ලන්සාට අනුරගෙන් ලැබුන සැර උත්තරය | Anura Kumara Dissanayake

  Рет қаралды 320,805

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Жыл бұрын

#Parliment
👉Subscribe us: bit.ly/NewsfirstSubscribe
👉 JOIN US
📌 Whatsapp -
Group 3 = news1st.lk/whatsappG03
Group 4 = news1st.lk/whatsappG04
📌 Telegram - news1st.lk/Telegram
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/instagram
📌KZbin - news1st.lk/youtube
📌Twitter - news1st.lk/twitter
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/facebook
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st
#breakingnewssrilanka #colombo #cricketsrilanka #Currentaffairs #Englishnews #gossip #Investigativejournalism #Livestreaming #localnews #Newsanalysis
#newsfromSriLanka #newstoday #Politics #sirasanews #sirasatv #Sportsnews #srilanka #SriLankaeconomy #SriLankaentertainment #SriLankanews #SriLankapolitics #SriLankasports #SriLankatourism #srilankatrending #SriLankanculture #SriLankanlifestyle #srilankadaily #srilankanbeauty #srilankanfood #srilankanlife #srilankanmusic #srilankantourism #srilankatravel
#Tamilnews #travelsrilanka #TVnews

Пікірлер: 822
@travelcouple5001
@travelcouple5001 Жыл бұрын
මේ පාර පලමු වතාවට NPP එකට චන්දේ දෙනවා❤
@chathunibalasooriya3364
@chathunibalasooriya3364 Жыл бұрын
සතුටුයි💜
@samanpriyalal6040
@samanpriyalal6040 Жыл бұрын
♥️
@sunisuni9436
@sunisuni9436 Жыл бұрын
L
@thilakarathnathilakarathna3546
@thilakarathnathilakarathna3546 Жыл бұрын
@@samanpriyalal6040 ඤ
@MadushaRashmika
@MadushaRashmika 5 ай бұрын
❤❤❤
@nuwannuwan3734
@nuwannuwan3734 Жыл бұрын
සහෝදරයා ඔබතුමා තව කෑ ගහන්න එපා ඔබතුමා දිනල ඉවරයි👍🤝
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
නියම කතාව, අනුර රටේ ජනාධිපතිකමට සුදුසුම කෙනායි. රනියාව ගෙදරයැවීම සඳහා හැමෝම එකතුවෙමු.
@sgunethilake780
@sgunethilake780 Жыл бұрын
අනුර සහෝදරයා ඔය මගුලේ පජාතිකම ගන්නේ නෑ
@heyheyhey7757
@heyheyhey7757 Жыл бұрын
නිකන් කන්න එපා, Free WiFi එපා අඩුවට කිසිම දෙයක් එපා, රජයේ රස්සා එපා සහනාදාර එපා, පිනට මොනවත් එපා මහන්සිවෙලා වැඩකරලා ඇති තරම් සල්ලි හොයන්න ආර්තිකේ හදලා දෙන්න මාලිමාවට අපේ ඡන්දය!
@rketagodage
@rketagodage Жыл бұрын
Hariyata hari dan api kannat wada karala mahansi wela jaya 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️
@LDAnanda
@LDAnanda 4 ай бұрын
අපට නිකන්මොකුත්එපා
@bompyryadh
@bompyryadh Жыл бұрын
තරුණ අපේ හීන වලට පණ දෙන්න ජයවේවා ජයග්‍රහණය පෙනෙන මානේ 👍
@MadushaRashmika
@MadushaRashmika 5 ай бұрын
❤❤❤
@AM-cv5nk
@AM-cv5nk Жыл бұрын
අපිට ප්‍රශ්නේ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ එක්ක නෙමෙයි .මේ රට කාපු උඹලා එක්කයි , ඔයාලාට ප්‍රශ්නයක් වේලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නම් අපේ ප්‍රර්ශණයට උත්තරේ සහා බලා‍පොරොත්තුව ජනතා විමුක්ති පෙරමුණයි ❤🙏🏽
@shanthialexander6062
@shanthialexander6062 Жыл бұрын
ජයවේවා අනුර කුමාර දිසානයක. තිරිසනුන් කෑගැහුවට හොරු බෙරිහන් දුන්නට. ජය නියතයි
@100200465
@100200465 Жыл бұрын
අනුර කුමාර මහතාට ශක්තිය ලැබේවා.. ❤
@b.n.sdevil1014
@b.n.sdevil1014 Жыл бұрын
Npp මේ පාර දිනනවා අපේ ගමෙ හැමෝම npp ekata❤
@geethadebritto4251
@geethadebritto4251 Жыл бұрын
අයියෝ ලාන්ස් 😂😂මම නම් ගගේ පනිනවා 😂😂😂😂😂
@menwjayasekera
@menwjayasekera Жыл бұрын
වතුර පෙවිලා මැරෙනවා.
@mishararoshani9290
@mishararoshani9290 Жыл бұрын
Lansa thinks that people are still foolish.
@anilappuhamy
@anilappuhamy Жыл бұрын
@@menwjayasekera hira ge mewila penawa, (lansa ta) jvp jaya sekurui
@samasia
@samasia Жыл бұрын
කුඩු
@chaminda23
@chaminda23 Жыл бұрын
විශිෂ්ට ජයක් ලබනවා NPP 👍👍👍
@gajalanka95
@gajalanka95 Жыл бұрын
❤️❤️❤️❤️❤️ ඔබයි අපේ එකම බලාපොරොත්තුව අනුර සහෝදරයා
@rajapaksheruwan827
@rajapaksheruwan827 Жыл бұрын
Aniwaryen api ekathuwela anura dinawanawaamai.
@chamidudilshan7198
@chamidudilshan7198 Жыл бұрын
Cbvbvnvn
@MadushaRashmika
@MadushaRashmika 5 ай бұрын
❤❤❤
@WasanthaBandara-sg3mj
@WasanthaBandara-sg3mj 5 ай бұрын
@SenavirathnaTalgaswatta
@SenavirathnaTalgaswatta 4 ай бұрын
​@@rajapaksheruwan827😅😅
@PWA_Banda
@PWA_Banda Жыл бұрын
හරිම සරලයි ලංසා මුලු කාලයම උගේ වැය කරලා අනුර සහොදරයාට බනින්න , පක්ෂයට මඩ ගහන්න වැය කරා .මිනිත්තු 2ක් 3 ක් ඇතුලත උත්තරයක් දුන්නේ කන හරහා මොලයට වැදිලා ඇගපුරා දුවන්න .අද ලංසා කුඩු ශොට් එකක් ගහයි වැදුණු වැදිල්ලට .අන්න ඒකයි ලංසා උබලාගේ සහා NPP වෙනස .
@ayshaaysha7324
@ayshaaysha7324 Жыл бұрын
ලන්සා නොකවුට්😂
@h_i_m8836
@h_i_m8836 Жыл бұрын
ඇත්ත ❤️
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 Жыл бұрын
අනිවාර්යෙන්ම....
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 Жыл бұрын
Aniwarrnma..
@ruwanibotheju3611
@ruwanibotheju3611 Жыл бұрын
කුඩු ලංසා
@rameigap
@rameigap Жыл бұрын
මෙහෙම පැහැදිලි කලහැකි එක් අයෙක් මේ පාර්ලිමේන්තුවේ ඉදීද. 👍👍ජය ලබමු මාලිමාවෙන් . NPP👍❤
@sheshasriwick6644
@sheshasriwick6644 Жыл бұрын
🙏❤️
@emanside3519
@emanside3519 Жыл бұрын
aniwa
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 Жыл бұрын
👍👍👍🚩🚩🚩🚩♥️♥️♥️♥️
@unlimitcrafts
@unlimitcrafts Жыл бұрын
😘😘😘😘😘
@darmasenaweralawithana3971
@darmasenaweralawithana3971 Жыл бұрын
Laj hk ku k uh lik
@pavithraperera5638
@pavithraperera5638 Жыл бұрын
අපිට මීට වඩා මොනවද ඕනේ.නියම කතාව අනුර සහෝදරයා.
@heyheyhey7757
@heyheyhey7757 Жыл бұрын
Kiyapu widihata dan wade karana eka... naththn ena sare sorry thama...
@nandagaladeni1390
@nandagaladeni1390 Жыл бұрын
අනුර කුමාර දිසානායක පුතා ජනාධිපති වරයා ලෙස අපේ මවුබිමේ ජනතාව අමතන ජාතිය ඇමතීමේ කතාව අදම සිදුකළා.අපි ලගදී ම ගැනීමට බලාපොරොත්තුවන තීරණය නිවැරැදි යි.ඔයාට තෙරුවන් සරණ යි .
@srilanka5819
@srilanka5819 Жыл бұрын
ජයවෙිවා NPP 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@noranwanroarke6722
@noranwanroarke6722 Жыл бұрын
❤️❤️❤️
@sheshasriwick6644
@sheshasriwick6644 Жыл бұрын
ජාතික ජනබලවේගයට ❤
@sumithkumarasingha8857
@sumithkumarasingha8857 Жыл бұрын
ජයවේවා
@mihirapunchihewa2105
@mihirapunchihewa2105 Жыл бұрын
පව් බන් මේ වගේ මානසික රෝගීන්
@hasithajayawardena3553
@hasithajayawardena3553 Жыл бұрын
ජනතා විමුක්ති පෙරමුණ ...ජාතික ජනබලවේගය සදාකල් දිනේවා❤️❤️❤️❤️
@edwardcosta3113
@edwardcosta3113 Жыл бұрын
Very good speech ජය වේවා JVP NPP 👍👍👍
@kosalabandara6223
@kosalabandara6223 Жыл бұрын
ලාන්ස් ක්ලූස්නර්. ආසයි මම ඔයාට ඔයා ලස්සනට left වෙනවනම් මේ භූමියෙන්. ඔයාට අමාරුයි සුදෝ මේ වගේ බුද්ධිමත් අය සමග පැටලෙන්න.
@sheshasriwick6644
@sheshasriwick6644 Жыл бұрын
ලන්සාට කරන මේ චෝදනා සියයට සියයක්ම නිවැරැදි නැත්නම් අනුරව කුදලාන යාවි... නමුත් මොනවාද වෙන්නේ...කට උත්තර නැතිවෙනවා ලන්සාට.
@hasanimadubashini9754
@hasanimadubashini9754 Жыл бұрын
අපේ රටේ ජනතා නායකයා නෙනි ඔබට ජය. 🧭🧭❤❤
@nirupanirupa2188
@nirupanirupa2188 Жыл бұрын
රටම බලපියවි ඇත්ත නායකයෙක්......❤️❤️❤️❤️❤️
@manuranaproduction8308
@manuranaproduction8308 Жыл бұрын
😂🤣
@MadushaRashmika
@MadushaRashmika 5 ай бұрын
❤❤❤
@sheshasriwick6644
@sheshasriwick6644 Жыл бұрын
මෙහෙම කතාකරන මන්ත්‍රී කෙනෙක් කොහෙද තව ඉන්නෙ???? ඇත්තටම නොදන්න හින්දයි අහන්නෙ...මැරෙන්නවත් බය නැති කෙනෙක් මේ.. ලන්සාට කරන මේ චෝදනා බොරුනම් දැන් අනුරව කුදලාන යාවි... . අනුර....ඔබේ ජය රටේ ජය යි.
@lahirurathnajith6668
@lahirurathnajith6668 Жыл бұрын
අපේ ගෙදර ඡන්ද 6යි, 6ම මාලිමාවට....☝️☝️
@janithmadu6268
@janithmadu6268 Жыл бұрын
6i
@samanpriyalal6040
@samanpriyalal6040 Жыл бұрын
❤️
@MadushaRashmika
@MadushaRashmika 5 ай бұрын
❤❤❤
@geethadebritto4251
@geethadebritto4251 Жыл бұрын
ලාන්ස් දන්නවා eyata මොකද වෙන්නේ කියලා Npp ආණ්ඩුවක් යටතේ 😊😊😊😊
@shiromawijekoon1057
@shiromawijekoon1057 Жыл бұрын
Haryatama hari kathawa...eka nisa den hemotam pissu hedeegena enne pohottuwata....
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 Жыл бұрын
ලන්සා හැසිරෙන්නේ පිස්සු බලු බෙහෙත ගහපු නැති සුනඛයෙක් වාගේ..😅😅😅ඔය බයේ ගැහේනවා...
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 Жыл бұрын
ජවිපෙ එක්ක කට ගහලා දිනන්න බැරි ජවිපේ සහෝදරවරු බුද්දිමත් ,පරිනත නිසාම නෙවෙයි,,නිවැරැදි නිසා 🚩🚩♥️♥️
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 Жыл бұрын
Munta katauththarana lansath Ahagathne hu..hu..huo
@mihirapunchihewa2105
@mihirapunchihewa2105 Жыл бұрын
බම්බුව තමයි
@malindupawan5918
@malindupawan5918 Жыл бұрын
හරියටම හරි
@malindupawan5918
@malindupawan5918 Жыл бұрын
@@mihirapunchihewa2105 මෙන්න බන් කන තඩි පිං ගොනෙක්
@Bruh-ys3sx
@Bruh-ys3sx Жыл бұрын
@@mihirapunchihewa2105 Lansage fake ekak neda 🤣
@madhuwanthithennakoon3958
@madhuwanthithennakoon3958 Жыл бұрын
මෙවන්...දූරදර්ශි නායකත්වයක් ...ජනතාව බලාපොරොත්තු විය යුතුමයි...ජයවෙිවා සහෝදරයා 🙏🙏🙏
@maleeshanuwan300
@maleeshanuwan300 Жыл бұрын
රටට වියයුතු වෙනස වෙමින් පවතී.එහි ආරම්භය මාර්තු 9 විශිශ්ට ලෙස ජයගනී.💗💗💗💗
@lalinsurendra9337
@lalinsurendra9337 Жыл бұрын
හොර හැත්තට බය නොවී හිටු මයෙ පුතේ. උබට දලදා හිමි සරනයි.
@pasinduhirushan2088
@pasinduhirushan2088 Жыл бұрын
මෙච්චර පැහැදිලිව කියලත් තේරෙන්නෙ නැති උන් ඉන්නවනම් ඔලුව අතගාලා බලන එක තමයි හොද. උන් නිසා රටේ ඉන්න අනිත් උන්ටත් සදහටම දුක් විදින්න වෙන එකයි දුක.
@cyrilgunasekera8611
@cyrilgunasekera8611 Жыл бұрын
ඇත්තටම මේ මෝඩයෝ නිසා අපිත් දුක් විඳිනවා . ගැටළුව මෝඩයෝ ගොඩ වැඩියි . දේශපාලන සාක්ශරතාවය ඉතා පහලයි. ලංකාව ගැන ඉතා කණගාටුයි
@pasinduhirushan2088
@pasinduhirushan2088 Жыл бұрын
@@cyrilgunasekera8611 ඇත්ත කතාව
@manuranaproduction8308
@manuranaproduction8308 Жыл бұрын
😂🤣
@nirmanak.h7332
@nirmanak.h7332 Жыл бұрын
ඔය මෝඩ ගොඩේ හරක්ම තමයි ගියපාරත් ගෝඨාභයට කඩේ ගියේ.
@nandana4003
@nandana4003 Жыл бұрын
පෙරාපු රත්තරන් වගේ පැහැදිලි කලත් නොතේරෙන කම නොවෙයි ඕකුන් ගෙ පන්තිය රැකගන්න , ගන්නා නිෂ්ඵල උත්සාහ ය
@h.wdarmasiri6682
@h.wdarmasiri6682 Жыл бұрын
අනාගත ජන පති ....ජයවේවා ...
@anumin5697
@anumin5697 Жыл бұрын
මාලිමාවට ජයවේවා
@asankakumara7753
@asankakumara7753 Жыл бұрын
ජාතික ජන බලවේගයට ජයවේවා 👍👍👍👍👍😍😍😍😍😍😍😍👍👍👍👍👍
@fatimasere5265
@fatimasere5265 Жыл бұрын
අනුර ඔබයි අපේ එකම බලාපොරොත්තුව
@unlimitcrafts
@unlimitcrafts Жыл бұрын
පරක්කු වෙලා හරි එයාව තෝරා ගත්තාට 🙋🙋🙋🙋🙋 ඩබල් සැලියුට්
@MadushaRashmika
@MadushaRashmika 5 ай бұрын
❤❤👍👍
@Sachinianu
@Sachinianu Жыл бұрын
හරිනෙ ලංසා අහගත්තනෙ 😂😂
@mendis4757
@mendis4757 Жыл бұрын
ජවිපෙ නායකයො එක්ක තර්ක කරන්න ඇවිත් පක්ශ විපක්ශ මඩ නාගෙන යන්නෙ. ජයවේවා මාලිමාවට අපි.
@nsaththanayaka9591
@nsaththanayaka9591 Жыл бұрын
ලංසාගෙ මුලු කතාවම විනාඩි දෙකෙන් කුඩු.
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 Жыл бұрын
කුඩු ලන්සා..කුඩු😁🤐
@anilappuhamy
@anilappuhamy Жыл бұрын
@@wasanthagunasinghe1652 ow kuudu we thamai nawathinne hebai bera ganna maha kudda mainath nea a yakath kuuduwe rata kaapu kaala kanni heththa. Jvp jaya sekurui
@unlimitcrafts
@unlimitcrafts Жыл бұрын
දැනට පවතින එකම විසදුම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
@kumududilik9920
@kumududilik9920 Жыл бұрын
රජරටින් බිහිවෙන නියම රජෙක් වේ ඔබ. නියත ජය ඔබට.අපේ දරුවන්ගේ අනාගතය රැකගන්න සිටින විශ්වාසය ඔබයි.
@supunnawoda8050
@supunnawoda8050 Жыл бұрын
Rajawaru awashya natha. Mahinda rajek karanna gihin kelagaththa mathakada..
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 4 ай бұрын
මාමෙයා තමයි දියසෙන් කියන්නේ.
@krishanyasawardena6292
@krishanyasawardena6292 Жыл бұрын
මිනිස්සු කියනවා හිතනවා ගෝඨාභයටත් මේ වගේ රැල්ලක් තිබුනා. අන්තිමේදී ඌ ඉහලින්ම රජ කරවලා රටෝටම කෙලෝ ගත්තා. ඒ වගේම මෙයා උනත් වෙනසක් නැහැයි කියල කියන්නෙ. ඒත් එක දවසක් වත් ගෝඨාභය එක දවසක්වත් මෙහෙම රටේ තත්ත්වය ගැන වචනයක් කතා කරාද ??? ඒකම ඇති මේ අවස්ථා දෙකේ මේ මනුස්සයගෙ විශේශය හඳුනා ගන්න.
@lawanrajapaksha
@lawanrajapaksha Жыл бұрын
Aniwa ❤️
@ranjansaman7848
@ranjansaman7848 Жыл бұрын
Akinma
@deheminethsarani8790
@deheminethsarani8790 Жыл бұрын
Gota buruwek
@ishanmalshika576
@ishanmalshika576 Жыл бұрын
හි හි අයියගෙන් අහල කියන්නම්
@anilappuhamy
@anilappuhamy Жыл бұрын
@@deheminethsarani8790 saha ponnayek jvp npp jaya sekurui
@dammikasenadira9594
@dammikasenadira9594 Жыл бұрын
ජයවේවා සහෝදරයා
@Ms100953
@Ms100953 Жыл бұрын
ජාතික ජනබලවේගයට ජය වේවා 👏👏👏👏👏👏
@mercybotheju1898
@mercybotheju1898 Жыл бұрын
සුපිරි කතාව සහෝදරයා .ජයවේවා .
@srimalkarunarathne
@srimalkarunarathne Жыл бұрын
ජන ජය අභියස...ජයවේවා !!!
@sherikacader7859
@sherikacader7859 Жыл бұрын
Excellent speech මාලිමාවට විතරමයි ජයවේවා 🌹🌹🌹
@niroahanshalitha4318
@niroahanshalitha4318 Жыл бұрын
Hiii
@thusharadilruksh2034
@thusharadilruksh2034 Жыл бұрын
🧭ජයවේවා 🧭NPP🇱🇰 AKD❤️👍
@incrediblemoments2021
@incrediblemoments2021 Жыл бұрын
NPP එකම බලාපොරොත්තුව ❤❤
@vimukthikumara1419
@vimukthikumara1419 Жыл бұрын
හැම බුද්දිමත් පුරවැසියෙක්ම ක්‍රියාත්මක වෙමු... අපේ සමීපතමයන් 20ක් වත් NPP දිහාට හරවමු ... සංවාද කරමු.. අනුර විතරක් නෙවෙයි අපි දිනින සටනට සක්‍රීයව දායක වෙමු.... ඉක්මනට දිනමු.. ❤✌
@sumindatube2142
@sumindatube2142 Жыл бұрын
ජය නියතයි 👏👏👏
@rameigap
@rameigap Жыл бұрын
මාලිමාවෙන් රටට
@champjanlyn8740
@champjanlyn8740 Жыл бұрын
උතුරේත් දකුණේත් මිනිස්සුන්ට 13 ගෙනත් රට බෙදන්න ඕන නෑ. රස්සාවක් කරගෙන දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දීලා ,ගුණාත්මක සමාජයක ආරක්ෂා සහිතව නිදහසේ ජීවත් වෙන්නයි කාටත් ඕනෙ. පොලිස් බලතල පලාත් වලට විම්ධ්‍ය ගත කලොත් , පොලීසියෙන් දේශපාලුවොන්ගෙන් සාමාන්‍ය මිනිස්සු මීටත් වඩා පීඩිත වෙනවා.
@udeshanpillai2047
@udeshanpillai2047 Жыл бұрын
Oya kyna eka hri .Dan ranil blnne 13 genala minisunwa jaathi beden bedala loku prashnayak gena .e hinda rate minisu ekta Inna Oni rawatene nathuwa 💪
@rameigap
@rameigap Жыл бұрын
හොරු පන්නමු . ජාතික ජනබල වේගය සමගින් රට පෙරට මාලිමාවෙන් යවමු 👍 🙏 💪 👏
@percivalfernandu2047
@percivalfernandu2047 Жыл бұрын
සහතික ඇත්ත කතාව
@sugathjayantha9704
@sugathjayantha9704 Жыл бұрын
Educated , intelligent explain .. weldon Hon Mr ANURA..... you are the next sri Lankan LEADER....
@karuherath2512
@karuherath2512 Жыл бұрын
චන්ද දායකයන් රවටා මඩි තර කරගත් දේශපාලනය පන්නා දැමීමේ ශක්තිය ලැබී එය ගොඩ ගැනීමේ උත්සාහය සාර්තක වෙනවා වෙනවාමයි.
@chandrasirijayasinghe5993
@chandrasirijayasinghe5993 Жыл бұрын
ලංසලා.මොන.හිවල්ලුද.අනුරලා. ⁣ඉදිරි.යේ.ලංසාඋඹ.මොට්ට.පිහියක්. අරන්.බඩ.කපාගනිං.ලැජ්ජයි. බං..
@shiwanthesudu7020
@shiwanthesudu7020 Жыл бұрын
අනුර දිනන්න ඔනා අනිවාර්යයෙන් හොරුන්ට 🏃
@srilanka5819
@srilanka5819 Жыл бұрын
කුඩු ලන්සෝ තොගේ විවාදයට අනුර කුමාර සහෝදරයා එවන්නේ පොටිට නවුෆර් .තෝ ලෑස්තිද?🐂
@gajalanka95
@gajalanka95 Жыл бұрын
😂😂😂🧭
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 Жыл бұрын
Welawta nawufaraya marune..
@neelranawaka4252
@neelranawaka4252 Жыл бұрын
ජාතික ජන බලවේගයට ජයවේවා
@thusharadilruksh2034
@thusharadilruksh2034 Жыл бұрын
සුපිරි 💪💪💪💪💪🔥🔥🧭🧭🔥🔥🔥
@s.perera102
@s.perera102 Жыл бұрын
ජයග්‍රහණය විජයග්‍රහණයක් කරමු
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 Жыл бұрын
ලන්සලා කියන්නෙ රට උලා කන්ඩ ආයෙත් රට දෙන්ඩ කියලද..රට හිගමනේට දාපු දේශපාලුවන්ට ආයේ අපේ චන්දේ නෑ..එකම තුරුම්පුව විදිහට මාලිමාවට පමනක් චන්දය දෙන්ඩ තීරණය කරලා ඉවරයි ..ආදරෙයි අනුර අය්යා 🚩🚩🚩♥️♥️♥️
@kusumapriyanthi8715
@kusumapriyanthi8715 Жыл бұрын
රනිල්.රාජපක්ෂ.හොරූ
@srimalkarunarathne
@srimalkarunarathne Жыл бұрын
Jayen ජයවේවා !!!
@anurabandara477
@anurabandara477 Жыл бұрын
Very good talk thanks very much anura sahodaraya ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sagarasenanayake9361
@sagarasenanayake9361 Жыл бұрын
අපි ඔයාලව රටේ ඉහලම තැනට ගේනවා 100% ක්‌ ස්ථිරවම... මුලුරටේම බලය ලබාදෙනවා අවන්කවම.. මුළු රටේම අවසන් බලාපොරොත්තුව ඔබ ප්‍රමුඛ බලවේගයට බව ඔබලා හොදින්ම දන්නවා.. වගකීමෙන් කිවයුත්තේ මේ පොරොන්දුවන පරිදි ජනතාවගෙන් කොල්ලාකාගත් සියලු දේපල නැවත ජනතාවට හිමිකර දීම සහ සියලු වැරදි කරුවන්ට නීතිය හමුවේ නිසි දඩුවම් දීම සහ නිදොස් කොට නිදහස් කරගත් සියළුම අපරාද නැවතත් පරීක්ෂණ පැවැත්වීම කලයුතුයි අනිවාර්යෙන්ම කලයුතුයි.. එසේ නොකර අපව අපේක්ෂා බන්ගත්වයට පත්කර ඥාති සංග්‍රහ සහ නුසුදුස්සන් රජයේ තනතුරු සදහා යොමුකර නැවත අපව අසරණ කලොත් ඔබලා සියල්ලන්වම ගම් මට්ටමින් අප ගල් ගසා මරා ගෙවල් ගිනිතබා හමුදාවට නුබලා සියල්ලන්වම පාවා දී මුළු සන්විදානයම සුන්නද්දුලි කරන්නට අපගේ උපරිම සහයෝගය දෙනබව හොදින් සිතේ තබාගන්න ස්තුතියි
@SLvsREDA
@SLvsREDA Жыл бұрын
NPP තමයි😍
@senerathperera9312
@senerathperera9312 Жыл бұрын
ජයවෙිවා !
@CuteIncidents6723
@CuteIncidents6723 Жыл бұрын
ජනතාවගේ ඡන්දයකින් බලයට එන්න පුලුවන් දවසක් එනවා කියලා හිතාගෙන ' මෙපමණ කලක් පක්ෂයේ හිටිය එකටම ගොඩක් ස්තුතියි. ගොඩක් අයට මේවට ඇහුකන් දෙන්න මනසක් ඇතිවුනේ රටට හා පුද්ගලිකව කෙලවීමෙන් පසුවය. ජේප්පො මිනිස්සුන්ගේ මොළයට කතාකර නමුත්, හොරු කතා කරේ මිනිසුන්ගේ හදවත් වලට , රට ජාතිය ආගම ඉදිරියට ගෙනත් සුරංගනා ලෝක වල අතරමං කරා. "නිදා සිටින සිහලුනේ දැන්වත් ඇස් ඇරැව් " 88, 89 නොයිද 2023 ට වරෙව්. වයස් ගත තොපි ගැන නොහිතා ළමයි ගැන හිතල හරි සුදුස්සා සුදුසු තැන තියව. "🙏🙏🙏
@niroshanikumari9165
@niroshanikumari9165 Жыл бұрын
ඒකනම් සහතික ඇත්ත.යන්තම් ගැටගහගන ජීවත් උන කාලෙ අපේ එවුන්ට ඉන්න රටක් ඕන උනා.උන් ඉන් එහාට ජීවිතයක් දැකල තිබුනෙ නෑ .දැන් නහුතෙටම ඔක්කොටම කෙලවුනා දැන් ගැලවුම්කාරයො වගේ පේන්නෙ npp විතරයි.මීට කලින් ඕක තේරුම් ගත්තනම් අපේ රටට මෙහෙම නොවෙන්න තිබුන.මම නම් කියන්නෙ තව කෙලවෙන්න ඕන එතකොට මොලේ පෑදෙනව.
@niroshanikumari9165
@niroshanikumari9165 Жыл бұрын
@Navam Sinna තේරෙන්නෙ නෑනෙ 🤔
@vajirakarunarathne5541
@vajirakarunarathne5541 Жыл бұрын
පට්ට වදන bro❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤AKD ❤❤❤❤NppNppNppNppNppNppNpp❤
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 Жыл бұрын
88'89 yeth Rajayen karalu waradhi jvp pita dala janathawa nomaga yawuwa. Dan bahutharayakata E bawa watahunath katu kana ewun dana danth A gana kiyami JVP ekata galghanne pala Athi rukak nisa. Buddhi wartha walin mun hondatama bayawela. Npp thamay ithin kageth pathuma.👍👍👍🙏🙏😍😍😍🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝
@sagararajapaksha3915
@sagararajapaksha3915 Жыл бұрын
Npp jaya sikurui
@noyuranethkelum2563
@noyuranethkelum2563 Жыл бұрын
NPP ❤️
@SANTA-zr5lw
@SANTA-zr5lw Жыл бұрын
බලපං, ලන්ස කියද්දී නිකන් කුඩ්ඩෙක් වගේ 😂😂
@lakshan1712
@lakshan1712 Жыл бұрын
ඊයා ලන්සා බය වෙලා😂
@nirmaldesilva7118
@nirmaldesilva7118 Жыл бұрын
Lansaa modayek
@kalharidaluwatta8512
@kalharidaluwatta8512 Жыл бұрын
අයියො ලන්සා😂😂😂😂😂. ලන්සො උබල රගපු කාලෙ ඉවරයි බොල . අපෙ රටේ මිනිස්සු මිත්‍යාවෙන් අන්ද වෙලා හිටපු කාලයක් තිබ්බ දැන් එක ඉවරයි ලන්සො . උඹලා හිරෙට නියම වෙලා ඉන්නෙ . අපෙ බදු මුදල් වලින් උබලට කන්න දෙන්න අපි කැමති නැ . උඹලා බඩගින්නෙ තියල මරන්නෙ ඔනා.
@repero_one1028
@repero_one1028 Жыл бұрын
මෝඩ ටොයියෝ සෙට් එක 13 අල්ලාගෙන රට බේරාගනිමු 😂😂
@kumarsilva4622
@kumarsilva4622 Жыл бұрын
අනිවාර්යයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ta හොද දැක්මක් තියේනවා . අනිවාර්යයෙන් ම අපේ ල0කාවේ පුරවැසියන් ඔහුන් ව බලයට ගේන ආයුතුයි.💐💐💐
@noranwanroarke6722
@noranwanroarke6722 Жыл бұрын
NPP ❤️❤️❤️ පොහොට්ටුවේ හොරුන්ට රෙද්දේ රෙවිල ඉන්නේ 🤣😂😂
@sanjayafernando9944
@sanjayafernando9944 Жыл бұрын
Ela ela 🔥❤️
@nimalperera6157
@nimalperera6157 Жыл бұрын
Well appreciate your kind and valuable speech.. Anura..❤
@p.gchandralatha4222
@p.gchandralatha4222 Жыл бұрын
වැඩි දෙයක් ඕන නෑ.මේ මනුස්සයාගේ මොළය ගැන හිතා ගන්න පුළුවන් ඕන බාධා කිරීමක් මැද නිසි පෙළගැස්මක් ඇතිව, නිවැරදිව,සුපැහැදිලි ඕනම ගොනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට,ඕනම ක්ෂේත්‍රයක් ගැන කතා කරන්න පුළුවන් එකම මනුස්සයා පාර්ලිමේන්තුවේ ඉන්න.මොහු රටේ ජනාධිපති උනොත් මොහු තමයි maths කරලා graduate උන පලවෙනි ජනාධිපති.අනිත් හැම ජනාධිපති එක්කෝ උසස් පෙළවත් නෑ.එක්කෝ art කරලා නීති විද්‍යාලයේ අවුරුදු ගාණක් කාලේ කාලා නීතිඥ වෙලා කවදාවත් එක නඩූවකටවත් කතා නොකරපු උන්.
@user-yh4zx3kx5s
@user-yh4zx3kx5s Жыл бұрын
ඔබටයි ප්‍රියේ...ආදරේ............අනුර
@anurashanthakasturiarachch4620
@anurashanthakasturiarachch4620 Жыл бұрын
සුපිරියි සහෝදරයා ඔබේ කථාව❤️❤️❤️❤️
@incrediblemoments2021
@incrediblemoments2021 Жыл бұрын
අනුරට ජය..❤👍
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 Жыл бұрын
අනුරට නෙවෙයි..රටට ජය ♥️
@namalperera5055
@namalperera5055 Жыл бұрын
ජයවේවා A K D.💪
@weerakkodiarachchilagepriy8544
@weerakkodiarachchilagepriy8544 Жыл бұрын
Excellemt speech anura sahodaraya excellent
@clanzz8819
@clanzz8819 Жыл бұрын
ජාතික ජන බලවේගයට ජය වේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජය වේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජය වේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජය වේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජය වේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජය වේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජය වේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජය වේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජය වේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා❌🧭ජාතික ජන බලවේගයට ජය වේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජය වේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජය වේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජය වේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා🧭❌ජාතික ජන බලවේගයට ජය වේවා🧭❌ජාතික ජන බලවේගයට ජයවේවා❌🧭ජාතික ජන බලවේගයට ජයවේවා❌🧭
@nilminiranathunga3422
@nilminiranathunga3422 Жыл бұрын
ජය වේවා සහෝදරයා ❤🙏🙏🙏
@indikarajapakse1962
@indikarajapakse1962 Жыл бұрын
Jayawewa. 💯❤
@anonymousplayer1540
@anonymousplayer1540 Жыл бұрын
Anura you are a great person ,l👑️🎈🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🎈🌟🌟🌟🌟🌟🌟🌟🎈
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
මුන් ඛයවේලා සොයුර. Npp. ජ
@petitebeverly7127
@petitebeverly7127 Жыл бұрын
Great Anura. Everybody knows very well about Lansa. You will have a great victory Anura. All the very best. 👍👍👍
@chamodyalakshani3568
@chamodyalakshani3568 Жыл бұрын
🎉ඒ පැහැදිලි කිරීම 👌👌👌👌👌 NPP
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 Жыл бұрын
Oba tumata teruwan saranai, Npp jayaweva ❤
@nimeshchathuranga2478
@nimeshchathuranga2478 Жыл бұрын
We with you AKD.❤️.froud of you our country AKD.❤️🙏
@mlndis7589
@mlndis7589 Жыл бұрын
ජය වේවා සහෝ!!!
@jayabeyratne7460
@jayabeyratne7460 Жыл бұрын
This guy surely can talk sense.
@milanifernando2593
@milanifernando2593 Жыл бұрын
ජය 💐❤️
@nuwansamarathunga986
@nuwansamarathunga986 Жыл бұрын
ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭
@maheshchinthaka8714
@maheshchinthaka8714 Жыл бұрын
"අපි පාර්ලිමේන්තුව ඇවිත් මේව ගැන කතා කර කර ඉන්නෙ විපක්ෂේ විදියට ඉන්නකන් විතරයි..ආණ්ඩු බලය තියෙද්දි අපි කරන්නෙ මේ හැම එකටම නිසි ක්‍රියාමාර්ග ගන්න එක" ❤️❤️❤️❤️❤️
@creationarthouse7029
@creationarthouse7029 Жыл бұрын
ලන්සලා මඩගහන්නවත් නොදන්න පිංගූත්තරයො කියලා දැනගන්නවා ලෝකෙම , එනිසාම npp ය තව තවත් ජනතාවට ලංවෙනවා. උදා: ලන්සගේ මඩ යයි උපුටන අදහස්වල සංඥාර්ථය ඉතා විශිෂ්ඨ යටිපෙලක් හදනවා අදූෂිත යින් කවරාකාරද යන්න සත්‍ය වශයෙන්ම . ස්තූතියි ලන්සාවනි.
@erandapriyadarshana4907
@erandapriyadarshana4907 Жыл бұрын
jayaweewa A..K.D..........jjayaweewaaa NNP.........
@bosthinks2701
@bosthinks2701 Жыл бұрын
Very good speech ජය වේවා JVP NPP
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 Жыл бұрын
ජාතික ජනබල වේගය රටට ජයක්
@tharinduliyanage8908
@tharinduliyanage8908 Жыл бұрын
ජය. ✌
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 38 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 7 МЛН
Luck Decides My Future Again 🍀🍀🍀 #katebrush #shorts
00:19
Kate Brush
Рет қаралды 7 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 3,1 МЛН
Wimal weerawansha and Ranjan Ramanayake Fight at Parliament
9:03
Lankan e News
Рет қаралды 1,1 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 38 МЛН