පත්වෙන ජනපතිට සිංගප්පූරුවෙන් උපදෙස් 5ක්? | Dhananath Fernando

  Рет қаралды 10,135

Advocata Plus

Advocata Plus

Күн бұрын

අලුතෙන් පත්වෙන්න ඉන්න ජනපතිට සිංගප්පූරුවෙන් උපදෙස් දීලා ද?
👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න
Facebook - / advocatainstitute
Facebook A+ - / advocataplus
Instagram - / advocatalk
Twitter - / advocatalk​​​​
Twitter A+ - / advocataplus
Tiktok - / advocatalk​​​​
Tiktok A+ - / advocataplus
Podcast Channel -podcasters.spo...
අපේ සිංහල videos සඳහා Advocata Plus KZbin channel එකට subscribe කරන්න
( / @advocataplus )
අපේ අළුත්ම Advoකතා videos නැරඹීමට Advoකතා KZbin channel එකට subscribe කරන්න
( / @advokatha )
අපේ ඉංග්‍රීසි videos සඳහා Advocata KZbin channel එකට subscribe කරන්න
( / @advocatainstitute )
අපිට සහාය ලබාදෙන්න support.advocata.org වෙත පිවිසෙන්න!

Пікірлер: 92
@user-nkd
@user-nkd Ай бұрын
දිගටම ඔය වගේ කරන්න. මේ සීයලා ටික ගියවිට එන උගත් බුද්ධිමත් පරම්පරාට ලොකු පිටුවහලක්.
@12thbatchlucmed202-i
@12thbatchlucmed202-i Ай бұрын
😂😂
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 Ай бұрын
අන්ඩර කුමාර කරයි පම්කක්😅
@ajithedirimanna7331
@ajithedirimanna7331 Ай бұрын
6 වන කාරණය හෙවත් රනිල් නොබැළූ කාරණාය දූෂණය පිටුදැකීම.
@sandunviraj6506
@sandunviraj6506 Ай бұрын
ඌ කොහොමද දූෂණය පිටු දකින්නේ? උගේ පැවැත්ම අහෝසි වෙනවා එහෙම කලොත්.
@gayangaamarasekara9911
@gayangaamarasekara9911 Ай бұрын
Ethakota Anura kumara Kalu salli sudu karana eka hondai 😂😂😂 okkoma politicians la un unge wasiyata weda
@pandukamaduranga7128
@pandukamaduranga7128 Ай бұрын
දූශණ විරෝධී පණත ගෙනාවේ ඒකට තමයි
@Sriyan-n4c
@Sriyan-n4c Ай бұрын
දූෂණයට තිත තියන්න 2003 රනිල් ගෙනාපු රැමිස් සොෆ්ට්වෙයාර් එකට බාල්දි දැම්මෙ පසුගාමී ගෝත්‍රික දූෂිත කප්පං ජෙප්පො ඕයි
@Sriyan-n4c
@Sriyan-n4c Ай бұрын
@@sandunviraj6506 දූෂණයට තිත තියන්න 2003 රනිල් ගෙනාපු රැමිස් සොෆ්ට්වෙයාර් එකට බාල්දි දැම්මෙ පසුගාමී ගෝත්‍රික දූෂිත කප්පං ජෙප්පො ඕයි
@danasiriherath9700
@danasiriherath9700 Ай бұрын
මේ ඔක්කොම කරන්න දූෂිත නොවන , බලයට කෑදර නෑති පාලන ක්‍රමයක් ඕනමයි..
@shanBuddika
@shanBuddika Ай бұрын
that narrows it down to only one option 🧭
@doer6002
@doer6002 Ай бұрын
@@shanBuddika correct
@Sriyan-n4c
@Sriyan-n4c Ай бұрын
දූෂණයට තිත තියන්න 2003 රනිල් ගෙනාපු රැමිස් සොෆ්ට්වෙයාර් එකට බාල්දි දැම්මෙ පසුගාමී ගෝත්‍රික දූෂිත කප්පං ජෙප්පො ඕයි🤣
@danasiriherath9700
@danasiriherath9700 Ай бұрын
@@Sriyan-n4c 3% ක් නිසාද බැරි වුනේ... හා
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 Ай бұрын
Ekata wisadhuma Jeppo nowe
@ilk-dv5sz
@ilk-dv5sz Ай бұрын
බැරි වෙලාවත් බටලන්ද, මල් වට්ටි මාරයගෙ පිතනෝ හරි නැමොලයගේ එකෙක් දිනුවොත් ඕවා කරයි කියලා හිතනවාද? විකාර නැතිව කරන මිනිහෙක්ට උදවු කරන්න, ජනතාව දැනුවත් කරන්න.
@Sriyan-n4c
@Sriyan-n4c Ай бұрын
දූෂණයට තිත තියන්න 2003 රනිල් ගෙනාපු රැමිස් සොෆ්ට්වෙයාර් එකට බාල්දි දැම්මෙ පසුගාමී ගෝත්‍රික දූෂිත කප්පං ජෙප්පො ඕයි🤣
@randhikawijesekara8792
@randhikawijesekara8792 7 күн бұрын
Great and simple explanation about Economics, How it works and why SL economy always on down side …Atleast our future generations will get some knowledge from your videos…
@ambikaperera219
@ambikaperera219 Ай бұрын
Thank you
@ravin.mdshnk
@ravin.mdshnk Ай бұрын
Very informative explanation. Thanks ❤
@arunakudaligama6327
@arunakudaligama6327 Ай бұрын
Continue this because most of people in this country dont know how government handle the economy . This program help to get economic knowledge before they select a president for srilanka
@somasinghedasanayak5391
@somasinghedasanayak5391 Ай бұрын
83ජුලි කලබල ඇති කර පුස්තකාල ගිණි තබා වදකාගාර ඇති කර බැංකු හොරා හිර ගෙදරටම දක්වන්නේ කවදද
@hishamsahid4539
@hishamsahid4539 Ай бұрын
ශ්‍රී ලංකාව සිංගප්පූරුව නොවේ, සුගපූරය ශ්‍රී ලංකාව නොවේ
@pubsyderaniyagala982
@pubsyderaniyagala982 Ай бұрын
Good as its easy to understand by all
@dayaweerasinghe4030
@dayaweerasinghe4030 Ай бұрын
දැන් ඔය අරක දෙන්නම් මේක දන්නම් බඩු මිල අඩු කරන්නම් බදු අඩු කරන්නම් කියන අයට මේව පෙන්වන්න. ඒ අය උනන්දු වෙන්නෙ ඕපාදූප කියන්නයි අනිත් අයට අපහාස කරන්නයි අඩු පාඩු කියන්නයි විතරයි.
@gamanigoonetilleka7876
@gamanigoonetilleka7876 Ай бұрын
එම ලයිස්තුව සැමටම පෙනීමට යොමු කාලයත් ඒ සන්දහන් වල කුඩා අකුරු හරිහැටි කියවන්නත් අමාරුවුනා!!😲🥱
@advocataplus
@advocataplus Ай бұрын
Noted
@lahirumadusha6530
@lahirumadusha6530 Ай бұрын
👍👍
@jagathkuruppu9556
@jagathkuruppu9556 Ай бұрын
ඉතාමත් හොඳ කාලෝචිත පැහැදිලි කිරීමක් ❤
@advocataplus
@advocataplus Ай бұрын
ස්තූතියි
@sameeramm
@sameeramm Ай бұрын
එහෙම කියන්න බෑනේ, දනා .මිනිස්සු අතේ කොහෙද , සල්ලී ගැවසුනේ , සල්ලී අච්චු ගැහුවා කියලා , 2022 ? 200 ට තිබ්බා ඩොලර් එක 360 ට ගිය හින්දා, ආනයනය කල බාන්ඩ වල , රුපියල් මිල වැඩි උනා
@pathmasiriwijegunawardana2184
@pathmasiriwijegunawardana2184 Ай бұрын
Danaat oba dakshayek ennako malimawata awit me rate wagakeemak gannako obe sewaya ratata ona kalayak
@advocataplus
@advocataplus Ай бұрын
👍
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Ай бұрын
great
@shehankannangara
@shehankannangara Ай бұрын
😉😊
@karunadasahaputantri5674
@karunadasahaputantri5674 Ай бұрын
GOOD ONE.
@maheshjayasuriya955
@maheshjayasuriya955 Ай бұрын
good content
@LAKMINIGUNAWARDHANA-g5f
@LAKMINIGUNAWARDHANA-g5f Ай бұрын
share market eke invest gena tutorial karannako
@advocataplus
@advocataplus Ай бұрын
උත්සහ කරන්නම් ඉදිරියට
@ChamaraIndikaVdrms
@ChamaraIndikaVdrms Ай бұрын
ධනනාත් ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරය පුද්ගලීකරණය කලාට තරඟකාරීත්වයක් ඇති වුනේ නෑ නේද මිළේ වෙනසකුත් වුනේ නෑ රජය වැඩිකරන කොටම පුද්ගලික අංශයත් වැඩි කලා මොකක්ද මේකට හේතුව
@nira3188
@nira3188 Ай бұрын
@imranjabir7775
@imranjabir7775 Ай бұрын
He indirectly say what Ranil did before 2020 and after 2022 were the correct measures.
@sandunviraj6506
@sandunviraj6506 Ай бұрын
😂😂😂
@12thbatchlucmed202-i
@12thbatchlucmed202-i Ай бұрын
@@sandunviraj6506moko tho hina wenne gon wmanshika bayyooo
@lakshmankaluarachchi5423
@lakshmankaluarachchi5423 Ай бұрын
Ranil has already taken steps to put country on the proper track if the nation fails to elect him this time country will suffer when we analyse the promises of other contestants we will have queues like in 2022/2023
@jonsnow3513
@jonsnow3513 Ай бұрын
Ranil is gonna fail, SL people will never understand they themselves is the problem
@WalgamaQwe
@WalgamaQwe Ай бұрын
Do you think that Ranil can develop this economy without reducing corruption? I am not saying that all problems can be solved by reducing corruption, but there are no countries that have succeeded without reducing corruption.
@janakaya-y4t
@janakaya-y4t Ай бұрын
​@@WalgamaQweDo you think a bank robber will develop this country
@ilk-dv5sz
@ilk-dv5sz Ай бұрын
When he took step? Since 2015? He took step to break the bank
@hishamsahid4539
@hishamsahid4539 Ай бұрын
He has served as Prime Minister of Sri Lanka on five separate occasions, leading six governments, from 1993 to 1994, 2001 to 2004, 2015 to 2018, 2018 to 2019, and for a few months in 2022. Are you dreaming..?
@jan_deno8175
@jan_deno8175 Ай бұрын
ඌ හොරකං කරන්න එපා කියල නැද්ද? හැදීච්ච ජාතියක් නිසා උන්ට ඒක අදාළ නැතුව ඇති.
@Sriyan-n4c
@Sriyan-n4c Ай бұрын
දූෂණයට තිත තියන්න 2003 රනිල් ගෙනාපු රැමිස් සොෆ්ට්වෙයාර් එකට බාල්දි දැම්මෙ පසුගාමී ගෝත්‍රික දූෂිත කප්පං ජෙප්පො ඕයි🤣
@kasunsandaruwan9335
@kasunsandaruwan9335 Ай бұрын
Most underrated Politician in Sri Lanka ❤🇱🇰 Vote for Mr.Ranil Wickremasinghe 🇱🇰❤️
@nimanthafernando4610
@nimanthafernando4610 Ай бұрын
Lol😂
@rudeboy294
@rudeboy294 Ай бұрын
මරු මේ විඩියො එක❤
@sadunperera999
@sadunperera999 Ай бұрын
Muth ekatharaa balal athak wenna puluwan...mu kiyanadewal walata ahu wenna epa..
@roshankandy7839
@roshankandy7839 Ай бұрын
රනිල්ව නැවත වරක් ගෙනාවොත් කෙලවගන්න පුලුවන් අමතක නොවෙන්න ම.
@pandukamaduranga7128
@pandukamaduranga7128 Ай бұрын
අම්මගෙ රෙද්ද
@Sriyan-n4c
@Sriyan-n4c Ай бұрын
දූෂණයට තිත තියන්න 2003 රනිල් ගෙනාපු රැමිස් සොෆ්ට්වෙයාර් එකට බාල්දි දැම්මෙ පසුගාමී ගෝත්‍රික දූෂිත කප්පං ජෙප්පො ඕයි🤣
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 Ай бұрын
හරක් ටික ලපයට දීපල්ලා මේ පාර කැදත් නැතිවෙනවා😅
@user-zy3rk1bs7u
@user-zy3rk1bs7u Ай бұрын
Mewa me rate innna gobbayanta therenne ne
@niroshasamarakone2469
@niroshasamarakone2469 Ай бұрын
මේ පන්ඩිතයන් සිංගප්පූරුව ගැනම යි වාචාලයො වගේ දොඩන්නෙ. මේ ලංකාව. අනං මනං තමා. අප්රසන්නයි..
@DILSHAN_RAJAPAKSHA.
@DILSHAN_RAJAPAKSHA. Ай бұрын
දනා ට චන්දෙ ඉල්ලන්න අදහසක් නැද්ද
@hendalagedonsumanaratne8669
@hendalagedonsumanaratne8669 Ай бұрын
ඔබ ඇතුළු Advocata කරන මෙහෙය අගය කරමි. ඔබ සිංගප්පූරුවෙන් 1983 දී ලබා දුන් ආර්ථික උපදෙස් මතක් කර දීම ඉතා කාලෝචිත ය. එහෙත් අප විදිනු ලබන්නේ බංකොලොත් ආර්ථිකයක් පමණක් නොව නිධන්ගත සමාජ-ආර්ථික පරිහානියක් බව මගේ අදහසයි. එයට බල පෑ ප්‍රධාන සාධකය කාලයක් තිස්සේ රටේ සිදු වුන දේශපාලන සංස්කෘතියේ වූ පරිහානියයි. එය විධායකය වූ රාජ්‍ය යන්ත්‍රණය (විශාල වී) විනාශ කර ඇත. අනතුරුව දැන් සමස්ත සමාජය ම පරිහානියට පත් ව ඇත. එයට ආර්ථිකය පමණක් නිවැරදිව ඉදිරියට ගත නො හැකියි. එය දේශපාලන සංස්කෘතියේ පරිවර්තනයක් මගින් ආරම්භ කර ජය ගත යුත්තකි. එය උගත හැකි තැන ද සිංගප්පූරුවයි. එරට කර ගත් මහා කාර්යය හැටියට මා දකින්නෙ නීතියේ ආධිපත්‍යයට රට යටත් කර ගැනීම ය. නායකයා වු ලී ක්වාන් යුව් ආදර්ශමත් විය. අමාත්‍ය මණ්ඩලය ඔහුගේ අධීක්ෂණයට යටත් විය. ළඟ ම මිතුරාට වු වද නීතිය ක්‍රියාත්මක විය. එනිසා සියල්ලෝ ම නීතිය නැවීම නොවන බව දැන ගෙන සිටියෝ ය. තමාගේ අධීක්ෂණයට යටත් වන නිලධාරි වැරැද්දක් කල ද එය අධීක්ෂණය කළ ඉහල නිලධාරියා ද වග විය යුතු විය. එය පහළ ට සුළු සේවකයන් හා ප්‍රාදේශීය මට්ටම දක්වා විහිදී එක ලෙස ක්‍රියාත්මක විය. රට නීතියේ ආධිපත්‍යට (පාලනය දේශපාලකයන්ට නොව රාජ්‍ය යන්ත්‍රණයට) යටත් වු පසු මෙහෙය වීම පහසු විය. එහි රාජ්‍ය අංශය ට ද සමාගම් ඇත. නීතියට යටත් නැති අප රටේ ඒවා පවත්වා ගෙන යාම ඉතා අපහසු ය. සිංගප්පූරුවේ ජාතික ආදායමෙන් 22% ක් රාජ්‍ය අංශයෙන් දායක වන බව දැක්වේ. ඇමරිකාවේ එය 2% ද අඩු බව ද දැක්වේ. ලී ක්වාන් යුව් මැති තුමා මිය ගිය පසු ඔහුගේ පක්ෂයේ ශාඛා නායකයෙක් අතීතය සිහි ගන්වමින් සටහනක් තබා තිබුණේ ය. “ මුල් කාලයේ මහල් නිවාස ගොඩ නැගෙමින් පවතින විට ඔහු ගොස් තම පක්ෂයේ අයට ප්‍රමුඛතාවය දෙන ලෙස ඉල්ලා ඇත”. එතුමා පවසා ඇත්තේ “ඔබ හදන්නෙ පක්ෂයයි රටයි දෙක ම විනාශ කරන්න. ඒ අයටත් කියන්න අනෙක් අය වගේ ලොතරැයි පත් ඇදීමෙන් ඒවා දිනා ගෙන අවස්ථාව ලබා ගන්න කියල”. කිසි දා පාක්ෂිකයන්ට වැඩියෙන් සලකා “බැලයන් (වාසියට පස්සෙන් එන අය)’ තනා ගෙන නොමැති ය. තම පක්ෂය රටේ පාලනයට ඇති, වාසිය නො තකන ස්වේච්ඡා සංවිධානයකි. ශ්‍රී ලංකාවේ එවැන්නක් පේන තෙක් මානයේ වත් තිබේ ද? එවැන්නක් ඇති නම් පලමු ව තම වත්කම්-බැර කම් ප්‍රකාශය ඒහි අපේක්ෂකයන් ස්වෙච්ඡාවෙන් ඉදිරි පත් කරනු ඇත. සැබෑ නිවැරදි පරිවර්තනයක් පාලනයේ දි පෙන්වන්නේ නම් ජනතාව දෙන සහාය ක්‍රමයෙන් වැඩි වනු ඇත. (පෝල් කගාමේ- රුවන්ඩාව, මහතීර් මොහොමඩ්- මැලේසියාව, ජෙනරාල් පාර්ක්- ද. කොරියාව, ලී ක්වාන්-සිංගප්පූරුව). එය බැලයන් තනා ගන්නවාට වඩා අතිශය සාර්ථක බවට මේ උදාහරණ සාක්කි දරයි. Corruption perception Index (CPI) වලින් ලොව 5 වන ස්ථානය මෙන් ම මුල් රටවල් 10 අතර සිටින එක ම ආසියානු රට ද සිංගප්පූරුව ය. ලොව 12 වන තැන සිටින රට හොංකොං ය. බ්‍රිතාන්‍යයට පාලනය හිමි වුන මුල් කාලයේ හොංකොං වලට ආ ස්කොට්ලන්ත ජාතික පාලකයා එවකට ඇ. එක්සත් ජනපදය ද ක්‍රියාවට නගමින් තිබි ඇඩමි ස්මිත්ගේ ආර්ථික න්‍යාය “නීතියේ ආධිපත්‍ය’ හා ‘පෞද්ගලික ව්‍යවසායකත්ව (අයිතිය)” හොංකොං වල ද අනුගමනය කර සාර්ථක විය. ලී ක්වාන් යුව් ඒ ගැන සඳහන් කර නැතත් එය ඔහුට බලපෑමක් වන්නට ඇති බවට ද සලකයි. යටත් විජිත බලය වැනි අධිකාරි බලයක් නොමැතිව වඩා සාර්ථකව එය සිංගප්පූරුවේ කර ගැනීම එතුමාගේ දක්ෂතාවයි. ස්තුතියි!
@hendalagedonsumanaratne8669
@hendalagedonsumanaratne8669 Ай бұрын
ආදර හදවතකින් අගය කරා ට ස්තුතියි! එහෙත් ඉන් ඇතුළට ද ගිය හොත් මෙම වෙනස ආරම්භ කළ යුත්තේ රටක තාරුණ්‍යය ය අවබෝධයට පත් වීම මගින් යයි ඉතිහාසයේ මෙන් ම නව විද්වතුන් හා චින්තකයන් ද පෙන්වා දී ඇත. ඒ අතර බ්‍රසීල ජාතික දාර්ශනික හා අධ්‍යාපනඥ Paulo Reglus Neves Freire (1921-1997) - විශේෂිතයි. මන්ද බ්‍රසීලය එවැනි තත්වයකට 70-80 දශක වල මුහුණ දුන් නිසා ය. //වර්තමානයේ ගුරුවරු ශිෂ්‍යයන් හිස් බඳුන් ලෙස සලකා පුරවන ඉගැන්වීමේ ක්‍රමය (banking system) වෙනු ව ට තාර්කිකව තමා ම ඉගෙනීමට ගුරුවරයා මග පෙන්වන්නෙක් (සොක්‍රටීස් ක්‍රමය- ඔහු මෙන් ප්‍රශ්න අසමින් ශිෂ්‍යා ඉලක්කයට මෙහෙය වීම) විය යුතු බවය. එවිට සමාජයේ පුද්ගලයන් නො නැවතී විභාග වලට පමණක් නොව ජීවිතය පුරාම සියල්ල දෙස විමර්ශනාත්මක ව බලමින් ඉගෙන ගනී. එවැනි තරුණ සමාජයක් “ගුලි ගිලින්නන් හා බැටළුවන් මෙන් පස්සෙන් දුවන්නන්” නොව අවබෝධයෙන් වෙනස් කර ගත යුතු දේ පමණක් වෙනස් කර ගැනීමට පෙළ ගැසෙනු ඇත (ද. කොරියාව, කලකට පෙර බ්‍රසීලය). එනිසා ඉහල පන්ති, ගුරු විදුහල්, වි. විද්‍යාල හා අනෙකුත් අධ්‍යාපන ආයතන වලින් මෙය ආරම්භ විය යුතු වේ යන්න මගේ යෝජනාවයි. Advocata වලට යම් ආරම්භයක් ගත නො හැකි ද? ස්තුතියි!
@sulalithasannasgala
@sulalithasannasgala Ай бұрын
සිංගප්පුරුව කියන දුප්පත් රටෙන් උපදෙස් ගන්න අපි මොඩ නෑ ලංකාව ඔන නං ලංකාවෙන් උපදෙස් ගන්න කියන්න හොදම තෙරවදය තියෙන්නෙ මෙහෙ
@advocataplus
@advocataplus Ай бұрын
🫡
@nethminaashen6201
@nethminaashen6201 Ай бұрын
කෝම එක්ක හිටියා ද අවුරුදු 20 විතර
@sulalithasannasgala
@sulalithasannasgala Ай бұрын
@@nethminaashen6201 සුවපත් වේවා
@sulalithasannasgala
@sulalithasannasgala Ай бұрын
@@nethminaashen6201 අවු 20 විතර හැදිලා එහෙනම් බෙහෙත් ගන්න
@sulalithasannasgala
@sulalithasannasgala Ай бұрын
දුප්පත් කවුද කියලා පෙන්වන්න ද ප්‍රිමා හොද නෑ කියනවා five star, තුර්කි පිටි හොද කියා නවා, data traster එකgermeny හරහා කරනවා කියනවා ඔයා ලන්දේසි හරි පෘතුගිසි කොලම් කාරයෙක්
@hishamsahid4539
@hishamsahid4539 Ай бұрын
ශ්‍රී ලංකාව සිංගප්පූරුව නොවේ, සුගපූරය ශ්‍රී ලංකාව නොවේ, ශ්‍රී ලංකාව තත්ත්‍වවාදී නායකත්වයකට අනුගත විය යුතුය
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
( තුන් කුළුදුල්) නැවුම් ම නැවුම් ජනාධිපති තුමනි
@thilinasampath705
@thilinasampath705 Ай бұрын
JVP එක ආවොත් අපි හදට යනවා😂😂😂😂සල්ලි අච්චු ගහලා
@aniljayawardena3249
@aniljayawardena3249 Ай бұрын
Ranil ekkada , sajith ekkada yanne😂😂
@R-me5ey
@R-me5ey Ай бұрын
දැනටම පාදඩ බයියෝ බයවෙල
@chanakaluxman1677
@chanakaluxman1677 Ай бұрын
හිගන ජෙපියො මේව මොනවද දන්නේ නෑ උන් කියන්නේ ආපු ගමන් හොරාකාපු සල්ලි ගන්නවලු😅
@wasantha-vq3cc
@wasantha-vq3cc Ай бұрын
Ranil nathnam polim yugayata
@sandunviraj6506
@sandunviraj6506 Ай бұрын
😂😂😂😂
@isuralakshan17
@isuralakshan17 Ай бұрын
Polim hadapu ayath ithin dan ranil gawa ne
@ravdon4776
@ravdon4776 Ай бұрын
අහ් පිම්පි රනිල්😂😂😂ඇතුලු පොහොට්ටු හොරු කැල
@R-me5ey
@R-me5ey Ай бұрын
රනිල් මැරුනොත් මේ රටේ ඵවුන් මූදට පනිනවද
@shanBuddika
@shanBuddika Ай бұрын
paw ban uba
@nuwansinghalage8408
@nuwansinghalage8408 Ай бұрын
ජෙප්පො ආවම ආපහු කෙලවෙනව....
@N44886
@N44886 22 күн бұрын
Please educate these NPP Jokers 😂
@ravindrasilva51
@ravindrasilva51 Ай бұрын
Raniya nayata kanna daksya .in 2048 $100000000 bn debts .prosperous sri lankaa
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 1,4 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 65 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 17 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 8 МЛН
ඇඟ රෝසිගේ ඔළුව හරිනිගේ
59:47
Upul Shantha Sannasgala
Рет қаралды 129 М.
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 1,4 МЛН