විශ්වයත් එක්ක ඉතාම පහසුවෙන් සම්බන්ද වී උදව් ලබාගන්න! 🌍✨

  Рет қаралды 44,768

Universe In You

Universe In You

5 күн бұрын

විශ්වයත් එක්ක ඉතාම පහසුවෙන් සම්බන්ද වී උදව් ලබාගන්න! 🌍✨ #universe #lawofattraction #meditation #sinhala #srilanka #love

Пікірлер: 681
@tharushikanethmi1003
@tharushikanethmi1003 3 күн бұрын
Azraa Angel 🦋🩷 Mama oyage hama vedio ekakma balanawa. Hamadema karanawa.mama me low of attraction danagaththe mulinma akke oyagen. Man dan awrudu ganak thisse oyage vedios balanawa. Aththatama. Mata awashyama welawe oya hamadema harima welawata genawa. Mmama hithanne universe eka apita oyawa ewala thiyenne angel 😇 kenek widihata. Godak Thank You akki💖✨🌌🦋 AZRAA angel oyageth hama balaporoththuwakma sarthaka wewa aniwaryen... Godak sthuthi... Ewagema wishwa mathawatat godak sthuthi....mage hama deyakma mata onema welawata mata labenna salaswanawata... Thank You Universe ❤ 🙏 Love You Universe ❤️ 💎🌌✨🦋🙏⭐💟 And Thank you AZRAA angel akki 💎✨🦋🌌🙏
@universeinyou
@universeinyou 3 күн бұрын
Thank you Darling 💜 mata gdk sathutui oyge hithe thyn hama lssna prarthnwkma e widihtm isht wenna kyl hdwthinma prarthna krnwa !!! 💜✨🙏🏻🌍
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg 3 күн бұрын
Thanku angel..🌻
@nalikafernando4188
@nalikafernando4188 2 күн бұрын
🙏🙏🙏🙏❤️❤️
@Thatgirl9977
@Thatgirl9977 4 күн бұрын
3:14 තමා තමාට කතා කරන විදිය 💜 7:55 බාවනාව ✨ 10:00 විශ්වය සමග කතා කිරීම 🧎‍♀️ 13:12 පාන්දර 3-5 a.m. අතර බාවනාව 15:22 ආකර්ශන නීති ක්‍රම ( script , affermations ,555,777... etc) You’re Welcome ! 🌈🦋
@user-sithu.
@user-sithu. 3 күн бұрын
Thankyou ❤
@user-bb6no7jh5e
@user-bb6no7jh5e 3 күн бұрын
Thank you so much 🙏🏼❤
@user-sf4sg6hz6q
@user-sf4sg6hz6q 3 күн бұрын
ගොඩක් ස්තුති ඔබට🙏🙏🙏
@maheeshagamage
@maheeshagamage 3 күн бұрын
Useful thank u so
@amashaprasnthima9054
@amashaprasnthima9054 3 күн бұрын
ගොඩාක් ස්තූති .ඔබට විශ්ව මාතාවගේ ආශිර්වාදය තව තවත් ලැබේවා 🙏🙏
@kithsiriwijenayaka245
@kithsiriwijenayaka245 3 күн бұрын
මම වීශ්ව ශක්තිය විශ්වාස කරා.මට දරුවෙක් නැතුවයි හිටියේ.දැන් මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ස්තූතියි ආදරණීය විශ්වාසය ❤අශ්රා ඔයා නිසයි මේ හැමදේම❤ස්තූතියි ඔබට ❤❤❤
@universeinyou
@universeinyou 3 күн бұрын
Godak sathutui 💜✨🙏🏻 nirogi lssnma lassna daruwek labenna kyla hdwthinma prarthna krnwa !!! 💜✨🙏🏻
@dilanisajeewani6472
@dilanisajeewani6472 3 күн бұрын
aneee suba pathum❤
@isuriovindiya3643
@isuriovindiya3643 3 күн бұрын
Congratulations ❤ පරිස්සමෙන් සතුටින් ඉන්න ❤
@SarojaSandamali-ry9nz
@SarojaSandamali-ry9nz 3 күн бұрын
මාත් හරිම ආසාවෙන් බලන් ඉන්නවා. විශ්වයේ ආශිර්වාදයෙන් මට ඉක්මනටට දරු පැටියෙක් ලැබෙනවා. විශ්ව මාතාවට අනේක්වාරයක් ස්තූතියි.
@na-ra8701
@na-ra8701 3 күн бұрын
Ane kochchara hodada 🥺❤ Mata harima sathutui 💖❤🥰 Obata yahapathakma veva 💯🙏
@SenuriWijesinghe
@SenuriWijesinghe 3 күн бұрын
විශ්ව මාතවගේ ආශිර්වාදයෙන් මට මාත් එක්ක එකට වැඩ කරන මගෙ යාලුවන්ටA /L A තුනකට යන්න ලැබේවා...ගොඩාක් ස්තූතියි අක්කෙ ඔයාට❤🎉
@user-of1zx1cf7o
@user-of1zx1cf7o Күн бұрын
@@SenuriWijesinghe ♥️♥️♥️♥️♥️♥️
@nuwanidemuni6296
@nuwanidemuni6296 2 күн бұрын
මට සා.පෙළ විභාගයෙන් A9ක විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබාදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි...🥰
@RuwiniAberathne
@RuwiniAberathne 2 күн бұрын
විශ්ව ශක්තිය ඇත්තක් මං විශ්ව විද්‍යාලයකට යන්න පුලුවන් වෙන්න කියලා විශ්වමාතාවට ලිපි ලිව්වා දැන් මං select වෙලා තියනවා වයඹ විශ්ව විද්‍යාලයට…ස්තූතියි ආදරණීය විශ්ව මාතාවණි❤️🙏✨
@universeinyou
@universeinyou 2 күн бұрын
Congratulations 💜
@kanthimaddumage3974
@kanthimaddumage3974 4 күн бұрын
මාස 6ක් විතර මම විශ්වය එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරනවා .හොඳ ප්‍රතිඵල තියෙනවා .කරදරත් එනවා. එදිනෙදා මුහුණ දෙනවා.බොරු චෝදනා දාලා මට රැකියාව නැති කලා .දැන් මට සාධාරණය ඉටු වෙමින් තියෙනවා .සතුටුයි .ඔබ කියාදුන් හැමදේටම ස්තුතියි !!විශ්ව මාතාවටත් ස්තුතිවන්ත වෙමි !!!
@deepanisumithra9896
@deepanisumithra9896 4 күн бұрын
ඇත්තටම මටත් නිතරම ඒන්ජල් නම්බර් පේනවා ..ඒවගේම කහ ,සුදු, සමනල්ලු මම යන හැමතැනම දකිනවා..විශ්වය මට මොනවාදෝ කියන්න හදනවා වගේ හැගීමක් මට දැනෙනවා ...විශ්වයේ සියලු ශක්තීන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා .විශ්වයේ සියලු ශක්තීන්ට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ....
@lakshmichathurika7300
@lakshmichathurika7300 3 күн бұрын
මටත් එහෙමයි 🙏❤️🌍😘
@rasikasubashini-qq8wu
@rasikasubashini-qq8wu 4 күн бұрын
මේයාගේ කටහඬ විතරක් නෙවෙයි .රුපයත් ඇත්තටම ලස්සනයි❤❤❤
@kethwije2494
@kethwije2494 3 күн бұрын
මම කරන්න ආසම දෙයක් තමයි රෑට එලියට ගිහින් අහස දිහා බලාගෙන කතා කරන එක 🤗💜️
@fjgfjg7002
@fjgfjg7002 3 күн бұрын
මාත් අාසම දෙයක්........🎉❤
@Pamindu13
@Pamindu13 4 күн бұрын
විශ්ව ශක්තියේ බලයෙන් ඔයාලාගේ සෑම සිහිනයක්ම හා බලාපොරොත්තුවක් ම ❤ඉශ්ට වේවා 😍 🦋
@nimeshagamage1111
@nimeshagamage1111 3 күн бұрын
ආදරණීය විශ්වය මා හට ලබාදුන් සැනසීම පිරුණු සාර්ථක ජීවිතයට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ! ❤❤11:11❤❤
@isuriovindiya3643
@isuriovindiya3643 3 күн бұрын
තවත් ලස්සන වෙලා.. 😘💗
@janakamangala8407
@janakamangala8407 Күн бұрын
මෙම වීඩියෝව මට ලැබීම ගැන විශ්වයට මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි!!!🙏🙏🙏
@pipuniisurimala4861
@pipuniisurimala4861 2 күн бұрын
මගේ මහත්තයා රට ඉන්නෙ මගේ මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා මට බබාට මහත්තයා ⁣ට විශ්ව යේ ආශිර්වාද ය ලැබේවා ❤🦋🌏🌏🌷🙏
@universeinyou
@universeinyou 2 күн бұрын
Nirogi lassna wasanawantha daruwek labenna kyla prarthna krnwa saha oytath oyge pwle samatath sathuta adaraya pirunu jiwitheyk labenna kyla prarthna krnwa !!! 💜✨🙏🏻🌍
@Ngoc11.11
@Ngoc11.11 4 күн бұрын
Thank you akk ඔයා හරි දේ හරිම වෙලාවට අරගෙන එනවා 🙏🏻❤️ මගෙ ආදරණිය විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏🏻❤️
@erandikavi6906
@erandikavi6906 4 күн бұрын
ඔයා කියන හැම වචනයක්ම සහතික ඇත්ත Azraa… ✨✨✨අත්දැකීමෙන් කියන්නෙ... මට නම් power full method එක තමයි රෑට අහස දිහා බලාගෙන universe එකත් එක්ක කතා කරන එක සහ meditation කරන එක.. ඒකෙ වචනයෙන් කියන්න බැරි මාර power එකක් තියනව.... ලංකාවෙ විතරක් නෙමෙයි. පිටරටවල මිනිස්සු පවා මේ method use කරනව. මන් අද්දැකීමෙන් කියන්නෙ.. ඔයාට ගොඩාක් පින් මේ හැම දෙයක්ම හැමෝටම නිර්ලෝබීව කියල දෙනවට.. ✨✨✨✨✨
@sachinisathsarani7834
@sachinisathsarani7834 3 күн бұрын
@erandikavi6906
@erandikavi6906 3 күн бұрын
@@FazzaShafreekඔයාගෙ මේ වැඩේ හරිම අසාර්ථකයි.. රෑ දෙගොඩ හරියෙ ඇහැරගෙන එකම bad comment එක හැම තැනටම copy paste කරාට කිසි දෙයක් වෙන්නෙ නෑ.. 😂 Azraata මේ මඩක් වදිනව කියල නොතේරෙන්න තරම් හරක් නෙමෙයි මේකෙ ඉන්නෙ. ඒ හින්ද කාලෙ කන්නෙ නැතුව නිදිය ගන්න...
@WithanageLakmini-oj5ui
@WithanageLakmini-oj5ui 4 күн бұрын
අම්මෝ ඒන්ජල් නම්බර් නම් පේනවා ඉතිම් ඇති වෙන්න ❤👌💜💚
@narapanuwa967
@narapanuwa967 3 күн бұрын
විශ්වයත් එක්ක සම්බන්ධ වෙන්න universal angel කට්ටිය ඉන්නවා ඒ උත්තමාවියන් තමයි අපිට මග පෙන්වන්නේ අපේ වැරදි වලට දඩුවම් දීලා අපිව හරි මගට පෙන්නන්නේ. මේ ඉන්නෙත් එහෙම උත්තමාවියක් තමයි. ගොඩක් කට්ටිය නොදන්න අපි හැමෝම වන්දනාමාන කල යුතු උත්තමාවියක් තමයි මේ
@chami794
@chami794 3 күн бұрын
මං මේ මොහොතේ ඉන්න ලොකුම මානසික පීඩනයකින්. මගේ මුදල් විශාල ප්‍රමාණයක අලාභයක් මට අද සිදු වුණා . මට අහිමි වුණු ඒ මුදල නැවත ඉක්මනින් ලබාගන්න හැකි වෙලා මට සැනසීමක් ලබාදෙන්න. විශ්ව මෑණියනි,
@lilanikumari6982
@lilanikumari6982 3 күн бұрын
මාගේ ආදරණීය විශ්වයට ට්‍රිරිලියන වාරයක් ස්තුතියි 🙏🙏🙏 ඔබටත් ට්‍රිරිලියන වාරයක් ස්තුතියි 🙏🙏🙏💐🤗❤️
@nethminirandika1898
@nethminirandika1898 3 күн бұрын
Mother universe එකහ් හැමදාම මාත් එක්ක ඉන්නවා..මට ඕනේම අවස්තාවේ ලැබෙන්නේ ඕනේ හොදම දේ ලබා දෙනවා..ආශිර්වාද ඉක්මනින් මගේ ජිවිතයට ආකර්ෂණය වේනවා...මට A/l වලට 3A ලබා ගන්න ආශිර්වාද ලබා දුන්න විශ්ව මාතාවට බෙහෙවින් ස්තුති 😊❤love youuu mother universe 🥰
@sewhansi9061
@sewhansi9061 3 күн бұрын
මා හට මේ මොහොතේ අවශ්‍යම සුදුසුම මඟපෙන්වීම් ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා...❤❤❤
@SithuminiKulasinhaarchchige
@SithuminiKulasinhaarchchige 28 минут бұрын
ආදරණීය විශ්වයට ස්තුතියි වේවා❤ හිත නිවන රූපයක් තියෙන්නේ අක්කේ ඔයාට 🥰
@SavindiJayasooriya-wp1hb
@SavindiJayasooriya-wp1hb 20 сағат бұрын
Thank you Universe ♥️💐✨️ akkit ගොඩක් thanks me videos nisa mge personal life ek mn ගොඩක් නිවැරැදි widiyt hadagthth. positive hithnn mn gn focus krgnn mn පුරුදු un ..mge personal life ek ස්වභාවධර්මය ekk jeewth wenn පුරුදු una , negative dewl ain kr sathuten jeewth wenn adu wayasen පුරුදු un .ගොඩක් ස්තුති akki e dewl wlt oyge සියලු කටයුතු සාර්ථක wenn kiyl mn wish krnw!!! 💌🧸🎀
@user-qo7rh9ux7d
@user-qo7rh9ux7d 2 күн бұрын
🦋❤️Thank you universe 🦋❤️
@Imasha_Welivita
@Imasha_Welivita 4 күн бұрын
අක්කි whatsapp group එකක් හදන්නකෝ. Channel එකක් හරි කමක් නෑ 😊
@BGGamage
@BGGamage 3 күн бұрын
Oo
@heshupa6548
@heshupa6548 3 күн бұрын
Anee ow
@maheeshagamage
@maheeshagamage 3 күн бұрын
Yes its gud ida
@user-jp6fl8wn7l
@user-jp6fl8wn7l 3 күн бұрын
Ane ow 😢
@PrarthanaJayarathna
@PrarthanaJayarathna 3 күн бұрын
Ane ow akkee anee akkiiii 😍🌍
@ManulaDeemantha
@ManulaDeemantha 3 күн бұрын
ස්තූතියි ❤
@Madeera17965
@Madeera17965 3 сағат бұрын
මා හට සාමාන්‍ය පෙළ විභාගයෙන් A9 ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏
@NethmiVihara-vf2qy
@NethmiVihara-vf2qy 3 күн бұрын
ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ ❤
@veenanisha478
@veenanisha478 3 күн бұрын
ස්තුතියි 🙏
@user-oq7bl5ex6k
@user-oq7bl5ex6k 3 күн бұрын
වෙනද වගෙම අදත් ලස්සන වැඩක් Azraa 💜🎇🎆🌌
@isharadilukshanidesilva2831
@isharadilukshanidesilva2831 3 күн бұрын
ගොඩක් ස්තුතියි ❤️
@sandamalibandara9305
@sandamalibandara9305 4 күн бұрын
බොහොම ස්තුතියි.බොහොම පින් ❤🙏
@amilaneranjan1849
@amilaneranjan1849 3 күн бұрын
බොහොම ස්තුතියි .❤
@gaminikuruppu6721
@gaminikuruppu6721 3 күн бұрын
ස්තූතියි
@ChathuMadu-kw1yn
@ChathuMadu-kw1yn 4 күн бұрын
ගොඩක් ස්තූතියි❤❤
@thanujaherath7510
@thanujaherath7510 3 күн бұрын
ස්තූතියි විශ්වයට❤
@poorlanka861
@poorlanka861 6 сағат бұрын
කොරියානු භාෂා විභාගය සමත් කර දුන් වීශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 💖💖🦋🌼🌼🦋🦋🦋🌼🦋🌼🦋🦋🦋
@ViharaErandi
@ViharaErandi 4 күн бұрын
විශ්වය හැමදේම ලබාදෙන්න පටන් අරන් ❤ වීඩියෝ එක ගොඩක් වටිනවා අක්කි ❤️✨️
@hp2583
@hp2583 3 күн бұрын
ස්තූතියි ඔබට 🙏♥️
@maheshawijerathna740
@maheshawijerathna740 2 күн бұрын
ස්තුති ඔබතුම්ට ❤
@user-lg5zt6yo4o
@user-lg5zt6yo4o 4 күн бұрын
මන් මිනිස්සුන්ට අකමැති..මොකද සමාජයේ මිනිස්සු විශයි. මන් ගොඩක්ම කැමති තනියම ඉන්න.මට ඕනෙ මගෙ පාඩුවෙ ඉන්න. ඒත් අනිවාර්යෙන් පාසල් යන්න ඕනෙ නිසා එහෙම ගියපු දවසට මට හරිම stress වගේ..ඒත් මන් මිනිස්සු එක්ක ගනුදෙනු වලට පැකිලෙන්නෙ නෑ..මට මිනිස්සු ගැවසෙන තැන් විසක් වගේ..මට මොකක්හරි උපදෙසක් කාගෙන්හරි ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා..❤
@Ranasinghe24
@Ranasinghe24 4 күн бұрын
ඔව් මමත් කැමති තනියෙන් ඉන්න ❤️
@universeinyou
@universeinyou 4 күн бұрын
Thaniyen katawath karadryk nokr paduwe jiwath wena eka sapak eka kanagutu wenna ona deyk nwei 💜
@1111jennie
@1111jennie 4 күн бұрын
matath eka ee widihamai
@1111jennie
@1111jennie 4 күн бұрын
@@universeinyou 💗
@Ranasinghe24
@Ranasinghe24 4 күн бұрын
@@universeinyou ඔව් අක්කි Thank you onima welawata vidieo ekak genawata ❤️
@yomukibisasya4430
@yomukibisasya4430 4 күн бұрын
Thank you universe ❤
@NethminiAnuradha-kn2cs
@NethminiAnuradha-kn2cs 4 күн бұрын
අවශ්‍යම වීඩියෝ එකක් thank you❤❤❤
@saumyaedirisinghe7572
@saumyaedirisinghe7572 4 күн бұрын
❤🎉😊 ස්තුතියි ආදරණීය විශ්වය ස්තුතියි Miss Azraa
@dilharamadanayaka99
@dilharamadanayaka99 3 күн бұрын
ස්තූතියි ඔබටත්..විශ්ව මාතාවටත්..❤🙏
@Ashanxdeshapriya
@Ashanxdeshapriya 4 күн бұрын
ගොඩක් ස්තුතියි අක්කේ ❤️🧚‍♀️✨.ආදරණීය විශ්වයට ස්තුතියි ✨🌎❤️
@DRMadanayake
@DRMadanayake 4 күн бұрын
Good 👍🦋🧿
@shiromiwickramasekara4304
@shiromiwickramasekara4304 3 күн бұрын
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@saraachi3959
@saraachi3959 4 күн бұрын
Thank you universe ❤️💫✨
@charukamadushanka4911
@charukamadushanka4911 3 күн бұрын
Thank you very Much Akki ඔයා හරිම ලස්සනය💕
@jeewgunarathna8516
@jeewgunarathna8516 3 күн бұрын
Adareiii azraaa..❤ mage adaraniya Vishwaya godak udau karanawa..❤❤
@user-kq7nf3eo5q
@user-kq7nf3eo5q 4 күн бұрын
මේ විඩියෝ එක මට මුනගැස්සූ විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤ආදරෙයි අක්කියෝ
@piyumidilhara2673
@piyumidilhara2673 3 күн бұрын
බොහොම ස්තුති akki❤❤❤
@newtiktok6587
@newtiktok6587 3 күн бұрын
හැමදේටම විශ්ව මාතාවට ස්තූතියි ❤❤ Thanks Azraa akki💜️🧚🖇️...
@nerangamadumal457
@nerangamadumal457 Күн бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි..!❤🙏
@hiruninavodya4928
@hiruninavodya4928 4 күн бұрын
Godak sthuthi ❤❤ man stress eken hitiya welawata me vedio eka dakke ❤❤ thank you so much my angel 🦋🦋🦋🌈
@jrathnayake123
@jrathnayake123 4 күн бұрын
Thank you universe...❤️✨️🦋🌿
@Thamarasaa
@Thamarasaa 4 күн бұрын
ඔයාට ගොඩක් ස්තූති අක්කේ....❤🥰.....හැමදාම අපිට ගොඩක් වටින දේවල් කියලා දෙනවට ගොඩක් ස්තූති....princess ♥
@user-jw2us6kt5v
@user-jw2us6kt5v 4 күн бұрын
ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති අක්කේ ඔයාට ❤❤❤❤❤ ගොඩාක් පින් ඔයාට 🙏
@bandarasugandhi5481
@bandarasugandhi5481 4 күн бұрын
Thanks a lot....Thanks Universe !
@user-nu1uu1iv7h
@user-nu1uu1iv7h 4 күн бұрын
Thank you universe 🙏🙏🙏🤲🤞
@SadhdhammaChala-vd4bn
@SadhdhammaChala-vd4bn 3 күн бұрын
ආදරනීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි .
@SaduGayani
@SaduGayani 4 күн бұрын
Oya thma mw positive vidiht wens kale🥺Thank you akki🧿🧚sathutin parissmin inn hmdam✨
@Kpop_with_taekook.111K
@Kpop_with_taekook.111K 4 күн бұрын
ඕන කරලා තිබ්බ video එකක් ❤ I trust in universe 🙏
@Nenasnook
@Nenasnook Күн бұрын
ස්තූති akki ස්තූතිය ආදරනීය විශ්වය 🦋🌈️
@kawshiwijekoon4747
@kawshiwijekoon4747 3 күн бұрын
Thank you universe❤️✨️
@tharu379
@tharu379 3 күн бұрын
මේ කියන හැම වචනයකටම ගොඩාක් ස්තූතියි අක්කේ ❤⭐
@user-mw2mo3uv6m
@user-mw2mo3uv6m 3 күн бұрын
ගොඩාක් ස්තූති අක්කේ❤😘තව මාස කීපයකින් AL විභාගෙ..ටිකක් stress වෙලා ඉන්නෙ අක්කි..ඒ අතරෙදි මේ දාපු video එක ගොඩාක් වටිනව මට..❤️ගොඩාක් ස්තූතියි ආදරණීය විශ්වයට සහ Azra අක්කිට😘
@nimnatharasiriwardhana7561
@nimnatharasiriwardhana7561 4 күн бұрын
Thank you universe ♥️✨ God bless you sister ! ☘️✨
@sudarmamalkanthi4986
@sudarmamalkanthi4986 3 күн бұрын
Thank you අක්කි..
@TharushiSadunika-fh6pv
@TharushiSadunika-fh6pv 3 күн бұрын
Thank you universe ♥️
@jayantharohini2029
@jayantharohini2029 3 күн бұрын
ඉස්තුති ආදරනිය විස්ව මාතව 🙏🙏🙏
@chamilakodikara2144
@chamilakodikara2144 4 күн бұрын
Thankyou universe ❤
@achaladesilva6132
@achaladesilva6132 2 күн бұрын
විශ්වයටත් ඔයාටත් ගොඩක් ස්තූතියි ❤❤
@yasharahemachandra350
@yasharahemachandra350 4 күн бұрын
Thank you dear sister and Thank you dear universe!
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 3 күн бұрын
ඔයාට ගොඩක් ස්තූතියි සුරංගනාවි ❤❤❤❤❤
@iroshimanel2407
@iroshimanel2407 3 күн бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️ ආදරණීය විශ්වයටත් අනේකවරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🙏🙏🙏
@cutevideo5878
@cutevideo5878 3 күн бұрын
ස්තූතියි විෂ්වය ❤🙏 ස්තූතියි ඔබට ❤
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 3 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා මගේ ජිවිතේ බලාපොරොත්තු ඉටුකර දුන්නාට
@user-tp9jg3th6x
@user-tp9jg3th6x 2 күн бұрын
ආදරනීය විශ්ව මාතාවට ස්තූතී💖
@chamodikulathunga9874
@chamodikulathunga9874 3 күн бұрын
Thank you mother universe ❤🌷🌏
@-sanju-2611
@-sanju-2611 3 күн бұрын
ස්තූති ආදරනීය විශ්ව මාතාවනි❤️🌻
@user-fv3tu5sb3z
@user-fv3tu5sb3z 3 күн бұрын
Thank you universe for everything ❤❤
@ridmiranathunga9803
@ridmiranathunga9803 3 күн бұрын
බොහොම ස්තූතියි අක්කේ. ඒ වගේ මගේ ආදරණිය විශ්ව මාතාවටත් බොහොම ස්තූතියි
@user-ce7ej8jh8z
@user-ce7ej8jh8z 22 сағат бұрын
Thank you so much for my azraa akki ♥️ very very thankful my mother universe 🌌💛💙💛✨ godakk watinawa 💞 video eka 😍✨
@lakshanliyanagamage-zu7bf
@lakshanliyanagamage-zu7bf 3 күн бұрын
ආදරනිය විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියි.!! ❤❤❤
@ishanigunathilaka2900
@ishanigunathilaka2900 4 күн бұрын
Thank you universe🙏✨ Thank you Azraa sister ❤️✨ God bless you🙏❤️
@sathyakulathunga6537
@sathyakulathunga6537 3 күн бұрын
මට ලැබුන සියලුම යහපත් දේවල් වලට මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.❤🙏
@AmilaHiru2022
@AmilaHiru2022 3 күн бұрын
විශ්ව ශක්තිය ඇත්තක්. මන් රජයේ රැකියාවක් බලාපොරොත්තු වුනා ඒ සුදුසුකම් මට තිබුනා, මන් හැමවෙලේම ධනාත්මකව හිතුවා මන් මාව ගොඩාක් විශ්වාස කරා. අද මන් රජයේ රැකියාවක් කරනවා මන් ගොඩාක් සතුටින් ඉන්නේ.❤ විශ්ව මාතාව මට මුණගැහුනේ අක්කේ ඔයා නිසයි❤ ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ ❤ මන් බලාපොරොත්තු වුන හැමදේම මට ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමී.🙏❤
@sadaruwansugath
@sadaruwansugath 3 күн бұрын
Thank you so much❤️❤️❤️mother Univers 🙏🙏🙏
@artoflife5259
@artoflife5259 3 күн бұрын
මට 11.11 හැමදාම වගේ පේනවා..ගොඩාක් ස්තූතියි ඔබට ❤
@judeprasanna1806
@judeprasanna1806 3 күн бұрын
විශ්වයට බොහෝම ස්තුතියි යහපත් දේ නිරන්තරයේන්ම මට ඇසේන්න දකින්න ලැබිමට සැලැස්ව්ම ගැන .ඔබ තුමියට බොහෝම ස්තුතියි .🙏🙏🙏
@NimeshaKavindya
@NimeshaKavindya 2 күн бұрын
ආදරණීය විශ්වමාතාවට ස්තූති ❤
@indikadilhani4494
@indikadilhani4494 3 күн бұрын
ස්තුතියි මෙවැනි අදහස් වලට .ආදරනිය 💕🙏💕ව්ශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි
@The_beauty_Studio46
@The_beauty_Studio46 3 күн бұрын
Thank you universe ❤️💛💚
@sajeewaanthony
@sajeewaanthony 3 күн бұрын
thank you azra 💙 thank you universe ✨
@nishantharuka5344
@nishantharuka5344 19 сағат бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට..මේ විශව මාතාවට ස්තූතියි
@APEdirisinghe
@APEdirisinghe 3 күн бұрын
Thanks univers ❤ මට අවශ්‍ය සියලු දේ විශ්වය විසින් මට ලබා දෙනවා, විශ්වයට ස්තුති වේවා ❤😊
СНЕЖКИ ЛЕТОМ?? #shorts
00:30
Паша Осадчий
Рет қаралды 8 МЛН
3 wheeler new bike fitting
00:19
Ruhul Shorts
Рет қаралды 50 МЛН
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 9 МЛН
СНЕЖКИ ЛЕТОМ?? #shorts
00:30
Паша Осадчий
Рет қаралды 8 МЛН