Пікірлер
@nadeedilanika160
@nadeedilanika160 10 сағат бұрын
ඉතුරු ටිකත් ඉක්මනට දාමු ❤️
@nadeedilanika160
@nadeedilanika160 10 сағат бұрын
මාරම ආසාවෙන් බැලුවෙ.දවසක සම්පූර්ණ කරන්නම ඕනි ඒකනම් ❤
@Tharu-o9t
@Tharu-o9t 12 сағат бұрын
🙏🙏
@Tharu-o9t
@Tharu-o9t 12 сағат бұрын
අනේ මං කිසිම වීඩියෝ එකක්කට මෙහෙම කමෙට් danna akke ath මේ විඩියෝ එකට danna හිතුන මොකද මං gihinnaa සිරිපා කරුණා කරන්න ath මට අද මේ vidiyo එක බලද්දී ගොඩක් ආස හිතුන ඇත්තමයි ඒ filing එක විදින්නන්ත් පින තියන්න ඕනි 🫂💗දෙවි පිහිටයි akke🥹
@nelumudurawana8924
@nelumudurawana8924 13 сағат бұрын
❤❤❤💐💐💐
@rashinishanika2869
@rashinishanika2869 21 сағат бұрын
අනේ අර බලු පැටියාට සීතල ඇති නේද සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏
@kasundi.hansamali013
@kasundi.hansamali013 Күн бұрын
💚🍃✨️
@SupunChamika-n6o
@SupunChamika-n6o Күн бұрын
සුපිරියක් මාත් ආසයි ආවරේ යන්න තනියම 💐❤
@champikaranamukaarachchi1136
@champikaranamukaarachchi1136 Күн бұрын
You are an amazing girl in sri lanka.
@nelumudurawana8924
@nelumudurawana8924 Күн бұрын
❤❤❤❤
@Drivermalli-sj6ch
@Drivermalli-sj6ch Күн бұрын
Onna math sub kara
@hansi.ashi20
@hansi.ashi20 2 күн бұрын
ko akkiyo mokda video ekk wth naththe🙂🥺🥺
@sirilanka7190
@sirilanka7190 3 күн бұрын
she is not alone.she is funny
@virajinibandara-t4q
@virajinibandara-t4q 3 күн бұрын
සුපිරියි අක්කියෝ❤
@PramodWhanighasingha
@PramodWhanighasingha 5 күн бұрын
Hi akki mt akkige no dennko mtt asai akkit ekk travel krn
@danushandtaniya1551
@danushandtaniya1551 5 күн бұрын
Me location eka koheda kiyannako
@PrashanthPacchu-lm2yc
@PrashanthPacchu-lm2yc 5 күн бұрын
Super
@nexridertravaling
@nexridertravaling 5 күн бұрын
අක්කෙ චූටි දෙයක් අහන්නම්. ගෙදරින් බනින්නෙ නැද්ද තනිවම ඇවිදින්න යනවට🤔...නිකම් ඇහුවෙ😊
@veenathushari4928
@veenathushari4928 7 күн бұрын
රතුපාට හඳ වීඩියෝ කළේ නැද්ද
@veenathushari4928
@veenathushari4928 7 күн бұрын
@dinushathejani887
@dinushathejani887 7 күн бұрын
සොබා දහමට ආදරේ කරන අයට මාත් ආදරෙයි . ඇත්ත ටම ඔයා හරිම ලස්සනයි කරැණාවන්තයි. ඔයාගෙ හදවතත් ලස්සනයි ගොඩක් ස්තුතියි මේ සුන්දරත්වය අපිට මෙහෙම හරි දකින්න සැලැස්සුවට❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰👍👍👍👍
@sujeewaamarasinghe7538
@sujeewaamarasinghe7538 7 күн бұрын
ප්‍රථම වරටයි මේ ගැන ඔයාගෙන් දැන ගත්තේ. මේ රටේ ජීවත් උනාට අපි ඔයා තරම් මේ දේවල් දන්නැති එක ගැන දුකයි. ඒත් ඔයා ඒ දේවල් අපේ ඉදිරියට ගේනවට ගොඩාක් ස්තූතියි දෝණි. අඩි පාරේ මීලග video එක එනතුරු බලන් ඉන්නවා. මොකද ඔයාට වගේ මට ඇවිදලා මේවා විදගන්න අපහසුයි. මම athletes රෝගියෙක් නිසා. දැන්නම් ඉස්සරට වඩා ගුණයක් තියෙනවා. හිතේ හයිය රෝගයට වඩා ඉදිරියෙන් . ඔයාට බැරිද යනකොට මාවත් එක්කන් යන්න ! මං ඔයාගෙ අසල්වැසි ගමක ඉන්නේ. මං ඔයාට ගොඩාක් කැමතියි. පරිස්සමෙන් සතුටින් ඉන්න ! තෙරුවන් සරණයි !
@Kasunchamara-d3j
@Kasunchamara-d3j 7 күн бұрын
Woowu
@pinglobal5323
@pinglobal5323 7 күн бұрын
Very nice presentation keep it up good luck ❤
@ChaminiShashikala
@ChaminiShashikala 7 күн бұрын
ලස්සන යි අක්කෙ
@RavindRavind-g8n
@RavindRavind-g8n 8 күн бұрын
Oya oya adena ahdum henda.loku amaruwaka whatenawa..taman gana veswashe tebbata madi.arassawat oni..ok😊
@RavindRavind-g8n
@RavindRavind-g8n 8 күн бұрын
Peyabai...neme...harihaman.un tekakata.kotu una data.terhai...parissami..hode
@induniludayabandara7168
@induniludayabandara7168 9 күн бұрын
වාරේ යන්න , අවාරෙ කියන්න හේතුවක් තියේ නේද
@udarijayaweera8611
@udarijayaweera8611 9 күн бұрын
Bs akke oyt parissmt hemdem 😘😍
@SamanmaleeIlangasinghe
@SamanmaleeIlangasinghe 10 күн бұрын
අනේ හරීම ලස්සනයී අක්කී බුදු සරනයී මාත් සදගලතැන්න පාරෙන් සිරීපා කරුනා කරන්නවා ඉක්මනටම ❤
@PushpakumaraNishantha
@PushpakumaraNishantha 10 күн бұрын
Ane akke oya gena kiyanna vachana na ❤sobadahamata adare karana minissu hari adui😢e golla atharin oyanm❤❤
@denuwarimethsadi6301
@denuwarimethsadi6301 12 күн бұрын
ඔයාට බයක් දැනුන් නැද්ද අක්කි....❤
@DGNNavodya
@DGNNavodya 12 күн бұрын
අක්කිගෙ අනිත් විඩියො වගෙම මෙ විඩියො එකත් ලස්සනයි මන් ඔයාගෙ හැම විඩියො එකක්ම බලලා තියෙන්නෙ ඇත්තටම මාරම ලස්සනයි ❤❤❤❤
@Sunethra3
@Sunethra3 12 күн бұрын
❤❤❤❤🎉🎉🎉
@VinodGayan-w3c
@VinodGayan-w3c 12 күн бұрын
Parissamen akke bs 💜️💜️💜️💜️
@Tharu_0707
@Tharu_0707 13 күн бұрын
රකිමින් විදින්න ❤️❤️❤️
@isururathnayake4692
@isururathnayake4692 13 күн бұрын
වාව්❤
@Jklmnsa
@Jklmnsa 14 күн бұрын
අපි ඉස්කෝලේ ගියපු trip එක මතක් වුණා වැස්සේ පිස්සු නැටුවා එක වෙනම ලස්සනක් ❤️
@SaduniBandara-qm1dq
@SaduniBandara-qm1dq 14 күн бұрын
අක්කෙ අපිත් මිමුරෙ
@anjalikaudukumbura2682
@anjalikaudukumbura2682 14 күн бұрын
Meke ithuru tika koi akke mm ynn paln krala inne m kandy wal inne
@nisansala5599
@nisansala5599 15 күн бұрын
අවුරුදු දෙකක බබෙක් අරන් යන්න පුලුවන්ද
@SLneelTUBE
@SLneelTUBE 15 күн бұрын
Nodanna ingerisi kiyana epa manussayo suddo mewa balanne ne
@dulandasintha
@dulandasintha 15 күн бұрын
🍃😍♥️
@TravelWithPathumTWPOfficial
@TravelWithPathumTWPOfficial 15 күн бұрын
wow harima lassanai 😍😍
@lilyprincess2554
@lilyprincess2554 15 күн бұрын
අක්කි ඔයා තමයි මාව මොටිවේට් කරගන්න මං Use කරන මගේ dream character එක...පරිස්සමින් අක්කා 😘💗
@isharamadushani2730
@isharamadushani2730 16 күн бұрын
Very nice sister .... Enjoy your videos as always
@naturelovers....7090
@naturelovers....7090 16 күн бұрын
❤❤❤
@donpiyasenajayasinghe2197
@donpiyasenajayasinghe2197 16 күн бұрын
It would appear that you are promoting an illegal institution. This is definitely a part of Sinharaja. We do not like it.