දුම්බර දින 4ක් - Day 01 - 10km - KMP වාඩිය සොයා තනිවම....

  Рет қаралды 46,169

Flying Me

Flying Me

7 ай бұрын

Пікірлер: 345
@aminduperera95
@aminduperera95 7 ай бұрын
මහ කැලේ මැද තුන්හිස්ගල පේනමානයේ හදිසි අනතුරකට මුහුණදුන් මා නැවතත් වාඩියටම රැගෙනවිත් කකුළට බැඳි පත්තුවේ සිට කන්න උයල දුන් බත් පත දක්වා කළ සත්කාර මැද මමත් දැකපු KMP වාඩියේ පරිත්‍යාගශීලීම මිනිසා "මහතුං මාමා" 💜
@user-jl3gb3yg8f
@user-jl3gb3yg8f 7 ай бұрын
ලස්සනම ලස්සන සුන්දර වීඩියෝ ඒකක්...... ආසාවෙන් බැලුවා....පරිස්සමින් සංචාරය කරන්න ..... බුදු සරණයි සහෝදරිය මම ත් ඔයා ගේ වයසේමයි.. ඔයාට තියෙන හිතේ ශක්තිය නම් පුදුමයි... ජය වේවා❤️🌱🍀💦🌿
@kanikani5761
@kanikani5761 3 ай бұрын
👍👍👍👍👍👍👍🎀🎀🎀🎀🎀🎀🥰🥰🥰🥰🥰🥰
@kanikani5761
@kanikani5761 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢
@kanikani5761
@kanikani5761 3 ай бұрын
🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏❤️
@O.G.DulanjiSaralaAriyawa-jt6er
@O.G.DulanjiSaralaAriyawa-jt6er 2 ай бұрын
Super girl kenek akka❤
@thusithaherath6267
@thusithaherath6267 7 ай бұрын
මහතුන් මාමාව දකින්න ලැබුන එක ලොකු සතුටක්.. යන ඕනම කෙනෙක්ට හොදට සලකන මනුස්සයෙක්.❤
@chathurinavoda6662
@chathurinavoda6662 7 ай бұрын
අක්කෙ ඔයා ඩ්‍රෝන් කැමර් එකක් ගන්නම ඕන කෙනෙක්😢❤ඔයා යන තැන් වල කදු මුදුනෙ ඉදන් ඩ්‍රෝන් ශොට් ගන්නවනම් මාරම ලස්සන ඩ්‍රෝන් ශොට් අපිට බලන්න පුළුවන් ඔයාගෙ වීඩියෝ වලින්😢❤පුලුවන් නම් ඩ්‍රෝන් කැමර් එකක් ගන්නකො ඉක්මනින්❤..
@uchiperera7525
@uchiperera7525 7 ай бұрын
අම්මෝ පිස්සුවක්.. 😌🌿🌳🍃 2024 travel කරන්න ආස හැමොටම මේ වගේ ලස්සනම තැන් වල යන්න පුලුවන් වෙන වසරක් වේවා.. අපිවත් මේ ලස්සන තැන් වලට අරන් යන අක්කී ඔයා මාරම කෙල්ලෙක්.. ❤
@Anuxvi123
@Anuxvi123 6 ай бұрын
කාලයක් ජීවිතේ නැති කරගන්න ඉදපු මං අහම්බෙන් ඔයාගේ වීඩියෝ බලන්න ගත්තා.මගේ ජීවිතේ මං දැන් මෙහෙම ඉන්නේ ඔයා නිසා ♥️🙂
@chamindulakshitha5928
@chamindulakshitha5928 7 ай бұрын
පොඩි යෝජනාවක් තියනවා සංචාරය කරන තැන්වල ස්භාව සෞන්දර්යය වගේම ඒ තැන්වල ඉතිහාසය ගැනත් පොඩි විස්තරයක් කරමු.ඒක වටිනවා
@user-rs5qd6df6u
@user-rs5qd6df6u 7 ай бұрын
ඔයා ගොඩක් හිත හයිය ගෑණු ළමයෙක් .ඇත්තටම අපිට නම් මේ වගේ රික්ස් එකක් ගන්න බෑ .දීර්ඝ ගමනක් යනවාට සුබ පතනවා නංගී .❤❤❤❤❤
@dgpdammikadimbulwala7193
@dgpdammikadimbulwala7193 7 ай бұрын
රිස්ක් ekak matath ba me vage nam
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@user-rs5qd6df6u
@user-rs5qd6df6u 7 ай бұрын
මම හරිම ආසයිනංගී ඔයාගේ වීඩියෝ බලන්න..... හැම වෙලේම හිතනවා ඔයාව ආරක්ෂා කරලා දෙන්න කියලා ...❤ගොඩක් පරිස්සමෙන් මේ වැඩ කරගෙන යන්න .....❤❤❤❤
@boleproductions7833
@boleproductions7833 7 ай бұрын
​@@Vishwani❤❤❤
@Kumari-rl7nr
@Kumari-rl7nr Ай бұрын
Aniwaryen
@chamodyadivyanjalee8449
@chamodyadivyanjalee8449 7 ай бұрын
අක්කා කියන්න කලින්ම මීටර් උනා සඳගලතැන්න පාර වගේමයි කියලා❤️ අක්කාගෙ vlogs දැන් ඇබ්බැහියක් වෙලා🥺❤️
@RushithaSanka
@RushithaSanka 7 ай бұрын
ඔයා වීඩියෝ එකක් දානකන් මං බලන් හිටියේ සුභ නව වසරක් වේවා!🎉අක්කේ❤ තව ලස්සන තැන් වලට යන්න ලැබේවා! රකිමින් විදින එකට respect akke❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 7 ай бұрын
අනේ හරිම ලස්සනයි ❤️❤️❤️ බුදුසරණයි පරිස්සමින් 🙏 ඇත්තටම මාරම ලස්සනයි views ✨️
@user-rs5qd6df6u
@user-rs5qd6df6u 7 ай бұрын
ගෙවුණු වසර වගේම උදාවන නව වසරක් ඔයාගේ වැඩ ටික සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා සුදු නංගි ❤❤❤❤
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix 7 ай бұрын
හැමදාම කියනවා වගේ හරිම ලස්සනයි සුන්දරයි පුතේ .කියාගන්න තේරෙන්නැති සුන්දර හැගීමක් දැනෙනවා වීඩියෝ එක බලනකොට. බාවනාවක් වගේ .ඔයාට ගොඩක් පින් .ඔය ලස්සන පරිසරය රකිමින් විදින්න අපිවත් අරන් යනවට.පරෙස්සමින් යන්න එන්න.ජයෙන් ජයම වේවා .උතුම් යශෝදරා මහ රහත් තෙරනියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ...සියලු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාට ...ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි පුතේ ..❤❤❤❤❤
@esandiyasasmi1878
@esandiyasasmi1878 7 ай бұрын
කූඩැල්ලො එහෙම කන්නෙ නැහැ අක්කෙ අත්දැකීමෙන් කියන්නෙ අපි කූඩැල්ලන්ට හින්සාවක් කරන්නෙ නැහැ කියලා අපිව කෑවත් එයාලා , හිතාගෙනම ඉද්දි අත්දැකීමෙන් කියන්නෙ එයාලා කන්නෙ නැහැ.. ස්වබාධහමයි , බුද්ද ධර්ශනෙයි දෙකක් නෙවී එකක් ම්‍යිත්‍රිය තමා කූඩැල්ලො නොකාපු රහස❤
@pavisgraphicstudio
@pavisgraphicstudio 7 ай бұрын
විඩියෝ එක පටන්ගැන්මේ ඉඳන් අන්තිම වෙනකන් එ විඩියෝ එක තුල ජිවත් වුණා වගේ හැගිමක් ඇත්තටම මට දැනුණා ......එ හැගිම ⁣මේ විදිහට හරි අපිට දැනේන්න දෙනවට ඔයාට ගොඩක් පින් අක්කේ....මගේම සහෝදරියක් කියලා හිතල මේ කියන්නේ ඔයාගේ පවුලේ අය වගේම අපිත් බලන් ඉන්නේ පරිස්සමෙන් ගිහින් පරිස්සමෙන් එනකන්.......බුදුසරණයි අක්කේ ඔයාට........💛🥰💛
@kumudugayani3949
@kumudugayani3949 7 ай бұрын
හරිම ලස්සනයි.ඔයාටත් හරිම ආදරෙයි.ඉක්මනින්ම ඉතිරි vidios ටිකත් දෙන්න.බුදුසරණයි !❤
@TravelWithJuliya98
@TravelWithJuliya98 7 ай бұрын
හරිම ලස්සනයි මැණික 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@user-et7pm5pn3n
@user-et7pm5pn3n 7 ай бұрын
Akki manika lassanai godk hemadamath wage a sundarathwaya windinn adath ekathu una.a wage calm dewal walta mamath gdk aasa unath ehema ynna mta chance 1k ne...next vlog 1 enkam aasawen balan innawa.parissamin hemadamth.love u...❤
@kasuniridmika1856
@kasuniridmika1856 7 ай бұрын
Lassanai deiyanaa , our brave girl❤
@user-ur1bw1ph7m
@user-ur1bw1ph7m 7 ай бұрын
ඔයාට ගොඩක් පින් නංගී අපිත් ඔයත් එක්ක ගියා වගේ ලස්සන අත්දැකීමක් අපිටත් ලබා දුන්නට ❤❤❤
@user-zf3gg4dx4k
@user-zf3gg4dx4k Ай бұрын
Jiwithe ekama kenek gena hitha hitha indla hema dema wadak nh kyla hithuna welwaka akkage video eka mta gdk loku motivation ekk una. Attma minissunta wada parisryta adraya krna eka kochra loku sathutakda❤❤❤ thank you akke❤
@kalumnavarathna1212
@kalumnavarathna1212 7 ай бұрын
Excellent ❤thank you so much❤flying me you take me to the beautiful world. Happy 2024🎉
@pranjaleedahanayake8789
@pranjaleedahanayake8789 7 ай бұрын
හරිම ලස්සනයි අනේ.. ඔයත් මගේ වයසේ.. මම ඔයත් එක්ක යනවා වගේ හැගීමක් තියෙන්නේ 😍❤ පරිස්සමෙන් ❤ බුදුසරණයි
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 7 ай бұрын
හරිම සුන්දර පරිසරයක් ස්තුතියි ❤💐
@sanchanadilshani5228
@sanchanadilshani5228 7 ай бұрын
අනේ අක්කියෝ මන් හරිම ආසවෙන් බලන් හිටියේ.ඔයා ගොඩක් එඩිතර , ලස්සන හිතක් තියෙන කෙනෙක්.බුදු සරණයි අක්කි ඔයාට ❤❤❤
@ismaththee6674
@ismaththee6674 7 ай бұрын
Great.. You have beginnt the first step.. Good luck and best wishes..
@akudaligama
@akudaligama 7 ай бұрын
දුවේ පරිස්සමෙන් ඔයාගේ ගමන යන්න. තෙරුවන් සරණයි
@randulasubasingha193
@randulasubasingha193 7 ай бұрын
Wadeak thama...🎉🎉🎉...Solo gea nagida ...supire.
@wildcranasinghe
@wildcranasinghe 7 ай бұрын
හරිම ලස්සනයි අක්කේ ඔයාගේ වීඩියෝ 🥹❤️ සොබාදහම ඔයාව ආරක්ෂා කරයි 🍃❤
@Thanujayatunga
@Thanujayatunga 7 ай бұрын
Wow amazing as always.good luck❤❤
@ds-zj8yl
@ds-zj8yl 7 ай бұрын
Akkige videos dan marama creative...good luck❤
@dulanjanihansika8301
@dulanjanihansika8301 7 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කෙ වෙනද වගේම අදත්. අනේ ඊළඟ වීඩියෝ එකත් ඉක්මනටම දෙන්නකෝ....🩷
@u.nandanaweerarathnavlog5495
@u.nandanaweerarathnavlog5495 7 ай бұрын
දෙදස් 24 නිදුක් නිරෝගී වාසනාවන්ත සුබමසුබ නව වර්ෂයක්වේවා කියල ප්‍රාර්ථනා කරනව ...
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 ай бұрын
Wow super fantastic vlog 🙏 oyata godak pin. Spits yanna Barithan pennuvata Apr sthat's sanasumak genawata oyata godak Thanks 🙏🤩👌🥰😘🤗 Very Happy 2024 New Year. May God Bless U!!!!❤😊💝🙏
@nimmisulochana7421
@nimmisulochana7421 7 ай бұрын
හරිම ලස්සනයි❤️
@user-nj3zv1qw4z
@user-nj3zv1qw4z 7 ай бұрын
Super girl❤. Pissu hadena nature ekak godak lassanai. Ikmanata next video eka ona sis. Budusaranai oyata. Wish karanawa oyata 2024 year ekath oyage dream achive wena oyage wishes sucess wena sathuta witharakma thiyena lassanama subama awuruddak wewa kiyala.🥰🍀🤗
@renukamalkanthi580
@renukamalkanthi580 7 ай бұрын
වචනෙන් කියාගන්න බෑ මට නම් මේ අත්දැකීම ලබන්න ඔයා කොච්චර පින් කරලා ඇතිද ❤❤
@user-xp1lh3ii2w
@user-xp1lh3ii2w 6 ай бұрын
puthe,oya pera bhawayanwala bhawana karapu kenek.eka nisa thamai oya widhiyata bhaya nathuwa yanne saha swabhahawika parisarayath ekka ekathu wela inne. sasara purudu.❤
@shewonfdoz407
@shewonfdoz407 7 ай бұрын
ගොඩක් ලස්සනයි ලස්සන ළමයෝ ❤ පරිසමට ගමන අවසන් කරන්න ඇරඹුමක් එක්ක 🇱🇰 අහම්බෙන් දැක්කේ නිය්මයි ලස්සන ගමනක් . ලස්සන ගමනක් ලස්සන කෙල්ලෙක් . පරිසරයට ආදරය කරන මිනිස්සු පරිසරය රකිනවා
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
අක්කී නියමයි මමත් කදු නගින්න ආසයි මම ඉගෙන ගන්නවා ඉවර වුනාම අනිවාර්යයෙන් කරනවා අක්කී බය නැද 😮 අක්කී හරිම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@Suranga_sampath
@Suranga_sampath 7 ай бұрын
මාරම ලස්සනයි ගමන ❤🥰
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 7 ай бұрын
Excellent 👍 ❤️❤️
@kalyanidangampola3217
@kalyanidangampola3217 Ай бұрын
❤ ආදරෙයි දුව, චුටි යෝජනාවක්,හාල් ගෙනියද්දි හොඳට සෝදලා වේලලා අරන් එන්න. වේලුවාම කල් තියාගන්න පුලුවන්.
@chandanaliyanage6656
@chandanaliyanage6656 6 ай бұрын
Appreciate your courage. Dear... Nice filming...
@lahirusandhamal2355
@lahirusandhamal2355 7 ай бұрын
Waiting for next .. and good luck ..👊
@Vishwani
@Vishwani 7 ай бұрын
Thank you so much ❤
@harshalakmal7692
@harshalakmal7692 6 ай бұрын
අක්කේ යන පාරත් පැහැදිලි කරලා දෙන්න,,, යන්න ඉන්න කෙනෙක්ට වටිනවා ඒක ගොඩක්,,, ❤❤❤❤❤❤
@user-vv6tz6ln2q
@user-vv6tz6ln2q 7 ай бұрын
Puduma lassanaii❤ keep it up ..
@boleproductions7833
@boleproductions7833 7 ай бұрын
හායි අක්කෙ,ලැබුවා වූ 2024 නව වසර ඔබටත් පවුලේ අයටත් නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා...❤️ අපි 31 යූත් එකේ හම්බුනු කට්ටිය.
@portableneon4072
@portableneon4072 7 ай бұрын
Good job keep it up
@zion_creation6665
@zion_creation6665 7 ай бұрын
Supiriyak nangi ❤
@Travelsasa_Official
@Travelsasa_Official 7 ай бұрын
Niyamai Sis❤❤
@rusiru2965
@rusiru2965 7 ай бұрын
enna ennama akkige videos wala quality ek wadii wenw good luck😍
@madhumalith
@madhumalith 7 ай бұрын
තෙරුවන් සරණයි අක්කේ...❤
@user-ip4mt6fi7z
@user-ip4mt6fi7z 7 ай бұрын
Lassanayii budusaranai
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@family.srilanka
@family.srilanka 6 ай бұрын
වචනයෙන් කියන්න බෑ, මාරම ලස්සනයි 👍
@Hansikaathapaththu
@Hansikaathapaththu 7 ай бұрын
Waiting for the next ❤❤
@CNGTRAVEL96
@CNGTRAVEL96 7 ай бұрын
If we want to live a free life, we have to go alone like this... The wonderful gifts of nature keep us alive. ❤❤❤
@Vishwani
@Vishwani 7 ай бұрын
Exactly ..... keep us alive ❤
@tharuka3245
@tharuka3245 7 ай бұрын
හරිම ලස්සනයි මාත් ගියා වගේ ආක්කෙ 🥺❤ ලංකාව කොච්චර නම් සුන්දර ද 🍃❤බුදු සරණයි
@yashikasamanmalie8544
@yashikasamanmalie8544 6 ай бұрын
Mara shork ane....nature eka kochara lassanada....❤
@thamarajayasiri416
@thamarajayasiri416 7 ай бұрын
පරිසරය වගේම ඔයාගේ හිනාවේ ලස්සන.හරිම ආසාවෙන් අදත් වීඩියෝ එක බැලුවා.අපිට මේ වගේ ලංකාවේ ලස්සන ලබන වසරේදීත් දකින්නට සලස්වන්න පුතාට ධෛර්යය ශක්තිය ආරක්ෂාව ලැබේවා.තෙරුවන්සරණයි. සුබ නව වසරක් වේවා!
@ashinshadhanasekara6319
@ashinshadhanasekara6319 7 ай бұрын
බලාගෙන හිටපු vlog එකක් 😎🌚💗 මරු අක්කි සුපිරිම් ගමනක් අනෙහ් පිස්සු කෙල්ලෙක් නෙ අහ් you are the host good luck and god bless 🌚💗 merry christmas and happy new year my fab person 💘😼
@Vishwani
@Vishwani 7 ай бұрын
Same to you and Thank you so much ❤
@user-vg7gu8jo6r
@user-vg7gu8jo6r 7 ай бұрын
හරි ලස්සන යි නංගි අපි හැමදාම බලනවා
@SampathHennayaka-dy7xx
@SampathHennayaka-dy7xx 7 ай бұрын
Parissame budu saranai
@hansihewage2382
@hansihewage2382 7 ай бұрын
Dewani paratath balamwa akke ❤❤❤
@hashithaeranda
@hashithaeranda 7 ай бұрын
සුපිරි ❤
@himanthamadhuranga2911
@himanthamadhuranga2911 7 ай бұрын
එකනම් පිස්සුවක්ම තමයි සිස්..❤️🙏
@shashikalasilva3402
@shashikalasilva3402 7 ай бұрын
I am always proud of our 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 girl...flying me be strong and keep it up..i wish you all the best my strong sister 💪💪💪💪💪💪
@Vishwani
@Vishwani 7 ай бұрын
Thank you so much ❤
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 7 ай бұрын
ඒක නම් පිස්සුවක්.. ❤❤
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 7 ай бұрын
Duwagei dinesh putagei vidio jeewithe aga kale thanikamata godak udawwak eth duwa ganu daruwek nisa tikak bayen balanne budusaranin oyawa raka dewa nithara pathanawa
@manujasenevirathne7663
@manujasenevirathne7663 7 ай бұрын
මතු පරපුරට තියෙන වනාන්තර ටික රකිමු, අලුත් වනාන්තර බිහි කරන්න රටම අවදි කරන Vishwani වගේ උද්යොගිමත්, ශක්තිමත් අය වටේ හැමොම එකතු වෙන්න❤
@Hey_685
@Hey_685 7 ай бұрын
Mn Oyge video ekk dnkn inne😫♥️ pudum asawkin blnne.. attract wenw oyge videos walt❤ Take care and god bless you🥹
@reginalmarasinghe-hk2ou
@reginalmarasinghe-hk2ou 7 ай бұрын
ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බැලුවත් මම කවදාවත් ⁣කමෙන්ට් ලිව්වෙනැැ ..1 ඔයාවගේ හිත හයිය කෙනෙක් තවත් ලංකාවෙ වම් නෑ 2. ඉල්ලීමක්...පුළුවන් නම් ඔයා යන තැන්වල මොනව හරි ඇට වර්ගයක් (හිටවල) පැලලකරල එන්න බලන්න
@sampathsujeewa798
@sampathsujeewa798 4 ай бұрын
බුදු සරණයි 🙏
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 7 ай бұрын
Happy New Year. God bless you ❤. I'll pray to give Good videos next year. Can you take me your trips.
@shanuu4379
@shanuu4379 7 ай бұрын
parisssmin akki ada video ekath godk lassni❤
@tharushadilun627
@tharushadilun627 7 ай бұрын
හරිම ලස්සනයි අක්කේ
@nimaliliyanage4613
@nimaliliyanage4613 7 ай бұрын
මගේ රටට දළඳා හිමි සරණයි. ඒ වගේම ඔයාටත්.පරිස්සමිං
@SampathHennayaka-dy7xx
@SampathHennayaka-dy7xx 7 ай бұрын
Lassanai godak
@nuwanmadushan1667
@nuwanmadushan1667 7 ай бұрын
👣🌻🍁 ආදරෙයි හැමදාම
@Omeshavlog
@Omeshavlog 7 ай бұрын
Woow amazing akki ❤
@madushagamage2642
@madushagamage2642 7 ай бұрын
keep it up girly😍❤
@enzw5687
@enzw5687 7 ай бұрын
Wish you all the best
@Vishwani
@Vishwani 7 ай бұрын
Thank you so much ❤
@TharuSewwa-gp6gg
@TharuSewwa-gp6gg 3 ай бұрын
Oya nam niyamai
@sadram4084
@sadram4084 2 ай бұрын
Ane paressamin theruwan saranai
@yasindubimsara98
@yasindubimsara98 7 ай бұрын
සුපිරියි අක්කෙ ❤🍃
@sawariHiking
@sawariHiking 7 ай бұрын
ආසම traveler kenek 🥰❤️
@mr.liyangahakottuwa3104
@mr.liyangahakottuwa3104 6 ай бұрын
නංගි ඔයාගේ වීඩියෝස් බලනකොට මට පොඩි සැකයක් එනවා ඇත්තටම ඔයා තනියෙන්ම ද යන්නේ කියලා. එවුනත් ඔයාව දකිනකොට මගේම නංගි කෙනෙක් වගේ හිතේ සතුටකුත් දැනෙනවා
@bashithanethmina6769
@bashithanethmina6769 7 ай бұрын
Marama lasanai akki
@countmemories
@countmemories 7 ай бұрын
Dream destination ❤
@Dilenaka
@Dilenaka 7 ай бұрын
අපි මහා රෑට ත් අක්කිගෙ vlog බලනවා.ඔය හොල්මන් හඩවල් 1:37 දාන්න එප❤😢
@ashokakumuduni2704
@ashokakumuduni2704 7 ай бұрын
Godak Lassani akki. Parisdamin bs ❤❤❤❤❤
@kumariekanayaka942
@kumariekanayaka942 7 ай бұрын
නියමයි අක්කේ.බුදු සරණයි.පරිස්සමින්🤗❣️❣️
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@user-gc3pj9ng4c
@user-gc3pj9ng4c 7 ай бұрын
Nice cmp❤
@darshanidilakshi5541
@darshanidilakshi5541 7 ай бұрын
Video ekk enakan blan ene akki ❤
@Saracrew12465
@Saracrew12465 7 ай бұрын
Fav❤
@dinithibandara2076
@dinithibandara2076 7 ай бұрын
ඔයා නම් හරිම නිර්භීත ගෑනු ලමයෙක් ❤
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 7 ай бұрын
Adaretai kiyanne colombo 7 kurunduwaththe 75ka wishramika guruthymiyak karadara karala jewitha hanikarala duwa dakinna athi ane puthe godak parissam wenna buduguna menehi karamin yanna ithipiso gathawa hari bs
@user-gk1zq2nq3t
@user-gk1zq2nq3t 7 ай бұрын
ස්වභාව මේ දියණිය ඔබට ජය!❤🍃😊
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@amilapremanath
@amilapremanath 7 ай бұрын
🐾️🪶🕸️🌿☘️🌻🍀🌨️ නකල්ස් හීන පාරදීසය.ලස්සන වීඩියෝ එකක්. ඉස්සර වීඩියෝ වලට වඩා editing,precentation ඉහලයි. පුලිවන්නම් ගහකොල සතා සීපාව ගැන තොරතුරු ඇතුලත් කරන්න. රකිමින් විදින්න විදිමින් නිවෙන්න ජය
@Saadiya_Hansi
@Saadiya_Hansi 7 ай бұрын
ස්වභාදහමට ලං වීම ගහකොල වතුර කඳු වලට ලං වීම තරම් හිතට සැනසිල්ලක් කොහෙන් ද තව❤
@chathurarangana9249
@chathurarangana9249 7 ай бұрын
All the best
@Vishwani
@Vishwani 7 ай бұрын
Thank you so much ❤
@Vishwani Vishwani Jayaweera | Flying Me | Sahurdhaya
41:51
Charana TV
Рет қаралды 38 М.
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 23 МЛН
අන්තිම කැමැත්ත | The Last Will | Vini Productions - විනී
26:18
Vini Productions - විනී
Рет қаралды 4 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН