5 වන විජයබාහු චාලි කම්පැනියේ වික්‍රමය නොවන්නට 2006දී කොටි යාපනය අල්ලනවා | 4th Eelam War-Episode 8

  Рет қаралды 81,761

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 362
@Webuddhists-z5j
@Webuddhists-z5j Жыл бұрын
මම මේ වගේම යුද්ධය පිලිබඳ වන දෙමල වාර්තා වැඩසටහන් ද නරඹනවා..ඒවා සහ නැනස අතර විශාල වෙනසක් තියෙනවා...දෙමල වාර්තාකරණය අතිශයෝක්තියෙන් කොටින්ව වර්ණනා කරනවා...ඔව්න්ට අනුව සෑම සටනකදීම සිංහල සෙබලුන් බියගුලුව ඉහල නිලදාරීන්ගේ අන පිලිපැදීමට පමණක් කරමින් යුද වැදී තිබෙනවා.. යුද වාර්තාකරණයක් වුවත් එහි සිදුවීම් පෙලගැස්ම ඇරුනුකොට වැඩි කාලයක් වෙන් කරන්නේ කොටි නායකත්වය සහ වීරත්වය වර්ණනාවටයි...නැණස හාත්පසින්ම වෙනස් ඉහල නිරවද්‍යතාවයකින් සහ තාක්ෂනික උපක්‍රම පැහැදිලි කරමින් කරන විශිෂ්ට වාර්තාකරණයක්...අප සෙබලුන්ගේ වීරත්වය මෙන්ම අපගේ පාර්ශවයේ දුර්වලතාවයන්ද එලෙසින්ම පෙන්වා දෙනවා.ඒ වගේම සතුරාගේ දක්ෂතාවයද පැකිලීමකින් තොරව වාර්තා කරනවා..ඉතාමත් සමබරයි..යුද භූමිය ගැන පැහැදිලි චිත්‍රයක් යුද්ධයට නොගිය අපි තුලත් යම් පමණකින් ඇති වෙනවා.මෙවැනි වාර්තාකරණයක් දෙමලෙන් තිබුනා නම් ඔවුන් යලි යුද්ධයක් කියන මාතෘකාව කතා කිරීමට දෙවරක් පෙලඹෙනවා..මෙවන් වාර්තාකරණයක් සම්පූනර්ණ යුද්ධය ගැන සිංහලෙන්ම අසා ගැනීමට හැකිවීම පිලිබඳ සිංහලයෙක් විදිහට ලෙස මම ආඩම්බර වෙනවා...අපගේ වැඩිමල් සහෝදරයන්ගේ කැපකිරීම් සියවස් ගණනාවක් යනතුරු අනාගත පරම්පරා මේ සයිබර් අවකාශය තුලින්ම ඉගෙන ගනීවි..
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
බොහොම ස්තුතියි
@daphuvauva4121
@daphuvauva4121 Жыл бұрын
Yes I agreed with you
@arunajayawardana7854
@arunajayawardana7854 Жыл бұрын
Tamil translation ekakuth karanna
@renukachamo5391
@renukachamo5391 11 ай бұрын
අපගේ වීරෝධාර රණවිරුවන්ට හිස නමා ආචාර කරමි....
@BongoStyle
@BongoStyle 10 ай бұрын
ලස්සන කෙමෙන්ට් එකක්..❤️
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
Excellent 5 VIR. මේ ප්‍රහාරය වෙද්දි අපි යාපනේ. අපේ ජිවිත රැකෙන්නත් මේ විරයන් හා විර වරියන් කල කැපකිරිම් උදව් උනා. ඉට මගේ ප්‍රනාමය. ❤❤ මේ කරුනු ජනගත කර ඒ විරුවන්ට නිසි ගව්‍රරවය ගේන නනසට ස්තුතියි .
@najithkoralage3578
@najithkoralage3578 Жыл бұрын
ඉතාමත් සරලව විස්ථරාමකව ඉදිරිපත් කිරිමට ඔබ ඇතුලු කාර්‍ය මණ්ඩලයට ආදරනීයම ප්‍රනාමය ... ❤❤❤
@chandimalakmal8433
@chandimalakmal8433 Жыл бұрын
මගෙ බැජ් එකේ කොල්ලො ගොඩක් මැරුනා මේකෙන්.ඊට පස්සෙ ලයින් එක බාර ගත්තේ අපි ආදරෙයි vir.
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 2 ай бұрын
Obe kepavima athi vishistai 2:37 ❤
@lalith8906
@lalith8906 Жыл бұрын
අන්තිමට 5vir එකෙන්ම කාල මහ කොටිය අමුඩෙ පිටින් පරලොව ගියා.ආදරෙයි සහෝදර රෙජිමේන්තුව VIR ❤❤
@gamunuanuradha
@gamunuanuradha Жыл бұрын
එනකන් බලාගෙන හිටියේ ❤. ඒත් episode එක පොඩී අදනම් 😢. තව ටිකක් තිබ්බනම් මරු❤. වීර සෙබල සෙබලියන්ට ජාතියේ උපහාරය 🇱🇰🔥
@SangeethMayadunna-p9p
@SangeethMayadunna-p9p Жыл бұрын
ආදරෙයි ..මම ත්.ගේමෙ හිටියෙ..අපි gahuwa.කාඩර් ලට.දුවන්න..
@ChathuRaaksha
@ChathuRaaksha Жыл бұрын
විජයබා වීරයන්ට උත්තමාචාර වේවා…!!!
@shuttlespace04
@shuttlespace04 Жыл бұрын
උබෙ අම්මට නාකි මයිනා ඇරියා බංකොලොත් වෙන්න🤣🤣👍දැන් ඒකි කන්න නැතුව පන අදිනවා🤣🤣 මොනා යුඩ්ඩෙ හුට්ටවල් පෙන්නුවත් බයියොන්ව මේ පාර ජන්දෙන් මේ වදකරල දානවා
@landshousesforsalesrilanka5044
@landshousesforsalesrilanka5044 Жыл бұрын
​@@shuttlespace04උඹේ අම්මට ප්‍රබාකරන්ද ඇරියේ සිපයිය්යෝ😂😂
@supunmadusanka6339
@supunmadusanka6339 7 ай бұрын
​@@shuttlespace04 කැරි කොටියා වැඩි දවසක් යන්න කලින් තෝ මැරුන් කමව
@shuttlespace04
@shuttlespace04 7 ай бұрын
@@supunmadusanka6339 ආපහු ඉන්දියාවෙන් කන්න යන්නෙ😁
@sunilnawarathna8254
@sunilnawarathna8254 Жыл бұрын
මෙය නැරඹූ මා ද යාපනය ප්‍රදේශයේ සේවය කල අතර මෙහි සදහන් සියලු විරෝධර සෙබල සෙබලියන් ඉතා ආදරයෙන් සිහිපත් කරමි. ඔබ තුමා ට ද ජය සතුට සාමය ප්‍රාර්ථනා කරමි . තෙරුවන් සරණයි 🙏
@isuruudara2907
@isuruudara2907 Жыл бұрын
5 විජයබා වීර සෙබලුන්ට මෙන්ම වීර සෙබලියන්ට ජාතියේ උත්තමාචාරය 😊❤
@damindasanjeewa-l8t
@damindasanjeewa-l8t Жыл бұрын
ජාතිය වෙනුවෙන් උත්තම පූජාව කල විරුවනි, අපි ඔබට සදාකල්හිම ණය ගැතිවෙමු.
@Prinkuhewage
@Prinkuhewage Жыл бұрын
යුද ජයග්‍රහණය සෑම සෙබලෙකුගේම අප්‍රතිහත කැපකිරීමක ප්‍රතිඵලයකි...VIR heros....salute you...❤
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 Жыл бұрын
ගොඩක් වටිනා තොරතුරු මෙවැනි අප්‍රකට විරුවන් පිලිබදව සහ වීර සෙබලියන් ට ජාතියේ උත්තමාචාරය හිමි විය යුතුයි ❤️🙏 මේ වටිනා තොරතුරු දිවි පිදු තුවාල ලැබු සියලු දෙනා ගැනම පොතක් ලියන්ඩ බොහොම ස්තූතියි ඔබට ❤️🙏
@NaveenNaveen-qq5kf
@NaveenNaveen-qq5kf Жыл бұрын
❤ ආදරෙයි මුහමලේ කියන්නේ ලේ විලක් 2006 ගෙදර 2007 awe
@shuttlespace04
@shuttlespace04 Жыл бұрын
ලේ විලක් කිව්වෙ😢මිනිස්සු ගොඩක් මැරුනඩ?😢
@NaveenNaveen-qq5kf
@NaveenNaveen-qq5kf Жыл бұрын
ඔඕ ඉතින් දෙපත්තෙම කොල්ලො තමයි මැරැනේ මහ එවුන් සැපේඉන්නෙ
@shuttlespace04
@shuttlespace04 Жыл бұрын
කීයක් මැරුනඩ?​@@NaveenNaveen-qq5kf
@NaveenNaveen-qq5kf
@NaveenNaveen-qq5kf Жыл бұрын
@@FreedomScientist අපේ කොල්ලො ඔය දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ
@nishaanthawijedasa3734
@nishaanthawijedasa3734 Жыл бұрын
උබ දන්න මගුලක් කියපන්​@@FreedomScientist
@priyanthaindunil9225
@priyanthaindunil9225 2 ай бұрын
නිවහල් රටක් දැයක් අපේ හෙට පරපුරට උරුම කර දීමේ සටනේදී ඔවුහු දිවි පිදූහ... උපන් බිමට ණය නොවූ පුතුන් වූ ඔවුහු මිහි මවටද බරක් නොවූ දරුවන්‍ ය...ඔවුන්ගේ මෙහෙවර මතු පරපුරේ පිදුම් ලැබුමට හේතු වේවා...❤❤❤
@tharukadinith4709
@tharukadinith4709 Жыл бұрын
විජයබාහු බළඇණියට උත්තමාචාරය..වීඩියෝ එක දිග මදී අයියේ අද නම් 😪😍
@asankaauth7713
@asankaauth7713 Жыл бұрын
ආදරෙයි අපේ විරුවන්ට. ඔවුන්ගේ ජිවිත පුදදි අපේ ජීවිත රැක්කා. ඇත්තටම දිවිදී රැකුවා ලක්මවුන්.❤❤❤❤❤❤🎉🎉🎉🎉 ඔවුන් තරම් මේ රටට ආදරේ කරන කිසිවෙක් නැ. කට මැද දොඩවුන් ඇරෙන්න.
@sandarupathirana2116
@sandarupathirana2116 Жыл бұрын
නියමයි ❤ Episode එක තවත් දික් කරලා සටන් කිහිපයක් ගැනම එක් විට දාන්න පුලුවන් නම් ගොඩක් හොඳයි 🙃 අපි සතියක්ම බලං ඉන්නවනෙ... 🥲
@KaveeshaNimsara-j8w
@KaveeshaNimsara-j8w Жыл бұрын
A ගේම් එකෙන් මම තුවාල උනා.
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 2 ай бұрын
My hat off❤
@NuwanVihanga
@NuwanVihanga Ай бұрын
Kkauda.ma.man.ko.bandara
@Godfather-l2e
@Godfather-l2e Жыл бұрын
Great to be an officer of Intake 45 Ravi & JR greatly appreciated your efforts & Rave the organisation may look into your career progression in a deferent manner.
@ShamiyaAudioHouse-r8d
@ShamiyaAudioHouse-r8d Жыл бұрын
ඔව් මමත් එදා හිටියා කාන්තා සෙබලියන්ද අපට ගොඩක් සහය දුන්නා.මම දින 3ක් ඒ 9ටලින්ක් වන පුදාන බංකරයේ රාජකාරි කලේ.මට තව සෙබලුන් 3 න් දෙනෙකු හිටියා.
@kavindujayaweera6293
@kavindujayaweera6293 Жыл бұрын
Thank you Nanasa uncle ❤❤
@sameerasampath-bm7il
@sameerasampath-bm7il Жыл бұрын
අපේ තාත්තාත් VIR එකේ🥰❤️‍🩹
@Oshadahashenrathnayake
@Oshadahashenrathnayake Жыл бұрын
මගේ මාමත් මේ මුහමාලේ නගර් කෝවිල් area එකේ ගොඩාක් කල් හිටියා සර්ට ඕන්නම් මේ සම්බන්ධයෙන් ගොඩාක් විස්තර කියන්න පුලුවන් වෙයි......VIR සෙට් එකක්ම ඉන්නවා දැන් ඒ ගොල්ලෝ ඔක්කොම ගෙවල් වල ඉන්නේ Pension
@kapilawannaku7357
@kapilawannaku7357 Жыл бұрын
හරිම වටිනව මේ තොරතුරු ලබාදෙන එක වනැසට සම්බන්ධ කරන්න පුලුවන් නම්
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 Жыл бұрын
Adaren matak kala kiyanna..hamotama sthuuthi kala kiyanna .❤budusaranai
@shuttlespace04
@shuttlespace04 Жыл бұрын
උබෙ අම්මට නාකි මයිනා ඇරියා බංකොලොත් වෙන්න🤣🤣👍දැන් ඒකි කන්න නැතුව පන අදිනවා🤣🤣 මොනා යුඩ්ඩෙ හුට්ටවල් පෙන්නුවත් බයියොන්ව මේ පාර ජන්දෙන් මේ වදකරල දානවා
@Srilankaactresss
@Srilankaactresss 8 ай бұрын
​@@shuttlespace04palayan Geri ponna demalo yanna 😂😂😂
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 2 ай бұрын
obe supiri kepaweema nisa api nidahase innawa niduk nirogowewa
@lahiruayesha6996
@lahiruayesha6996 Жыл бұрын
විඩියෝ එක බලන ගමන් කමෙන්ට් බලන්න ඔනි...මාර ගතී....
@sameeraupulkumara3896
@sameeraupulkumara3896 Жыл бұрын
❤💪💪 ජාතියේ උපහාරය රණශූරයන් ට
@kasunmini8523
@kasunmini8523 Жыл бұрын
මගෙ ආදරනීය විජයබාහු රෙජිමේන්තුව
@wasantha38
@wasantha38 Жыл бұрын
භුමියේ සටන් කල විරුවන්ට පමණක්❤️🙏
@prasadpremachandra2990
@prasadpremachandra2990 Жыл бұрын
දානකම් බලාන හිටියෙ ඒත් විඩියෝව කෙටි වැඩියිනේ 😢
@wilegechaminda9167
@wilegechaminda9167 Жыл бұрын
මෙම විරුවන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.
@harshanasampath8547
@harshanasampath8547 Жыл бұрын
ආදරණිය විරැවන් ....🙏❤
@landshousesforsalesrilanka5044
@landshousesforsalesrilanka5044 Жыл бұрын
රට බේරාගත් රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය ❤❤
@aravindapathirana3211
@aravindapathirana3211 Ай бұрын
මම යාපනයේ ගියේ 2018 දී.පාන්දර 2.ට මුහමාලේ දී වාවාහනයෙන් බැහැලා පළමුවෙන්ම කලේ මේ විරුවන් වන්දනාමාන කිරීමයි.
@PriyankaDon884
@PriyankaDon884 Жыл бұрын
ඔබ වැඩ සටහන ඉදිපත් කරනකොට අපේ සෙබලුන් නිලධාරීන් එල්ටීටීඊ එක්ක සටන් කරපු හැටී මැවිලා පේනවා ..ජීවිත පරදුවට තියලා තමයි ඒ සටන් යන්නේ කොයි තරම් සෙබලුන් දිවි පිදුවද තුවාල උනාද ඒ මව් බිම වෙනුවෙන්...වීරයින් සදා අමරණීයයි..❤🙏 හැබැයි එක දෙයක් කියන්න ඕනේ ජේවීපී වදුරු ලපයා (කලු කුමාරයා)කියනවා යුද්ධය කිසි කෙනෙක් කරපූ කැප කිරීමක් නිවැරදි තීරණ ගැනීමක් නිවැරදි නායකත්වයක් නිසා නෙමේ ඉවර උනේ අවුරුදු 30 ගියාට පස්සේ නිකන්ම යුද්ධය ඉවර උනාලු ??ඇත්තටම ඕකව මුහමලේට ගෙනත් ඇට දෙකෙන් එල්ලන්න ඕනේ කාල කන්නී සුනබයා....ඌ මෙන අදහසකින් මේවා කියනවද මන්දා .ඌට කඩේ යන ගැලවීමේ හමුදාවේ එවුන් සෙට් එකට ඔය කථා හොදයි.ඇත්තටම එල්ටීටීඊ එකට මුහුන දුන්න සෙබලුන් නිලධාරින් දන්නවා .ජිවිතයක් ගැන හිතලා නෙමේ ඒ කාලේ දවසක් ගෙවුනේ කියලා.ජිවිතයක් තරම් වටිනා දෙයක් ජීවියෙකුට නෑ.ඌට අනුන්ගේ ජිවිතයක් වටිනකමක් නැතුව ඇතී .උන්ගෙම එවුන් පාවා දීලා බේරුන.ගෝනී බිල්ලෙක්නේ
@VisionVanguard69
@VisionVanguard69 Жыл бұрын
බයියෙක් නේද මේ 🤣
@PriyankaDon884
@PriyankaDon884 Жыл бұрын
​​සක්කිලී ජෙප්පෙක් පුන්චි අම්මගේ මිනිරන් ලපයා 😂්​@@VisionVanguard69
@wilegechaminda9167
@wilegechaminda9167 Жыл бұрын
ඒක නම් සම්පූර්ණ ඇත්ත කතාව. කාලකන්නි ජේවීපී අමනයොත් ත්‍රස්තවාදීන් කන්ඩායමක්නෙ ඒකයි එහෙම කියන්නේ.
@chinthanaperera6202
@chinthanaperera6202 Жыл бұрын
බයියානෙනි, දේශපාලනය ඇද නොගන්න. දේශපාලනය ඇදල ගන්නවානම්, ඔය සෙබළුන් දිවි දුන්නේ, යුද්ධය කරන එක නතර කරන්න දැගලූ තක්කඩි රනිල්ව හිරේ දාන්න කියලා දුන්න පොහොට්ටු පාර්ලිමේන්තු චන්ද වලින් ජනාධිපති කරන්නද?
@PriyankaDon884
@PriyankaDon884 Жыл бұрын
​@@chinthanaperera6202අනේ බුරුවෝ උබ ලපයට කඩේ යන හරකෙක් නේද උබලා තාම හිතන් ඉන්නේ පෝට්සීටියට ලංකාවේ කලුගල් ඉවර උනා කියලනේ .ඉතින් උබලා කවදාවත් ලපයගේ වහල් කමින් මිදිලා විවෘතව හිතන්න එවුන් වෙන්නේ නෑ කියපන්කෝ බලන්න සිවිල් යුද්ධය අවුරුදු 30 ඉබේම ඉවර උනා මිසක් හමුදාවේ අසිමිත කැප කිරිම් නිසා නෙමේ නේද ලපයා කියනවා වගේ 2009 ඉවර උනේ 😂😂😂
@Handy-Chanda1970
@Handy-Chanda1970 Жыл бұрын
ජාතිය වෙනුවෙන් උත්තම පූජාව කල, වීරයන්ට වීරවරියන්ට උත්තමාචාර...!!!
@washintonpadmakumara8152
@washintonpadmakumara8152 11 ай бұрын
සටනේ දී දිවිපිදූ සියලු සෙබලුන්ට නිලධාරීන්ට හිස නමා මගේ ගෞරවය ප්‍රකාශකරමි
@wapasela
@wapasela Жыл бұрын
හමුදා ක්‍රියාන්විත පිලිබඥ කොතෙකුත් වැඩසටහන් යු ටියුබ් තුල තිබුනද, ඔබතුමාගෙ වැඩසටහන තරම්, විස්තරාත්මක, වගකීම් සහිතව, නිසි පිලියෙලකට පෙලගැස්වෙන වැඩසටහනක් නැත, ඔබතුමාට ස්තුති දැයක් සබුද්දික කිරීම පිලිබඳව
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
බොහොම ස්තුතියි
@amithawijewardana9191
@amithawijewardana9191 Жыл бұрын
සුපිරියක් ❤️💥
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 Жыл бұрын
විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානය තියෙන්නෙ අපේ ගමේ, බෝයගනේ.
@grenade8888
@grenade8888 Жыл бұрын
ඔව් මාත් කුරුණෑගල පොතුහැර
@priyanthaamara4666
@priyanthaamara4666 Жыл бұрын
ආදරෙයි මගෙ යුනිට් එක ❤️❤️❤️❤️❤️❤️
@ranjithdesilva7665
@ranjithdesilva7665 11 ай бұрын
ශ්‍රී ලංකාවට ජයවේවා
@wasanthadeshapriya2391
@wasanthadeshapriya2391 11 ай бұрын
❤❤❤❤5VIR වීරයන්ට උත්තමාචරය
@pramodmadu4439
@pramodmadu4439 Жыл бұрын
සෑම Video එකක්ම බලනවා ❤❤❤
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ස්තුතියි
@chandikakumara339
@chandikakumara339 Жыл бұрын
මචො සමහර කොමෙන්ට් කියවනකොට තේරුම් ගන්න පුලුවන් කල්ලතෝනි ltte කාරයෝ තවත් ඉන්නවා....... කියන එක. 👍👍👍👍
@widarshanahemachandra9276
@widarshanahemachandra9276 Жыл бұрын
හැමදේම හොදයි වෙලාව තමයි මදි.පැයක් වත් ඔනී.
@NimalWasantha-mz1nd
@NimalWasantha-mz1nd Жыл бұрын
එකත් එයාර්මොබයිල් බලගනයට අයත් බල ඇනියක්....5 V I R..එයාර්මොබයිල් ...බැහැ කිවුව හැම තැනම ..වැඩ පෙන්නුවා....මම එයාර්මොබයිල් ආරමිබක බල ඇනියෙ..7 .ගැමුණු පුර්නාබාධිත සෙබලෙක්
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 2 ай бұрын
Niduk nirogi wewa
@shiranthamadawa7122
@shiranthamadawa7122 Жыл бұрын
අපේ යුනිට් එක
@ayeshmadawaththa8861
@ayeshmadawaththa8861 Жыл бұрын
මදැයි සතියක් බල න් හිටියා මේක දානකම් . 😢
@kavindujayaweera6293
@kavindujayaweera6293 Жыл бұрын
2:23 kohomath UN eka eda idalama support kale LTTE ekata kiyala api dannawa. UN (United Nations) kiyanne thanikarama American 🇺🇸 gathi organization ekak.
@AkilaDananajaya-tc5gb
@AkilaDananajaya-tc5gb Жыл бұрын
විජයබාහු කොල්ලෝ ගොඩක් මැරුනා මුහමාලේ සටනේ අපේ අය්යා කෙනෙක් සීල් කරලා ආවේ 🙏😭❤️
@kapilawannaku7357
@kapilawannaku7357 Жыл бұрын
😢😢 ආයති භවය සුවපත් වේවා
@shuttlespace04
@shuttlespace04 Жыл бұрын
ඇයි කාලතුවක්කු උන්ඩය්ක් වැදිල බෙල්ල ගැලවුනාඩ?😂
@GanishAmandi
@GanishAmandi Жыл бұрын
​@@shuttlespace04palayan gon ponnaya
@itndu6012
@itndu6012 Жыл бұрын
​@@shuttlespace04බිජ්ජ ලොකුද උබේ?
@nirmalchamara5126
@nirmalchamara5126 Жыл бұрын
Kauda ayya
@fawmiirshad3571
@fawmiirshad3571 Жыл бұрын
එනකන් බලාගෙන හිටියේ
@Chathuraniro
@Chathuraniro Жыл бұрын
මගේ රත්තරං කොල්ලෝ..❤😢
@rajithagalagoda959
@rajithagalagoda959 Жыл бұрын
වීඩියෝ එක දික් කරන්නකො. හරිම ආසාවෙන් බලන් ඉන්නෙ. තිබුන සටන් ගැනත් ටිකක් වැඩි විස්තරයක් කරන්නකො..❤❤❤
@HiruAgro
@HiruAgro Жыл бұрын
Respect sri lanka armi🎉🎉🎉🎉❤❤❤
@idekakumara5009
@idekakumara5009 11 ай бұрын
Sanjeewa නියමයි 🇱🇰 🙏
@petrickPerera
@petrickPerera 5 ай бұрын
.
@kavindu94759
@kavindu94759 Жыл бұрын
Respect sl army👍🔥
@mihiraattanayake4919
@mihiraattanayake4919 Жыл бұрын
මේ ක්‍රියන්විත වලදි යුධ හමුදා සංඥා බලකාය ගැනද දැනුවත් කරන්නේ නම් බොහො වටිනවා
@NaveenNaveen-qq5kf
@NaveenNaveen-qq5kf Жыл бұрын
6 slsc තිබුනේ එහේ නේද
@selakakodikara5611
@selakakodikara5611 Жыл бұрын
මේවට commet කරන්න වෙනම ආතල් එකක් ගන්න උන්ගේ අම්මලට තාත්තලා ආතල් එකක් ගන්න සංසර්ගයේ යෙදිලා අකලට වැදිච්ච චූ හුත්තගේ පුතාලා ටිකක් ඉන්නවා.. උන්ගේ commet වලට ප්‍රතිචාර නොදක්වා සිටීමට කාරුණික වෙන්න. මොකද යුද්ධේ තියා කොටි ගැනවත් නොදන්න කිරි සප්පයෝ උන්..
@TxRx-sw4of
@TxRx-sw4of Жыл бұрын
ටිකක් අනෙවෙයි බං එකාමයි ඉන්නේ 😅 accout ගොඩකින් එන්වා
@chandikakumara339
@chandikakumara339 Жыл бұрын
ඇත්ත බං. ❤
@HIRANJASINTHA
@HIRANJASINTHA Жыл бұрын
ගෝටාභයගේ යුද්ධය (Gota's war) sinhala book eka kohenda ganna puluwan ?
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
සරසවි එකේ බලන්න
@surangaranaweera3034
@surangaranaweera3034 Жыл бұрын
මහින්ද ngo / රතුකුරුසෙ එලොලා කොටින්ට ගැහුව එක තමා මහින්දට ලෝකයෙන් කොන් උන හෙතුව...
@coolTec-r8t
@coolTec-r8t 16 күн бұрын
Ada godak satutui eda atvidima me vidiyata balanna ahanna lebuna eka gena
@darshanadias9
@darshanadias9 Жыл бұрын
විජයබාහු 5❤
@DarshanaNishanthakumara
@DarshanaNishanthakumara Ай бұрын
❤❤❤❤
@kamalakamala9845
@kamalakamala9845 11 ай бұрын
ඒ ඒකාලේ...නිකන් හරි දැන් උන් ආවනම් ..හිතන්නවත් දෙන්නේ නෑ...අනේ උන්ගේ ලබ්බ...අපි srilankikai...💓👌🙏..ena oni ekekta nelanawa...kohoma hari..
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 2 ай бұрын
Sebalunge kapavimata ❤
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 Жыл бұрын
Vir niyamai..2 1996 mullativ beraganna giya sf,femunu,commando game eka gana loku wistharayak one.
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 Жыл бұрын
ඉවසිල්ලක් නැතුව හිටියේ.. 😍💝🙏
@raymond70168
@raymond70168 6 ай бұрын
ඇඟ ලොඹු ගැහැවෙන නෙවෙයි ඇස් ලොඹු ගැහැවෙන
@dineshkumara9574
@dineshkumara9574 9 ай бұрын
Danuddarayanta උපහාරය ❤❤❤
@entertainmentwithakash2491
@entertainmentwithakash2491 Жыл бұрын
Respect all warriors 🙏🙏🙏
@dilanprasanna
@dilanprasanna Жыл бұрын
යුද්දයට කාන්ත සෙබලියන් කෙලින්ම මූන දුන් බව ඇහුවේ පලමු වතාවට. යුද්දෙ ය ගැන චිත්‍රපටියක් කරන්න ඔයට පුලුවන් වෙන්න ප්‍රාර්ථනා කරනවා
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
බොහොම ස්තුතියි
@nirmalchamara5126
@nirmalchamara5126 Жыл бұрын
Kataparichan camp aka allan hitiye women corps aken
@SunandaSilva-cs5gt
@SunandaSilva-cs5gt 5 ай бұрын
විජයබහු රෙජිමෙන්තුවට උත්තම ආචාරය
@subashgunarathna2416
@subashgunarathna2416 Жыл бұрын
මට තාම මතකයි මල්ටි බැරල් හරියටම 50mවෙනකමි දුන්නා අාමා ටැංකියක් දවසක් එංජිම නතරවෙලා මර ගේමක් දුන්නා වැඩි විස්තර මිෙකෙ දාන්න බෑ
@chathurangakasun8543
@chathurangakasun8543 Жыл бұрын
පුදුකුඩිඉරිප්පු (2009 Feb) පසු බැසීම නවත්තගත්ත හැටි ගැන video එකක් කරන්න..
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
අනිවාර්‍යයෙන්
@sangama3201
@sangama3201 Жыл бұрын
Respect VIR heroes ❤
@aravindapathirana3211
@aravindapathirana3211 Ай бұрын
දවසක් මැයි 18 යුද විරුවන් සැමරීම උලෙළට ගියා.එහිදී රණ බෙර වාදනය කලා.ඒ කන්ඩායමෙ ප්‍රධාන ගුරුතුමා කිව්වා බෙර පද හතරක් ඒ පද හතරින් එකක් බුදුන්ට එකක් දෙවියන්ට එකක් රජුන්ට අනෙක් පදය රණ විරුවන්ට.අපෙ සංස්කෘතිය එහෙමයි.
@insight-nenasa
@insight-nenasa Ай бұрын
බොහොම වටින තොරතුරක්
@nishanthasamarasinghe7986
@nishanthasamarasinghe7986 Жыл бұрын
මාගේ උත්තමාචාරය !!
@tharindugunathilake5316
@tharindugunathilake5316 Жыл бұрын
Sri Lanka is the one and only country on the world map that has eradicated terrorism from its soil.❤
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
Indeed
@shuttlespace04
@shuttlespace04 Жыл бұрын
😂😂there are more another countries
@tharindugunathilake5316
@tharindugunathilake5316 Жыл бұрын
@@shuttlespace04 its totally gone in this land so we don't care🤣🤣
@susamithapanduka
@susamithapanduka Жыл бұрын
😍😍😍
@wankajith3865
@wankajith3865 Жыл бұрын
සුපිරි ❤. මේ කොටස කියද්දී මේ මහත්මයාට ටිකක් වචන පැටලෙනවා වගේ දැනුනා. මීට කලින් කොටස් වල එහෙම උනේ නෑ. ඊලග කොටස කලබල නොවී කරමු. බොහොම ස්තූතියි . ❤️❤️❤️❤️❤️
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
❤️
@RamithD
@RamithD Жыл бұрын
Perfect 👍
@indikagunasekara3523
@indikagunasekara3523 Жыл бұрын
very good experience
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn Жыл бұрын
😢😢😢😢😢🙏🙏🙏
@nirmalchamara5126
@nirmalchamara5126 Жыл бұрын
Mama hitiye navy ake mage aiya kenek 7VIR ake 2008.3.17 muhamaledi nathiuna
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 2 ай бұрын
Trivida hamudawatama acharaya
@mohofahad7547
@mohofahad7547 Жыл бұрын
respect soldiers ❤❤
@rohanchandana1619
@rohanchandana1619 Жыл бұрын
17:10 ❤
@kandeupul9414
@kandeupul9414 Жыл бұрын
❤❤❤🙏🙏🙏
@lahiruliyanage6508
@lahiruliyanage6508 Жыл бұрын
Ada Aviocrat video ekak nadda
@shiranthamadawa7122
@shiranthamadawa7122 11 ай бұрын
දැන් ලුතිනන් කර්නල් HMR කුමාර
@sadharuwansumudu2745
@sadharuwansumudu2745 Жыл бұрын
අද episode එක මදි boss
@chalithasandaruwan7157
@chalithasandaruwan7157 Жыл бұрын
ඇයි මේවා ඒකාලේ media වල ගියේ නැත්තේ?
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@radithauthpalasirimanna8135
@radithauthpalasirimanna8135 Жыл бұрын
👍👍👍❤️❤️❤️❤️👍👍👍
@anurapriyantha-h6g
@anurapriyantha-h6g Жыл бұрын
❤❤❤❤❤❤❤❤🙏🙏🙏
@surangaranaweera3034
@surangaranaweera3034 Жыл бұрын
ඔබට පින් අපෙ ආමි කෙල්ලො ගන කියල දුන්නට... අපෙඋන් හුරෙ දාන්නෙ ඊශ්‍යයෙල් කෙල්ලන්ටනෙ
@udith1041
@udith1041 Жыл бұрын
🙏🙏🙏🙏
@kavishka-z4d
@kavishka-z4d Жыл бұрын
😍
@wellage100
@wellage100 Жыл бұрын
එක්සත් ජාතීන්ගේ නිලධාරින් හිටියේ නෑනේ මුහමාලේ එකේ හිටියේ ශ්‍රිලන්කා සටන් විරාම නිරීක්ෂණ කමිටුව
@fawmiirshad3571
@fawmiirshad3571 Жыл бұрын
😊😊
@sanasu815
@sanasu815 Жыл бұрын
Api yudde dinala weerayo wunata apahu e thanatama ape rata wetila
@shiranthennakoon687
@shiranthennakoon687 Жыл бұрын
❤❤❤❤
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
මාවිල් ආරු මහ සටන | 4th Eelam War-Episode 3
34:02
නැණස NENASA 🇱🇰
Рет қаралды 176 М.