KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
No video
ටොබ්ලරෝන් චොක්ලට් වලට වඩා රස දෙයක් හදමු විනාඩි 5න් 😍 Home Made Chocolate pudding recipe 👍
Рет қаралды 13,038
Facebook
Twitter
Жүктеу
1
Жазылу 193 М.
Travel With Lahiru
Күн бұрын
ලේසියෙන්ම රසම කෑමක් ගෙදරදීම හදමු 😍
#food #chocolate
Пікірлер: 166
@nazreenfarook1388
Ай бұрын
අක්කා අද හිනා වෙලා ඉන්නවා දැක්කාම සන්තෝසයි. ඔයාට ඉක්මනින් හොඳ වෙයි අක්කේ. අය්යත් උපරිමයෙන් Support එකත් දෙනවා 👍. එයාව සතුටින් තියෙන්න ගන්න උත්සාහයට 💐💐💐. අක්කා සම්පූර්ණයෙන් හොඳ වෙනකන් ඔයා ගෙදර වැඩ කරන ගමන් නොදන්න දේවලුත් ඉගෙන ගන්න, ඒක ජීවිතයේදී ගොඩක් වටිනවා. දෙන්නගේ අදහස් දෙකක් වුනාට, අමාරුවෙන් හරි ගලපගෙන, ලස්සනට මුහුණ දෙන එක තමයි. ඔයා අක්කට ලියුම් දෙන කාලේ මම අක්කාට වඩා බාලයිනේ 😂, නැත්නම් බලාගන්න තිබුනා ඉස්කෝලෙ වටේ අයියලාගේ හැඩ වැඩ 😆😁. ජීවිතයේ එන හැම ප්‍රශ්නයකටම හොඳින් මූහුණ දීලා, යහලුවෝ වගේ හැමදාම සන්තෝසෙන් ඉන්න. බිස්කට් පුඩිමත් මරු 😋. God bless your family! 🫶❤❤
@travelwithlahiru
Ай бұрын
ආදරෙයි පුංචි සහොදරිය ❤🙏
@nazreenfarook1388
Ай бұрын
@@travelwithlahiru 💝🙏🙏
@mangalagamage1707
Ай бұрын
අපිටත් ලස්සන අතීතයක් තිබුණා... ඒත් අපි රටවල් වල තනිවෙලා.. ඔයාගේ වීඩියෝ බලලා ලොකු සතුටක් ලබනවා.... ඉක්මනින් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් ඉන්න.. තෙරුවන් සරණයි ජේසු පිහිටයි ♥🙏
@travelwithlahiru
Ай бұрын
❤🙏
@Stefniedaniel
Ай бұрын
හරිම ආදරණීය පවුලක් මං මාරම ආස චරිතයක්😍❤️ජීවිතේ ලස්සනට ගත කරන්න ඔයාලා අපිට මාර ආදර්ශයක් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා❤️🥰
@travelwithlahiru
Ай бұрын
ආදරෙයි ❤❤🙏
@KasunDana
Ай бұрын
Supiri akkata dannam Hoda patai. Atha eikmanatama sanipa wei budusaranai parissaman inna
@travelwithlahiru
Ай бұрын
❤❤👍
@HarshaDilaksha
Ай бұрын
Akkata ikmanatama sanipa wenn kiyla prarthana karanawa budusaranai❤❤❤
@travelwithlahiru
Ай бұрын
❤❤
@sumithdissanayakasumithdis2203
Ай бұрын
අක්කට දැන් සනීපයි වගේ. ටින්කිරි අම්මා නියම කෑම. අපේ අම්මලා ඉස්සර කිරි ටොපි හදනකොට අපි තේ කහට ටිකක් හාදගෙන ඉන්නවා ඉට පස්සේ අපි කරන්නේ ටින්කිරි ටින් එකට තේ කහට ටික දාලා ටින් එක අගුරු ගොඩේ තියලා රත් උනම කොප්පෙයකට දාලා බොනවා. මාර රසයි. මම දැක්ක ලස්සනම කපල් එක ලහිරු අයිය. අදරෙන් හැමදාම ඉන්න. (අද ඉතින් සුරේන්ද්‍ර වසන්ත පෙරෙරා මහත්තයට වෙඩි තියලා ඝාතනය කරලානේ අපෙ රටට වෙච්ච දෙයක් මිනිස්සු මරන්නේ හරියට සත්තු වගේ.).ජෙසු පිහිටයි,බුදු සරණයි.
@travelwithlahiru
Ай бұрын
❤❤🙏
@WasanaSanjeewa-iq8cf
Ай бұрын
Kama hadana vedios evat maru aiye 😙😙😙
@travelwithlahiru
Ай бұрын
😍❤👍
@nilentir9599
Ай бұрын
Bohoma.hodai..hodin.inna.budu.saranai.❤❤❤❤❤
@travelwithlahiru
Ай бұрын
❤❤
@dush_95
Ай бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
Ай бұрын
❤❤
@lakminiamarasekara
Ай бұрын
Love your travel vlogs.. you seems like a genuine guy calling. Love to see family vlogss and your home town. Please do a home tour, Love to see the garden. Get well soon Irashmi nangi!!!
@travelwithlahiru
Ай бұрын
❤🙏
@chitraniramyalatha6242
Ай бұрын
පුතා ඔයා කොහේ හිටියත් කොහේ ගියත් මග හිටියත් ගෙදර ගියත් අපිට නං හැම වීඩියෝ එකකින්ම පේන්නේ සොඳුරු රස්තියාදුවක ගිය බවක් එතරම්ම රසවත්
@travelwithlahiru
Ай бұрын
ස්තුතියි ❤❤🙏
@kavishnakalhara
Ай бұрын
ආදරණීය පවුලක් ❤️ අක්කට ඉක්මනින් සනීප වෙන්න කියලා wish කරනවා ❤️😌
@travelwithlahiru
Ай бұрын
❤🙏
@anuranganidissanayake279
Ай бұрын
නන්ගී .. හොඳට වැඩ ටික ගන්න.ආයේ ලැබෙන්නේ නෑ chance එක .බුදු සරනයි .. ජේසු පිහිටයි 😊😊😊
@travelwithlahiru
Ай бұрын
😍❤🙏
@thiwanakadilshanthiwankadi2921
Ай бұрын
ඉක්මන් සුව අක්කෙ බුදුසර්නයි දෙව්පිහිටයි.. ජයවේවා ලහිරු අය්යා පරිසමීන් ❤❤❤
@travelwithlahiru
Ай бұрын
❤🙏
@shanejayasekara2965
Ай бұрын
Sathutui jayawewa oyalata
@travelwithlahiru
Ай бұрын
❤❤
@wesleyduraisingham7655
Ай бұрын
Good see her getting better God Bless you and keep you well.from London.
@travelwithlahiru
Ай бұрын
❤❤🙏
@moodshortmusic1006
Ай бұрын
මගේ හිතෙත් ඔයා මුලින් කිවුව ඔ ටික ඔහොමම තිබුනා අයියෙ...එවා මෙහෙම ඇහෙද්දි පට්ට සතුටුයි මන් වගෙම තව කෙනෙක් ඉන්නවා කියන්නෙ...ඇත්ත අපේ අදහස් ගැලපෙන්නෙ නෑ,අදහස් ගැල පෙනවනම් එක බැදීමක් වෙන්නෙ නෑ...ආදරය කරන දෙන්නෙක් තෙරුම් ගන්න පුලුවන් එකම අදහස් නොතිබුනාමයි...දෙන්නගෙ අදහස් නොගැලපෙන එවා එත් එ අදහස් දෙන්නම කතා කරලා තෙරුම් ගන්න ඔනෙ...ජයම වේවා අයියා❤
@travelwithlahiru
Ай бұрын
ආදරෙයි ❤❤
@deepthaabesingha5911
Ай бұрын
Akkata dan saneepai ne god bless you ❤❤❤😊😊😊
@travelwithlahiru
Ай бұрын
❤❤
@pradeepchandana299
Ай бұрын
Ela ela aiya akkata ikmanata sanipa wenna ona ❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@travelwithlahiru
Ай бұрын
❤❤❤
@user-yv6tr4kr5u
Ай бұрын
Malliga video nitharama balanawa harima lassani b s j p
@travelwithlahiru
Ай бұрын
❤❤🙏
@prabodachaturanga8621
Ай бұрын
Niyamai Lasanai , nice to see you akka, Good blessed you ❤
@travelwithlahiru
Ай бұрын
❤❤
@HadeanEon7917
Ай бұрын
ලහිරු ඇත්තටම අපි දුක් උනා වෙච්ච දෙයට..2025 පාද යාත්ත්‍රාව හොඳින් නිමා කරන්න ලැබේවා...ඉක්මන් සුවය අපේ පැතුමයි...💚💥
@travelwithlahiru
Ай бұрын
❤🙏
@chamindajanaka4101
Ай бұрын
Ane ❤❤❤❤❤❤❤ hadavithanama airdar a family Laheru 🌹🌹
@travelwithlahiru
Ай бұрын
❤👍🙏
@tharindu8996
Ай бұрын
සතුටින් ඉන්නවා.. දකින්නත් ආසයි❤
@travelwithlahiru
Ай бұрын
❤❤
@user-bi9ez7qf7y
Ай бұрын
ආදරෙයි මල්ලි ගොඩාක් ජේසු පිහිටයි
@travelwithlahiru
Ай бұрын
❤❤🙏
@chamindasampath1854
Ай бұрын
ලහිරු අයියෙ වරදින්නේ නැහැ ඔයාට සුභ පැතුම් දෙයියෝ ❤❤❤
@travelwithlahiru
Ай бұрын
❤🙏
@akilasandaru7430
Ай бұрын
Akkata dan sanipai NEDA aiye jaya wewa ❤️❤️❤️
@travelwithlahiru
Ай бұрын
❤❤🙏
@sheron281
Ай бұрын
Get wel soon Irashmi.
@travelwithlahiru
Ай бұрын
❤❤
@UdaraSasanjana
Ай бұрын
ලහිරු අයියෙ 🥲 පරිස්සමිං හැමදාම ගෙදර වෑඩ ටික කරන්න වෙයි බොසා 😂😂 අක්කට දැං සනීපයිද❤
@travelwithlahiru
Ай бұрын
😍❤
@tharushameedum5411
Ай бұрын
අක්කා ගන්න තියන වැඩ ටික ඔක්කොම ගන්න අපේ කොල්ලාගෙන් මේ ටිකේ.හොඳ චාන්ස් එකක් හම්බෙලා තියෙන්නේ 😂😂😂 ආදරෙයි ඔයාලට ගොඩක් ❤❤❤
@travelwithlahiru
Ай бұрын
😍❤
@TheDknj
Ай бұрын
Nice…. DJ
@travelwithlahiru
Ай бұрын
Thanks
@dorinpogarmoyalaseyaludana8888
Ай бұрын
Dan thami nanga niyama raja sapa widinna😂😂😂😂❤❤❤ ikman suwaya labawa niduk nerogi wewe tharuwan saranai jasu pihitai 🎉🎉🎉🎉🎉🎉❤❤❤😂😂
@travelwithlahiru
Ай бұрын
❤❤🙏
@nipunwihanga4243
Ай бұрын
ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව,ඇත්තෙන්ම අපි ඔයාලට ආදරෙයි, ලහිරු එක්ක දුර ගමනක් යන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
@travelwithlahiru
Ай бұрын
❤🙏
@madhushanmenaka5694
Ай бұрын
❤❤🤩
@travelwithlahiru
Ай бұрын
❤❤
@user-pk7kj2tw6u
Ай бұрын
පුතේ දුවේ මිනිබිරියටත් ජේසුපිහිටයි
@travelwithlahiru
Ай бұрын
❤❤🙏
@flowers2069
Ай бұрын
Get well soon akka♥️
@travelwithlahiru
Ай бұрын
Thank you 😊
@rathnadhanasekera9880
Ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා කියා පතමි ඔයාට නංගී .............
@travelwithlahiru
Ай бұрын
❤❤🙏
@simpleart2252
Ай бұрын
ඡයෙන් ඡය අයියෙ
@travelwithlahiru
Ай бұрын
❤👍
@ramzanzara2348
20 күн бұрын
Iankawe kaju wawana ratawelath kajuwalaganan me Kuwait wala kilowa ru2000 e gana
@travelwithlahiru
20 күн бұрын
😍❤
@ramzanzara2348
20 күн бұрын
Kuwait wala kaju kilowa dinar 2
@travelwithlahiru
20 күн бұрын
❤❤👍
@indurathnaweera5977
Ай бұрын
Ikman suwaya donita. Sathutin inna. Theruwansaranay.
@travelwithlahiru
Ай бұрын
❤❤
@kavinaroshan2260
Ай бұрын
❤
@travelwithlahiru
Ай бұрын
❤
@SankaMalika-dq6jd
Ай бұрын
😍😍😍😍😍
@travelwithlahiru
Ай бұрын
👍❤
@Nandana-fc1gu
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
Ай бұрын
❤❤👍
@leyoniyogaraj2693
Ай бұрын
Lahiru putha oya nithara sathuin nisa Irashmi duwata suwawei. God bless you all 🙏
@travelwithlahiru
Ай бұрын
❤❤🙏
@anandikahettiarachchi8289
Ай бұрын
Wish you speedy recovery. May God bless you all 🙏❤️
@travelwithlahiru
Ай бұрын
❤❤
@user-wc5sl6ti7v
Ай бұрын
❤❤❤❤❤❤
@travelwithlahiru
Ай бұрын
❤❤🙏
@samanbandara6261
Ай бұрын
නියමයි
@travelwithlahiru
Ай бұрын
❤❤
@user-gb8gm1up5j
Ай бұрын
Dan sanipai neda akkata parissamen inna jesu pihitai
@travelwithlahiru
Ай бұрын
❤❤🙏
@user-gb8gm1up5j
Ай бұрын
Man aiye sadalankawe man oyage travel karapu ewa balanawa harima lassanai man godak adarei oya kattiyata
@user-gb8gm1up5j
Ай бұрын
Ape restaurant ekak thiyenawa hikkaduwe beach side eka enna dawasaka 3ndena ekka me pathte travel karala kala yanna
@jayampathikularathna3958
Ай бұрын
ජයවේවා ❤
@travelwithlahiru
Ай бұрын
❤
@jeevanarajaratne1010
Ай бұрын
❤ 👍👍
@travelwithlahiru
Ай бұрын
❤❤
@rocks8296
Ай бұрын
monada bn me gon part? athatama apita ubalage gedara pissu dana ganna one naha
@travelwithlahiru
Ай бұрын
👍
@Floridavaz
Ай бұрын
Oyala marama love neda jesu pehitai ❤🙏
@travelwithlahiru
Ай бұрын
😍❤👍
@nirosh-eb2om
Ай бұрын
Yummy 👍
@travelwithlahiru
Ай бұрын
❤😍
@anuranganidissanayake279
Ай бұрын
අපි බලාගෙන ඉන්නේ ඊලගට තොරතුරු 😊😊😊
@travelwithlahiru
Ай бұрын
❤👍
@travelwithsushan1015
Ай бұрын
Super aiye🥰🥰
@travelwithlahiru
Ай бұрын
👍❤
@anuththaragamage5265
Ай бұрын
අංකල් පානදුර කෝවිලේ wedding එකක පොටෝස් ගන්න ආවද
@travelwithlahiru
Ай бұрын
ලගකදිනම් නෑ
@anuththaragamage5265
Ай бұрын
@@travelwithlahiru අද අංකල් ආවේ නැද්ද
@nimshanshelom8312
Ай бұрын
Dan kohomada akkata
@travelwithlahiru
Ай бұрын
ඉක්මනින් හොද වෙයි
@anuruddikadasanayaka1815
Ай бұрын
ලහිරු මල්ලී ලොකු ලියුම් මිටියක් එක්ක තිබුන අපේ ආදර කතාවේ ලියුම්ටික පුතා ලොකු වෙනකොට පිච්චුවා මන්.ඒවා ඇදලා බලන්න ගත්තා.😂😂
@travelwithlahiru
Ай бұрын
😍🙃
@wasanalakmali9132
Ай бұрын
චොකලට් මාරි දාන්න බැරිද
@travelwithlahiru
Ай бұрын
පුළුවන්
@සරLs
Ай бұрын
😍❤❤👍👍👍👍🎉❤
@travelwithlahiru
Ай бұрын
🙏❤
@Deshan-e6n
Ай бұрын
අක්කට ඉක්මනට සනීපයි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි හැමෝම 😊
@travelwithlahiru
Ай бұрын
❤❤🙏
@rangadinuka4372
Ай бұрын
Akkata dan kohomada
@travelwithlahiru
Ай бұрын
දැන් හොදින්
@rajithawijesinghe9815
Ай бұрын
Oyalage video nitharama balanawa Ada thamai comment ekak danna nangita ikkamanin sanipawenna kiyala parthana karanawa budusaranai 🙏❤️
@travelwithlahiru
Ай бұрын
❤🙏
@Trackerwrx-nk2tq
Ай бұрын
Rush eke video ekak onee aiyye❤
@travelwithlahiru
Ай бұрын
❤👍
@acecoach623
Ай бұрын
බුදුන් වහන්සේ ගේ ධර්මයට අනුව මේ අස්තිර ලෝකයේ කිසිම දෙයක් ඉස්තිර නැති නිසා
@travelwithlahiru
Ай бұрын
❤
@sagaranuwan9986
Ай бұрын
Ekman suwaya labanawa oyata nangi Kuwait mama
@travelwithlahiru
Ай бұрын
❤🙏🙏
@DKCinematic
Ай бұрын
ඉක්මනට සනීප වෙනවා ❤
@travelwithlahiru
Ай бұрын
❤❤👍
@user-lw9cy8ls2w
Ай бұрын
තව teka දවසක් යන කොට ekamanata හොඳ වෙනවා nigeta jp ඔයාලට ❣️❣️❣️❣️
@travelwithlahiru
Ай бұрын
❤❤🙏
@dsvlog6100
Ай бұрын
Cooking with wife ❤❤❤❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
Ай бұрын
😍😍😍❤
@Slfireworks7410
Ай бұрын
ikmanata sanipa wenna
@travelwithlahiru
Ай бұрын
❤
@hemadamayanthi920
Ай бұрын
It is not Buddhist wedding promise, it is a normal legal wedding promise according to the Sri Lankan marriage law.😊
@travelwithlahiru
Ай бұрын
Yes correct
@gayankumar8581
Ай бұрын
♥️💖💝❤️💝👍👍👍👍👍
@travelwithlahiru
Ай бұрын
❤❤
@nimalkahenerangoda7774
Ай бұрын
Dan erasmita hodai neda satutui.lahiruge sahayogaya digatama denna.tawa dawas deka tunakin hodatama hoda wenawa erasmita eka stirai 2025 pada yatrawa oya 3n denatama yanna labewaa kiya parthana karanawa.
@travelwithlahiru
Ай бұрын
❤🙏
@user-iu7cb6uy2j
Ай бұрын
යාපනය විදියට හදන්න පාද යාත්රාවෙදි බලාගෙන ආවද?ඉක්මන් සුවය අපේ පැතුමයි.🙏
@travelwithlahiru
Ай бұрын
❤🙏
@gayashanaravinda9184
Ай бұрын
Lahiru ayya akkata hodaida den
@travelwithlahiru
Ай бұрын
❤❤
@sandeepagayashan147
Ай бұрын
මීමුරෙ video එක බලද්දී මම කිවුවේ බයික් ටයර් ටික දාගන්න වෙයි කියල.
@travelwithlahiru
Ай бұрын
❤👍
@erandaudyoga2120
Ай бұрын
අක්කට දැන් හොදයි නේ ..අයියේ පාද යාත්‍රාව ආයේ යනවද?
@travelwithlahiru
Ай бұрын
ඉලග පාර ලංකාවේ හිටියොත් යමු 😍❤
@janakasanadakelum2913
Ай бұрын
සැපේ ඉන්න ,,,,,මොන සැපද අතක් කඩං නේද ,,ඉක්මනින් සුව
@travelwithlahiru
Ай бұрын
😍👍
@gayashanaravinda9184
Ай бұрын
Dennama prisamta inna
@travelwithlahiru
Ай бұрын
❤❤
@Travelwithvinu235
Ай бұрын
palaveni eka magen BS
@travelwithlahiru
Ай бұрын
❤❤🙏
31:24
Sri Dalada Maligawa Kandy 🧡 වැව රවුමෙ ඇවිදින්න ආසද 🧡 Kandy Lake 🧡 Sri Lanka
Travel With Lahiru
Рет қаралды 2,3 М.
24:05
Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 837 | 29th August 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 486 М.
00:46
Joker can't swim!#joker #shorts
Untitled Joker
Рет қаралды 41 МЛН
00:55
Can This Bubble Save My Life? 😱
Topper Guild
Рет қаралды 87 МЛН
00:24
艾莎撒娇得到王子的原谅#艾莎
在逃的公主
Рет қаралды 54 МЛН
00:13
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
Andra Gogan
Рет қаралды 10 МЛН
26:00
දුම්බර සව්සිරියෙන් කමුද මෙහෙම කෑමක් 😍 දුන්තෙල් බත්,බිරියානි Rice & Curry 👍 කෑම ජාති 25 විතර 😍
Travel With Lahiru
Рет қаралды 156 М.
1:34:00
අපේ කතාව පළමු වරට | අතුරුරුගිරිය සිදුවිම | K.Sujeewa |
Anjali Rajkumar
Рет қаралды 79 М.
7:33
වීදුරුවෙ මීදුම බැදිලද..AC කැඩිලද..මෙන්න සරල විසදුමක් Windshield Defogging Trick 💯💯💯
SL Vicinity
Рет қаралды 446
15:22
kithul chocolate | How to make kithul chocolate | chocolate | කිතුල් චොක්ලට් | கித்துல் சாக்லேட்
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 64 М.
12:29
Siyatha News | 06.00 AM | 30 - 08 - 2024
Siyatha News
Рет қаралды 4,5 М.
33:31
හුරතල් පොඩ්ඩෝ 5ක් එක්ක සැපට ඉන්න ව්යාපාරික අම්මයි - ඉංජිනේරූ තාත්තයි @v7familysl
DUHUWILI
Рет қаралды 163 М.
1:03:55
ප්රියසාද් පවුලේ අලුත්ම සර්ප්රයිස් බර්ත් ඩේ පාටි එක 🥳 | James Bond themed birthday surprise 🙈 🥳
Saranga - Dinakshie Online
Рет қаралды 377 М.
30:19
Путин идёт завоевывать чужую землю, когда столько работы на своей | Галина Ванечкова
TV2media
Рет қаралды 113 М.
23:37
දවස් 6ක් තියාගෙන හිතුන හිතුන ගමන් තෝසෙ කන්න - Episode 1156 - Dosa batter you can keep for 6 days
Anoma's Kitchen
Рет қаралды 104 М.
36:32
පාන්දර 2.45ට උයන්න ගියා 😍 මාළු 8 විදිහකට 👍 මස් වර්ග හදපු හැටි අම්මෝ මෙහෙම කෑම 😍 Delicious Food
Travel With Lahiru
Рет қаралды 58 М.
00:46
Joker can't swim!#joker #shorts
Untitled Joker
Рет қаралды 41 МЛН