ශ්‍රී ලංකාවේ 9වැනි විධායක ජනපති දිවුරුම් දෙයි | Anura Kumara Dissanayake

  Рет қаралды 579,144

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනපති ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දෙයි..
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනපති ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දීමේ උත්සවය
#AnuraKumaraDissanayake #9thExecutivePresident #sworn #NPP #AKD
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 1 600
@DeshanDumindu
@DeshanDumindu 6 сағат бұрын
සැණකෙළි උත්සව නැති, හමුදාව පොලීසිය නොසෑහෙන්න පිරිවරා නොගත්, කොළයක් බලාගෙන ලියන් ආව කතාවක් නොකරන , අහිංසක මහජනතාවගේ මුදල් අවභාවිත නොකර , එළියට පය තබන්නට වේලාවක්ද නොමැති, මා දැකපු එකම ජනපති දිවුරුම් දීමයි. 💪🏻♥️🧭
@samanthakumari704
@samanthakumari704 5 сағат бұрын
ඒකනම් සහතික ඇත්ත ❤❤
@milindasenaratna1334
@milindasenaratna1334 5 сағат бұрын
👏👏👏👏
@lalanicooray-fc9fw
@lalanicooray-fc9fw 5 сағат бұрын
අනිවාර්යයෙන් ඇත්තම ඇත්ත කතාවක් මමත් ඕකම ලියන්න හදලා මේ කමෙන්ට් එක දැකලා ඒකට රිප්ලයි කරන්න හිතුනාචූටි සතුටක් තියෙනවා මගේ වයසම වුන එකටදිසානායක මුදියන්සේලාගේ කියන්නේ ඉතින් ආයේ කතා කරන්න වචන නෑ
@kalumrathnayaka1411
@kalumrathnayaka1411 5 сағат бұрын
🎉❤
@kanthisuraweera2689
@kanthisuraweera2689 5 сағат бұрын
Eka aththa..subapathum Sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 5 сағат бұрын
මේවට උත්සව කියන්න බෑ.මේ තමයි සැබෑ නායකයෝ...මේක උත්සවයක් නෙමෙයි.මේ කරේ රජයේ කාර්‍යයක් පමණයි.අනුරට ජය වේවා...❤
@prasadnalaka5775
@prasadnalaka5775 6 сағат бұрын
අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනි සිටපු සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය
@jrifanmjrifan4252
@jrifanmjrifan4252 6 сағат бұрын
Congratulations
@malki7505
@malki7505 6 сағат бұрын
Lankawa horungen nidahas una dawasa 76 wasaraka saapaya ewarayi
@selinann6844
@selinann6844 6 сағат бұрын
🎉🎉🎉🎉🧭🧭🧭
@WimaliJinadasa
@WimaliJinadasa 6 сағат бұрын
අපි හැමදාම අනුර ගේ
@DahamsaSethumdi
@DahamsaSethumdi 5 сағат бұрын
🎉😊😢😊😊🎉🎉😢😊😢😢🎉🎉😊😅😊😂🎉😊😅😮😊😮😊😊😢❤😊😮😊😮🎉😊😊😢❤😊😮😊🎉🎉😮😊😂😊😮😢😊😢😢🎉😊😮😮😮😊😮😊😂😮😮😊🎉😊😊😊😢😅😅😊😅😊😊😊😅😊😂🎉😢😊😊😢
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA 5 сағат бұрын
මං වගේම ❤️AKD❤️ 😎❤️😎 ❤️රට❤️ ❤️අනුරට❤️ ❤️😎❤️ දුන්න කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@khanbibi630
@khanbibi630 45 минут бұрын
මමත් සවුදිවල ඉදන් ආවෙ චන්දෙ දෙන්නම❤
@K-chaminda
@K-chaminda 6 сағат бұрын
96 world cup එක දිනුවා වගේ සතුටක් මට දැනෙන්නේ ආසම චරිතය ජනාධිපති අනුර සහෝදරයා සුබ පතනවා හදවතින්ම 🌠❤️🌠
@chandramaldeniya5489
@chandramaldeniya5489 5 сағат бұрын
හිතට දැනෙන සතුට අපේ එකෙක් අනුර පුතා ඔබ සිතූ රටක් හදන්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා බුදු සරණයි
@PriyanthiAlwis-eo5nj
@PriyanthiAlwis-eo5nj 6 сағат бұрын
ජයවේවා......අනුර සහෝදරයා .... හිතට දැනෙන සතුට නිමක් නැහැ . ❤❤❤❤❤❤
@shaniathapaththu4578
@shaniathapaththu4578 4 сағат бұрын
ජයවේවා.. AKD.❤❤❤ ඔබ තුමන්ට මගේ උණුසුම් සුභ පැතුම්.. තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් අපේ මව් භුමිය පුනරුදයක් ලස්සන රටක්‌ ගොඩ නගන්නට ඔබ‍ට ශක්තිය දර්‍ය ලැබේවා. මට 💐💐💐💕💕❤️❤️❤️
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 6 сағат бұрын
ප්‍රධාන දේශපාලන ධාරාවක් නියෝජනය නොකරමින්, ප්‍රභූ පවුලකින් නොපැමිණ, ඔබ මේ පැමිණි දේශපාලන ගමන් මඟේ මුහුණ දුන් අභියෝග,බාධක ජයගැනීමට හැකි වූ ඒ ශක්තිය මේ රට ගොඩනැඟීමට උපකාරී වේවා! අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට හදවතින්ම සුභපැතුම් !❤❤❤
@LasithRajapaksha-mf6rf
@LasithRajapaksha-mf6rf 28 минут бұрын
ප්
@LasithRajapaksha-mf6rf
@LasithRajapaksha-mf6rf 28 минут бұрын
@LasithRajapaksha-mf6rf
@LasithRajapaksha-mf6rf 27 минут бұрын
ප්
@LasithRajapaksha-mf6rf
@LasithRajapaksha-mf6rf 27 минут бұрын
ප්
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 6 сағат бұрын
ජනාධිපතිතුමනි සුභපැතුම් ❤මගෙ පුංචි රට ලෝකයෙ ඉහලින් ඔසවා තැබිමට ඔබ තුමා සමග සිටගමි
@Noori-xe8wj
@Noori-xe8wj 6 сағат бұрын
අපේ කුමාරයා කිරුලු පැලදි මේ මොහොත..ජයවේවා මහ රජා නනී. මිනිසුන්නේ.අපිටත් රජෙක් බිහිවිය...ඒ අනුර කුමාර දිසානායක ....චාම් උත්සවයක්.බොරු කයිවාරු නෑ ..කාලය විනාස කර රැගිලි නෑ වැඩේකලා ගියා..System Full Changed ...❤❤❤❤❤❤❤❤ කොයිතරම් සරල නිහතමානී මනුස්සයෙක්ද..
@CharuniJayanthi
@CharuniJayanthi 6 сағат бұрын
ඔබගේ රැස්වීකටවත් නොපැමිණ ඔබට මා චන්දය දුන්නේ මට ලේවල දුවන දේශපාලනයක් නොමැති නිසා.මට ඕන උනේ ජනතාවට රටට යහපතක්.මට වයස 40ක්.මේතෙක් දුන්න සියලු චන්ද අපතේ ගියා.මගෙ පුතාට අවුරුදු 18යි.එයාලට කොණ්ද කෙලින් තියාන ඉන්න පුලුවන් රටක් ගොඩ නගන්න සහෝදරයා .ඔබ දුන් සියලු යහපත් පොරොන්දු ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.ඒ සදහා ඔබට සියලු ශක්තිය ලැබේවා.චිරං ජයතු ජනපති සහෝදරයාණෙනි.
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 5 сағат бұрын
මගේ ද එකම පැතුම එයයි..
@itbuddhika
@itbuddhika 5 сағат бұрын
hemogema balaporoththuwa jaya wewa
@NadeekaPriyanthi-q3p
@NadeekaPriyanthi-q3p 4 сағат бұрын
Mamath rali walata aawe na matath 40 wayasa mage puthata aurudu 07, viswayata awasi de minisunge manapa lesin mese wu wagai oba apa siyalu denata yahapath heta dawasaka nawa arabumata jaya wewa ,theruwan guna belen siyalu devi pihiten loku sewawak kirimata haki wewa,💝💖🙏
@GamageSomalatha
@GamageSomalatha 4 сағат бұрын
@swarnasuraweera283
@swarnasuraweera283 3 сағат бұрын
ආයුබෝවන් ජයශ්‍රී !!! ශ්‍රී ලංකා👑👑👑👑 අභිමානවත් 👑👑👑අනූර දිසානායක ජනාධිපතිතුමාට👑👑👑 හෘදයාංගම උණූසූම් ශූභ ප්‍රාර්ථනා.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@DinushaPerera-f8k
@DinushaPerera-f8k 5 сағат бұрын
වැඩිම කාලයක් ජනපති වෙලා ඔබ ⁣රෙකොඩිි එකක් තියනවා ❤❤❤සහෝදරයා
@dhammikadevapriya4334
@dhammikadevapriya4334 Сағат бұрын
මටත් ඒකනම් හිතුනා .....
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 6 сағат бұрын
අනුර කුමාර දිසානායක අපේ ජනාධිපති තුමාට මාගේ උණුසුම් සුභ පැතුම් 🙏👍❤️
@nishanipeiris3995
@nishanipeiris3995 5 сағат бұрын
ජය වේවා අනුර කුමාර ජනාධිපති තුමෙනි❤ ❤ රෝහන ජිජයවීර සහෝදරයාගේ සිහිනය අද සැබෑවිය 😍❤ 🫶
@SandeepMadumal-eb2re
@SandeepMadumal-eb2re 3 сағат бұрын
ow😭😭😭
@roshanfonseka9766
@roshanfonseka9766 Сағат бұрын
තුන් කල් දුටු එතුමාගෙන් වැඩක් ගන්නෙ නැතිව. කද බඩ තියෙන කිසිම ඇගේ කලාවක් නැති මෝඩයෝ එතුමාව මරා දාල . ජනතාව ගොනාට අන්දල රට මන්කොල්ල කෑව😢(අද නෑසූ කන් හෙට අසාවි).TNK❤
@stanleyfernando4415
@stanleyfernando4415 6 сағат бұрын
දැන් ඉතින් නිති ගරුකලෙස රටේ ජිවත් විමට හුරු වෙයල්ලා,නිතිය කාටත් පොදූයි,නව ජනපති තුමාට අපේ ප්‍රණාමය.ජේසූ පිහිටයි!!!
@roshanfonseka9766
@roshanfonseka9766 Сағат бұрын
එක ඇත්ත නීතියට හුරු නැති ජාතියක් වගේ එක call එකයි දෙන්න ඕනෙ මම අරූව අදුරනව මූව අදුරනව වගේ පරන ආන්ඩු වගේ වැලලෙන්නෙ නැතිව . නීතිගරුක උනානම් අපිටත් ලේසියි . රජයටත් පහසුයි TNK❤
@AmaradasaD.G-dn1db
@AmaradasaD.G-dn1db 5 сағат бұрын
අවුරුදු ගනනාවක් දැක්පු සිහිනය අද ජයග්‍රහණය කර ඇත. අපි මෙම සතුට අහිංසකව සමරමු. අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට, මාතෘ භුමියට ජය වේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AmithaNilmini
@AmithaNilmini 6 сағат бұрын
ජය වේවා ජනාධිපති තුමනි..මේ මොහොන එනකම් අපි නොසෙල්වී බලා උන්න..අලුත් රටක්....නව දක්මක්...ජය ජය 💪💪💪💪👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@yasithwickramarathna3298
@yasithwickramarathna3298 5 сағат бұрын
ඔබතුමා කෙරේ ජනතාව තුල ඇති බලාපොරොත්තු බොහොමයි.ඒවා සඵල කිරීමට ඔබට ශක්තිය ලැබේවා!! ❤️❤️🙏🙏
@deheminethsarani8790
@deheminethsarani8790 6 сағат бұрын
සෝබන නෑ. රැඟිලි නෑ. පවුලේ හැත්ත පිරිවරාගෙන නෑ. ආවා. දිවුරුම් දුන්නා. ජාතිය ඇමතුවා. ගියා. සරලයි ❤🎉
@Leo-mq5pe
@Leo-mq5pe 6 сағат бұрын
එහෙම තමයි ආපු ගමන් කැටයම් දැම්මොත් වැඩි දවසක් ඉන්න වෙන්නෑනෙ.. තොපේ ඔය වහල් මානසිකත්වෙ තමයි කෙලවීමට හේතුව 😂
@EDUCATION-no6jb
@EDUCATION-no6jb 6 сағат бұрын
​@@Leo-mq5peඋබනෙ හුත්තෝ වහලා උබ බල්න් ඉදපන් රට අනුර කරගෙන යන විදිහ මම කැට තියෙලා කියන්නෙ
@ashanirandika8493
@ashanirandika8493 6 сағат бұрын
​@@Leo-mq5peමහත්තයා කතා කරන්නවත් දන්නෙ නැ වගේ..
@akeshsandaruwan
@akeshsandaruwan 6 сағат бұрын
@@Leo-mq5pe pala huththige puthaaa
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය 6 сағат бұрын
අනේ පොන්නය තොගේ අම්මට හුකන්න තෝ දගලන්නේ සජියට හරි රනිල්ට කියලා හරි පුකේ ඇර ගන්න බල්ලෙක් වෙන්න ඇති ​@@Leo-mq5pe
@saumayaronali5296
@saumayaronali5296 6 сағат бұрын
අපි කොහොම සතුට කියලා කියන😭😭😭😭😭😭 අපේ කදුඑ එනවා ආදරේයි ඔබ ට අපි ගොඩක් ආඩම්බරයක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් වීම
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 6 сағат бұрын
ජයවේවා ජනාධිපතිතුමනි
@gamecube789
@gamecube789 5 сағат бұрын
thope maha loku anurayata ratak karanne puluwanda? Keppa kumara janapathi, badu harini agamathi, potta wasantha, bebadu laal, yatath vijitha saha bomba sunil wage ewun cabinet. Shook anduwa.. Thopi oka gaththata api karanne denne nehe bola.. balapanko wena de.. awurudu eka hamaaren iwarai :D ... ape siyalu mudal saha shramaya denewa jeppanta kelawalama danne... Ranil wa elawala thopi oka karanne hithuwa mad
@KwitCity-fd1fs
@KwitCity-fd1fs 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤jaya. Wewa. Good luck. Sir
@Sri5386-c7z
@Sri5386-c7z 5 сағат бұрын
අවුරුදු 209 පස්සෙ ලංකාවට නිදහස.....ලංකාව මාතාව අද අඬනවා ඇති..අපිට නොදැනුනාට,මෙ රට බෙරගන්න ,ලේ දහදිය කන්දුලු හෙලපු විරුවන් අඬනවා ඇති.🙏🙏🙏🙏🙏ඔබය ඉතුතියි අනුර සහොදරයා
@kaushalyaRithika-lr3su
@kaushalyaRithika-lr3su 4 сағат бұрын
😭😭😭😭
@Jithmi.jayasinghe
@Jithmi.jayasinghe 6 сағат бұрын
හරියටම මල් වැස්සක් ගියා උදෑසන 10.04ට... මේ මහපොළොවෙන් ආව දූවිලි සුවදට මිනිස්සු හැමදාම ආදරෙයි... ලක් මව සැනසුමේ හුස්මක් ගත්තා වගේ දැනුනා... ඇහෙන් කදුලක් වැටුනා සතුටත් වඩා මගේ ජීවිතයට relief එකක් දැනුන මොහොතක්. මගේ ජීවිතේ අසීමිතව සංවේදී උන මොහොතක්. මේ සටනට උර දුන් සිල්ලගෙම හදවතේ අසීමිත සතුටක් ඇති ඒ සතුට නිසාම ඇති වූ වචන උගුරේ හිරකරන සියුම් රිදුමකුත් ඇති, කියා ගන්න බැරි තරම් මේ රට ගැන වූ බලාපොරොත්තුවේ හැගීම් ගොලු කරපු මොහොතක්. ජනාධිපති සහෝදරයා ඔබ පෙරමුණ ගන්න.... අපි පිටු පසින් පැමිණෙන්නෙමු.... ජයග්‍රහණය විජයග්‍රාහනයක්ම වී තියේවී මේ වසර 5 අවසානයේ....
@LifeShortsLk
@LifeShortsLk 6 сағат бұрын
ඕව වැඩක් නැති නිසා තමයි නැකත් වත් තිබ්බෙ නැත්තෙ.. චන්දෙන් දුන්න්නම් හරියට කොලපාට පත්තු උනාම පාර පනින්න.... නැකතට නෙමෙ.. (කොල පාටට විතරක් පාර පනිනවානම් සොරි ගණන් ගන්න එපා)
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 5 сағат бұрын
අපේ මොළ පෑදෙනකම් මීට වසර 5 කට කලින් NPP එක වටා සිටිය 3% ජනතාවට මාගේ ගෞරවය හිමි වේවා...
@itbuddhika
@itbuddhika 4 сағат бұрын
@@dilrukshi_Rathnayake hmmmmmmmmmmmm
@UpekshaLankeshwara
@UpekshaLankeshwara 4 сағат бұрын
මට දැනුන හැගීමක් ඔබ විසතර කරලා .ඇත්තටම ලොකු සතුටක් නිහතමානී නායකත්වය රටකට වාසනාව උදාකරයි ❤❤❤❤❤
@PathmaGurusinghe
@PathmaGurusinghe 4 сағат бұрын
​@@dilrukshi_Rathnayakemamath awrudu 18 indalama jvp ekata hiya kenek. Dan wayasa 61 Api balaa sitiya iwaseemen. Apramana sautak danenawa sabanda, idiriyata mahansivee wadakalauthu kalayai. Anura saho...deergau weewaa .❤❤❤❤
@aurora_7252
@aurora_7252 5 сағат бұрын
දැන් අනුර කුමරට ජන්ද ය දුන් උගත් දෙමල හා මුස්ලිම් සහොදරත්වයට ලොකු වගකීමක් තියෙනවා. කරුණාකරලා උතුරු නැගෙනහිර හා වතුකරයේ ඔබලාගේ සහොදර ජනතාව අතරට යන්න. බිම්මට්ටමෙන් හැකි තරම් ඉක්මනින් ඔවුන්ව දැනුවත් කරන්න. නැත්තම් මහමැතිවරණයේ දී පාර්ලිමේන්තුව නැවතත් හොරුන්ගෙන් පිරෙයි. අනුර කුමාර ජනාධිපති තුමාගේ හොරු එලවීමේ උත්සාහය නිකරුණේ අපතේ යන්න ඉඩ නොදෙන්න.
@Sandakathmini01
@Sandakathmini01 5 сағат бұрын
සැබවින්ම 👍🏻 👍🏻 👍🏻 එකඟයි 💯
@Aashii_x19
@Aashii_x19 4 сағат бұрын
හැමදේටම ප්ලැන් එකක්‌ ඇති ඉවසීමෙන් ඉමු ❤️
@Mycricket3.0
@Mycricket3.0 3 сағат бұрын
ඇත්ත කතාව ඒක. මොකද අපිට කතාවෙන් මිනිස්සු වෙනස් කරන්න පුල්වුන් . ඒක තමා හොදම ක්‍රමය .ඔවුන් කොන් නොකර ඔවුන්ට නිසිමග පෙන්විම තමා සුදුසු
@DdeepaDeepa-z6y
@DdeepaDeepa-z6y 6 сағат бұрын
දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබෙන්න ඕන ජනාධිපතිතුමාට
@chathumadushani4754
@chathumadushani4754 5 сағат бұрын
ජනාධිපතිතුමනි ඔබට සුබ පැතුම්❤❤❤❤❤❤ මගේ රටට යහපත් අනාගතයක් උදා වේවා..! තෙරුවන් සරණයි..!
@SLfoodsacademy
@SLfoodsacademy 6 сағат бұрын
ස්භාවධර්මේ ආශිර්වාදයෙන් ලංකාව පුරාම මල් වැස්සකුත් යනවා ❤🙏
@LifeShortsLk
@LifeShortsLk 6 сағат бұрын
ඕව වැඩක් නැති නිසා තමයි නැකත් වත් තිබ්බෙ නැත්තෙ.. චන්දෙන් දුන්න්නම් හරියට කොලපාට පත්තු උනාම පාර පනින්න.... නැකතට නෙමෙ.. (කොල පාටට විතරක් පාර පනිනවානම් සොරි ගණන් ගන්න එපා)
@Crashsignallive
@Crashsignallive 3 сағат бұрын
ඔව් උදේ චූටි වැස්සක් ගියා
@SLfoodsacademy
@SLfoodsacademy 3 сағат бұрын
@@Crashsignallive ❤️
@WijesooriyaDammi
@WijesooriyaDammi 6 сағат бұрын
ආයුබෝවන් හැමෝටම ....අද පාර්ලිමේන්තුව හරි ලස්සට පේනව...ජනපතිතුමනි ඔබට තෙරුවන් සරනයි
@prasadsilva3699
@prasadsilva3699 6 сағат бұрын
මේක අලුත් යුගයක ඇරඹුමයි ❤❤❤
@SrilankaSri-pc9ff
@SrilankaSri-pc9ff 4 сағат бұрын
ඒක නම් ඇත්ත මල් වැස්සක් ආවා.අනුරාධපුරයේ අහිංසක පියෙක් කීවා අද හරි නම් වහින්න ඕනි කියලා.අනුර සහෝදරයාගෙන් ඉල්ලන්නෙ මොනවද ඇහුවම කීවෙ ගොවිතැන් කරන්න අවශ්‍ය දේවල් වලට සහනයක් දෙන්න කියලා.බලන්න ඒ ඉල්ලීම් මොනතරම් අහිංසකද .අනුර සහෝදරයා ඔබට මේ ලක්වාසී සියලුම ජනතාවට එකලෙස සතුටින් ඉන්න පුලුවන් ලස්සන රටක් හදන්න ශක්තිය ධර්‍යය ලැබේවා ඒ අපේ අවංක පැතුමයි.
@Aint845
@Aint845 6 сағат бұрын
Our president දිවුරුම් දෙන අවස්ථාවේ ශ්‍රීලංකා cricket team එක දිනුම්.. Good sign🔥❤❤❤
@Anu_Queen28
@Anu_Queen28 6 сағат бұрын
wow... what a coincidence ❤🎉🎉🎉🎉 Jayen jayama.wewa
@suranjithfernando150
@suranjithfernando150 5 сағат бұрын
සෝබන නෑ. රැඟිලි නෑ. පවුලේ හැත්ත පිරිවරාගෙන නෑ. ආවා. දිවුරුම් දුන්නා. ජාතිය ඇමතුවා. ගියා. සරලයි ජනාධිපතිතුමනි සුභපැතුම් මගෙ පුංචි රට ලෝකයෙ ඉහලින් ඔසවා තැබිමට ඔබ තුමා සමග සිටගමි
@PradeepaKumuduni-g6z
@PradeepaKumuduni-g6z 6 сағат бұрын
අපේ ජනාධිපතිතුමා ජය වේවා මාලිමවට අනුර කුමාර දිසානායක ජනාධිපති තෙරුවන් සරණයි බුදු සරණයි
@jandrajandra5712
@jandrajandra5712 5 сағат бұрын
දළදා සමිදු පහිටයි අනුර පුතේ රටට ජයක් සේතක්ම වෙිවා🙏🙏🙏
@Lemans-br0
@Lemans-br0 6 сағат бұрын
බොරු සෝබන රටේ මහජන මුදල් නාස්තියක් නැති චාම් උත්සවයක් ආරම්බයේම හොද ආදර්සයක්🙏❤️🙏❤️🙏මාලිමාව එක්ක යන්න එන්න අනාගතේ සිහින දකින්න ජයවේවා !!!!!!!!!!!
@cricket2519-d7u
@cricket2519-d7u 2 сағат бұрын
@forestgum1237
@forestgum1237 6 сағат бұрын
අපේ ජනාධිපති සහොදරයාට ජනතා උත්තමාචාරය 🚩🚩🚩🚩🚩🚩🚩මව්බිමට ජය වේවා 🚩🚩🚩🚩🚩🚩🚩
@kasunpriyankara1053
@kasunpriyankara1053 6 сағат бұрын
ඇත්තටම කාලෙකට පස්සෙ සතේ අතේ නැතුවත් හිත⁣ට මාර පිට් එකක් නැද්ද බං එාකම්ම ❤❤❤🙏
@TravelalongNZ
@TravelalongNZ Сағат бұрын
@mayakwt6926
@mayakwt6926 5 сағат бұрын
අද තමයි ඉතිහාසයේ ලබපු ලොකුම ජයග්‍රහනය මාරම සතුටක් අනුර සහෝදරයා ඔබට ජයග්‍රහණය නියත වශයෙන්ම ලැබෙන බව අපි විශ්වාස කලා අපිට දැන් රටක් ඇත
@SadunDil
@SadunDil 6 сағат бұрын
ඔහු දැකපු සිහිනය අද සැබෑ වෙමින් 💪"අප මරා දැමුවද අප නැඟූ හඬ සදා නොමියෙනු ඇත... "අමරණීය මිනිසා ❤️ Rohana Wijeweera ❤
@pearlfonseka6548
@pearlfonseka6548 6 сағат бұрын
අපව වල දැමුවද අපි බීජ. ❤❤❤❤❤
@DimaliTilanthi
@DimaliTilanthi 6 сағат бұрын
Yanna hithena nemai, Enna hithena ratak hadanne obethumate shakthiye dahiriye lebewa🙏🙏🙏❤❤❤
@himidiriya-lg1kx
@himidiriya-lg1kx 4 сағат бұрын
Regarding that book l was 2 weeks in remand in 1987
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 3 сағат бұрын
@@SadunDil ඇත්තටම ඔව්
@MohamedNizam-tu2id
@MohamedNizam-tu2id 5 сағат бұрын
ජයවේවා ජනාධිපති සහෝදර අනුර
@tharuzcafe
@tharuzcafe 6 сағат бұрын
What a simple ceremony! Sending heartfelt blessings your way, Mr. President!
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 5 сағат бұрын
Indeed. GAMAY KOLLEK
@s.ppadmakanthi5750
@s.ppadmakanthi5750 6 сағат бұрын
Thanq GOD ❤❤❤මගේ සුභ පැතුම් ජනාධිපති සහොදරයා නනී අපේ දේශය ගොඩ නගන්නට ඔබටත් ඔබගේ කංඩායමටත් ශක්තිය දහිරිය ලැබෙවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ජෙසු පිහිටයි 🧭👍🙋‍♂️🙏✝️🛐😘💐💐💐
@ssdissanayaka8049
@ssdissanayaka8049 6 сағат бұрын
සූභ පැතුම් සහෝදරයා. නිර්මාණශීලී චින්තනයක් ඹස්සේ අපේ රට දියුණු කරන්න ඹබට තව තවත් ශක්තිය ප්‍රාර්ථනා කරනවා. 💪💪💪🙏
@KamalaEkanayaka-v2m
@KamalaEkanayaka-v2m 5 сағат бұрын
අනුර නව. ජනාධිපති තුමාට. මාගේ. උණුසුමි. සුබපැතුම් අපේ. සිහිනය. සැබැ. වුණා. සතුටුයි ❤❤❤❤❤
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 6 сағат бұрын
❤❤❤❤ උණුසුම් සුබපැතුම් මගෙ රට ට ජයශ්‍රී ජය අනුර කුමාර දිසානායක මහතා ට ජයශ්‍රී ජය ❤❤❤❤❤❤❤❤❤❤❤
@supunchandana9711
@supunchandana9711 4 сағат бұрын
මම ඡිවිතකාලයේ දැකපු සරලම විනය ගරැක ඡනපතී අනුර කුමාර ඡනපති වෙි....❤❤❤😊😊
@wikkramaarchchi930
@wikkramaarchchi930 6 сағат бұрын
බොලව් කූඹියනේ අපටත් රජෙක් ඉන්නේ....අපි වගේම අපේ එකෙක් ජනාධිපති උනා.පුදුම සතුටක් දැනෙන්නෙ.❤❤❤❤❤❤❤❤❤❤
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 5 сағат бұрын
💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾 මාලිමාව ප්‍රමූඛ අනූර දිසානායක අභිනව අපේ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මහාජන ආන්ඩුවක් පිහිටූවන ලදී .🇱🇰 🇩🇪
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 5 сағат бұрын
අපේ රට ජාතිය ආගමට ආදරය කරන අවංක බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ දේශප්‍රේමී දේශපාලනඥයා අභිමානවත් අනූර දිසානායක ජනාධිපති තූමාට ජයෙන්ම ජයවේවා,!!! ආඩම්බරයි. 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@kanthisuraweera2689
@kanthisuraweera2689 5 сағат бұрын
Ow aneee ...sathuta nimakaranna baa❤❤❤❤
@sherinmirando8950
@sherinmirando8950 5 сағат бұрын
ඒ උනාට දන්නවද බත් කන හරක් බලන් ඉන්නෙ රට තවත් කඩන් වැටෙනකල් අනුරව එලවන්න .ඒ වගේ ජාතියක් ඉන්නෙ අපේ රටේ.
@gamecube789
@gamecube789 5 сағат бұрын
@@sherinmirando8950 thope maha loku anurayata ratak karanne puluwanda? Keppa kumara janapathi, badu harini agamathi, potta wasantha, bebadu laal, yatath vijitha saha bomba sunil wage ewun cabinet. Shook anduwa.. Thopi oka gaththata api karanne denne nehe bola.. balapanko wena de.. awurudu eka hamaaren iwarai :D ... ape siyalu mudal saha shramaya denewa jeppanta kelawalama danne... Ranil wa elawala thopi oka karanne hithuwa madi
@sandhyaarukgoda-qf1mc
@sandhyaarukgoda-qf1mc 6 сағат бұрын
දිවුරුම් දීමෙන් පවා ආදර්ශයක් රටට පෙන්වු..ගරු ජනාධිපති තුමණි රටට සව්බාග්‍ය උදාකර දීමට ඔබට ශක්තිය,වාසනාව ලැබේවා 🙏 🎉
@NevilRathnayaka-io5lh
@NevilRathnayaka-io5lh 6 сағат бұрын
ජයවේවා අපේ එකාව අපි කොහොම හරි දිනෙව්වා
@krishanthirenuka4062
@krishanthirenuka4062 6 сағат бұрын
ජාතියේ වාසනාවක්‌ දුප්පත්කම හදුනාගත් රටේ අවශ්‍යතා හොදින් තේරුම් ගත්ත නායකයෙක් සුභ පැතුම්
@NandaMalani-b4w
@NandaMalani-b4w 6 сағат бұрын
❤❤❤❤❤❤❤ ජය වෙවා රට අනුරට ❤❤❤❤ අනුර අපට ❤❤❤
@SumedaSampath-n7f
@SumedaSampath-n7f 4 сағат бұрын
මේ අවස්ථාව දකින්න පෙරුම් පුරපු තරම්..අද තමයි හිත නිදහස් උනේ.ඔබට සුභ ප්‍රාර්ථනා කරනවා .රට පුනරුදයක් කරා රැගෙන යාමට ශක්තිය දෛර්‍ය ලැබේවා 🙋🙋
@anomakanthi634
@anomakanthi634 6 сағат бұрын
අනුර කුමාර දිසානායක සහෝදරය හොදට පරිස්සමට ජයවේවා පරිස්සමට වැඩ කරන්න ආදරෙයි
@Nayana-tg9os
@Nayana-tg9os 5 сағат бұрын
ඩුබායි වල අපගෙ උණුසුම් සුබපැතුම් නව ජනාධිපති තුමනි ඔබට 🎉🎉
@RasikaPushpa-e6i
@RasikaPushpa-e6i 6 сағат бұрын
අපේ රට දැන් ඔබට බාරයි සර්. මාරම සතුටුයි අපිට. මෙක හිනයක් සර්. මගේ දුප්පත් රට ගොඩ දාන්න සර් කොහොම හරි 🙏 රැක දෙන්න අපේ දුප්පතුන් . එකම බලාපොරොත්තුව ඔබයි අපේ. ආදරෙයි සර්❤ 🎉🎉🎉🎉🎉🎉🎉 wish you all the best .
@kusumherath5762
@kusumherath5762 6 сағат бұрын
Jaya wewa ape nawajanadipati tumata.teruwen sarani Sama devi phitai
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 5 сағат бұрын
ජනතාවගෙන් තේරී පත් වූ ජනාධිපතිතුමා අපේ බලාපොරොත්තුව කාලයක් තිස්සේ ප්‍රාර්ථනා කරපු ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා 🙏💖💖💖💖
@asokaherath9112
@asokaherath9112 6 сағат бұрын
🇱🇰🇱🇰🇱🇰💐💐💖👍❤💐 ජයවේවා 💐💐💐💐 සමෘද්ධි ශ්‍රී ලංකාවක් 👍👍💐💐
@maheshprabodha8411
@maheshprabodha8411 6 сағат бұрын
ගෝටාබය කියන්නෙ මිනිස්සු පත්කර ගත්තාට ජනාධිපති විදිහට දේශපාලන ලදරුවෙක් කියන්න තේරුම් ගන්න පුළුවන් මේ මනුස්සයා කතා කරන එක විනාඩියකින්..පාර්ලිමේන්තුවේ හොරු රැලක් එක්ක බලේ නැති උනත් බය නැතිව කතා කරපු එකම මනුස්සයා හොර මැරකම් ඉදිරියේ..❤දැන් තියෙන්නෙ වැඩ පෙන්නන්න බලේ උපරිමය ලැබුවා.. පව්ල් පිරිවර නෑ සෝබන නෑ..ඕක රජ ඔටුන්නක් නෙවෙයි ..කටු ඔටුන්නක් රට තියෙන තත්වෙ එක්ක බැලුවාම. මම කිසිම පක්ශයක් බදාගෙන කියන කතාවක් නෙවෙයි. ජයවේවා හැමෝටම ❤
@jinasenayatawara9951
@jinasenayatawara9951 6 сағат бұрын
අනුර කුමාර ජනාදිපතිතුමනි ඔබට තෙරුවන් සරනයි, ❤❤❤❤❤❤❤❤❤❤❤,
@dammirathnayaka2281
@dammirathnayaka2281 5 сағат бұрын
මගේ ගමි පියසෙන් බිහිවු රතු තරැව මෙි රට බබලනවා නියතයි ඉතාම කටුක දිවිපෙවතක් ගතකරන උතුරමැද අපිට සුලු හෝ සතුටක් ලගා කරණබව දනිමු ජනපති තුමණි ඔබට ජය ශ්‍රි මහා බෝ සමිදුගේ පිහිටයි
@upulasithabandara6250
@upulasithabandara6250 6 сағат бұрын
ඔන්න වෙනස දැන්මම තෙරෙනවා නෙද,,,මෙයාලා මෙච්චර කල් කිවදෙ,ජයවේවා අපෙ රටට ,,,,,
@sajaniinoka8965
@sajaniinoka8965 5 сағат бұрын
ඔබ තුමා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කරයි කියා අපි විශ්වාස කරනවා.ස්වයංපෝෂිත රටක් නිර්මාණය කර ලොවක් ඉදිරියේ කෙලින් හිටගන්න පුලුවන් රාජ්‍යක් බිහිකිරීමට ශක්තිය ලැබේවා!!!!
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 6 сағат бұрын
නව ජනපති තුමාට මාගේ පුනාමය . සෘභාග්‍යමත් සිරි ලංකාවක් කීරීමට බුදු සරණින් ශක්තිය දහිරිය ලැබේවා ජයවේවා ජයවේවා ජයවේවා .
@NadeekaDamayanthi-gr1hi
@NadeekaDamayanthi-gr1hi 5 сағат бұрын
මහ පොළොවේ වැලි දෙපයට පෑගුණු නිරහංකාර නිහතමානි උඩඟු ගති නැති දූවිලි ගානට පෑගුණු. මිනිසුන් අතරින් නැගිට ආ දුප්පතා ගේ හදවතේ ඉඩක් ගත් අපිට ගැලපෙන නායකයා ඔබමයා මැතිඳුනි ඔබට දීර්ඝායුෂ වේවා රටේ අනාගත අභිවෘද්ධිය පිණිස තබන හැම පියවරක් පාසා සාර්ථකත්වය උදෙසා ගමන් කිරීමට මං පෙත් පෑදේවා ඔබට සදා ජය!
@NilanthiSandamali-d7l
@NilanthiSandamali-d7l 6 сағат бұрын
සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ආශිර්වාද ප්‍රඥාව නොඅඩුව ලැබේවා.❤🔥👍😘🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@JayanieRathnayake
@JayanieRathnayake 5 сағат бұрын
ආර්යා සිහිනය බොඳ වූ ජලනි ප්‍රේමදාස වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවය ක්‌. ❤️
@ShalikaAshen1999
@ShalikaAshen1999 6 сағат бұрын
බෙර කාරයො නෑ..නැට්ටුවො නෑ...බොරු සෝබන නෑ.. වියදම් නෑ..ආවා අත්සන් කලා...විනාඩි කිහිපයක් කතා කළා ගියා...
@lakshmanramanayake7598
@lakshmanramanayake7598 5 сағат бұрын
අප ශ්‍රි ලන්කාවේ 9වන විඩායක ජනාධිපති අපේ නායක සහ අපේ සහෝදර ජනතාවාදී නායක අනුර කුමාර දීසානායක ජනාධිපතිවරයා වෙනුවෙන් මගේ පෞද්ගලිකව සහ සමස්ත ජාතියේ ගෞරව සම්මානයෙන් පුඩකරමු, ජයවේවා ,වසනාවේවා,ත්‍රී ව්ඩරත්නේ ආශිර්වාදය ලබෙවා , ලිවර්පුල් සිට කිත්සිරි වාසනාවේවා❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nandarathnayaka6294
@nandarathnayaka6294 6 сағат бұрын
අපෙ 9වෙනි ජනාධිපති අනුර කුමාර මැතිදුනි ඔබතුමාට නින්දා අපහස කල හාමුදුරුවන් වහන්සේ ලටත් මැති ඇමති වරුන්ටත් සි,සි, කඩදුවන්නට ඔබතුමාගෙ ජනපති වරම සැබැවතෙක් සිහින දකිමමින් සිටි අපි එ සිහින ය සැබැකර්ගෙන අවසන්ය ඔබ තුමාගෙ ඉදිරි වැඩ කටයුතුවල ලටත් සම්පුර්න සහයොය දෙම් බුදු සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ තුමාට
@psk8526
@psk8526 5 сағат бұрын
නිවුස් ෆස්ට් හැමදාමත් ජාතික ජන බලයෙන් වේගයේ ඉස්සරහ හිටිය ඕගොල්ලන්ට බෝම ස්තූතියි
@pahandiamaya4288
@pahandiamaya4288 6 сағат бұрын
අපේ ගමේ අපේ එකා සුබ පැතුම් අනුර සහොදරයා ...💪🙏
@dayabogamu4731
@dayabogamu4731 5 сағат бұрын
Gamaka kenek rajaweama harima satutuy❤❤❤❤
@chutichuti9803
@chutichuti9803 5 сағат бұрын
ඊළග හිරු ඉෂ්ටර් ❤ ගමට එනනේ ජය වේවා මාලිමාව ජය වේවා ❤
@tharidu-qw2nz
@tharidu-qw2nz 6 сағат бұрын
තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ආදරණීය සහෝදරයා මේ සියලු අභියෝග ජයග්‍රහණය කරන්න හැකියාව ලැබේවා ❤❤❤
@deepadarshani8712
@deepadarshani8712 6 сағат бұрын
ඔබ‍ට සුභ පැතුම් අපේ ජනපති තුමණි.... රට‍ අද ඉදන් ඔබ‍ට බරයි.... 💐💐💐💐💐💐
@chamilapradeepa2847
@chamilapradeepa2847 2 сағат бұрын
විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙවා අපෙ රට දියුණු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 6 сағат бұрын
දේශය එළිය වේවා ! ජනතාව ගේ නව ජනාධිපති තුමනි , ඔබට සහ ඔබගේ කණ්ඩායම ට සහ රටට ජනතාව ට ජය වේවා ! වාසනා වේවා ! ලස්සන දේශයක් සුන්දර ජීවිතයක් ! 🇱🇰 ✌❤❤❤❤🌏
@cHettiarachchi-h3l
@cHettiarachchi-h3l 4 сағат бұрын
හැටදාහක් පමන දිව්පිදුවන්ගේ මියගියආත්ම වලට අපවිසින් කරනා සියලු කුසලකර්ම වල පින් අනුමෝදන්වේවා.ඔබලාගේ.ආශිර්වාදය ආරක්ශාව නවජනාදිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට අපගේ සුබපැතුම් සමග එක්කරමු..නවලන්කාවක් ලෝකයේ දිලේවා.සාමය දියුනුව ඇතිවේවා.මාලිමාවේ නායකකාරදීන්ට මේ ව්ජයග්‍රහනය වෙනුවෙන් කැපවුනු අපසැමට ඔබසැමට ජයවේවා.
@SampathJason-t4u
@SampathJason-t4u 6 сағат бұрын
ජයවේවා !!!!❤ කාලයත් ඉතිරියි. මුදලුත් ඉතිරියි.
@NiroKariyawasam-ks9yy
@NiroKariyawasam-ks9yy 5 сағат бұрын
ජයෙන්ජයම වේවා ඔබ තුමා සමග අපි හැමදාම ඉදිරිපත් වෙනවා සියළු දෙවියන්ගේ පිහිටයි බුදු සරණයි
@ashaekanayaka8298
@ashaekanayaka8298 6 сағат бұрын
Very simple and excellent. That’s way our AKD is doing
@hashininadeesha6936
@hashininadeesha6936 5 сағат бұрын
කොච්චර කෙටි උත්සවයක්ද Excellent ❤️
@jagathprasantha5241
@jagathprasantha5241 6 сағат бұрын
ධනපති පංතිය බලය ගැනීමෙන් රට හැදීම අවසන් වෙනවා නිර්ධන පන්තියේ බලය ගැනීමෙන් රටහැදීම ආරම්භ වෙනවා.
@nadeeka30
@nadeeka30 6 сағат бұрын
Premadasa dhanapathi panthiyada?
@sachithrawijesooriya9446
@sachithrawijesooriya9446 5 сағат бұрын
Ema ekk nm ne wena ratwal diha balanna ,oya adhas tm danpathiyo duppththu wen karnne,
@nadeeka30
@nadeeka30 5 сағат бұрын
@@sachithrawijesooriya9446 uthsahayen deyak hamba Kara gaththa goda nagunu minissu ekka godak duppath Aya tharahai,e tharaha pirimahana widiha thamai eya pennanne
@NiroKariyawasam-ks9yy
@NiroKariyawasam-ks9yy 5 сағат бұрын
ගොඩක් සතුටුයි නවය වාසනාවන්තයි, ඔබතුමා එඩිතර කාර්ය්‍යෂූර නායකයෙක් සියළුම ශක්තිය ධෛර්යය ලැබේවා
@chandraskg5927
@chandraskg5927 6 сағат бұрын
දැන්වත් මගේ රටට යහපතක් වේවා. නව ජනාධිපති. අනුර කුමාර.. මහතාට . ජයවේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@menumenu5969
@menumenu5969 4 сағат бұрын
ජනාධිපතිතුමනි ඔබට බුදු සරන සියලු දෙව්යන්ගෙ පිහිට ආරක්ෂාවත් නොවඩුවම ලැබේවා .
@sarathfernando9397
@sarathfernando9397 6 сағат бұрын
සිරිලක ජනතාවට රටට නව ජනාධිපති අනුර කුමාර දිසානායකට සියලු දෙවි පිහිටයි ❤❤❤
@neethakumar
@neethakumar 5 сағат бұрын
අපේ අලුත් ජනාධිපති තුමාට ⁣⁣⁣⁣⁣❤❤⁣ තෙරැවන්සරනයි 🇱🇰👍
@KaushalyaGamage-p6u
@KaushalyaGamage-p6u 6 сағат бұрын
සතුටට ඇඩෙනවා..... ❤
@SajithChinthaka-i2w
@SajithChinthaka-i2w 5 сағат бұрын
ඔව් ඇත්තමයි..❤
@SumithKumara-ve6cy
@SumithKumara-ve6cy 5 сағат бұрын
ඇත්තම තමා​@@SajithChinthaka-i2w
@SeegiriNadeeshani
@SeegiriNadeeshani 5 сағат бұрын
ඇත්ත්මයි
@kushanwije1969
@kushanwije1969 5 сағат бұрын
මගේ 57ත් අවුරුදු ජීවිත කාලය තුල අත්දැකීමට ලක්වූ සුවිශේෂීම දිනය හා දසුන නම් " අනුර කුමාර දිසානායක මහතාගේ " ජනපති පදවි ප්‍රාප්තියයි. මේරටේ ජනයාට සුවිශේෂී මෙහෙවරක් කරමින් ඉතාමත් හොඳ අනාගතයක් උදාකිරීමට හැකිවේවායි මා මෙන්ම සියළුම රට වැසියන්ගේ එකම ප්‍රාර්ථනාවයි...❤🎉❤🎉❤🎉❤🎉
@Sandakathmini01
@Sandakathmini01 5 сағат бұрын
ජයවේවා 💐. ඒ ආදරණීය ❤️💜💙🤎💚🤍🧡 කෝටියක් සමගින් පෙරට ආ ඔබට.
@kalingaekanayake6346
@kalingaekanayake6346 6 сағат бұрын
අපි දුක්වින්දා.රටේම අභිවෘද්ධිය සලසා කටයුතු කරන්න සුභ ප්‍රාර්ථනා කරනවා.විශ්වය එම කටයුතු සලසා දුන්නා.අපේ චන්දය රැකගෙන ගමන යන්න රට වෙනුවෙන්. පූජාසනයේ ඔබ හිඳුවා,ඔබට පුදනමේ ලෝකයමයි හෙට ඔබට එරෙහිවී නැගිටින්නේ.
@pashi1886
@pashi1886 5 сағат бұрын
💖💖💖💖 ජයවේවා අනුර දිසානායක ජනාධිපතිවරයාට ජයග්‍රහී ලෙස ලෝක ඉතිහාසය වෙනස් කරමින් අලුත් රටකට අලුත් නීති සම්පාදනය කොට ජයග්‍රහී ඔබේ ගමනට අපේ සුභ පැතුම්. ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤සහෝදරයට දීර්ඝායුෂ ලැබේවා... තෙරුවන් සරණයි...❤❤❤❤
@sripalim
@sripalim 6 сағат бұрын
අනුර ඇතුලු NPPය ජාතිවාදයක් නැති රටක් ගැන හිතුවට,කතා කළාට. ලංකාවේ සුලු ජාතීන් බහුතර උන් තාමත් උන්ගේ නායකයින් ගේ එහෙයියන්න.ඒ උන්ගේ අධ්‍යාපන මට්ටමයි. අහිංසකයං එතනින් ගොඩ එනවාට ලොක්කන් අකමැති එහෙයිනි. අනුර හැකි ඉක්මනින් උත්තර සෙවිය යුතු කරුණු අතර එයත් එකක් වනු ඇත. ඒ නායකයින් කවුදැයි උන් යළිත් ඔප්පු කර ඇත. හරි හමන් ඉන්න හිටින්න කන්න බොන්න තියා වැසිකිළියක් නැති,මස්කෙලිය ඇතුලු වතුකරයේ සහ උතුරු නැගෙනහිර ජන්දය කුට්ටි පිටින් එය ඔප්පු කර ඇත..... රට ගොඩ නගන්නට අත්වැල් බැදගමුයි කීවාට... අද සිට දූෂිත සිංහලයන් සියල්ලෝ ඔහුට විරුද්ධව එකතු වනු ඇත.එහි කෙලවර කොහේ දැයි නොපෙනේ.. නිකන් කන්න බලන් බඩට ජන්දය දෙන බොහෝ පිරිසක් සිටින බව ඈත ගම් වල මිනිසුන් පසක් කර ඇත.ඒ උන්ගේ දේශපාලන සාක්ෂරතාවයයි. ඉදිරි ගමන අනුරට ලේසි නොවනු ඇත. සියල්ල එසේ වුවද. අපි කල හැකි හැමදේම කරමින් තව දුරටත් ඔහු සමග සිට ලස්සන රටක් පිළිබඳ හීනය සැබෑවක් කරගනිමු.දැන් රට අනුරගේ මිනිසුන්ගේ ය... මිනිසුන්ගේ ජනාධිපතිවරයා ට සුභ පැතුම්...!💪💪
@geethayasodara7921
@geethayasodara7921 6 сағат бұрын
සහතික ඇත්ත ...අම්පාරේ අලි ගහන් පොඩි පැල්පත් ගෙවල්වල මිනිස්සු දවල් දවසෙ වැලි ගොඩදාලා නිදි නැතිව අලි පන්නනවා පන බයේ....ඒ උනාට හොරුන්ට තව චන්දෙ දෙන්නෙ...
@samadhidayananda3811
@samadhidayananda3811 6 сағат бұрын
වහල් භාවයෙන් මිදිය නොහැකි කම තමයි
@premalalkumarasiri4314
@premalalkumarasiri4314 5 сағат бұрын
නිවරිද අදහසක්
@Sandakathmini01
@Sandakathmini01 5 сағат бұрын
බත් නොකන....... සෑහෙන පිරිසක් හිටියා කියලා හොඳටම පැහැදිළි වුණා.. අපි ඉන්නේ ඒ වගේ එවුන් අතර නේද කියලා හිතෙනකොට දැනෙන වේදනාව. 😭 කියන්න වචන නෑ.
@Mycricket3.0
@Mycricket3.0 3 сағат бұрын
​@@samadhidayananda3811වහල් නෙමෙයි බං උන්ට දැනුමක් නැ වෙනසක් කරන්න.උන්ව දැනුවත් කරන්න ඕනා . උන්ට අධ්‍යාපනය දෙන්න ඕනා තව. ඒකයි වෙලා තියෙන්නේ
@DumindarK-kr5tt
@DumindarK-kr5tt 2 сағат бұрын
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනි ඔබට ජය වේවා .අද හරිම සතුටුයි .ඇස් වලින් කදුලු ආවා .මම ආසාවේන් උවමනාවෙන් චන්දයාක් දැම්මානම් ඒ ඔබ තුමාට විතරයි .අපිට ඔබ තුමාගෙන් මුකුත්ම එපා.මේ රට අපේ පුන්චි රට ලස්සන රටක් බවට පත් කරන්න .ඒ ඇති ..ජනාධිපති තුමනි ඔබට සියලු දෙවියන්ගේ අරක්ශාව ලැබේවා ..ඔබට ජයෙන් ජය
@GunasenaYamasinhage
@GunasenaYamasinhage 6 сағат бұрын
ජයවේවා ජනාධිපති සහෝදරයා
@sujithwarnakulasuriya2901
@sujithwarnakulasuriya2901 4 сағат бұрын
අනුර දිසානායක මහත්මා .... ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති . මාරම සතුටක් දැනෙන්නේ . පොහොසත් රටක් වගෙම එහි ජීවත්වෙන ජනතාවට ලස්සන ජීවිතයක් උදා කරදෙන්න උපරිමයෙන් වගබලාගන්න 🙏🙏
@samudraweerasinghe1436
@samudraweerasinghe1436 6 сағат бұрын
සුභ පැතුම් ජනාධිපති තුමනි ❤ නිවහල් රටක් ගොඩනැගීමට ශක්තිය ලැබේවා!!❤❤ තෙරුවන් සරණයි!!
@gavi8763
@gavi8763 6 сағат бұрын
This is what most srilankans have been looking forward to seeing for a long time
@DNAsamaranayaka
@DNAsamaranayaka 6 сағат бұрын
ජයවේවා ජනාධිපති තුමනි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@WathsalaKodikara-b1u
@WathsalaKodikara-b1u 5 сағат бұрын
උතුම් වූ ශ්‍රී දළදා හාමුදුරුවන් ගේ පිහිට ආරක්ෂාවෙන් අපේ රට සෑම අතින්ම දියුණුවෙන් දියුණුවට පත් කිරීමට ශක්තිය ලැබේවා!!!!!!!❤
@amaliahinsa6355
@amaliahinsa6355 6 сағат бұрын
අනුර මහත්තයාට සුභ පතනවා ❤❤ රටේ ජනතාව බුද්ධිමත් තීරණයක් අරන් ඔබ තුමාව පත් කරන්නේ අපිට අහිමි වී යන අපේ රට අපිට නැවත ගොඩ ගන්න ඕනී නිසා අහිංසක මිනිස්සුන්ට නිදහසේ ජිවත් වෙන්න රටක් දරුවන් වෙනුවෙන් අනාගතයේ රටක් ඔබ තුමා ඒ විශ්වාසය රකිමින් කටයුතු කරයි කියලා හිතෙනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය නොවඩුව ලැබේවා
@ravindidissanayake3677
@ravindidissanayake3677 4 сағат бұрын
ඇස් වලට කදුලු එනවා පුදුම සතුටක් තියෙන්නේ .ඔබතුමා ට දීර්ගායුශ ලැබේවා ❤❤🙏🙏
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 10 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,8 МЛН
ඉතිං ඊට පස්සේ
Bharatha Thennakoon
Рет қаралды 6 М.