කූඹි පලවාහැරීමට සුපිරිම ක්‍රම 4 ක්‍ | How to get rid of ants | arunasiri

  Рет қаралды 215,566

arunasiri

arunasiri

Күн бұрын

‪@arunasiridotcom‬
ගෙවත්තේ වගේම නිවස තුලත් අපේ එදිනෙදා වැඩ කටයුතු වලට බාධා කරන කූඹි පලවාහරින සුපිරිම ක්‍රම 4ක් ගැන මේ වීඩියෝ එකෙන් ඔයාට දැනගන්න පුලුවන්.
arunasiri.com
/ pradeep.arunasiri
#arunasiri
#ants
#exterminate

Пікірлер: 304
@suniljayasekara9625
@suniljayasekara9625 Ай бұрын
මෙම ක්‍රම කිහිප අවස්ථාව ක් අත්හදා බැලුවා .අසාර්ථකයි .
@nilanthirajapaksha-mf3py
@nilanthirajapaksha-mf3py 3 ай бұрын
ගොඩක් ස්තුතියි ,ඒ කරදරේ එපාවෙලා හිටියෙ, ගෙදරින් යන්න පවා අපි තීරණය කලා,ඒ තරමට තෙල් කූඹි.
@arunasiridotcom
@arunasiridotcom 3 ай бұрын
බොහොම ස්තූතියි
@ajanthavithanage4236
@ajanthavithanage4236 Жыл бұрын
වටිනා උපදෙසක්. මේ දැනුවත් කිරීම ඉතාම ප්‍රයෝජනවත් වනවා, අප කාටත්. ස්තුතියි ඔබතුමන්ට.
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට. කෘෂිකර්මය පිළිබඳ ඔබට ඇතිවන ගැටළු අපට යොමු කරන්න.
@PiyadasaKalandugo
@PiyadasaKalandugo Жыл бұрын
​@@arunasiridotcomtdt🤣 0:39 0:39
@shriyaniperera7035
@shriyaniperera7035 8 ай бұрын
Thanks ❤🙏
@kasunifransis3979
@kasunifransis3979 Жыл бұрын
කූබි කරදරේ අදින් ඉවරයි එහෙනම්.. ස්තුති දැනුවත් කරාට.....👍👍👍👍👍👍👍
@kumarasarath7601
@kumarasarath7601 9 ай бұрын
ලොකු කරදරේකින් බේරුනා ස්තුතියි දැනුවත් කරාට
@arunasiridotcom
@arunasiridotcom 9 ай бұрын
බොහොම ස්තූතියි !
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ tumaga වැඩ සටහන බලමු ඇත්තටම අපේ ගෙදර ගේ ඇතුලේ හරියට කුබි හොඳයි
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
බොහොම ස්තූතියි
@pkbkumara8824
@pkbkumara8824 Жыл бұрын
ස්තුතිියි. ඒ වගේමයි කුඹි දෙතුන් දෙනෙක් ගෙබිම, මේසෙඋඩ වගේ ඉන්නවනම් ගනන් නොගෙන ඉන්න එපා. ඉවත්කරන්න. ගනන් නොගෙන හිටියොත් කණ්ඩායම වැඩි කරගන්නවා දවසින් දවස.
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
හරියටම හරි. එයාලට කිසිම අවසරයක් දෙන්න එපා. දැක්ක ගමන් ඉවත් කරලා දාන්න. කෑම මේසය හොඳින් පිහදමා පිරිසිදුව තබාගන්න. ඔබගේ අත්දැකීම අපත් සමග බෙදාහදා ගැනීම පිළිබඳ බොහොමත්ම ස්තූතියි
@rupawathisrimathi9072
@rupawathisrimathi9072 Жыл бұрын
@@arunasiridotcom m
@SamanDias-j2m
@SamanDias-j2m Жыл бұрын
අදහසක් දුන් ඔබට ස්තූතියි.
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඔබටත් බොහොම ඉස්තූතියි
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
ස්තූතියි මහත්මයා ජයවේවා
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
බොහොම ස්තූතියි!
@susanthaliyanage7072
@susanthaliyanage7072 Жыл бұрын
දැනුවත් කලාට ස්තූතියි.
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
බොහොම ස්තුතියි
@chinthakanilan5125
@chinthakanilan5125 3 ай бұрын
Boric powder kohenda ganna puluwan
@Gayatips999
@Gayatips999 11 ай бұрын
විනාකිරි spray kara Bumithel gehuwa Baking soda sini mix krl denma, Detol gehuwa Hit gahuwa Mortin ghuwa 😔🥺🙏 thawama innwa
@bimsara001
@bimsara001 10 ай бұрын
🥲
@arunasiridotcom
@arunasiridotcom 9 ай бұрын
මේ වීඩියෝ එකේ තියෙන විදියට උත්සාහ කරලා බලන්න.
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 ай бұрын
සතුන් නොමරමු..නොමැරෙන දෙයක් තෝරාගමු.. 👍👍👍👍👍👍👍👍👍
@lewangamamalki5687
@lewangamamalki5687 Жыл бұрын
කූබින්ගෙන් හරිම කරදරයක් තමයි තියෙන්නේ බොහොම ස්තුතියි ඔබ තුමාට මේ දේවල් කියල දුන්නට.
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
බොහොම ස්තූතියි
@manelgamage3113
@manelgamage3113 Жыл бұрын
@@arunasiridotcom thank you
@deiyalagerathnawali7179
@deiyalagerathnawali7179 Жыл бұрын
​@@manelgamage3113otoy9iyo69😮 Darana 7:26
@jandrajandra1067
@jandrajandra1067 6 ай бұрын
ස්තුතියි ඔබට ❤️
@arunasiridotcom
@arunasiridotcom 6 ай бұрын
බොහොම ස්තූතියි🙏 ❤️
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ස්තුති, දිමියන් පලවා හරින ක්‍රමයක් තියනවද 🤔
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
දිමියන් පලවා හැරීම සඳහා විනාකිරි අඬු කෝප්ප 1ක් වතුර මිලි ලීටර් 500ක මිශ්‍රකර ඉසින්න
@Mr.Ttravel
@Mr.Ttravel Жыл бұрын
Horse එකකින් හේදුවත්, විනාඩි 10 යද්දි ආයෙත් වැල ගහලා
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඔයාගේ නිරීක්ශණය හරියටම හරි. වතුරෙන් හේදුවාට අර කිව්ව ජෛව රසායනික ද්‍රව්‍ය හේදිලා යන්නෙ නෑ. එව්ව water proof :-) ඒක හින්දා කූඹිපාර මකන්න වීඩියෝ එකෙ තියෙන උපදෙස් පිලිපදින්න.
@risijayasrikantha998
@risijayasrikantha998 Жыл бұрын
දිමි ගොටු මිදුල පුරාම තිනෙවා. ප්‍රතිකර්මයක් කියන්න
@PriyaniSagarika
@PriyaniSagarika Жыл бұрын
🎉Elabatu gaswala thel kumbi pirila ekata mokada karanne
@thilinadevinda
@thilinadevinda Жыл бұрын
නියමයි. මම පාවිච්චි කරනවා DE කියලා එකක්. Diatomaceous Earth. kubi තමයි ගස් වලට එක එක ලෙඩ අරං එන්නේ. මල වදයක්
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
බොහොම ස්තූතියි. කෘෂිකර්මය පිළිබඳව ඔබට තිබෙන ගැටලු අපට යොමුකරන්න.
@nishanthisenarath4775
@nishanthisenarath4775 Жыл бұрын
😊
@suneethaperera6753
@suneethaperera6753 Жыл бұрын
ස්තුතියි 🙏 මරන් නැතුව කැරපොත්තන් පලවා හරින්නේ කොහොමද ?
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඒ ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් අරන් එන්නම්. බොහොම ස්තූතියි
@sameeliyanage7324
@sameeliyanage7324 2 ай бұрын
හූනන් කැර පොත්තන් කුහුඹුවන් පලවා හැරීමට උන් ඉන්න ගුල් වටේ පැඟිරි තෙල් ගාන්න.සතිවකට පසු නැවත ගාන්න සියල්ල පැනල යනවා . මගේ අත් දැකීමකි.
@MarianPremathilake
@MarianPremathilake Жыл бұрын
ගොඩාක් ස්තුතියි මහත්මයාට
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
බොහොම ස්තූතියි
@charmaineperera5619
@charmaineperera5619 Жыл бұрын
තෙල් කූඹි හෙවත් පොඩිම කූඹි ඉවත් කරන්නෙ කොහොමද . අහලා තියෙන විදියට අමනුස්ස දෝෂ වලින් එන කූඹි ගැන .
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
මේ වීඩියෝ එකේ තියෙන ක්‍රම අත්හදා බලන්න
@ranjithdesilva4526
@ranjithdesilva4526 Жыл бұрын
අපිට ග්‍රීශ්ම සෘතුවේ මැස්සන්ගෙන් කරදරයි. මැස්සන් පැමිනීම වලක්වන ක්‍රමයක් කියා දෙන්න. ස්තුතියි.
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඒ ගැන වීඩියෝ එකක් ළඟදීම බලාපොරොත්තු වන්න
@wasanthananayakkara9160
@wasanthananayakkara9160 Жыл бұрын
ගොඩක් වටිනවා
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
බොහොම ස්තූතියි. කෘෂිකර්මය පිළිබඳව ඔබට තිබෙන ගැටලු අපට යොමුකරන්න.
@BalasuriyaRanjith
@BalasuriyaRanjith 4 ай бұрын
ගොඩක් පින්
@ranjithLthambugala
@ranjithLthambugala 8 ай бұрын
දඩු ලේනුන් පලවා හරින්න ක්‍රමයක් දෙන්න.ස්තුතියි!
@arunasiridotcom
@arunasiridotcom 8 ай бұрын
ඉක්මනින්ම ඒ ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්.
@rathnasrihendawitharana1659
@rathnasrihendawitharana1659 Жыл бұрын
මීයන්ගේ කරදර යට රිලව් වදුරන්ගේ කරදර යට මොනවද කරන්නේ
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
බොහොම ස්තුතියි. ඉක්මනින්ම ඒ ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්
@chandanievithana8412
@chandanievithana8412 8 ай бұрын
ස්තූතියි 🎉
@arunasiridotcom
@arunasiridotcom 8 ай бұрын
බොහොම ස්තූතියි
@ranjithkumarasiri1041
@ranjithkumarasiri1041 Жыл бұрын
කලුකොඩයන් පලවා හරින ක්‍රමයක් තියනවා ද.කරැනාකරලා කියන්න .ස්තුතියි ..
@rohithadilip3700
@rohithadilip3700 Жыл бұрын
Thanks
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
You are welcome
@skkw2356
@skkw2356 Жыл бұрын
ස්තුතියි
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
බොහොම ස්තූතියි
@chanakaweerasinghe8497
@chanakaweerasinghe8497 Жыл бұрын
කක්කුට්ටෝ බෝවෙන එකට විසදුමක් තිබේද?
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඒ ගැන වීඩියෝ එකක් ළඟදීම බලාපොරොත්තු වන්න
@iew1683
@iew1683 11 ай бұрын
උගුඩුවන් පලවාහැරීමට ක්‍රමයක් කියන්න මහත්මයා... තව නිවාස වල පදිංචි වෙලා ඉන්න වවුලන් පලවාහැරීමට ක්‍රමයකුත් කියන්න... ගොඩක් ස්තුතියි 😊
@arunasiridotcom
@arunasiridotcom 8 ай бұрын
උගුඩුවන් නිවසේ සිවිලිම උඩ එහෙ මෙහෙ යනවා වගේම සමහර වෙලාවට පැටවුන් බිහි කිරීමටත් නිවාස වල සිවිලිම තෝරා ගන්නවා. උගුඩුවන් සහ වවුලන් කැමතියි අඳුරු තැන් වල ජීවත් වෙන්න. වහලයත් සිවිලිමත් අතර තියෙන සියලුම සිදුරු දැල් ගසා වසා තබන්න. වවුලන් එල්ලී සිටීමට පුරුදු වී සිටින තැන් වලට රාත්‍රියේදී විදුලි බුබුලක් සවිකර ආලෝකමත් කරන්න. සවසට කට්ටකුමන්ජල් සහිත දුම් ඇල්ලීමෙනුත් මෙවැනි සතුන් පැමිනීම වලක්වා ගත හැක.
@CreativeVibers-gt2wv
@CreativeVibers-gt2wv 3 күн бұрын
@@arunasiridotcom
@userchandrikagamage
@userchandrikagamage Жыл бұрын
මදුරුවන් සහ massam පලවා හැරීමට කියන්න
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඒ ගැන වීඩියෝ එකක් ළඟදීම බලාපොරොත්තු වන්න
@thejakaalfred3346
@thejakaalfred3346 Жыл бұрын
ස්තූතියි
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
බොහොම ස්තූතියි
@niroshanachandrasekara7070
@niroshanachandrasekara7070 Жыл бұрын
බාත් රූම් වල කැරපොත්තන් බෝවෙන එකට විසදුමක් තිබේද?
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඒ ගැන වීඩියෝ එකක් ළඟදීම බලාපොරොත්තු වන්න
@හරිමඅනාවැකි
@හරිමඅනාවැකි Жыл бұрын
කොඩෙව් කියන කුබී විසේෂ්‍ය හැම ගහකම ඉන්නවා පලවාහරින හරිම ක්‍රමය ?
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ගස වෙනත් ගස් එක්ක ගෑවෙන වෙන අතු කපලා ඉවත් කරන්න. එතකොට වෙනත් ගස් වලින් කොඩයි එන එක වලක්වන්න පුලුවන්. ගස වටේට අඟල් 2ක විතර පළල පොලිතීන් පටියක් ඔතලා ඒ පොලිතීන් පටියට පිටින් ඝණකමට ග්‍රීස් තට්ටුවක් ආලේප කරන්න. එතකොට කොඩයිට ගහට එන්න බැරි වෙනවා. පොලිතීන් උර කීපයකට සීනි ස්වල්පය බැගින් දාලා ඇඹලයෝ ඉන්න තැන් වල තියන්න. සීනි දාපු උර වලට ඇඹලයෝ එකතු වුනහම ඇඹලයෝ සහිත උර ටික ගෙනිහින් කොඩයි ඉන්න ගස් වලට දාන්න.
@sadunmadawa7308
@sadunmadawa7308 8 ай бұрын
අංකල්මේ බෝරික් දාන එක ඇරුනම අනික් ඒවායින් කූඹි මැරෙනවද
@arunasiridotcom
@arunasiridotcom 8 ай бұрын
නෑ, අනික් ක්‍රම වලින් කූඹි මැරෙන්නේ නැහැ
@ricreations1853
@ricreations1853 Жыл бұрын
දිමි නැති කර ගන්නෙ කොහොමද?
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
දිමියන් සිටින තැන් වලට ඇඹලයින් ගෙනත් දමන්න
@ricreations1853
@ricreations1853 Жыл бұрын
Thank you
@riswanshaheed
@riswanshaheed Жыл бұрын
රාජපක්ෂ පරපුරට මේ වගේ යමක් කරන්න බැරි ද
@nimalranasinghe1726
@nimalranasinghe1726 Жыл бұрын
Good idea bro.,..
@T1P2Fdo
@T1P2Fdo Жыл бұрын
රාජපක්ෂ පරපුරේ සාමාජිකයන්ගෙ ගෙවල් අසල බෝරික් කුඩු හා සීනි මිශ්‍ර කරපු භාජන තියලා බලමු. 😄😄
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 Жыл бұрын
😂
@sujaniherath3105
@sujaniherath3105 Жыл бұрын
මොනාද අනේ විහිළු කරන්නේ.😂😂😂
@tamasha4
@tamasha4 Жыл бұрын
😂😂😂
@jayebro5427
@jayebro5427 Жыл бұрын
Electric baduwala inna aya palawaharinne kohomada
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
1. විදුලි උපකරණ නිතර භාවිතා නොකරන ඒවානම් පොලිතීන් උර වල අසුරා තබන්න. 2. විදුලි උපකරණ දමා තිබෙන පෙට්ටි තුලට කපුරු බෝල දමන්න 3. විකිනීම සඳහා විදුලි උපකරණ ගබඩා කිරීමේදී බිත්ති වලින් අඩි 2ක් විතර ඈතින් ගබඩා කර තබන්න. ගබඩාව නිතර පිරිසිදුව තබාගන්න.
@sachchadis8883
@sachchadis8883 Жыл бұрын
ගස්වල සිට එන කලුකූඹි ගේ ඇතුලෙ සීතල තැන්වල බිත්තර දාල රැස්වෙනව. කොහොමද පලවා හරින්නෙ?
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
මේ වීඩියෝ එකේ තියෙන ක්‍රම උත්සාහ කරන්න
@sameeliyanage7324
@sameeliyanage7324 2 ай бұрын
කූඹි ගුලවටේ පැඟිරි තෙල් ගාන්න. සතියකට පසු නැවත ගාන්න.සියල්ල පැනල යනව.හූනන් කැරපොත්තන්ටත් හොදයි. මගේ අත් දැකීමකි.
@prasadnix
@prasadnix Жыл бұрын
Thanks Bro 🙏, වේයන් මර්දනය ගැනත් vedio එකක් කරමුද 🤔
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
අනිවාර්යෙන්ම, ඒ වීඩියෝ එක ඉක්මනින්ම ලබාදෙන්නම්. බොහොම ස්තූතියි
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඔබගේ ඉල්ලිම ඉටුකරා. වේයන් මර්ධනය කරන ක්‍රම ගැන මෙතනින් දැනුවත් වන්න. kzbin.info/www/bejne/gpvNm4GNbsdngJI
@PriyanganiKodagoda
@PriyanganiKodagoda Жыл бұрын
කලු කොඩව්න්ට මේ ක්‍රම හරියනවද??
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඔව්, මේ ක්‍රම හරියනවා. ඊට අමතරව කොඩයි ඉන්න තැන් වලට ඇඹලයෝ ගෙනත් දාන්න.
@ruwinimendis4731
@ruwinimendis4731 Жыл бұрын
ඕකිඩ් පැලවලට ඵන කලු කුබින්ටව නැති කරන්නේ කොහොමද
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඕකිඩ් පැල වලින් යුශ උරාබොන කුඩිත්තෝ පිටි මකුනෝ වගේ පලිබෝධකයින් ඉන්න කොට කූඹි එනවා. ඒ වගේ පලිබෝධකයින් ඉන්නවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. කූඹින් පලවා හරින්න මේ වීඩියෝ එකේ තියෙන උපදෙස් ක්‍රියාත්මක කරලා බලන්න.
@neethasa1429
@neethasa1429 Жыл бұрын
Thanks so much ❤❤ Cyprus......
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
You are welcome 😊 🙏
@lssothiriadou4752
@lssothiriadou4752 Жыл бұрын
godak wadagath..bohoma sthuthei
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
බොහොම ස්තූතියි
@nandanidwwg9901
@nandanidwwg9901 Жыл бұрын
පාර්ලිමේන්තු .වෙ.කු,kumbinntaමෙික.හොඳ නැද්ද
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඕනම තැනක සිටින කූඹින්ට මේ ක්‍රම වැඩ කරනවා😁
@lorrainebalthazaar9277
@lorrainebalthazaar9277 Жыл бұрын
බෝරික් පවුඩර් කැරම් බෝඩ් එකට දානවා නේද
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඔව්
@rukmaltharanga6979
@rukmaltharanga6979 Жыл бұрын
Thanks
@arunasiridotcom
@arunasiridotcom 9 ай бұрын
You are welcome 😊
@samanthushara5017
@samanthushara5017 9 ай бұрын
කලු කොඩවි පුලුවන් ද
@arunasiridotcom
@arunasiridotcom 9 ай бұрын
ඔව්. පුලුවන්
@bsdbddhwhs1186
@bsdbddhwhs1186 Жыл бұрын
ඊලග වීඩියෝ එක මදුරුවන් පලවාහරින්න ක්‍රමවේදයක්
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
බොහොම ස්තූතියි. ඉක්මනින්ම ඔබේ ඉල්ලීම ඉටු කරන්නම්
@devikapiyumi
@devikapiyumi 8 ай бұрын
අනේ මන්දා...මොනවා කරත් යන් නැ....මට නම් ඕන මරන්නේ නැතිව අයින් කරගන්න.....එයාලා කොච්චර ඉන්නවද මරන්න බැ...අනේ 🙏😢😢
@arunasiridotcom
@arunasiridotcom 8 ай бұрын
බොහොම ස්තූතියි
@padmasirihalukeerthi9475
@padmasirihalukeerthi9475 Жыл бұрын
kondayan vinasakaranne kohomada ,sthuthiy sir
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ප්ලාස්ටික් කවර කීපයකට සීනි ස්වල්පය බැගින් දාලා තැන තැන තියන්න. ටික වෙලාවකින් ඇඹලයෝ එකතුවෙනවා. පැය කීපයකට පසුව ඇඹලයෝ සහිත ප්ලාස්ටික් උර අරන් ගිහින් කොඩයි ඉන්න තැන් වලට දාන්න. මේ වැඩේ කීප සැරයක් කරපුහාම කොඩයි පැත්ත පලාතෙවත් ඉන්නෙ නැතුව යනවා.
@pathmaperera2897
@pathmaperera2897 Жыл бұрын
Pipronil බිංදු කීපයක් ජලය l කළවම් කරලා ස්ප්‍රේ කරන da
@arunasiridotcom
@arunasiridotcom 9 ай бұрын
සමාවෙන්න, විශ සහිත දේවල් නිවස තුල භාවිතා කිරීම මම අනුමත නොකරමි
@kavinduharshana9035
@kavinduharshana9035 Ай бұрын
Kubinge ayu kalaya kochchra kalayak thiynwda
@Readwithme670
@Readwithme670 Жыл бұрын
වදුරාන්ට රිලවුන් පන්නලා දන්න ක්‍රරම මොනවා ද
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඒ ගැන වීඩියෝ එකක් ළඟදීම බලාපොරොත්තු වන්න
@ajithjayasuriya1999
@ajithjayasuriya1999 8 ай бұрын
Wasara 30ka udasape nawaththala jathiya rekagena udin yatin yanna paraeal hadala deepu hindada😊
@arunasiridotcom
@arunasiridotcom 8 ай бұрын
👍
@nishantha222
@nishantha222 11 ай бұрын
නිවසෙහි ඉන්න මකුළුවන් වද කරගන්න ක්‍රමයක් තියෙනවා ද...? පුදුම විදිහට බෝවෙනවා... දවස ගානේ මකුඵ දැල් ඉවත් කලත් විනාශ කරන්න බෑ.....
@arunasiridotcom
@arunasiridotcom 9 ай бұрын
කැප්පෙටියා අතු ටිකක් එකට එකතුකරගෙන හදාගත්ත මුසුන්නකින් මකුළු දැල් පිසදමන්න. කැප්පෙටියා අතු හොයාගන්න අපහසුනම් මකුළු දැල් කඩන මුසුන්නට පැඟිරි තෙල් ඉහලා පිසදමන්න
@somalekam8712
@somalekam8712 Жыл бұрын
Ɓhoma wadagàth pàniŵidayak theruwan saranai
@arunasiridotcom
@arunasiridotcom 10 ай бұрын
බොහොම ස්තුතියි
@imalkachathu2200
@imalkachathu2200 Жыл бұрын
😅😅😅 maru ....මොලෙන්ගහන්න ඕනි ගේම් එකක්
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
@imalkachathu2200 අනිවාර්යෙන්ම, කූඹි පලවා හරින්නනම් අපි එයාලට වඩා උපක්‍රමශීලී වෙන්න ඕන.
@dammikaswarnamali1887
@dammikaswarnamali1887 Жыл бұрын
Kerapoththo. Palawaharina kramayak
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඒ ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්
@thilinimadushani5468
@thilinimadushani5468 6 ай бұрын
ඇබලයො එන එකට නැද්ද
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 Жыл бұрын
Thank your
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
You are welcome
@dhanasekarapallehage2347
@dhanasekarapallehage2347 Жыл бұрын
Thanks..
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
You're welcome!
@Enoka.Subashini
@Enoka.Subashini 7 ай бұрын
නෑදෑයන් පන්නන්න විදියක් නැද්ද
@arunasiridotcom
@arunasiridotcom 7 ай бұрын
😂
@RandikaSadamali-en4ml
@RandikaSadamali-en4ml Жыл бұрын
Thanks karapoththan wada karanna kohomada
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඒ ගැන වීඩියෝ එකක් ළඟදීම බලාපොරොත්තු වන්න
@lfmgroup2162
@lfmgroup2162 Жыл бұрын
Thanks,dimiyo වඳ karanna tips ekakuth kiyanna.
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
සීනි ස්වල්පය බැගින් දාමපු පොලිතීන් බෑග් කීපයක් ඇඹලයින් ඉන්න තැනක තියන්න. පොලිතීන් බෑග් වලට ඇඹලයින් එකතු වුනහම බෑග් එක පිටින්ම ගෙනිහින් දිමියන් සිටින තැනට දමන්න.
@chathurimanjusri2632
@chathurimanjusri2632 9 ай бұрын
එතකොට මොකද වෙන්නෙ?
@kvtbro2724
@kvtbro2724 8 ай бұрын
මාරයි
@arunasiridotcom
@arunasiridotcom 8 ай бұрын
😁
@puahpajayasundr8230
@puahpajayasundr8230 Жыл бұрын
Ithamath watina video ekak
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
බොහොම ස්තූතියි
@SasinthaChandimal
@SasinthaChandimal Жыл бұрын
Smel eka natiunagaman kubi nawata enna patangannawa
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
හරියටම හරි. ඒක නිසා කූඹි ඉවත් වෙලා යනකල් නැවත නැවතත් උත්සාහ කරන්න
@kavinduharshana9035
@kavinduharshana9035 Ай бұрын
Aiye electric badu wala athulta ghillannam unawa elawanne kohomda
@ChithraChithra-xw4kg
@ChithraChithra-xw4kg Жыл бұрын
Karapotthan ewat kala haki cramayak kiya denna
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඒ ගැන වීඩියෝ එකක් අරන් එන්නම්
@fposcando
@fposcando Жыл бұрын
වේයන්ගෙන් සහ හූනන්ගෙන් ඇතිවෙන කරදර නැති කරන්න බෙහෙතක් තියෙනවද? ස්තුතියි!
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
බොහොම ස්තුතියි. ඉක්මනින්ම ඒ ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඔබගේ ඉල්ලිම ඉටුකරා. වේයන් මර්ධනය කරන ක්‍රම ගැන මෙතනින් දැනුවත් වන්න. kzbin.info/www/bejne/gpvNm4GNbsdngJI
@arunasiridotcom
@arunasiridotcom 8 ай бұрын
හූනන් පලවා හරින සුපිරිම ක්‍රමයක් වීඩියෝ එක බලන්න
@vineethagunesekara7076
@vineethagunesekara7076 8 ай бұрын
බල්ලන් නිවසේ ගේට්ටුව ට කනුවලට කුඩ මල්පැල වලට මූත්‍රා කීරීම නවතා දාන්න ක්‍රම නැන්ද
@kumarirajapaksha6211
@kumarirajapaksha6211 Жыл бұрын
Meeyanta behethak nadda
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඒ ගැන වීඩියෝ එකක් ළඟදීම බලාපොරොත්තු වන්න 😊
@georgevincentgeorgegeorge8428
@georgevincentgeorgegeorge8428 Жыл бұрын
❤Thanks
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
You are welcome 😊
@champairugalbandara8475
@champairugalbandara8475 Жыл бұрын
Vavlo gets enawa behetak kiyanna
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඒ ගැන වීඩියෝ එකක් ළඟදීම බලාපොරොත්තු වන්න
@deemathiudapamunuwa7193
@deemathiudapamunuwa7193 Жыл бұрын
Boric acid වලට කූබි මැරෙන වා නෙද?
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ow
@disnakamuthukalum1747
@disnakamuthukalum1747 4 ай бұрын
කැරම් බොඩ් එකට දාන බොරික් පවුඩර් ද
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 Жыл бұрын
Very good 🙏
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
Thanks for Watching
@ChandrikaHettiarachchi-kv8xr
@ChandrikaHettiarachchi-kv8xr Жыл бұрын
Hunanta bahathak nadda
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
හූනන්ගෙන් බාධාවක් සිදුවෙනවාද?
@arunasiridotcom
@arunasiridotcom 8 ай бұрын
හූනන් පලවා හරින සුපිරිම ක්‍රමයක් වීඩියෝ එක බලන්න
@shanthamuthugala3925
@shanthamuthugala3925 Жыл бұрын
මූණේ ගාන poder වලටත් කූඹි එන්නේ නැහැ
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඔබගේ අත්දැකීම් අප සමග බෙදා හදා ගැනීම ගැන බොහොම ස්තූතියි
@sunithasunitha5134
@sunithasunitha5134 8 ай бұрын
අම්මට සිරි බැරිද පාර්ලිමේන්තුවේ 225 හෙලවන්න ක්‍රමයක් ඔය විදිහට
@arunasiridotcom
@arunasiridotcom 8 ай бұрын
😂
@nirosh3601
@nirosh3601 Жыл бұрын
හැකරැල්ලන් එන එක නවත්තන්න විසඳුමක් කියනව ද?
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඒ ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් අරන් එන්නම්
@thusharathusa403
@thusharathusa403 Жыл бұрын
කුබි නවත්වන්න මොනාහරි කුඩුවගෙ ඉසින දෙයක් නැද්ද.
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
කූඹි මර්ධනය කරන පලිබෝධනාශක දියර වර්ග සහ කුඩු වර්ග ඕන තරම් වෙළඳපොලේ තියෙනවා. මේවා මිනිස් සිරුරට ඉතාමත්ම විෂ සහිතයි. විශේශයෙන්ම ඔබේ පවුලේ ඉන්න කුඩා ළදරුවන්, සුරතලුන් සඳහා අතිශයින්ම අනතුරු දායකයි. ඒක නිසා මම කිසිම විටෙක පලිබෝධනාශක නිර්දේශ කරන්නේ නෑ.
@imalkachathu2200
@imalkachathu2200 Жыл бұрын
සාම්ප්‍රදායික විදිහට මුන්ව මර්දනය කරන්න බා..ඔයා හරි peffect solution
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
බොහොම ස්තූතියි
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 8 ай бұрын
Obatumage nombare danna hakida
@arunasiridotcom
@arunasiridotcom 8 ай бұрын
facebook.com/pradeep.arunasiri?mibextid=ZbWKwL
@dumindabandara3132
@dumindabandara3132 Жыл бұрын
Good video. Thanks
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
Glad you liked it!
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
🙏
@sandhyagamalath5161
@sandhyagamalath5161 Жыл бұрын
Makuluwan.inna eka nathi kara ganna kramayak nadda
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ගොවිතැනේදි නම් මකුළුවන් කියන්නේ අපිට ඉතාම වැදගත් අපේ යාලුවෝ කට්ටියක්. මම හිතන්නේ ඔබ අදහස් කරන්නේ ගේ ඇතුලේ ඉන්න මකුලුවන් පළවා හරින්නේ කොහොමද කියන එකයි. කැප්පෙටියා අතු මිටියකින් සිවිලිම, බිත්ති මාසයකට සැරයක් පිහදාන්න. කැප්පේටියා වල සැර සුවඳට මකුළුවන් කැමති නෑ.
@maliniswarnalatha2043
@maliniswarnalatha2043 Жыл бұрын
Waduran palawa herimatath kiyanna.
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
බොහොම ස්තුතියි. ඒ ගැන වීඩියෝ එකක් ඉක්මනින්ම අරගෙන එන්නම් :-)
@ShriyaniRanasinghe-f7q
@ShriyaniRanasinghe-f7q Жыл бұрын
mea wagema weyan karadarayatath mokada karanne?
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
බොහොම ස්තුතියි, ඒ ගැන වීඩියෝ එකක් ළඟදීම අරගෙන එන්නම්
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඔබගේ ඉල්ලිම ඉටුකරා. වේයන් මර්ධනය කරන ක්‍රම ගැන මෙතනින් දැනුවත් වන්න. kzbin.info/www/bejne/gpvNm4GNbsdngJI
@dayanic61
@dayanic61 Жыл бұрын
මීයන්ගෙ කරදරේටමොකොද කරන්න උලුවන් මරන්නෙ නැතිව
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඒ ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් අරන් එන්නම්
@deemathiudapamunuwa7193
@deemathiudapamunuwa7193 Жыл бұрын
කුරුණෑගල සිටින කූරෝ කියන කුබි වද කරන අන්දම කියන්න
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
කුරෝ ඉන්න තැන් වලට ඇඹලයින් ගෙනත් දමන්න.
@IneshkiMaleesha-ix3dy
@IneshkiMaleesha-ix3dy Жыл бұрын
Messo elawanna mukut krama nedda😢
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
ඒ ගැන වීඩියෝ එකක් ළඟදීම බලාපොරොත්තු වන්න
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 Жыл бұрын
අපේ ගෙදර අබලයෝ කියන කුබි පිරිලා කිසිම කෑමක් තියා ගන්න බැ
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
මේ වීඩියෝ එකේ තියෙන ක්‍රම අත්හදා බලන්න
@jayanthipeiris5147
@jayanthipeiris5147 Жыл бұрын
Paw kiyalath hithenawa thanks
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
බොහොම ස්තූතියි
@Udumbara568
@Udumbara568 Жыл бұрын
ඔබ පිළිගන්නවනම් පිළිගන්න..... මිනිසෙකුගේ මුවින් තව සතෙකුට හිංසාවෙන නැතිකරන මඟපෙන්වීමක් කරන්න එපා ඒකේ නරක ප්‍රතිඵල ඒ සත්වයින් එක වතාවයි විඳින්නේ ඒත් ඒ කර්මය අපේ මුලු අනාගතයම දුක්බර කරනවා
@buddhinisenanayake391
@buddhinisenanayake391 9 ай бұрын
hemadama reta kochara gsala nidagththath nai kubi reta awith muneth ekkn knwa.redi wlata enwata mokda karanne.
@arunasiridotcom
@arunasiridotcom 8 ай бұрын
කූඹි සමහර වෙලාවට ඇඳන් වල තියෙන කුහර ඇතුලේ, මේට්ට ඇතුලේ බිත්තර ගෙනැත් තැන්පත් කරනවා. එහෙම කරන්නේ ඒ තැන්වල එයාලගේ බිත්තර රක්කවන්න අවශ්‍ය කරන තෙතමනය සහ උණුසුම ලැබෙන නිසා. මෙට්ටය අව්වේ දමා කොසු මිටක් වැනි දෙයකින් මෙට්ටයට පහර දෙන්න. ඇඳේ පොලු ගලවා පරීක්ශා කර බලන්න. ඇඳ බිත්තියට හේත්තු කරන්න එපා. ඒ වගේම කුඩා දරුවන් ඉන්න ගෙවල් වල ඇඳ උඩ ආහාර ගැනීම් නිතර සිදුවෙනවා. නිදන කාමරය තුල බිස්කට් එකක්වත් කන්න එපා. සෑම රාත්‍රියකම ඇඳ කකුල් වලට පැඟිරි තෙල් ටිකක් ස්ප්‍රේ කරන්න. කොස්සට පැඟිරි තෙල් ටිකක් ස්ප්‍රේ කරලා බිම අතුගාන්න. ඇඳ රෙදි නිතර පිරිසිදු කරන්න. පිළිතුරු සැපයීමට ප්‍රමාද වූවාට සමාවෙන්න!
@nirmaleefernando7383
@nirmaleefernando7383 Жыл бұрын
Appo keyala wadak nauyala kama teyaner ba kubi
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
කෑම උයන්නේ දර ලිපේනම්, කෑම ඉව්වට පසුව ලිපේ ගින්දර අයින් කරලා අඟුරු සහ අලු තියෙන්න හැරලා ලිප උඩම ව්‍යාංජන තියෙන්න හරින්න. එතකොට කූඹි එන්නෙ නෑ. කෑම මේසෙට කූඹි එනවනම් මේසේ කකුල් හතරට ජල උගුලක් තියන්න. නැතිනම් ජල උගුලක් උඩ කෑම ටික තියන්න (විශේෂයෙන්ම පැනිරස කෑම).
@danudanuska5689
@danudanuska5689 Жыл бұрын
Pawu weda
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
🤔
@ParakumAbeysundara
@ParakumAbeysundara Жыл бұрын
Thanks for 😅
@arunasiridotcom
@arunasiridotcom Жыл бұрын
You are welcome
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 2,6 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 274 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 16 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 2,6 МЛН