Bleaching Creams ගාලා නැවත්තුවාම මොකද වෙන්නේ? | What happens when you stop using bleaching creams?

  Рет қаралды 64,622

4rever Skin Naturals

4rever Skin Naturals

Күн бұрын

Пікірлер: 93
@ruvinikumari8461
@ruvinikumari8461 2 ай бұрын
Man අවුරුදු 7ka idan gold product okkoma පාවිච්චි karanawa,godak hodai..අනවශ්‍ය sudak ne thiyena sama pehedili karanawa..best product ❤
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 Жыл бұрын
ඇත්තමයි ගොඩක් වටිනවා මේ නිශ්පාදන ආසාවෙන් පාවිච්චි කරන්න පුළුවන් .අනික පහසු මිලට ගන්න පුළුවන් හොදම නිශ්පාදන තියෙන්නේ
@chanal6695
@chanal6695 Жыл бұрын
ගොඩක් ස්තුති මිස් මමත් විසදුමක් හොය හොයා හිටියේ පිළිතුරක් ලැබුණා 😊❤️🙏
@PradeepaMalkanthi-qt8rn
@PradeepaMalkanthi-qt8rn 11 ай бұрын
ගොඩක් ස්තුතියි මිස් විසදුමක් හොය හොයා හිටියේ පිළිතුරක් ලැබුනා ♥️♥️
@gggghsjttyyy2187
@gggghsjttyyy2187 Жыл бұрын
චාන්දනී ආන්ටී හුගක් ලස්සනයි
@Sama-op1ut
@Sama-op1ut Жыл бұрын
Bohoma sthuthi miss thervan saranai deergau labeva oba thumiyata
@IsharaSangeewani
@IsharaSangeewani 6 ай бұрын
අනේ මිස් මගෙ මුනේ දෙපැත්තෙ රව්ම් වදියට සුදු වෙලා විසදුමක් දෙන්නකෝ
@fathimahusna769
@fathimahusna769 9 ай бұрын
Does it have white cast in Sunscreen???
@KumaraKumara-ns1qj
@KumaraKumara-ns1qj 2 ай бұрын
මිස් ඇලෝවේලා ජෙල් එක ගෑවම මූන දනවනේ ඒ ඇයි
@nimanthadilshan3888
@nimanthadilshan3888 3 ай бұрын
Ane mis MTA kiynnako 4rever cucumbers clensing milk eka us karala muhuna hadanna onada
@shaanulakmali830
@shaanulakmali830 Жыл бұрын
Aththatama math me jel eka thama use kranne maarama hodai , mage pimple adui dan , attama pimple na dan , thank ❤️❤️❤️❤️❤️
@KalpaniVinodya
@KalpaniVinodya 8 күн бұрын
Ane mis mama kalaya 4 aewar nishpadana us Kala e ta passe eka eka crim gawa dn mune kurula Hoda fesh wosh ek kiysnnako
@IsharaSewwandi-s8t
@IsharaSewwandi-s8t Ай бұрын
Mage hama godak welila hoda mona body lotion ekada
@ThamaraJayasinghe-n2w
@ThamaraJayasinghe-n2w 6 ай бұрын
Krim gawahama dadiya danne ai mis
@AnimalLove-pe3yc
@AnimalLove-pe3yc Жыл бұрын
Forever එකේ ශැම්පු හරිම හොදයි මං ලොකු ලොකු ගනන් වල ශැම්පු ගෑවා ඒත් තවත් කොන්ඩෙ ගියා ඒත් මේකේ anti dandruff lunuwila shampoo එක ගත්තා ගානත් හරිම සාදාරනයි මගෙ කොන්ඩෙ යන එකට් අඩු උනා
@nimemarapana4344
@nimemarapana4344 Жыл бұрын
ඇත්ත මාත් අවුරුදු ගානක් ඒ shampoo එක use කරනවා...මාරම හොදයි❤
@ManjulaKumari-cr3uw
@ManjulaKumari-cr3uw 10 ай бұрын
Eka aththa.mageth konde yana eka adu una❤
@sachinisachintha2347
@sachinisachintha2347 9 ай бұрын
Mkd shampoo eka
@Sachini_11
@Sachini_11 6 ай бұрын
අනෙ මෙ සන්ක්‍රිම් එක ගත්ත මං..ගාගෙන අව්වට ගීයම දියවෙනව නෙ😢 ඇයි එහෙම වෙන්නෙ කියන්න කො
@WenuriManurangi
@WenuriManurangi 4 ай бұрын
Miss misge pradukt supperb eath සුවඳ godak wady wage tikak adu unanam hari hathiya gathiya wadi wenawa
@rohinikumari6939
@rohinikumari6939 Жыл бұрын
Medam pigmentation thiyen munakata hodama face wash eka mokakda kiyala kiyana puluwanda
@nadeeshakumari1465
@nadeeshakumari1465 Ай бұрын
4rever pigmentation cream pack eke bleaching add wela thiyanawada
@deepasandamali5138
@deepasandamali5138 6 ай бұрын
Aloe jel dawalta gawama kalu venne nadda
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o Жыл бұрын
මම බ්ච් කීම් ගලා නැ.එත් මම කීම් එක ගානවා. මුනට හරි ම හොඳ යි.
@dloved4456
@dloved4456 Жыл бұрын
Ane mis forever products kaluthara area eke ganna nahene keels eke ehema
@Liyange686
@Liyange686 Жыл бұрын
Obathipia hari math oya wage kara godak hoda panthi pala thiyenawa thank
@melisenadeera
@melisenadeera 4 ай бұрын
Best products by 4rever❤️
@RasikaBandara-wf1ey
@RasikaBandara-wf1ey 5 ай бұрын
Mis alovera jel eka podi lamaita ganna puluvanda
@upekadilhani9983
@upekadilhani9983 Жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරිමක්
@sugathrohitha8200
@sugathrohitha8200 Жыл бұрын
Mage mune pimpal enawa Mata tiyenne oil skin ekak Mokakda hoda
@samanthigehani9011
@samanthigehani9011 Жыл бұрын
Thanks a lot Mrs Chandani Bandara
@sumuduchamika6310
@sumuduchamika6310 Жыл бұрын
මිස් ඇස් ය ට කලුවෙලා එක ට කිම් නැද්ද 4රෙවඑකෙ
@priyankasamandra6818
@priyankasamandra6818 Жыл бұрын
අවුරුුු 15 දි ක්‍රීම් පාවිච්ය සුදුසුද
@Muthukumarana221
@Muthukumarana221 Жыл бұрын
Alo vera awlk na sun protection awlk na anith bleach wage ganna epa ganna deyak nathi wenawa
@WasanaWasana-b2z
@WasanaWasana-b2z 28 күн бұрын
Mn nithara auwe inne ..oil skin ekk thiyenne .. 4 rewa eke kiyu kambar milk cleanser eka pavichchi kara dawas kipayak oil gathiya wedi wage...alo wera jel ekak vitharak pavichchi karata kamak nedda.. hoda vidihak kiyanna mis
@dilinibandara3082
@dilinibandara3082 Жыл бұрын
Ane please lips walatah hoda product ekak gennako
@KumaraKumara-ns1qj
@KumaraKumara-ns1qj 2 ай бұрын
මං පාවිච්චි කරන්න ගත්තා මගේ පිම්පල් තිබ්බෙ නෑ පැල්ලම් විතරයි තිබ්බෙ දැන් ගොඩක් පිම්පල් දාලා.වැඩිවෙලා අඩු වෙනවා වගේ එකක්ද වෙන්නෙ කියලා දැන්ගන්න පුලුවන් ද😢😢😢මිස් ප්ලීස්
@sanduninisansala5345
@sanduninisansala5345 Жыл бұрын
Forever gold body lotion ek use karala mn awrudu 2 kata wadi...results nm good...hamata lassana kaha pataka enawa but nil patin nahara penna gannawa....ekata mokada karanne....plz give me a reply ....
@rashi022
@rashi022 Жыл бұрын
Skin eka light weddi nahara penne nil patata tamai,eka ganan ganna epa
@ranmaperera3443
@ranmaperera3443 6 ай бұрын
4 ever products sulfate free hadanna beri ei
@slviralcover
@slviralcover 10 ай бұрын
Godak wadagath video ekak.hoya hoya hitiye pilithura labuna . Meka komada use karanne .me creem deka eka parama use karanwada danna kenek kiyanna koo plzz😢
@ashaniniwanthika378
@ashaniniwanthika378 Жыл бұрын
Diliwari karanawada
@sujeewaeyon1305
@sujeewaeyon1305 Жыл бұрын
අත් වලට හෝද ක්‍රේම් එකක් නැද්ද
@ranjanimalkanthi7664
@ranjanimalkanthi7664 Жыл бұрын
Meka ganna kalin fecewis eaka mokkda mis
@choksiireshan5199
@choksiireshan5199 Жыл бұрын
4rever day cream eka us karana gaman aloe vera jel eka us karata prashnayak nedda
@samanthaweerasingha5783
@samanthaweerasingha5783 Жыл бұрын
අනේ ඔයාලගේ cream වලට pimple enawa
@hansagunawardana8946
@hansagunawardana8946 Жыл бұрын
වර්ග ගොඩක් පාවිච්චි කරන්න එපා මේකේ ගෝල්ඩ් ෆේශ් වොශ් එක ගාලා ගෝල්ඩ් නයිට් ක්‍රීම් එක පාවිච්චි කරන්න ප්‍රතිඵල සහතිකයි
@Rasanga1999-wg6gk
@Rasanga1999-wg6gk 3 ай бұрын
4rever එකේ shampoo conditioner hodaida use karana kenek kiyannako. Salfate thiyanavada
@nilankamanori5969
@nilankamanori5969 11 ай бұрын
Godak watina video ekak thanks you miss
@madurajapaksha3416
@madurajapaksha3416 Жыл бұрын
4 ever product pregnant kale use kalata kamak nadda
@DilhaniSewwandi-ez6ov
@DilhaniSewwandi-ez6ov 5 ай бұрын
ගොඩක් වටිනවා මිස්❤
@HantyAl
@HantyAl Жыл бұрын
නිවියා කිරිමි එක හොදයිද
@ruvini9889
@ruvini9889 Жыл бұрын
Hi, is there a suitable product for tag removal?
@kithminikumari6163
@kithminikumari6163 Жыл бұрын
Mata thawa deyak dana ganna oni...pigmantation adu unath digatama me cream eka use karanna onida....nathnam ita passe api mona cream ekada use karanna oni....thank you 4ever...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lakshikanilmini9488
@lakshikanilmini9488 4 ай бұрын
Colour ek adu weida
@shanishani1977
@shanishani1977 Жыл бұрын
Thank you madam ❤😊
@akilamalinda-ji6wc
@akilamalinda-ji6wc Жыл бұрын
Ane akki mata halip akak oni
@shyamaperera5152
@shyamaperera5152 Жыл бұрын
Very informative ❤❤❤ thanks
@m...o...p2010
@m...o...p2010 Жыл бұрын
Thnks chandani mam
@sususltales
@sususltales Жыл бұрын
4rever eke alo vera 100% real soothing gel kiyala product ekak thiyenavada
@lakshanatthanayake772
@lakshanatthanayake772 Жыл бұрын
Nope
@nayomilakshika9767
@nayomilakshika9767 Жыл бұрын
Thank you medam
@anjusunasinhhe4468
@anjusunasinhhe4468 6 ай бұрын
Thank mis
@manelpedige1775
@manelpedige1775 6 ай бұрын
💞💞💞💞 thank madam 🎉🎉🎉
@mayurijayasinghe4493
@mayurijayasinghe4493 Жыл бұрын
Madam mama pigmentation cream eka use kara den recover wela thiyenne Meka digatama pawichchi nokara day cream ekata maruwennada?
@thakshi181
@thakshi181 Жыл бұрын
E cream eka hodai da pigmentation adu wunada
@AnomachandaniDisanayaka-eu3wh
@AnomachandaniDisanayaka-eu3wh Жыл бұрын
anea mageat teyeanwa bilicennisa apu pigmeanation nahaya udae kammul deakeae puluwanna akrim aka mokadda keyla keyanna pliz mama ennea kuweat weala hetata loku barara pliz puluwannam keyanna
@sunnethradilhari4680
@sunnethradilhari4680 Жыл бұрын
Jel aeka paviji kara mis මුණ pimple awa
@Dhananjayasiriwardhana8539
@Dhananjayasiriwardhana8539 Жыл бұрын
Night ekata muhuna face wash ekakin hodala night ekata ආලේප කරන්න උදේට ආය face wash එකෙන් හෝදන්න අව්වට එහෙම යනවනම් sun cream එකක් ගාන්න ඊට අමතරව ගාන්න එපා
@rangakumara4884
@rangakumara4884 Жыл бұрын
Oya godak lassanai
@vadvada340
@vadvada340 Жыл бұрын
අනේ මිස් මගේ මූනේ කලු ලප එනවා.ඒවට ක්‍රීම් එකක් කියන්න කෝ ප්ලීස්
@vadvada340
@vadvada340 Жыл бұрын
ක්‍රීම් එකක් කියන්න මිස්
@himansigunasekara9438
@himansigunasekara9438 Жыл бұрын
Ane miss mn missge day cream eka use kra 2017 wala Idan.mage muna lassna kaha Patak awa.eth passe cream.eka gddi cream ake quality eka Adu wela.mage yaluwo godakat Meka unaa...ai miss a...masayk gddi lassna kaha patak awa.dan missge cream ekt api adura wenwani🥲
@akilamalinda-ji6wc
@akilamalinda-ji6wc Жыл бұрын
Man oyalage padat godak us karana kanek
@rohinikumari6939
@rohinikumari6939 Жыл бұрын
Ane mata help ekak denna puluwanda boho pin oyata
@kithminikumari6163
@kithminikumari6163 Жыл бұрын
Api hoda dekata hodai kiyala nirlobeewa kiyanna oni....aththatama mn pigmantation cream eka use kla....godaaaaak hodai...danata mn masayak use kla....4ever obata godaaaaaaak sthuthi....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@thakshi181
@thakshi181 Жыл бұрын
Pigmentation nadda dan mata use karanna ona please kiyanna
@kithminikumari6163
@kithminikumari6163 Жыл бұрын
Pigmantation kasanne ne.....oya cream use karanna kalin hoda docter kenekta pennanna......mta hithenne eka thamai hodama de.....dr....❤️❤️❤️whats app no...eka thibunanam godak hodai...mn cream eka use kran gaman thawath dewal kala...ethakota ikmanin hoda wenawa....dan godak adui.....forrver godakma hodai....
@dammipathi8991
@dammipathi8991 4 ай бұрын
@@kithminikumari6163ane miss mn pigmentation walin godak vidawanawa mea cream eken aduwenawada oya kochcharakal use kalada plz riplai.
@sadunitharaka3391
@sadunitharaka3391 Жыл бұрын
Mune awvat pichchila aluhan wge awit mn mk😢
@salonupuly7704
@salonupuly7704 3 ай бұрын
❤️👍
@nilukasudarahni5874
@nilukasudarahni5874 4 ай бұрын
මිස් මම 40 මගේ දුව 18 අපි දෙන්නම ඔබ තුමියගෙ ෆේෂ් වොෂ් කහ කොහොබ ,වෙනිවැල් බොඩිලෝෂන් බාවිතා කරන්නෙ බිලිචින් ක්‍රිම් බාවිත කරල නෑ ඔය ප්‍රඩක්ට් දෙක බාවිත කරාට අව්ලක් නැද්ද
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 Жыл бұрын
❤❤
@kanthijayawardena5134
@kanthijayawardena5134 Жыл бұрын
මිස් මම කාන්තී මිස් ගෙන් ඉගෙන ගත්තා.ඒ කාලෙ මම හිටියේ ගාල්ලෙ.මම පිග්මන්ටේෂන් ක්‍රීම් එක දැන් මාස තුනක්ම පාවිච්චි කරනවා.ඒක එකදිගටම ගාන්න හොදයිද.මට මිස් මුණ ගැහෙන්න පුලුවන්ද . මම දැන් පදිංචිව ඉන්නේ කොළඹ පන්නිපිටියේ.
@teximalika3794
@teximalika3794 Жыл бұрын
❤👌😍
@akilamalinda-ji6wc
@akilamalinda-ji6wc Жыл бұрын
Hi
@slviralcover
@slviralcover 10 ай бұрын
උදේට ඇලෝ වෙලා ජෙල් එක යූස් කරලා.දවල් කාලයෙ සන් ක්‍රිම් එක යූස් කරනකොට ආපහු මූන පිරිසිදු කරලා ද සන් ක්‍රිම් එක යූස් කරන්න ඕන . නැත්තම් ඇලෝ වෙලා ජෙල් එක උඩින්ම ද සන් ක්‍රිම් එකත්යූස් කරන්න ඕන . දන්න කෙනෙක් කියන්න කෝ😢
@Evelightcake
@Evelightcake Жыл бұрын
Oyage nishpadana walin hodama night krim eka mokada mis mage mun eliyal na plz
@priyakuwait1000
@priyakuwait1000 Жыл бұрын
Ma crime warga Kuwait wala nha nadah
@sewwandigunarathna4698
@sewwandigunarathna4698 Жыл бұрын
Missge contact number ekak dennako
@vimukthikaweeshvara
@vimukthikaweeshvara Жыл бұрын
Creem
@slpharmacist
@slpharmacist Жыл бұрын
❤❤
4rever Gold Range එකට සුදු වෙනවද?
3:36
4rever Skin Naturals
Рет қаралды 105 М.
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 7 МЛН
MY FAVORITE SUN CREAMS
7:05
Cosmo Beauty Studio
Рет қаралды 249 М.
MY FAVOURITE  POTATO WHITENING  FACE SERUM GOOD FOR DAMAGED SKIN
6:11
Tharusha Vishal
Рет қаралды 107 М.
Skin Brightening Products | The Ordinary  | Sinhala Beauty Tips
19:24
Cosmo Beauty Studio
Рет қаралды 229 М.
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН