ඔබේ ජීවිතයට ආදරය ගෙන එන බයිනුරල් සංඛ්‍යත භාවනාව💖 ආදරණීය බව වැඩිකර ඔයාගේ ආදරයට පමනක් අවනත කරගන්න..

  Рет қаралды 138,547

Hypnotic Rahas

Hypnotic Rahas

Күн бұрын

Пікірлер: 793
@chathurikarathnayaka1837
@chathurikarathnayaka1837 2 ай бұрын
මෙක ඇත්තක්.මටත් හරි ගියා.මට වගෙම මෙක මේක අහන හැමොගෙම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙවා
@hypnoticrahas
@hypnoticrahas 2 ай бұрын
Good luck
@IsharaSewwandi-vg3tq
@IsharaSewwandi-vg3tq 3 ай бұрын
මගෙ මහත්තයාගේ අනියම් සම්බන්ධය නැත්තටම නැති වෙලා එයාගෙ ආදරය මගේම විතරක් වෙන්න කියලා හැමෝගෙම ප්‍රර්තනය මට ලබා දෙන්න විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි
@Dinithi-11.11
@Dinithi-11.11 3 ай бұрын
Mahaththayage aniyam sambandaya nawathila oyage mahaththayage adaraya ikmaninma oyata labewa😊❤
@ThiliniShashika-v3q
@ThiliniShashika-v3q 2 ай бұрын
Oyage mahaththaya oyata godak adaren me danuth innawa kiyala hamathissema hithanna, ethakota eyama wenas wei,
@NadeekaHerath-j3f
@NadeekaHerath-j3f Ай бұрын
මගේ ස්වාමියා මට ආදරෙයි. මගේ දරුවන්ටත් මටත් ආදරෙන් රැක බලා ගන්නවා මට සතුට සැනසීම ලබා දෙනවා .මගේ හිතේ තියෙන්නාවු ඍණාත්මක දේවල් ඉවත්වෙලා ධනාත්මක සිතුවිලි පමණක්ම හිතට දැනේවා .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
@Gayanii.Nirupamaa
@Gayanii.Nirupamaa 6 ай бұрын
මෙයට සවන් දෙන සැමගේ ආදරණීය ප්‍රාර්ථනා ඉටු වේවා ✨️🌟🌠🌹❤️🙏
@Chamidu45
@Chamidu45 5 ай бұрын
ටාශි අක්කෙ, මෙ කරන මිනිස්සුන්ව දුක් කම් කටුලු වලින් මුදවා ගෙන මේ කරන මහඟු සුවිසල් සත්කාරයට අක්කට මතු දිනක සුගතිගාමි ඵලයකට යන්න මේ පිනම ඇති අක්කෙ ❤
@hypnoticrahas
@hypnoticrahas 5 ай бұрын
Adarayi dear......
@ITZ_Yuuu
@ITZ_Yuuu 6 ай бұрын
අවශ්‍යම මොහොතක මේ වීඩියෝ එක මට දකින්න සැලැස්වීම ගැන මගේ ආදරණීය විශ්ව මාතාවට මම අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.... ❤❤ 11:11
@NadishaNadisha-sg7uo
@NadishaNadisha-sg7uo 2 ай бұрын
හිතට හරිම සැනසිල්ලක් දැනෙන්නේ .අනේ මට එයා මගේ ව්තරක් කරලා දෙන්න එයාට මන් ගැන ව්ස්වාසයක් ඇති කරලා දෙන්න මන් නැතිව ඉන්න බෑ කියලා දැනෙන්න ඕනේ මගේ ආදරේ මට ලබා දෙන්න ව්ශ්ව මාතාවනී 🙏🙏🙏
@SenageSepali
@SenageSepali 6 ай бұрын
මෙයට සවන්දෙන සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටුවේවා ආදරනීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤
@chandilu240
@chandilu240 4 ай бұрын
මේක ඇත්තක්මයි..මගේ ආදරණීය විශ්ව මෑණියන්ට ස්තූතිය. මගේ වගේම හැමෝගෙම ආදරණීය ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා!!!❤❤❤
@Niro881
@Niro881 Ай бұрын
Kohomada meka ahuwe
@rajuraju1777
@rajuraju1777 3 ай бұрын
මේක ඇත්තක්❤ගොඩාක් හොඳ ප්‍රතිඑල තියෙනවා. පුංචි දේවල් වලට රංඩු වුණත් තරහා වෙලා ඉන්නෙ නැහැ.ඒ ආදරය ❤ඒ ආදරණීය බව තව තවත් වැඩි වෙනවා.ගොඩක් විශ්වාසෙන් අහන්න.ගොඩක් සාර්ථකයි❤❤.විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි 💕💕
@hypnoticrahas
@hypnoticrahas 3 ай бұрын
Good luck
@sujanikaushalya32
@sujanikaushalya32 2 ай бұрын
මටත් හරි ගියා මේක. විශ්ව මතාවට ස්තුතියි!!!. හැමෝගෙම ආදරෙයි බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඕනී ❤
@hypnoticrahas
@hypnoticrahas 2 ай бұрын
Good luck
@umeshakavindi5023
@umeshakavindi5023 Ай бұрын
Hi oya eyawa mathak karagena eka digata ahuwada meka dawas 30 ma
@AnuS1111
@AnuS1111 6 ай бұрын
මෙයට සවන් දෙන සැමගේ ආදරණීය ප්‍රාර්තනාවන් ඉටු වේවා ❤
@viwekanethmini398
@viwekanethmini398 6 ай бұрын
මගේ මෙන්ම මෙයට සවන් දෙන සියලු දෙනාගේ ආදරණීය ප්‍රාර්ථනා ඉටු වේවා.....❤
@MmalshaniLiyanage-ik2tg
@MmalshaniLiyanage-ik2tg 4 ай бұрын
මේක ඇත්තක්.මගේ මහත්තයා එක්ක ප්‍රශ්නයක් වෙලා අපි දවස් තුනක් කතා නොකර හිටියා.අඩු ගානෙ මැසේජ් එකක් වත් නැතුව.එයා මට තුන් වෙනි දවසෙ කෝල් කරා.ටාෂ්‍යා,,ඔයාට ගොඩාක් ස්තූතියි.!! ඔයා නම් දිව්‍යංගනාවක්.. ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි..!! ❤❤
@hypnoticrahas
@hypnoticrahas 4 ай бұрын
sathutin inna dear.. mage subapathum.. dedenage adaraya wadi karaganna meka kama thinam digatama ahanna ........
@MmalshaniLiyanage-ik2tg
@MmalshaniLiyanage-ik2tg 4 ай бұрын
@@hypnoticrahas ඔව් මම හැමදාම අහනවා.ඒක අහද්දි අමුතුම feeling එකක් දැනෙන්නෙ.හරි සැනසීමයි.හොදට නින්ද යනවා අහන් ඉද්දිම 😊❤️
@inokarasadari4334
@inokarasadari4334 3 ай бұрын
🙏♥️♥️❤️❤️❤️❤️
@sunilratnayake9960
@sunilratnayake9960 3 ай бұрын
n'​@@hypnoticrahas
@Lahiru_sandaruwan-bandara
@Lahiru_sandaruwan-bandara 2 ай бұрын
ඔයා කොහොමද ඇහුවේ පොඩ්ඩක් කියන්වද plz 😊
@Chamidu45
@Chamidu45 5 ай бұрын
🥺🥺අනේ ඇත්තටම මගේ විශ්වය නම් හරි පුදුමාකාරයි. කරන්න බැරි දෙයක් නෑ. මම කොච්චර නම් ආදරේ ලැබෙනකල් පිස්සුවෙන් හිටියද. මගේ සදාදරනීය විශ්වය මා ඔබට සදා කෘතවේදීත්වය පල කරමි.🙏🙏🙏🙏🙏🙏
@hypnoticrahas
@hypnoticrahas 5 ай бұрын
sathutin inna dear.....
@uvnil
@uvnil 6 ай бұрын
අක්කී හරිම ලස්සනයි වීඩියෝ එක. ඇඟට පුදුම feeling එකක් එනවා විඩියෝ එක බලල ඇස් පියාගත්තම... ආදරෙයි අක්කී හැමදාම හොඳම දේ දෙනවට... 😍😍
@himalierandi9386
@himalierandi9386 4 ай бұрын
අවශ්‍යම මොහොතේ මට මෙම විඩියෝ එක පෙන්වා දුන් විශ්වයට ස්තූති ❤ ආදරය නිසා දුකින් සිටින සියලු දෙනාගේ සිත් සුවපත් වේවා...❤
@ImeshaSewwandi-ur3hq
@ImeshaSewwandi-ur3hq 4 ай бұрын
මේ දේ ඇත්ත..ස්තූතියි විශ්ව මාතාවනී මගේ බලාපොරොත්තු ඉටු කරාට🥺❤️
@hypnoticrahas
@hypnoticrahas 4 ай бұрын
sathutin inna dear.
@Lahiru_sandaruwan-bandara
@Lahiru_sandaruwan-bandara 3 ай бұрын
අපිට ඉකමට එකතුවෙන්න මග සලස දෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.මගේ මෙන්ම මේ බලන හැමොගෙම ප්‍රාර්ථනා ඉටුවේවා කියා ප්‍රාර්ථනා කරන්වා ❤🌎🙏☸️🕉️
@snehamaduwanthi5111
@snehamaduwanthi5111 14 күн бұрын
මේක ඇත්ත 😊❤️ ටික දවසක් ගියත් මන් ප්‍රාර්ථනා කල දේ මට ඒ විදිහටම ලැබුනා..මගේ ප්‍රාර්ථනය ඉටු කර දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️
@kithunihimasha7443
@kithunihimasha7443 6 ай бұрын
ඕනෙම වෙලාවෙදි මට මේ වගේ වීඩියෝ එකක් දකින්න සැලැස්වීම ගැන මගේ ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වෙනවා ❤️❤️ ඒ වගේම මගේ මිස් ඔයාටත් ගොඩක් ස්තුතියි ඔයාට වගේම මේ වීඩියෝ එක දකින හැම කෙනෙකුටම මේ විශ්වයේ ආශිර්වාදය ලැබේවා!💓
@dilumibandara9476
@dilumibandara9476 4 ай бұрын
මෙයට සවන්දෙන සැමගේ ආදර බලාපොරොත්තු සාර්ථක වේවා... විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතී .🎉🎉🎉
@HasaniBhaggya
@HasaniBhaggya 6 ай бұрын
තමන් පතන ආදරය හැමෝටම හිමි වේවා ! හැම ආදර කතාවකටම විශ්ව මාතාවගේ ආශිර්වාදය හිමි වේවා
@Sathruwani
@Sathruwani 4 ай бұрын
හිතේ ඉන්න ආදරය හැමෝටම ලැබේවා විශ්වයට ස්තූතියි🙏
@Imasha_Welivita
@Imasha_Welivita 6 ай бұрын
මේක ඇත්තක්. ඔයාලා ආදරේ කරන කෙනා තරහ උනොත් එහෙම ඔක්කොම පැත්තකින් දාලා මේක අහන්නකෝ පටස් ගාලා යාලු වෙනවා..😂❤😍😘
@seethakalyani3896
@seethakalyani3896 5 ай бұрын
ඒ කියන්නෙ ඔයාගෙකෙන මේක ඇහුවට පස්සෙ යාලු වුනාද
@Imasha_Welivita
@Imasha_Welivita 5 ай бұрын
​@@seethakalyani3896ow
@Imasha_Welivita
@Imasha_Welivita 5 ай бұрын
​@@NiroshaHerath-wr3uzou
@pramudithakushalayaperera3640
@pramudithakushalayaperera3640 5 ай бұрын
Handsfree valin da ahuve Nkn ahuvata hari yanne nadda?
@dilukashehan5713
@dilukashehan5713 5 ай бұрын
L​@@NiroshaHerath-wr3uz
@kithunihimasha7443
@kithunihimasha7443 6 ай бұрын
හැමෝටම තමන් ප්‍රාර්ථනා කරන ආදරයම ලැබේවා හැම බැඳීමකටම මේ විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා,!💓❤️
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 3 ай бұрын
මෙය විඩියෝවට සවන්දෙන සියලුම දෙනාගෙ ආදරය සාර්ථක කර දුන් විශ්ව මාතාවට මම හදවතින්ම ස්තුති වන්ත වෙමි ඔබ තුමියටත් ස්තුතියි ❤❤❤❤
@SavindiJayasooriya-wp1hb
@SavindiJayasooriya-wp1hb 4 ай бұрын
Me binaural ek ahana mama wagema anith hamdenagem hithe thiyana awnka ආදරය කිසිම බාධාවකින් තොරව ,සතුටෙන් විදින්න පුළුවන් සුන්දර හැගීමක් ලෙස සදහටම , ජීවිතයට සමීප වේවා !!!🧚❣️
@sewwandinisansala4100
@sewwandinisansala4100 6 ай бұрын
හැමෝටම තමන් prarthana කරන ආදරය ලැබේවා හැම බැදිමකටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා ❤️🌍🙏🙏
@Sachinimadhushanka2004
@Sachinimadhushanka2004 15 күн бұрын
මේක ඇත්ත.මගෙ වගේම අනිත් හැමෝගෙම ආදරේ තමන්ට ලැබෙන්න ඕනි
@deepilkadeepilkadamayanthi9121
@deepilkadeepilkadamayanthi9121 Ай бұрын
මේක ඇත්තක් මට‍ හරිගියා විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤මෙය අහන හැමෝගෙම ආදර බලාපොරොත්තු ඉස්ට වේවා හැමෝටම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤
@hypnoticrahas
@hypnoticrahas Ай бұрын
Good luck
@DisnaUdugama
@DisnaUdugama Ай бұрын
Oya kohomada meka kale
@deepilkadeepilkadamayanthi9121
@deepilkadeepilkadamayanthi9121 28 күн бұрын
Mama හැමදාම ude hawasa ahawwa ​@@DisnaUdugama
@Rashirajapaksha738
@Rashirajapaksha738 5 ай бұрын
මගේ මෙන්ම මෙය නරඹන සියලු දෙනාගේ පැතුම් ඉටු වේවා ආදරය නොඅඩුව නොවෙනස්ව ලැබේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🥰❤️
@SurangiPriyadarshani-s2d
@SurangiPriyadarshani-s2d 3 ай бұрын
අනේ මට මගෙ ආදරෙ ආයෙත් තිබ්බත් වඩා වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න හැමොම
@aberathnewanniarachchige
@aberathnewanniarachchige 6 ай бұрын
මගේමෙන්ම මෙය නරඹන සවන්දෙන සැමගේම ප්‍රාර්ථනා ඉටු වේවා!!!!##
@judithayesha7500
@judithayesha7500 6 ай бұрын
Thank u darling ම ඔයගෙන් මේ වගේ එකක් අහන්න හිටියේ.හැමොටම ආදරය වැඩියෙන් ලැබේවා.ඔයාටත් ඔයා හිතන පතන හැමදේම ලැබේවා.thank u universe ❤🎉🎉🎉
@sewminichanchala5593
@sewminichanchala5593 6 күн бұрын
මගේ ආදරේ නැවත මට ලබාදුන් ආදරනීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️
@shashimadhumali9078
@shashimadhumali9078 5 ай бұрын
මාගේ මෙන්ම මෙය අසන සියලු දෙනාගේ ආදර පාර්ථනා ඉටු වේවා
@KokilaJeewanthi-r4c
@KokilaJeewanthi-r4c 6 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක්‌ ස්තුතියි වන්ත වෙමි මට ආදරේ කරන සහකරුවා ලැබීම පිළිබදව. 🙏🏻🌸✨️
@WashanthaKumari-pg9be
@WashanthaKumari-pg9be 6 ай бұрын
මෙය අහන්න ලැබී මම මට සතුටක් විස්ව මාතාවට ස්තුති වන්ත වෙනවා
@chethakijayamandira9226
@chethakijayamandira9226 5 ай бұрын
හැමෝටම තමන් බලාපොරොත්තු වන ලස්සන ආදර ජිවිතය ලැබේවා!!!!!!!❤❤❤❤
@Vlogging327-p1r
@Vlogging327-p1r Ай бұрын
ආදරණීය ආදරයක් ලබා දුන් මගේ විශ්වයට ස්තූතියි🙏❤ ජීවිතයට ලස්සන අරුතක් එක් කල ටාෂියා අක්කිටත් ස්තූතියි🙏💛
@thanujapriyadarshani6702
@thanujapriyadarshani6702 6 ай бұрын
මාගේ ආදරණීය ව්ෂ්ව මාතාවට මුලු හදවතින් ස්තුතියි 🙏🙏🙏
@Niro881
@Niro881 4 ай бұрын
ස්තූති අක්කා‍, හැම හදවතකටම ආදරේ සැනසීම ලැබේවා . විශ්ව මාතාවට ස්තූති 💛
@kasuninayanathara6576
@kasuninayanathara6576 6 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට මෙන්ම ඔබතුමියටද අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏
@Imasha_Welivita
@Imasha_Welivita 6 ай бұрын
අනේ අක්කෙ ඔයාට ගොඩක් ස්තූතියි මං අද මේ වගේ එකක් ගැන හිත හිත හිටියේ 😮❤ විශ්වයට ස්තූති වේවා!!
@asanganisandeepa610
@asanganisandeepa610 5 ай бұрын
මෙයට සවන් දෙන සියලු දෙනාගේම ආදර බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු වි සතුට ලැබේවා ❤😍😍 ආදරණීය විශ්වයට ස්තූතයි ❤❤❤❤
@nelum-h6r
@nelum-h6r 3 ай бұрын
මගෙ ආදරණීය සැමියගෙන් මා වෙනුවෙන්ම පමණක් ලබා දෙන ඔහුගෙ නොවෙනස් අවංක ආදරය වැඩි වැඩියෙන් මා වෙනුවෙන්ම පමණක් ලබා දීම ගැන මම මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි.මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏❣️❤️🌺💞
@jayanthiPushpakumari-kc3qt
@jayanthiPushpakumari-kc3qt 2 ай бұрын
මේක ඇත්තක් ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා. ආදරනිය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤❤
@hypnoticrahas
@hypnoticrahas 2 ай бұрын
Good luck
@Englishwithmadhu47
@Englishwithmadhu47 5 ай бұрын
මාගේ ආදරය පිළිබඳ වූ සියලුම බාධක නැති කරල ආදර සම්බන්ධය සාර්ථක කර දුන් විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි ❤
@SnPriyadarshika
@SnPriyadarshika Ай бұрын
මගේ යාලුවට ගොඩක් ස්තුතියි හෙට දවසේ මගේ ආදරේ ලබාගන්න මේ වීඩියෝ ඒක අද මට දකින්න සලස්සුවට, ඒ වගේම tashiya ඔයාටත් විශ්ව මාතාවටත් ගොඩක් ස්තුතියි මට මගේ සත්‍ය ආදරේ හෙට ලබා දුන්නට,11:11 Thank you universe ❤️🙏🙏🙏🙏
@ireshaherath5364
@ireshaherath5364 6 ай бұрын
මගෙ මෙන්ම අන් සියලු දෙනාගෙම ආදරනීය ප්‍රර්තනා ඉටුවේවා ❤විශ්වයට ස්තුති ❤
@PinkiKapukotuwa
@PinkiKapukotuwa 3 ай бұрын
සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉටු කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🙏🤗💖 !!!
@asanganisandeepa610
@asanganisandeepa610 5 ай бұрын
මම ඇතුලු විශ්වයෙ සෑම දෙනාගේම ආදර බලාපොරොත්තු ඉටු වේවා ❤❤❤❤❤
@NethmiPramodya-b4e
@NethmiPramodya-b4e 4 ай бұрын
මෙම වීඩියෝ ව මට දකින්නට සැලැස්වූ විශ්වයට අනේකවාරයක් ස්තූතියි ...❤️🙏
@Priya-i1j9m
@Priya-i1j9m 6 ай бұрын
මට මගේ සචීත්ගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය සදාකාලික වම ලබා දුන් විශ්ව මාතාව ට ස්තුති 🙏🙏🙏
@imeshadilani-ty1xm
@imeshadilani-ty1xm 5 ай бұрын
හැමෝගෙම adara කතා sarathaka වේවා 🙏🙏🙏 vishwa maniyanata අනේක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏
@dilmadu1
@dilmadu1 2 ай бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ❤️🥰සියලු දෙනාගේ පැතුම් ඉටු වේවා 💛💛
@Shashikasellahewa-j7c
@Shashikasellahewa-j7c 5 ай бұрын
Meka,nam aththatama godak hoda results tiyenawa ...oyala wishwasa yen sathuten ahanna...harima sarthaki...mage adaraniya wishwayata sthuthui🙏🌎🌎🌎
@rasarapriyani2784
@rasarapriyani2784 2 ай бұрын
හැමදෙනාටම හොඳම දේ පමණක් විශ්වයෙන් ලැබේවා මගේ ආදරේ පිළිබඳව තියෙන ප්‍රශ්න ටිකෙන් ටික නිරාකරණය වීගෙන යනවා ඉතින් ටාශියා මිස් ඔයාටත් බොහොම ස්තූතියි ඔයාගේ වීඩියෝස් අහල මගේ හිත මේ දවස්වල හරිම සැහැල්ලුයි මට බලන්න බැරි උනත් මම අහල ඒවා හොඳට ග්‍රහණය කරගන්නවා මිස්ට ගොඩක් පින් සිද්ධ වෙනවා
@dilukapriyadarshani7518
@dilukapriyadarshani7518 9 күн бұрын
ටාෂිගේ වීඩියො සේරම බලන මට මේක මිස් උනේ කොහොමද.. සමහරවිට ඒක විශ්වයේ තීරනයක් වෙන්න ඇති. අද මට මේ වීඩියො ව දකින්න සැලැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤
@nileshapathirana9373
@nileshapathirana9373 3 ай бұрын
මේක ඇත්තක්.ආදරනිය විශ්ව මාතාවෙනි මගේ ප්‍රාර්ථනව ඉෂ්ඨ කර දුන්නට ගොඩක් ස්තූතිය .... ❤🌻🥰
@hypnoticrahas
@hypnoticrahas 3 ай бұрын
Good luck
@SarasiSandaruwani
@SarasiSandaruwani 3 ай бұрын
මට ඉක්මනින්ම එයා ලගට යන්න ලැබේවා ❤️❤️❤️❤️
@ShaniMadushika-ul6uv
@ShaniMadushika-ul6uv 28 күн бұрын
මෙි හැම දෙයක්ම ඇත්ත හිතේ විශ්වාසයෙන් අහන්න .විශ්ව මාතාවට ස්තුතිය
@pamodachathuri1537
@pamodachathuri1537 5 ай бұрын
ආදරණීය හිත් හැමමොහොතෙම හමුවේවා......ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@nuwanimadushani5106
@nuwanimadushani5106 6 ай бұрын
ස්තූතියි මාගේ සිහින සැබෑ කරදුන් ආදරණීය විශ්ව මැණියන්ට අනෙකවාරයක් ස්තූතියි
@dilhanikanchana1307
@dilhanikanchana1307 6 ай бұрын
ස්තුතියි tashi... Thank you universe..🙏 හොයන දේ ලැබෙන්න පටන් අරන් ස්තුතියි
@shamiladilshan1702
@shamiladilshan1702 5 ай бұрын
මෙයට සවන් දෙන සියලුදෙනාගේම සිතුම් පැතුම් ඉටුවේවා...
@MajiniAmalka
@MajiniAmalka 4 ай бұрын
මගේ මෙන්ම අන් හැම හැම ගේමද ආදරණීය ප්‍රාර්ථනා ඉටු වේ විෂමාථාවටඅනේක වාරයක් ස්තුතියි වේවා🙏🙏
@PramilaThiyagaraj
@PramilaThiyagaraj 4 ай бұрын
ආදරණීය විශ්ව මාතාවටත් ඔබතුමියටත් අනේකවාරයක් ස්තුතියි 🎉❤❤
@XtraCcttreas
@XtraCcttreas 3 ай бұрын
මගෙ ආදරය නැවතත් ලබාදුන් ආදරනීය ව්ශ්ව මාතවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🌏🌏🌏🌏🌏🌏🌏🌏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hashinithihara1287
@hashinithihara1287 5 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤
@NilanthiJayawardhana-w2v
@NilanthiJayawardhana-w2v 4 ай бұрын
Owww dawas dekak ynna kalin oya hamadema wada kara. ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූතියි .... ඔබට ගොඩාක් ස්තූතියි ..... ජීවිතය සාර්ථක වේවා
@hypnoticrahas
@hypnoticrahas 4 ай бұрын
Sathutin inna dear........ mage subapthum
@anjulasankalpani9911
@anjulasankalpani9911 4 ай бұрын
ආදරේ විදින ආදරේ නිසා විදවන ආදරනීය සෑම හිතක්ම සුවපත් වේවා.ආදරයෙන් පිරිච්ච හිත් හැම කෙනෙක්ටම ලැබේවා.විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී...
@SahanChathura-s6h
@SahanChathura-s6h Ай бұрын
සැමගේම ආදර බලාපොරොත්තු ඉෂ්ට වේවා .මාගෙ ආදර බලාපොරොත්තු ව ඉෂ්ට කරදුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏🙏
@MadhuSurangi-ro7gg
@MadhuSurangi-ro7gg 6 ай бұрын
මගේ ආදරණිය විශ්වය ඔබ‍ට කොහොම ස්තුති කරන්නද.එකින්නෙක සිහින සැබෑ වෙන යහපත් දේ ආකර්ෂණය කර ගන්නට හරිම තෝතැන්නකි මෙය ඔබම තෝරා දුන් . ආදරෙයි අක්කා 😘💕
@hypnoticrahas
@hypnoticrahas 6 ай бұрын
Adarayi ... sathutin inna ....
@NisansalaHirusanduni-f4v
@NisansalaHirusanduni-f4v 5 ай бұрын
ගොඩක් ස්තුති අක්කේ,මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තුති ස්තුති ❤❤❤🙏🙏🥺🧿🌸🦋
@sadunithakshila1321
@sadunithakshila1321 Ай бұрын
මට ඔහුගේ ආදරය සදාකාලිකව ම ආකර්ෂණය කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤ thank your so much akka ❤
@sp4355
@sp4355 3 ай бұрын
මට අවංක ආදරයක් ලබා දුන්න විශ්වයට ස්තුතියි.❤හැමෝටම තමන්ට ආදරේ කරන කෙනෙක් ලැබේවා ❤❤❤
@kavindyathathsarani6577
@kavindyathathsarani6577 4 ай бұрын
ස්තූතියි විශ්ව මාතාවනී...හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා...❤🌍💞
@chandimamadusari5238
@chandimamadusari5238 6 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@shanidesilva4506
@shanidesilva4506 5 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
@ShehanShehan-z6r
@ShehanShehan-z6r 5 ай бұрын
මාගේත් අනිත් සියලුදේගේත් ජීවිත් වලට විශ්වමාතාවගේ ආශිර්වාදය ලබා දුන්නට ස්තුතියි
@Nethme-f8v
@Nethme-f8v 5 ай бұрын
මේ වෙලාවේ වෙලාව 10.10❤❤ thanks mother universe and my angels ❤️❤️🌹✨️♾️✨️😘😘
@indaraniWeerakoon
@indaraniWeerakoon 2 ай бұрын
එයා ගොඩක් වෙනස් වෙලා අපි දෙන්නා කලින් හිටියාවගේ ආදරේන් ඉන්න ඔනි මගේ ආදරේ ලැබේවා ව්ශ්ව මැණියන්ට ස්තුතියි ස්තුතියි🙏🙏🙏🙏🙏🙏
@Shashikasellahewa-j7c
@Shashikasellahewa-j7c 2 ай бұрын
Oya owa hithanna epa digatama karagena yanna..aniwaryen sarthaka wenawa❤🙏
@indaraniWeerakoon
@indaraniWeerakoon 2 ай бұрын
එයා කතා කරනවා එත් එයා කියනවා යාලුවෙක් විදිහට කාතා කරන්න කියලා මම එයාට ගොඩක් ආදරේයි මිස් මම රට ඉන්නේ
@Shashikasellahewa-j7c
@Shashikasellahewa-j7c 2 ай бұрын
@@indaraniWeerakoon ehema thama issellma kiyanne...oya wadiya kiyana dewal ganan ganne nathuwa oyage wada tika karagena yanna...💜️
@FREDDYFF-li7uz
@FREDDYFF-li7uz 2 ай бұрын
​@@Shashikasellahewa-j7c oyt mek Hari giyada? Mge bf uth me wage kiynawa😢
@Shashikasellahewa-j7c
@Shashikasellahewa-j7c 2 ай бұрын
@@FREDDYFF-li7uz ou dr iwaseemen karanna ...mm mekath ekka 3 days biunaral trick ekakth kala...bazi rahas eke trick dekak wage kala...habai mata masa dekak giya...mm iwaseemen tashi akka kiyapu widiyatama kala...oyath manasa sahallu karagena karanna ...hamadema hariyanwa🙏🙏🧿❤
@ShakshilaMadubashani
@ShakshilaMadubashani 2 ай бұрын
මගේ ආදරේ මට ලබාදුන් විශ්ව මාතාවට ස්තුති 🙏❤️❤️❤️ එයා මට ගොඩක් ආදරේයි ❤❤🙏🙏
@DilminiJayanga
@DilminiJayanga 3 ай бұрын
මෙයට සවන්දෙන සියලු දෙනාගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ වේවා,, ටාෂි අක්කෙ ඔයාටත් ගොඩක් පින් ❤❤
@DimuthuAyanthika
@DimuthuAyanthika 6 ай бұрын
Akki oyta tanxs akki.vishwata ස්තුතියි මගේ ආදරේ මට ලබා දුන්නට. 🙏
@siyaniwijesinha3014
@siyaniwijesinha3014 5 ай бұрын
ආදරණීය විශ්ව මාතාවta අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ..mage adare man lagata enawamai❤.
@SithuAadhi
@SithuAadhi 3 ай бұрын
මට මගේ දුලාජ්ගේ ආදරේ ලැබේවා...ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ස්තූති ස්තූතී අවශ්‍යම වෙලාවේ මෙවැනි වීඩියෝ එකක් දැකීම පිලිබද ස්තූතී මාගේ බලාපොරොත්තුව මෙන්ම අන් අයගේ බලාපොරොත්තු ද ඉශ්ට වේවා🙏🙏🙏🙏
@SumuduPahalawatta-sz5hn
@SumuduPahalawatta-sz5hn 2 ай бұрын
සදරුවන්❤️‍🩹සුමුදු මේ ආදරය ආදරෙන් දිවි ඇති තෙක්ම එකට එක්ව එකිනෙකා ගැන විශ්වාසයෙන් දෙදෙනා එක් අයෙකු මෙන් ජීවත් වීමට හැකි වේවා.ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි ..❤️❤️
@ThisariSanjana-rg1vk
@ThisariSanjana-rg1vk 6 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 😊❤
@NirmalaJayasinghe-xb9ey
@NirmalaJayasinghe-xb9ey 6 ай бұрын
Mama athulu meya asana siyalu denage adaraya labewa විශ්ව මාතාවට අනෙක වරායක් ස්තූතියි
@SahanChathura-s6h
@SahanChathura-s6h Ай бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏🙏❤️😊
@DilAsanthi
@DilAsanthi 5 ай бұрын
අනේ ඇත්තටම මේක ඇත්තක්❤❤❤❤❤❤❤ thnk you akka...
@hypnoticrahas
@hypnoticrahas 5 ай бұрын
Sathutin inna dear.....
@DilAsanthi
@DilAsanthi 5 ай бұрын
@@hypnoticrahas❤❤❤❤❤❤
@cpsalgado9385
@cpsalgado9385 6 ай бұрын
හරිම මිහිරියි.මම හරිම ආසාවෙන් අභගෙන හිටියේ Thank you very much my dear ❤️😘💝 Thank you universe thank you 🙏
@hypnoticrahas
@hypnoticrahas 6 ай бұрын
❤️😘
@LankaMeri-hc6ns
@LankaMeri-hc6ns 4 ай бұрын
අම්මෝ මමත් ඉන්නේ ගොඩක් අවුලේන් මට මේක විශ්වයෙන් ලබා දුන්නේ මට මගේ සුමිත් අයියාගේ ආදරේ ගොඩක් ඕනි ඒක නිසා මම මේක හැමදාම අහනවා සුමිත් අයියගෙන් ආදරේ මට ඉතීරෙන්නම ලබා දුන් විශ්ව මාතාවට ස්තුති❤❤
@DuwageAjith
@DuwageAjith 4 ай бұрын
මෙම වීඩියෝව දකින්න සැලැස්සුවට විෂ්වයට ස්තූති🙏❤
@dinushamadumali3852
@dinushamadumali3852 4 ай бұрын
මගේ විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි. ස්තූතියි... ස්තූතියි 🙏🙏🙏🙏🙏
@Littleshinestar4588
@Littleshinestar4588 Ай бұрын
මගේ මෙන්ම මෙය නරඹන අයගේ ප්‍රාර්ථනා ඉටුවේවා.....🙏🙏🙏🙏🙏
@nisansalarathnayaka2942
@nisansalarathnayaka2942 2 ай бұрын
මේ වීඩියෝ එක බලන්න ලැබුණු එක ඇත්තටම වාසනාවක් ටාෂියා ඔයාට ගොඩාක් ස්තූතියි, විශ්වයට දහස් වාරයක් ස්තුතියි 🙏🙏🙏
@piyumics
@piyumics 5 ай бұрын
මගේ මෙන්ම මෙයට සවන් දෙන සැමගේ ආදරණීය ප්‍රාර්ථනා සඵල වේවා... ❤❤❤
@ishuhewage7267
@ishuhewage7267 3 ай бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති වේවා 🙏❤️ ආදරෙ හැම හිතකටම ලැබේවා ❤❤
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН