KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
✔කම්මැලි නැතුව මම වැඩ කරන විදිහ|motivation video💗madhu
8:58
මේ පුරුදු නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුනා 😌 Small Habits that Changed My Life - BandiFull
11:52
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
0:46
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
Scary night games with Megan | Megan robot doll scared me #shorts
0:28
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
✔පොඩි පොඩි දේවල් වලින් මගේ ජීවිතය ගොඩක් වෙනස් වුණා|best productive habits|5 am morning routine💓
Рет қаралды 216,711
Facebook
Twitter
Жүктеу
1
Жазылу 179 М.
Madhu Rajapaksha
Күн бұрын
Пікірлер: 282
@shanikaweerasekara4761
Жыл бұрын
ආසයි ඔයා වැඩ කරන විදියට. මම ගොඩක් කම්මැලි කෙනෙක්. ඒත් ඔයාගේ වීඩියෝ බලන කොට මට ආසයි. තවත් අපට ශක්තිය දෙන්න මේ වගේ videos කරන්න❤❤❤❤
@mayakaduwachandani3588
Жыл бұрын
Den wediya vidio danne neththe mokada
@jayaminiherath8754
Жыл бұрын
බොහොම ස්තුතියි ........ඔයා ළග හරිම ලස්සන , අපුරු භාජන තියෙනවා .......ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි ..............
@champikarajakaruna7423
Жыл бұрын
Math eka hithuwa.
@maduwanthyranaweera8783
Жыл бұрын
Ow maath ekagae eekata
@dharmasirikandage72
Жыл бұрын
@@champikarajakaruna7423 lttttY 9:19 u
@RASA171-vy6ho
Жыл бұрын
@@champikarajakaruna7423 good hhihihv viiiiiviiiviiiiiiiihhiiiiiioiiioiiiiiiiiiiiiiiiiviiiiiiiiií
@chamikakalhari861
Жыл бұрын
@@champikarajakaruna7423 yuúplppppppppp BB NJ moo moo
@sachinidinushika2435
Жыл бұрын
ඔයාගේ ඒ වචනෙට මන් ගොඩාක් ආසයි. ගැහැණු අයගේ හිත ගොඩක් ශක්තිමත් කරන්න බැරි දෙයක් නෑ ❤👍
@arunirathnayake5573
Жыл бұрын
ගොඩක් ස්තූතියි , ආසයි ජීවිතයේ මේ විදියට ජීවත් වෙන්න
@milanifernando2593
Жыл бұрын
ඇත්ත මුලින්ම අපි අපිට ආදරය කරලා ඉන්න ඔනා
@shakilamadushani-xs4su
Жыл бұрын
වටිනා අදහස් ටිකක් ගොඩක් ස්තුති 🙏 මං මේ විඩියෝ එක කීපසැරයක්ම බැලුවා. තවත් මෙවැනි විඩියෝ දිගටම කරන්න
@rasikarasika4991
Жыл бұрын
ඔයා ගේ වැඩ සටහන් හරි ම වටිනවා
@ChulakshaniKasunika
Ай бұрын
පැටියෝ මං ඔයාගෙන් ගොඩක් දේවල්ල් ඉගන ගත්ත දිගටම video කරන්න ලස්සනට උයන්නත් පුරුදු උනා ඔයා හින්ද thank you බුදු සරනයි ❤
@nisansalahansamali3637
Жыл бұрын
Oya laga tiyana bhajana hema ekakma wage harima lassanai..khomada akke oya oya tharan weda kralath lassanata nails tiyan inne
@ishanimendis6291
Жыл бұрын
වටින අදහස් බොහොම ස්තුතියි ❤
@dinushagayani9665
4 ай бұрын
අක්කේ ඔයාගේ වීඩියෝ හරිම ආදර්ශමත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා තෑන්ස් අක්කේ ❤❤❤❤❤❤❤
@yohanfernando3171
Жыл бұрын
නියමයි.හරිම කඩිසරයි.ආදර්ශමත් දිරිය කාන්තාවක්.
@mis.darshi1236
Жыл бұрын
ගොඩාක් වටිනව නන්ගි ඔයාගේ මේ වීඩියෝ එක තෑන්ක්ස් සුදු ආදරෙයි 😘😘👍👍❤️❤️❤️
@shamalidisanayaka569
Жыл бұрын
ආයෙත් එකක් ඉක්මනින් ගෙනකම් බලන් ඉන්නවා පරිස්සමෙන් ඉන්න අක්කියො ...😍😘❤️
@malanikumarawadu3675
Жыл бұрын
Mama oyage vidio balanne harima asawen .oyatah pawule siayluma denatah niduk nirogi suwaya lanewai pratana karana atara oyata bhoma stuti apawa danuwath karata Teruwan saranai
@deepikabandara1839
Жыл бұрын
Puthe oyage video blnna harima Asai katawath, bawanawak wage badu gnna beri unath beluwa th sathutui hmtma niduk, nirogi, sampathama lebewa bs dp tc ❤️🏯🙏
@damayanthiweerasinghe980
Жыл бұрын
ස්තූතියි නංගී. වැඩි වැඩක් නැති උනත් අදුර මැකෙන්න කලින් කාන්තාව අවදිවී පාඩුවේ වැඩ ටික කලයුතුයි.
@sawasananadeeshani6904
Жыл бұрын
Thank you madhu akke 🥰❤️
@swethasenehas9301
Жыл бұрын
ෂෝක් පිලිවෙලයි ලස්සනයි. බලන්න ආසයි
@wajirapriyangani5219
Жыл бұрын
Harima lassanai nangi theruwan saranai parissamen inna..
@jeevscreations7900
Жыл бұрын
කුරුදු පිංචක් තේ වලට දාලා බොන්නන් පුළුවන් සුමාන දෙකකට වරක් .. එහෙම නැතිනම් කරදමුංගු ඇට දෙකක් හෝ කරාබු නැට්ටක් තේ එක්ක බොන්නන් පුළුවන්..
@nadikashamali
Жыл бұрын
ඔයගෙ විඩියො එක අපිටගොඩක් වටිනවා😊❤
@anushaherath-e7e
6 ай бұрын
Akke,eka athakin oya karanne me loku pinak.hethuwa,balannako minissunta Dena awabodaya.oyata suba anagathayak wewa!1❤❤
@shenalidinushka9132
Жыл бұрын
Oyage me video eka man nitharama balana ekak e wachana tika maramotivation ekak mata ❤
@nimanthiadikari7317
Жыл бұрын
Harima asai akke oyage video blnna
@samanthipiris2058
Жыл бұрын
Mulinma oyata thanks karanava nangi.oyage vadasatahan netharama balanava man.harima pilivelai hadana kama unath hariyatama hariyanava api haduvama.ethin nangi Mee vedio ekath balana ayata loku sakthiyak adarshayak hugak ma vatinava.nangi Bada adu venna upades tikak Ripley eke hari daannako puluvan nam.mee vage vedio tavath aran Anna nangi oyage hama katauththakma sarthaka veeva taruvan saranai oyalata
@sisiranishanta674
Жыл бұрын
ගොඩක් pin අක්කේ ඔයාට මෙ දෙවල්ල කියා දෙනවට
@sandunadee8021
Жыл бұрын
අක්කි මට මගේ දේවල් මේ වගේ කරගන්න බෑ. මට වයස 30, ඒත් මට සීනි. 300,400,ට තීනව, කොච්චර පාලනය කරගන්න හැදුවත් ඒක කරන්න අමාරුයි.මගේ නොසැලකිලිමත්කම නිස මගෙ බබාවත් නැති උනා.😥 එත් මේක දැක්කම ආස හිතුන මේ විදිහට කරන්න පුරුදු වෙන්න,
@mohamedimran7447
Жыл бұрын
Nangi begeth nelli karapincha iguru daal a bland karala beema bonda 1hour eken seeni adu venawa. Athdekimen kiranne.weekly 3 time bonda
@iroiresha8502
Жыл бұрын
Doctor janaka wannku ge wannku method eka gana poddak balanna dr..fb search karala e gana poddak balanna solution ekak ganna puluwan wei...
@sandunadee8021
Жыл бұрын
Thanks oyalata❤️❤️
@sandunadee8021
Жыл бұрын
👍👍👍❤️❤️❤️
@sujeekanishani9376
Ай бұрын
Babage lunch box eka gaththe kohenda dear
@ShamaliFonseka-s4o
Жыл бұрын
හ්මිමි හරිම ලස්සන විඩියෝ එක තෙරැවන් සරණයි දෝණි
@sampathjeewandara7478
Жыл бұрын
අනේ .ඇත්තටම .වටිනවා
@ajanthakarunanayaka6041
Жыл бұрын
ගොඩක් වට්නවා ව්ඩ්යෝ එක තෙරුවන් සරනයි dr❤
@sameerajaythilaka1247
Жыл бұрын
Thanks dr. Lassanai Piliwelai. sahallui Harima sathutui...
@kameelafous6840
Жыл бұрын
Oya kiwa hari .api apiwa wenaskaranna apita adare karanna patangathoth hama dema pahasuwenawa .nice motivation
@sandamaliishara-mh1fh
Жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් අක්කී. බොහෝම ස්තුතියි. බුදු සරණයි!!! 💕❤️😍😘
@hasinimadushikathilakawans1163
Жыл бұрын
හරිම ලස්සනයී....අක්කිගෙ videos හරි ආසාවෙන් බලනවා ❤️
@nethra2712
Жыл бұрын
ගොඩක් ලස්සනයි 😍😍❤
@rasikarasika4991
Жыл бұрын
ඔයා ට බුදු සරණයි! ! ! ඔයාට
@wasarasamaranayaka7917
Жыл бұрын
හරිම ලස්සනයි
@vindyabulathsinghala2294
Жыл бұрын
Ane dear juce cups gaththe kohenda 😊mama hari asawen gedara😂badumuttu diha beluwe oyage video eke
@NimeshaMaduwanthi-b3e
Ай бұрын
Oya hari neat akka …asa hithenawa...❤❤❤
@dilushamadushani1340
Жыл бұрын
Asama vidiyo ekak digatama danna akke ❤️
@nathashanirodani5305
Жыл бұрын
Ekanam atta akke. Hemadema tamanma hadaganna eka watinawa. Eth job karaddi welawak ne akke.
@sujathaekanayake602
Жыл бұрын
ඔයා ඔය ලස්සන jars and jugs ganne කොහෙන් ද?
@ashipathirana9975
Жыл бұрын
Dear ඔයා බබාට දෙන spoon ,fork ගත්තේ කොහෙන්ද? ඔයාගේ vedio හරිම ලස්සනයි ...❤
@IshankaDeSilva11.11
Жыл бұрын
Komarika gaddi kaha patata ena tika hodala ganna.eka gewunoth thamai muna kasanne thiththa rasak enne
@tharuwijayalath1845
Жыл бұрын
අක්කෙ කෙට්ටු වෙන්න ක්‍රම ටිකක් කියන්නකො . අක්ක කීවානෙ කුරුදු හැමදාම බොන්න එපා කියලා . ඒත් සමහර චැනල් වලින් කියනවා බොන්න කියලා . මේ දේ කියලා දුන්නට ගොඩාක් පින් 🙏
@PossessionofChrist77
Жыл бұрын
අලිගැටපේර පුළුවන් නම් කන්න. ඉදෙන්න තියලා කන්න. බඩට ගොඩක් හොඳයි ඉක්මනට බහිනවා හැබැයි හෙමදම කන්න උදේට. එක ගෙඩියක් වැඩයි නම් බග්යක් ගන්න. ඇවිදින්න පැයක් විතර හැබැයි දුවන්න එපා. කුරුදු තෙ සතියකට දෙපාරක් බොන්න. ඒ ඇති. රැට බොන්න මොකද එක උශ්නයි. ගොඩක් දේවල් කියන්න පුළුවන්.එත් මෙටික කරන්න. ඉන්ටෙර්නෙට් එකෙන් බලන්න. හැබැයි කඩචෝරු කන එක නම් නවත්තන්න වෙයි 😁 ඉඳලා හිටලා ok. බීම වර්ගය බෝතල් ගන්න එපා. ඒවා ඉඳලා හිටල ok. පැපොල්, කැරට්, දෙහි වගේ පලතුරු ගොඩක් 👍🏼
@achaladesilva6132
Жыл бұрын
Godak watina video ekak oyata Godak sthuthi 💜💜
@nimanthiweronika1400
Жыл бұрын
බොහොම ස්තුතියි ❤
@fernandoreeta8331
Жыл бұрын
Super vlog sister kettle kegentha gathe tenak kiyandako
@bashitharanathunga1857
Жыл бұрын
Ane harima watinawa nangiyo oyage adahas
@purnimakumari2882
Жыл бұрын
හරිම ලස්සනයි video එක . බබාගේ lunch box එක ගත්තේ කොහෙන්ද කියන්න පුලුවන්ද
@anuhas_ravikantha_
Жыл бұрын
Oya oya lunch box woterbottel anth bajana gatha kohanda
@sriyaninanayakkara4788
Жыл бұрын
ඔයාගේ ඔය භාජන ටික නම් හරිම ලස්සනයි .මෙ භාජන ගත්තේ කොහෙන්ද කියන්න පුලුවන්ද ප්ලීස් ස්තුතියි ඔයාට .තෙරුවන් සරනයි ❤❤❤
@nirosamarasinghe3578
Жыл бұрын
Godak pin akka oyata .budu saranai
@sujanihaputhanthri8277
Жыл бұрын
Where did you buy that glass kettle, which you made the cinnamon tea in.
@sacheeradezoysa7805
Жыл бұрын
Babage bottle ekai lunch boxekai kohenda gatthe kiyanna පුළුවන් da...price eka kiyak wage unada dear ..video eka harima lassnai ❤
@farzu1669
Жыл бұрын
Ow plz kiyanna
@AchalaFernando-y3j
7 ай бұрын
Dakkath hitha pirenawa.❤❤❤❤❤❤
@saranilanka9695
7 ай бұрын
අක්කා එක එක ජාතියෙ කෑම හදන්න ඉගෙන ගත්තෙ කොහොමද කියලාත් වීඩියෝ එකක් කරන්නකො 🧑🍳😇☺️
@neelrohana2572
Жыл бұрын
Akke ane aurudde kiri uthuranne kohomada lipa molawana nakathatada gini molawane nathnam hasban kiri nakathata uththarala akka kiri bath uyanna lipa nakathata aulanawada ane ekkanata kiyanna video akakin hari pahadili karannako akke mata hitha ganna ba. Oyage video lassanayi man godak motivated wenawa akke
@priyangakakulawala9107
Жыл бұрын
Oya name niyamai dear hamadama adarei hari vadagathe dear
@WMBP-t9e
Жыл бұрын
Madhu, mey glass kettle eka gaththa place eka kiyanna puluwanda matath ganna
@MayuriWijenayake-ue3yl
Жыл бұрын
Godak watina deyak kiuwe. Thank you oyata
@senulinesakya0
Жыл бұрын
Ada video ekath godak watinawa...thanks akki 🎉❤
@nadikashamali
Жыл бұрын
M😂😊
@fairy4203
Жыл бұрын
Hari cute items thiyenne dear oyage kitchen ek
@ShanthiWithana
Жыл бұрын
කෙටල් එක ලස්සනයි
@nilunadeeshani9437
Жыл бұрын
Water unu karapu jug aka kohenda gatte plz kiyanna
@maladesilva9819
Жыл бұрын
Godak watina vedio ekk Madhu ..api mulinma karanna oni apita adare karana ekayi oya hari ...komarika ice cubes fridge eke dala dawas kiyak tiyaganna puluwanda kiyanna plz ..
@akilaarachchige7115
Ай бұрын
Congratzzz
@ashinsanilakshi1981
Жыл бұрын
අක්කා අර 𝘄𝗮𝘁𝗲𝗿 𝗯𝗼𝘁𝘁𝗹𝗲 එක කොහෙන්ද කියන්න කො🥺🥺🥺
@diliniperera4317
Жыл бұрын
Godaak watinawa adarai akkii
@thakshilakumari280
Жыл бұрын
ඔයාගේ මේ පුංචි පුංචි ලස්සන බඩු ගන්න තැන් කියන්නකො. වතුර උතුර ගන්න ගත්ත වීදුරු භාජනය, ඔයාගෙ glass cup with lid එක. තව ලස්සන බඩු තියෙනවා. ඒවා ගත්ත තැන් කියනවාද
@m.a.nkgunawradana3318
Жыл бұрын
Hi akka lssny video eka....detox wtr eka dapu mug eka gththe kohenda????
@SINEbrother
Жыл бұрын
Harima wadagath ada vedio eka akka..thank you
@sherayahansinisherayahansi6195
Жыл бұрын
Ane akke kethale gaththe kohinda plzzzzzzz kiyanna manika
@Sanjeewanianelka
Жыл бұрын
Mama Oya gen Kalinuth dawasaka ahuwa mata ara egg pot eka ganna bari Weida.
@rohinideepika6419
Жыл бұрын
harima lassana bajan mila ganan samaga kohenda mila di gatte
@hasinihasini-ls8st
Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් අක්කෙ ❤️
@tharushiwannaguruge2799
Жыл бұрын
Duwage lunch box ekai bottle ekai gathe kohenda kiyala kiyanna puluwanda...
@samanthasilva5756
Жыл бұрын
ගොඩාක් ස්තුතියි නංගී
@tharushikaherath4816
Жыл бұрын
Ane akki noodles kochchr hdt hadgttat kwlam krddi beriwenwne ane ehm wenne nathiwennh kiyl dennhko
@madushanibandara-by3oq
Жыл бұрын
Babage lunch box eka kohenda gatha
@dhanojadilhani7750
Жыл бұрын
බුදුසරණයි 🌹🌹🌹🌹
@chamilafernando5941
Жыл бұрын
Thank you dear for sharing this 🙏 💕💐
@nadikashamali
Жыл бұрын
හරිම ලස්ස නයි අක්කි
@dayarathnaranathunga9703
Жыл бұрын
Ei akke kurudu tee eka hamadama bonna hoda nethte.
@pushpairangani9014
Жыл бұрын
ගොඩාක් watina අදහස් ,,,, ආදරෙයි nangiyo 💖💖💖💖💖
@sanduniperera187
Жыл бұрын
Darling kohenda lunch box eka gatte ?
@jayanthikadanarachchi5088
Жыл бұрын
Great 👍 thanks madu❤
@rebeccawickremaratne8524
Жыл бұрын
I made this curry powder. Smells so good. Thank you.
@udenimenaka9391
Жыл бұрын
Wow harima lassanai, ewagema oyage kitchen items ehemath godak lassanai, ane ewa gatte kohenda akke?
@ramzeenasran8851
Жыл бұрын
Lassanai video eka ❤
@aselajayawardana2491
Жыл бұрын
Akke kurudu kudu karapubblender ekavkohenda
@dileepaserasinghe3006
Жыл бұрын
Thank you so much 💓
@puspavally2649
Жыл бұрын
Superb and thank you so much
@asnaayub
Жыл бұрын
Honey container and cups kohendha gathe?
@nisansalapiyumi5546
Жыл бұрын
Ane thawa Oya wage vedio karanna pls Mata jiwithe eapa wela thibune Mokada wada wada wada Kagenawath help akak na Eath Oya thaniyama wada karanawa 😮
@wajirapriyangani5219
Жыл бұрын
Hithata watenna denna epa nangi. Oyata puluwan onama deyak taniyama kara ganna.
@madushaninisansala2493
Жыл бұрын
Oya babage kema eka dapu box eka gatte kohenda akkiyo.kiyannako plz
@lakminiwijerathne7743
Жыл бұрын
Nangi, ara kurudu grind karagaththa grinder eka gaththe kohenda? Wisthara kiyannako plz 😊
@hansahansa9769
Жыл бұрын
අනේ මටත් දැන ගන්න ඕන....,අර කෝමාරිකා ජූස් හදාගත්ත කප් එක ඒ ග්රයින්ඩර් එකටම එනවද? අනේ ප්ලීස් කියන්නකෝ.
@ShanthiWithana
Жыл бұрын
බබාගේ බඩු කොහෙන්ද ගන්නේ.හැන්ද එහෙම දාන එක ලස්සනයි
@rajapaksha-ug6gz
Жыл бұрын
💞💙💞💙💞💙 very good madu. Nangi. Dan. Inna. Duvalata. Godak. Vadagath. 💓💓💓
8:58
✔කම්මැලි නැතුව මම වැඩ කරන විදිහ|motivation video💗madhu
Madhu Rajapaksha
Рет қаралды 175 М.
11:52
මේ පුරුදු නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුනා 😌 Small Habits that Changed My Life - BandiFull
Bandi Full
Рет қаралды 623 М.
0:46
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
Cool Tool Shorts
Рет қаралды 82 МЛН
0:27
Who is More Stupid? #tiktok #sigmagirl #funny
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН
1:30:54
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 188 М.
3:49
බාධා කරන්න ආවොත් වැඩ වරදී. බස්වල කෑලි ගලවනවට කෑ ගහන අයට පොලීසියෙන් අනතුරු අඟවයි
Aluth Thorathuru
Рет қаралды 2,9 М.
14:57
guests ල ආවම ඉක්මනට අඩු වියදමෙන් හදලා දෙන්න පුළුවන් lunch dinner recipes🍔🍕🥘|Pre preparations 🌸|
Arsh diary
Рет қаралды 5 М.
17:07
කාර්යබහුල උදේ කාලය ගෙවෙන හැටි| My busy Morning Routine with kids👨👨👧👦|Meal Prepare|cooking session
Nishi Wijesinghe
Рет қаралды 57 М.
9:08
හස්බන්ඩ්ගේ අම්මා මෙහෙමද🥺|kitchen එකට මේ දේවල් අවශ්‍යද🧐
Arsh diary
Рет қаралды 3,2 М.
6:55
✔2025ට ලෑස්ති වුණු විදිහ|madhu|
Madhu Rajapaksha
Рет қаралды 40 М.
6:28
කිරි වෙනුවට මෙන්න බීම/උදේ වේල පිරිමහන රසම රස පුදුමාකාර ගුණදායී බීමක් Polkiri keda by Kusala
Kusala's Simple Life
Рет қаралды 601 М.
16:29
කලින් දැනගෙන හිටියනම් ගොඩක් වටින කිචන් ටිප්ස්/ kitchen hacks for fast cooking
Nishi Wijesinghe
Рет қаралды 157 М.
7:24
✔ඔයාලට දැන් මගෙන් ගන්න පුළුවන් kitchen item මෙන්න|NEW KITCHEN ITEM|💓Madhu💓
Madhu Rajapaksha
Рет қаралды 247 М.
14:47
✔වැඩ වැඩි දවසට මං වැඩ කරන විදිහ|A DAY IN MY LIFE| MORNING ROUTINE SRI LANKA|❤Madhu Rajapaksha❤
Madhu Rajapaksha
Рет қаралды 386 М.
13:40
✔බබාව ඉස්කෝලෙ යවන්න මම ලෑස්ති වෙන විදිහ|schoolday in my life vlog|💓
Madhu Rajapaksha
Рет қаралды 215 М.
0:46
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
Cool Tool Shorts
Рет қаралды 82 МЛН