70 ඇට සැකිලි වලට අයෙත් චන්දෙ දීලා කෙලව ගන්න තරම් මන්ද බුද්ධික වහල්ලු බයියෝ නෙවේ අපි.
@kumararohan6087
@kumararohan6087 5 жыл бұрын
අනේ හුකේ මේ රෝහන විජේවීරගෙ ප්‍රතිපත්ති අනුගමනය කරන එකෙක් කියලද උබ හිතන්නෙ
@hosnimujahid5986
@hosnimujahid5986 5 жыл бұрын
Etta kata
@nishanthajayalath5838
@nishanthajayalath5838 5 жыл бұрын
අනුර මහත්තයා ඔයාලා මොකක් කීවත් මේ රටේ බහුතරයක් අහන්නෙ නෑ මොකද මිනිස්සුන්ට ඕනි පොඩි චූන් එකක් එදා වේල වෙනුවෙන්. රටේ අනාගතේ වෙනුවෙන් ඉදිරි දැක්මක් වැඩ පිළිවෙළක් සහිත ගමනක් මිනිස්සුන්ට ඕනේ නෑ
@slcitizen9562
@slcitizen9562 5 жыл бұрын
Saharhika aththa
@calistafernando1713
@calistafernando1713 5 жыл бұрын
සියලුඅත්දැකීමි බහුල ඔබ අපේරටෙ නායකත්වය 2020 රටබාරගතයුතුයි
@nethmihimasha7081
@nethmihimasha7081 5 жыл бұрын
calista fernando
@charenfdo7762
@charenfdo7762 5 жыл бұрын
Volume අඩු කරලානේ දුකායි දුකායි දුකායි.. ඊයා ඊයා ඊයා දෙරණ..
@buddhiacademy3903
@buddhiacademy3903 5 жыл бұрын
මේවගේ විශිෂ්ඨ කතාවක් අහලත් සමහරකගේ හැසිරීම ගැන කියන්න වෙන්නේ ,5 හේ පන්තියේ දරුවන්ට ගුරුතුමා දෙන දේශනයක් අහන්න මොන්ටිසෝරි ළමයින් අවහම මොකුත් තෙරෙන්නේ නැහැ ,එයාලා ටොෆි කොළ අහිදිනවා .ඒවගේ ළමයි කීපදෙනෙක් කොමෙන්ට්ස් දමලා තියනවා දැක්කම හිනා යනවා .
@susithathandakkarage800
@susithathandakkarage800 5 жыл бұрын
Dhilki obata anura andanna bariuna neda?
@sumithpriyantha1476
@sumithpriyantha1476 5 жыл бұрын
NPP සමග එකතු v රටම හදමු අවුරුදු 2n,mr anurakumara ජයවේවා
@amilaedirisooriya8853
@amilaedirisooriya8853 5 жыл бұрын
දිලකා දුකයි දුකයි දුකයි. ඔයා එන්න එන්න එන්න පාට කන්නාඩිය ගලවලා. කෝමද උත්තර ටික අනුරගේ. ඔයා පවූ.....
@renulanka6876
@renulanka6876 5 жыл бұрын
😅😁😄
@starmshow9154
@starmshow9154 5 жыл бұрын
I think we need a president like this. If we united we can do it. Together towards victory. you must be our next president in Sri Lanka 🇱🇰 For a better Sri Lanka
@chandanadenawaka807
@chandanadenawaka807 5 жыл бұрын
දිල්කා අහන්නෙ අනාගත ජනාධිපති අපේක්ෂයෙකුගෙන් අහන ප්‍රශ්න නෙවෙයි.මෙිි ගැනි මෙිි අහන්නෙ පරණ පිරැනු ප්‍රශ්නමයි.අහපිය යකෝ රටෙ ඉදිරි දැක්ම රට ගොඩ නගන ක්‍රමය.නැතිව මෙිි මහත්තයාගේ කාලයත් අපේ කාලයත් කන්නෙ නැතිව.
@bandara.s7433
@bandara.s7433 5 жыл бұрын
dilka gotage deal ekak karanne bro
@slcitizen9562
@slcitizen9562 5 жыл бұрын
Dilka ahanne podujana peramunen kiwwa dewal witharai
@namalpushpakumara5423
@namalpushpakumara5423 5 жыл бұрын
සහතික අැත්ත
@renulanka6876
@renulanka6876 5 жыл бұрын
කියල වැඩක් නෑ සෙනගෙ කෑම ගැනයි , අපු සෙනග ගැනයි ඊයා මේ ගෑනිට මොලේ කොප්පං. ප්‍රතිපත්ති ගැන අහපිය වැදිරියෙ
@gallageharshadeshapriya3130
@gallageharshadeshapriya3130 5 жыл бұрын
Ekama prasna tika ban hamadama oki ahanne 1-Hambantota waraya 2-watukaraya 3-uture damila janatawa owage Gon prasna gona ahanne kohomath Gon prasna ne ban
@harshahemantha1792
@harshahemantha1792 5 жыл бұрын
අනුර කුමාර දිසානායක කියන්නේ මේ රටේ ගමක සාමාන්‍ය පවුල ඉපදී නිදහස් අධ්‍යාපනයේ ප්‍රථිපල ලබා දේශපාලන දිවියේ ඉහලටම පැමිණි මෙවර අත්දැකීම් බහුලම ජනපති අපේක්ෂකයි. මොහු ගලිවර් නම් ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින් ලිලිපුට්ටන් මෙනි. මේ රට ගොඩ නැගිය හැක්කේ ඔබතුමන්ට පමණි...
@sumithpriyantha1476
@sumithpriyantha1476 5 жыл бұрын
Apinam dilko අතින් වියදම් කරන් ආවේ ,අයියෝ dilko
@sumithpriyantha1476
@sumithpriyantha1476 5 жыл бұрын
පොහොට්ටු dilko හොඳට ahahagaththada,ආදරණීය සරල යකඩ මිනිසාගෙන්
@babynonakuruppu5124
@babynonakuruppu5124 5 жыл бұрын
මේ ගෑණි මේ තරම්ම බොරු කියන්නේ ඇයි ? අහන අහන එක වැරදියි. නොදකින් මෙහෙම ජීවිත​. මුන්ට යන ලෝකයක් ඇද්ද ?
@hosnimujahid5986
@hosnimujahid5986 5 жыл бұрын
Dappila mahindata kade yanawa molayak net madya Whedon gatanaya
@shanthakumara.1973
@shanthakumara.1973 5 жыл бұрын
Maya Namalga sex baduwa Deanna Nadia ?
@maduwanthirupasinghe9456
@maduwanthirupasinghe9456 5 жыл бұрын
derana ඇයි හිතාමතාම සද්දෙ අඩු කලේ කිසිම දෙයක් ඇහෙන්නේ නෑ අනිත් වෙලාවට හෙන ගහන්න සද්දෙ කාලකන්නි බය ගුල්ලො......
@percywick7005
@percywick7005 5 жыл бұрын
ජනතාව jvp ekata තියන බොරු බය නැතිව දැන්වත් chande දෙන්න rata ගොඩ ganna
@kumararohan6087
@kumararohan6087 5 жыл бұрын
බොරුවෙ උපත දැන් පවතින ජේ වී පී එක
@sisirajaya4228
@sisirajaya4228 5 жыл бұрын
@@kumararohan6087 OYA NAM NIYAMA WASU PETIYEK
@sarathnanayakkara7351
@sarathnanayakkara7351 5 жыл бұрын
@@kumararohan6087 පොඩ්ඩක් හරි උඹගෙ බූරු කන්දෙක පාවිච්චිකරල කියන්නෙ මොනාද කියල අහගෙන ඉදල ලියපං. උඹ වහලෙක් වුනත් උඹගෙ ඔලුගෙඩිය අතුලෙ තියන කුරුවල් වුනු මොලපුංච පාවිච්චිකරල හිතපං කියනදේවල්වල සත්‍ය අසත්‍ය .මේ මිනිස්සුන්ගෙ කැපවීම ගන හිතපං. මෝඩ වහලෙක් විදිහටම මැරිල යන්නෙපා.
@menakasuranga2900
@menakasuranga2900 3 жыл бұрын
@@kumararohan6087 උම්බෑහ්හ්හ් 😁😁😁🐂🐂🐂
@harsha7483
@harsha7483 5 жыл бұрын
great politician
@maplefairy1277
@maplefairy1277 5 жыл бұрын
He should join Naganada. SL need to change the constitution.
@iranganieliyanage780
@iranganieliyanage780 5 жыл бұрын
Reject all robbers without JVP 🙏🙏🙏❤️❤️❤️
@akilakj1
@akilakj1 5 жыл бұрын
JVP are killers from the 70s. JVP terrorists.
@paviwarnasinghe2881
@paviwarnasinghe2881 5 жыл бұрын
@@akilakj1 danna magulak kiyanawda...kawruth kiyana paliyata kiyanne nathuwa
@NishakaWickrama
@NishakaWickrama 5 жыл бұрын
Good talk sir, salute!! Wish you all the best! Thank you so much for being honest all the time. I’m Nishaka Wickrama. I’m with you!
@goldenbee6237
@goldenbee6237 5 жыл бұрын
ඔබතුමා නම් විෂිශ්ඨයෙක්... එක කතාවෙන් පේනවා.
@prabathpriyanga6455
@prabathpriyanga6455 5 жыл бұрын
Now we are with you AKD and NPP 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@nishshankafernando2432
@nishshankafernando2432 5 жыл бұрын
Views 230.... Iraj, ge kunuharupa. Video,kotuwe sadu ge gon bana...lankawe, hedeida?.ewata 100’000.views...me Programme....lankawe kala Kanni, Balannne ne.
@dimuthusuranga2999
@dimuthusuranga2999 5 жыл бұрын
Next President Anura ✅🇱🇰
@medhankara
@medhankara 5 жыл бұрын
පක්ෂ පාට අයින් කරලා....හැමෝ ම මේ සත්‍යයට ඇහුන් කන් දෙන්න...අනාගත පර පුර වෙනුවෙන් අපි මේ ක්‍රමය වෙනස් කරමු.කරුණාකරලා බුද්ධිමත්ව තීරණය කරන්න.
@bandara.s7433
@bandara.s7433 5 жыл бұрын
bhashawa hasiraweema sanwaraya buddhiya athi wishistaie ...ratata awasi nayakathwaya ...jayama wewa anura
@adrianfernandopulle3205
@adrianfernandopulle3205 5 жыл бұрын
With the current turmoil within the UNP, SLFP and POTTUWA party candidates AKD has a good advantage comparing to the policies, and party agendas Jvp and their collaboration parties could make the difference in this coming 20/20 presidential elections. We wish AKD to be the front runner who has a good transparent policies.
@mohamedirshad2466
@mohamedirshad2466 5 жыл бұрын
Mr Anura Kumar dissanayaka All interview want to transfer tamil video language Please do it Anybody Because this one use full others
@anuraaththanayaka7922
@anuraaththanayaka7922 5 жыл бұрын
දිල්කා හිතන්න ඇති 2015/2016 ප්‍රස්න අහලා අනුර හිර කරන්න..😂😂😂😂
@NJay380
@NJay380 5 жыл бұрын
ඇයි අපිට බැරි එක වරක් වත් මොවුන්ට බලය දීලා බලන්න..
@hosnimujahid5986
@hosnimujahid5986 5 жыл бұрын
Balaya dunnanam rata goda ekantai
@imtycaff333
@imtycaff333 5 жыл бұрын
API denawa aniwaryanma
@MrIndependent99
@MrIndependent99 5 жыл бұрын
ea rate inna minissu godak hark novana nissa...
@renulanka6876
@renulanka6876 5 жыл бұрын
@@MrIndependent99 හරක් නිසා
@blackgem3861
@blackgem3861 5 жыл бұрын
@@MrIndependent99 හරක් නිසා 😂
@imtycaff333
@imtycaff333 5 жыл бұрын
Me sare ape Chanda obata Jayawewa
@sarathkumara2597
@sarathkumara2597 5 жыл бұрын
බයිල නැ රැවටිලි නැ එක තමා අැත්ත අනුර සහෝදරය ඔබට ජය නියතයි ඉස්තිරයි
@sanjeewa138
@sanjeewa138 5 жыл бұрын
He is the leader need for my motherland.
@nalendrannalendran2115
@nalendrannalendran2115 5 жыл бұрын
Please transfer temil lengvej letar
@hotkitchen90
@hotkitchen90 5 жыл бұрын
Great leader👍👍👍❤❤❤
@nalendrannalendran2115
@nalendrannalendran2115 5 жыл бұрын
Good tengs derana miss dilka jvp srilanka best political
@shaggadulan9713
@shaggadulan9713 5 жыл бұрын
ජීවිතේට් jvp එකට චන්දෙ දෙන්න ඕනි කියල මෙච්චර තදට දැනිල නෑ.. දීලත් නෑ.. ඒත් දැං දෙන්න හිතෙනවා. අවාසනාවකට විදේශගතව සිටිනවා.. ඊලග පාරට එක චන්දයක් මගෙන්
@priyadarshaniperera8074
@priyadarshaniperera8074 5 жыл бұрын
Great speech This is the way we want Israel We are with u
@chrishd3274
@chrishd3274 5 жыл бұрын
ලයිව් බණ අහන්නේ කොහොමද... සහතික ඇත්ත නේද
@donslyricshut7320
@donslyricshut7320 5 жыл бұрын
This time my vote is for Anura !!!
@RavinduSiriwardena
@RavinduSiriwardena 5 жыл бұрын
ඉතා විශිෂ්ටයි..
@madushandanagoda9876
@madushandanagoda9876 5 жыл бұрын
දිල්කට ඇදූම් ටිකක් අරං දෙන්න ඕන කියල හිතෙන්නෙ කාටද......😁😁😁
@leafmixes8162
@leafmixes8162 5 жыл бұрын
Dilkata mukuth andinna baha mokada kuhakakamatama idimila Indian potato wage....
@renulanka6876
@renulanka6876 5 жыл бұрын
@@leafmixes8162 😭😂
@miictwork9289
@miictwork9289 3 жыл бұрын
yata adum da
@anurasemasinghe2363
@anurasemasinghe2363 5 жыл бұрын
Supiri Anura Ayya.... I think AKD is the one and only brand for changing system and making happiness to the srilankans.
@198643younoor
@198643younoor 5 жыл бұрын
Anura, you are such a brave leader 👍👍👍
@harsha7483
@harsha7483 5 жыл бұрын
real mature leader
@susanthafernando6383
@susanthafernando6383 5 жыл бұрын
All the best , Anura ! System must be changed..wipe out coruptions. Good luck guys.
@tribelife7650
@tribelife7650 5 жыл бұрын
Great decision dialogue explanation of the Policy -Thank's SL Derana.
@bandara.s7433
@bandara.s7433 5 жыл бұрын
දිල්කා කොහොමත් මැදමුලන සෙට් එකට කඩේ යන ගැහැනියක් විතරයි
@sisirawijesinge4729
@sisirawijesinge4729 5 жыл бұрын
Nice one
@Nishanhikkaduwa
@Nishanhikkaduwa 5 жыл бұрын
Respect:)
@lokuali931
@lokuali931 5 жыл бұрын
jayawewa A.K.D JVP
@antonrenis5651
@antonrenis5651 5 жыл бұрын
Lots learn from anura calm cool the way he answered some of repeated stupid questions & especially religion
@jayanthiwick57
@jayanthiwick57 5 жыл бұрын
Nirogisuvaya niraturuvama labeva
@vimukthiherath7810
@vimukthiherath7810 5 жыл бұрын
ඔබ සැබෑ ශක්තියක් අපහට
@198643younoor
@198643younoor 5 жыл бұрын
Anura, Sri Lanka needs you 👍 👍👍
@sasankaLK
@sasankaLK 5 жыл бұрын
දෙරනට ඇවිත් දෙරනට ම ඇරිය නේද? උන් හිතං ඉන්නෙ උන් විතරයි හරි කියල. 😂😂😂 අනිත් මත ඔක්කොම වැරදියි .එකමයි ඔය පොරවල් පච වෙන්නෙ. ගහනවා කාලි මෑනිට පොල් 😂😂😂
@lakshmanwikramaarachchi3077
@lakshmanwikramaarachchi3077 5 жыл бұрын
Dilkata. Mewa therum ganna behe. Mokada meyath pohottuwe wahaliyak.
@naturetouristinn3176
@naturetouristinn3176 5 жыл бұрын
GOBBEYONGE TV Eka Derana.......
@deeghayubaddegama1504
@deeghayubaddegama1504 5 жыл бұрын
Anura👌
@malindachamika
@malindachamika 5 жыл бұрын
සහතික ඇත්ත.
@thilinado3892
@thilinado3892 5 жыл бұрын
Meka thamai hodama welawa anura Thamai me mohethe hodama kena
@tribelife7650
@tribelife7650 5 жыл бұрын
Aurudu 72 Awaasanawantha palana kramaya awasana jawanikawa 2019 - Now turn your light on Nationl people powerful tool.
@arunaashan7499
@arunaashan7499 3 жыл бұрын
අපේ රටේ බලාපොරොත්තුව , දූෂිත දේශපාලනයට නිමාව.... AKD❤️ 😍
@kumararathnayaka4009
@kumararathnayaka4009 5 жыл бұрын
10:25 niyama kathawak anura sahodaraya.api yanna ony thana gana katha karanawa.niyamai
@crishanthaj1185
@crishanthaj1185 5 жыл бұрын
AKD your discipline... You are in another level.
@pushpagamage2275
@pushpagamage2275 5 жыл бұрын
Excellent
@athulakaluarachchi2282
@athulakaluarachchi2282 5 жыл бұрын
Wedagath prashnayak ahanna tharam Dilka sampath nehaa..harima prathimika prashna
@chaminda23
@chaminda23 4 жыл бұрын
අනුර පුස්තකාලයක්
@susanthayapa3340
@susanthayapa3340 5 жыл бұрын
මිහරකුන් සිටින රටකට ණකොළ මිස වෙනමොනවද..
@drvbosch8589
@drvbosch8589 4 жыл бұрын
Good knowledge
@athulakaluarachchi2282
@athulakaluarachchi2282 5 жыл бұрын
Anura awith kudu kude kudu ethanol kasippu paskepili welgodadana pradesh Iya deshapalanaya Mera kama athu gaala danawa niyathayi
@pmssjayasooriya9335
@pmssjayasooriya9335 5 жыл бұрын
දෙරන මෙවා හිතාමතා කරන දෙයක්ද
@rajlowreance8657
@rajlowreance8657 5 жыл бұрын
පැහැදිලි දැක්මක් තියෙන නායකයෙක්.
@chamindikaepitawala970
@chamindikaepitawala970 5 жыл бұрын
Great
@pmssjayasooriya9335
@pmssjayasooriya9335 5 жыл бұрын
ඇහෙන්නෙ නැ .වොලුම් අඩුයි
@renulanka6876
@renulanka6876 5 жыл бұрын
හිතාමතාම අඩුකරල මැදමූලනේ කුනු දෙරණ
@disnakanthi4627
@disnakanthi4627 5 жыл бұрын
Yam kalayaka meyalage pakse kalupallam thibunata meyalage wada kelin matath hithenawa me mahatha awoth hondai kiyala api balamu
@samilajananga8239
@samilajananga8239 5 жыл бұрын
අනුර කුමාර දිසානායක නායකතුමාගේ අතිවිශිෂ්ඨ අග්‍රගන්‍ය අදහස් දැක්වීමක්, අතිශය බුද්ධිමත් උගත් ඔහු ශ්‍රී ලංකා මාතෘ භූමියට තම උදාර රටට ජාතියට ආගමට වගේම රටේ අනෙකුත් ජාතීන්ට ආගම්වලට එකසේ ආදරයක් ගරුත්වයක් දක්වන උතුම් ගොවි පුතෙක්. ඔහුගේ දැක්ම රටේ මිනිස්සු වන අප සැවොම කෘෂිකාර්මික සහ කාර්මික සහ තාක්ෂණික අංශයෙන් ලොව බලවත්ම රටක් බවට පත් කිරීමයි
@prabathpriyanga6455
@prabathpriyanga6455 5 жыл бұрын
Mahinda. Ranil sirisena paukara kalaknni wahallunta mawa elagic 👺👺👺
@kumararohan6087
@kumararohan6087 5 жыл бұрын
මූ පොරක් කියලද උබට හිතෙන්නෙ
@dhanushkaprhabath7241
@dhanushkaprhabath7241 5 жыл бұрын
@@kumararohan6087 ඔව්,නියම පොරක්
@paviwarnasinghe2881
@paviwarnasinghe2881 5 жыл бұрын
@@kumararohan6087 na na oya thama pora...AKD porak newi...he is a greate leader
@sarathnanayakkara7351
@sarathnanayakkara7351 5 жыл бұрын
@@kumararohan6087 ඔහු කවුරුවුනත් උඹනම් ගෝටට කඩේ යන බයි වහලෙක් බව පැහදිලියි.
@harsha7483
@harsha7483 5 жыл бұрын
Great by Mr.Dissanayake
@yhhsqeee7402
@yhhsqeee7402 5 жыл бұрын
Anura Oya kaiya gahanawa sunilge agili dahaya ko.ekale das ganan bomba hadala das ganan marala danda samaja Wade mewage Aya thamai lankawa vinasha kale kuddo pathale karayo palimenthuwe Vije maruweth thopila.dan aiymath janathawa rawatanawada.
@naturetouristinn3176
@naturetouristinn3176 5 жыл бұрын
Handi Gaane Kiribath Uyana Lanka .GOBBEYONGE TV eka TV Derana...... GOBBEYAN TA PAMANAY TV Derana.......
@lakruwantad113
@lakruwantad113 5 жыл бұрын
please balance your Intro Audio with your program voice levels.
@HirunKarunaratne
@HirunKarunaratne 6 ай бұрын
33:25 ඒ කාලේ රාජපක්ෂ කල්ලියෙන් විවාද වලට ආවේ නෑ අද ලැවරියදාස විවාද වලට එන්නේ නෑ.
@sanjayawijesingha2350
@sanjayawijesingha2350 5 жыл бұрын
obatumanla balayata enne nathe duppath minissunge avasanava , nolabeema, karumaya, daivaya, misa obatumanlage deshapalana darshanayehi varadaknova obathumanla ta jayen jaya / ape mathrooboomiye thibena nasthiya dushanaya , horakama vanchava , nomathi rate , podumahajanathavata, sama, shresthrayakinma , sarvasadharanayak itukala haki ekama deshapalana darshanaya, prathi pathiya obalapamanai. mama silankika tarunayek, lesa , adambaravenava , garukaranava obalavani merate minisunta itha pahadili lesa avyajalesa, srilankikayange pinata pahalau .... obasamata obalata jayaweva, srilankavata jayaweva.... theruva saranai!
360 with Nalin de Silva (10 - 06 - 2019)
1:06:35
TV Derana
Рет қаралды 33 М.
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 36 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 150 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,9 МЛН
kagama Siri Nanda himi
6:06
Yourtubewahini
Рет қаралды 525 М.
Hiru TV Balaya | Episode 332 | 2020-02-20
50:00
Hiru TV
Рет қаралды 74 М.
360 | with Anura Kumara Dissanayake ( 09 - 07 - 2020 )
1:20:14
TV Derana
Рет қаралды 49 М.
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 36 МЛН