ඔයාට ඕන දේ ලබා දෙන්න කලින් විශ්වය ඔයාගෙන් අහන ප්‍රශ්නටය හරියටම උත්තර දෙන්නේ මෙහෙමයි.

  Рет қаралды 8,760

Life By Nilu

Life By Nilu

2 ай бұрын

ඔයාට ඕන දේ ලබා දෙන්න කලින් විශ්වය ඔයාගෙන් අහන ප්‍රශ්නටය හරියටම උත්තර දෙන්නේ මෙහෙමයි.
❤️ WELCOME to the Life by Nilu KZbin channel! Our mission is to connect as many people as possible through free yoga videos, the Law of attraction, Self-development, and Meditation. We welcome all levels, all bodies, all genders, all souls! SUBSCRIBE to the channel and join our global movement! ❤️
#lawofattraction
#loa
#sinhala

Пікірлер: 217
@SamanWeerathunga-ii7zn
@SamanWeerathunga-ii7zn Ай бұрын
ඔබ විසින් ලබාදුන් මෙම උපදෙස් වලට බොහෝම ස්තුතියි. ...ස්තුතියි. ස්තුතියි....
@nilanganiswarnamalie2465
@nilanganiswarnamalie2465 Ай бұрын
ව්ශ්වය මට අවශ්‍ය දේ අනිවාර්යයෙන්ම ලබා දෙනවා ..විශ්ව මාතාවට ස්තූතියි ..🙏🙏
@salonseems2371
@salonseems2371 Ай бұрын
විශ්වය මට ලබාදෙන අවස්ථා, ධනාත්මක සිතුවිලි සහිත පුද්ගලයන් මට මග පෙන්වන ඔබටත් ස්තුති පූර්වකව පිලිගන්නවා. මගේ සියලු ප්‍රාර්ථනා සහ දියුණුව උදෙසා විශ්වය නිරන්තරයෙන් මට උපකාර හා ආශිර්වාද කරන.බව මට විශ්වාසයි. ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!
@user-gj7vo5jo1w
@user-gj7vo5jo1w 2 ай бұрын
මම මගේ ආදරණීය විශ්ව මාතාවට මුළු හදින්ම ආදරය ගෞරවය භක්තිය නමස්කාරය පුද කරමි නමෝ නමෝ නමස්කාර වේවා !!!!!!!!!
@ramyakanthi1038
@ramyakanthi1038 2 ай бұрын
විෂ්ව මාතාවනි මට ව්ස්වාසයි ඔබව
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 2 ай бұрын
විශ්වය මට ලබා දෙන හොද අවස්තා,යහපත් මිනිස්සු,සුබදායි දේවල් ,සතුටුදායක ජීවිතයට ගොඩක් ස්තූතිය.මට මග පෙන්වන සහය වන ගාර්ඩියන් ඒන්ජ්ල්ස්ටත් ස්තූතිය.මට ධනවත් සැපවත් සතුටුදායක ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය
@jayanthabandara1973
@jayanthabandara1973 Ай бұрын
godaaak sthuthi obathumiyara
@kaushalyawijayawickrama104
@kaushalyawijayawickrama104 Ай бұрын
If there is a problem ..there is a solution 👍 ALL IS WELL ❤ මගේ ආදරණීය විශ්ව මාතාව නිරන්තරයෙන් ශක්තිය මට දෙනවා..❤️ මගෙ GOALS වලට යන්න ඉක්මනින් උදව් කරනවා ❤ විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️💐🙏
@kumarisilva2194
@kumarisilva2194 2 ай бұрын
ස්තුතියි විශ්වයට මගේ බලාපොරොත්තු ඉටුකර දෙනවා ට ආදරෙයි.
@user-yj4fw6sj7s
@user-yj4fw6sj7s 2 ай бұрын
ඔබට ස්තුතියි.ස්තුතියි.ස්තුතියි. මේ වගේ videos මගේ ඉදිරියට ගෙනල්ල දෙන විශ්වයට ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.තව තව මේ විදිහේ videos කරන්න ශක්තිය ධයිර්ය ලැබේවා. ඔබට ජය 🙏💪💪
@suwarnamallika164
@suwarnamallika164 Ай бұрын
අද මගේ හොදම යහලුවෙක් අමනාප වූනා කොපමණ උදව් කලත් කීසීම ගනයක් නෑහෑ හොඳ ම වේලාවට මිදේ දෑක්කේ මම සෑම දාම වීශ්ව ශක්තිය කරනවා මගේ සිත හැදුවට මීනාට මාගරැ කරනවා මගේ සීත ඔයා ගේ මේ පනීවීඩයකී මෙමොහො තේ ලබාදුන්නා මගේ වීශ්ව මාතාවට ස්තුතියි වන්ත වේවා ස්තුති වන්ත වේවා ස්තුති වන්ත වේවා ස්තුති වන්ත වේවා හදවතින්ම ❤❤❤❤❤❤❤
@AmaraRanasinghe-hb5cu
@AmaraRanasinghe-hb5cu Ай бұрын
මට ඔබව අද හමුවුනේ....මන් හිතන්නේ ,,හැමදේම වෙන්නෙ හොඳට යි කියල ,,,මට 2018 දි හැමදේම නැති වුනා .ඇදි වත ව්තරයි ...අද මන් සැප පහසුවට සැනසිමෙන් ඉන්නව.. මේ.හැමදේටම...ව්ස්ව මාතාවට හදවතින්ම ස්තුතියි .....
@LifeByNilu
@LifeByNilu Ай бұрын
ඔබේ අත්දැකීම share කලාට ස්තුතියි.🙂♥
@malaniegallage3064
@malaniegallage3064 Ай бұрын
Mat viswya tadin adahanawa,siyalla ituuese ennawa viswayata stutiy 12:19
@kpfanssl
@kpfanssl 2 ай бұрын
very true. I'm here today because of lots of problems I had faced in my past. Those are blessings indisguise.❤❤❤
@anuradulgala4946
@anuradulgala4946 Ай бұрын
බොහොම ස්තුතියි.මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන .
@sunethrangika2349
@sunethrangika2349 2 ай бұрын
මේවිඩියො එක හබ උනාට විස්ව මාතාවට ස්තුති
@Vishmi-eh6yn
@Vishmi-eh6yn 2 ай бұрын
ඔබටත් ආදරණීය විශ්වයටත් ගොඩාක් ස්තූතුයි
@user-wz2hd9tp7x
@user-wz2hd9tp7x 2 ай бұрын
If there is a problem there is a solution💯
@kaushalyawijayawickrama104
@kaushalyawijayawickrama104 Ай бұрын
ඔබ තුමියටත් ස්තූතියි ❤ තෙරුවන් සරණයි 💐🙏
@ShawinduInduwaraRathnayake
@ShawinduInduwaraRathnayake 2 ай бұрын
මගේ හැම අමාරුම තැනකදී මාත් එක්කම ඉන්න මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා 🙏🙏🙏
@Funny_girl8
@Funny_girl8 Ай бұрын
ඔබට ස්තූතියි මේ දැනුම අපට ලබාදෙනවාට ඒ වගේම විශ්වයට ස්තූතියි මෙය දැකීමට මාහට ඉඩ සැලසුවාට ❤❤
@bandaranayake441
@bandaranayake441 Ай бұрын
මිස් කියන හැමදේම සහතික ඇත්ත..මේ විඩියෝව බලන්න සැලැස්සු විශ්ව මාතාවට ස්තූතියි
@sandyakumari8572
@sandyakumari8572 Ай бұрын
අදරනීය ව්ස්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය
@user-yj4fw6sj7s
@user-yj4fw6sj7s 2 ай бұрын
ඇත්තම කතාව. මම අද මේ video එක බලන්න හේතුව මම මුහුණ දෙන ප්‍රශ්න ,ඒ වගේම මම මුහුණ දීපු ප්‍රශ්න. ඇත්තටම ඒ හැම දෙයක්ම ආශිර්වාදයක් බව මට දැන් තේරෙනවා.🙏
@dammikaparanavithana6758
@dammikaparanavithana6758 Ай бұрын
ස්තුතියි..මිස්ටබුදුසරනයිවිස්වමාතටමාගෙහදවතින්මස්තුතියි❤
@user-gc7fj9km7r
@user-gc7fj9km7r 2 ай бұрын
මගේ ආදරණීය විස්වයට ස්තුති කරනවා 🙏🙏
@user-ns4nn5wl2f
@user-ns4nn5wl2f 2 ай бұрын
ගොඩක් ස්තුතියි 💖
@anuradulgala4946
@anuradulgala4946 Ай бұрын
බොහොම ස්තුතියි .
@NilminiJayasingha-ne6wm
@NilminiJayasingha-ne6wm 2 ай бұрын
ආදරනීය විශ්වයට ස්තූති වේවා 💝
@RasikaDilrukshi-et8vh
@RasikaDilrukshi-et8vh 2 ай бұрын
විශ්වයේ මට ලබා දුන් දේවල් වලට ස්තුතිවන්ත වේවා
@annemadhushani2264
@annemadhushani2264 2 ай бұрын
Good idea akki👍👍👍👍🥰🥰💐💐❤️
@dilinirathnasekara6830
@dilinirathnasekara6830 2 ай бұрын
ස්තුතියි ඔබ තුමියට If there is a problems .there is a solution..
@pggunasena8202
@pggunasena8202 2 ай бұрын
මගේ ජීවිතයේ බලාපොරොත්තු ඉටුකර දුන් විශ්වයට ස්තූතියි.ස්තූතිය.ස්තූතියි .
@chandrikawijesingha6472
@chandrikawijesingha6472 Ай бұрын
විශ්වය හැමදාම.මාසමගයි❤
@IshankaLakmali-uo9ex
@IshankaLakmali-uo9ex Ай бұрын
විශ්වය ම සමඟයි ස්තුති ස්තුති ස්තුති
@nishadiamarawansha
@nishadiamarawansha 2 ай бұрын
බොහොම ස්තූතී❤
@nadeekawasala6897
@nadeekawasala6897 2 ай бұрын
ගොඩක් පිං❤❤❤
@gaminikuruppu6721
@gaminikuruppu6721 2 ай бұрын
ස්තූතියි
@Minist562
@Minist562 2 ай бұрын
ගොඩාක් ස්තුතියි. 🙏 🙏 🙏 🙏 🙏 🙏
@dushyanthiekarunaratne6435
@dushyanthiekarunaratne6435 2 ай бұрын
Universe is always working with me. Thank you very much for this video ❤
@deepthiswarnahansi8536
@deepthiswarnahansi8536 2 ай бұрын
විශ්වය ඔබ සෑම විටම මා සමගයි ❤ ස්තුති
@smruwan8816
@smruwan8816 2 ай бұрын
Tnx for your advice mis
@user-eh4pm3zd8e
@user-eh4pm3zd8e 2 ай бұрын
මගේ ජීවිතයට ආශ්චර්යක් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී❤❤❤❤
@user-ie9fn5nv9v
@user-ie9fn5nv9v 2 ай бұрын
Thank you........
@chamarikumari9893
@chamarikumari9893 2 ай бұрын
දවසින් දවස විශ්වය විසින් මට ලබාදෙන සියලුම යහපත් දේවලට විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි❤️❤️
@ChannaKalupahana-mf8ce
@ChannaKalupahana-mf8ce Ай бұрын
Thank you ❤
@user-eq3dd8mz7d
@user-eq3dd8mz7d 2 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි
@disanayakaprabath9953
@disanayakaprabath9953 2 ай бұрын
Thank you miss ❤🌹⚘🙏
@sujeewabatagollage5965
@sujeewabatagollage5965 2 ай бұрын
Thank you soo much
@user-zi1pd2yv1i
@user-zi1pd2yv1i Ай бұрын
Thank you ❤❤❤
@gamerff7319
@gamerff7319 Ай бұрын
Thank you uniwasa❤❤❤
@smruwan8816
@smruwan8816 2 ай бұрын
Mage සියළුම බලාපොරොත්තු ඉටුකර dun wishwayata ස්තුතියි ස්තුතියි ස්තුතියි
@champikadodam7588
@champikadodam7588 2 ай бұрын
If there is a problem , there is a solution ... Thank You Universe 🙏 Thank You Nilu❤...
@thilakapathirage2106
@thilakapathirage2106 2 ай бұрын
Thanks Miss ❤️❤️❤️❤️
@SumanasenaAbeysinha-co2zw
@SumanasenaAbeysinha-co2zw 2 ай бұрын
What we focus on, expands. if there is a problem, there is a solution. Thank you.
@user-iz8bx5vq5i
@user-iz8bx5vq5i 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤ස්තූතියි. ඔබ තුමියට
@dilushafernando6254
@dilushafernando6254 2 ай бұрын
ආදරනි විශ්ව යට අනෙකවාරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤
@PowerinYou77
@PowerinYou77 2 ай бұрын
What we focus on, expands. Thank You universe.
@niroshaprasadini6699
@niroshaprasadini6699 2 ай бұрын
Thank you
@udayakumari1009
@udayakumari1009 2 ай бұрын
Thank you miss Wishwa maathawatath anekawarayak sthuthi ❤❤❤
@palithabandara3420
@palithabandara3420 2 ай бұрын
If there is a problem , There is a solution .
@lpsilva6557
@lpsilva6557 Ай бұрын
🙏🙏🙏 wiswayata ස්තුති ස්තුතියි ස්තුතියි ස්තුතියි
@user-dj6pl5ps1o
@user-dj6pl5ps1o 2 ай бұрын
❤ Math ekka inna vishwayata shthuthi ❤❤❤❤💙💙💙💙💙💙💚💚💚💚❣️❣️💜💜💜💛💛💛💛💛💛💛💛 Tanks me chenal eka ta. Mata sathuta. Danaya athma sakthiya labadun vishwayata shthuthi. Shthuthi shthuthi
@AwishkaMarlon-dd7sx
@AwishkaMarlon-dd7sx 2 ай бұрын
Thanks
@renukabotheju2313
@renukabotheju2313 Ай бұрын
ඔයාගෙ video nitara එවන්න මම භාවනා කර විශ්ව ය සමග කතා කරනවා ඔය කියපු දේවල් කරනවා මිස් ඔයාට ගොඩාක් පින්
@RasikaDilrukshi-et8vh
@RasikaDilrukshi-et8vh 2 ай бұрын
විශ්වයට ස්තුතිවන්ත වේවා
@deepawanni8638
@deepawanni8638 2 ай бұрын
Universe always helped me. Thank you universe!
@sarathkrishantha3535
@sarathkrishantha3535 2 ай бұрын
If there is a problem there is a solution thanks for you ,විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@thegamerguy8227
@thegamerguy8227 2 ай бұрын
Thank you miss, ❤ Thank you Universe .🙏 Universe is always working with me.👍 If there is a problem there is always a solution 😊
@Romeshi_
@Romeshi_ 2 ай бұрын
Thank U Universe ❤️
@sandeepanijayantha6338
@sandeepanijayantha6338 2 ай бұрын
Thank you so much mother universe ❤❤❤
@nethminikaushalya3896
@nethminikaushalya3896 2 ай бұрын
Thank you universe ❤
@InnerUniverse77
@InnerUniverse77 2 ай бұрын
What we focus on, expands. if there is a problem, there is a solution. Thank you Universe
@ramyasenanayake4119
@ramyasenanayake4119 2 ай бұрын
Thank you very much univers
@ramanijayalathathewahettig9527
@ramanijayalathathewahettig9527 2 ай бұрын
විශ්වය මට දුන් හැම අභියෝගයක්ම මම ඉතා සතුටින් බාර ගන්නවා මගේ ඉලක්කයට මම යනවා. මට විශ්වය විශ්වාසයි. විශ්වයට මම ආදරෙයි. හැම දෙයකදීම මගේ ලගින් ඉන්න විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️♥️🙏🙏♥️♥️🙏🙏♥️♥️🙏🙏♥️♥️🙏🙏♥️♥️♥️
@user-wz2hd9tp7x
@user-wz2hd9tp7x 2 ай бұрын
what we focus on expands❤
@NesandiLawanyaSanjali
@NesandiLawanyaSanjali Ай бұрын
Thank you mother universe Thank you miss
@maleesha778
@maleesha778 2 ай бұрын
If there is a problem,there is a problem... Thank you mother universe and thank you ma,am...🙏🙏🙏✨️
@SLVadda-xh3op
@SLVadda-xh3op Ай бұрын
Thank you so much mother universe, thank you so much mis
@aselaathapathu4346
@aselaathapathu4346 2 ай бұрын
The universe is always working with me and if there is a problem, there is a solution. Thank you
@SrimathiePanangamuwa
@SrimathiePanangamuwa 2 ай бұрын
Thanks miss 🎉thank you universs🎉🎉🎉
@chandanikodippili1285
@chandanikodippili1285 Ай бұрын
Univers is always working with me That is true I agree with you Thank you thank you thank you for the Univers
@SANCHARE-10000
@SANCHARE-10000 2 ай бұрын
Thanks mis
@upekakahawevitharana5854
@upekakahawevitharana5854 Ай бұрын
Thank you mother universe 🦋🦋🦋
@Prema123-pi1vx
@Prema123-pi1vx 2 ай бұрын
විස්වායතුති👍❤
@pifernandofernando8731
@pifernandofernando8731 13 күн бұрын
If there is a problem there is solutions Thank you universe ❤
@sankhapanikarunasekara1269
@sankhapanikarunasekara1269 2 ай бұрын
If there is a problem, there is a solution. Thank you Universe 🙏🧡
@7PlanetsMusic
@7PlanetsMusic 2 ай бұрын
If there is a problem, there is a solution. Thank you.
@sandaminilakshika5457
@sandaminilakshika5457 2 ай бұрын
If there is a problem there is a solution. Thank you
@vrra4151
@vrra4151 2 ай бұрын
Thank you universe
@maleehansika888
@maleehansika888 2 ай бұрын
මිස්ගෙ වීඩියෝ එක බලන්නත් කලින් ලයික් කරා.පුදුමෙ කියන්නෙ මම දැම්මෙ 111 වෙනි ලයික් එක..විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තූති..ඉස්තූති.ඉස්තූති..🦋💐🌍❤🇦🇪🤷‍♀️🙏 universe is always working with me.🌍🙏
@LifeByNilu
@LifeByNilu 2 ай бұрын
🙂♥
@thilinisoyza1237
@thilinisoyza1237 2 ай бұрын
Universe is always working with me. Meka 1000%k attha. Me welaweth Universe eken dunna test ekak pass karana gaman inne. Im so grateful for my ups and downs because it makes me more stronger. Thank you universe 🙏🙏🙏
@samithathilakarathna3533
@samithathilakarathna3533 2 ай бұрын
Universe is always with me... I really know if there is a problem there is a solution....😊😊
@disnasilva1995
@disnasilva1995 2 ай бұрын
Thank you thank you thank you universe thank you
@charithmadusanka1281
@charithmadusanka1281 Ай бұрын
Univers is always working with me..❤❤
@Fluentwithvocabulary
@Fluentwithvocabulary 2 ай бұрын
Universe is always aligned with me….❤
@dinushadilhani3126
@dinushadilhani3126 2 ай бұрын
Universe is always working for me !❤🙏
@nrvlogs0908
@nrvlogs0908 2 ай бұрын
Thank you universe ❤️ Universe always work for me ❤️
@harshawijesingha6079
@harshawijesingha6079 Ай бұрын
yes im ready
@seethakalyani3896
@seethakalyani3896 2 ай бұрын
මං තේරු ගත්තු දේ තමයි මගේ ජීවිතේට එන හැම අභියෝගයකින්ම මගෙ වටිනකම් වැඩි වෙන අව හරියට ol වලටපස්සෙ Al ,Al වලට පස්සෙ උපාදි ගන්නව වගේ ,පියවරෙන් පියවර මං ඉස්සරහට යනව මටම තේරෙනව ස්තුතියි
@lahiruiahiru17
@lahiruiahiru17 2 ай бұрын
Thank you mother univers 🙏🙏🙏❤❤❤🙏🙏🙏
@srimalranepura
@srimalranepura 2 ай бұрын
Definitely if there's a problem without doubt solution also right behind that problem. I have so many evidence in my life. Thank you mother universe that you have given everything for me untill now.
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 64 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 41 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 17 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 12 МЛН
The cat chose the right one 🥰🥳😸
0:32
Ben Meryem
Рет қаралды 46 МЛН
Waka waka 🤣 Which video is the best 1,2,3,4? 🤩
0:13
Adani Family
Рет қаралды 6 МЛН