5 Crucial Signs Your Breakthrough Is Near. ඔබේ සාර් ථකත්වය ලඟ ලඟම ඇතිබව පෙන්වන ලකුණු 5

  Рет қаралды 10,998

Life By Nilu

Life By Nilu

7 ай бұрын

5 Crucial Signs Your Breakthrough Is Near. ඔබේ සාර් ථකත්වය ලඟ ලඟම ඇතිබව පෙන්වන ලකුණු 5
When you're close to achieving something big, particularly something that connects with your life's purpose, it's an amazing feeling. This moment is exciting because you can feel that something great is going to happen, something that will make things better for yo
❤️ WELCOME to the Life by Nilu KZbin channel! Our mission is to connect as many people as possible through free yoga videos, the Law of attraction, Self-development, and Meditation. We welcome all levels, all bodies, all genders, all souls! SUBSCRIBE to the channel and join our global movement! ❤️
#lawofattraction
#loa
#sinhala
#srilanka

Пікірлер: 152
@sharikakrishanthi3457
@sharikakrishanthi3457 7 ай бұрын
Miss මම job එකක් ගැන බලාපොරොත්තු තියන් ඉන්නේ. Miss කිව හැමදේම මේ දවස්වල වෙනවා. මං බලාපොරොත්තු අත් හරින්න හැදුවේ. ගොඩක් පින් miss. මට දැන් තෙරනේවා මේ හැමදේම වෙන්නේ මගේම හොදට කියලා. Thanks miss
@LifeByNilu
@LifeByNilu 7 ай бұрын
විශ්වාසයෙන් කරගෙන යන වැඩටික නොනවත්වා කරගෙන යන්න. අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා .💪🙂
@Raminduser6827
@Raminduser6827 7 ай бұрын
@pathirana90
@pathirana90 7 ай бұрын
මෙය දකින නොදකින සියලු සත්වයො සුවපය්හ් වෙනවා .සුවපත් වෙවා 🤍🙏☸️
@ashokabandara4361
@ashokabandara4361 7 ай бұрын
මේවාගේ vedio ඉදිරිපත් කරනවාට , ඍණාත්මක සිතිවිළිවල ගිලිලා ඉන්න මිනිස්සුන්ව දිරිගන්වනවාට ඔබතුමියට ගොඩාක් ස්තූතියි. ඔබතුමියගේ ජීවිතය දිනෙන් දිනම තවතවත් දියුණුවෙන් දියුණුවටම පත්වේවා...!
@malkanthigamage7501
@malkanthigamage7501 6 ай бұрын
විශ්වයටත් ඔබතුමියටත් ස්තූති වේවා ස්තුතියි.අපේ විශ්වය මට දුන්නු දේවල් බොහෝයි. . විශ්වයට ස්තුති කරනවා
@QueenUeen-jf2wi
@QueenUeen-jf2wi 7 ай бұрын
ඇත්තමයි කිව්වේ මිස් . හදවතින්ම ස්තුතිවන්ත වෙමි ඔබතුමියටත් අපි සියලු දෙනාට විශ්වය විශ්ව ආශිර්වාදය ලැබුනා ❤️💐
@user-fv5io5gb8g
@user-fv5io5gb8g 7 ай бұрын
මේ හැම දෙයක් ම මගේ ජීවිතේ සිදුවෙමින් පවතිනවා ඔබ කියූ අනුපිලිවෙලටම.විශ්වාසයෙන් ඉන්නවා ජයග්‍රහණය අත ළඟ බව.ස්තුතියි ඔබටත් විශ්ව මතාවටත්..🙏
@videoloke3405
@videoloke3405 7 ай бұрын
හරියට හරි මම පහුගිය අවුරැදු මස දින හැම අතින්ම වැටිලා ඉන්නෙ එත් මම වැටෙන්නෙ නැ විශ්වයේ පිහිට මට ලැබේවා නියතය විශ්වයට විශ්වයේ මාතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔබ තුමියටත් ස්තුතිය දැනුවත් කලට ❤🙏🌼🌹
@user-eh4pm3zd8e
@user-eh4pm3zd8e 7 ай бұрын
අපිට වැදගත් කරුනු කියලාදුන්නට ඔබ තුමියටත් අනේකවාරයක් ස්තුති. මට මේ Video එක බලන්න සැලැස්සුවට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති
@SumithraPeiris-yi2qw
@SumithraPeiris-yi2qw 7 ай бұрын
ඔයාට කෝටියක් පින් මිස්.මම බින්දුවටත් පහල වැටිලා ඉන්නෙ.ඒත් ඔයා කිව්ව වගේම හරි උත්සාහවන්තයි.මට මේ සියලු signs සහ සියලුම අභියෝග තියෙනවා..ඇයි දෙවියනේ මේ තරමටම කියලා හිතෙනවා.කරපු පින් කොහෙද ගියේ කියලා හිතෙනවා.ඒත් මං දන්නවා මිස් මට හරියනවා කියලා..තව ටිකයි තියෙන්නේ.ඉවසගෙන ඉන්නම්.අද ඔයා මට පුදුම ශක්තියක් උනා හිත හදා ගන්න...🎉🎉🎉🎉🎉
@juipiter_x
@juipiter_x 7 ай бұрын
ඔබ තුමිය අපි වෙනුවෙන් අපේ ජීවිත වලට වටිනාකමක් එකතු කරන්න දරන මේ උත්සාහයට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මේ හැම සිග්න් එකක්ම මගේ ජීවිතයේ මේ දවස්වල වෙනවා.
@thanujadilrukshi8922
@thanujadilrukshi8922 2 ай бұрын
මන් විදෙශ ගතව ඉන්නෙ ඔයා මට දැන් දැනෙන ඒව කිව්වා වගෙ මට හිතෙන්නේ ඒත් මන් ජිවිතේ ජය ගන්නවා විශ්වයට ස්තුති
@user-iw9sp9yj9r
@user-iw9sp9yj9r 2 ай бұрын
ඔබතුමිය කියලා දුන්නු කරුණු ඉතා වැදගත් ඒවා වටහා දුන්නාට අනේක වාරයක් ස්තුතිඑම වීඩිය එක නැරඹීමට ලැබුනාටදය ස්තුතියි ස්තූතියිමේ හැම දෙයක්ම ජීවිතයේ සිදුවෙමින් පවතිනවා පවතිනවා විශ්වාසයි ජයග්‍රහණය අත ළඟම බව,ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි🙏🙏🙏
@user-mv2qg1lf8m
@user-mv2qg1lf8m 7 ай бұрын
ඔබ තුමිය ගේ වැදගත් කරුණු 5 දැනටත් එලෙස ම මට සිද්ධ වෙනවා .ඔබ තුමිය ගේ වැදගත් කරුණු හා ක්‍රියාත්මක කරමි.ඔබට ස්තූතියි! ස්තූතියි!! ස්තුතියි!!!
@sandulakalpani4980
@sandulakalpani4980 6 ай бұрын
ස්තුතියි මිස්...ඒකට නම් ගොඩාක් ඇඩුනා මට...ගොඩාක් හයිය ට හිටියා..එක පාරටම ආපු ප්‍රශ්න ඔලුව හිරිවැටිලා ඉන්නේ..ඒත් මෙ වචන මාර් හයියක් ..අනිවාර්යයෙන් සාර්ථකත්වය ලගයි මහෙත්...අවසාන ටික ගෙවෙන්නේ..ස්තුතියි ස්තුතියි ස්තුතියි ව්ශ්ව ශක්තිය ලැබේවා ව්ශ්ව ශක්තියට ස්තුතියි ..🤩😍😔🌷🌷🌷😘😘😘
@chandimabandara2138
@chandimabandara2138 7 ай бұрын
අපි දන්නවා බලාගෙන ඉන්න කොට දැනෙන දුක . පසුබට වෙන්න එපා යාලුවේ උත්සාහය උනන්දුව අත අරින්න එපා ඔබේ යහපත් බලාපොරොත්තු ඉටු වෙනවාමයී 🙏 ❤ 🌹 විශ්වයට ස්තුතියී 🙏 විශ්වයට විශ්ව ආකර්ශන නීතීය සැබැවක් මන් අවුරුද්දක් දුක් වින්දා ඊට පස්සේ තමයී අපේ පෝසත් පොඩි මාම හරහා සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනේ. මේ කියපු දේවල් සත්‍යයක් ඔබේ බලාපොරොත්තු ඉටු වෙනවාමයී 🙏 ❤ මගේ අත්දැකීමක් විශ්ව ආකර්ශන නීතීය සැබැවක් ස්තුතියී 🙏 ❤ 🌹
@LifeByNilu
@LifeByNilu 7 ай бұрын
ඔයාගේ වටිනා අත්දැකීම් share කලට ස්තුතියි.🙂
@chandimabandara2138
@chandimabandara2138 7 ай бұрын
@@LifeByNilu 🙏❤🌹🧚👼
@user-kn6ny5no9z
@user-kn6ny5no9z 6 ай бұрын
thancks miss oba thumiyata godak pin adarei wishwa mathawata❤❤❤
@ruvinisiriwardana2733
@ruvinisiriwardana2733 7 ай бұрын
. මගේ බලාපොරොත්තු අනිවාර්යෙන් ඉෂ්ට වෙනවාමයිමේ කියපු හැම දෙයක්ම මට සිද්ධ වුණා Thank you universar thank you❤❤❤
@user-mp2id5ln9j
@user-mp2id5ln9j 7 ай бұрын
Thanks for the beautiful message.❤
@Nelumkumari-nn5ok
@Nelumkumari-nn5ok Ай бұрын
ස්තුතියි ❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👑️👑️
@madu2310
@madu2310 4 ай бұрын
Godak sthuthi miss. Mn inne me mohothe❤💪
@shamikasuresh9673
@shamikasuresh9673 5 ай бұрын
ස්තුතියි....❤❤
@dananjaya2623
@dananjaya2623 7 ай бұрын
ස්තුතියි ❤❤❤
@sunethrajayasinghe3603
@sunethrajayasinghe3603 7 ай бұрын
Thank you duwa ❤
@malachandani-qz5go
@malachandani-qz5go 7 ай бұрын
Thank You ! ...
@shiamwickram3424
@shiamwickram3424 7 ай бұрын
සහතික ඇත්ත මිස් තෙරැවන් සරනයි 🎉🎉🎉🎉
@ravibenaragama6616
@ravibenaragama6616 7 ай бұрын
Thanks a lot .God bless you .
@SriDammanandaDahampasala
@SriDammanandaDahampasala 7 ай бұрын
ස්තූතියි 🙏
@ourheart1349
@ourheart1349 7 ай бұрын
Thank you miss ❤
@MrUniverse-wb4yu
@MrUniverse-wb4yu 7 ай бұрын
Thank you, Universe❤❤❤
@user-ko2mn6il5l
@user-ko2mn6il5l 4 ай бұрын
Thank you very much ❤
@Emeee1710
@Emeee1710 7 ай бұрын
thank you so much miss😍
@7PlanetsMusic
@7PlanetsMusic 7 ай бұрын
What a beautiful message. I’m thankful I clicked on it! Thank you 🙏 ❤
@NilukaAlmeda
@NilukaAlmeda 2 ай бұрын
හොඳ දැනුවත් .කිරීම සුපිරි ඔබට ස්තුතියි ස්තුතියි ගොඩක් විශ්ව ටද මගේ ස්තුතියි ස්තුතියි
@DilhaniFarnando-if8po
@DilhaniFarnando-if8po 6 ай бұрын
මෙි වචන ටික සැහෙන ශක්තියක්...දුවෙ..ඹයාට බුදුසරනයි
@Mahen520
@Mahen520 6 ай бұрын
Definitely true...❤🙏🙏
@shanikaherath1111
@shanikaherath1111 7 ай бұрын
ඔබතුම්යට ස්තූතියි !!!❤️🙏❤️
@sunethmadumal5345
@sunethmadumal5345 22 күн бұрын
Thank you 🙏❤
@user-io3jc2ph8m
@user-io3jc2ph8m 4 ай бұрын
Thank you so much😊
@sankhapanikarunasekara1269
@sankhapanikarunasekara1269 7 ай бұрын
Thank you so much 🙏🧡
@user-yu3pl2og7c
@user-yu3pl2og7c 7 ай бұрын
100% agree Thank you.. Thank you universe..
@Ranasinghe24
@Ranasinghe24 Ай бұрын
ස්තුතියි ඔබ තුමියට
@iw-mr6sh
@iw-mr6sh 7 ай бұрын
ඇත්තටම හරියට හරි .ස්තූතියි ඔබ තුමියට.❤❤❤❤🙏🌹🌹
@dinuperera537
@dinuperera537 7 ай бұрын
ස්තූතිය ❤
@nuwanchinthaka2292
@nuwanchinthaka2292 7 ай бұрын
ස්තුතියි 🙏
@user-qn3ct4sn5x
@user-qn3ct4sn5x 5 ай бұрын
Thank you
@floraflora2933
@floraflora2933 4 ай бұрын
Thanks
@prasannaupanalaka3337
@prasannaupanalaka3337 2 ай бұрын
True it's really true me sing Matath thiyenawa weida noweida wage I have plan mama krapu hama Akkama athariya akata ath mata HITHENAWA it'a Wada deyak Wei KIYALA math miduma atharin yanawa wage thamai ath Dewal wenawa monahari aka theren na oba thumi Hari Hari giyoth nawatha comment karannam anith ayatath visvasha karanna wadagathma de iwaseema mata mage siyalu de nathi una but aya a dewal labenawa wage dan nam man hamadama hithuwe ibba ge. Gamanai hawa ge gamanai dekama akak KIYALA thanks 🙏🙏🙏🙏🙏 universe and you meka dakinna hambuneth aka nisammai KIYALA hithenne Motivation video balala athi athi wenakam ath ada thamai hariyatama dakke thank you so much
@InnerUniverse77
@InnerUniverse77 7 ай бұрын
Thank you for this beautiful message, it showed up at the perfect time.
@induariyarathna9887
@induariyarathna9887 6 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියගේ දැනුවත් කිරීමට .
@kpfanssl
@kpfanssl 7 ай бұрын
Your content always makes my day ...i am grateful..❤🙏🙏
@thusharangikajayawardhane7821
@thusharangikajayawardhane7821 6 ай бұрын
Thank you miss ❤❤❤❤❤
@user-bz1wu5uw6m
@user-bz1wu5uw6m 4 ай бұрын
💐🙏 thank you miss
@priyanperera6647
@priyanperera6647 7 ай бұрын
Thank You for sharing such a inspiring message Wish You all Sucess 🎉
@sashininimrekha2787
@sashininimrekha2787 5 ай бұрын
Bohoma Sthuthiy ❤
@padmabandu77
@padmabandu77 7 ай бұрын
Thank you Universe
@user-tu5bw1ug4l
@user-tu5bw1ug4l 7 ай бұрын
Good and thanks 🎉🎉🎉
@chathuralakmal8363
@chathuralakmal8363 7 ай бұрын
Thank you so much mother universe ✨️
@TikkaProduction-rk5uh
@TikkaProduction-rk5uh 2 ай бұрын
මිස් ඔබ තුමියට ගොඩක් පින් මේ වගේ දේවල් අපිට කියා දෙනවට❤❤❤විස්ව මාතාවට ගොඩක් ස්තුතියි 💟💟මේ දේවල් හරියට සිද්දවෙනවා
@ThishaniPavithra
@ThishaniPavithra 7 ай бұрын
Thanks miss nilu❤thankyou universe ❤💜️🧚‍♂️
@user-wz2hd9tp7x
@user-wz2hd9tp7x 7 ай бұрын
Thank you for showing me this video. Thank you universe. Thank you Dear. Thank you so much.❤❤❤
@user-jq5lp7np2k
@user-jq5lp7np2k 7 ай бұрын
I experience all these signs now.thank you for the guidance.❤
@thinethadvertising2747
@thinethadvertising2747 7 ай бұрын
100000000000000000% true thanks...
@user-jg8yk3kp1h
@user-jg8yk3kp1h 5 ай бұрын
Thankiu mis
@imashamaduwanthi6271
@imashamaduwanthi6271 7 ай бұрын
මේ මොහොතෙ මට ඕනිම වීඩියො එක..ගොඩක් ස්තූතියි..💐🌹
@nishaniwalakulpola238
@nishaniwalakulpola238 7 ай бұрын
Thank you univers❤❤❤
@MrPieLk
@MrPieLk 7 ай бұрын
Very positive and insightful words. A mindset that I am working at all times. Thank you
@user_InoAlwis
@user_InoAlwis 7 ай бұрын
ඉතාම වටිනා විඩියෝවක් ! නොහිතපු වෙලාවක වටිනාම විඩියෝවක් ! බොහොම ස්තුතියි මිස් ! 🙏🏼💎 ස්තුතියි විස්ව මාතාවනි ! 🙏🏼🌎🌍🌏🌈💎🤍
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 7 ай бұрын
හරියටම මගේ ජීවිතය කිව්වා වගේ... ඔබට බොහොමත්ම ස්තුතියි ...
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 7 ай бұрын
Obathumiyata..sathya..washayenma..sthuthi
@jayanthathunga6864
@jayanthathunga6864 7 ай бұрын
හදවතින්ම ස්තුති ඔබට ❤❤❤❤❤ විස්වයට ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 👍 හදවතටම වදින කතාව akka ❤
@sajanaperera8845
@sajanaperera8845 7 ай бұрын
Thank you universe 🙏🏻 Thank you miss 🙏🏻
@MrUniverse-wb4yu
@MrUniverse-wb4yu 7 ай бұрын
I know what I need to do and I am ready to let go... Thank you for making this video I needed to see this
@yasaashan-ge6he
@yasaashan-ge6he 7 ай бұрын
විශ්වයට අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏
@MadhuSurangi-ro7gg
@MadhuSurangi-ro7gg 7 ай бұрын
ස්තුතියි miss හදවතින්ම ඔබ‍ට අනේකවාරයක්. ඔබේ හැම වචනයකටම වගේම ඔබටත් ගොඩක් ගරු කරනවා. බුදුසරණයි miss🙏❤️🌹
@priyankaalwis3084
@priyankaalwis3084 7 ай бұрын
ගොඩක් ස්තුති මිස්...අත්හැරෙන වෙලාවක හොඳ ව්ස්වාසයක් ඇති කලාට.....❤🙏
@anushawijesinghe9313
@anushawijesinghe9313 7 ай бұрын
Thank you universe ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@slcricketlove
@slcricketlove 7 ай бұрын
විශ්ව මාතාවනි ස්තුතියි🙏🙏🙏🙏 මිස් ඔබටත් 🙏🙏🙏🙏❤❤❤❤හැමදෙයක්ම සාර්ථක වූවාට 🙏🙏🙏ස්තුතිය❤️❤️❤️❤️🦋 🦋
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe Ай бұрын
Yes i'm also passing a very hard time but im 💪 face to it by ur great methods teaching us Thank U so much Dear 🙏👌👍💪🤩
@dilushitharaka8889
@dilushitharaka8889 5 ай бұрын
ස්තුතියි මගේ විශ්ව මාතාව ටත් ඔබ තුමියටත්.හැම කෙනෙක්ම සතුටින් ඉන්නවා.ලස්සන ජිවිතයක් හැමොටම ලැබිලා.
@PadmaniGamlath-wr5hm
@PadmaniGamlath-wr5hm 7 ай бұрын
Thankyou mis
@shortsong1655
@shortsong1655 5 ай бұрын
අාදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තතූතියි!!!🌎🙏ඔබතුමියට ගොඩක් ස්තූතියි!.💐🙏
@udenidewappriya4048
@udenidewappriya4048 7 ай бұрын
මාගේ විශ්ව මාතාවටත් ඔබටත් අනේකවාරයක් ස්තූතියි ❤❤❤
@padmabandu77
@padmabandu77 7 ай бұрын
I am so happy looking at the comments section of this channel! Such a beautiful community! Cheers to all you beautiful souls! May the Universe grant you with all that you truly deserve and desire
@sureshiperera174
@sureshiperera174 7 ай бұрын
හරීම අහම්බෙන් මට මේ විඩියෝ එක දකින්න ලැබුනේ අද.. ඇත්තමයී මිස් කියුවා වගේම මේ දේවල් මෙහෙමම මටත් දැනේනවා.. ලොකු සහනයක් සතුටක් දැනුනා... ගොඩාක් ස්තුතීයි ඔබතුමියට❤🙏
@SahanSandaruwan-um8pe
@SahanSandaruwan-um8pe 4 ай бұрын
මටත් ඔබතුමිය කියපු හැම දෙයක්ම උනා
@sandaminilakshika5457
@sandaminilakshika5457 6 ай бұрын
මිස්ගේ මම බලපු පලවෙනි video එක මේක.මමත් මේ sign පහේම ඉන්න කෙනෙක් කියලා මට තේරුනා මේ video එක බලද්දී .ඉතින් මගේ ආත්මශක්තිය තවත් වැඩි උනා මිස්ට ගොඩක් ස්තූතී වන්ත වේවා ❤🥰
@user-vj2tc5kx8s
@user-vj2tc5kx8s 5 ай бұрын
ඔයා කිව්වා හරියටම හරි ඔබට ස්තුතිය මගේ ස්භාවධර්මයට ස්තුතියි ව්ශ්ව ශක්තියට ස්තුතියි මගේ ඉශ්ට දෙව්යන්ටත් ස්තුතියි මට පිහිට වන සියලු දෙව්යන්ටත් ස්තුතියි .
@floraflora2933
@floraflora2933 4 ай бұрын
Antima eka dan ma gawa oya kiwa dewal atta thanka oyage positive energi ekata
@user-tj5jz9js7q
@user-tj5jz9js7q 6 ай бұрын
ඔයානම්මාරයිස්තූතියි❤❤❤❤❤❤
@piyasiliranasingha6596
@piyasiliranasingha6596 2 ай бұрын
jiviteta watina dewal dena oyatath viswa saktiyatath thanks
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 4 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි.. මටත් වයසට දැරිය නොහැකි ලෙස බර, වගකීම් එනවා. අමාරුවෙන් මුහුණ දෙමින් ඉන්නේ. සාර්ථක වෙනවා නම් අමාරුවෙන් උනත් මුණ දෙන්න සුදානම්. විශ්ව මාතාවටත් ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි.
@WasanthaRenuka
@WasanthaRenuka 7 ай бұрын
Atthatama hoda pahadili kirimak obata sthuthi wewa,wishwayata anekawarayak sthuthiwantha wewa!!!!!!!
@kularathnapathmini8444
@kularathnapathmini8444 7 ай бұрын
Gdkm sthuuthiy....man hmdm udeta meka ahnna blaporoththuwenw...me video ek mt blnn lebun ekt man waasanawanthai
@suzifernando6668
@suzifernando6668 7 ай бұрын
Mewa matama kiwa wage oyata sthuthi
@nandawathihettiarachchi2919
@nandawathihettiarachchi2919 7 ай бұрын
Ths universe phedili sakac❤hchawak
@sulakshanapurni2210
@sulakshanapurni2210 4 ай бұрын
@geethalprasad1370
@geethalprasad1370 7 ай бұрын
👍👍👍👍👍
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 4 ай бұрын
❤❤❤
@user-xi4rt7dp5p
@user-xi4rt7dp5p 6 ай бұрын
Oba hari vishvaye pihiten man anthimata vatila iddi vishvaye pihiten man jeevite dinuva
@aushanilwakke881
@aushanilwakke881 7 ай бұрын
Isthuthi isthuthi isthuthi ❤️❤️
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 79 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 45 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 35 МЛН
БАТЯ И ЗОМБИ АПОКАЛИПСИС , МИРУ КОНЕЦ?
20:52
BATEK_OFFICIAL
Рет қаралды 3,6 МЛН
MAGIC DRINK TRICK TUTORIAL 😱😳
0:20
Milaad K
Рет қаралды 41 МЛН
Would you recognize your soul mate by smell?
0:14
Den Done It
Рет қаралды 19 МЛН
The cat chose the right one 🥰🥳😸
0:32
Ben Meryem
Рет қаралды 46 МЛН