මාවිල් ආරු මහ සටන | 4th Eelam War-Episode 3

  Рет қаралды 170,464

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 408
@najithkoralage3578
@najithkoralage3578 Жыл бұрын
ඔබේ මාධ්‍යකරනය බොහොමත් අපක්ෂපාතීව විග්ග්‍රාහයක යේදීම සතුටට කරුනකී. ඉදිරියටත් දේශපාලන මඩ ගොහුරුවේ නොයේදෙන මේන් කරුනිකව ඉල්ලමී. ජය වේවා නැනස සමස්ථ කාර්‍ය මණ්ඩලයට. ස්තුතියි .... ❤️❤️
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
බොහොම ස්තුතියි
@tharukadinith4709
@tharukadinith4709 Жыл бұрын
අන්තිමට කතා කර්පු කොල්ලගේ ගැම්ම 😍 මේවා බලද්දී ඇත්තටම ආඩම්බරයි. උන දේවල් ඒ රහටම තිතටම ඉදිරිපත් කරනවා අයියේ ඔයා ❤️😍
@tharukadinith4709
@tharukadinith4709 Жыл бұрын
@ballo555 මට තේරෙන්නේ නැත්තේ දේශපාලනය මේකට ගාවගන්නේ ඇයි කියලා..මහින්ද යුද්ධේ කරා කියලා කවුරුත් මෙතන කීවේ නෑනේ නේද..රණවිරුවන්ගේ පරිත්‍යාග අමතක කරන්න තරම් කුහක නෑ මන්..තමුන්නාන්සේ කොහොමද කියලා තමුන්නාන්සේ හිතාගන්න
@starrynight43451
@starrynight43451 Жыл бұрын
@ballo555 ලංකාවේ දැනට ඉන්න දේශපාලකයන්ගෙන් රාජ්‍ය පාලනයට වඩා සුදුසුම කෙනා මහින්ද තමයි. දෙන්න පුළුවන් නම් මහින්දට ඡන්දෙ දෙනවා තමයි.
@cyloneft8053
@cyloneft8053 Жыл бұрын
​@ballo555 යුද්දෙ ගැන කමෙන්ට් එකක් දැම්මම මහින්දයි නාමල් ට ජ්න්දේ දෙනව කියල හිතන එකෙන්ම පේනවා උබේ ගොන් කම බයිජෙප්පෙක් නේද😂
@tharukadinith4709
@tharukadinith4709 Жыл бұрын
@@starrynight43451 මම දේශපාලකයන්ට කඩේ යන්නේ නෑ..ඒ හින්ඳා මගේ කමෙන්ට් එකට වැරදි අර්ථකථන දෙන්න එපා
@SandaruMuthumala
@SandaruMuthumala Жыл бұрын
@ballo555 jepponta hamudawa penna ba thamai..hamudawa gana gammen kiyewwoth ahanne bayyek neda kiyala. moda kama pradarshanaya nokara idin
@diltvjunior8629
@diltvjunior8629 Жыл бұрын
⚔️ යුද්දයේදි මියගිය සෑම රණවිරුවෙකුටම අපි හැමෝම ණය ගැති යුද්දයේ පලමු ගෞරවය එම රණවිරුවන් ට තමයි අයිති 💐💐💐 🇱🇰 🙏🙏🙏
@Tonevectorpro
@Tonevectorpro Жыл бұрын
එදා මේ විජයග්‍රාහී ගමන මාවිල් ආරුවෙන් සටන ආරම්භ කරද්දී ගොඩක් මිනිස්සු විශ්වාස කළේ නෑ යුද්ධය අවසන් කරන්න පුලුවන් කියලා.ඒත් මට නම් ලොකු විශ්වාසයක් තිබුණා මේ තමයි අපේ රටේ විජයග්‍රහණයේ අවසන් සටන බව. මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණය ලබා ගෙන රටට සාමය ලබා දීමට දිවිහිමියෙන් කැපවූ සියලු දෙනාට අපේ උත්තමාචාරය ❤❤❤️🙏
@krzy119
@krzy119 Жыл бұрын
උදා හිරු නැග එන මොහෙතෙත් මල හිරු අවරට යන මොහෙතෙත් රණවිරු ඔබ සැම ගෞරවයෙන් සිහිපත් කරනවා.
@SujiraKumari
@SujiraKumari 7 ай бұрын
dilanudawaththa.blogspot.com/?m=1
@krishanyasawardena6292
@krishanyasawardena6292 Жыл бұрын
සියලුම රණවිරුවන්ට උතුම් නිර්වාණ සුවය ලැබෙන්න ඕන...🙏 ඔබතුමාටත් ස්තූතිවන්ත වෙමි ලස්සන වැඩසටහනක් ගෙන එනවට 👍👍👍
@NirodhaSriLankan
@NirodhaSriLankan Жыл бұрын
අන්තිම කතාව 🥺💝🙏 දිවිපිදූ සියලු රණවිරුවන් ට උතුම් නිර්වාණාවබෝධයම වේවා ..! 🙏😊
@simplymathematics5648
@simplymathematics5648 Жыл бұрын
ලාංකිකයන්ගේ අහිමිවෙමින් ගිය නිදහස් හුස්ම නැවත පණගැන්වීම තීරණය කල සිද්ධිය නැවත මතකයට ගෙන ආ ඔබට ස්තුතිය. මව්බිමට දිවිදී තම දිවි පුජාකළ ජීවිතය කැපකල අභීත රණවිරුවන් හා දේශප්‍රේමී ජනතාව සදා සමරමු. නොමග ගිය අපේම සහෝදරයන් නැවත එකම මගකට ගෙන රටේ දියුණුව ලබා ගැනීමට දැන්වත් අපිට හැකිවේවා❤
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි නැණස. ජාතික කර්තව්‍යයක් ඉටු කරන ඔබට අපගේ ප්‍රණාමය මෙසේ පුද කරමු. පෙර අප නෑසූ අන්දමේ ඉතාම සුවිශේෂී විග්‍රහයක් සමඟින් ගලා යන මෙම වැඩසටහන් මාලාව මුල සිටම නැරඹූවෙක් ලෙස මෙම කොටස මෙහි සංධිස්ථානයක් බව මට හැඟේ. මන්දයත් යුධමය ක්‍රියාන්විතයක් මඟින් ත්‍රස්ථවාදය ලංකා භූමියෙන් තුරන් කිරීමට හැකි බව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව මැනවින් ඔප්පු කර පෙන්වූ ක්‍රියාන්විතය මෙය බැවිනි. එමෙන්ම තමා සහ තම ත්‍රස්ථවාදී කැළ පිළිබඳ අධි තක්සේරුවක සිටි ප්‍රභාකරන් හට සිය දවල් සිහිනයෙන් අවදි වන්නට කටයුතු යෙදුනේද මෙම ක්‍රියාන්විතය තුලින් බැවිනි. එදා මෙදා තුල රණබිම තුල දිවි පුද කළ සහ ශරීර කොටස් දන් දුන්, තුවාල වූ සහ දිවි හිමියෙන් සටන් වැදුනු උත්තරීතර රණවිරුවන්ට උත්තමාචාරය පුද කිරීමටද මෙය අවස්ථාවක් කොට ගනිමි. ❤🙏
@MeMe_Hub2752
@MeMe_Hub2752 Жыл бұрын
අන්තිමට කතා කරපු කොල්ලගෙ වචන😘 උබලා තමයි අපේ හයිය කොල්ලනෙ😍
@සම්පත්ජයසේකර
@සම්පත්ජයසේකර Жыл бұрын
❤❤❤❤❤
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 Жыл бұрын
@MyTravelDiary89
@MyTravelDiary89 Жыл бұрын
@ShadowShadow-r7e
@ShadowShadow-r7e Жыл бұрын
ඔබගේ ඒ අතීත ආවර්ජනය හරිම පැහැදිලිව ඉදිරිපත් කරනවා මොකද ,,commando ,,රෙජිමේන්තුවේ පෙරගමන්කරුවෙක් වසයෙන් මමද මාවිආරැව මුදාවා ගන්නා ක්‍රියාන්විතයේ එක් සාමාජිකයෙක්
@sunethmihiranga-b6s
@sunethmihiranga-b6s Жыл бұрын
අපේ යුගයේ සිංහලේ වීර කාව්‍ය . යුගයක මෙහෙවර ඉටුකල රට නිදහස් කරගත් රන විරුවන්ට ජාතියේ ප්‍රනාමය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@salindulakshan4509
@salindulakshan4509 Жыл бұрын
අවසානෙට කතා කරපු කොල්ලා කවුද කියලා දන්නේ නෑ ඒතෙ කොල්ලගේ ගැම්මනම් සුපිරියි ආදරෙයි මගේ රටේ උතුම් රණවිරුවන්ට ආදරෙයි මගේ කොල්ලනේ ❤️❤️
@GajathIlangarathna
@GajathIlangarathna Жыл бұрын
චෙංකලාඩි කලු පාලම පෙන්වයි.එතන දරුණු සටන් අැතිවුන පාලමක්..එ්වගේම අලිමංකඩ පොතත් අමතක කරන්ඩ එපා..උදව්වක් කරයි..නැවත හරි ප්‍රින්ට් කරමු..කර්තෘට කියලා.මේ දෙවල් අමතක වෙයි..සුපිරි වැඩ සටහන..👍👍👍🙏
@sisilantany111
@sisilantany111 12 күн бұрын
අවසානයට කතා කල සහෝදර සෙබළා ඔබ නියම වීරයෙක් ආඩම්බරයි ඔබ සැමට ආදරෙයි ආදරෙයි ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤❤
@EmalkaKawshan
@EmalkaKawshan Жыл бұрын
නන්දිකඩාල් වලට යනකම් අනිවාර්යෙන් ඕනේ .සුපිරියක් තමයි ඉතින්🎉
@rumeshathapattu1169
@rumeshathapattu1169 Жыл бұрын
අවසානයට කතා කරපු ඒ සෙබලාගේ කතාවෙන් අපිට හිතන්න පුලුවන් ඔවුන් මානසිකව කොතරම් ශක්තිමත් ද සහ රටට කොතරම් ආදරේද කියන එක. ඒක තමයි හතරවන ඊලාම් යුද්දයේ හැරවුම් ලක්ශය.
@pubudulakshan6698
@pubudulakshan6698 Жыл бұрын
කතාව පටන් ගත්ත තැන ඉදල අන්තිම වෙනකම්ම කම්මැලි නැතුව අහන්න ඉන්න පුලුවන් විදියට මාරම ලස්සනට ඉදිරිපත් කරනවා. ❤ මේක මම ආසම channel එකක්. Thank You So Much and Hats off
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
Thank you
@ThamaraChanthrika
@ThamaraChanthrika 7 ай бұрын
ප්‍රවෘත්ති කියනවා වගේ හරිම පැහැදිලියි. රණවිරුවෙක් වන ඔබටත්, සියළු රණවිරුවන්ටත් දීර්ඝායුෂ පතමි. මිය ගිය විරුවන් සැම උතුම් නිවනින්ම සැනසේවා!!!
@insight-nenasa
@insight-nenasa 7 ай бұрын
බොහොම ස්තුතියි
@ThusharaPradeep-lp5ok
@ThusharaPradeep-lp5ok 5 ай бұрын
අපේ වීරෝධාර රණවිරුවන් ට උතුම් නිරාවරණය ම අත් වේවා වැඩ සටහන ඉදිරිපත් කරන ඔබතුමාගෙ කතාව අහන්නත් හරිම ආසයි
@bigharshabigfan3553
@bigharshabigfan3553 Жыл бұрын
සිංහල මෘතු භුමිය පණ පුදා ආරක්ෂා කරගමු.නැත්නම් අපගේ විරෝදාර විරැවන්ගෙ රැධිරය පවා දුන්නා සේ විය හැකිය❤
@PiumiGunathilaka
@PiumiGunathilaka 7 ай бұрын
❤❤❤
@GajathIlangarathna
@GajathIlangarathna Жыл бұрын
සුපිරි වැඩ සටහනක්..නියමයි..දිගටම යමු...සිතියම් සහ එදා සජීවී රෑප රාමු සමග සුපිරියටම ගේන්ඩ..යුද බිමට ගියා වගේ දැනෙන්ඩ..සුපිරි..👍👍
@vipulshirantha6290
@vipulshirantha6290 Жыл бұрын
සියලුම රන විරුවන්හට ජාතියේ පනාමය❤❤❤❤❤🙏🙏
@DhammaramaThanamalvila-bn8wd
@DhammaramaThanamalvila-bn8wd Жыл бұрын
ඔක්කොම වීඩියෝ බැලුව...ඇත්තටම දැන් ඉඳල.තමයි නියම හරිය.
@thilankagayashan7329
@thilankagayashan7329 Жыл бұрын
ස්තූතියි ඉදිරිපත් කිරීමට, ,අනෙත් කොටස්ද ඉක්මනට බලාපොරොත්තුවෙන් සිටිමි.🎉👍
@dilboy2081
@dilboy2081 Жыл бұрын
දිවි පිදූ රණවිරුවන්ට උත්තමාචාරය...🎉🎉🎉❤❤❤
@Hiruwa252
@Hiruwa252 Жыл бұрын
*❤මරු මේ චැනල් එකයි wansa tv ekayi maru*
@prasadchanaka6622
@prasadchanaka6622 Жыл бұрын
අපි ජීවත් වෙන්නේ වීරයෝ විසින් ඉතිහාසය ලියපු රටක..❤️❤️ බලපන් කොල්ලන්ගේ මොරාල් එක ❤️ ගැම්මක් තමයි 😎
@liyanagejaanappriya648
@liyanagejaanappriya648 Жыл бұрын
ඉතාම තීරණාත්මක කොටසක් ජායාරූප එකතුව සහ පරිගණක නිර්මාණ අතිශය වැදගත්,❤ අඛණ්ඩව ඊලග කොටසත් 🎉
@KavinduLakshitha-iu9zv
@KavinduLakshitha-iu9zv Жыл бұрын
Video එකෙ අන්තිමට කතා කරපු soldier 🥺👌❤️ එ වචන ටික 🥺 යුද්ධය ක් පටන් අර ගන්න හිතලාවත් නැති කාලෙ ක,එ නිලධාරීයා තවමත් ඉන්නවා ද දන්නෙ නැහැ ,විශෙශයෙන්ම සැලකිලි දෙන්න ඔනි මිනිස් සු
@Chathuraniro
@Chathuraniro Жыл бұрын
ම්.. සුපිරි අද ඉදල අපේ කොල්ලන්ගෙ වැඩ බලන්න පුළුවන් ❤
@thushankalana4940
@thushankalana4940 7 ай бұрын
Respect අපේ ගුවන් සහ යුධ විරුවන්ට❤❤❤🙏🙏🙏 දිවි පිදූ සියලු රැණවිරුවන්ට අමා මහ නිවන් අත්වේවා.❤❤❤🙏🙏🙏
@mapkumara2121
@mapkumara2121 Жыл бұрын
අද විඩියො එකත් සුපිරි තුමාට බොහොම ස්තුතියි.
@SarathHewage-e8t
@SarathHewage-e8t Жыл бұрын
ස්තූතියි ඔබ තුමාට 🙏
@luckydesilva2467
@luckydesilva2467 7 ай бұрын
ඔබ වැනි මාධ්‍ය වෙතින් ඒ කාලයේ සිටිය වග මතක් කර දීම ගැන සතුටු වෙනවා ඒ වගේම යුද්ධය වෙනුවෙන් සටන් කළ සියලුම රණ විරුවන්ට මාගේ ප්‍රණාමය ❤
@ShehanJayasingha-nt4nn
@ShehanJayasingha-nt4nn 6 ай бұрын
හාන්සි වෙන්නම llte එකට වැඩේ දුන්න සියලුම විරුවන්ට මාගේ උත්තමාචාරය ..❤😊
@lalithpremalal4171
@lalithpremalal4171 Жыл бұрын
ඔබතුමා දන්නවාද? මම කැමතිම ඔබතුමාගේ ,"ඇග ලොමුදැහැගැන්වෙන ඔබ කිසිදා නෑසූ කතා පුවතයි මේ.."ආදරෙයි ඔබතුමාට තෙරුවන් සරණයි !ඉදිරියට යමු .
@lalithpremalal4171
@lalithpremalal4171 Жыл бұрын
ඔබතුමාමද ස්ක්‍රිප්ට් එක ලියන්නේ? සුපිරි .
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
අනිවාර්‍යයෙන්ම ඔව්, බොහොම ස්තුතියි ❤️🙏
@nimsaratec936
@nimsaratec936 Жыл бұрын
😢රට වෙනුවෙන් දිවි පීදු රනවිරැවෝ තමයි නියම දෙවියො මේ රටේ❤❤❤❤
@sandahansanadeesha8423
@sandahansanadeesha8423 7 ай бұрын
මහන්සී උන කැපකීරිම් කල සියලු විරුවන්ට උපහාරයක් වේවා..රැකදේවා
@janakadesilva4253
@janakadesilva4253 Жыл бұрын
විශිශ්ඨ ඉදිරිපත් කිරීමක් ❤❤❤
@thushankalana4940
@thushankalana4940 7 ай бұрын
ගොඩක් ස්තූතියි මහතානනි අපට අපේ රැණවිරුවන් ගේ හැකියාවන් ගැන මෙවන් Video වලින් රැගෙන එනවාට. ❤❤❤ ගොඩක් හොදට පැහැදිලිව රැගෙන එනවා ඔබ සියලුම තොරතුරු.ගොඩක් පිං ඔබට❤❤❤🙏🙏🙏
@akashweerasinghe9643
@akashweerasinghe9643 Жыл бұрын
බොහොම ස්තුතියි...🙏❤️
@chathurangagunarathne8305
@chathurangagunarathne8305 Жыл бұрын
Superb documentary 🎉 Respect all of military heroes.
@SashikaDilani-b7k
@SashikaDilani-b7k 7 ай бұрын
අපිට ගුවනින් සහය දුන් ගුවන් හමුදා සෙබලුන් ට මගෙ උපහාරයකි
@chamithathukorala1985
@chamithathukorala1985 Жыл бұрын
තේරුවන් සරණයි
@madikagunasekara9538
@madikagunasekara9538 9 ай бұрын
හීරු නැගෙන මොහොතේදීත්,හිරු බැස යන මොහොතේදීත් අපි ඔබ සිහි කරන්නෙමු..😢😢🙏
@shiranrishika7881
@shiranrishika7881 Жыл бұрын
සැමදාම අපි ණය ගැතියි ❤ srilanka Army ❤
@madhavi_ssng
@madhavi_ssng Жыл бұрын
Superb documentary! Then commander in cheif , secretary of defence , tri forces commanders and every single soldier who faught the war will be always remember as true heroes NO MATTER WHAT!
@KavinuWijesooriya
@KavinuWijesooriya Жыл бұрын
ඔන්න එහෙනම් show එක පටන් ගත්තෝ!! ❤👍
@RasalSR
@RasalSR Жыл бұрын
💀👍
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 Жыл бұрын
ස්තුතියි
@shehangooneratne3350
@shehangooneratne3350 Жыл бұрын
හතරවන ඊලාම් යුද්දයේ වැඩසටහන් පෙළවත් TV වැඩසටහන් විදිහට පෙන්නන්න පුළුවන් නම් යුද්දේ අමතක වෙලා ඉන්න, යුද්දේ දැකපු නැති හැමෝටම වටිනවා
@travel_with_nethu
@travel_with_nethu Жыл бұрын
අපේ ආදරණීය රණවිරුවන්ට සදා ණය ගැතී🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤 .
@c.buddhika4248
@c.buddhika4248 Жыл бұрын
කාලයක් තිස්සේ බලං හිටපු video series එකක්... අපි නොදැන හිටපු ගොඩක් දේවල් දැනගත්තා...❤️❤️Thank you නැණස. 💪😎
@හීන්බඩා
@හීන්බඩා 7 ай бұрын
❤❤❤❤ ආදරෙයි අපේ රණවිරුවනි ❤
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ හමුදා පති සරත් ෆොන්සේකා මහතා, සෙසු සේනාංක වල නිලදාරීන් ඇතුළු වීරෝදාර සමස්ත රණවිරුවන්ගෙ කැපවීමෙන් ඉදිනා දුන් නිදහසට අප සදා නය ගැතී. දීනයෙකු සේ සිය වසක් ජීවත් වෙනවාට වඩා වීරයෙකු සේ එක් දිනක් ජීවත් වීම සුදුසු යැයි තෝරා ගත් ජාතියේ විරුවන්ට උත්තමාචාරය. 🙏
@thesailorslife6824
@thesailorslife6824 Жыл бұрын
@BANDULARanasinghe-y8r
@BANDULARanasinghe-y8r 8 ай бұрын
Sarath Hospital ne 😂
@GayathriRajapakshe-r4m
@GayathriRajapakshe-r4m 3 ай бұрын
​@@BANDULARanasinghe-y8r hospital හිටියෙ උන හැදිල නෙවෙයි.දුෂ්ට කුහක ගතිගුන ඇති වහල් දේශපාලකයා මත යැපෙන උන්
@kavishkanethmina5636
@kavishkanethmina5636 Жыл бұрын
වීරයින්ගේ වික්‍රමය❤
@Weerasinghe-h8u
@Weerasinghe-h8u Жыл бұрын
Perfect program .....up.....👍👍👍
@romeahliyanage6914
@romeahliyanage6914 Жыл бұрын
සමහර දේශපාලුවෝ රට කොටින්ට දෙන්න ප්ලැන් ගැහුවා
@ranjithkulasiri3807
@ranjithkulasiri3807 3 ай бұрын
Excellent programme....proud of you brother....
@insight-nenasa
@insight-nenasa 3 ай бұрын
Thanks
@pramodmunathungage4138
@pramodmunathungage4138 5 ай бұрын
රට ජාතිය වෙනුවෙන් දිවිදුන් ඇස් ඉස් මස් ලේ දන්දුන් අපේ උත්තරීතර රණ විරුවන් එම දෙමාපියන් බිරින්දෑවන් දරුවන් ස්වාමින් ඇතුළු සියලු දෙනාම උතුම් නිවනින්ම සැනසේවා
@asankaamarasingheamarashin7747
@asankaamarasingheamarashin7747 Жыл бұрын
බෙහෙවින් ස්තූතියි සර් ..
@power_lion1717
@power_lion1717 Жыл бұрын
හිටපු ජනාධිපති මහන්ද මහත්තයාගේ එඩිතර තීන්දු නිසා අපේ සියලුම හමුදාවෙන්නගේ කැපවීම් නිසා යුද්දේ නිම කරන්න පුළුවන් වුනේ ජනාධිපති සහා අපේ සියළුම හමුදාවන්ට අපි සදා ණය ගැතියි සියලුම හමුදාවන්ට අපේ ප්‍රනාමය 🙏🙏🙏🙏🙏🙏💙
@bandaraherath7970
@bandaraherath7970 Жыл бұрын
Rata Bankoloth kara
@starrynight43451
@starrynight43451 Жыл бұрын
@@bandaraherath7970 ඒ යහපාලනය. මේ ආර්ථික අර්බුදය 2015-16 කාලේ දීම යහපාලනය හැදුවා
@nishanbuddika-e1v
@nishanbuddika-e1v 11 ай бұрын
ප#$ තමයි මහින්දයා කරේ ඕකා ගහන්න ගියපු ගිවිසුම් ගැන හොයලා බලන්න
@onlineiskole6697
@onlineiskole6697 10 ай бұрын
@@nishanbuddika-e1vඑතකොට කෞද කරේ?හමුදාව විතරක් හිටියම යුද්දෙ වෙනවද?මහින්දය මොනා කරත් මේකෙදි කෙලින් හිටියා.ඒකටම හරියන්න රටේ යුද්ද හමුදාපති හා යුද්ද හමුදාව හිටිය
@Bensi_de
@Bensi_de 10 ай бұрын
​@@nishanbuddika-e1vපලයන් කොටියා
@nimhantharidu1995
@nimhantharidu1995 7 ай бұрын
අපෙ රනවිරුවන් 🦁👹 ❤️🥺🙏යුද්දයෙන් ජිවිත පූජා කල හැම සොල්දාදුවෙක්ටම නිවන් සුව ලැබේවා .ජිවතුන් අතර ඉන්න අපෙ රනවිරුවන් අපෙ අවුශත් අරන් ජිවත් වෙන්න 🙏 දෙශපාලනය තන්හාව බලයට කැදර කම නිසා මහින්ද මහත්තයා සතෙක් 🤬🤮ගානට වැටුන .එත්. මෙ යුද්දය නිමාකරන්න ඔබතුමාගෙ වචනෙත් කියන්න බැරි තරම් වටිනව ඔබතුම දැන් මොන තත්දෙ හිටියත් ඔබත් ❤අපෙ හිත් වල ❤ඔබත් විරයෙක් .
@openworldphotography-oz4hy
@openworldphotography-oz4hy Жыл бұрын
32.51 අත් දෙක එක්කරලා වැඳපල්ලා. වීරයෙක්ගේ වචන ❤🔥
@Chathuraniro
@Chathuraniro Жыл бұрын
බය කියල දෙයක් ඒ වචන වල කොනක නෑ මගෙ රත්තරං කොල්ලොන්ට පිං
@kumudusandamal5950
@kumudusandamal5950 11 ай бұрын
Aviocrat වගේම තමයි ❤ නියම වැඩක් .
@thamidusadeepana2377
@thamidusadeepana2377 6 ай бұрын
පලවෙනිම වෙඩිල්ල ගැන සටහනකුත් තිබ්බනන් වටිනවා, sf sniper shot එකකින් අමුනෙ හිටි tera leader කෙනෙක් වට්ටපු එක...
@prabhat20_D
@prabhat20_D 3 ай бұрын
Eka koheda thiyenne
@roshanwijesekara
@roshanwijesekara 3 ай бұрын
ස්නයිපර් මීනූ.... කුට්ටිට දුන්න ශොට් එකෙන් තමයි ගේම පටන් ගත්තෙ
@supersonic6734
@supersonic6734 Жыл бұрын
අර අවසානෙට කතා කරේ කවුද බන්. ඇබ්සන්ට් අයව ගෙන්නලා දෙන්න කියලා.. මාර මොරාල් එකක්නේ තියෙන්නේ. ඒ වගේ එවුන්ට මල් තියල වදින්න ඕන අපි...❤❤❤❤❤❤
@supersonic6734
@supersonic6734 Жыл бұрын
ඒ කොල්ලව දන්නවනම් මේ චැනල් එකට ගෙනල්ල interview එකක් තියන්නකෝ
@nirmalchamara5126
@nirmalchamara5126 Жыл бұрын
I am retired navy sailor i remember muthur battle .. and today is my cousin brothers who died 2008.03.19 muhamale happy birthday my bro rest in peace all my brother who died in batteal
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
🙏🙏
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 Ай бұрын
rest in peace❤
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 Ай бұрын
Rata wenuwen divipidu abadita u siyalu ranaviruwannta mage pranamaya❤
@vihangakesara8916
@vihangakesara8916 Жыл бұрын
කියන්න වචන නෑ. ආදරෙයි පැලෙන්න ❤
@rajithagalagoda959
@rajithagalagoda959 Жыл бұрын
එනකන් බලන් හිටියෙ..❤❤❤❤
@IsuruWaduge-hn7zw
@IsuruWaduge-hn7zw 11 ай бұрын
අන්තිමට අපේ හමුදාවේ කොල්ල කියපු කතාව බලන්න ඇග හිරි වැටුනා ඒක තමයි සිංහලයාගේ ගැම්ම❤
@1nikojohnson
@1nikojohnson Жыл бұрын
විෂේශ බලකාය ❤❤💪💪
@PSBherath
@PSBherath Жыл бұрын
Aththatama obathuma me ratata karanne sewayak ❤️🇱🇰
@chamindarodrigo4140
@chamindarodrigo4140 Жыл бұрын
නැනස පිස්සුවක්ම තමා♥♥
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 Ай бұрын
kohomada ape kollange gemma baya gevilawath nehe❤❤❤❤❤
@hasunvimansa4749
@hasunvimansa4749 Жыл бұрын
ඇඩුනා මේවා බලද්දි දෙව්වරු අපේ 😥😍🙏🖤
@AravindaPrasad-r1h
@AravindaPrasad-r1h Жыл бұрын
@dushsh4857
@dushsh4857 Жыл бұрын
මවිල් ආරු සොරොව්ව ජය ගන්නවත් සමගම ඊලාම් සිහිනයේ බිදක් හරි දෙමළ කගේ හරි සිතේ තිබුනානම් එක කුඩු වුණා. මේක දිනන්න බැරි සටනක් බව ඔවුන්ට සිතුනා. දකුණේ මේ යුද්දය ජය ගත හැකි බවත් කොටි විනාශ කල හැකි බවත් යන මතය ස්ථාපිත වුණා. එනිසා මේ සටන රටේ ඉතිහාසයේ පැහැදිලි හැරවුම් ලක්ෂයක් .
@thusithaliyanage7891
@thusithaliyanage7891 Жыл бұрын
කනිශ්ඨ ගුවන් නියමුව බලඝණ නායක මොනාත් පෙරේරා ද❤❤❤
@IshanMadusanka-galle
@IshanMadusanka-galle Жыл бұрын
❤❤❤
@reshairo
@reshairo Жыл бұрын
Yes
@thisaruyasanjith
@thisaruyasanjith Жыл бұрын
බලන් හිටපු වීඩියෝ එක ❤️
@sethiyaisuru6527
@sethiyaisuru6527 6 ай бұрын
Thank you heroes ❤🎉
@ajithdissanayake6349
@ajithdissanayake6349 6 ай бұрын
Thanks මල්ලි,..❤🤝🙏front එකේ vedeos කොල්ලන්ගේ field එකේ ඉන්න seens ❤😢 සොල්දාදුවන් 😍
@jinadariwimalarathne9401
@jinadariwimalarathne9401 Жыл бұрын
Atheethaya mathak weddi hari dukai. NANASATA jaya.💪
@virajfernando9146
@virajfernando9146 Жыл бұрын
නැණස ❤❤❤❤ 🎉️🎉️🎉️🎉️
@wasanthagunasoma226
@wasanthagunasoma226 7 ай бұрын
13:22 කොහොමද ගැම්ම 💪✌
@selakakodikara5611
@selakakodikara5611 Жыл бұрын
I have consistently regarded this channel as the most valuable source of information on 30 years of military history. ❤ Your dedication is greatly appreciated. 🙏 Additionally, I would be grateful if you could disclose the identity of the pilot who flew the second plane of the second Kafir fleet. I see it as a considerable compliment to the pilot. 👮‍♂️ If there are concerns about their current employment status or any security issues, feel free to refrain from disclosing that information. Thank you. 🙏
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 Жыл бұрын
I also agree
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
We are delighted to hear your complimenting words. BTW we are not allowed to mention the pilot's name. He says he doesn't expect anything in return for what he has done for his motherland. He is a real hero!
@selakakodikara5611
@selakakodikara5611 Жыл бұрын
@insight-nenasa Absolutely, He is a real hero. 🫡 Thank you ❤
@charukawijerathne2771
@charukawijerathne2771 Жыл бұрын
සුපිරි වැඩසටහනක් හොද කටහඩක්❤
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ස්තුතියි
@ureshanidamayanthiwuuuqihw3966
@ureshanidamayanthiwuuuqihw3966 Жыл бұрын
Darunu satann adu nathuwa kiyanna sir yuddayaka barapathala kama hammoma danagathayuthu.❤❤❤❤
@Chamiabey
@Chamiabey Жыл бұрын
❤❤❤ If possible, please upload a minimum of two videos per week
@mapkumara2121
@mapkumara2121 Жыл бұрын
යුද්දයේ පලමු ගෞරවය එම රණවිරුවන් ට තමයි අයිති
@LalithaIndrani-k2k
@LalithaIndrani-k2k Жыл бұрын
This man born for youtube❤❤❤
@JontyChandrasena
@JontyChandrasena 11 ай бұрын
Lovely brave soldier at the end of the video ❤🇱🇰🇱🇰🇱🇰
@lalindanamal1985
@lalindanamal1985 Жыл бұрын
Great explain sir❤
@Tharushi2003
@Tharushi2003 9 ай бұрын
32:11 ❤😎 ඒ වචන ටිකේ තියෙන ගැම්ම 🙃
@SameeraSameera-e2p
@SameeraSameera-e2p 6 ай бұрын
Api eda ඔතන hityaa .. Mama 8,,gw
@danushkanalaka8189
@danushkanalaka8189 Жыл бұрын
Oyage කටහඬ මරු aiya
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ස්තුතියි
@MyTravelDiary89
@MyTravelDiary89 Жыл бұрын
Respect 🫡 our heroes 🥺❤️❤️‍🔥
@rohanchandana1619
@rohanchandana1619 Жыл бұрын
නැණස ❤
@beambox_musick
@beambox_musick Жыл бұрын
අන්තිම වචන ටික❤
@kasunkarunarathna878
@kasunkarunarathna878 Жыл бұрын
Super 👍🔥❤️
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
SL Army Band Display 2023
23:29
Yomaa Bro
Рет қаралды 12 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН