360 with K. D. Lalkantha (10 - 12 - 2018)

  Рет қаралды 69,471

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 372
@හදගැස්මලංකා
@හදගැස්මලංකා 5 жыл бұрын
ලාල්කාන්ත මහතා පච වුණා කියන comment එක දැකල පුකෙන් හිනා ගියේ මට විතරද???
@amaliseneviratne8303
@amaliseneviratne8303 5 жыл бұрын
ලාල් කාන්ත මහතාගෙන් දේශයට තව බොහෝ දේ ඉටුවේවි, මටත් හිනා ගිය ඒ සටහනට, "පච උනා" කියන එකට । මොකද මේක තේරුම් ගන්න තරන්වත් නිරවුල් මානසිකත්වයකින් ඒ අය ඈහුන් කන්දිල නැහැ , ඔය ජාතියේ චන්ද දායකයෝ ඉන්නකන් ජරා දේෂපලකයන්ගේ පැවැතම ඉස්තිරයි।
@lalithahewagamage4701
@lalithahewagamage4701 5 жыл бұрын
ආදරණීය දිල්කා දුවේ, පාලකයන් සහ පූජකයන් විනාශ කල මේ දේශය තවත් අගාධයකට ඇද දමන වහල් මාධ්‍යවේදී කුලක යෙන් ඔබ මිදෙන්න. හෳද සාකාෂියට එකඟව සත්‍යය වෙනුවෙන් මාධ්‍යකරනයේ යෙදෙන්න. ඊයේ මෙන්ම හෙටත් අපේ මාධ්‍ය අඹරේ දිදුලන තාරකාවිය වන්න.
@gangakumarage3747
@gangakumarage3747 5 жыл бұрын
ලාල්කාන්ත මහතාණනි , ඔබ දෙරණට හා දෙරණ දිල්කා වැනි බත්බැලයන්ට දුන් පිළිතුරු අනර්ගයි . RESPECT YOU......
@naturalmedicom5603
@naturalmedicom5603 5 жыл бұрын
Rohana maragathu paksayakata hethu wela boru jathika verayo wage kathakaranawa, 1971 to 1989 dakwa marunu apee sinhala kollan gana me minissu monawada kalee, e demapiyanta mona sahanayakda me JVP karayan kalee,,,? mewa amthka karanna epa,
@krishan63
@krishan63 5 жыл бұрын
Ganga, Obalage, Danima, jathakeye prashnayak, mala higanno
@technicaljunction568
@technicaljunction568 5 жыл бұрын
ganga kumarage yako uge kella degree eka karala tiyenne private campus eheka habai lokata penna un ewata wiruddai. Ubala wage gonnu
@manikerenuka6015
@manikerenuka6015 5 жыл бұрын
💝
@gajalanka95
@gajalanka95 4 ай бұрын
💪💖💖💖💖
@janithachathuranga803
@janithachathuranga803 Жыл бұрын
This is one of the best political interview I have ever seen, Lal Kantha handled whole discussion with a logical way. Professional politician and great example for others...
@arafernando2613
@arafernando2613 5 жыл бұрын
ලාල්කාන්ත මහතා සුපිරියට තර්කානුකූලව උත්තර දුන්නා👏👏👏👏👏👊👊👊
@technicaljunction568
@technicaljunction568 5 жыл бұрын
Ara Fernando ekanm atta hamugen salli enakn hodata kata karai
@sureshgraphic8615
@sureshgraphic8615 5 жыл бұрын
HAMADAMA ME AYA KALE KATA KALA EKA WITARAI HABAI WADAK DEPALLAKO BALANNA.. MEYALAGE NIKAN KAIWARU WITARAI... JEPPANGE
@sureshgraphic8615
@sureshgraphic8615 5 жыл бұрын
matada wau 10000k hadanna gihilla ana gatta munta wada ba kaiwaru witarai
@Eltewu7168
@Eltewu7168 2 жыл бұрын
@@technicaljunction568 අන්තමට රනිල් හාමුගෙ ඇටේ, දිලිත් පොන්සියගෙ කටේ 😆😆😆
@chandrakumarasilva2602
@chandrakumarasilva2602 5 жыл бұрын
This is the best political discussion which I ever watched.
@hyroproto4364
@hyroproto4364 5 жыл бұрын
same...same
@asankahadirampela8104
@asankahadirampela8104 5 жыл бұрын
දේශපාලකයෙකු සහ මාධ්‍ය වහලියක අතර කතාබහක්.
@dakshithamevandias8949
@dakshithamevandias8949 5 жыл бұрын
Superb explanations and arguments by Lalkantha. Totally nailed it. It was evident that Dilka accepted her defeat in her unsuccessful attempt to support chaos created by MS and MR.
@deepthakalana8815
@deepthakalana8815 5 жыл бұрын
Redi galawuna neda derana..
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
True that 😉
@madushandesilva6053
@madushandesilva6053 5 жыл бұрын
Jvp great job sir👍👍👍
@sumithkodikara5786
@sumithkodikara5786 5 жыл бұрын
Great speech Lal sahodaraya........!!!!!
@thusharachenath
@thusharachenath 5 жыл бұрын
කොලකෑල්ලක් වත් අතේ නැතිව ලාල්කාන්ත මහත්තය කදිම විග්‍රහයක් කලා. තේරුම් ගැනීම තම තමන්ගේ බුද්ධියමත, දේශපලන වහල්භාවය මත තේරුම් ගැනීම වෙනස් වෙන්න පුළුවන්.
@thilakalwis4029
@thilakalwis4029 5 жыл бұрын
👎👎👎👎👎
@naveendissanayake3060
@naveendissanayake3060 5 жыл бұрын
Lal is a genius. Dilka is already a failure in every aspect as a journalist, because she is biased an being controlled by the hidden agenda of Mahinda Rajapakse
@manikerenuka6015
@manikerenuka6015 5 жыл бұрын
💝👍
@maneeshaekanayake2218
@maneeshaekanayake2218 5 жыл бұрын
යම් විශයක් සම්භන්දව කොටසක් කට පාඩම් කර හෝ මෙහෙයුම් මැදිරිය විසින් මෙහෙයවන ප්‍රශ්න ගිරවකු සේ ඇසීම හා එම විශය සම්භන්දව මනා අද්‍යනයෙන් හා මනා පලපුරුද්දෙන් කතා කිරීම අතර වෙනස අහසට පොලව මෙනි ලාල්කාන්ත යනු එම මනා අද්යනයෙන් හා පලපුරුද්දෙන් වැඩ සටහනට යම් අරුතක් එක් කල අතර දිල්කා ඔබෙන් අප දුටුවේ ඉහත කී ගිරවා හා සම්භන්ද කතාවයි මා කවදත් කැමති කතිකයන් අතරින් ලාල්කාන්ත යනු මනා කතිකත්වයකින් හෙබි අයෙකි පාට හෝ පක්ශය කුමක් වේවා ගරු කලයුතු ගත යුතු යම් දෙයක් ඇත්නම් කුහකත්වයෙන් යුතුව අප එය ලබාගත යුතුයි යන්න මගේ හැගීමයි
@manikerenuka6015
@manikerenuka6015 5 жыл бұрын
💝💝💝💝💝
@maximnaushad4990
@maximnaushad4990 5 жыл бұрын
Lalkantha, Your responses and explanations are fantastic ! We hope and pray JVP will always be their to speak on behalf of the country and its people.
@shavindadissanayake9345
@shavindadissanayake9345 5 жыл бұрын
It seems that JVP has a good future. They are intellectuals. He answers logically
@dilithatissera2570
@dilithatissera2570 5 жыл бұрын
Excellent speech...
@asankaasanka5121
@asankaasanka5121 5 жыл бұрын
මුනම් යකෙක් .... පට්ටම පට්ට.
@sameeramadushan7864
@sameeramadushan7864 5 жыл бұрын
Congratulations lalkantha💐💐💐
@hiharaasanuthi9840
@hiharaasanuthi9840 5 жыл бұрын
නමින් මාධ්‍යවේදිනියක් ලෙස පෙනි සිටින දිල්කා මේ වැඩසටහන පුරාවටම උත්සහාකලේ මහින්ද කල ක්‍රියාව නිවැරදි කර ගන්නට හා ජනතා විමුක්ති පෙරමුණ ගත්තේ වැරදි තිරනයක් බව ඔප්පු කිරිමටය...එහෙත් ඇය කඩේ යන තරම පමනක් මුලු වැඩසටහන පුරාවටම දකින්නට ලැබුනි. එය ඇය විසින්ම පිලිගනු ආකාරය අවසානයේදි පෙනෙන්නට තිබේ
@jayanthaam2075
@jayanthaam2075 5 жыл бұрын
In
@ravindratudugala8067
@ravindratudugala8067 5 жыл бұрын
Great man lal kantha
@relaxationzone7349
@relaxationzone7349 5 жыл бұрын
ලාල් කාන්ත සහෝදරයා සුපිරි ආ...👍
@prabathpriyanga6455
@prabathpriyanga6455 5 жыл бұрын
For bright future ☀️☀️☀️we will vote for JVP🇱🇰🇱🇰🇱🇰
@gayanchaturanga991
@gayanchaturanga991 5 жыл бұрын
දිල්කලට මාධ්‍යවේදිනියක් කියන්නන එක මධස්ථ මාධ්‍යවේදිනිටත් කරන අගෞරවයක් ...........දිල්කගේ මතය හොදටම පෙහෙදිලියි
@technicaljunction568
@technicaljunction568 5 жыл бұрын
Gayan Chaturanga ranil hamuge nathwda hari
@sureshscience6438
@sureshscience6438 5 жыл бұрын
ඇයි බං දිල්කා දරැවෝ මෙහෙම පච වෙන්නේ... ලාල්කාන්තගේ දේශපාලන පැහැදිලි කිරීම අති විශිෂ්ටයි. දිල්කා ඔය seat එක දීපං බං ළමයෙකුට......
@arafernando2613
@arafernando2613 5 жыл бұрын
ඩිල්කාට කක්කා පොඩ්ඩක් ගියාද මන්දා
@technicaljunction568
@technicaljunction568 5 жыл бұрын
Ara Fernando lalkanthata hujja giya ahapuwata
@nadeeshapiumal1998
@nadeeshapiumal1998 5 жыл бұрын
Wow.... oya nam niyamai lal kaantha.
@ganganathshanmugalingam4735
@ganganathshanmugalingam4735 5 жыл бұрын
wel done Lal. Keep it up.
@jagathhettige2085
@jagathhettige2085 5 жыл бұрын
දිල්කා වෙත. දිල්ක මේ රටේ හැමෝම එක එක පක්ශ වලට වහල්කම් කරන අය ව්තරක් නෙමේ ඉන්නේ.මමත් කවදාවත් jvp ට චන්දයක් ප්‍රකාශ කරල නෑ.අපි මුල්ම චන්දේ ප්‍රකාශ කලේ මහින්දට.නමුත් කාලයක් යනකොට මේ කුහක ජරා සමාජය ගැන දැනුමක් තේරුමක් ලැබෙනකොට මිනිස්සු ස්වාදීනව හිතන්න පුරුදු වෙනව.එහෙම නොවෙනවනම් ඒ වහල්ලු තමයි.උන්ට වහල්ලු ඇර කියන්න වෙන වචනයක් මට නෑ. ඔබ කරන්නේ රාජකාරියක් බව ඇත්ත නමුත් ඔබ යටට ඇදල නැති බව පේනව දිල්ක.හුදෙක්ම මෙය ඔබට අපහාසයක් සදහා නොවේ.අපි ඒ ගොන් තැනින් එහා ඉන්න මිනිස්සු.ඔබේ ආස්තානය පිලිබද ඉතාම පැහැදිලී.ඔබලා වැනි ව්ශ්වව්ද්‍යාලයකටත් පය ගහපු මිනිසෙක් ලෙස ඇත්ත සත්‍ය.නීතිය .සදාචාරය පිලිබද දැන දැනත් ඔබගේ අදහස් වලින්ම පේනව නේද රටක මිනිසුන්ට හෙනගැහිල තියන ව්දිහ.. කාට හෝ තර්ක කටන්න පුලුවන් දිලක කරන්නේ එයාගේ job එක කියල.අපිට ඒක තෝරා බේරාගන්න පුලුවන් නිසා තමයි මෙහෙම කිව්වේ.. රටක මිනිස්සුන්ගේ හිත් වහල් භාවයට පත් වීම පිලිබද අප සැවොම කනහාටු විය යුතුයි
@chalidelani9359
@chalidelani9359 5 жыл бұрын
Dilkata ona mahindata sadaranayak karana. Mahindage Sali walata hila wela Ena yaku Bollaw. 😬😬😬
@mandela349
@mandela349 5 жыл бұрын
jagath hettige me comment eka kiyewwama mata theruna ekama eka deyai , me rate minissunta thawama hithanna puluwan kiyana eka, patholayo wage ehata mehata nawi nawi awul mawapamin eka deshapalana kumanthrana kiyala me rata balu porayata lak karapu me padadayanta me rata kanna ida denawada , nidahasen passe mun ratata kelewwa misak sethak kalada, me wahallunge vidiyata jvp eka eda rata vinasa kara kiyala thamai adatath kiyanne , wena deyak natha, habai aweudu ganak mun me rata vinasa karapu eka , eka gana kawruth hithanawada, mun aaye chandekata giyath ape harak andayo wage kathire gahanne oya parayantama ne, ekai me rata godaganna bari ,
@anushkastw
@anushkastw 5 жыл бұрын
very well said....respect!!!!!
@charakarasanga8465
@charakarasanga8465 5 жыл бұрын
මෙහෙම රස්සවල කරනවට වඩා ගරු ඇගවිකුනන එක.
@mandela349
@mandela349 5 жыл бұрын
dilka dan mokada danne naa kiyanne, mokada unta sarala sinhala terenne naane,yakoo ranil elawanna one oka wwsalayek oya anith un wagema, wedagath vidiyata , nathuwa hangi hangi newe, motion genalla elawapalla, mun okkoma rata kapu nisa
@dhanushkabasnayaka472
@dhanushkabasnayaka472 5 жыл бұрын
වහල් මාධ්‍යවේදී කුලක යෙන් ඔබ මිදෙන්න
@මදක්සිතන්න
@මදක්සිතන්න 5 жыл бұрын
මේකට කියන්නේ අයිස් බාත් චැලැන්ජ් කියලා 🙈🙈🙈 අයියෝ දිල්කා
@sangama3201
@sangama3201 5 жыл бұрын
මටනම් තේරෙන්නේ ඩිල්කට ඕන JVP එකෙන් මහින්දට සපොර්ට් කරවන්න් එයාට තියන කනගාටුවත් එහෙම JVP එක කරපු නැති එක JVP එක මහින්දට සපෝර්ට් කරානම් ඩිල්ක හෙදම කියාවි
@nissankapush
@nissankapush 5 жыл бұрын
ඔන්න ඩිල්ක දෙයක් ඉගන ගන්නවනම් මිනිස්සු.තනිකරම අවිදින පුස්තකාලයක් ලාල් කාන්ත කියන්නෙ
@technicaljunction568
@technicaljunction568 5 жыл бұрын
Nissanka Ilukthanna paka tamai. Ranilge gola bakayo tika
@naveendissanayake3060
@naveendissanayake3060 5 жыл бұрын
Absolutely
@manikerenuka6015
@manikerenuka6015 5 жыл бұрын
💝👍
@gajalanka95
@gajalanka95 4 ай бұрын
හරියට හරි 💖💖
@kee556
@kee556 5 жыл бұрын
යකෝ දිල්කා නේ ලාල්කාන්ත ට වඩා කතා කලේ
@sllifeevents9580
@sllifeevents9580 5 жыл бұрын
ekanam eththa..
@manikerenuka6015
@manikerenuka6015 5 жыл бұрын
😂😀
@SerendibSrilanka
@SerendibSrilanka 5 жыл бұрын
Dilka, ෂැම්පු ඕනද? 😂😂😂
@manikerenuka6015
@manikerenuka6015 5 жыл бұрын
😜😂
@pristleyweerasinghe3805
@pristleyweerasinghe3805 5 жыл бұрын
ලාල්කාන්ත හරියටම උත්තර දුන්නා. dilka නිකම් අර හරකෙක්ගේ වීඩියෝ එකක් දාලා ඇඹරුනා!
@thilakalwis4029
@thilakalwis4029 5 жыл бұрын
dilka abaranna d
@thilakalwis4029
@thilakalwis4029 5 жыл бұрын
dilka abaranna tattam daka barawadi kamata payak vitara wadiwala iddi passa ridanona akai.
@arafernando2613
@arafernando2613 5 жыл бұрын
dilka මාධ්‍යවේදිනියක් විදිහට නම්බුව තියාගෙන වැඩ කරන්න. දේශපාලනඥයෙක් වගේ අදහස් දක්වනවා.... ඔතන ඔයා හැසිරෙන්නේ උදය ගම්මන්පිල හරි weerawansa හරි කතා කරනවා වගේ..... ඔයාගේ වරද නෙමේ. පසුබිම සිට ඔයාගේ කනේ ගහන් ඉන්න එකට(headset) නිතරම උපදෙස් දෙන බූරුවාගේ වරද
@chalidelani9359
@chalidelani9359 5 жыл бұрын
Akenma
@swick1358
@swick1358 5 жыл бұрын
Dilka Rajapaksalata puka denawa meki madayawediniyakda?
@danushkarathnayake5355
@danushkarathnayake5355 5 жыл бұрын
Ekagayi
@isharajayakody2921
@isharajayakody2921 5 жыл бұрын
ඇ‍යි අප්ප ඩිල්ක ඔයාට ආයෙ මුල ඉඳන් කීපාරක් කියලා කියන්නද?
@swick1358
@swick1358 5 жыл бұрын
Dilka Rajapaksalage pka Ibinawa illalala nanawa
@prabathpriyanga6455
@prabathpriyanga6455 5 жыл бұрын
We respect dear Mr Lal
@madushandesilva6053
@madushandesilva6053 5 жыл бұрын
මෙව්වා බලල හිනා උනේ නැත්තම් ඌ සිරිසේනටත් වඩා පිස්සෙක් 😂😂😂 දිලකා දැන් දවස් දෙක තුනක් නාන්නේ නැල්ලු මොකද අවුරුද්දකටම එකතු කරලා නාවල තියෙන්නේ 😜😜😜
@sunethe4870
@sunethe4870 5 жыл бұрын
දිල්කා නෝනට රෙවුනා.. ගෙවිදුවා දාලා දෙරණ නාගත්තා..
@NilupulMalinda
@NilupulMalinda 5 жыл бұрын
දිල්කට කරුණු කාරණා තේරුම් කරල දෙනවට වඩා හොඳයි ඉලුක් ගාලක සරම උස්සන් දුවනව!
@gajalanka95
@gajalanka95 4 ай бұрын
😁🤣🤣😁😁😁🤣🥰
@dkdkdsnndj7876
@dkdkdsnndj7876 5 жыл бұрын
Lalkanta niyamai oya dilka tanikara mahinda wadayak.
@dineshfernando5327
@dineshfernando5327 5 жыл бұрын
දිල්කා රාජපක්ෂ වෙනුවෙන් පැය එකයි විනාඩි හතලිස්එකයි තත්පර පනස්තුනක නිශ්ශබ්ද තාවයක් පල කල මැනවි 😂
@thilakalwis4029
@thilakalwis4029 5 жыл бұрын
asaya dilka rajapaksata kada noyami RATATAT JATIYAT wanuwan kada yami.
@Eltewu7168
@Eltewu7168 2 жыл бұрын
@@thilakalwis4029 ඩිල්කට පුක හපා ගන්න හිතිල ඇත දැන් නම්.. රනිල් දිලිත්ට පුපේ අරින ඇරිල දැකල 😆😆😆
@gasa84forex5
@gasa84forex5 5 жыл бұрын
දිල්කා මිට වඩා කුජිත උන 360ක් තිබ්බොත් අට පට්ටමට කියන්ට ඕනි ඔන්න
@thilakalwis4029
@thilakalwis4029 5 жыл бұрын
👎👎👎👎👎
@nissankapush
@nissankapush 5 жыл бұрын
ඩිල්ක හිරවෙනකොට කෙටි විරාමයකට යනව😀
@kumarasilva422
@kumarasilva422 5 жыл бұрын
ඩිල්කා වැඩ කරන්නේ පඩියට . ඉතින් කුලියට kahinna වෙනවා .
@ritchybinoo9150
@ritchybinoo9150 5 жыл бұрын
අනේ පව් මේ ගෑනි. සත්‍ය වටහගන්න තරම් නුවනක් තිබුනත් එය නරඹන්නන්ට වාර්තා කරන්න තරම් නිදහසක් නැත. තමන්ගේ වුර්තිය වැදගත් PRESS එකේ සාමාජිකයෙක් ලෙස ඉටු කරන්න දැඩි ආෂාවක් තිබුනත් ඇයගේ හාම්පුත්තු ඇය හසුරුවන්නේ PRESSTITUTE කෙනෙක් ලෙස පමනයි! අර තුම්මුල්ල හන්දියෙ මේකප් දාගෙන කස්ටමස්ලා එනකන් හිටගෙන ඉන්න ගැහනියකුයි මෙයයි අතරෙ තිබෙන පොදු ලක්‍ෂනය කුමක්ද? දෙපලම තමන් කරන දේ කරන්නේ වෙන ජීවන මාර්ග තෝරා ගැනීමට උරුමයක් නැති හන්දාද?
@bimalroy5097
@bimalroy5097 5 жыл бұрын
හිරිකිතයක් නැතුව නිර්වස්ත්‍ර වම නානව. දිල්කා ඔය සීට් එක දීපන් ළමයෙකුට.
@sadeepag
@sadeepag 5 жыл бұрын
Dilka May tikema gaja rameta naa gannawa.. weldone Dilka
@production3286
@production3286 5 жыл бұрын
දෙරනට රිදෙන්න දෙනව නේ 😁😁🔫 පවු නේ දිල්ක
@gehadivyanjalitharunethu9197
@gehadivyanjalitharunethu9197 5 жыл бұрын
Jayawewa jvp
@mithunsanochana
@mithunsanochana 5 жыл бұрын
well said. mr.lal kantha
@peradigasulan9497
@peradigasulan9497 5 жыл бұрын
Knowledge Attitude and Skill was spoken. Your country require your service. Please take the leadership.............
@baba_borhan
@baba_borhan 5 жыл бұрын
ඡන මාධ්ය මෙහෙවර රටක යම්කිසි පාලකයන් අතින් වැරද්දක් වෙනවා නම් එක්කට විරුද්ධව ප්රබල හඩක් නගන්න එක්ක ඔබගේ රාජකාරි කටයුත්තක්. ඒක ප්රජාතන්ත්රවාදි රාමුව තුළ රටක ඡන මාධ්ය තියෙන අයිතියක් වෙනවා.එය සමාජගත කර වැරද්ද පෙන්වා දිය යුතුයි සත්යය විවෘත වන තරමට එය හරහා වැරදි මතයක් යම් අයකුගේ හිස තුල රෝපණය විමට ඇති හැකියාව වලක්වා ගත හැකියි . අවංකව දේශපාලනයේ යෙදී ඉන්න අයට ඒක සත්යය විවෘත වන අවස්ථාවක් වනවා. එය ජනමාධ්ය විසින් ඡනතාව ගේ සිවිල් අයිතීන් සුරැකීම කළ යුතු උදාර කටයුත්තක් හා වගකීමකි. රටක ඡන මාධ්ය මෙහෙවර නිර්භීත , අවංක ඉතාමත් ඉහළම ප්රමිතියයිට තියනවා නම් පාලකයන්ට පක්ෂග්රාහීව නැතුව, ගොන් මාධ්ය ගනිකා වෘර්තියක් කර ගන්නෙ නැතුව මිනිසුන්ව අවදි කරන්නට හැකි නම් ස්වාධීනව අපේ රටේ තත්වය මිට වඩා වෙනස් දියුනු වෙන්න තිබුනා . ලෝකේ වෙනත් දියුණු රටවල රහස මේකයි සත්යය විවෘත වන තරමට එය රට බබලනවා. කෙසේ නමුත් කියන්න ලැජ්ජායි බිය ගුලු වහල් ජනමාධ්යා ලෙස පෙනී සිටින දුර්වලතාවය තමයි ඔවුන් මන්ද බුද්ධික මානසික විකෘතිමත් වු මේ කයිරාඨික හොර කුපාඩි,තක්කඩි,මැර,බොරුව හා දූෂිත කාලකණ්ණි දේශපාලකයාට කඩේ යනවා මේය රටට සහා ඡනතාවට කරන බරපතලම දේෂ ද්රෝහි භයංකාර විනාසයකි. එම මාධ්ය ආයතන කුණු කූඩයට වැටෙන දවස වැඩි ඈතක නෑ . එදාට ජඩ කළු මාධ්ය ඔබලා ජනතාව අතරේ හිරික්කිත පරයෙක් වෙනවා.මේවා තේරුම් ගන්න නීති ගරුක බුද්ධිමත් නිදහස් මාධ්යවෙිදිනියක් වෙන්න ඔබේ කොන්ද කෙලින් තියා ගේන මින් ඉදිරියට ජනතාවට පිහිටක් වෙන්න ඉගෙන ගන්න . එදාට ඡන මාධ්ය ඔබලා ජනතාව අතරේ විරයෙක් වෙනවා නොරහසකි
@chalith177
@chalith177 5 жыл бұрын
H
@travelwithbutton4860
@travelwithbutton4860 5 жыл бұрын
මාධ්‍ය ආයතන ස්වාධීන විය යුතුයි. එහෙත් ඔබලා මහින්ද මහතා වෙනුවෙන් කඩේ යන්නේනම්, ලැජ්ජාවක් හිරිකිතයක් තියෙනවනම් සීමාවකට යන්න
@ranildissanayake5868
@ranildissanayake5868 5 жыл бұрын
ෂා දිල්කා ලස්සනට මහින්දගේ අසූචි හෝදනවා..... ලාල්කාරයා වැඩේ අලකලාට ගනං ගන්න එපා.... හැබැයි ඕවා කරල ලමයින්ට කන්න දෙනවට වඩා ගනිකාවො නම්බුයි...
@amalsspicetrail7223
@amalsspicetrail7223 5 жыл бұрын
Mr Lal kantha has given all the answers to Dilka, Also he has explained one by one with examples.
@iPixels_SL
@iPixels_SL 5 жыл бұрын
ඇයි හතිලව්වේ මේකි මෛත්‍රීට එහා ගොං ගහක් නේ
@charakarasanga8465
@charakarasanga8465 5 жыл бұрын
දිල්කට 19 තේරෙන්නේ නැනේ, ගොවිදුගේනේ අහගෙන තියෙන්නේ.
@neethipathi6060
@neethipathi6060 5 жыл бұрын
nothing to say ...vote to JVP for bright future...
@sajithavidurangafernando9717
@sajithavidurangafernando9717 5 жыл бұрын
Jaya sri. Lal shodaraya.
@ravinduvikramage8103
@ravinduvikramage8103 5 жыл бұрын
Mage chandya JVP ekta
@technicaljunction568
@technicaljunction568 5 жыл бұрын
Ravindu Vikramage unp hamge bath bslayone jvp kiyanne. Aulkna unp ekatsma deepn
@manikerenuka6015
@manikerenuka6015 5 жыл бұрын
💝💝👍👍
@amisha-mn1yt
@amisha-mn1yt 5 жыл бұрын
අයියෝ dilka අද ඔයා හොදටම nanawa...!!!
@nisanthasilwanisantha9994
@nisanthasilwanisantha9994 5 жыл бұрын
Ai bn mehama pennama kade yanne derana pau bn
@kavinduwickramasinghe1936
@kavinduwickramasinghe1936 5 жыл бұрын
Great job lal kantha uncle .respect you 🙏🙏
@dhanushkabasnayaka472
@dhanushkabasnayaka472 5 жыл бұрын
Lal kantha patta ooiiii
@krakensl9351
@krakensl9351 5 жыл бұрын
සුලුතර ආණ්ඩුවක් කරන් යන්න පුළුවන් අනපනත් සම්මත වෙනවානම්, පාර්ලිමේන්තුවේ වැඩ වෙනවානම්. එහෙම නොවෙන නිසා නේ බහුතරයට දෙන්න කියන්නේ. අනේ මන්දා දිල්කා ආයේ ආයේ අහනවා එකම දේ? කොහොම ඇහුවත් දෙන්න වෙන්නේ එකම පිළිතුර තමයි.
@rasikapriyankara1660
@rasikapriyankara1660 5 жыл бұрын
Dilkage babage birthday party ekee cake kapannath mahinda giyaa. Ithin redi nethiwa shopin yannama onii.
@adeeshulindu1111
@adeeshulindu1111 5 жыл бұрын
ලාල්කාන්ත මහතා කරපු විග්‍රහය මෙරටෙහි පුද්ගලයන් සිහිබුද්ධියෙන් විග්‍රහ කරගත යුතුය.
@kasunchathuranga9010
@kasunchathuranga9010 5 жыл бұрын
niyamai sahoodaraya...
@thila
@thila 5 жыл бұрын
54:56 බුදුඅම්මෝ , මෛත්‍රී ඔයා දැන්වත් ගෙදර යන්න
@warnersrilanka5748
@warnersrilanka5748 5 жыл бұрын
Dilka represents Derana. So we can't point the finger at her. But Lalkantha slammed Derana.
@dhampalparapura
@dhampalparapura 5 жыл бұрын
දිල්ක ටිකිරිලියා නම් චාප කබරගොයා! කෝ මෑන්🤣
@drvbosch8589
@drvbosch8589 5 жыл бұрын
Lal khantha educated answer
@beyondborder-z5t
@beyondborder-z5t 5 жыл бұрын
දිල්කා චාටර් වෙන්නේ කී වෙනි විනාඩියෙද?
@jeromekaushal6273
@jeromekaushal6273 5 жыл бұрын
1:35:56
@thilakalwis4029
@thilakalwis4029 5 жыл бұрын
dilka catar wanna hamadama hodata wada karanawa .
@jayadundemel5708
@jayadundemel5708 5 жыл бұрын
1:34 hrs.
@rasikapriyankara1660
@rasikapriyankara1660 5 жыл бұрын
Dilka kohomath mahindata kadee yanawa. Issarath ehemai. Derana. Hiru kiyanne medamulana laundry eka.
@amilaedirisooriya8853
@amilaedirisooriya8853 5 жыл бұрын
It was really disappointed to hear such a useless question from Dilka who support to get Mahinda party to clear. Hence Lal kanthe has gone through all those quality answer to be cleared her question. @Derana, please go through with constitution and be fare for SRI LANKA. Not for any political party.
@sarathbulathsinghala9635
@sarathbulathsinghala9635 5 жыл бұрын
What is required is a Referendum at a time the President feels that the existing government has lost its mandate.
@k.t9232
@k.t9232 5 жыл бұрын
A great politician. The way he answered is very logically. Sri Lankans are not lucky to have a president like this. Still, they are looking bull shit cheaters as their leaders. Until Sri Lankan's change their mind, they will face the troubles same like this in the future. Shame on you Dilka.This is not the great journalism. She is represented Mahinda Rajapaksha, not the civilians. Also, she hasn't understood the constitution properly.
@shakyathariduranaweera5139
@shakyathariduranaweera5139 5 жыл бұрын
Dilkata reuna kiyapan ko. 🥵🥵🥵🥵🥵🥵
@bandulapramakumara2315
@bandulapramakumara2315 5 жыл бұрын
Dilko prasana ahapan ubage desapalana wigraha wedakne mahindamahaththayata kedegyanaeka nawaththala maddayawediyek widiyata hasirenna
@charakarasanga8465
@charakarasanga8465 5 жыл бұрын
"ගොවිදු කුමාරතුංග කලින් පැහැදිලි කරනේ." අම්මප ගොන් අදහස බොරුවෙලා තියෙද්දී හා වැඩසටහන අතරතුක පුන පුනා පැහැදිලි කරද්දී අන්තිමට කිව්වදේ. යකෝ කඩේ පල යන රෙදි ඇදගෙන ඉගෙන ගත්ත එකෙක් වගේ.
@பாத்திமாமைந்தன்
@பாத்திமாமைந்தன் 5 жыл бұрын
අනේ දිල්කෝ, නානවා කියලා මෙහේමත් නානවාද මෝඩියේ...??
@thilakalwis4029
@thilakalwis4029 5 жыл бұрын
man hamadama udata dilka nawala ewanna daranata avit nanna dayakna dilka issarahata ana aya tamai naganna.
@erangasomaratne
@erangasomaratne 5 жыл бұрын
ඩිල්කා ගූ ටිකක් කෑවනම් මීට වඩා හොඳයි
@sudarshafernandz896
@sudarshafernandz896 5 жыл бұрын
God job.
@chrisschriss39
@chrisschriss39 5 жыл бұрын
Lalkantha va thambanna Dhilka ge muttiya loku madi..
@pushpakumara1708
@pushpakumara1708 5 жыл бұрын
RESPECT YOU......
@sumitragamage9553
@sumitragamage9553 5 жыл бұрын
Allí pita kade yanawa mahindata derana....appiri yai....
@LD-kg3ek
@LD-kg3ek 2 жыл бұрын
මේ දිල්කා කියන්නෙ හොදට රාපස්සලට openly කඩේ ගිය ජඩ, වසල ගති ඇති, වහල්ලියක්. කරන රැකියාව පිට කොන්ද කෙලින් තියාගෙන කරන්න බැරි මෙවැනි වහලියන් අපි ප්‍රතික්ෂේප කල යුතුයි.
@pasanroo
@pasanroo 5 жыл бұрын
දිල්කට බනින්ඩ එපා බන් එයා හාර හාර විරුද්ධ මත කිව්වේ නැත්තම් කොහොමද ඔය කතා ටික එලියට එන්නේ. එහෙයි එහෙයි කියනවට වඩා ඒක මර වටිනව
@samanwithana5393
@samanwithana5393 5 жыл бұрын
Meki. Niyamata..kade. yanawa.kunu.malu...wage.gadai
@francisg4301
@francisg4301 5 жыл бұрын
Dilka gon the matida ban.nathnam wahal the .
@KasunSuranjaya
@KasunSuranjaya 5 жыл бұрын
මේකෙ විසේස අවස්ථාව කොයි විනාඩියෙද තියෙන්නෙ...? පැය එකහමාරක් මේක බලන්න බැරියෝ...
@jayadundemel5708
@jayadundemel5708 5 жыл бұрын
1:35:55 hrs
@sajithsilva22
@sajithsilva22 5 жыл бұрын
Ei bn keyana de therenne nathi moda genunta talk show denne😒
@nisanthasilwanisantha9994
@nisanthasilwanisantha9994 5 жыл бұрын
Ai bn mehama chatar wenne derana
@Intergraphicz
@Intergraphicz 5 жыл бұрын
ඔබ යටට ඇදල නැති බව පේනව දිල්කා, ඔය සීට් එක දීපන් ළමයෙකුට.
@thilakalwis4029
@thilakalwis4029 5 жыл бұрын
ado man dikata yatata adala tamai ewanna hamadama udata💋dila oya mahansi wanna epa.
@askumara
@askumara 5 жыл бұрын
balann nayani.....me dilka pacha wena eke hati
@sajithavidurangafernando9717
@sajithavidurangafernando9717 5 жыл бұрын
Dilka I'm sorry dear.
@mudalimudali4504
@mudalimudali4504 5 жыл бұрын
RANIL,SIRISENA,MAHINDA,GADA...GAHANA DESAPALANE ATHUGA DAMANNATA HAKI APE RATE EKAMA DESAPALANAYA JVP......
@redlight5120
@redlight5120 5 жыл бұрын
අය්යෝ දිල්කා.දිල්කො පගල් හේ
@sandamalperera2242
@sandamalperera2242 5 жыл бұрын
Danwath j.v.p... mokakda kiyala janathawa therum gatthoth hodai ne. lal kantha සහෝදරයාta ජය .
@dinu8989
@dinu8989 5 жыл бұрын
අනේ දිල්කෝ.. කාපිය ගූ...
@thilakalwis4029
@thilakalwis4029 5 жыл бұрын
ado maga dilkata pat dala ahuwanna epa.
360 with Nagananda Kodituwakku (11 - 02 - 2019)
1:05:36
TV Derana
Рет қаралды 61 М.
360 with Field Marshal Sarath Fonseka ( 20-08-2018 )
1:44:45
TV Derana
Рет қаралды 70 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 72 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 24 МЛН
360 with Wimal Weerawansa (03 - 06 - 2019)
1:37:06
TV Derana
Рет қаралды 45 М.
360 with Sarath Fonseka (02 - 09 - 2019)
1:49:28
TV Derana
Рет қаралды 59 М.
360 with Gotabhaya Rajapaksa (29 - 04 - 2019)
1:26:41
TV Derana
Рет қаралды 167 М.
Hiru TV Salakuna | Wimal Weerawansha | EP 127 | 2018-02-19
1:39:52
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 72 МЛН