දවස් 6ක් තියාගෙන හිතුන හිතුන ගමන් තෝසෙ කන්න - Episode 1156 - Dosa batter you can keep for 6 days

  Рет қаралды 140,237

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 221
@sarathkumararupasinghe490
@sarathkumararupasinghe490 5 ай бұрын
ඔබතුමියගේ මේ විශේෂ ආප්ප තෝස මිශ්‍රන දෙකෙන්ම කෑම හැදුවා. ඉතාමත් හොඳට soft එකට තිබුනා. තෝස මිශ්‍රනයෙන් ඉඩ්ලිත් හැදුවා. මේ ජාති තුනම දානෙකට හදලා දුන්නා. හැමෝම ලොකුවට වර්නනා කලා. 👍🙂 ස්තුතියි ඔබතුමියගේ recipe එකට.
@TomHolland-cw8dj
@TomHolland-cw8dj 5 ай бұрын
Wow Anoma Antii... oya hadanne godak lassanata vagema rasin gunayakin pirinu kama varga.. I like for your recipes😜😛😋
@shiranigunarathna3712
@shiranigunarathna3712 4 ай бұрын
Thanks. Me wediha hariyatama hari..hodata rasata appa saha those enawa.thank you somuch❤
@wasanafernando2079
@wasanafernando2079 5 ай бұрын
ඔයාගේ කෑම මම ගොඩාක් හදලා තියෙනවා ..❤රසට තියෙනවා පහුගිය මාස ට ටිකේ බලන්න බැරිඋනා..මගේ මහත්තයා හදිසියේම ඇක්සිඩන්ට් එකකින් නැතිඋනා..අක්කේ..😭එයා හරිම ආසාවෙන් හදල දෙන කෑම කන්නේ..ඔයාට ස්තූතියි ..❤️ජෙසු පිහිටයි
@ramyagunasekara4850
@ramyagunasekara4850 5 ай бұрын
😢
@BuddhistSermons
@BuddhistSermons 5 ай бұрын
😮 😥😥😥
@prarthanakulathunga5551
@prarthanakulathunga5551 5 ай бұрын
😢😢
@Malshan-p9k
@Malshan-p9k 5 ай бұрын
😢😢😢😢
@sudagaranvinida
@sudagaranvinida 5 ай бұрын
😮😢
@thamarajayasiri416
@thamarajayasiri416 5 ай бұрын
ස්තුතියි ඔබ තුමියට.මම හිතාගෙන හිටියෙ ආප්ප මිශ්‍රණය වගේ තෝසේ මිශ්‍රණය කල් තියාගන්න බැහැ කියලා.ඇත්තටම රැකියාවක් කරන අපට හරිම වටිනවා.
@thesweetneed3303
@thesweetneed3303 5 ай бұрын
1¹¹¹¹1i
@sanjayasandya1391
@sanjayasandya1391 5 ай бұрын
අනිවාර්‍යෙන් හදලා බලන්වා ආන්ටි ඔයාගෙ රෙසිපි කවදාවත් වැරදිලා නැහැ. ගොඩාක් පිං අපිට මෙහෙම පැහැදිලිව කියලා දෙනවට🙏🙏😘
@AnomasKitchen
@AnomasKitchen 5 ай бұрын
බොහොම ස්තුතියි.
@k.gimhani4541
@k.gimhani4541 5 ай бұрын
Thank you , this is very useful. We can't imagine these things. Thanks again, Mrs Anoma. ❤❤❤❤❤
@mayurigamage4281
@mayurigamage4281 5 ай бұрын
කලින් මම තෝසේ හැදුවා ඒත් කවදාවත් හොදට ආවෙ නෑ. පස්සෙ මම අතෑරලම දැම්මා. ඒත් අනෝමා ආන්ටිගෙ මේ රෙසිපි එක බලල හදල දැන් මේ කන ගමන්. මාරම රසයි. මාරම හොදයි. අනෝමා ආන්ටිට ගොඩාක් පින් මෙහෙම රසට හරියට කෑම හදන්න අපිට කියාදෙනවට❤❤❤❤ ආදරෙයි ආන්ටි....
@gayaniperera4243
@gayaniperera4243 5 ай бұрын
ඔයාට ගොඩක් පින් මේවා කියලා දෙනවා ට මමත් ඔයාගේ රෙසපි වලින් ගොඩක් දේ ඉගෙන ගත්තා ස්තුතියි ඔයා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරනයි .ඔයාගේ ආදරණිය හදවතට ගොඩක් ආදරෙයි.♥️♥️♥️♥️♥️
@niroshanfernando3371
@niroshanfernando3371 5 ай бұрын
Made hoppers according to your recipe. It was truly remarkable. Thank you very much.
@DammikaWickramarachchi
@DammikaWickramarachchi 5 ай бұрын
ගොඩක් ඉස්තුති ඔයාට බුදුසරණයි ❤❤
@yasgoonasekera5120
@yasgoonasekera5120 5 ай бұрын
Yes yes dear Anoma very useful for me I wl definitely prepare nd keep for my convenience. Thank you dear ever so .much for these wonderful timing saving recipes you share with us.😊
@AnomasKitchen
@AnomasKitchen 5 ай бұрын
Thanks for liking ❤️❤️
@pavanisugandhi8014
@pavanisugandhi8014 5 ай бұрын
හුඟ කාලයක් ඉඳන් ආසාවෙන් බලන videos ❤🥰
@nandamanel2584
@nandamanel2584 5 ай бұрын
හරිම වටිනවා මේ විදියට කල් තියාගන්න පුළුවන් කියල මම දැනගෙන හිටියෙ නැහැ ❤❤❤❤
@RinozaAzhar
@RinozaAzhar 5 ай бұрын
Thank you ma'am... Very useful recipe ❤
@kamalalekamge7134
@kamalalekamge7134 5 ай бұрын
ඉතා පැහැදිලි ලෙස කියාදෙනව ස්තුතියි මැඩම් ❤
@anuththaragunasena3017
@anuththaragunasena3017 5 ай бұрын
❤ බොහෝම ස්තූතියි කියපු විදියට හොඳටම තෝසේ මිශ්‍රණය ආවා.
@anomaserasinghe8524
@anomaserasinghe8524 5 ай бұрын
Harrima watina video ekak godark sthuthi obathumiyata 🎉❤😊
@ayodhyawijesundera3674
@ayodhyawijesundera3674 5 ай бұрын
Thank you very much! Very useful Anoma.
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 5 ай бұрын
Pepar those hadana hatith kiyala dennako miss anoma.oyage video balala mamath kamajathi hadanawa.
@Malshan-p9k
@Malshan-p9k 5 ай бұрын
Ane anti mata oyata harima adare hithenawa mamath appa haduwa rasata hodata awa.habai wate tikak Kara wenawa adui mage asama kamak appa mata harima sathutui mage athinma rasata hadan kanna labunu eka gana mage amma thaththa mage putha rasai kiya kiya kawa man aniwarayenma thoseth hadanawa 🙏🙏🙏♥️👍
@ciao-p9o
@ciao-p9o 3 ай бұрын
පැහැදිලිව කියල දෙනවා ❤ස්තුතියි
@anuradhawikramarathna9012
@anuradhawikramarathna9012 5 ай бұрын
Ane thank you aunty . Mm dn hema week ekema hoppers hadanawa aunty ge recipe eken thank you so much ❤❤❤❤
@rasikaweerasinghe2187
@rasikaweerasinghe2187 5 ай бұрын
Very useful ❤ thank you so much for sharing ❤!
@GeethaniNawarathna-e1t
@GeethaniNawarathna-e1t 5 ай бұрын
Thanks and budusarani.👍🙏🌹🇱🇰❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 5 ай бұрын
Wow super sonic fantastic method Thank U so much Dear 🙏👍👌🤩😋🤗
@daphnepremawardena1339
@daphnepremawardena1339 5 ай бұрын
Thanks for sharing Ms very useful.
@rupachandani2068
@rupachandani2068 5 ай бұрын
Podi adahasak ekathu karannada. Wathura wenuwata mama ekathu karanne polkiri Ethakota kiri rahai Thank you oyage resapi harima hodai❤❤❤
@rasikajayasundara6688
@rasikajayasundara6688 5 ай бұрын
ඒ.වීඩියෝ එක.නම්.හොද වැවගත්..ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඔබ.තුමියට...ගොඩක් ස්තුති ආදරෙයි .❤️❤️
@sandunifernando8006
@sandunifernando8006 5 ай бұрын
Thank you Anoma aunty 🎉 hilly appreciate it ❤
@kusumdias3343
@kusumdias3343 5 ай бұрын
හරිම වටින වීඩියෝ එකක්. ස්තූතියි 1ඔයාට දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි.
@sisira456
@sisira456 2 ай бұрын
උදු ගනන් නිසා, උදුපිටි පැකට් වලින් මම දැන් අවු3ක විතර වෙලේඉදන් තොසා හදන්නේ කඩේ පිටින්වලින්. පිටිවලින් හදනවනම් උදුන්පිටිවලට හාල් පිටි දාන පද්ම ටිකක් වැදගත් උදු ඇට හාල් අබරලබ්ගන්නව වගේනෙවෙයි, නැත්නම් පිටි එකේ සිදුරුලස්ස්නට එන්නෙ නෑ පිපිලා. ඒ එක්කම හදන වෙලාවවටගන්න මිස්‍රනය ටිකක් ඔබතුමිය ගත්ටට වඩාතව ටිකක් දියරු වෙන්න ඔනා, තවත් දෙයක්, ආප්ප සෝඩා දාල 15-20විනඩි වගේ තියල ගත්තහම හරි පදමට තෝසෙ වක්කරලා ලස්ස්නට පුච්චල ගන්න පුලුවන්. ඕකට මගේ විධිහට බිත්තර එලවලු සොසේජ් දාලා ග්ත්තම මිරිස් හොඩ්ද්ත් එක්ක මරු.....
@gracesinnadurai2954
@gracesinnadurai2954 5 ай бұрын
Thank you so much for sharing this recipes
@faznaimtiyaz33
@faznaimtiyaz33 5 ай бұрын
Use full video. Mama kalin me wage hadala fridge eken store karala try kara. But dosa hadanakota hari ambulance gathiya wadi. Ekata monawada karane
@casildarajaratnam9108
@casildarajaratnam9108 5 ай бұрын
Thank you Anoma. You are a saviour sharing great ideas. Gbu
@AnomasKitchen
@AnomasKitchen 5 ай бұрын
I'm so glad! ❤️
@HimaliHimali-j1u
@HimaliHimali-j1u 5 ай бұрын
ඔයාගේ කෑම අපි හදනවා හරිම රසයි
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 5 ай бұрын
Thanks a lot. I make hopper batter. Will try Dosa recipe
@ThakshilaDeSilva-m9t
@ThakshilaDeSilva-m9t 5 ай бұрын
What is the good brand of yeast to make buns pls reply to me
@krishanthigunasekera380
@krishanthigunasekera380 5 ай бұрын
Thank you very much. I'm doing make Those. Likewise to have the hopper mixture also. 😊❤
@W_sunny
@W_sunny 5 ай бұрын
මග බලාගෙන හිටිය කටහඬ අහන්න. ස්තූතියි ඔබට අලුත් රෙසපි ගේනවට❤❤🎉
@mallikaamaranayake2536
@mallikaamaranayake2536 Ай бұрын
👍👌මේක දැක්ක ගමන් අනේ මට බඩගිනි වැඩි වෙනවා.😃 සුපිරිමෙහෙම තමයි රස👍❤
@niroshahewawasam3211
@niroshahewawasam3211 5 ай бұрын
අද ගෙදර නිසා unty ගෙ vedio එක lesherly බලන්න පුලුවන් වුනා. ගොඩක් වටිනා recepy එකක් unty... ඔය විදිහටම හදපු ආප්ප mix එකත් මන් බැලුව unty... ආදරෙයි ❤❤
@AnomasKitchen
@AnomasKitchen 5 ай бұрын
ඉතිං හැදුවෙ නැද්ද?
@niroshahewawasam3211
@niroshahewawasam3211 5 ай бұрын
අද හදන්න time මදි unty. මම හෙට හදනව for sure
@LakshiChulangani
@LakshiChulangani 5 ай бұрын
Aunty ඔයගේ ආප්ප මිශ්‍රණය මම හැදුවා .. හොදට ආවා . රස ආප්ප හැදුවා .Thanks aunty .. මේකත් මම හදනවා . Good day aunty ..❤❤
@AnomasKitchen
@AnomasKitchen 5 ай бұрын
සතුටුයි දුව. බොහොම ස්තුතියි ඒ ගැන කිව්වාට.
@LakshiChulangani
@LakshiChulangani 5 ай бұрын
❤❤❤
@anomaperera6035
@anomaperera6035 5 ай бұрын
😊😢😢❤🎉😢❤😊😢😢❤😊😮🎉❤😊🎉❤😮❤😢😢❤🎉😮❤😮😊😂😂😊A A 😂🎉😮😮😂🎉😮😂2😅😮😊😂😮😊😂😊😮❤😮😢😮😊😢😅😮🎉😢❤😮😢❤😢😂😊
@champaparakrama
@champaparakrama 5 ай бұрын
මගේ පුතා කොලඹ ඉඟන ගන්නේ දින කිහිපයක් නරක් නොවී කල් තියාගන්න පුළුවන් විඳිය ට curry කිහිපයක vidio එක‍ක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
@Jay_95386
@Jay_95386 5 ай бұрын
Hi Aunty, I think you forgot to include the coconut chutney link in the description 😬 As always, I just love your recipes 💕👌
@susilaperera6887
@susilaperera6887 5 ай бұрын
තව ටිකක් වැඩි පුර කියවන ටික අඩුකරා නම් තව හොඳයි🌹❤️
@lakmaliedes.wijeratne2797
@lakmaliedes.wijeratne2797 5 ай бұрын
Thank you dear ❤❤
@rekhatheto5kariyawasam236
@rekhatheto5kariyawasam236 5 ай бұрын
Thanks Dear Anoma, very very useful.If you put fenugreek, will the mixture get spoiled?
@krishnadasamanike3088
@krishnadasamanike3088 5 ай бұрын
ඔබ තුමියට බොහොමත්ම ස්තූතියි, මට හැම වෙලාවෙම වැඩ කරන්න අමාරුයි, ඵනිසා මෙහෙම හදලා දා ගත්තම හරිම පහසුයි. නොදන්නා දේවල් කියාදීම වටිනවා. සුවපත් වේවා!
@sandyawijethunga2437
@sandyawijethunga2437 5 ай бұрын
Anoma unty oya jeewithe godaak widina kenek.asai oyagen dewal igenaganna.godaak dewal kiyala denna oya neerogi wewaa.budusarani
@siromilakmali-l8u
@siromilakmali-l8u 5 ай бұрын
Thank you so much
@pasannimantha9669
@pasannimantha9669 5 ай бұрын
Misranaya daala thatiyata thunikarala thel chuttak udin gaanna githel nam thawa rasai
@ApsaraDeSilva-o5v
@ApsaraDeSilva-o5v 3 ай бұрын
Appa mishranaya hadanneth those meshranayenmada?
@KumariThotawatte
@KumariThotawatte 5 ай бұрын
0w Mrs ,Anoma mamath ehema Appa hadanwa Ehema hadanna Hartman lesi Appath hodata lassnta thiyenwa, Thank you
@w.adriankemiru973
@w.adriankemiru973 5 ай бұрын
Meka aththatama watinawa, thanks
@priyankasamarajeewa5503
@priyankasamarajeewa5503 5 ай бұрын
Thank you ❤
@NaliniKurukulaarachchi
@NaliniKurukulaarachchi 3 ай бұрын
Excellent ❤❤❤❤❤❤❤
@jdfelicia4853
@jdfelicia4853 4 ай бұрын
For the thosai what rice can we use Madam .I'm watching from Kuala Lumpur. Thank you.
@ravinagomes5855
@ravinagomes5855 5 ай бұрын
Thank you for this video .in which section of the fridge do you keep the batter?
@AnomasKitchen
@AnomasKitchen 5 ай бұрын
In the fridge. Not in the freezer.
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 5 ай бұрын
ආන්ටි මම ඉයෙ අන්ටගෙ අප්ප රෙසිපි එක හැදුවා හරිම රසට අවා හරිම කිරි රසයි කල් තියාගන්න මදි උනා රස නිසා ඔක්කොම හැදුවා ගොඩක් පින් මෙ විදියට අපිට කියලා දෙනවට
@chayamu295
@chayamu295 4 ай бұрын
Appa eka hari hodata awa😚
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 5 ай бұрын
❤🇱🇰🙏🇮🇹💐👌🏡🌻🌻🌻🌻🌻🌻🌻.. Sthuthi godak ❤️ jayama wewa ☘️
@kanthilund3041
@kanthilund3041 5 ай бұрын
හාල්පිටි වෙනුවට oats පිටි පාවිච්චි කරන්න හැකිද? හාල්පිටි වලට මහත් වෙනව නේද?❤
@rasikakarunanayaka5480
@rasikakarunanayaka5480 5 ай бұрын
Aunty hariama aaaadaraneeyai....❤
@rosenimojine261
@rosenimojine261 5 ай бұрын
Thank you 🙏👍
@shayamalidias9740
@shayamalidias9740 5 ай бұрын
Panpity 2 hal piti 1 udu piti 2/1 hadala balanna barer ekata themparsduwak Danna madam karala balanna adarei
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 5 ай бұрын
ස්තූතියි🎉
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 5 ай бұрын
Very useful vidio ❤
@SamanthiKumarisilwa
@SamanthiKumarisilwa 4 ай бұрын
Anoma miss kiya denavidihe harima pahadili
@NishanthiKumari-d3u
@NishanthiKumari-d3u 5 ай бұрын
Aththatama hodai.mamth heduwa . 😁 sthuthi oyta...
@mohanthifernando4880
@mohanthifernando4880 5 ай бұрын
Can we add kurakkan flour as well. I saw mixture with kurakkan flour at the supermarket.
@devikaperera3412
@devikaperera3412 5 ай бұрын
කියන්න බැරි තරම් වටින රෙසිපි එකක්.
@KusumSilwa-q7q
@KusumSilwa-q7q 4 ай бұрын
මමත් හදලා balannamko ඔබ තුමියට ගොඩක් ස්තුතියි ඒ වගේම ගොඩාක් පින්
@manelr6912
@manelr6912 5 ай бұрын
Very useful Thanks
@indranibandara6721
@indranibandara6721 5 ай бұрын
Me widiyata wandu aappath fridge eke thiyagena hadanna puluwanda
@niomierabot848
@niomierabot848 4 ай бұрын
Aunty.. I experienced tht its sticky on iron pan when we add rice..
@indikakalhariindikakalhari9110
@indikakalhariindikakalhari9110 5 ай бұрын
Ona hal ekak gna puluwaenda aunti
@anulabathi6088
@anulabathi6088 5 ай бұрын
Thanks 🥰♥️👍
@irinwaas2464
@irinwaas2464 5 ай бұрын
Thanks ❤❤❤❤❤❤❤❤
@vindihatangala8889
@vindihatangala8889 5 ай бұрын
Thank you aunty ❤
@prashanthibulathsinhala9273
@prashanthibulathsinhala9273 4 ай бұрын
U r very sweeeeet❤
@menikkitchen
@menikkitchen 5 ай бұрын
panpiti walinuth hadala kalthiya ganna puluwanda?
@ritafranz593
@ritafranz593 5 ай бұрын
I am living in Germany. ආප්ප රෙසිපි එක හරිම වැදගත්. බාස්මතී සහල් වලින් හැදුවේ. කිව්ව විදිහට දවස් 6 ආප්ප හැදුවා. Thank you so much and may God bless you always.
@dilharasewwandi8209
@dilharasewwandi8209 5 ай бұрын
කඩේ පිටි වලට ආප්ප සෝඩා දාලා හැදුවාම බැල්ම් වගේ පිම්බෙනවා තෝසේ එක වැහුවම පියනකින් 😌😌😌 මගෙනම් වහපු මීඩියෙත් තෝසේ ඇලුනා
@SANOJAL.B
@SANOJAL.B 5 ай бұрын
ඇන්ටි හරි හුරතල්❤😁
@RMGunathilaka-ts1bq
@RMGunathilaka-ts1bq 5 ай бұрын
Thanks
@Kadeeja-q4o
@Kadeeja-q4o 5 ай бұрын
Please can U tell we have to keep the mixture normal part of the fridge
@AnomasKitchen
@AnomasKitchen 5 ай бұрын
Yes? In the fridge not in the freezer.
@Kadeeja-q4o
@Kadeeja-q4o 5 ай бұрын
@@AnomasKitchen thank you for the kind reply
@nilminiwijesinghe8194
@nilminiwijesinghe8194 5 ай бұрын
Thank you
@BandaragodaHome
@BandaragodaHome 5 ай бұрын
ගොඩක් පිං
@damithadesilva3022
@damithadesilva3022 3 ай бұрын
How do you by ආප්ප සෝඩා in Europe countries
@champikafernando8265
@champikafernando8265 5 ай бұрын
Good morning 🌞💐🙏
@kkww4218
@kkww4218 5 ай бұрын
මිස්ට ගොඩාක් ගොඩාක් ස්තුතියි..බුදු සරණයි
@lmchinthaka9588
@lmchinthaka9588 5 ай бұрын
🎉අනෝම මම ලංකා ඇමරිකාවේ සිට
@NiroshaRuwanthi
@NiroshaRuwanthi 5 ай бұрын
Aunty ..මේවා දාන්නෙ feezer ekeda.nathnm normal ekeda
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 4 ай бұрын
මේ රෙසිපි එකෙන් ඉඩ්ලි හදන්න පුළුවන් ද
@udarabuddika462
@udarabuddika462 5 ай бұрын
Those aka pan akata dala kochchara wela tyanna onida aunty and hal 500g walin kochchara those hadanna puluwanda
@indraninanayakkara3967
@indraninanayakkara3967 5 ай бұрын
I like thin those
@r.d.ljayaweera4577
@r.d.ljayaweera4577 3 ай бұрын
Hoppers recipe aka danna
@dharmasooriyarathna7749
@dharmasooriyarathna7749 5 ай бұрын
ආප්ප මිශ්‍රණය ත් මේ වගේම හදාගන්න ඕනද
@tharanga2686
@tharanga2686 5 ай бұрын
Thank you aunty ❤ කඩේ හාල් පිටි කියන්නෙ අපි ඉදිආප්ප හදන්න ගන්න පැකට් එකේ ඒවද. ඒ වගේම මේකට ගන්න බත් ඒවෙලේ උයපුවා කමක් නැද්ද. පරණ බත් වෙන්න ඕනෙ නෑ නේද
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.