No video

[4K] කොරියාවේ මගේ ගම | Village in South Korea | Sinhala | Korea | Sendy

  Рет қаралды 50,009

Sendy Rupasinha

Sendy Rupasinha

Жыл бұрын

[4K] කොරියාවේ මගේ ගම | Village in South Korea | Sinhala | Korea | Sendy
කලින් video එකට මෙතනින් 👉 • කොරියාවේ මසට ගන්න බල්ල...
#southkorea
#village
#Sinhala
#korean
#dailylife
#dayinthelife
#lifeinkorea
#lifestyle
#shorts
#travel
#bts
#livetravel
#travelkorea
#soul
#sendyrupasinha
#howissouthkoreanvillage
#koreanvillage

Пікірлер: 219
@asankabandara9265
@asankabandara9265 Жыл бұрын
කොරියාව ගැන ගොඩක් විස්තර ඔයා කියල දෙනවා ගොඩක් ස්තූතියි ඒ වගේම කිසිම දුකක් කරදරයක් නොවී හොදින් වැඩ කටයුතු කර ගැනීමට හැකියාව ලැබේවා තෙරුවන් සරණයි අක්කෙ
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
godak sthuti oyalath parissmin inna theruwan saranai 🥰🥰🥰🥰
@Padmashali252
@Padmashali252 Жыл бұрын
akki koren enna කුරුණෑගල awqta hoda course ekak kiyannako..plz 🥺
@serisaranna
@serisaranna Жыл бұрын
මම ඉන්න පැත්තේ තියන ගමට වඩා ලස්සනයි වගේ අක්කා ඉන්න ගම 🥰
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
ane ow malli me gana harima lassanai🥰🥰🥰🥰🥰
@serisaranna
@serisaranna Жыл бұрын
@@sendyrupasinha 🥰
@sppw3118
@sppw3118 Жыл бұрын
Ow parisaraya lassanai wage mehe
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 Жыл бұрын
ජපානයේ ගම්මානත් ඔය වගේ තමයි...👍👍👍🇯🇵🇯🇵 ජපානයේ මලවුන් සිහිකරන්නේ අගොස්තුවේදී ඔය වගේම තමයි...
@sandalihansika3181
@sandalihansika3181 Жыл бұрын
Dennagema channels hambune ada thamai,sarisarannage video ekak balala awa withrai 😉😍 Dennatama good luck 🔥❤️
@sindupaamarasinghe8978
@sindupaamarasinghe8978 Жыл бұрын
හීනෙට යන්න තවත් ආස හිතෙනව ලංකාව වගේ ඒ පැත්ත
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
kohomahari exam eka hindata pass wela ikmnatama endoo sihina desheta 🥰🥰🥰🥰
@sadasiwithmgsfamily2080
@sadasiwithmgsfamily2080 Жыл бұрын
කොරියාවේ හැංගිලා තියෙන ලස්සන තැනක් වගේ අනේ අපේ ගම මතක් උනා 😍😍😍😍😍😍
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
ane ow neda patto 🥰🥰🥰🥰
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 Жыл бұрын
ගමේගොඩේ සිදාදියේ කවුරුත් ආවේ වොන් හොයලා හෙට දිනන්න කොරියන් ආවේ🇱🇰🇰🇷💰🙏❤🎬🎥
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
he he korean awe 😀🥰🥰🥰🥰
@damiththaranga9821
@damiththaranga9821 Жыл бұрын
අම්මෝ💪💪
@travelwithhithuwakkarayo
@travelwithhithuwakkarayo Жыл бұрын
Wonderful amazing beautiful and marvelous sister
@warunajayamal3603
@warunajayamal3603 Жыл бұрын
කොරියාවට යන්නඉන්න අපිට පට්ටමොරාල් එකක් එනව මේ video බලද්දි.අක්කට ගොඩක් පිං .🙏🙏❤️❤️
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
aniwarenma patiyo oyalath iknta enna pabewa 🥰🥰theruwan saranai
@Mochi_girl13
@Mochi_girl13 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි video එක.පරිස්සමෙන් ඉන්න අක්කී..තෙරුවන් සරණයි 💜️
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you nanga🥰🥰oyalath parissamin inna patto.theruwan saranai
@user-dw1xl9nd4x
@user-dw1xl9nd4x Жыл бұрын
ගමත් ගොඩාක් ලස්සනයි ඔයත් ගොඩාක් ලස්සනයි
@piuminanayakkara2221
@piuminanayakkara2221 Жыл бұрын
vedio eknm maru akki..Hemadama parissmin sathutin inn akki...❤️
@HiruniRajapaksha17
@HiruniRajapaksha17 Жыл бұрын
හරිම ලස්සන ගමක් අක්කි... 🇰🇷🇱🇰
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
Thank you patto❤❤❤
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 Жыл бұрын
Niyamai akke lassana video ekak oyala denna parissamen inna bs🙋👍
@sachinthasadakalum4643
@sachinthasadakalum4643 Жыл бұрын
හම්මෝ lassanai akki වීඩියෝ එක. තව තවත් අපේ හීන වලට යන්න ආසාව වැඩි වෙනවා මේවා දකිනකොට. අක්කිලා හොඳින් ඉන්නව නේද. කොරියාවෙ කෑම ගැන පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්නකෝ පුලුවන්නම් 😘😘😘
@MaritimeSandblast_With_Chillie
@MaritimeSandblast_With_Chillie Жыл бұрын
කුබුරු ඔහොම බලද්දි නම් මරු... වපුරන කාලෙට වැඩ කරන්න ගියම තමා හොදටම ආතල් 🤪👏👏👏❤️
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
හරිම ලස්සන ගමක්.ආසා හිතෙනවා දැක්කාම .
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you akka theruwan saranai ❤
@yashudahamsa5134
@yashudahamsa5134 Жыл бұрын
Akkaa oyata theruwan saranai parissamen inna....hamadama sathutin inna.oya godak lassanai ..e wagema oyahe videos super....😍😍😍😍...personally oyata katha karanna mama godak kamathi
@shammikachathuranga9930
@shammikachathuranga9930 Жыл бұрын
Harima lassana gamak. ♥️ samahara then dakiddi mage gama mathak una 😘😘 sathutin inna parissamata ♥️♥️
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
theruwan saranai 🥰🥰🥰🥰
@BinadiSadinya
@BinadiSadinya 7 ай бұрын
Akkath lassanai koneth lassanai🥺❤️
@koreandiary_with_ishu.
@koreandiary_with_ishu. Жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කියා..❤️🌸😍
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you patto 🥰🥰🥰🥰
@nadirasewwandi5108
@nadirasewwandi5108 Жыл бұрын
Mn adai akkige chanl eka dakke.serama vidiyo tika bluwa.godkkk lassni
@Chathuinjapan
@Chathuinjapan Жыл бұрын
harima lassana gamak math mehe jiwath wenne mewagema lassana gamaka oyath godak lassanai 😍 hamadamath sathuten paressamen inna theruwan saranai 🌸🌸🌸🎌
@seethaseetha1540
@seethaseetha1540 Жыл бұрын
ඔයාට බුදු saranai❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sandeshgunathilaka2770
@sandeshgunathilaka2770 Жыл бұрын
අක්කගෙ විඩියෝ නම් නියමයි පරිස්සමෙන් ඉන්න ❤️😘
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you 🥰🥰🥰🥰oyalath parissamin inna
@sandaruwanmeegaspitiya6886
@sandaruwanmeegaspitiya6886 Жыл бұрын
Harima lassai
@thusitharupesinghe819
@thusitharupesinghe819 Жыл бұрын
Your Presentation.Is Very Good.
@dinukaniranjali8495
@dinukaniranjali8495 Жыл бұрын
Oyala harima wasanawanthai. Api dan wayasaine. Apitanam heanayak koriyawe ena eka.
@lashinichamodaya4624
@lashinichamodaya4624 Жыл бұрын
Nice video akki😍😍 🤩😍😍
@dineshdilruk9196
@dineshdilruk9196 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලගෙ ගම
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
Thank you ane mage video balanawata 🙏😍😍
@rohithisuru9354
@rohithisuru9354 Жыл бұрын
ඒක.. ෆට්ටනෙ...... අක්කේ... ශෝයි ගම්ක් නේ... නිදහසෙ ජිවීතේ.. 🥰🥰🥰🥰🥰🥰🥰😍
@-MY-EDUCATION
@-MY-EDUCATION Жыл бұрын
Onna sub kara..Ape paththath lassani....덱구..
@thilankasandaruwan9874
@thilankasandaruwan9874 Жыл бұрын
❤️🔥💙
@ashanramanayake6531
@ashanramanayake6531 Жыл бұрын
මාරම ලස්සනයි අක්කී 🇰🇷😍
@slkoreanhiker5031
@slkoreanhiker5031 Жыл бұрын
අනේ ඒ නිදහස,,,❤❤❤🌹🌹🌹🌹🌹 බුදු සරණයි නංගී 🌹🌹❤❤
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
theruwan saranai ayya 🥰🥰🥰🥰
@gskejggshsjs3078
@gskejggshsjs3078 Жыл бұрын
Hai menika i love you ummaa godak 🥰🥰🥰🥰🥰lassanai menika oya
@roshanandsunny
@roshanandsunny Жыл бұрын
ලස්සනයි ඔයාල ඉන්න ගම...
@Sanut7p
@Sanut7p Жыл бұрын
Lassanai
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
Thank you 😍😍😍
@leejieun-lr9ds
@leejieun-lr9ds Жыл бұрын
😃😃😃ONNIIIIIIIIIIIIIIIIIIIIIIIIIII
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
he he 🥰🥰🥰😂
@rash6311
@rash6311 Жыл бұрын
ලංකාවේ වගේ 💗
@yasiruudayanga733
@yasiruudayanga733 Жыл бұрын
"බාටා" හදවතින්ම ශ්‍රී ලාංකිකයි...🙂
@pushpaudugoda4201
@pushpaudugoda4201 Жыл бұрын
Parisaraya lassanai akkath lassanai
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you patiyo 🥰🥰🥰🥰
@harshaniegodaarachchi8370
@harshaniegodaarachchi8370 Жыл бұрын
පරිස්සමින් ඉන්න බුදු සරණයි!
@maleeshadilshan2782
@maleeshadilshan2782 Жыл бұрын
ආදරෙයි අක්කේ ❤️❤️❤️❤️
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you ane🥰🥰🥰🥰🥰
@rash6311
@rash6311 Жыл бұрын
අක්කි මරු අනේ 🤗 මම holamanak 😅😅
@inokakrishanthi3127
@inokakrishanthi3127 Жыл бұрын
Theruwan saranai
@thilankamanosha3614
@thilankamanosha3614 Жыл бұрын
නියමයි අක්කා
@surangeewakumara6532
@surangeewakumara6532 Жыл бұрын
Eka fatta
@noname.2365
@noname.2365 Жыл бұрын
👍❤️‍🔥
@tharutharu2470
@tharutharu2470 Жыл бұрын
ඒ පන්සල මාර ලස්සනයි නේද අක්කෙ හරිම නිස්කලංකයි 😍😍 අක්කත් ලස්සනට වීඩියෝ එක කරනව 🥰
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you ane mage videos balanawata 🥰🥰🥰🥰🥰
@darsanagedera1953
@darsanagedera1953 Жыл бұрын
🙏❤
@udesithawijerathna9896
@udesithawijerathna9896 Жыл бұрын
Akke mn shehara ane mn dn dakke mata godak sathutui oyawa dakkama
@leejieun-lr9ds
@leejieun-lr9ds Жыл бұрын
👻👻😱😃😃
@rashutv2374
@rashutv2374 Жыл бұрын
Lassanai akkige gama 😍🥰💕💜🇰🇷🇰🇷 asawen baluwa akkige video eka 🥰
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you mage videos balanawa ane.🥰🥰🥰🥰🥰
@erandajayasekara3373
@erandajayasekara3373 Жыл бұрын
Lassana gama
@pushpamalani8399
@pushpamalani8399 Жыл бұрын
Koriyawata awa wage duwe...lassanai...
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
Theruwan Saranai aunty 😍😍😍
@deshandeshan8677
@deshandeshan8677 Жыл бұрын
ලස්සනයි ❤️💙🙂
@SamathaSamantha-ff3wn
@SamathaSamantha-ff3wn Жыл бұрын
මසන් වලටද මංද වෙරලු කීවේ..හරිම ලස්සනයි ..කොරියාවත් ලංකාව වගේ නේද
@nisansalasadamali7620
@nisansalasadamali7620 Жыл бұрын
Anee lassani dr
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you 🥰🥰🥰🥰🥰🥰
@janithalakshan5182
@janithalakshan5182 Жыл бұрын
ලස්සනයි අකකා..
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you malli 🥰🥰🥰🥰
@dinuthmendis7919
@dinuthmendis7919 Жыл бұрын
Super
@shehandiluka2267
@shehandiluka2267 Жыл бұрын
Sandy akka ❣️
@Dailykoreanlife
@Dailykoreanlife Жыл бұрын
හවසට සෝජුවක් ගහන්න මරු
@koreannetwork
@koreannetwork Жыл бұрын
ඒක මරු..🔥
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
he he chathu ayya🥰🥰🥰🥰🥰
@dinindusanchi4808
@dinindusanchi4808 Жыл бұрын
❤️‍🔥🥰🥺🥺
@rashinimuwagamage8760
@rashinimuwagamage8760 Жыл бұрын
Akke me video aka lassanai ❤️ ane home tour video akakuth dennako❤️❤️❤️🥺🥺
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
hari patiyo ikmntama gennm🥰🥰🥰🥰🥰
@muthuliyanage1318
@muthuliyanage1318 Жыл бұрын
අක්කි 🥰🥰🥰 කොරියන් exam ලිව්වට පස්සේ අක්කිට කොරියාවට එන්න කොච්චර කාලයක් ගියාද
@chamikakrishan9302
@chamikakrishan9302 Жыл бұрын
😘🇰🇷❤️
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
🥰🥰🥰🥰🥰🥰
@piyumihansika2485
@piyumihansika2485 Жыл бұрын
ලස්සනයි අක්කි ♥️
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you patto 🥰🥰🥰🥰🥰
@ruchiramadurangajayathilak2792
@ruchiramadurangajayathilak2792 Жыл бұрын
Nice
@arunawijesooriya5913
@arunawijesooriya5913 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@thilinisewwandi536
@thilinisewwandi536 Жыл бұрын
💗💗
@PathumSilva-ut5uv
@PathumSilva-ut5uv 2 ай бұрын
Uniwers top4power seystem styles karma power seystem styles congregation welcome vvvv'vvvvvvvvvvvvvvipkarma boder in uniwers from Sri Lanka 😀😀😀😀😀😀😀😀😀😀
@kamakada6717
@kamakada6717 Жыл бұрын
예쁘보여요. ❤️❤️🇰🇷✌️
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 Жыл бұрын
Satunta බුදු සරණයි .😪
@nalumbaba214
@nalumbaba214 Жыл бұрын
💜😊
@piumiwathshala33
@piumiwathshala33 Жыл бұрын
❤️😍
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
💖💗💖💗
@aster332
@aster332 Жыл бұрын
Akke🥰❤
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
hi hi patiyo 🥰🥰🥰🥰🥰🥰
@madhushiniweerasinghe3705
@madhushiniweerasinghe3705 Жыл бұрын
ලස්සනයි අක්කේ ❤️ 🇰🇷
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you nanga 🥰🥰🥰🥰🥰
@sajithkr96
@sajithkr96 Жыл бұрын
❤❤❤
@SAS-et6ud
@SAS-et6ud Жыл бұрын
Hanna kittu dawasaka bassanam thamay watinne.hodata hanna thibba.danatama hanawane oya
@vinukc9308
@vinukc9308 Жыл бұрын
Ane Ara harak tika dakkama mara dukai akkiyo
@anjaliamarasinha7399
@anjaliamarasinha7399 Жыл бұрын
❤️🤭
@vishmidivyanjalee531
@vishmidivyanjalee531 Жыл бұрын
❤️
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
😍😍😍😍
@dinuthmendis7919
@dinuthmendis7919 Жыл бұрын
මමත් ඇත්තටම කැමති කොරියාවෙ නගරෙට වඩා ගම බලන්න
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 Жыл бұрын
😍😍🙏🙏
@kavi6938
@kavi6938 Жыл бұрын
My favorite ❤️😘
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
thank you patiyo 🥰🥰🥰🥰
@saumyatharangani2888
@saumyatharangani2888 Жыл бұрын
Ganulamaita Chan's tikak Wadi karala dennako Godak pin...
@shanky_in_korea
@shanky_in_korea Жыл бұрын
මාත් එන්නම් දවසක ඔයාගෙ ගම බලන්න 😍😍❤️❤️ හා ද 😍❤️
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
wooow shokne enna hodada welawaka.🥰🥰🥰🥰🥰
@koreannetwork
@koreannetwork Жыл бұрын
සැට්වෙලා යමුත...😁
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
@@koreannetwork emu emu welawaka kattiyama
@pasindudilshan6943
@pasindudilshan6943 Жыл бұрын
මේ හොල්මනත් එක්ක බලද්දී ඒහේ හොල්මන් මොනවද අප්පා💯😂👌
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
hapoi😜😜😜🥰🥰🥰
@lakshaniwickramasinghe4912
@lakshaniwickramasinghe4912 Жыл бұрын
අක්කෙ ඔයාලගෙ vedios බලන්නෙ මන් වැඩියම් කොරියන් වචන අල්ල ගන්න. මාත් exam කරනවා මේ පාර පුලුවන්නම් කොරියන් වචන වැඩියෙන් කතා කරන්නකෝ ලොකු උදවුවක්.
@vikumdeshan6195
@vikumdeshan6195 Жыл бұрын
😍😍😍
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
🥰🥰🥰🥰🥰🥰
@ruchiralakshan5087
@ruchiralakshan5087 Жыл бұрын
අපිත් ඉක්මනින්ම එනවෝ 🤟❤
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
theruwan saranai ikmnin enna 🥰🥰🥰🥰
@sewminikumari8334
@sewminikumari8334 Жыл бұрын
🙏🥰
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
🥰🥰🥰🥰🥰
@vimukthivimukthi7297
@vimukthivimukthi7297 Жыл бұрын
ගම් unat akki නගරය k inno wage na ed mahe wage nami na
@isurg_
@isurg_ Жыл бұрын
කොහෙද අක්කා ඔයාලා ඉන්න ගමේ නම මොකක්ද
@dilekasenarathne1169
@dilekasenarathne1169 Жыл бұрын
Akka korea wla koheda inne
@sithu2936
@sithu2936 Жыл бұрын
akki oya korean giye student visawalatda plz reply
@craftysu8668
@craftysu8668 Жыл бұрын
E9 visa. Korean exam ka
@korean4896
@korean4896 Жыл бұрын
home tuwer එකක් අක්කෙ
@SapumalMoragoda
@SapumalMoragoda Жыл бұрын
"පල්ලෙට යනකොට " නෙවේ "පල්ලෙහාට යනකොට "
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
he he 😂😂😂
@pramodinisansala1373
@pramodinisansala1373 8 ай бұрын
Akke oya agricultural side ekenda awe
@sendyrupasinha
@sendyrupasinha 7 ай бұрын
Na man comny ekkata awe.winodanshayak widihata wawanawa ithin
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 7 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 4,5 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 49 МЛН
South Korea Student Visa Vlog Part 02
6:45
Life In Korea
Рет қаралды 16 М.
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 7 МЛН