චාන්දනී බණ්ඩාර CHANDANI BANDARA - BRANDS WITH KALUM 👌

  Рет қаралды 28,780

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

තම නමම Brand එකක් බවට පත්කරගන්නට සමත්වූ දිරිමත් ව්‍යවසායිකාව - චාන්දනී බණ්ඩාර - Forever skin naturals 👌
මේ කතාබහ බලලා ඔබට හිතෙන දේ - හොද සහ නරක,අඩුපාඩු comment කරන්න මතක තියාගන්න 🙏
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZbin නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐🌷
#kalumwijesooriya
#kalumwijesooriyayoutubechanel
#chandanibandara
#foreverskinnaturals

Пікірлер: 172
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
Superb program.කියන්න වචන මදි.ඔයාගේ මේ ලස්සන වටින සිතුවිල්ල ගැන.අපේ රට මේ වැටිලා ඉන්න අගාදය එක්ක කන්න බොන්න නැතුව අහිංසක මිනිස්සු දුක් විදින යුගයක ඒ අහිංසක මිනිස්සුන්ට තනි තනිව හෝ නැවත නැගිට්න්න නව පනක් ජවයක් ගන්න මේ වගේ වැඩසටහන් තමයි ඕන.ජීවීතේ අන්තිම බිංදුවේ ඉදලා ඉහලටම ගිය මිනිස්සුන්ගේ ජීවිත කතා ඇතුලේ අපිට ජිවිතයට ගත හැකි දෑ බොහොයි. එවැනි චරිත මෙවැනි වැඩසටහන් තුලින් ඉදිරිපත් කර ඒ දෙන motivation එකටනම් ඔයාට පිං දෙන්න ඕන අයියේ..ඔයා වගේ හිතෙන මිනිස්සු මේ පුංචි දූපතේ තව හිටියනම් අද අපේ රටට මෙහෙම වෙන්නෙ නැහැ.මට වේලාවකට ඔයා ගැන පුදුමයි.කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව සමාජයට මේතරම් හරවත් දේ ලබා දෙනවට.කෙටියෙන්ම කිව්වොත් ඔයා හැදුන රටට නය නැති ආදරනීය පුතෙක්.. ඉස්සර කවියන් ගැහැනු සම කරේ වැල් වලට පිරිමි සම කරේ මහ වෘක්ශ වලට.වැල් වලට ඉහලට යන්න බැහැ මහ වෘක්ශ නැතුව.ඒත් ඒ සංකල්පය බොරුවක් කරමින් ඉහලටම ගිය කාන්තාවන්ට මම ගොඩක් කැමති.ඒඒ එක් උදාහරණයක් තමයි mrs චාන්දනී බන්ඩාර.ඔයාගේ මේ brand witha kalum වැඩසටහනට මුලින්ම තොරගත් චරිතයත් නියම තෝරාගැනීමක්.වර්තමානයේ අපේ රට පවතින තත්වය අනුව කාන්තාවකට වුනත් තමන්ගේ දක්ශතාවයන් ඔප නන්වා එය ලස්සන නිර්මායක් කර ජාත්‍යන්තර මට්ටම දක්වා ඉහලට යා හැකි යන්න ඒ ශක්තිය ඔයාගේ මේ කුලුදුල් නිර්මානයේ තිබුනා.ඔයත් Brand එකක් තමයි කැලුම් අයියේ...කැලුම් විජේසූරිය ඒ නමත් වටිනා BRAND එකක්...ඔයා තබන හැම පියවරක්ම අති සාර්තක වේවා..🙏🙏🙏 ඔයා අද ප්‍රෙක්ශකයන්ට ලබා දුන් මේ වටිනා නිර්මානය වැඩි වැඩියෙක් ප්‍රේක්ශක ආදරය ගරුත්වය ලැබේවා🙏🙏🙏. ඔයාගේ නමත් දිනෙන් දිනම බැබලේවා කියලා ප්‍රාතනා කරනවා.🙏🙏🙏💐💐💐 ඒ වගේම MRS චාන්දනීටත් ජීවිතයේ සියලු පැතුම් ඉටුවී ආදරනීට සැමියත් දියනියත් සමග සතුටෙන් ලස්සන පවුල් ජීවිතයක්ගත් කිරීමට හැකි වේවා කියා ප්‍රාතනා කරනවා....🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී මේ වටිනා ඇගයීමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nalanirajapaksha806
@nalanirajapaksha806 Жыл бұрын
Wowww excellent concept.without hesitation u have given ur idea very frankly.Excellent ideas. No words to say respect u kalum for giving opportunity interview such a amazing brand.♥️♥️♥️♥️
@nimchala3611
@nimchala3611 Жыл бұрын
හරිම සුන්දර කාන්තාවක්. සාර්ථක ව්‍යාපාරිකාවක්. ඇයගේ රෑපලාවනය නිෂ්පාදන හරිම ගුණාත්මකයි . මාත් පාවිච්චි කරනවා. ඇය brand එකක් තමයි සර්ව සාධාරණ ව්‍යාපාරයක් කරන. මාතලේ කෙනෙක් ඇය අපට ආඩම්බරයක්. මං හරි ආසයි ඇය කතා කරන විදිහට. දීර්ඝායුෂ පතනවා. කැළුම් අයියා කාලයේ තාලයට අවශ්‍ය වේලාවට ඕනම කෙනා හරි විදිහට වැඩසටහනට එකතු කර ගන්නවා . එයයි ඔබේ brand එක. මොකද ඔබේ නිවේදන ඉතිහාසයේ ඔබට ඇති මනා අත්දැකීම් නිසා වෙන්න ඇති. සුභ පැතුම් 💐💐 අයියේ. තෙරුවන් සරණයි .!!. ( අද බලන්න පරක්කු වුනා බලන්න ඒත් පුළුවන් වුන වෙලාවේ බැලුවා)
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී 🙏💐💐💐💐💐 කොහොමහරි ඔයා බැලුවනෙ
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 Жыл бұрын
ඔබ වැනි ව්‍යාපාර කාන්තාවන් අපේ රටට ආඩමිබරයක් තෙරැවන් සරනයි ඔබ දෙදෙනාටම
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
ඔබට පිං 🙏
@MND2013
@MND2013 Жыл бұрын
ඇය තමා මාව මනාලියක් වෙන දවසෙ හැඩ ගැන්නුවේ මීට අවුරුදු 17 ට කලින් 😊..තවමත් ඈ ඒ වගේම ලස්සනයි 🤗
@jdjshshsh9465
@jdjshshsh9465 Жыл бұрын
මම මෙිමිස් ගැන අහලා තියන්නවා එත් හැබැයි එච්චරම දන්නෙ නෑ එතරම් මෙතුමිය පලමුවතාවට.දැක්කේ හරිම සරල කාන්තාවක් හරියට මගේ හිත අැදිලා ගියා අයියට ස්තුතියි මෙවගේ අපි නෙදන්නා අයව ජිවිතේට ලංකරල දෙන එකට දෙදෙනාටම තෙරුවන්සරනයි දෙදෙනාගේම ජිවිතේ සියලුම සිතුමි පැතුම් .සිතන පතන අයුරිමිම ඉටුවෙිවා එ්වගේම ලක් වසි සියලුම දෙනාට ලබන්නාවු සිංහල හා හින්දු අලුත්අවුලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් විෙවා මම සෙෘදියේ සිට කුසුමා ජයවර්ධන💕💞🌷🌷💐💐අැය මගේ දිස්ක්‍රිත්යේ. මතලේනෙ මම දෙවහුවෙි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබටත් තෙරුවන්. සරණයි සුබ අලුත් අවුරුද්දක්
@jdjshshsh9465
@jdjshshsh9465 Жыл бұрын
@@kalumwijesooriya 💞👍
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
කැලුම් අයිය කරන ඕනම අලුත් වැඩක් බලන අපිට ලොකු වටිනාකමක් තියනව තව තවත් අලුත් දේවල් කරන්න ලැබේවා චාන්දනී මිස් ගෙ ඒ වටිනා වචන හිතට ලොකු ශක්තියක් ඔබ දෙපලටම ජේසු පිහිටයි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී ඔබටත් තෙරුවන් සරණයි
@hirushkarukshan3213
@hirushkarukshan3213 Жыл бұрын
මෙතුමිය ගොඩක් professional Mecup artist කෙනෙක්..මගේ මව ව මෙතුමිය තමයි ඇගේ මංගල්‍යයට හැඩගන්වා තිබුනේ..අදටත් ඇය ඉතා ලස්සන රූපයක්,පෟරුෂයක් තියන කාන්තාවක්..❤
@anjaliwanasinghe6617
@anjaliwanasinghe6617 Жыл бұрын
නිහතමාන නිරහන්කාර පුන්‍ය කාමි චරිතයක් ❤️✌
@tamiw8042
@tamiw8042 11 ай бұрын
Chandani dressed my daughter on her special day! and it was magical
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👌💐💐
@dammikaranatunga9395
@dammikaranatunga9395 Жыл бұрын
So glad to see Chandani Bandara on your show. She did my bridal 16 years ago and did a fantastic job. I live in the US and was bit lost with how to take care of things for the wedding. Within two weeks my Kandyan saree was done and everything was arranged beautifully. She personally came to Kandy to do my make up and left to Colombo to dress number of other brides at her salon. Absolutely down to earth lovely person. Wish you all the best Chandani ❤
@nishaniamarasingha8675
@nishaniamarasingha8675 Жыл бұрын
Program එක ගොඩක් වටිනවා. ඇයගෙ සාර්ථකත්වයට හේතුව, ඇයට ඇය ගැන තියෙන විශ්වාසය. ඇය කතා කරන හැම වචනයකින්ම ඒක දැනෙනවා. ව්‍යවසායකයෙක් ලෙස සාර්ථක වෙන්න වගේම සාමාන්‍ය ජීවිතය සාර්ථක කරගන්නත් ඔයාගෙ මේ program එක උදව්වක් වෙයි කියලා හිතනවා. ඒ වගේම අයියේ මම ඔයාට සුබ පතනවා ඔයාගෙ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා, තෙරුවන් සරණයි!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
නිශානි නංගී බොහොම ස්තුතියි මේ ඇගයීමට 🙏💐👍
@paneetaapsara3400
@paneetaapsara3400 Жыл бұрын
නිහතමානී කාන්තාවක් ඔබ ❤
@manelpremarathna3569
@manelpremarathna3569 Жыл бұрын
වටිනා සාකච්ඡාවක් අද දිනේ මල්ලි වෙනදා වගේම..ලංකාවේ ඉන්න කාලෙ මේ කාලේ මෙතුමියගේ එකම සාකච්ඡාවක්වත් ජාතික රූපවාහිනිය යන මග හැරියෙ නැහැ..ලංකාවේ ඉන්න කාලේ අනුගමනය කරා නං ...විශ්වාස කරානම් රූපලාවන්‍ය ශිල්පිනියක්..ඒ මේ තුමිය විතරමයි..මෙතුමියගේ නිෂ්පාදන තමයි මම පාවිච්චි කලේ..බලන්න අදත් එදා වගේමයි..ඇත්තටම ඔව් ඇය බ්‍රෑන්ඩ් එකක්..මේ මන්ද kalum malli...ඔයා මේ සාමාන්‍ය ජනතාවගේ..උවමනා එපාකම් හරිම හොඳින් තේරුම්ගත් නිවේදන ශිල්පියෙක් වෙලා..බොහොම ස්තූතියිතෙරුවන් සරණයි දෙන්නටම❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි මානෙල් අක්කා 🙏💐
@rathnajayakodi2542
@rathnajayakodi2542 Жыл бұрын
ආඩම්බරයි චාන්දනී බන්ඩාර. ඔබේ වචන හදවතටම.දැනුනා.සතුටම ලැබේවා !❤🌹කැලුම්ට👍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 Жыл бұрын
Respect Miss චාන්දනී . මම brand එකක් .woooow . ඔයාගෙ ආඩම්බර වචන ටික . Api dinuwa.woooow a වචන . Garu කරන්න ona ගැහැනියක්
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐
@leninasokapiyasiri-pk3cu
@leninasokapiyasiri-pk3cu Жыл бұрын
පළමූවෙන්ම ඔයා ගේ අලුත් program එකට සූබ පැතුම්. චාන්දනී බන්ඩාර මහත්මිය අපට ලොකු ආදර්ශයක්,, ආඩම්බර යක්. එතුමිය ටද මගේ ආදරණීය ශුභ පැතුම්. එතුමියගේ නිෂ්පාදනවත් මට ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් කැලුම් නැවතත් මේ වාගේ ම වටිනා වැඩ සටහන කින් දකිනතුරා ඔබගේ සියලුම දේවල් කරගන්න දේව ආරක්ෂාව ලැබෙවා, 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🍀🍀🍀🍀
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ලෙනින් 🙏💐
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
එතුමිය ගැන හරිම සතුටුයි ......ගමක ඉපදිලා ලෝකය ජය ගත්තට...වීඩියෝ එක ආසාවෙන් බැලුවා .....දෙදෙනාටම තෙරුවන් සරණයි ........
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 👌💐
@anomaanoma3460
@anomaanoma3460 Жыл бұрын
ඔබගේ chanal එකේ ප්‍රේක්ෂකයන්ගෙ උවමනාවන් හරියටම තේරුම් ගත් ඔබට ස්තූතියි. ‌‌මේ ඔබේ අළුත් ගමන සාර්ථක වේවා..ආදරෙයි හැමදාමත් ඔබට..
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 👌💐
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
කැලුම් ඔයගේ වැඩ සටහන් හරිම වැදගත් තවත් ඉදිරියටම යන්න වාසනාවේවා මම හරිම කැමැති වැඩ සටහන.ඒ වගේම චාන්දනි ඔබතුමියත් හරිම නිහතමානී කෙනෙක් මම ඔයාගේ සැලෝන් එකට ඇවිල්ල තියනවා තව තවත් දියුණු වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.සුභ අලුත් අවුරුද්දක් වේවා🙏
@haresheranga
@haresheranga Жыл бұрын
රහ වගේම වැදගත් කතාබහක්. ඇය ලංකාවේ ස්ටෑන්ඩඩ් හදපු ව්‍යවසායිකාවක්. බ්‍රෑන්ඩ්ස් විත් කැලුම් නියම සීරීස් එකක් වෙයි. ජයවේවා කැලුම් අයියා!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි .....ེ.🙏💐
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
ආදර්ශමත් කාන්තාවක් 💖
@subashinialahakoon9821
@subashinialahakoon9821 Жыл бұрын
So proud of you Chandani. As a good friend I always respect her She is brilliant entrepreneur with lots of talents. I wish her all the very best from bottom of my heart
@nayanakadigamuwage7902
@nayanakadigamuwage7902 Жыл бұрын
මිස් ගැන මම හොදින්ම දන්නවා.මම මගේ ජීවිතේ දැක්ක හරිම නිහතමානී කාටත් එක වගේ සලකන උදවු කරන නිහතමානීම කාන්තාවක්.ඔබේ නිහතමානී කමට ගොඩාක් ආදරෙයි මිස්.මිස්ගේ මේ සාකච්ඡාව කල ඔබට ගොඩාක් පිං ආදරෙයි දෙන්නාටම
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නයනා. 💐💐💐
@umeshsandeep8115
@umeshsandeep8115 Жыл бұрын
මැඩම් ta බුදු සරණයි ..harima asawwn baluwa ..❤❤
@NilukaSadamali-k6n
@NilukaSadamali-k6n 7 ай бұрын
බුදු සරණයි 💜💜💜💛💛💛💚💚💚
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
@@NilukaSadamali-k6n 💐💐
@NilukaSadamali-k6n
@NilukaSadamali-k6n 7 ай бұрын
@@kalumwijesooriya බුදු සරණයි මැණික ❤❤
@sandasaraliyanage8699
@sandasaraliyanage8699 Жыл бұрын
මෙි මිස් හරි නිහතමානියි. මම කලින් මිස්ගෙ සැඵන් ඵකේ අයට Bridge Saree කලා .කිරිබත්ගොඩ . ඹබට සුභ පතනවා. 🎉🎉🎉🎉
@navindunavindu8205
@navindunavindu8205 Жыл бұрын
4 ever niyamayi
@kumudhukumari7740
@kumudhukumari7740 Жыл бұрын
Obatumiyage awasan kathawa harima wedagath..mamath obatumiyage nishpadana bawitha karanawa
@shiranthianusha3849
@shiranthianusha3849 Жыл бұрын
ගොඩක් හොද කරුනාවන්ත කෙනෙක් ...
@ruwinijayasekara460
@ruwinijayasekara460 Жыл бұрын
Excellent programme
@musiclifehashss5191
@musiclifehashss5191 Жыл бұрын
Chandani Miss ❤️❤️❤️🙏🙏🙏
@musiclifehashss5191
@musiclifehashss5191 Жыл бұрын
She is a great woman ❤️❤️❤️👌👌👌🙏🙏🙏🙏
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
බුදු සරණයි කැලුම් ඔබටත් සැමටමත් ලබන්නාවූ අවුරුද්දේ සතුට පිරේවා නැති බැරි කම මැද්දෙන් සැමටම සම්මාසම්බුදු සරණයි .💕💕
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
ඔයාගේ මේ වටිනා සිතුවිල්ල සම්මාන පිට සම්මාන ලැබෙන ජනාතා ප්‍රසාදාය ඉහලින්ම ලැබෙන ලස්සන වැඩසටහනක් වෙන්න ඕන කියලා මම මුලින්ම ප්‍රාතනා කරනවා.....තෙරුවන් සරනයි...අයියේ...🙏🙏💐💐. අවුරුදු කාලෙ නිසා ටිකක් busy.රෑටම බලලා අදහස් දක්වන්නම්කෝ..😀😀
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී මම බලාගෙන ඉන්නවා හොදේ
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
@@kalumwijesooriya අනිවාර්යයෙන්...🤗
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Adambarai oba gana Lankawe kantawak vidiyata 🙏👍👍💐💞 Budu saranai 🙏🙏🙏🇱🇰 🇱🇰🇱🇰
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐
@madumadu9760
@madumadu9760 11 ай бұрын
mm kamathima kenek miss oya, good luck
@madumadu9760
@madumadu9760 11 ай бұрын
mm miss ge forever peredat use karala thiyenawa goda kalayak godak hodai e hamadema, godak asai use karaddith good luck madame
@dilaniarawgoda70
@dilaniarawgoda70 Жыл бұрын
Brands with kalum 👍❤️congratulations your new program kalum 🇮🇹🇮🇹❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much 🙏💐
@secondeye3927
@secondeye3927 Жыл бұрын
She is a good role model for every women to support our country
@nipunipieris1699
@nipunipieris1699 Жыл бұрын
Hodak watina kathawak
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐💐💐
@nalanirajapaksha806
@nalanirajapaksha806 Жыл бұрын
Aluth deyak kaloth itin kalum wijesuriya u tube channel one and only.two super brand together
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐💐💐💐
@laineyr8176
@laineyr8176 Жыл бұрын
When I had so many issues with my bridal designer , you came to my rescue!!! I will never forget what an amazing human being you are and how stunning you made me on wedding day!!! Your input was with love and care always… and I’m so blessed to have met you!! 😍😍😍😍
@praneethaperera103
@praneethaperera103 Жыл бұрын
Jayawewa. Chandani.
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
ඔයා අදත් ගොඩක් ලස්සනයි....😍😍😍.බලන් ඉන්නමයි හිත කියන්නෙ.. 💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏🙏
@nalanirajapaksha806
@nalanirajapaksha806 Жыл бұрын
I watched this programme 15th april. This is soooo motivational programme. Very motivating in new year.this like new year gift to me.❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much for your kind words 🙏💐
@pravferna4481
@pravferna4481 Жыл бұрын
කැලුම් අය්යේ,යෝලෑන්ඩ් අළුවිහාරෙගේ "යොලෑන්ඩ්" බ්‍රෑන්ඩ් එක ගැනත් විඩීයෝ එකක් ඕනේ ❤❤❤
@ajanthawickramasinghe7301
@ajanthawickramasinghe7301 Жыл бұрын
Obathumiyage pigmentation removing cream eka mama පාවිච්චි kala. ඇත්තටම mage මුහුණ dan පැහැපත් . Pigmentation ඉක්මනටම adu una. Atthatama vishwasayen ganna kiyala mama හැමෝටම kiyanawa. Obathumiyata godak ස්තුති.
@pushpairang7647
@pushpairang7647 Жыл бұрын
Pigmentation walata thiyana cream aka mokakda kiyala dannako please ,
@gayanthiekuruppumudiyanse2025
@gayanthiekuruppumudiyanse2025 Жыл бұрын
Mage duwala 3 denagema lassana dawase manaliyan widihata lassana kale obathumiya ⚘️❤ obata theruwan saranai
@praneethaperera103
@praneethaperera103 Жыл бұрын
I ordered a cream after i watched this vedio. Thank you Kalum because i have pigmentation
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐
@ayeshanilmini1039
@ayeshanilmini1039 Жыл бұрын
ඔබතුමිය ගැන ගොඩක් ආඩම්බරයි💖සතුටුයි💖තවත් කාන්තාවක් හට ජිවිතේ ජයගන්න ට දුන් වදන් වලට ගොඩක් ස්තුතියි🙏ගොඩක් පින්🙏ඔබගේ සියළුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා හදවතින්ම සුභ පැතුම්🙏🙏මං කැමතියි ඔබතුමිය ගෙන් යමක් දැනගන්න, මං දැනට රැකියාව කරන්නේ ඕමාන් රටේ. ඒ නිසා, මට දැනගන්න පුළුවන් ද මෙහෙදී අපිට ඔබගේ නිෂ්පාදන ලබාගන්න පුළුවන් brand එක කුමක්ද කියලා. මොකද මං වගේම ඔබගේ නිෂ්පාදන පාවිච්චි කරන්න කැමති තව කාන්තාවන් බොහොමයක් ඇති. කරුණාකර ඔබතුමියට ඒ ගැන අපිව දැනුවත් කරන්න පුළුවන් නම් ගොඩක් ස්තුතියි🙏🙏ආඩම්බරයි ඔබ ගැන❣️❣️හරවත් වගේම රසවත් වැඩසටහනක්‌ අරන් ආවට ඔබටත් ගොඩක් ස්තුතියි🙏ගොඩක් පින්🙏කැලුම් තෙරුවන් සරණයි දෙදෙනාටම 🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි
@සංදීපනීමෙඩේරිගම
@සංදීපනීමෙඩේරිගම Жыл бұрын
මං ගොඩක් ගරු කරන රූපලාවණ්‍ය ශිල්පිණියක්. උගත් කෙනෙක්. රූපලාවන්‍ය ශිල්පිනියන්ව වැඩිය ගණන් ගන්නෙ නැහැනෙ. ඒත් ඇය ගරු කල යුතු චරිතයක් ලෙස මං දකිනවා.
@sandakelumfonseka3200
@sandakelumfonseka3200 Жыл бұрын
Such programs motivate the young generation. Thank you Kelum
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much
@asokabalage
@asokabalage Жыл бұрын
Honesty at the heart has taken a long way! Very good!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐
@osadiimashagunasekara8329
@osadiimashagunasekara8329 Жыл бұрын
4ever kiyanne hoda brand ekak. Mamath use karanawa
@pushpairang7647
@pushpairang7647 Жыл бұрын
මෙතුමියගෙ pigmentation වලට තියන ක්‍රීම් එක මොකක්ද කියලා කියනවද ,please
@inaraflannery644
@inaraflannery644 Жыл бұрын
Godak davasakata passé program ekak beluva ivara venakalma,,apita life ekata ganna yamak dunna katha bahak Srilankave you tube. Karana bahutharayak Karana program. Dakiddi 😢 opa dupe.nimak nethi. ,,this ;s 1st place,ty. for make my day ❤ good luck
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much 🙏💐
@dayaniperera9645
@dayaniperera9645 Жыл бұрын
වටිනා සාකච්ඡාවක්
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@upulyzoom2415
@upulyzoom2415 Жыл бұрын
My lovely teacher❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐
@ayeshadahanayaka-lb4td
@ayeshadahanayaka-lb4td Жыл бұрын
Mata kalum aiya akka katha karanna asai . Mata thiyana loku kathawak maga jevitha kiyanna. Ada wanakam mama jevitha muhuna dunna puduma badaka a wagama maga kathawa. Ath mata namba akak Naha sambanda Kara ganna . Aiyata suba pathanawa . Budu saranai
@lankaranaweera7538
@lankaranaweera7538 Жыл бұрын
Good program
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Many thanks
@wattersongumball3600
@wattersongumball3600 Жыл бұрын
බොහොම ස්තූතියි කැලුම් අයියේ ..මෙවැනි කාන්තාවක් ගැන හදුම්වා දුන්නාට...මම italy වල ඉන්න කෙනෙක් ...මට ඇයගෙ නොම්මරයක් දැනගන්න පුලුවන්ද....ස්තූතියි ...
@jagathupananda5039
@jagathupananda5039 Жыл бұрын
මේ රූපලාවණ්‍ය ශ්‍ර්ත්‍රයේ ඉන්න මූසල මුඩුම කුඩුකේඩුම ගෑනි තමයි අර ජැකී අපොන්සු කියන ගෑනි ඒ ගෑනි රූපවාහිනී සාකච්ඡා වලට සහබාගී වෙලා හතරවටේම ඉන්න රූපලාවණ්‍ය ශිල්පීනියන් ගේ වැරදි අඩුපාඩු හොයන එකමයි ඒ අතින් චාන්දනී බන්ඩාරනායක තමයි මේ ශේස්ත්‍රයේ ඉන්න සුන්දර නිහතමානී ගුනගරුකම කාන්තාව
@nayanaaluvihare9909
@nayanaaluvihare9909 11 ай бұрын
👍👍👍🌷🌷🌷
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐💐🌺🌺🌺
@gangachulani1373
@gangachulani1373 Жыл бұрын
හරි ලස්සනය් හරි සිරියාවය්❤❤❤
@thisacopyofbethentertainme8364
@thisacopyofbethentertainme8364 Жыл бұрын
Respect you. ❤ Do you have cream for eye bags?
@anojkaralliyadda1723
@anojkaralliyadda1723 Жыл бұрын
❤ Stunning
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Many thanks
@dananjayagomez6108
@dananjayagomez6108 11 ай бұрын
ඇත්තටම හොද product එකක්❤.
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👌💐
@upulyzoom2415
@upulyzoom2415 Жыл бұрын
❤ ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐
@ManushiPehesarani-li5ik
@ManushiPehesarani-li5ik Жыл бұрын
Mama 4ever carot face wash eka gaththe mata w ayasa 14 Di thama ekamai dan mage wayasa 45 i
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Theruwansaranai
@Preethika.322
@Preethika.322 Жыл бұрын
Super ❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thanks a lot
@nikithaperera4805
@nikithaperera4805 Жыл бұрын
The way you present the programme is professional and amazing. Her products are really good.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much
@shiromaperera2203
@shiromaperera2203 Жыл бұрын
I am going there for a hair cut today aiya 😃 ha ha. Really talented lady in this field. I wish her all the very best. We all must encourage this type of people all the time. We should give a value to her strength and courage.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much dear NANGI 💐💐💐👍
@roinamarasinghe6096
@roinamarasinghe6096 Жыл бұрын
Love your hair cut.. Can you do it for me too.
@NayanaKwt098-wy3ue
@NayanaKwt098-wy3ue Жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰
@ManushiPehesarani-li5ik
@ManushiPehesarani-li5ik Жыл бұрын
Mama 4ever carot face wash eka ganne wayasa 14 Di thamath ganne eka dan wayasa 45 i
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌👌💐
@AshakumariDgankumari
@AshakumariDgankumari Жыл бұрын
Mib ❤❤❤❤aubowan mama kuweit inne mata obathumiyage cryme pigmention crym ganna kuweit eke thiyeda bs ripley 🙏🏻🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😳😳😳
@suvendramahasooriya1699
@suvendramahasooriya1699 Жыл бұрын
❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐
@saraniatapattu-pu8gm
@saraniatapattu-pu8gm 11 ай бұрын
Pigmentation walata cream thiyanawa da.
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
😳😳😳🤔
@sunethrawijesinghe6564
@sunethrawijesinghe6564 Жыл бұрын
Mage duwage school social ekata dress karaganna mama duwawa ekkagena giye Nawala pare chandani bandara salon ekata. Eya eda wage adath a wagema lassanai.wenasak welama na wage
@AshakumariDgankumari
@AshakumariDgankumari Жыл бұрын
Mis❤🙏🏻 obathumiyage pradact ganna thiyeda kuweit wala ripley plz mata pidmention cryme bs
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔🤔🤔
@ddmdisanayaka5378
@ddmdisanayaka5378 Жыл бұрын
👍👍👍👍👍
@saharasaranga5980
@saharasaranga5980 Жыл бұрын
❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🌺🌺🌺🌺🌺🌺
@nimanthiweronika1400
@nimanthiweronika1400 Жыл бұрын
👍❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🌷💐
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
👏👏👏👏👏👏👏👏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐💐💐💐💐
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
😍😍😍😍😍😍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐💐
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
**First Watching 🔥 😍😍😍** **Good Morning Ayye** **Have a beautiful Week😍** **🌹 🌹🌹🌹🌹🌹** **beautiful Vlogs With Chandani Bandara** **I Salute You** ****Respect You** **One Of The Special Vlog** **Good One**🙏🙏🙏🙏 **Nice One** 🙏🙏🙏🙏🙏🙏🙏 **still watching 🔥 Now** 🌹🌹🌹🌹🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much
@himani8544
@himani8544 Жыл бұрын
නිවේදනය අදෝනාවක් වගේ
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😂😂😂😂
@Samadaradamsiri
@Samadaradamsiri Жыл бұрын
අනේ මිස් මන් කොච්චර කල් ඉදන්ද ඔයාගෙන් ඉගෙනගන්න බලන් ඉනෙ 😢
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔🤔🤔🤔🤔
@Samadaradamsiri
@Samadaradamsiri Жыл бұрын
Puluwan nan මට මේ මිස්ගෙ ඇකඩමියට සම්බන්ද වෙන්න පුළුවන් දුරකතන අන්කයක් හොයලා දෙන්න ගොඩක් හෙව්වා ඒත් මට හොයාගන්න beri una 😔
@indranibalasooriya9848
@indranibalasooriya9848 Жыл бұрын
Mrs thrikala dharanige program ekak karanna
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔
@shamithd9367
@shamithd9367 Жыл бұрын
@@kalumwijesooriya බොරු promote කරන්න නම් අහුවෙන්න එපා අපි ඔබට ගොඩක් ආදරෙයි වගේම respect කරනව ..
@oshithaperera125
@oshithaperera125 Жыл бұрын
ranjan aiyawath gennako
@mariaperera9720
@mariaperera9720 Жыл бұрын
👍❤️😘🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐👌👍🌷
@jeevanirasika7247
@jeevanirasika7247 Жыл бұрын
Ratata adambarayak
@sajaniweligamage
@sajaniweligamage 9 ай бұрын
Saka koheda tiyenne
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
🤔
@SamanlathaPushpa-uy8sj
@SamanlathaPushpa-uy8sj Жыл бұрын
මිස්ගේ පොන් නොම්බරේ දන්න පුලුවන්ද මම ඔයාගේ වැඩ සටහන් බලනවා එත් පොන් නොම්බරේ නෑ
@Wish472
@Wish472 Жыл бұрын
කෝකිලාගේ නැන්දා
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 11 ай бұрын
Sorry to say... Lip filler oyata suit une nehe.. Issara thibuna,lips hari lassanai..
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
😳😳😳🤔
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 11 ай бұрын
@@kalumwijesooriya chandani bandara missta kivve.. 😅😅
@jdjshshsh9465
@jdjshshsh9465 Жыл бұрын
සුදුු කබරල වලට බෙහේත් තියන්නවද කියල එතුමිගෙන් අහල කියන්ඩ මගේ පුතාට තියන්නවා දැනට බෙහේත් දෙන්නවා දැන් සුව අතට හැරිලා තියන්නවා
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
කැළුම් මහත්තයා ෂර්ට් එකේ උඩම බට්න් එක දාන්න එපා.........නැත්නම් ඔයාට හරි ලස්සනයි බතික් ෂර්ට්ස් ........ඒවා අදින්න .....ආදරේ නිසා කීවේ .........
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි මේ අදහසට මම එක එක දවසට එක එක විදියට අදිනවා වෙනසකුත් ඕනනෙ නේද
@praneethaperera103
@praneethaperera103 Жыл бұрын
කැලුම්ගේ හොන්දමදේ තමයි shirt එකේ බොත්තම් උඩට ම දානවා සීලාචා ර කම
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏😂
@ruwanka18
@ruwanka18 11 ай бұрын
මෙයා ශිරන්ති රාජපස්සගෙ පස්සෙන් වැටිලා හිටියේ...ඒ කාලේ පුදුම උඩින් හිටියේ .....
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
NAMPO VIRTUAL Dag 1 - PREMIERE: Terug Plaas toe met Nataniël
28:40
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН