පාසල්වල තුන්වන වාරය අදියර දෙකක් යටතේ | දින 40ක දීර්ඝ නිවාඩුවක්

  Рет қаралды 222,121

ECON Academy

ECON Academy

Күн бұрын

🔴 පාසල් තුන්වන වාරය ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි.
🔴 තුන්වන වාරය - 2024.08.26 සිට 2025.01.17 දක්වා
(දින 40ක දීර්ඝ නිවාඩුවක්)
තුන්වන පාසල් වාරය ක්‍රියාත්මක වීම.
👉 පළමු අදියර - 2024.08.26 සිට 2024.11.22 දක්වා
👉 දෙවන අදියර - 2025.01.02 සිට 2025.01.17 දක්වා
🔵 (2024.11.23 සිට 2025.01.01 දක්වා අ.පො.ස උසස් පෙළ ව්භාගය පැවැත්වීම හා නත්තල් උත්සවය සදහා නිවාඩු ලබා දීම.)
Thank you very much ❤️
#third_term_2024 #schools_reopen #schoolnews #special_notice #breakingnews
#srilanka

Пікірлер: 46
@DilhaniThilakarathna-rz1mx
@DilhaniThilakarathna-rz1mx 18 күн бұрын
👍👍
@Econ_academy
@Econ_academy 17 күн бұрын
Thank you very much ❤️
@prashanthipeiris2773
@prashanthipeiris2773 16 күн бұрын
ස්තුතියි දැනුවත් කරාට..🙏 🥰❤️💯
@Econ_academy
@Econ_academy 15 күн бұрын
Thank you very much ❤️
@indranialwis2124
@indranialwis2124 18 күн бұрын
ප්‍රවෘත්ති යක් හරියට කියාගන්න දන්නේ නැති නිවේදකයෝ...ෂික්..
@Econ_academy
@Econ_academy 17 күн бұрын
Thank you very much ❤️
@ChandrikaKumarihami-ez3no
@ChandrikaKumarihami-ez3no 18 күн бұрын
දිගටම මේ වීඩියෝ ගෙනෙන් සුද්දා❤
@Econ_academy
@Econ_academy 17 күн бұрын
Thank you very much ❤️
@manjulaperera5109
@manjulaperera5109 17 күн бұрын
සැප්තැම්බර් 16,17 දැනටමත් නිවාඩු නිසා 18 වෙනිදා පමණක් පාසල් පවත්වයිද?නැතිනම් 13 වෙනිදා සිට 22 දක්වා නිවාඩු ලබා දෙයිද.
@Econ_academy
@Econ_academy 15 күн бұрын
නිශ්චිත නැහැ තවම
@user-cc8st2dz5p
@user-cc8st2dz5p 15 күн бұрын
Ane 11 wasara vibage kal yanne nhda 😢 wara vibage 😢 thama mukuth padam karala nh 🥺
@nimalijayaweera.7173
@nimalijayaweera.7173 18 күн бұрын
Thank u
@Econ_academy
@Econ_academy 17 күн бұрын
Thank you very much ❤️
@ayeshlakshitha355
@ayeshlakshitha355 17 күн бұрын
Anura anne ape punche patawunta sellam karanna derga NEWADUWAKUTH samaga.
@Econ_academy
@Econ_academy 15 күн бұрын
👍👍
@SabeeAshok
@SabeeAshok 17 күн бұрын
2024 ta adaala O/L exam eka kawada wage thiyaida? Hariyatama danna kenek kiyanna 🙏
@Econ_academy
@Econ_academy 15 күн бұрын
2025 january last week or february
@SabeeAshok
@SabeeAshok 7 күн бұрын
Thank you❤​@@Econ_academy
@nirmalasubashini7701
@nirmalasubashini7701 18 күн бұрын
❤❤❤❤
@Econ_academy
@Econ_academy 17 күн бұрын
Thank you very much ❤️
@ishara020
@ishara020 17 күн бұрын
2023 O/L resalt ena dawasak dannawada
@Econ_academy
@Econ_academy 15 күн бұрын
සැප්තැම්බර් තුන් වන සතියට පෙර එන බව දැනුම් දුන්නා
@HigHig-kk1be
@HigHig-kk1be 17 күн бұрын
එතකොට 3 වෙනි වාර විභාග වැටෙන්නේ මොන masetada
@Econ_academy
@Econ_academy 15 күн бұрын
2025 january
@MirrorDiaries
@MirrorDiaries 17 күн бұрын
Meka වැදගත් ❤
@Econ_academy
@Econ_academy 17 күн бұрын
Thank you very much ❤️
@hidayakhan8522
@hidayakhan8522 17 күн бұрын
Kawruhari dannawanum kiyanna
@ninuherath2193
@ninuherath2193 18 күн бұрын
A/L kal yaida
@ChamodiSandeepani-z6x
@ChamodiSandeepani-z6x 18 күн бұрын
Ekane😢
@sitharadewmini3714
@sitharadewmini3714 18 күн бұрын
​@@ChamodiSandeepani-z6xkal yana ekak na neda
@Econ_academy
@Econ_academy 17 күн бұрын
බොහෝදුරට කල් යන්නේ නැහැ.
@HTSLK
@HTSLK 16 күн бұрын
Ol kohoma veida ayye​@@Econ_academy
@hidayakhan8522
@hidayakhan8522 17 күн бұрын
O/l exam walata application apply krna dawasa dannawada
@Econ_academy
@Econ_academy 15 күн бұрын
මේ දවස්වල පාසල් මට්ටමින් අයදුම්පත් බාරගන්නවා. ඔබේ පාසලින් විමසා බලන්න දිනය පිලිබඳව
@PriyanthaWijekoon-g8c
@PriyanthaWijekoon-g8c 18 күн бұрын
😊😊
@Econ_academy
@Econ_academy 17 күн бұрын
Thank you very much ❤️
@chandrabaragama7902
@chandrabaragama7902 17 күн бұрын
ලබන වසර දක්වා අරගෙන යන්නෙ නැතිව මේ වසර අවසාන ව්න විට තෙවැනි වාරයට අදාල විශයන් ඉවර කර නව වසරට අලුත් පන්තියේ වැඩ ආරම්භ කරා නම් දරුවන් ට නියම වෙලාවට විභාග වලට පෙනී සිටිමට හැකිවිය දින 40ක නිවාඩු අඩු කර ඒ කාල යේ තෙවැනි වාරයට අදාල විශයන් ඉවර කරන්න
@basnayakegeajithransiperer3548
@basnayakegeajithransiperer3548 16 күн бұрын
මුන්ට මොලයක් නෑ අධ්‍යාපන අමාත්‍යාංශයේ එවුන්ට ලොකෙ කොහෙවත් නැ මෙ වගෙ වැඩ
@dilshanmaduranga5786
@dilshanmaduranga5786 15 күн бұрын
අනේ කට වහන් ඉදාන්
@happypoppypandashow5806
@happypoppypandashow5806 18 күн бұрын
👍👍👍🇱🇰
@Econ_academy
@Econ_academy 17 күн бұрын
thank you very much ❤️
@chamarikaKumarasinge
@chamarikaKumarasinge 18 күн бұрын
Wedagath news
@Econ_academy
@Econ_academy 17 күн бұрын
Thank you very much ❤️
@DilinikaMadushi-ne6tj
@DilinikaMadushi-ne6tj 18 күн бұрын
🎉🎉
@Econ_academy
@Econ_academy 17 күн бұрын
Thank you very much ❤️
@dilinisanathani7534
@dilinisanathani7534 15 күн бұрын
Boru
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 28 МЛН
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 3 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 40 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 28 МЛН