360 with Wimal Weerawansa (03 - 06 - 2019)

  Рет қаралды 45,563

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 210
@surajpradeeppradeep9533
@surajpradeeppradeep9533 5 жыл бұрын
ඔබ තුමා නියම සින්හල ලේ තියන මිනිසෙකී අන්තවාදී හම්බ තිරිසන් පාපතරයන්ට ඔබ තුමාගේ වචන ටික මුවහත් කඩු පහරකී කොන්දක් නැති ‍රට ගැන කැක්කුමක් දැනෙන්නැතී අඩුම තමන්ට දාව මේ රටේ දරුවෙක් වත් නැති රටට සාපලත් ණායකයා පලවා හරින්නත් ඔබ තුමාට සක්තිය ලැබේවා ජේසු පිහිටයි
@krishanthiliyanage5332
@krishanthiliyanage5332 5 жыл бұрын
දේශපාලන මොන මති මතාන්දර තිබ්බත් විමල් කියන දේවල් අද ඇත්ත වෙලා තියනව කියල පාට පක්ශ බේදයකින් තොරව පිලි ගන්න ඕන...
@dammithdorakumbura1984
@dammithdorakumbura1984 5 жыл бұрын
pattapal horek oya balla jvp eka iddi monawada thibbe inna hitinna thanakwath thibba nathi parayek kohomada dan inna hati kotiganan salli boru kiyala moda janathawa chun karala mahajana salli horakam karanawa jvp eken mahinda gawata enna koti ganam gaththa ewa mahinda dunne gedarin genalla nowei
@surajpradeeppradeep9533
@surajpradeeppradeep9533 5 жыл бұрын
Dammith Dorakumbura නෑ මචෝ එහෙම නෙමෙයි මොකා ආවත් ඔය වැඩේ කරනවා මෙයත් ඒ වැඩේ කරා මෙයාගෙ අනිත් වීඩියෝ වලට මම එව්වත් මතක් කරලා කොමන්ට් දැම්මා නමුත් එල් ට් ට් ප්‍රශ්න වලට උනත් මැදිහත් උනේ මේ මනුෂ්‍ය බන් බොරුවට කිව්වත් ගෙරි හම්බ හැත්තට වදින්න කියනවා
@priyashantha2329
@priyashantha2329 5 жыл бұрын
විමල් වීරවංශලා වගේ අයට හොඳ විපක්ෂය විතරයි .මේ අය ජනතාව ගැන දුක් වෙන විදිය, ඔය කතා කරන හැඟීම්, මිනිස්සු ගැන හෙළන කඳුළු බලය ගත්තට පස්සේ නැත්තේ ඇයි?මේ රජයක් යන්නේ කලින් අය ගිය අඩි පාරේම තමයි, වෙනසකට තියෙන්නේ ඔළු ටික මාරු වෙච්ච එකයි..... මුන්ට දැන් තිත තියෙන කාලෙ හරි...
@stevemadden5961
@stevemadden5961 5 жыл бұрын
@@priyashantha2329 Aththa kathawa anduwa Karan yanna jatheewadee hathikara paksha ona wena ekay. Ewa tharaha Karan nathuwa wada karana eka ne okkomala karanne. Meh parawath oya jatheewadee paksha Nathuwa anduwak hada ganna Bari unoth rata iwaray. Wimal la kochchara kaa gahuwath Andu balaya Laba ganna ona unama wahabi dial tika athulata ganna wenawa. Issarath une ekamay oke amuthu deyak naa. Ona ekek ta hithala baluwoth therenawa okay root cause eka.. meh parawath bahutharaya eka paththakata demu.
@krishanthiliyanage5332
@krishanthiliyanage5332 5 жыл бұрын
දේශපාලන මොන මති මතාන්දර තිබ්බත් විමල් කියන දේවල් අද ඇත්ත වෙලා තියනව කියල පාට පක්ශ බේදයකින් තොරව පිලි ගන්න ඕන...
@samudraranawaka54
@samudraranawaka54 5 жыл бұрын
Very true
@aluthsuneth1756
@aluthsuneth1756 5 жыл бұрын
Aniwa
@alfosalfos6444
@alfosalfos6444 5 жыл бұрын
No good
@maliarachchige1956
@maliarachchige1956 5 жыл бұрын
ගරු විමල් වීරවංශ මැතිතුමනි මා සැමදාම ගරු කළ ඔබ සත්‍ය වාදියෙක් සත්‍ය වශයෙන් ම ඔබ රටට ආදරෙයි ඔබ රැක ගැනීම මේ අපේ රටේ ඒ හැම දෙනාගේම වගකීම ඔබ කියනා ලෙස අපේ රටත් රැක ගැනීම අප සියලු දෙනාගේම අනිවාර්ය වගකීමක් ඔබතුමාට ජය ශ්‍රී ලංකාවට ජය
@indikamarambe
@indikamarambe 3 жыл бұрын
Paka thamayi
@melaneobeysekera2945
@melaneobeysekera2945 5 жыл бұрын
මෙතුමා හැමදාම රටගැන කතා කරනනිසා මෙතුමාට සමහාරක් අය කැමති නෑ ඔබතුමාලගේ කතාව සහතික ඇත්ත මැතිතුමනි තෙරුම් ගන්න මෙතුමා මොනවද මෙ කියන්නෙ කියලා හැමදාම රට වෙනුවෙන් කතා කන ඔබතුමාට තෙරුවන් සරණයි .
@indikamarambe
@indikamarambe 3 жыл бұрын
Paka thamayi
@kassonybayaba9557
@kassonybayaba9557 5 жыл бұрын
මෙතුමා කියන කතාව ගොඩාක් වටිනවා මොහුට රට ගැන ගැබුරැ අවබොදයක් තියෙන බව පෙනවා ඔබ වැනි දෙතුන් දෙනෙක් හඩ අවදි කරානමි නරි රැල පැත්ත පලාතෙ ඉන්නෙ නැහැ
@indikamarambe
@indikamarambe 3 жыл бұрын
Paka thamayi
@dhggvhff4184
@dhggvhff4184 5 жыл бұрын
ඔබතූමාට තෙරුවන් සරනයි ඇත්ත කතාකරාට
@indikamarambe
@indikamarambe 3 жыл бұрын
Paka thamayi
@nirmalalokuge8703
@nirmalalokuge8703 5 жыл бұрын
ඔබතුමාට පලමුව මාගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිනවා. ටී.වී දෙරණ නාලිකාවට හෘදයාංගම ස්තූතිය පළ කරමි. ඇත්තටම මේ හෝරාවකටත් වැඩි කාලයක් ඉතා අවධානයෙන් ශ්‍රවණය කලේ කාලෝචිත සංවාදයක්. මේ වටිනා වැඩසටහන් තව තවත් ඉදිරියටත් කරමින් රටේ සියලු ජනතාව දැනුවත් කරන්න ජාතියේ විෂිශ්ඨ මාධ්‍යය ""දෙරණ, හිරු ""නාළිකා වලට තව දුරටත් ශක්තිය ලැබේවා. ඇත්තටම ඔබතුමා ජාති හිතෛෂී දේශ ප්‍රේමී නායකයෙක්. සියලුම දෙනා එකට එකතු වී මේ අන්තවාදය මුලිනුපුටා දමන්න කටයුතු කරන්න පෙළ ගැසෙමු. ජය ශ්‍රී..ජය ශ්‍රී..ජය ශ්‍රී
@indikamarambe
@indikamarambe 3 жыл бұрын
පක තමයි
@bsigh2295
@bsigh2295 5 жыл бұрын
Message from India, Dear Sinhalees, Tamils, your dicision of coming election will be the turning point of your future, See as example of India's election results and peoples choice.
@dammikaranatunga9395
@dammikaranatunga9395 5 жыл бұрын
Thanks. Unfortunately Sinhalese and Tamils may not think intelligently or patriotically as Indians. That has been our biggest curse.
@thusharasenevirathne1434
@thusharasenevirathne1434 5 жыл бұрын
Respect you sir , no words. you will have to protect yourself.
@indikamarambe
@indikamarambe 3 жыл бұрын
Paka thamayi
@ruwanijayasundara312
@ruwanijayasundara312 5 жыл бұрын
ඉතාමත් පැහැදිලිව කරැණු ඉදිරිපත් කරන එකාබද්ධ විපක්ෂයේ ඉන්න එකම පුද්ගලයා👍
@disnadisna5743
@disnadisna5743 5 жыл бұрын
හැමදාමත් මෙතුමා ජාතියට වෙන අසාධාරණය හමුවේ මොන ආණ්ඩුව තිබ්බත් කතා කරපු කෙනෙක් ඒ නිසා මම ගොඩක් ගරු කරනවා
@indikamarambe
@indikamarambe 3 жыл бұрын
Mokakda huththiye kiyanne? Dan sapada?
@indikamarambe
@indikamarambe 3 жыл бұрын
ඒයි ඒයි දිස්නා.
@TheFoxTVSinhala
@TheFoxTVSinhala 5 жыл бұрын
ඔය ටික මහින්දට තේරුම් කලේ නැත්තම් ඊලග පාරත් දිනන්නේ රනිල්ගේ පසු පස යන කෙනෙක්ම තමයි. ඔයාගේ නායකයට කියන්න චන්ද පස්සේ යන්නේ නැතුව කෙලින් ඉන්න කියලා. නැත්තම් ඊලග පාරත් රටේ පත් වෙන්නේ මෙයට වඩා අවුල් කෙනෙක්
@sameeraranawaka7255
@sameeraranawaka7255 5 жыл бұрын
Poddak therum ganna issella bale ganna ona itpasse tama anith dewal karanna ona 2005 mahinda dinuwe nethnam l t t eka tana tiyanawa mahinda yanu hoda shinhala jathivadiyaki me welave mulinma balya gatha uthui .me rate paksha deshapalanaya jandipathiwarayak dinana shinhal chanda witarak madi eka nisa mokage chandeth me welave vatinawa kapatiwenna ona bale ganna
@stevemadden5961
@stevemadden5961 5 жыл бұрын
@@sameeraranawaka7255 Aththa kathawa anduwa Karan yanna jatheewadee hathikara paksha ona wena ekay. Ewa tharaha Karan nathuwa wada karana eka ne okkomala karanne. Meh parawath oya jatheewadee paksha Nathuwa anduwak hada ganna Bari unoth rata iwaray. Wimal la kochchara kaa gahuwath Andu balaya Laba ganna ona unama wahabi dial tika athulata ganna wenawa. Issarath une ekamay oke andinna deyak naa. Chanda tika oya jatheewadee paksha nathi paththakata meh parawath denna ..
@renukaabacon1709
@renukaabacon1709 5 жыл бұрын
කෙලින් කතා කරන කොන්ද පන තියෙන දේශපාලකයෙක්
@kisalsamaranayake9000
@kisalsamaranayake9000 5 жыл бұрын
hukas..
@renukaabacon1709
@renukaabacon1709 5 жыл бұрын
ඇයි හුකැස් ගාන්නේ
@indikamarambe
@indikamarambe 3 жыл бұрын
Paka thamayi
@kumari.herathherathherath9185
@kumari.herathherathherath9185 5 жыл бұрын
ජාතියේ මහා ගැලවුමි කාරයා මෙතුමා
@dayalwaidyasekara370
@dayalwaidyasekara370 5 жыл бұрын
පවුලේ මහා ගැලවුම් කාරයා...
@kumari.herathherathherath9185
@kumari.herathherathherath9185 5 жыл бұрын
@@dayalwaidyasekara370 ane me unp hatta
@dayalwaidyasekara370
@dayalwaidyasekara370 5 жыл бұрын
මා ඔහු ගැන දන්නා බොහෝ දේ ඔබ තියා ඔහුගේ බිරිඳ වත් නොදන්නා බැවින් මා ඔබට අනුකම්පා කරමි...
@kumari.herathherathherath9185
@kumari.herathherathherath9185 5 жыл бұрын
@@dayalwaidyasekara370 ane manussayoo pissu post denna epa
@indikamarambe
@indikamarambe 3 жыл бұрын
Paka thamayi
@sampathrupasinghe8367
@sampathrupasinghe8367 5 жыл бұрын
දුර දක්නා නුවණක් ඇති මොහු පවසන දෙය බැහැර නොකරන්න. දේශපාලන ඇසින් නොබලා රටට ආදරේ කරන පුරවැසියකු ලෙසින් බලන්න .
@indikamarambe
@indikamarambe 3 жыл бұрын
Paka thamayi
@ritadesilva473
@ritadesilva473 5 жыл бұрын
Obata thiyana daneema ape aka naayakayekutawath nehe. Ovun ta daneemak nehe. Oba Rate naayakayek wenna sudusue. Jaathika kakkumakthiyana naayakayek. Obata jayen jaya. Obata thiyana danuma ape aka naayakenekuta nehe. Oba jaathiya wenuwen karana satanata ape pranamaya. Obata jayawewa.
@nuwansuranga4253
@nuwansuranga4253 5 жыл бұрын
ජයවේවා ....
@dumindarathnayaka3068
@dumindarathnayaka3068 5 жыл бұрын
නියම කතාව. 👍
@indikamarambe
@indikamarambe 3 жыл бұрын
Paka thamayi
@batuwitamaithri9789
@batuwitamaithri9789 5 жыл бұрын
මේවගේ අය තමයි රටේ අාරකසාව බාරදිය යුත්තේ.
@TrndVanguard
@TrndVanguard 5 жыл бұрын
ආරක්ෂාව නම් ඕන්නෑ අඩුමතරම් ඔය ටික කියන එක ඇති... මොකද විමල් කිඋව ඒව්ව අද ඇත්ත වෙලා.
@matheeshakavirathne2394
@matheeshakavirathne2394 5 жыл бұрын
Nice joke
@isharasajewani5861
@isharasajewani5861 5 жыл бұрын
Passport.horekta
@batuwitamaithri9789
@batuwitamaithri9789 5 жыл бұрын
@@matheeshakavirathne2394 ඔයාලට කොහොමත් ජොක් අැති.
@batuwitamaithri9789
@batuwitamaithri9789 5 жыл бұрын
@@isharasajewani5861 යකෝ පාස්පොට් හොරෙක් කියන්න තිබුනා .එක විතරක් රටේ වෙලා තිබුනනම්.නැද්ද පිටරටවලට යන කවුරැත් ඔනතරම් පාස්පොට් හදනවා හොරට .එව හදන්නේ රටේ බලගත් පුද්ගලයෝ මුදල් අරන්නේද.
@gvggfggg4432
@gvggfggg4432 5 жыл бұрын
රට වෙනුවෙන් නිතරම හඩඅවදිකලේනැත්නමි මෙලහට මෙිකාලකන්නි රනිලා අැතුලු හොරනඩය රට විකුනලා ඉවරයි තුනුරැවන්ගේම සරණයි විරවංෂ මැතිදුනි
@TrndVanguard
@TrndVanguard 5 жыл бұрын
අර 225 එපා කියන සෙට් එක මේක අහන්න ඕන....මොකද ඒ සෙට් එක ඉලෙක්ශන් ලන් වෙද්දි 225 හේ කතාවෙන් .... වෙන වෙන පැතිවලට යනවා .... සිංහල එක පැත්තකට උනානම් මේක හරී එක කරන්න පුලුවන් මොලේ ටිකක් කල්පනා කරොත්
@torirosbern214
@torirosbern214 5 жыл бұрын
සිංහල යට නායකයෙක් අවශ්‍යයි හැබැයි ඒ ඥාණසාර හාමුදුරුවන් ඇතුළු මහා සන්ගරත්නය හෙලා දකින මහින්ද නෙමෙයි. හාමුදුරුවෝ හින්දා මහින්ද පැරදුනා කියපු ගෙවල විමලා රදී ඇදගෙනද දන්නේ නැ ආවේ දළදා මාලිගාවට
@torirosbern214
@torirosbern214 5 жыл бұрын
සිංහලයින්ට නායකයකු සොයා දීමට සංගයා වහන්සේ ලා ට පවරමු
@TrndVanguard
@TrndVanguard 5 жыл бұрын
අද මුලු ආන්ඩුවම නාට්‍ය කරන්නේ... ඒ නාට්‍ය එක එක විදි වලට එන්න පුලුවන් එක එක චරිත එක එක පැති වලින් එන්නත් පුලුවන් .... දැන් මුස්ලිම් අමත්‍යවරු ඉවත් වීමත් එක්තරා නට්‍යක් එකේ ඇතුලේ තව නාට්‍ය ගොඩක් ඇති.... ඒ වා ගැන විමසිල්ලෙන් බලන්න ඕන ..... මන් හිතන්නේ ඒ විමසිල්ල මහා පුළුල් වෙන්න ඕන .... දකින දේ පෙනෙන දේ විශ්වාස කරන්න කිව්වට අද මොලේ නැතුව තිරණ ගත්තොත් සේරම ඉවරයි... විමල් කියන්නේ ඒක .... වැරදි ඇති නමුත් ජාතිකත්වයක් හැගීමක් තියන මිනිහෙක්. මන් ගරු කරනවා ඒ නිසා සිංහල 70% එක පැත්තක් ගත්තනම් හරී එකයි අද වෙන්න ඕන ....
@dayalwaidyasekara370
@dayalwaidyasekara370 5 жыл бұрын
මම නොදන්නා එයාගෙ ජාතික චින්තනය .....
@stevemadden5961
@stevemadden5961 5 жыл бұрын
@@TrndVanguard Aththa kathawa anduwa Karan yanna jatheewadee hathikara paksha ona wena ekay. Ewa tharaha Karan nathuwa wada karana eka ne okkomala karanne. Meh parawath oya jatheewadee paksha Nathuwa anduwak hada ganna Bari unoth rata iwaray. Wimal la kochchara kaa gahuwath Andu balaya Laba ganna ona unama wahabi dial tika athulata ganna wenawa. Issarath une ekamay oke andinna deyak naa. Ona ekek ta hithala baluwoth therenawa
@jayanthikudahettete779
@jayanthikudahettete779 5 жыл бұрын
Obata.api.hari.adarei🌹🌹🌹🌹🌹🌹🌹
@streb6
@streb6 5 жыл бұрын
One huge problem we have in Srilanka is the lack of effective judiciary, legal process and constitutional fault lines, gaps, holes ; corruption within the political parliamentary establishment. Without sorting out those, without Meritocracy, Equality, Equity and Righteous Civic process, no country could achieve her best potential.
@stevemadden5961
@stevemadden5961 5 жыл бұрын
Real problem is, it is not possible to make changes with a government supported by minority racist parties. We need to break through this dead lock by giving majority votes to a one party, where that party could stand alone with out any support of those racist parties. That should be the starting point. Otherwise it would never happen.
@streb6
@streb6 5 жыл бұрын
@@stevemadden5961 explain what it is, racist minority ?
@stevemadden5961
@stevemadden5961 5 жыл бұрын
@@streb6 NO NOT!! I NEVER SAID "racist minority" , it is all about, " created racist political parties, which pretend to be representing minorities" Again, I never said "racist minority"... that's seems misinterpretation. But those racist parties ,Including Buddhist racist parties, create and maintain racism in the harts of all sri lankans. , That's the problem. We need to address that. So solution what I said earlier..
@streb6
@streb6 5 жыл бұрын
@@stevemadden5961 I think there is no country where there is no prejudices but srilanka overall is a very tolerant society. Unfortunately our people have been manipulated , divided and funded by outside influences throughout the recent past thus we had internal wars for over 60 years continuously or intermittently. Right now it is very clear, this time since the defeat of ltte terrorism our country has been attacked through UN puppetry. UN used as a pawn by big bosses. This time all these bombers were rich educated abroad. Suddenly many have become super rich who came to the capital with siri siri bag! Our political system is pushed and pulled, divided by those powers. Now country's assets being given away by so called patriots for pennies. We should never focus on racism or any divisions, those are there everywhere. Look at usa australia canada newzealand etc. Those countries are financially rich thus the discrimination is not obvious or visible as media is run by themselves all over the world, they are the reporters themselves. Look at ngos. Why are they here, do they love our country so much!?? They have gala time who have no qualifications as such but under flimsy ideals they are here. Ltte was totally supported by ngos to the end. Innocent tamil child soldiers were recruited by sudu auntie an aussie woman, who gave guns and tie cyanide pill around slender young necks. Is that upholding human rights?! These double standards are the problem. We have no racism any different to any other place. But we lived in harmony for many centuries. We accept buddhism from india, mutual respect , good will , it shows how tolerant our kings were. What we see now is divide and rule efforts by various outsiders as Rev Cardinal pointed out pitarara hasthaya on these attacks. Foreign media selectively reported to ignite divisions whilst in SL all parties work together to combat any terrorism. What am saying is none of these attacks are due to racism or muslim religion but extremists powered trained and ignited by outsiders so we must eradicate those influences using our intellect, mole pavichchiyen.
@nuwan7477
@nuwan7477 5 жыл бұрын
රට ජාතිය ගැන තියෙන හැගිම ගැන අපි ගරු කරනවා විමල් ට
@indikamarambe
@indikamarambe 3 жыл бұрын
Paka thamayi
@indikamarambe
@indikamarambe 3 жыл бұрын
පක තමයි
@rohiniseetharatnayakadanno9158
@rohiniseetharatnayakadanno9158 5 жыл бұрын
සහතික ඇත්ත ඒක එහෙම තමයි අපිත් හිතන්නේ.. ඔය හොරැ රනිල තමයි ආරක්ෂා කරන්නේ..රනිල ගල් ගහල මරන්න ඕන තක්කඩියා...
@indikamarambe
@indikamarambe 3 жыл бұрын
පක තමයි
@weerajaya1737
@weerajaya1737 5 жыл бұрын
Mage Adahasa .... Methumayi Api gena Aea yuththaaa .....Rate desapalanae ....Nayakath Weayata, Hariyatama, kealin ,Nobiyaweama, thirana, ganne Puluwean Keana, Heatiyata......
@OutdoorEthicsOriginal
@OutdoorEthicsOriginal 5 жыл бұрын
Mr. නාගානන්දව ආයෙත් ගෙන්නමුද ඩිල්කා... මොකද රට හදන්න සැබෑ කැක්කුමක් දෙරනට තියෙනව නන් ඒ වගෙ දෙයක් කරොත් හොදයි කියලයි මගේ යෝජනාව..
@anomakwt5830
@anomakwt5830 5 жыл бұрын
Oba thumata davi pihitai aththa katha karansvata
@lakmalilakmali6311
@lakmalilakmali6311 5 жыл бұрын
ජයම වේවා තෙරුවන් සරණයි 🌷❤️😍👍
@kariyawasumsumana9764
@kariyawasumsumana9764 5 жыл бұрын
oba kalin katakara aditara sri lankawata sabawatama adara karana manussayak obata jayawa tawat me ahinsaka janaya wanuwan kata karanna saktiya dahiriya araksawa labawa jesu pihitai
@chitrakumarikumari888
@chitrakumarikumari888 5 жыл бұрын
Budusarani.jayawewa
@nalakaperera2462
@nalakaperera2462 5 жыл бұрын
👍👍🇱🇰
@monkakuwait4850
@monkakuwait4850 5 жыл бұрын
Oba thumage wchana tika api shimakata path wenawa ,jayawewa
@nalindadissanayake1141
@nalindadissanayake1141 5 жыл бұрын
Denata parliment eke inna ratata adaala prashna pulul dekmakin analyse karana (birds Eye view) saha dakina ekama deshapaalakaya Vimal. me kathaa therum aragena paksha paata peththakin thiyala hemoma ekathuwiya yuthui podu hathura wenuwen. Obata deergaayu Vimal.
@formycountry373
@formycountry373 5 жыл бұрын
Excellent explanation What ever he says so true ..
@thusharasenevirathne1434
@thusharasenevirathne1434 5 жыл бұрын
oba thumage kata wahanna siyalu upayan yodawawi. oba thuma ounge gamanata wisala badakayak nisa. siyalu shakthiya lebewa. pLEASE oba thuma gnanasara hamuduruwoth samaga ekathu wiya yuthui.
@tharuddyagunawardhna4149
@tharuddyagunawardhna4149 5 жыл бұрын
Me hamadeetama wiruddawa api hamoma parata bahinna one kale awith kiyala hithenne katada...? Wimal weerawansha obata jaya...
@nsjeueurnwjwu38e8e9
@nsjeueurnwjwu38e8e9 4 жыл бұрын
Respect. U.. Mahathmayaneni. Seliyut🙋‍♀️
@ishanthaasanka8213
@ishanthaasanka8213 5 жыл бұрын
Munta lamai hadana eka sima karanna ona lankawe
@budugunaananthaiwasana1996
@budugunaananthaiwasana1996 5 жыл бұрын
👍👍👍🌼
@priyanthawijayatunga624
@priyanthawijayatunga624 5 жыл бұрын
If general public selected some MPs and they become ministers then they should serve the general public. If such elected ministers resign due to one problem related to one "group" of people then there is no point in trusting them by the others and electing them next time.
@stewartheynsbergh2468
@stewartheynsbergh2468 5 жыл бұрын
Great man of sri Lanka
@anurasirisahabandu9375
@anurasirisahabandu9375 5 жыл бұрын
Oba keyana de eththa..api thawath me vidiyata bedunoth ape rata, jathiya, agama serama shun....buddimath wemu...
@kamaldeennazeer2457
@kamaldeennazeer2457 5 жыл бұрын
Why you can't join with Mr naggananda kodithuku?
@surylanka157
@surylanka157 5 жыл бұрын
Me.laga.janapati.wimal.weerawansa.jayawawa
@vimalayapa2211
@vimalayapa2211 5 жыл бұрын
නියමයිනේ wimal mahattyo උගුර le රස වෙනකම් ඔයා කවදත් කතා කරනවා stuti
@sureshmuhandiram2423
@sureshmuhandiram2423 5 жыл бұрын
Did not like him as a minister..but what he says is very true..
@dilshandush8134
@dilshandush8134 5 жыл бұрын
Me wage manussayo nethi unoth mewa katha karanne kawda kiyalath hithenawa..
@shanmugamthiagarajah9174
@shanmugamthiagarajah9174 2 жыл бұрын
JVP once proscribed Terrorist Organisation and like completely destroyed during the prime ministership of Srimavo Bandaranaike, is the party called JVP. This Wimal Weerawansa of JVP wanted to show that like LTTE which is adored by the majority Tamilians he also wanted to show a similar leader of JVP and managed to get elected to Parliament. Though JVP was started for a particular reason, it all changed its policies when Wimal took over as its leader. He started showing that he followed SWRD's policies of opposing Tamils and opposing any benefits going towards Tamils, as if he is the Saviour of Singhala Chavinism. As an ale Opportunist, he joined the Rajapakse's party and became a friend of him as well as his brothers who were and are still ruling Sri Lanka directly or indirectly with their money power, money swindled from poor public of Sri Lanka. But the Singhalese people have started realising the true face of Anti-Tamil sentiments parties such as SLFP, JVP and Rajapakse's party etc. proving they are all pure actors showing to the general Singhalese people that they are the Saviours whereas nearly 4 years back, it was brought out that Wimal's wife was caught with forged documents etc., and doing things against the country's laws. Naturally without Wimal, the husband's advice she would'nt have attempted to illegal activities. That means generally speaking Mr Wimal & crowd are fraudsters and living on pure trust of the Singhalese people. But now the same Singhalese people have realised all these Anti - Tamil haters are real opportunists, thats why people who knew the LTTE Supremo and his kindly deeds and behaviours them have NOW attracted and calling Prabhakaran a good man. I am glad to know atleast NOW the Singhalese are aware Tamils are not their enemies but friends who will always stand shoulder to shoulder at times of national cricis such as now. At any rate, very soon with foreigners and Indian govt's assistance Sri Lanka will overcome these difficult situations and improve to normalcy very soon.
@iranganieliyanage780
@iranganieliyanage780 5 жыл бұрын
Aththa Kiyana obata devi pihitai
@SR-ip4xt
@SR-ip4xt 5 жыл бұрын
Great speech
@dayanipinto9591
@dayanipinto9591 5 жыл бұрын
oba tuma ka gaha gaha kiyanne monada kiyala minissu terun ganna oni oba sesstaiii
@kumbaya234
@kumbaya234 5 жыл бұрын
WIMAL gonata naththe penena ang dekak witharai - athhennma gonekuta thiyana saama awayawayakkma weerawansa ta thiyanawa
@kamaldeennazeer2457
@kamaldeennazeer2457 5 жыл бұрын
Wimal weeravansa is right
@gaminichandrasiri9814
@gaminichandrasiri9814 5 жыл бұрын
Safi kiyana muruga gathakayage pamanak nevei siyaluma thrasthawadinge avathara dekak thamai janadipathi saha agamathi ithin janathawata visvasayak athi veyda!
@LKSuperHitz
@LKSuperHitz 5 жыл бұрын
WHY DO YOU DISTURB THE FLOW OF MR. WIMAL WEERAWANSA...AN INTELLEGENT POLITICIAN WHO HAS UNDERSTOOD THE GRAVITY OF THIS ISLAM EXTREMISM...KEEP IT UP..PLS SHARE YOUR KNOWLEDGE MR. WEERAWANSA WITH ALL OTHER POLITICIAN TO EDUCATE THEM AS THEY DONT HAVE A BIT KNOWLEDGE ABOUT THIS ISSUE EXCEPT A FEW POLITICIAN..
@russelfernando6888
@russelfernando6888 5 жыл бұрын
ඇත්තටම මේ ආන්ඩුව කියන එක කරන කිසීම දෙයක් ගැන දසමයක විස්වාසයක් නැ ඉතා ඉක්මනින් මැතිවරණයක් අවශ්‍යයි
@indikamarambe
@indikamarambe 3 жыл бұрын
පක තමයි
@iranganieliyanage780
@iranganieliyanage780 5 жыл бұрын
Apey swameenwahansela ta wada nodi neethiya hariyata kriyathmaka karanna janadipathititumo
@prasadperera4129
@prasadperera4129 5 жыл бұрын
Oba genapu tharka ada oppuwela thiyenwa
@kaviyokaviliyuvata1116
@kaviyokaviliyuvata1116 5 жыл бұрын
මෙතුමා වහද්වාදය ගැන ගොඩක් දැන් දැනුවත් වෙලානෙ.රිසාඩ්ල එක්ක එක ඇමති මන්ඩලයේ හිටිය කාලෙ ඕක නොතේරුන එකනෙ අපට තියෙන ගැටලුව. ඕකට වැල යන පැත්තට මැස්ස ගහනව කියලයි ආත අපෙ කීවෙ...
@dayalwaidyasekara370
@dayalwaidyasekara370 5 жыл бұрын
ඉස්සර පණ යනකං බැනපු රතන හාමුදුරුවන් බලන්න ගිහින් වොයිස්කට් දුන්නේ බොරුවට රගපෑම් කරන්න ඕකා වගේ එකෙක් නැ පාර්ලිමේන්තුවේ අනේ ඉතින් ලංකාවේ ඉන්න සමහර රට හරක් අදිනවා ....
@stevemadden5961
@stevemadden5961 5 жыл бұрын
Aththa kathawa anduwa Karan yanna jatheewadee hathikara paksha ona wena ekay. Ewa tharaha Karan nathuwa wada karana eka ne okkomala karanne. Meh parawath oya jatheewadee paksha Nathuwa anduwak hada ganna Bari unoth rata iwaray. Wimal la kochchara kaa gahuwath Andu balaya Laba ganna ona unama wahabi dial tika athulata ganna wenawa. Issarath une ekamay oke andinna deyak naa. Ona ekek ta hithala baluwoth therenawa
@stevemadden5961
@stevemadden5961 5 жыл бұрын
@@dayalwaidyasekara370 Muslim wahabi hathikare eka ekage puka palanna ona.. palala urek ge he guu kawanna ona..
@stevemadden5961
@stevemadden5961 5 жыл бұрын
ALLAHU AKBAR 💥☠️💣💣😱😱💥💥
@prageethkamburugamuwa7350
@prageethkamburugamuwa7350 5 жыл бұрын
oba thumata puluwannam.. maha sinhalayawa rakimin,budusasuna rakimin awankawama ratta adaraya karana, rata wendesi nokarana,rate arakshawa salasamin,rate artikaya soora kana mantreengen bahara sujatha 225 hadanna obata jaya,,, mewara thambingen thorawa janapathi wena kena dinanawa,,, et janathawa mula karala thambiyawa hurathal kaloth wara dinawamai....
@sepalikaamarakanthi3406
@sepalikaamarakanthi3406 5 жыл бұрын
Vimal obathumata every body like but mahinda and gootabaya with not going All people like only you
@iranganieliyanage780
@iranganieliyanage780 5 жыл бұрын
Monawa unath obathuma ratata adarei
@ayufitri4946
@ayufitri4946 5 жыл бұрын
Dilka hodata palal kerala denawa ewunaata wimalta bay appa namenawa....thu derana balu jathiwaadi naalikaawa....
@rimzanabbas3278
@rimzanabbas3278 5 жыл бұрын
Upathedheeth vipathedheeth boruwama Kiyana ape පිස්සු පූසා.. Hariyatama හරි.. Umbala okkoma පාර්ලිමේන්තුවේ innakan umbalata නඩු dhannath බැහැ. දැම්මොත් ඒවා විභාගයට ගන්නෙත් නැහැ.. Eg: umbata තියනවා නඩු (කෝටි 9 වාහන අයුතු ලෙස pawichchi කිරීම, Wifeta හොර passport 2 thibeema සහ oyawage 50 වැඩිය නඩු තියනවා eth කිසිම වැඩක් වෙන්නේ නැහැ adhatath).. 225 නඩු dhala ඇතුලට dhanna ඕනේ අන්න edhata thamai ඇත්ත නිදහස සමරන්න ඕනේ..
@sumithbandara3960
@sumithbandara3960 5 жыл бұрын
Thun kal dakna anathura vinividawa penena thiyunu manasak sahitha buddhimatha
@ovinicool3821
@ovinicool3821 5 жыл бұрын
aththa thamai.ratata adare manussayek
@anolaanola1565
@anolaanola1565 5 жыл бұрын
rata jathiya wenuwen katha karana vimal mathata api garu karanawa
@iranganieliyanage780
@iranganieliyanage780 5 жыл бұрын
🙏🙏🙏☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰
@streb6
@streb6 5 жыл бұрын
This action taken by Muslim parliamentarians effectively forms a shield around the accused alleged culprit, which is constitutionally abortive amounting to illegal activity against due process, to proceed with investigations necessary for security safety and overall welfare of the land, country. This must be nulled and all those mps and ministers should called for answers for their autocratic actions.
@kumbaya234
@kumbaya234 5 жыл бұрын
Mehemath gong olu me parlimenthuwa ehutle iynnawa- ape rata kanne mee wage HARAK thamai - 225 + wipakshayai dekama eke parata marala danne Oone !
@dharshanakumara952
@dharshanakumara952 5 жыл бұрын
Apita parlimenthuwata gihin unp ballo kathi ganna vidihak hadala denna
@thusharasenevirathne1434
@thusharasenevirathne1434 5 жыл бұрын
ape hithe kahatak thiyenawa gotabaya mahathawath kelin sinhalaya samaga sitagena katha kireemata pekilenawa . me welawe wenen nethi sudda sinhala nayakayek oonamai. e seema jathiyakatama nidahase jeewath weemata. sinhalayata multhena dena gaman. sinhalayata upan gei pitastharayek wenna be.
@vitharanakankanamalage5297
@vitharanakankanamalage5297 5 жыл бұрын
hoda kathavak .
@isharasajewani5861
@isharasajewani5861 5 жыл бұрын
Horapasport.hadala.nayantagewaldeela.wahanaawabawithakarala.ewakohomada
@dharshanakumara952
@dharshanakumara952 5 жыл бұрын
Apita inna ekama wasthuwa
@dayanipinto9591
@dayanipinto9591 5 жыл бұрын
lankawe ihala tanaturu walata ai danna sinhala minissu attema nadda
@harundiluka7423
@harundiluka7423 5 жыл бұрын
Mun ekekwa wath wiswasa karanna ba. Mun deshapalana game gahanne. Kattiya hondata kalpana karanna. Kalin karapu moda wada apahu nokara imu. Oye pariament eke inna godak un uda pana pana kaagahanwa anith patte un karan waradi walati unge patte un karana ewata mukut kiyanna.
@faisalmbm9939
@faisalmbm9939 5 жыл бұрын
Why did not talk before when MR government that time ?
@iranganieliyanage780
@iranganieliyanage780 5 жыл бұрын
Methumage kathawa apey siyaluma lankikayo balapiyaw
@russelfernando6888
@russelfernando6888 5 жыл бұрын
මුස්ලිම් උන්ගෙ මේ ක්‍රියාව නිකං විද්දේ පදුරටයි වැදුණේ හාවටයි වගේ
@mpspansilu5398
@mpspansilu5398 5 жыл бұрын
aka tama kapati kama kiyanna.
@faisalmbm9939
@faisalmbm9939 5 жыл бұрын
Wemal weerawansha please First need to proof otherwise how can take action to him ? If you don’t know about Islam please don’t talk, Whatever you talk it’s your own though.
@thusharasenevirathne1434
@thusharasenevirathne1434 5 жыл бұрын
mahinda mahatha gena ape hithe respect ekak ne kohethma. yudde erunaama. oba mahindage weda walatath rata wate resweem malawak kala api dannawa. mahinda me rata hema athinma winasha kara. anthawadaya poshanaya kara, horakama, paul palanaya, sanskruthiya winasha kara, hema dema. den ewa sudda karanna try karata wedak ne. Gota gen api balaporoththu wenne sampurnayenma mahindagen thora system ekak. gota ge lamainuth ara wage nene. ithin oba thumata me awasthawe wishala karya barayak thiyenawa. gota saha obathuma ithihasa gatha wewi.
@lakshmilokuge7812
@lakshmilokuge7812 5 жыл бұрын
Mokada deiyane lankawa nathi karanne rata karana kalakanni amanayo tika.vides ratawala inna ayata duka daraganna ba
@ritadesilva473
@ritadesilva473 5 жыл бұрын
Ranilta Rajadhohiyek nisaa ohuta nisi daduwam diyauthutue
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 5 жыл бұрын
සරත් ෆොන්සේකා ගෙන්නපන්කෝ!!
@iranganieliyanage780
@iranganieliyanage780 5 жыл бұрын
Hora raviyath apey buddi ansen prasna aha awa munta bu Wallen Gahanna ona
@karunakaruna6508
@karunakaruna6508 5 жыл бұрын
👍👍👍👍👍👍
@udayanganifernando6267
@udayanganifernando6267 5 жыл бұрын
Obatumata janadi pathi venna taran hoda denumak hoda dekmak tiyenawa
@indikamarambe
@indikamarambe 3 жыл бұрын
පක තමයි
@iranganieliyanage780
@iranganieliyanage780 5 жыл бұрын
Anekawarayak obalata paw sidu wenawa
@shammilanka2185
@shammilanka2185 5 жыл бұрын
Rata saha ahinsakayin paawa dena ballani, Oorani, yanta apaayata lesthi weya. Sinhala basinma kiyamu . We are having a karmic debt to be paid currently with such stupid government
@luxmikoswattha9295
@luxmikoswattha9295 5 жыл бұрын
hora thakkadi desapaluvo me karana deval navathvanna puluvan ekama kramayai thiyenne a millions ganan parata bahinna udgosanaya karanna one. CEB CGR CTB athulu athyaavasya sevavan navathvala sadaranaya ista venakal digatama udgosanaya karanna one. ehema novunoth itha kedaneeya thathvayakata muhuna denna siduvevi. thanks
@dilumgoodsongsdesilva8220
@dilumgoodsongsdesilva8220 5 жыл бұрын
dan bola ragannba anna apa bolta bari de hamuduruwo kala inna kale hora kawa dan anawa lokka venna
@isharasajewani5861
@isharasajewani5861 5 жыл бұрын
Wasikily.Kata.n.ugathkamapenawa
@k.g.jayaratna6763
@k.g.jayaratna6763 5 жыл бұрын
Gotabaya GEDARA Genaro tiyagan
@iranganieliyanage780
@iranganieliyanage780 5 жыл бұрын
Mongalaya marapiyaw
@priyanthaadikari2212
@priyanthaadikari2212 5 жыл бұрын
Hora mean kalakani thamai apes rata kawea
@rasikkasampath8696
@rasikkasampath8696 5 жыл бұрын
Obatumata bs
@indikamarambe
@indikamarambe 3 жыл бұрын
පක තමයි
@torirosbern214
@torirosbern214 5 жыл бұрын
සිංහල යට නායකයෙක් අවශ්‍යයි හැබැයි ඒ ඥාණසාර හාමුදුරුවන් ඇතුළු මහා සන්ගරත්නය හෙලා දකින මහින්ද නෙමෙයි. හාමුදුරුවෝ හින්දා මහින්ද පැරදුනා කියපු ගෙවල විමලා රදී ඇදගෙනද දන්නේ නැ ආවේ දළදා මාලිගාවට සිංහලයින්ට නායකයකු සොයා දීමට සංගයා වහන්සේ ලා ට පවරමු
@iranganieliyanage780
@iranganieliyanage780 5 жыл бұрын
Nayakayo
@streb6
@streb6 5 жыл бұрын
Mata hithaganna bari lankika katawatma penne nadda me itha pradana pele rajya thantra 19 ekama sulunjathika kotasakata mewage budalayak wage beda denna katada aithiya rate? Mokakda eke sadaranaya? Mokakda me seratama thiyena vishesama sudusukam oi thantra walta? Oka neda lokuma violation eka, jathika sampath vinasaye mula? Mewa janaya dipu balathalada chandeyakin.
360 with Sarath Fonseka (02 - 09 - 2019)
1:49:28
TV Derana
Рет қаралды 59 М.
Hiru TV Salakuna | Wimal Weerawansa | EP 184 | 2019-05-13
1:39:49
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 22 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
360 | with Wimal Weerawansa ( 31 - 07 - 2020 )
1:40:53
TV Derana
Рет қаралды 11 М.
Wada Pitiya | 23rd April 2019
1:24:26
TV Derana
Рет қаралды 160 М.
360 with K. D. Lalkantha (10 - 12 - 2018)
1:41:53
TV Derana
Рет қаралды 69 М.
360 with Field Marshal Sarath Fonseka ( 20-08-2018 )
1:44:45
TV Derana
Рет қаралды 70 М.
360 with Dudley Sirisena (28 - 01 - 2019)
1:36:10
TV Derana
Рет қаралды 73 М.
360 with Harin Fernando  (21 - 10 - 2019)
1:35:38
TV Derana
Рет қаралды 124 М.