එළිමහනේ මුරියා මාලුමිරිස් වගාව | 45 days | Capsicum Farming | Smart Agri 0769808008

  Рет қаралды 9,687

Smart Agri

Smart Agri

Күн бұрын

🌱 Sowing the seeds of sustainability in Sri Lankan agriculture.
සියලු හරිතාගාර ඉදිකර ගැනීම් හා වගා උපදෙස් සඳහා Smart Agri 076 980 8008 අමතන්න
බෙල්පෙපර් වගාවක් සාර්ථකව වගා කරන්න පහල තියන විඩියෝ බලන්න මුල ඉදලම තියනවා
• ගිය වියදම හොයලා ඉවරයි ...
පළමු අස්වැන්නෙන් පසුව සිදු කරන කප්පාදුව
• පළමු අස්වැන්නෙන් පසුව ...
පළමු ගෙඩි මුරයෙන්ම ගිය වියදම හොයපු බෙල් පෙපර් වගාව
• පළමු ගෙඩි මුරයෙන්ම ගිය...
හොද මිලකට දෙන්න පුලුවන් බෙල් පෙපර්
• හොද මිලකට දෙන්න පුලුවන...
තව දවස් 10යි 3500 ට දෙන්න බෙල්පෙපර් කඩන්න පුලුවන්
• තව දවස් 10යි 3500 ට දෙ...
මල් ගෙඩි වලින් ගස් පුරවමු | දවස් 50 යි හරිතාගාර බෙල්පෙපර් වගාව
• මල් ගෙඩි වලින් ගස් පුර...
මේ බෙල්පෙපර් වගාවට දැන් දවස් 40යි | Bell Pepper Farming | Smart Agri
• මේ බෙල්පෙපර් වගාවට දැන...
හරිතාගාර බෙල් පෙපර් වගාවේ උපරිම වර්ධනය සඳහා ඉඟි |Greenhouse Bell Peppers Tips for Maximum Growth
• හරිතාගාර බෙල් පෙපර් වග...
ෆෙල් නොවි බෙල්පෙපර් වගාවක් හරියටම කරමු | bell pepper farming in Sri Lanka
• ෆෙල් නොවි බෙල්පෙපර් වග...
බෙල්පෙපර් වගාවේ පළමු කප්පාදුව හරිම වේලාවටම කරමු|Bell Pepper Farming #smartagri #bellpeppers #garden
• බෙල්පෙපර් වගාවේ පළමු ක...
සළාද පිපිඤ්ඤා වගාව සම්බන්ධව දලා තියන තවත් විඩියෝ පහල ලින්ක් වලින් බලන්න
සාලාද පිපිඤ්ඤා වාගාව මුල ඉදලම හරියට වාගා කරන්න ඉගෙන ගන්න හා රෝපණ මාධ්‍ය මෙන්ම හරියටම තවානක් හදගන්න මේ විඩියෝ බලන්න👇👇👌
• දවස් 45 යි යන්නේ හරියට...
• Awesome Green House Sa...
මාසයක් වුන සළාද පිපිඤ්ඤා වගාව👇👇
• මාසයක් වුන සළාද පිපිඤ්...
පිපිඤ්ඤා වල වැල බාමුද👇👇
• පිපිඤ්ඤා වල වැල බාමුද ...
වස් 20 යි යන්නේ මේ තැනට ගන්න | හරිතාගාර සලාද පිපිඤ්ඤා වගාව👇👇
• දවස් 20 යි යන්නේ මේ තැ...
සළාද පිපිඤ්ඤා වගාවේ අධාරක නුල මෙහෙම දැම්මාම වැඩ වලට හරිම ලේසියි👇👇
• සළාද පිපිඤ්ඤා වගාවේ අධ...
අලුතින් පටන්ගමු | දින 07යි සලාද පිපිඤ්ඤා වගාවට👇👇
• අලුතින් පටන්ගමු | දින ...
සළාද පිපිඤ්ඤා වගාවට දින 04යි👇👇
• සළාද පිපිඤ්ඤා වගාවට දි...
කිලෝ 32000යි මාස 06 ක් නඩත්තු කරා දැන්නම් ඉවරයි👇👇
• කිලෝ 32000යි මාස 06 ක්...
මාස හතරට කිලෝ 12000යි🎯 තවමත් අස්වැන්න ගන්න සුපිරි සළාද පිපිඤ්ඤා වගාව👇👇
• මාස හතරට කිලෝ 12000යි🎯...
දැනට කිලෝ 8000යි |මිල රු.300යි|මාස 1.1/2 අස්වැන්න ගත්ත තවමත් අස්වැන්න ගන්න සුපිරි සළාද පිපිඤ්ඤා වගාව👇👇
• දැනට කිලෝ 8000යි |මිල ...
සළාද පිපිඤ්ඤා පුහුණුකරන ප්‍රධාන ක්‍රම දැනගමුද ‍| වර්ධක අවධියේ පොහොර ලබා දෙන විදියත් තියනවා👇👇
• සළාද පිපිඤ්ඤා පුහුණුකර...
රට පටවන අපේ සළාද පිපිඤ්ඤා👇👇
• රට පටවන අපේ සළාද පිපිඤ...
දින 60 ක් වෙද්දි වාර 8ක් ඵලදාව ගත්ත සළාද පිපිඤ්ඤා | හොද නිරික්ෂකයෙක් වුනොත් දිනන්න හරිම ලේසියි👇👇
• දින 60 ක් වෙද්දි වාර 8...
වර්ග අඩි 10000 යේ සළාද පිපිඤ්ඤා වාගාව දවස් 35 යි යන්නේ මේ විදියට ගන්න👇👇
• වර්ග අඩි 10000 යේ සළාද...
☠️🕷️🪳කෘමි නාශක වර්ග
තක්කාලි,මිරිස්, නයි මිරිස්, මාළු මිරිස් , බෙල් පෙපර්, සළාද පිපිඤ්ඤා වගාවට එන සුදු මැස්සා පැළ මැක්කා කූඩිත්තා සඳහා
🎯පයිමෙට්‍රොසින් 50% WG ( Pymetrozine) ජලය ලිටර් 16 කට 8g දාලා හවස ගහන්න.
🎯ක්ලොරැන්ත්‍රනිපොල් 20%+ (Chlorantraniliprole) තයමෙතොක්සාම් 20%WG ( Thiamethoxam ) ජලය ලිටර් 16 කට 4g දාලා හවස ගහන්න.
🎯සල්ෆොක්සෆ්ලෝ 50%WG ( Sulfoxaflor) ජලය ලිටර් 16 කට 5g දාලා හවස ගහන්න.
🎯බියුප්‍රොෆෙසින් 10% WP ( Buprofezin) ජලය ලිටර් 16 කට 10g දාලා හවස ගහන්න
🎯ඇසඩිරැක්ටින් 50g / 1 EC ( Azadirachtin) ජලය ලිටර් 16 කට 16ml දාලා හවස ගහන්න.
🎯පැළ මැක්කා මර්ධනය සඳහා ෆිප්රොනිල් 50g /1 SC (Fipronil)ජලය ලිටර් 16 කට 16ml දාලා හවස ගහන්න.
🎯මයිටාවන් සඳහා හෙක්සතයොසොක්ස් 50g /EC( Hexythiazox) ජලය ලිටර් 16 කට 24ml දාලා හවස ගහන්න.
🎯පත්‍රකනින්නා සඳහා
ඇබමෙක්ටින් 18g/1 EC (Abamectin) ජලය ලිටර් 16 කට 10ml දාලා හවස ගහන්න
ඇසඩිරැක්ටින් 50g / 1 EC ( Azadirachtin) ජලය ලිටර් 16 කට 16ml දාලා හවස ගහන්න
🎯ගොලු බෙල්ලන් ඉන්නවානම් මෙය භාවිතා කරන්න👇
Metaldehyde 5% (W/W) GR
CIC METALDEHYDE
.................................................................................................................................................................
🧪🧪දිලිර නාශක වර්ග
🎯පිටිපුස් / යටිපුස් රෝගය සඳහා
🎯ක්ලෝරෝතැලෝනිල් 500g /1 SC ( Chlorothalonil) ජලය ලිටර් 16 කට 48ml දලා උදේ 9 ට විතර ගහන්න
🎯තයෝෆනෙට් මීතයිල් 70% WP ජලය ලිටර් 16 කට 16g දලා උදේ 9 ට විතර ගහන්න
යටිපුස් රෝගයට
🎯මැන්කොසෙබ් 64% (Mancozeb + Metalaxyl)හා මෙටලැක්සිල් 8% WP ජලය ලිටර් 16 කට 40g දලා උදේ 9 ට විතර ගහන්න
🎯ටෙබුකොනසෝල් 200g /1 + අසොක්සිස්ට්‍රොබින් 120g /1SC (Tebuconazole + Azoxystrobin)ජලය ලිටර් 16 කට 6ml දලා උදේ 9 ට විතර ගහන්න
වෙලද නාම
ඩැකෝනිල්/මැන්කෝසෙබ්/කැබිරියෝටොප්/ඇමිස්ටාර්/මාස්ටර්/පොයින්ටර්/ටිස්කා
👇Smart අපේ Facebook group හා Facebook Page වලට මෙතනින් එකතු වන්න
..........................................................................................................................
#Smart Agri Facebook Group
web.facebook.c...
#Smart Agri Facebook Page
web.facebook.c...
#ආරක්ෂිත ගෘහ තුළ භෝග වගාව සම්බන්ධව ඇති Group එකට මෙතනින් යන්න
bit.ly/3XyF0CQ
#ආරක්ෂිත ගෘහ තුළ භෝග වගාව Page
bit.ly/3PKjUzL
Awesome Green House Salad Cucumber Farming - සාලාද පිපිඤ්ඤා වාගාව මුල ඉදලම හරියට වාගා කරන්න ඉගෙන ගන්න හා රෝපණ මාධ්‍ය මෙන්ම හරියටම තවානක් හදගන්න මේ විඩියෝ බලන්න👇👇👌
• දවස් 45 යි යන්නේ හරියට...
• Awesome Green House Sa...

Пікірлер: 32
@mahindarajapaksha4158
@mahindarajapaksha4158 Ай бұрын
මමත් 9/02 මුරියා හැදුවා.අද පලවෙනි අස්වැන්න නෙලුවා. පැල 2000 ක් හදලා 1500 ක් විතර ඉතුරු උනේ. කුබුරෙ හැදුවේ. ඒත් අස්වැන්න හොදයි .මටත් ආසයි පොලිටනල් එකක හදන්න.
@chanukaprageethkumarasingh3256
@chanukaprageethkumarasingh3256 Ай бұрын
මිල කොහොමද
@smartagri8644
@smartagri8644 Ай бұрын
500/600 ට යනවා
@mahindarajapaksha4158
@mahindarajapaksha4158 Ай бұрын
@@chanukaprageethkumarasingh3256 500 / 600 athara thamayi
@rangemdk4512
@rangemdk4512 13 күн бұрын
ගන්න හෙද පොහෙර නිපාදන අයතනය කියන්න පුලුවන්ද,,
@MrSapa100
@MrSapa100 Ай бұрын
niyamai aiya...oyage videos bladdi wagaawak patanganna loku kamattak athiwenawa..digatama krnna aiya videos..jayawewa..!!
@smartagri8644
@smartagri8644 Ай бұрын
❤️❤️❤️
@ShalikaDilshan-ft2ee
@ShalikaDilshan-ft2ee 28 күн бұрын
Mn siwani kubure hadala pala makkka hinda hodatama kelauna
@ruvindaha1118
@ruvindaha1118 25 күн бұрын
Aiye kalu pata net aka pela vala udata gahanda hoda kiyada 60% ,50% ,80% da
@ASELAsl
@ASELAsl Ай бұрын
විජය වේවා🎉
@SandunHarshana-uw7ym
@SandunHarshana-uw7ym Ай бұрын
Kauda yako Wiaya ?😅
@gayansampath7968
@gayansampath7968 Ай бұрын
සුපිරි
@Chamodjayashan002-d1t
@Chamodjayashan002-d1t 18 күн бұрын
16×16 grow bage eke පැල 2ක් dalada me?
@smartagri8644
@smartagri8644 16 күн бұрын
එපා තනි පැළයක් හදන්න
@damithniroshan8492
@damithniroshan8492 Ай бұрын
Jaya wewa ayya❤
@smartagri8644
@smartagri8644 Ай бұрын
❤️❤️❤️
@AmandaDarshani-uw1so
@AmandaDarshani-uw1so Ай бұрын
❤❤❤❤
@theartm3352
@theartm3352 Ай бұрын
වැස්සත් එක්ක කොහුබත් මාධ්‍යයේ තෙතමනය රැඳෙන නිසා එඅලිමහනේ මේ මාධ්‍යය හොඳද
@smartagri8644
@smartagri8644 Ай бұрын
අවුලක් නැ පස් වලට වැඩිය හොදයි
@DilanChathuranga-yc4yg
@DilanChathuranga-yc4yg Ай бұрын
ස්ප්‍රේ පොර යෙදිමේදි ගහකට පොර උරා ගන්න සාමාන්‍යයෙන් කොච්චර කාලයක් අවශ්‍යද,වැස්ස නිතරම තියෙනවා,මං කලුතර
@smartagri8644
@smartagri8644 Ай бұрын
කෙටි කාලයකින් උරා ගන්නවා
@ravidaniyagama4018
@ravidaniyagama4018 Ай бұрын
Ethana Hotel ekak hadanna hoda place ekak wage.
@sudarshanadissanayake5343
@sudarshanadissanayake5343 9 күн бұрын
බීජ ගෙන්න ගන්න බැරිද?
@smartagri8644
@smartagri8644 3 күн бұрын
puluwan 0769808008
@sellandhakollo8954
@sellandhakollo8954 27 күн бұрын
වර්ග අඩි 2000 ක බෙල් පෙපර් පැල කීයක් දාන්න පුලුවන් ද?
@smartagri8644
@smartagri8644 27 күн бұрын
500k puluwan
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d 21 күн бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤😂
@kalanamithuro8366
@kalanamithuro8366 Ай бұрын
10 52 10 mokadda
@smartagri8644
@smartagri8644 Ай бұрын
NPK අගය 10.52.10 තියන පොහොර එක
@dharmasena2550
@dharmasena2550 25 күн бұрын
❤❤❤
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 19 күн бұрын
❤❤❤
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН