එදා මට boy කෙනෙකුත් නෑ කවුරුත් මාව kiss කරලත් නෑ.මැරෙන්න ගිය වෙලාවේ Stephanie Siriwardhana දැනුන බය

  Рет қаралды 967,194

Hari Tv

Hari Tv

Күн бұрын

#Stephanie_Siriwardhana #TheVoice_Teens
#Dushyanth_Weeraman
Subscribe to HARI TV NOW | / haritv
#Lahiru_Mudalige_Talk_shows
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 600
@Haritv
@Haritv 4 жыл бұрын
ලංකාවේ කෝටිපති නාට්ටාමි කසාද බඳින්න ගෑනු ළමයෙක් හොයයි .මෙන්න තියෙන්න ඕන සුදුසුකම් 👉kzbin.info/www/bejne/i5DUiYJ7hc6YmZI
@malaniwarshakoon3851
@malaniwarshakoon3851 4 жыл бұрын
">>>8890
@sadunihimansha9193
@sadunihimansha9193 4 жыл бұрын
හරිම ලස්සන ප්‍රෝග්‍රෑම් 1 so nice
@erangasamarakoon9626
@erangasamarakoon9626 4 жыл бұрын
Very nice programme thank you somuch
@guideofsrilankapd3835
@guideofsrilankapd3835 4 жыл бұрын
Samitha Mudunkotuwa Kotu panala mattu..ona 👉Link-kzbin.info/www/bejne/kH2bcn5-p7mYl68
@sumanawijekoon9578
@sumanawijekoon9578 4 жыл бұрын
Mara lassanai
@kaushalyacolombage7461
@kaushalyacolombage7461 4 жыл бұрын
පූජා උමාශංකර්ට පස්සේ දැක්ක එකම නිහතමානීම චරිතය!! හරිම වාසනාවන්ත සුන්දර කෙනෙක්!!! ♥️♥️
@kalpanaruwanthika8690
@kalpanaruwanthika8690 3 жыл бұрын
අනිවාර්යයෙන් m
@tharawarnakulasooriya4860
@tharawarnakulasooriya4860 3 жыл бұрын
Ek kiynnm oni deyk
@sent9785
@sent9785 3 жыл бұрын
Puja umashankar 😂😂😂 aya hadda baduwak
@niranathunga4484
@niranathunga4484 3 жыл бұрын
@@sent9785 minissunta pada hadana uba andawathaya hadichcha ledek
@sent9785
@sent9785 3 жыл бұрын
@@niranathunga4484 ane me ube amata hukahn ponna pakaya
@janajayarathne1972
@janajayarathne1972 4 жыл бұрын
දුෂ්‍යන්ත් මොකක්ද දෙයියනේ කරපු පින මේ වගේ කාන්තාවක් ලබන්න.....love u stephy...😍😍😍😍
@damithlasantha9064
@damithlasantha9064 3 жыл бұрын
Mongalda mekata
@Cocooooooogirl
@Cocooooooogirl 3 жыл бұрын
😑😑😑
@noorykarunarathne9766
@noorykarunarathne9766 3 жыл бұрын
Aththamai😍
@kalhareeyashodabasnayaka1366
@kalhareeyashodabasnayaka1366 3 жыл бұрын
සිරාවටම...මාර වාසනාවන්තයි මේ වගේ ලංකාවේ හැම කාන්තාවක්ම මෙයාව ආදර්ශයට අරන් ජීවත් උනොත් ලංකාවේ කාන්තාවෝ කොච්චර නම් ශක්තිමත් වෙයිද
@see4689
@see4689 2 жыл бұрын
Ow 😍😍😍😍😍😍😍😍😍🔥🔥🔥🔥🔥🔥🔥
@hansanichethana1285
@hansanichethana1285 4 жыл бұрын
නිවේදකයෙක් නම්... මේ වගේ ඉවසීමක් තියෙන්න ඔනේ......ඇගේ කතාවට බාදාවක් නොවී .ඇයට ඇහුම්කම් දීම .ගොඩාක් වටිනවා....ඒ වගේම...ඇය තුල ඇති නිහතමානීකම....අගය කල යුතුයී....
@sd-qn6rf
@sd-qn6rf 4 жыл бұрын
mu kohe bada karannada ban.. balapn a kellage kathawe wereddak wath hadanna giye ne.. basawe prasna thamai.. pau mu hena asarana kamin hitiye bawa nam penuna
@provideo2894
@provideo2894 4 жыл бұрын
ehenam eya katha karana ewata oluwa ihalata pahalata karanne😁
@miraclelove9605
@miraclelove9605 4 жыл бұрын
සාරංග දිනක්ශිගේ මංගල දිනයේ නොඩුටු ජායාරූප බලලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න
@shanzthomas5052
@shanzthomas5052 3 жыл бұрын
@@sd-qn6rf stephani kynne lankave hadichcha kellek nemei. Culture eka venas vunahama godak dewal wenas wenava....
@achee4673
@achee4673 3 жыл бұрын
බැනපු එක කමෙන්ට් එකක් නැති එකම ඉන්ටර්වීව් එක මේක වෙන්න ඇති ❤️❤️❤️ හැමදේම හංගන මිනිස්සු අතරෙ ඔක්කොම දේවල් විවෘතව කතා කරන කාන්තාවක් දුටුවමයි
@nuwandon6776
@nuwandon6776 4 жыл бұрын
පොෂ් කියල හිතන් FB එකේ දඟලන හාල් කෑලි වලට හොඳ ආදර්ශයක් කෙලින් කතා කරන කෙල්ලෙක් 😍🔥👌💖
@indikaapriyadarshani3133
@indikaapriyadarshani3133 4 жыл бұрын
👍👍👍👍👍💕💕💕
@nuwandon6776
@nuwandon6776 4 жыл бұрын
@@indikaapriyadarshani3133 ඔයත් එයා වගේද ✋🤔🤗💖
@nuzkinawaz2441
@nuzkinawaz2441 4 жыл бұрын
Super ......
@guideofsrilankapd3835
@guideofsrilankapd3835 4 жыл бұрын
Samitha Mudunkotuwa Kotu panala mattu..ona 👉Link-kzbin.info/www/bejne/kH2bcn5-p7mYl68
@miraclelove9605
@miraclelove9605 4 жыл бұрын
සාරංග දිනක්ශිගේ මංගල දිනයේ නොඩුටු ජායාරූප බලලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න
@sandyapriyanganikanduahara9867
@sandyapriyanganikanduahara9867 3 жыл бұрын
දක්ෂ! බුද්ධිමත්! නිහතමානී! නොයෙක් රටවලදී ලත් දැනුමෙන් පොහොසත් කාන්තා වක්! ශ්‍රී ලාංකික කාන්තාවන් ට මහත් ආදර්ශවත්!❤️
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
සුන්දරයි ! ප්‍රියජනකයි !බුද්ධ්මත් !අවංකයි! නිහතමානී ! ආත්ම වර්නනා නැහැ! පුහු මාන්නය නැහැ! රිජුයි ! විරල ඝනයේ ඉතාම වටිනා සාරධර්ම වලින් නෑවුන කදිම ගැහැණියක් ඕනෑම පැතිකඩකින් ලංකාව ලෝක නියෝජනය කලහැකි! වචනයේ පරිසමාප්තයෙන්ම උතුම් සමාජසේවිකාවක් !හැම ගැහැණියකටම හොඳ ආදර්ශයක්! ස්තූති ලහිරු ඇය කවුදැයි දැනගන්නට සැලැස්සුවාට !ඉතාම අගනා සාකච්චාවක් ! ඔබ සැම නිදුක් නිරෝගී වේවා! සුවපත්වේවා ! යහපතක්ම වේවා ! සතුටම රජවේවා ! තෙරුවන් සරණයි ! 🙏🌟🙏🌝❤🇱🇰
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
සහතික ඇත්ත 👍💙☸️✝️
@d2cddd383
@d2cddd383 4 жыл бұрын
sirwatama ape rate inna (ipaduan) paththtniee ammala wage kellont wada nam hodai neda.
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
@@yasasediriweera8281 🙏🌝❤🇱🇰.
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
@@d2cddd383 🙏🌝❤🇱🇰.
@gnanakannangara3680
@gnanakannangara3680 4 жыл бұрын
Ekegai obe adehasete..👌😍
@Stephstar55
@Stephstar55 4 жыл бұрын
Thank you so much for all your kind words and your love 🙏🏽♥️
@sharmaineperera8414
@sharmaineperera8414 3 жыл бұрын
We always love you. Love your personality, I knew that you are very kind hearted person& honest . God bless you❤
@thamzminaji5256
@thamzminaji5256 3 жыл бұрын
💗
@ashnaavinash1946
@ashnaavinash1946 3 жыл бұрын
god bless you❤
@musiclane2801
@musiclane2801 3 жыл бұрын
👌😻😃You're a One of my most favorite characters Stephanie Akki.. I'm really very like the way you talking, and your personality too.. much love.. may God bless you 💯❤️😍🙏
@lashifernando9544
@lashifernando9544 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sriyaniranasinghe7280
@sriyaniranasinghe7280 4 жыл бұрын
ලංකාවට ලැබුන තෑග්ගක් තමයි ස්ටෙෆ්නී...හුගාක් වැදගත් දේවල් ඇය කිව්වා ..හරිම ලස්සනයි ...සුන්දරයි ❤️..අසරණ අයට පිහිටවන්න ශක්තිය ධයිර්‍ය්ය ලැබේවා 😍
@teletubby1008
@teletubby1008 4 жыл бұрын
ස්ටෙෆනිට බනින අයට බනින්ඩ මම comments කියෙව්ව, ඒත් ලංකාවේ මිනිස්සු ගැන සතුටුයි comments ටික දැක්කහම❤️
@vimukthisandaruwan3419
@vimukthisandaruwan3419 3 жыл бұрын
Wdhkb
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
Maath 🤣🤣🤣
@kumaribandara2442
@kumaribandara2442 4 жыл бұрын
හරිම බුද්ධිමත් කාන්තාවක් . ලහිරු තැන්ක් යූ මෙි වගේ හරවත් කෙනෙක් සමග අපිව දැනුවත් කරාට
@miraclelove9605
@miraclelove9605 4 жыл бұрын
සාරංග දිනක්ශිගේ මංගල දිනයේ නොඩුටු ජායාරූප බලලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න
@rsbvideo
@rsbvideo 4 жыл бұрын
මුලින්ම ලහිරුට thank කරන්න ඕන මේ කරපු interview එකට Stephanie සමග. Video එක ටිකක් දිගයි. නමුත් ඔක්කොම බැලුවා. ඉවර වෙනකල් දන්නේ නෑ. මම බෞද්ධ කෙනෙක්. මම හිතන්නේ ජීවිතය, ජීවත්වීම ගැන දැනගන්න වුවමනාව, කැමැත්ත තියන ඕනෑම කෙනෙක්ට මේ වගේ කෙනෙක්ගෙන් advice එකක් ගන්නවා කියන්නේ ඒ ගන්න දෙය 100% හරි. සරල බව, චාම් බව, ගරු කිරීම යන ආභරණ පැළදගෙන ජීවිතය විදින්න කියන කතාව. 12.41 - 13.30 මෙතැනදී Stephanie කියනවා ජීවිතයේ වැදගත්ම දෙයක්. හැදෙන කෙනෙක්ට ඒ මිනිත්තු කිහිපය ඇති ජීවිත කාලයටම. TV channel වලට අර කොහෙවත් යන හොර යක්කු ගෙන්වලා තියන interview එකකට වැඩිය මේ වගේ කෙනෙක් ගෙන්නලා interview එකක් කරනවානම් අඩුම ගානේ ළමයෙක්වත් හැදෙනවා. ඇත්තම කියනවනම් හාමුදුරු කෙනෙක්ගෙන් බණ පදයක් ඇහුවට වඩා දෙයක් මම ඉගන ගත්තා. මමත් හරිම සරල කෙනෙක්. මම හරිම ආසයි ඔයාට. ආදරෙයි ගොඩක්. Stephanie & Dushyanth හරිම වාසනාවන්ත දෙදෙනෙක්. ඔබ දෙපලටම නිදුක් නිරෝගී සුවය හා Stephanie සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා.
@janeebro5822
@janeebro5822 3 жыл бұрын
ඇත්ත කතාව.මෙහෙම කෙනෙක්ට දුශ්යන්ත් වගේ කෙනෙක් ලැබීමත් එයාගේ වාසනාව.නැත්නම් මෙයාගෙ ජීවිතයත් ඉවරයි.
@isharaudeshijayaweera3461
@isharaudeshijayaweera3461 4 жыл бұрын
කිසිම negative comment එකක් නෑනෙ අප්ප බේතකට හොයා ගන්න 😂😂😂 ඒ වගේ programme එකක් දැක්කමයි ❤️
@slnishi9377
@slnishi9377 4 жыл бұрын
Aniwa
@kalpamadushantha5587
@kalpamadushantha5587 3 жыл бұрын
😂😂😂😂😂
@arunodiadiththaya6069
@arunodiadiththaya6069 3 жыл бұрын
Eka ඇත්ත
@lahiruchathuranga5228
@lahiruchathuranga5228 3 жыл бұрын
😂😂😂😂
@anupamaakkarawaththa7802
@anupamaakkarawaththa7802 4 жыл бұрын
ගැහැණු ළමයෙක් නම් අනිවාර්යයෙන්ම මේ සංවාදයට අහන්න ඕනේ. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ස්තුතියි ස්ටෙෆ්නි. ❤❤
@dileepaishiharaliyanage3112
@dileepaishiharaliyanage3112 3 жыл бұрын
සමහරු සිංහල වන අතරට අමාරුවෙන් ඉංග්‍රීසි වචන ඔබන්න අසාර්ථක උත්සාහයන් කරද්දි, ස්ටෙෆනි ඉංග්‍රීසි වචන අතරට ඉතාම සාර්ථකව සිංහල වන පාවිච්චි කරනවා. මා දුටු වටිනාම කාන්තා චරිතයක්.
@ayuboowewa8307
@ayuboowewa8307 4 жыл бұрын
මං හරි කැමති චරිතයක්. හරිම සුන්දර කෙනෙක්, අපූරු ගැහැනියක්, ලෝකෙට යමක් කරන්න උත්සාහ කරන, කරුණාවන්ත හිතැතිය. මගේ ආචාර Stepheni🙏🙏❤❤
@miraclelove9605
@miraclelove9605 4 жыл бұрын
සාරංග දිනක්ශිගේ මංගල දිනයේ නොඩුටු ජායාරූප බලලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න
@susilgomis1
@susilgomis1 3 жыл бұрын
උදාර කාන්තාවක්. ඉතාමත් නිහතමානියි. බුද්ධිමත්. ජීවිතය ගැන ගැඹුරු දැක්මක් තියෙනවා. දාර්ශනිකයි. හැම කාන්තාවකටම ආදර්ශයට ගත හැකි යි. දෙවියන්ගෙන් ලද තලෙන්තු රාශියක් හිමිකර ගත් තැනැත්තියක්. එක් පුද්ගලයෙක්‌ තුළ මේ තරම් ශක්තියක්, මෙතරම් සමාජ සේවා ලොව පුරා මහා කාර්යයක්, කිරිමට හැකිවීම විශ්මයක්. ඒ සියල්ල තුළත් ඇයගෙන් ප්‍රකාශ වෙන නිහතමානි කම අව්‍යජත්වය විශ්මිතයි. ඇයගේ අත්දැකීම් ලෝකය පුරා විසිරිලා. විශාල පරාසයක් තුළ ඇයගේ දක්ෂතා පැතිරිලා. ඒත් ජීවිතේ සැබෑ අර්ථය වටහා ගෙන ඇත. මිනිසාට සේවය කිරීමට ඇති ආශාව මානව දයාව ඉතිරිලා. සැබැවින්ම ඇය විශ්මිත කාන්තාවක්.
@sunayaperrera3469
@sunayaperrera3469 4 жыл бұрын
Stefani කියන්නෙ පොළවේ පය ගහල ඉන්න කෙනෙක්. ඒ නිහතමානී කමට මිනිස්සු එයාට ගොඩාක් ආදරෙයි. God bless dear!
@sayuritanasha6479
@sayuritanasha6479 3 жыл бұрын
මන් නම් හරි ආසයි මෙයාට...හරිම ලස්සන,හරිම නිහතමානී චරිතයක්...ඒ වගේම කතා කරන විදියත් හරිම ලස්සනයි
@methjayawardhana3923
@methjayawardhana3923 4 жыл бұрын
දුශ්‍යන්ත් අයියා හරිම lucky.... එයාට මුලුලෝකෙම ලැබිලා ❤️
@rukmalbandara8170
@rukmalbandara8170 4 жыл бұрын
@@miraclelove9605 un mokkuda.hamathanama comment hala hala yanne
@danukshikanilmini2001
@danukshikanilmini2001 3 жыл бұрын
@@miraclelove9605 නොදුටු ජායාරූප කියන්නේ හනිමූන් එකද
@nisansalamaduwanthi6798
@nisansalamaduwanthi6798 3 жыл бұрын
ර්
@bahuboothapatawu
@bahuboothapatawu 3 жыл бұрын
@@danukshikanilmini2001 🤣🤣🤣
@dewmikaveesha9356
@dewmikaveesha9356 3 жыл бұрын
ඇත්තටම මට අහම්බෙන් හම්බ වුනු වැඩසටහනක් තමයි @හරිtv කියන්නේ ඇත්තටම කියන්න වචන නෑ අයියේ ඔයා හොදට වැඩසටහන කරනවා. හැමෝට විවෘතව කතා කරන්න ඉඩදෙනවා. ඒකට ඇත්තටම thanx කරන්න ඔනේ. බුදුසරනයි 🙏🙏
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
ස්තුති ස්ටෙෆනී.කාලෙකින් දැක්කෙ මේ වගේ දිවුණු මනසකින් ලෝකෙ දකින කෙනෙක් .❤❤
@madhumali9543
@madhumali9543 4 жыл бұрын
ආසයි.. ජීවිතේ කවදම හරි දවසක එයා එක්ක වචනයක් කතා කරන්න.ආදරෙයි.. ❤❤❤ ලහිරු අයියා.. thank u so much.. 😙
@mihiritharaka2881
@mihiritharaka2881 3 жыл бұрын
Math❤
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
මම දැක්ක සුපිරිම කතාව මෙක.හරිම රසවත් නිස්කලංකයි අර්ථවත් .දුස්මන්ත් විතරක් නෙවෙයි වාසනාවන්ත අපිත් වාසනාවන්ත යි.එ ඇයගෙ කතාවක් අහන්න ලැබිමත් වාසනාවකි .ඉතා කෙටි කලක් තුල ඇය ලද දැනුම් සම්බාරය ඉතාම ඉහළ යි.ඇයට තියෙන දැනුම තවත් කෙනෙකුට දෙන්න ඇය දන්නවා .ඇය මවක් නොවුනත් එ ගැන ඇයගේ දැනුම හරි ඉහලයි . ලහිරු ඔයාට උනත් ප්‍රර්ස්න අහන්න නෙවෙයි එයා කියන දෙවල් අහ්න් ඉන්න නේද හිතුනේ.අපේ හදපිරි ❤❤ සහ ගරුත්වය මෙ.ඇයගෙ ගමන් මග සාර්ථක වෙවායි පතමු .
@dilinihapuarachchi104
@dilinihapuarachchi104 4 жыл бұрын
මුලු ඉන්ටවිව් එකම තිබ්බේ හරි ලස්සනට පොසිටිව් විදියට. එයාගේ ජීවිතෙන් අපිටත් ගන්න ගොඩක් දේවල් තියෙනවා!❤️❤️
@aksharamuthumudali7251
@aksharamuthumudali7251 4 жыл бұрын
ලහිරු කල වටිනාම වැඩසටහන . ඉතාමත් බුද්ධිමත් ,හොඳ හදවතක් තියන කාන්තාවක්..දුෂ්‍යන්ත් හරිම වාසනාවන්ත පිරිමියෙක්. තෙරුවන් සරණයි ,ජේසු පිහිටයි
@sisilsamaraweera7002
@sisilsamaraweera7002 2 жыл бұрын
The most valuble progrm that has been licensed.a woman who is very inteligent and has a good heart...and a very luky man who is wivked.bless the triple gem gesus bless
@lashifernando9544
@lashifernando9544 4 жыл бұрын
අර tv channels වල උදේට "පාර කියන තාරකා" කිය කිය හොරුන්ව ගෙනත් රටේ මිනිස්සුන්ගෙ ඔලු කන වෙලාවෙ මෙන්න Stephanie අක්කාව ගෙනත් ඒ පැය බාගෙට motivational interviews ටිකක් කලානම් අපේ මිනිස්සු ජීවිතේ දිනන්න පාර හොයාගනියි👌✔️
@kumaryjayasundara8467
@kumaryjayasundara8467 7 ай бұрын
@nipunperera4488
@nipunperera4488 4 жыл бұрын
මොලේ නැති ගෑනු ලංකාවෙ මිනිස්සු ගැන කියන විදිහයි, මොලේ ඇති ගෑනු ලංකාවේ මිනිස්සු ගැන කියන විදිහයි බලන්න වටිනවා 🙏🏻
@straming-93
@straming-93 4 жыл бұрын
දැක්න ආසම ක්මෙන්ටුව බං
@savithyajeevanji1742
@savithyajeevanji1742 2 жыл бұрын
Ekanm aththak
@dulanjanihansika6160
@dulanjanihansika6160 2 жыл бұрын
එයා කතා කරනව අහන්න මන් මාරම ආසයි❤️
@magewasthu2900
@magewasthu2900 4 жыл бұрын
පූජා උමාශන්කර් වගේම ඔබත් හරිම අපූරුයි 😘😘😘
@wasthuamaya4352
@wasthuamaya4352 4 жыл бұрын
හරිම වැදගත් කතා කිපයක්....අසාවෙන් ඇහුව්වා...හැම ආගමකටම respect කරනවා කිව්වා ඒක හරිම වටිනවා...🙏☸️✝️☪️🕉️🙏💐💐💐💐💐
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
පූජාට පස්සේ මන් ගොඩක් ❤ කරන කෙනෙක් මෙයා,හරිම හොදයි ඇත්තටම, ලහිරැ තව දවසක් ගෙන්වන්න හැකි නම් ☸️✝️👍👊
@paradathiruwankadam1482
@paradathiruwankadam1482 4 жыл бұрын
👏👏👏🙏🙏❤️❤️
@buddhiniruhunuhewa8114
@buddhiniruhunuhewa8114 4 жыл бұрын
හරිම genuine .. හරි අවංක අදහස් වගේම බුද්ධිමත්. හිතන විදිය, ඒ ගැන කතාකරන විදිය ආදර්ශමත්.
@Manel12345
@Manel12345 4 жыл бұрын
කිසිම බොරු සෝබනයක් නෑ .මෙයාගෙ ඇත්ත විදිය තමයි මේ .වෙන එවුන් වගේ බොරුවට ඉන්ග්‍රීසි කෑලි කිය කිය දගලන්නෙ නෑ .කතා කරන විදිය අහන් ඉන්නත් ආසයි කිසිම බොරු රගපෑම් නෑ .වෙන එවුන් වගේ බොරුවට පොශ් වෙන්න දගලන්නෙ නෑ .කොහොමත් මෙයා පොශ් කෙල්ලෙක් .❤️❤️
@אטורהפיראני
@אטורהפיראני 4 жыл бұрын
Aka atta
@sriyaniranasingha541
@sriyaniranasingha541 3 жыл бұрын
Eka ethta
@monicajanz2576
@monicajanz2576 3 жыл бұрын
ලහිරු හැමදාම ඔය වගේ වෙන්න ..ඇහුම්කම් දීම තමයි ඔයාගෙ දක්සතාවය . ආඩම්බරයි වෙන අය වගේ මැද්දට පනින්නේ නැතිව කතා කලාට පසු උත්තරයක් අහන එක ගැන ආඩම්බර වෙනවා ..❤❤❤
@AmaniUG1408
@AmaniUG1408 4 жыл бұрын
අර ටෙහානි ද කාටද දුන්න එක ස්ටෙෆනිට දුන්න නම් කොච්චර හොදද,very attractive and bold personality
@pawaniabrew5592
@pawaniabrew5592 4 жыл бұрын
Sirawatama.
@rustickitchen389
@rustickitchen389 4 жыл бұрын
So true.
@piyumirsharma1319
@piyumirsharma1319 4 жыл бұрын
Kiyala wedakne
@vingijayalath2892
@vingijayalath2892 4 жыл бұрын
Agreed ❤️
@subscribefornoreason7781
@subscribefornoreason7781 4 жыл бұрын
අම්මො මසුරන් කතාව බං
@kucksadventures479
@kucksadventures479 4 жыл бұрын
හිතට වැදෙන ..යතාර්තය හදුනාගත් genuine චරිතයක් ..beautiful and also intelligent ...කාටත් ආදර්ශයක් ..❤️❤️
@bandara.s7433
@bandara.s7433 4 жыл бұрын
අපේ ලංකාවේ කාන්තාවන්ට ඇයගෙන් ඉගන ගත හැකි පාඩම් බොහොමයි ඇය ඉතා අවංක නිහතමානි සැබෑ ලෝකෙ ජීවත් වන සුන්දර බිරිඳකි ජය වේවා good luck Stephanie we love so much you!
@jagathpushpakumara2790
@jagathpushpakumara2790 3 жыл бұрын
මම ඔයාගේ කථාව ඉවර වෙනකමි බැලුවා මමත් බහරෙන් එකට ඇවිත් තවම ඉංග්‍රීසි හා හින්දි දෙකම මීශූුව කථා කරනවා වගේ හරිම සතුටුයි ස්ටෙෆනි බුදුසරණයි දෙවියන්ගේම පිහිටයි ඔබට
@reallytolk.8693
@reallytolk.8693 4 жыл бұрын
මම හිතන්නේ වයස කිව්ව එකම පරසිද්ධ කාන්තාව. (ලංකාවේ).... නිහතමානීකමට respect කරනවා...
@shanugunathilake1810
@shanugunathilake1810 4 жыл бұрын
Apoi ow lankawe samahara pirimi kiyanneth ne. Ai ane e thamange wayasa kiyanna baya.
@shashikaweerakoon438
@shashikaweerakoon438 4 жыл бұрын
🤗🤗🤗🤗
@prasar4677
@prasar4677 4 жыл бұрын
👌👌👌👌👌
@Abc123-g1j6k
@Abc123-g1j6k 4 жыл бұрын
karolinuth wayasa kiuwa ahannath kalinm
@shanikaliyanage549
@shanikaliyanage549 3 жыл бұрын
Caroline jurie also said that
@dinukumakurera4934
@dinukumakurera4934 4 жыл бұрын
ලහිරු program එක කරන විදිහනම් supper. ඒ වගේම කියන්න ඕනි අපේ ගෙදර හැමෝම Stephenie ඔයාට ගොඩාක් ආදරෙයි කියලා❤️❤️❤️❤️❤️❤️
@rajkamal8645
@rajkamal8645 4 жыл бұрын
බුද්ධිමත් කාන්තාවක්..මම නම් වශි වුනා...අපේ රටේ කෙල්ලො කොල්ලොන්ට ඉගන ගන්න දේයක් තියෙනවා...ඔයා ගේ වැඩ සියල්ල සාර්ථක වේවා.....❤️❤️❤️❤️❤️❤️❤️
@epleblomst91
@epleblomst91 4 жыл бұрын
මම හිතන්නේ ඇය ඉතා නිහතමානී හැම දෙයක් දෙසම බුද්ධිමත් ලෙස බලන බුද්ධිමත් කාන්තාවක්. මම හිතන්නේ මේ වගේ කාන්තාවක් රටට වැඩදායි දෙයකට යොමු කර ගත යුතුයි. මේ වැඩ සටහන ගොඨාභය ජනාධිපති තුමා ට බැලීමට සැලැස් විය යුතුයි. ඇය ගේ දැනුමෙන් ලංකාවට සේවයක් ලබා ගත යුතුයි මගේ හැඟීම. මේ වගේ අයව දැකීමත් ඇහුම්කන් දීමත් සතුටක්ද වාසනාවක්. බුදු සරණයි !I love you so much Stefania 💕💕💕💕
@isharaekanayakeishi9519
@isharaekanayakeishi9519 4 жыл бұрын
ඇත්තටම ලංකාවේ ඉන්න හොද ඉවසිලිමත්ම නිවෙදකයා ලහිරැ,ඇත්තටම ලංකාවේ ⁣ඉන්න මම ආසම නිහතමානි නිවෙදකයෙක් ලහිරැ
@Haritv
@Haritv 4 жыл бұрын
🙏🙏🙏
@sharfanshezard1595
@sharfanshezard1595 4 жыл бұрын
Me 2
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 4 жыл бұрын
ඇයගේ ලස්සන කතාව හිත් ගත්තා. වැදගත්කම ඉහලයි. සිංහල උගෙනගන්න හොඳේ ❤️
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
ලංකාවේ program කරන අය ලහිරු ගෙන් ඉගන ගන්නොනේ සවන් දෙන හැටි.💝
@agrabhashinee9084
@agrabhashinee9084 3 жыл бұрын
මාත් ආසම ඒකට❤️ ඒ පරම්පරාවේ නිවේදකයෝ හරිම බුද්ධිමත්
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
@BrownFrugalista ඇයි අර දනු ද් කවුද කියන මහත කෙනා..එයාගේ එකක් බැලුවොත් වමනෙත් එනවා එයාගේ කියවිල්ල ටයි හිනාවටයි.
@seheraabimani1770
@seheraabimani1770 4 жыл бұрын
එක මෝඩ ගෑනියෙක් ලංකාවේ බාගෙකට පිස්සු කියනවා tiktok එකේ.ලෝක වටේම ජිවත් උන බුද්ධිමත් මේ වගේ කෙල්ලෙක් ලංකාව ලස්සනට අගය කරනවා.එ්කයි වෙනස
@nishadiwasana4533
@nishadiwasana4533 3 жыл бұрын
I like stepani and i love💓🌹
@cmm7028
@cmm7028 3 жыл бұрын
Thattha සිංහල aki
@suranontheway2209
@suranontheway2209 3 жыл бұрын
Aththa kiyaddi oyata dukaida
@frankina127
@frankina127 4 жыл бұрын
ඇත්තටම මේ වැඩසටහන නරඔනකං දැනගෙන හිටියේ නෑ මැය මෙතරම් උගත් බුද්ධිමත් කාන්තාවක් කියලා. ඒ වගේම පිටරටක ඉගෙනගෙන ඇවිත් තමන්ගේ රටට ආදරය, සේවය කරන එක ගොඩාක් අගය කරනවා. ඒ වගේම ඕපාදූප සමාජගත නොකර මිනිසුන්ගේ අදහස්, වටිනාකම සමාජයට පෙන්නනවට ලහිරු ඔබට ගොඩාක් ස්තූති. ඇය කී දේ ඇත්ත තමන් සමාජයට හිතකර විදිහට හොඳට ජීවත් උනොත් ජීවිතයට ගැලපෙන දේ කවදා හරි ලැබෙනවා.. සුබපැතුම් ..
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
රත්තරන් වගේ චරිතයක්. බොරු සෝබන නැති නිසාත්, ගන්න දේවල් ගොඩක් තියන නිසාත් හරිම ආසාවෙන් බැලුවා.දුෂ්‍යන්ත හරිම වාසනාවන්තයි. ගූගල් ලැබුනා වගේ 😃 බොහොම ස්තුතියි ලහිරු මේ වීඩියෝ එක කරාට..
@subscribefornoreason7781
@subscribefornoreason7781 4 жыл бұрын
සිරාවටම ඔව්
@surekafernando5225
@surekafernando5225 4 жыл бұрын
සාකච්ඡාව එක දිගට ඉවර වෙනකල්ම බලිවා ඉතා අගනා අහන් ඉන්න ආස හිතෙන කදිම සාකච්ඡාවක් 🙏❤😘
@bapadmasri1873
@bapadmasri1873 4 жыл бұрын
සුන්දර කාන්තාවක් සමග ලෝකයේ අති සුන්දරත්වය හුවමාරු වූ කෙටි පිලිසන්දරක් කුහකයින් සඳහා නොවෙයි දයාබරිත හදවත් අති අයට පමණක් ස්තුතියි ලහිරු from ලෙබනන්
@kumuduniwathsala1650
@kumuduniwathsala1650 4 жыл бұрын
Yes
@subashini5917
@subashini5917 4 жыл бұрын
Iwara wenakanma beluwa ahagena inna epaune nehe harima asawen ahagena hitiya love you stefani
@epicofworld6801
@epicofworld6801 3 жыл бұрын
ලහිරු හොද නිවේදකයෙක් වගේම හොද සවන්දෙන්නෙක්.. ඉවසීමක් තියෙන නිවේදකයෙක්.. ඉදිරිපත් කිරීම ඉතාමත් හොදයි.. 👍👍👍
@shehanguruge9724
@shehanguruge9724 4 жыл бұрын
හරිම නිහතමානි කෙනෙක් ඒවගේම විවෘති චරිතයක්...මම හරි කැමති චරිතයක් ආදරණියයි..
@kauwshalyajayarathne4874
@kauwshalyajayarathne4874 4 жыл бұрын
මගේ ජීවිතේ අවුරුදු 24 ට බලපු වීඩියෝ වලන් ස්කිප් නොකර බලපු එකම වීඩියෝ හැම වචනෙකම ගන්න දෙයක් තියෙනවා ❤️❤️❤️
@upulpriyantha5033
@upulpriyantha5033 4 жыл бұрын
ලංකාවෙ tourist board එක වගේ තැන්...ප්‍රොමෝට් කරන්න මේ වගේ උගත් බුද්ධිමත් භාෂා ගාණක එක්ස්පීරියන්ස් තියන unique girls ලග සේවය ගන්නෙ නැත්තෙ ඇයි....ලංකාවේ මිනිස්සුන්ට වැඩේට සුදුසු කෙනා තේරීමේ ඥානය නෑ....ඒක නිසා තමයි ගොඩක් වැඩ ඇනෙන්නේ....ස්ටෙෆනි කියන්නේ ගෝලීය චරිතයක්....god bless you....!!
@chestergold1437
@chestergold1437 4 жыл бұрын
නිශ්ශංක සේනාදිපතිට කෙලෙවුව්වනං මෙ ලංකාවෙ පාලකයෝ මෙ වගෙ චරිතයකින් වැඩක් ගයිද. එහෙනං දෙයිද. ඉරාජ්ට. ඉරාජ්ට බිස්නස් ඩිග්‍රියක් විතරයී තියන්නෙ.🤣🤣 ලංකාව හදන්න බැ කවදාවත් හැදුනොත් ලංකාව ලෝකෙ ලස්ඩනම හොදම පවර්ෆුල් රටක් වෙනව
@hubsl-hub9090
@hubsl-hub9090 4 жыл бұрын
චොකා මල්ලී පාර්ලිමේන්තුවට, විපක්ෂය යකා නටයි 🔥 විපක්ෂය කලු සාටක වලින් විරෝධතා 🙌 kzbin.info/www/bejne/oojPnqGsidZ-Y5o
@charakaperera9249
@charakaperera9249 4 жыл бұрын
Ei Iraj inne?miniha ganiyek wage natala e wade karai
@nalinkumarasingha923
@nalinkumarasingha923 4 жыл бұрын
Iraj thamai Mr.naganandage chanda haduwe..rata iwarai
@begoniaperera3008
@begoniaperera3008 3 жыл бұрын
Lankawe daksha ayata tenak nehe. Mama Italy inne, tourism igana gatte, Mata degrees dekak tiyanava, bashawal 5 k kata karanava eet mata lankave job ekak lebune nehe. Man Italy inne godak punchi kale indan. Antimata man mehema natara una.
@pubudupriyanga4137
@pubudupriyanga4137 3 жыл бұрын
බැනපු එකක් හොයාගන්න බැරි තරම්, සුන්දර පෞරුෂයක්. අපේ ස්ටෙෆනි අක්කා ලව් ❤
@niranjalaperera8824
@niranjalaperera8824 4 жыл бұрын
අනෙ මං හිතන් හිටියෙ මෙයා ගැන වැරදි විදිහට අදනෙ දන්නෙ . බොරු සොබන නැ හරිම නිහතමානී කෙනෙක්
@sujanisamanmali6998
@sujanisamanmali6998 3 жыл бұрын
හරිම නිහතමානී අනේ ඔයා,අහන් ඉන්න ආසයි ඔයා කියන දේවල්..බුදුසරණයි ලස්සන ගමනකට සුභ පැතුම්
@herathchandra4082
@herathchandra4082 4 жыл бұрын
වාසනාවන්!!! Stefny ඔබ ගැන ඇත්තටම හරිම සතුටුයි👍 ඔබගේ අවංක , නිහතමානී, awyaja බව හැමෝටම ලොකු ආදර්ශයක්👍❤🙏... ඇත්තටම ඔබ හුඟාක් බුද්ධිමත් බව පේනවා 👍 good luck !!! මම අම්මා කෙනෙක් වශයෙන් ඔයා ගැන ඇත්තටම ලොකු පැහැදීමක් තියෙනවා ,, ඔබට ඉතාමත් ස්තුති වන්ත වෙනවා අපේ රටේ අනාගත දරු පරපුර යහමඟට ගැනීමට ඔබ ගන්න උත්සාහයta.. eya කළ හැකි වන්නේ ඔබලා වගේ අවංකව නිහතමානී අය හිටියොත් පමණි good luck !!! May god bless you forever !!!
@iroshhettige2888
@iroshhettige2888 3 жыл бұрын
තමන්ගෙ හස්බන්ට හිත ඇතුලෙන්ම රෙස්පෙක්ට් කරන බිරිඳක්. ❤
@dhammagnanathero6232
@dhammagnanathero6232 4 жыл бұрын
ගොඩක් හොඳ කාන්තාවක් ,ලන්කවේ .කාන්තාවන්ට ආදර්සයක් ගන්න පුලුවන් හොද චරිතයක් .නිතරම සතුටින් ඉන්න කෙනෙක් .හදවතින් ම කතා කරන කෙනෙක් .තෙරුවන් සරණයි දිගාසිරි
@Kusalya11_..
@Kusalya11_.. 2 жыл бұрын
මම හරිම ආස චරිතයක්💛 දැනුමෙන් උගත්කමෙන් හැමදේකින්ම පිරිපුන් එයාහ්🥺♥️ හැබැයි කිසිම බොරු දේවල් නෑ... really I love her❤️
@mounika1972
@mounika1972 4 жыл бұрын
හරීම අව්‍යාජ හරීම නිහතමානී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක බුද්දිමත් ආදරයෙන් කරුනාවෙන් හදවත පිරුන චරිතයක් ඇය..ඇයගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල පතනව..දෙවි පිහිටයි..බොහොම ස්තුතියි ලහිරුටත් මේ වැඩසටහනට ඇයව සහභාගි කරගත්තාට.👌❤
@virajibandara4311
@virajibandara4311 4 жыл бұрын
Stephanie is an elite performer who is having huge confidence. I really like the way how she sees the world. I think Stephanie you shine as brightly as you have been destined to shine. Stay blessed!!
@vihansasubhashini6737
@vihansasubhashini6737 4 жыл бұрын
ගොඩාක් බුද්ධිමත් ...නිරහංකාර චරිතයක් .....❤️❤️❤️
@ceylawo
@ceylawo 3 жыл бұрын
හැම තිස්සෙම හිනා වෙලා ඉන්නෙ අතිශය ප්‍රසන්න යි...බුද්ධිය අතිනුත් ඉතා ඉහළින්ම ඉන්නේ..දුශ් හරිම ලකී
@sandarurandima1529
@sandarurandima1529 4 жыл бұрын
ඒක ඇත්ත අනිත් අයට උදව් කරන්න ! හැමෝම ජිවත් වෙන්නේ මැරෙනකම් විතරයි !අද සල්ලිවලටයි තැන තියෙන්නේ !!!👍
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 7 ай бұрын
ඔයා සීගීරී අප්සරාවියක්.. මන් ඔයාට ගොඩක් ආදරෙයි නංගියෝ පිවිතුරු අදහස්වලින් ඔයාගේ ජීවිතය පිරී ඉතිරී ගිහින්.....ලස්සන හිනාවක් වගේම උසස් මනසක් හිමි .කතක් ස්තුතියි ....බුදුසරනයී ......God Bless You .........
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
මෙන්න පාර්ලිමෙින්තුවට අවශෘ අය. හොද දැනුමක් තියනව තෙරැවන් සරනයි
@chanakasandakelum4957
@chanakasandakelum4957 4 жыл бұрын
මේ වැඩසටහන ගොඩක් හොඳයි.. මිනිස්සු කවුද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන්.. කොටින්ම කිව්වොත් මෙයා මේ තරම් හොඳ චරිතයක් කියලා දැනගත්තේ මේ වැඩසටහන බැලුවට පස්සේ.. ගොඩක් විවෘතව කතා කරන කෙනෙක් ලංකාවේ බොරුවට පොෂ් වෙන්න දඟලන මෝඩ කෙල්ලන්ට හොද ආදර්ශයක්.. ඔබට සුභ අනාගතයක්
@හිරුනිකුමාරසිරි
@හිරුනිකුමාරසිරි 4 жыл бұрын
මා දුටු තවත් සුන්දර කාන්තාවක්..❤️❤️❤️❤️
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 4 жыл бұрын
ලහිරු ඉවසීමෙන් නිවෙදක වැඩෙ කරනවා ..නියමයි
@C424c424
@C424c424 4 жыл бұрын
කිව්ව වගේම stephanie එක්ක interview එකක් ගෙනාවාට thanks ලහිරු අය්යෙ ..👍👍
@freethoughtsprojectsrilank8129
@freethoughtsprojectsrilank8129 4 жыл бұрын
Paypal හැදූ Elon Musk අගහරුවල හදන නගරය kzbin.info/www/bejne/ppzOlqVuobRlb6s
@nuwandon6776
@nuwandon6776 4 жыл бұрын
Hi kohomada oyata 🤗
@C424c424
@C424c424 4 жыл бұрын
@Viral Hub ඔක්කොම කියපුවා අහන්න ඇති නේද..😄😄👍👍
@yeshimathews4748
@yeshimathews4748 4 жыл бұрын
අහගෙන ඉන්න ඒතරමට ආස හිතුනා මටනම් ඇත්තටම බොරු පොෂ් පීපල්ස්🤣💦😹 වගෙ සෝබන නෑ හදවතින්ම සුභ පතනවා මං ඔයාට ඇත්තටම ගරැකරනවා ඕයාගෙ මෙි කතාවට 😘😘😘😘😘😘
@tharindipabasara1612
@tharindipabasara1612 4 жыл бұрын
පුජා & ස්ටෙෆනි Respect 💜️💜️
@champaheenkende4656
@champaheenkende4656 3 жыл бұрын
ඔයා හරීම ආදරනීය චරිතයක් . Voice එකෙන් අදුරගත්තු ... දැන් නම් voice බලන්නවත් හිතෙන්නේ නෑ ඔයා නැතුව .ඔයා කතා කරන විදිහ හරී ආකර්ෂණීයයි. ❤ ලහිරු , ඉතාමත් දක්ශ නිවේදකයෙක් .
@sajeewanikarandeniya7638
@sajeewanikarandeniya7638 4 жыл бұрын
හරිම වටිනා කථිකාවක් ...ගොඩක් දේවල් ජීවිතේ ට ඉගැන්නුවා ඇය සතුටුයි ...ලහිරු ඔබට ගොඩක් තුති හරිම අව්‍යාජ කතා විලාශයක් ඇය හැමදේම කීවේ හදවතින්ම කියලා දැනෙනවා ....
@hiruni_savindya
@hiruni_savindya 4 жыл бұрын
Hats off to her. I learned alot. I really liked the open talk she had, very genuine. She inspired me. Such a humble human being, so much respect for her ❤
@thilinimadushani7902
@thilinimadushani7902 4 жыл бұрын
ගැහැණියක ගේ සැබෑ ප්‍රතිරූපය... ස්ටෙෆනි සිරිවර්ධන ❤️❤️❤️❤️❤️
@dilhanilowe6021
@dilhanilowe6021 4 жыл бұрын
meya lankawe kenek nemeda sighala kata karanna amaru?
@darshana_samaraweera
@darshana_samaraweera 3 жыл бұрын
එයා ලංකාවෙ කෙනෙක් තමා. හැබැයි වෙන රටවල් වල English culture එකක හැදුනු කෙනෙක්. ඒකයි. හැබැයි එයා සිංහල ඉගෙන ගනිමින් ඉන්නෙ.
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
ඕක හරියටම කියන්න පුලුවන් ගෑනියෙකුට නෙවෙයි පිරිමියෙකුට..
@nadee2011
@nadee2011 3 жыл бұрын
පාර්ලිමේන්තුවට යන්න ඕන මිනිස්සු ඉන්නේ එළියේ.. 🤷 I love this lady ❤ she is so honest.
@nipunianjelasilva9490
@nipunianjelasilva9490 4 жыл бұрын
She is very respectful person. I love her very much..god bless u ..stay happy always..u are blessing for Sri Lanka❤❤
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 3 жыл бұрын
අපේ තරුණ ලමයිනෙ මේවා බලල ඔබලාගේ ජීවිතයට යමක් එකතුකරගන්න
@sunayaperrera3469
@sunayaperrera3469 4 жыл бұрын
Please නෙතලි නානායක්කාර මහත්මිය ව ගෙන්නන්නකෝ. මේ දවස් වල එයා ගොඩක් ජනප්‍රියයි. මිනිස්සු එයාට ගොඩාක් ආදරෙයි.
@shashikaweerakoon438
@shashikaweerakoon438 4 жыл бұрын
Yes
@nishusl7463
@nishusl7463 4 жыл бұрын
Ow anee 😍😍😍
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
ඇත්තමයි
@anushkadarshani4452
@anushkadarshani4452 3 жыл бұрын
attatama ethumiya jeshta kala karuwek...
@seanvictor736
@seanvictor736 4 жыл бұрын
She is a very down to earth girl, when she enters a room , I am sure she brings lot’s of Sun shine to any room, especially with her genuine smile.
@dhammagnanathero6232
@dhammagnanathero6232 4 жыл бұрын
හරිම බුද්දිමත් කාන්තාවක් .මෙ වගේ කාන්තාවන් ඉන්න තැන සතුට පිරුණු තැනක් වෙනව ,ලන්කාවේ කාන්තාවන් වෙනුවෙන් හොඳ දෙයක් කරන්න පුලුවන් කෙනෙක් ..
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
🙏🙏🙏☸️
@rumeshalwis6650
@rumeshalwis6650 4 жыл бұрын
පූජා උමාශංකර්ට පස්සෙ නිහතමානී කෙනෙක්ට දැක්කෙ මෙයා.. ඒත්, ඕනෙම කෙනෙක්ට පුද්ගලික ජීවිතයක් තියෙනව.. කාටවත් අයිතියක් නෑ ඒකට එබිල බලල, හාරා අවුස්සන්න.
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 3 жыл бұрын
Pooja ge kapatikama wadi
@rumeshalwis6650
@rumeshalwis6650 3 жыл бұрын
@@nusharaaluwihare6053 එහෙම නැතුව පැවැත්මක් නෑනෙ..
@nuwankumarage
@nuwankumarage 4 жыл бұрын
#රුව... #නැණ... #ගුණ... හෙබි... සුන්දර ගැහැණියක්... ☑️👌☑️👌☑️
@japanophilediaries6925
@japanophilediaries6925 4 жыл бұрын
නූතන ලංකාව වගෙ රටකට සම්පතක්. ඉතාම වටිනා චරිතයක්. ඇය තරම් ලෝව වටා දැකලා අත්දැකීම් අරගත්ත කෙනෙක් නැතුව ඇති ලංකාවෙ වෙන. හිටියත් මේ තරම් උගත් නැතුව ඇති ඒ අත්දැකීම් අතින්. Keep it up Stephani . Good luck ! Most humble and amazing women i have ever seen ❤️
@lakmalsilva3781
@lakmalsilva3781 4 жыл бұрын
She is so intelligent. She tells truth.
@sanjukcp6960
@sanjukcp6960 4 жыл бұрын
ලංකාවේ වෙන කිසිම නිලියක් හෝ නිරුපිකාවකගෙන් වයස ඇහුවොත් කියයිද මේ වගේ.. බොරු සෝභන දානවා විතරයි.. රෙස්පෙක්ට් ස්ටෙෆනි අක්කි❤️
@kavishakalutara3505
@kavishakalutara3505 4 жыл бұрын
I have watched almost all the talk shows where Stephanie was invited. Should say Lahiru, you did a great job. Asked right questions where she could deliver the best. No words to say about her. Such a humble sweetheart. Lots of love and respect for her. I learnt a lot even today from her. Must protect these human assets in our country.
@Uma2013
@Uma2013 4 жыл бұрын
Watched all 57 mins without a pause , what an interview with an intelligent , humble girl with an amazing attitude ❤️
@AchishkaNawagamuwa
@AchishkaNawagamuwa 4 жыл бұрын
මෙහෙම හිතන කෙල්ලෙක් සෙට් උනා කියන්නේ ජීවිතේ කොච්චර සුන්දරද...
@ourlifesl1495
@ourlifesl1495 3 жыл бұрын
එහෙම හම්බුනත් අපිට ඉංග්‍රීසි බැරි එක තමයි අවුල 😓
@ලියන්නටඋපන්නෙමි
@ලියන්නටඋපන්නෙමි 4 жыл бұрын
යකෝ මම දෙවියන් වහන්සෙ උනානම් මේ වගේ මිනිසුන්ව විතරයි මේ ලෝකෙට මවන්නෙ .. දෙවියො හරියට වැඩෙ කරන්නෙත් නැ කරන එහෙකුට දෙන්නෙත් නැ 😎
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 4 жыл бұрын
😁😁😁
@musiclovers2957
@musiclovers2957 3 жыл бұрын
😁😁
@pehansamindu239
@pehansamindu239 3 жыл бұрын
Ambo ekh 😂😂😂
@dilukshi2002
@dilukshi2002 3 жыл бұрын
යකෝ 😂😂😂😂
@darshidamsi3029
@darshidamsi3029 3 жыл бұрын
🤣🤣
@mpmnalir9253
@mpmnalir9253 4 жыл бұрын
ඇත්ත චරිතයක්.අනිත් උන්ගේ වගේ සෝබනේ නැහැ.ඒකය් තියෙන්න ඕන.
@charithawijesiri1992
@charithawijesiri1992 3 жыл бұрын
භූමි හරේන්ද්‍රන් සහ ස්ටෙෆනි ලංකාවෙ දැකපු සුපිරි කාන්තා චරිත දෙකක්.. හරිTV නියමයි මේ වගේ චරිත සමාජයට විවර කරල මේ කරන කර්තව්‍යයට.
@sharmilagunasekara3159
@sharmilagunasekara3159 4 жыл бұрын
What beautiful, intelligent and talented girl, not to mention humble and down to earth. Such an inspiration to many. I wish her all the success in life and all her future endeavors in making the world a better place! ❤️🙏🏽
@eardleynorton6948
@eardleynorton6948 2 жыл бұрын
Of all the celebrity interviews I've watched, I think this is the most beautiful one I've seen. Stephanie, your logic is simple and sincere infused with love. This world desperately needs wonderful thinkers like you. In this particular period of time, your principles are the ones that should be spread around the country. Thank you for the example of simplicity and sincerity.
@chandaniranathunga1875
@chandaniranathunga1875 4 жыл бұрын
Wonderful .ඔබේ ඇතුළාන්තය තුල තියන උසස් මනුසත්බව හොදින්ම දුටුවෙමි. I respect you stephanie
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН