පොලිස් රිපෝර්ට් විනාඩි 5න් ගමු | How to Apply Police Report Online SL

  Рет қаралды 91,729

Mourya Pro

Mourya Pro

Күн бұрын

මෙම වීඩියෝව තුල පොලිස් නිශ්කාශන වාර්ථාව ඔන් ලයින් ලබා ගන්නා ආකාරය මුල සිට ඉතා සරලව පැහැදිලි කිරීමක් සිදුකරයි.මෙම වාර්ථාව ලබා ගැනීමට වැඩ කරන දින 14/21 ක් ගතවනු ඇත.
Police Report website link- eservices.poli...
සැ.යු - මෙහි print Name එක ඔයාලගේ NIC එකේ නම තියන විදිහට දෙන්න.. නැත්තම් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කල යුතුය .

Пікірлер: 715
@dilankamadushan4302
@dilankamadushan4302 3 жыл бұрын
වටිනවා ගොඩාක් කොල්ලෙක් කෙල්ලෙක් ජීවිතේ ගොඩ දාගෙන හොයන සතයක් සතයක් ගානේ ඔයාටත් හැදූවැඩූ අම්මා තාත්තටත් ගොඩක් පිං❤️
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ....මාව අගය කළාට...🇱🇰❤️
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
සැ.යු - මෙහි print Name එක ඔයාලගේ NIC එකේ නම තියන විදිහට දෙන්න.. නැත්තම් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කල යුතුය .
@shalikamaduravindha1238
@shalikamaduravindha1238 2 жыл бұрын
police certificate aka maasa kiyak walanguda
@nishan6875
@nishan6875 2 жыл бұрын
Sampath account walin withrada meke payment eka karanna puluwan
@kavindumadushandesilva3102
@kavindumadushandesilva3102 2 жыл бұрын
දිවුරුම් ප්‍රකාශයත් online upload කරන්න ඕනද
@roshanlakmal4106
@roshanlakmal4106 Жыл бұрын
foreign ministry එකෙන් Document cetify කරන්න යන හැම කෙනාම Online Appointment එකක් දාගෙන යන්න ඒක අනිවාර්යයෙන්ම බලනවා. ගිහින් රස්තියාදු වෙලා එන්න වෙන්නේ නැත්තම්.. ඕනේම Document එකක් ගන්න Appointment එක අනිවාරයෙන් බලනවා ඒක නැතුව ඇතුල්වෙන්න දෙන්නේ නෑ රිසිට් එක බලනවා Entrance එකෙන් 👍👍👍
@maheshnalinda3385
@maheshnalinda3385 2 жыл бұрын
නියමයි සහො ඔයා මේ කරපු video එක ..... 🤘🤘🤘🤘 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ... සැහෙන්න වටිනවා
@RomanianMatiya
@RomanianMatiya 4 жыл бұрын
ඇත්තටම වටින වීඩියෝ එකක්....❤️
@Mouryapro
@Mouryapro 4 жыл бұрын
Thank you brother ❤
@udayangapriyangithbandara2849
@udayangapriyangithbandara2849 Жыл бұрын
​@@Mouryapro Aiya contact krgana pulwm n ekk dena baida .
@Achibn
@Achibn 3 жыл бұрын
Google Chrome එකෙන් පුරවන්න යන්න එපා අවුල්... error එනවා... ෆොන් එකෙන් ලේසි.. On line ගෙවන්න පුලුවන් කලින් ඔන් ලයින් ගෙවලා තියෙන කාඩ් එකකින් ගෙවන්න වග බලා ගන්න... Pass port එකෙයි Id එකෙයි address එක එකනම් id එකෙ address එක දාන්න බලන්න එතකොට පුරවන්න ලෙසි.. Pass port එකේ address එක දැම්මොත් address එක සහතික කරලා පික් එකක් අප්ලොඩ් කරන්න ඕනි. නැතුව ඉස්සරහට යන්න බැ තමන් ගන්න PDF File එක 150kb - 250kb අතර ගන්න එතකොට කොලිටි එකට තියේ...
@madhushikasewwandi5925
@madhushikasewwandi5925 2 жыл бұрын
Scan karana app akaa mokadd
@Achibn
@Achibn 2 жыл бұрын
@@madhushikasewwandi5925 communication එකකින්
@vindyshashikala8242
@vindyshashikala8242 2 жыл бұрын
Aththatama godak Important Video ekak. you're the best
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ❤️
@rukshaladilhani973
@rukshaladilhani973 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්
@janithrangika4945
@janithrangika4945 2 жыл бұрын
සුපිරි.. හොඳම video එක මේක තමයි 👍👍
@rajaproductions5175
@rajaproductions5175 10 ай бұрын
Congratulations 100 💯
@rushanrasintha6272
@rushanrasintha6272 3 жыл бұрын
Pattama watinawa ayye thank you
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤🇷🇴
@Dil-Ravi
@Dil-Ravi 2 жыл бұрын
Godak weda gath una aiye oyata godak pin♥️🙏🏻
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ❤️
@sandslive4712
@sandslive4712 Жыл бұрын
ඔරිජිනල් අයිඩින්ටිය පැහැදිලි නෑ.දැනට රට ඉන්නේ.. අයිඩින්ටිය ලංකාවට ගිහින් හදාගන්නකන් පැහැදිලි අයිඩින්ටි කොපියකින් ඇප්ලයි කරන්න බැරිද සහෝ?
@rashmianjalika1590
@rashmianjalika1590 2 жыл бұрын
Godak watinawa me video eka
@prazaakv282
@prazaakv282 3 жыл бұрын
අද තමා සබ් කලේ, වටිනවා, ජයවේවා
@sledits3332
@sledits3332 3 жыл бұрын
Oyage video eka balagena wede goda dagatta aiye tx ♥ 😀
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති
@luckyvlogs5056
@luckyvlogs5056 3 жыл бұрын
Godak watina video eka.. thankz brother.. ❤️😍👍
@rashmidivyanjalee8685
@rashmidivyanjalee8685 Жыл бұрын
ඔනිම රට කට යන්න application එක පුරවන්නෙ ඔය විදිහට මද... එක පාරක් රට යන්නැතිව details දලා ගත්තොත්... දෙවනි පාර ගන්න පුළුවන් ද. එ වගේ ම මම කලින් එකක් ගත්තා කියලා සඳහන් කරන්න ඔනිද
@sajithperera6630
@sajithperera6630 3 жыл бұрын
hoya hoya hitapu vidiyo ekak..tnx aiye..
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තූතී 🇷🇴ද්
@kushanyakalanky1630
@kushanyakalanky1630 3 жыл бұрын
Thank U so much Brow.... ❤ oyage video 1 balalai man hariyatama fill kale..
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති comment එකට❤
@sankasilva4090
@sankasilva4090 3 жыл бұрын
Machan diurum prakashayak illanawa neda eka gena mukuth kiyala na neda
@Samdk.
@Samdk. 3 жыл бұрын
Oya pp.id copy upload kre kohomadha dr
@kushanyakalanky1630
@kushanyakalanky1630 3 жыл бұрын
@@Samdk. Hi ❤ Pdf 1k hatiyata convert karala, image 1k hatiyatath puluvan..
@rodrigolahiru72
@rodrigolahiru72 3 жыл бұрын
this is very helpful, thank for the content bro. Also, how long a certificate is valid ?
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
6month
@Chanu_Athapaththu
@Chanu_Athapaththu 2 жыл бұрын
Thank you for this video. This helped me lot ❤️
@artistimeanhamisha3739
@artistimeanhamisha3739 3 жыл бұрын
Godak watina video ekak
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@aheshavirajini
@aheshavirajini 2 жыл бұрын
Very helpful video, well done!🤗
@connectingwithnatureasyout7370
@connectingwithnatureasyout7370 Жыл бұрын
What happened if anything went wrong after submitting the application? Anyway to correct the mistakes made ?
@akilamadushan6462
@akilamadushan6462 Жыл бұрын
Thank you aiya good job ❤🙏❤
@DilshanJayaweera2002
@DilshanJayaweera2002 Жыл бұрын
පොලිස් වාර්තාව සදහා අයදුම් කරා, සහ online payment කරා, ඒත් මට confirmation mail එකක්/ reference number එකක් ලැබුනෙ නෑ, bank card එකෙන් මුදල් කැපිල තිබුනා. එතනින් එහාට error එකක් ආව.
@chanukodithuwakku4969
@chanukodithuwakku4969 3 жыл бұрын
Thanks for this video. Helpfull video .....superb✊
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තූතී
@thusharaperera437
@thusharaperera437 2 жыл бұрын
Ammo sadde,good job
@lasa19660402
@lasa19660402 3 жыл бұрын
Why you are not explaining about "Affidavit" . How shall we fill it .? I noticed ; you went that title and just past it .Please explain it and complete the tutorial.please.
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
Me week eke video ekak dennam balanna
@pasinduravishka7722
@pasinduravishka7722 2 жыл бұрын
Birthcertificate ekak ona wenne 18 ta adu nm vitrai.affidevite ekak ona wenne oyalage nama passport eke vidiyata ona nam vitarai.udin tynawa thoranna ona khomad kyl ekata oyala id kyna eka dunnama affidevite ekak ona wenne naa.submit krnna denne na passport choose krala affidevite ekak add kre nathi unoth
@maheshgalagoda9652
@maheshgalagoda9652 3 жыл бұрын
Thank you. 01. Me form eka submit karanna one g-mail ekak pavichci kranna puluwanda? 02. Sampath Visa Card ekakin witharada Payment karanna puluwanda.? 03. BOC Visa Card ekaking Pay karanna barida? 04. Affidavit eka adala wenne katada? me prashna tikata uththara ewanna puluwannam loku udawwak
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
1පුලුවන් 2පුලුවන් 3 ඕනිම එකකින් පුලුවන් online payment active nam 04 ප්‍රින්ට් name එක දාන්න NIC name දාන්න
@magnawarathne4812
@magnawarathne4812 3 жыл бұрын
Very good instructions brother.
@kasun9217
@kasun9217 3 жыл бұрын
Thanks bro..hoya hoya hitiye
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤❤❤
@PriyaPriya-gu5sn
@PriyaPriya-gu5sn 2 жыл бұрын
Thank you bro superb very clear
@happiness-iq1ki
@happiness-iq1ki 2 жыл бұрын
Tnx ayye.math apply kala❤
@shehicreations7585
@shehicreations7585 3 жыл бұрын
අයියා මම රිපෝට් එක apply කරලා දවස් 14කටත් වැඩී දැං.... අපිට දැං අපේ රිපෝට් එක මොන stage එකේද තියෙන්නේ කියලා බලන්න පුළුවන්ද....??
@matthewmatthew8557
@matthewmatthew8557 2 жыл бұрын
Apply කරලා බලන්න සංසාරේ කලකිරෙනවා රු.1530 ගෙවලා තවත් දෙතුන්සියක් කෝල් වලට වියදම් කරලා බලන් ඉන්න තමයි වෙන්නේ...4 වෙනිදා apply කරපු එක තවම නැහැ මම Head office complain එකකුත් දැම්මා තවම නැහැ දැන් job එකත් නැහැ 😡
@nara6661
@nara6661 2 жыл бұрын
Welcome to Sri Lanka
@dumindakumara5941
@dumindakumara5941 2 жыл бұрын
Good job brother ❤😊
@sankasilva4090
@sankasilva4090 3 жыл бұрын
Thn macho sirawatama watema giya ada oka karana heti balanna ❤❤
@Nesha198
@Nesha198 3 жыл бұрын
Always my salute for u r video. Just wanna know is it possible to use English translated birth certificate for this.?
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Yes you can i also used that certificate thank you❤
@iamthebest2040
@iamthebest2040 3 жыл бұрын
Bro how to obtain English translation for BC do we need to attestation on foreign ministry
@kapilajayakantha5336
@kapilajayakantha5336 2 жыл бұрын
Good job malli
@oushanisewwandi3158
@oushanisewwandi3158 2 жыл бұрын
Thanks a lot. Very important
@nadeeshani9428
@nadeeshani9428 2 жыл бұрын
Thank you very important..💖
@ishara2041
@ishara2041 2 жыл бұрын
thankyou brother
@raashidali6814
@raashidali6814 3 жыл бұрын
Thank you for the information 👍❤️❤️❤️😘
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Thank you❤❤
@mrnumber3756
@mrnumber3756 2 жыл бұрын
අවුරුදු 16 යි මාස 08 ක් වෙද්දි School event එකකට සති දෙකකට ගියා වෙන රටකට. එතකොට මොකකද කරන්නේ කියලා කියන්න පුලුවන් ද?
@pradeepmaduwantha4909
@pradeepmaduwantha4909 2 жыл бұрын
අයියා මුල්ම ස්ටෙප් එකේ NIC number එක ගහන්න බෑනේ අන්තිම නම්බර් දෙක ගහන්න බෑ
@malki2987
@malki2987 Жыл бұрын
මල්ලි මම 2008අවුරැද්දේ police ගියා පස්සේ පුහුනුව භාගට කරා පස්සේ මාව අයින්කරා සහතික පුශ්නයකට එක බලපානවාද police වාර්තාව ගන්න මගෙන් විස්තර අැහුවා නිතියෙන් අයින් වුනේ කියලා ඔවි කිවිවා
@fashionisland4421
@fashionisland4421 Жыл бұрын
මම ඊයෙ police report එකක් apply කරා Czech republic . මීට කලිනුත් මම ඇප්ලයි කරලා තිබුණේ Czech republic. ඒ උනාට මීට කලින් ඇප්ලයි කරලා තියෙනවද අහල තියෙන කොටුවෙ සිලෙක්ට් වෙලා තියෙන්නෙ Afghanistan. මේක ප්‍රශ්නයක් වෙයිද? මේක කොහොමද හදා ගන්නෙDc
@krishanthapk6708
@krishanthapk6708 2 жыл бұрын
Patta bro thnkx gk.
@kaushdizza846
@kaushdizza846 Жыл бұрын
aiye api cypres illanawa nam aiye api cypres illanWa nm reference high commission embassy kyna akata mokadda select krnne
@pranathnishshanka7416
@pranathnishshanka7416 4 жыл бұрын
Great aiya. Thank you 😊👊
@Mouryapro
@Mouryapro 4 жыл бұрын
Welcome 😊
@shehanbashitha8575
@shehanbashitha8575 3 жыл бұрын
Tnz aiye
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති
@nirashaarunodi3998
@nirashaarunodi3998 2 жыл бұрын
Ayye europe ratakata yanna inna kenekta police report eka foreign ministry eken certified krganna awashyada? Plz reply
@nipunmadu8591
@nipunmadu8591 2 жыл бұрын
Thank you brother
@manojsampath362
@manojsampath362 2 жыл бұрын
Thenks brother ❤️
@johnfeeling1137
@johnfeeling1137 3 жыл бұрын
You have to do second payment to police officer who comes to get information to get this certificate within 14 days otherwise it will take forever. Unfortunately I had that experience.
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ලංකාවනේ🤗
@yasasuggalla6621
@yasasuggalla6621 3 жыл бұрын
almost cost me 3000 for get a scan copy 😂😂
@_public.lk_1754
@_public.lk_1754 2 жыл бұрын
මම කලින් වාර්තාව ක් ගත්තා .ඒකේ 2008 උන නඩුවක් වාර්තා වෙලා .වීසාත් kansel una.අලුතින් එකක් ගත්තොත් අයිමත් ඒවගේ වේවිද .මට උදවු කරන්න.මට රට යන්න බැරිද .
@zanushyahaan7869
@zanushyahaan7869 4 жыл бұрын
Wooow this is a amazing 🤩 thank you bro 👌
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති සහෝදරයා ❤❤
@sanjeevarajepaksha1886
@sanjeevarajepaksha1886 2 жыл бұрын
Nadu thinduwak tiynwanam eyalata romenia yanna barida
@niluvlogs
@niluvlogs 3 жыл бұрын
අයියෙ මේක ආය ෆොරීන් මිනිස්ට්‍රි එකෙන් ඇපෘ කරගන්න ඕනද?
@ud933
@ud933 4 жыл бұрын
Super video bro.....👍🔥♥️
@Mouryapro
@Mouryapro 4 жыл бұрын
❤❤❤
@rashmianjalika1590
@rashmianjalika1590 2 жыл бұрын
army eke job krna apita berida europe ratakta ynna .headquarters walin apiwa ahu weida ynna gyoth .
@hestonmontinifernandorathu7896
@hestonmontinifernandorathu7896 2 жыл бұрын
mally pta rataka idala poliec ripot ekak illadi cohamada gewana ewakarane ethakota kohamada telifon numbe ehema danne e innarate omber ekada danne eka poddak pahadilikaranna thanks
@WWECHAMPIONSRUMBLE
@WWECHAMPIONSRUMBLE Жыл бұрын
Police Head Quarters eken labena report ekath Foreign Ministry eken certify karagannath onada?
@benildusfernando6217
@benildusfernando6217 3 жыл бұрын
Thank You Very much bro..!!!!!
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති
@arunithilakarathna934
@arunithilakarathna934 3 жыл бұрын
අයියේ me විදියට දැනුවත් පුළුවන් ද ? Policiye aya ගෙදරට ඇවිදින් check කරනවා කියන්නේ ඇත්ත ද ? Reply කරන්න ko
@thusha9773
@thusha9773 3 жыл бұрын
Thank you so much aiya
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තූතී
@magmanalupotha3732
@magmanalupotha3732 3 жыл бұрын
මල්ලි , එතකොට මේ පොලිස් රිපෝට් එක විදේශ කටයුතු එකෙන් සහතික කරන්න ඕනෙද
@LCJmendis
@LCJmendis 2 жыл бұрын
Bro, payment eka visa, master card nethnam kohomada pay karanne? online bank payment karanna puluwanda ? Please reply ..thanks
@prabhathwijerathne4745
@prabhathwijerathne4745 4 жыл бұрын
Good.most use full
@Mouryapro
@Mouryapro 4 жыл бұрын
Thank you brother
@maheshrajasinghe8471
@maheshrajasinghe8471 2 жыл бұрын
මම යන රට වෙනස් කරගන්නයි ඔන.. දැනට ඇවිල්ලා තියෙන්නේ police report eka
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
Apahu apply karanna wei
@eumiw4076
@eumiw4076 3 жыл бұрын
Thanks really helpfull
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@everythingstube
@everythingstube 3 жыл бұрын
@Maurypro Hoya gaththa app ekak Photo eke sizs adu karanna.Photo Size kiyana App eken karaganna puluwan.
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
හුගක් තියනවා එකක් තෝර ගන්න
@everythingstube
@everythingstube 3 жыл бұрын
@@Mouryapro ස්තූතියි සහොදරයා.වැඩේ කර ගත්තා.FireFox වලින් තමයි වැඩේ කරගන්න පුලුවන් උනේ.💪
@anjanasuresh2627
@anjanasuresh2627 2 жыл бұрын
thank you aiye..❤
@hashinimanamperi7422
@hashinimanamperi7422 3 жыл бұрын
does the birth certificate have to be an English translation ? or an original document in Sinhalese ?
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Any one. English translate also ok
@rasikawimukthi223
@rasikawimukthi223 3 жыл бұрын
Thanks For the Help ♥
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Welcome brother 🇷🇴❤
@kavindasilva10929
@kavindasilva10929 2 жыл бұрын
මචං, මම NIC එක අලුතින් හදන්න යවල තියෙන්නේ. එතකොට මට NIC එක වෙනුවට Driving License එකේ Scan කොපියක් ඉදිරිපත් කරන්න පුලුවන්ද ?
@creative6721
@creative6721 2 жыл бұрын
Police report එකේ certificate number එක කියන්නේ කෝකද?
@dineththarinda537
@dineththarinda537 2 жыл бұрын
Mage police report eka kal නිකුත් una mn අලුත් ekak apply kara පරණ date eka awe
@tharinduabhayaratne
@tharinduabhayaratne 2 жыл бұрын
බ්‍රෝ මම දැනට අවුරුදු 3කට විතර උඩදි මගෙ NIC එක අලුත් කලා. පරණ NIC එක ID office එකේ තියා ගත්තා. Application එක පුරවනකොට සහ documents upload කරනකොට NIC No, New NIC No කියල 2ක් අහනවනේ. ඒ අහන්නෙ අර පරණ NIC No එකයි අලුත් NIC No එකයිද? Documents upload කරනකොට පරණ NIC එක නැති හින්ද මොකද කරන්නේ?
@sadunsadun7139
@sadunsadun7139 3 жыл бұрын
Mourya bro ❤️💪👌
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@lakmalsenewirathna702
@lakmalsenewirathna702 Жыл бұрын
Passport eke name aki NIC name aki akuraka wenasak thibunoth passport eke vidiyata police report eka gannada nathnam passport eka correction karannada? Pls advice bro
@nimeshasandamali4324
@nimeshasandamali4324 2 жыл бұрын
Thank you
@yasandaamarasinghe4017
@yasandaamarasinghe4017 2 жыл бұрын
Mama online apply kara. Kalin para apply karpu police report eke details denna kiyapu thana country ekata slecet wela tiyene wena ratak. Man apply arala payment ekath karata passei eka dakke. Eka aulak weida man apply karapu ekata.
@madushandn
@madushandn 2 жыл бұрын
කලින් report එකේ number එක මතක නෑ මචං. ඒක නැතුව apply කලොත් අව්ල් ද?
@walkingLife.
@walkingLife. Жыл бұрын
Mage name wenasak karala ne erh affidavit illanawa. Affidavit upload nokara submit karanna be ne
@dumindaweerasinghe2275
@dumindaweerasinghe2275 3 жыл бұрын
Mage gama kandy. But Dan 6 yrs idala inne wife ge gedara colombo. Etakota a address 2 ma Danna onada
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Mehemai id eke address eka danna..oyage game police yana widihata
@dumindaweerasinghe2275
@dumindaweerasinghe2275 3 жыл бұрын
@@Mouryapro thanks very much bro
@udaraperera4401
@udaraperera4401 3 жыл бұрын
පිටරට වලට නොයා ශ්‍රී ලංකාවෙම job එකකට යද්දි, උදාහරණයක් විදියට කිව්වොත් බැංකුවක වගේ job එකකට යද්දිත් සමහර වෙලාවට එයාල අපෙන් police report ඉල්ලනවා. එතකොටත් ඕක online කරල වැඩේ කරගන්න පුලුවන් ද​? එහෙම පුලුවන් නං අවශ්‍යය කරන documents වලට අමතරව ග්‍රාමසේවක සහතිකය සහ ඒ රැකියා ආයතනයේ (බැංකුවේ) manager විසින්ම නිකුත් කරපු police report එක දෙන්න කියල request කරපු letter එක submit කරන්න පුලුවන් තැනක් ඔය website එකේ තියෙනවද​?
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ඒකනම් ගමේ පොලීසියෙන් ගන්න තියෙන්නෙ
@kapilathennakoon889
@kapilathennakoon889 3 жыл бұрын
Meke reparance No eka enda kal yanawada.kard Nem eka kiyanne Ape nama neda.
@mohamedrifkey1826
@mohamedrifkey1826 2 жыл бұрын
Bro apply karala ikmanata ganna nam gihin ganna puluwan da online karala
@dilthennakoon3977
@dilthennakoon3977 2 жыл бұрын
Aiye kelinma thanapathi karyalayata yawanna puluwan neda
@indikadesilva2617
@indikadesilva2617 4 жыл бұрын
Super brother
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@NisansalaNawarathna
@NisansalaNawarathna 5 ай бұрын
thankyou
@samannandana6001
@samannandana6001 2 жыл бұрын
Thanks Bro...❤
@bashifernando1419
@bashifernando1419 2 ай бұрын
සෙනසුරාදා වගේ කොලඹ ගියොත් ගන්න පුළුවන් ද
@ruwancharu1992
@ruwancharu1992 2 жыл бұрын
Polise report aka apuhama aye sahathika krgann oni aka kohenda kranne
@NimaVlogs07
@NimaVlogs07 3 жыл бұрын
Forign studies walata yana nisa print name ekata NIC kiyala dammata aulk nadda? Passport danna oneda?
@sahanchathuranga696
@sahanchathuranga696 Жыл бұрын
Diurum prakashayak illanwane ekata mokada kranna ona???
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 117 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 33 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Ginnen upan seethala fullsinhala movie[MNS film ark]
2:16:21
Maduka Senaviratne
Рет қаралды 332 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 117 МЛН