දැනගෙන මෙඩිකල් පාස් වෙමු | Information About Foreign Medical | How to Ready For Medical| Updates

  Рет қаралды 155,439

Mourya Pro

Mourya Pro

Күн бұрын

මෙඩිකල් එකකදි කොහොමද ඔයාලා සූදානම් වෙන්න ඕනි මුල සිට අවසානය තෙක් මෙම වීඩියෝවේ විස්තර කෙරේ.
Highlights
0:00 Intro
1:43 Documents Details for the medical
2:57 How to ready for medical
7:14 Registration for medical
7:37 X-ray Details
8:30 Laboratory Details (blood, urine, Vaccine)
11:28 ECG Details
12:00 Visual Details
13:51 Doctor Consultation
16:19 when something wrong (test Fail)
17:18 End part of the program
⭕FACEBOOK - / mouryapro
⭕INSTAGRAM FOLLOW - / mourya85pro
⭕J0IN OUR NEW FACEBOOK GROUP- / 775119460051640
⭕තවත් වීඩියෝ.....
✅දැනගෙන ගුවන් යානා හුවමාරු වෙමු - • දැනගෙන ගුවන් යානා හුවම...
✅පලමු ගුවන් ගමන සාර්ථක කරගමු- • පලමු ගුවන් ගමන සාර්ථක ...
✅රට යන්න බෑග් එක හදාගමු - • රට යන්න බෑග් එක හදාගමු...
✅රුමේනියාවේ JOBS මාෆියාව - • Video
✅රුමේනියාවේ JOBS මාෆියාව - • රුමේනියාවේ රැකියා මාෆි...
✅How to Apply Police Report ONLINE - • පොලිස් රිපෝර්ට් විනාඩි...
✅රුමේනියාවේ සත්‍ය සටහන - • රුමේනියාවේ සටහනක් | Th...
✅රුමේනියාවේ පුරවැසිභාවය ගමු - • රුමේනියාවේ පුරවැසිභාවය...
✅රුමේනියාවට Student VISA - • රුමේනියාවට තනිව අයදුම්...
✅ලංකාවේ සිට රුමේනියාවට ගිය ගමන - • ලංකාවේ සිට රුමේනියාවට ...
✅ලේසියෙන් Visit Visa - • රුමේනියාවට VISIT VISA ...
✅රුමේනියාවේ 18+ - • රුමේනියාවේ 18+|ROMANIA...
✅රුමේනියාවේ ඉදිකිරීම් අංශය - • රුමේනියාවේ ඉදිකිරීම් අ...
✅රුමේනියාවට එන්න කලින් - • රුමේනියා රැකියා විස්තර...
✅How to Select Agency - • රොමේනියාවට එන්න කලින් ...
✅රුමෙනියාවේ ඇත්ත - • රොමේනියාවේ ඇත්ත (රොමේන...
✅රුමෙනියාවේ අපේ ගෙදර- • රුමේනියාවේ අපේ ගෙදර |o...
✅How to pass Romanian Interview - • රුමේනියාවේ Interview ප...
#Medical #Foreignmedical #Mouryapro

Пікірлер: 885
@coopecooper8694
@coopecooper8694 Жыл бұрын
මම මෙඩිකලුත් ගිහින් මාස දෙකයි මෙඩ්කල් දාලා මාසෙන් ඕස්ට්‍රේලියාවේ වීසා එක ආවා දැන් මම මෙහෙට ඇවිත් සති දෙකයි...අපේ සහොදර සහෝදරියන්ගේ හැම රට හීනේම හරි යන්න ඕන මගේ වගේ ගුඩ් ලක්
@kavishaishadi1737
@kavishaishadi1737 Жыл бұрын
Can u send me your sop to get some ideas
@user-kj7hf5hq2z
@user-kj7hf5hq2z Жыл бұрын
කොහොමද කරන්න ona
@PrabathChinthaka-gp3sm
@PrabathChinthaka-gp3sm 11 ай бұрын
​@@kavishaishadi1737w
@sanjukumari8490
@sanjukumari8490 2 жыл бұрын
ඉතාමත් වැදගත් විඩියෝ එකක් ..ගොඩක් දේවල් දැනගත්තා ..isthuthi ..
@dilhanidilhani1432
@dilhanidilhani1432 2 жыл бұрын
ගොඩක් වැදගත් ජය වේවා බුදු සරණයි
@thakshilakumari5011
@thakshilakumari5011 Жыл бұрын
ගොඩක් හොඳයි අපව දැනුවත් කළාට ❤️❤️❤️🙏🙏
@ayeshmadhuwantha7558
@ayeshmadhuwantha7558 Жыл бұрын
ගොඩක් වැදගත් සහෝදරයා ❤️
@slkaushika6075
@slkaushika6075 2 жыл бұрын
හොද වීඩියෝ එකක් ස්තූතිය අයියෙ ...
@udakandagedanushka5873
@udakandagedanushka5873 Жыл бұрын
ගොඩාක් වැදගත් සහෝදරයා ❤️👍
@thamodasandeepa8909
@thamodasandeepa8909 2 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක්
@gurulurajatv4892
@gurulurajatv4892 Жыл бұрын
හොදම පැහැදිලි කිරීමක්,,, THANK YOU,,,,,,,,
@dilinisandarenu8607
@dilinisandarenu8607 6 ай бұрын
ගොඩක්ම හොඳ කතාවක් ඔබ කරලා තිබෙන්නේ. ස්තූතියි . 🙏
@krishanthaweerasinghe716
@krishanthaweerasinghe716 2 жыл бұрын
Good information 👍👍👍 Thanks මල්ලි 👍👍👍✨️
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී
@RomanianMatiya
@RomanianMatiya 3 жыл бұрын
ඉතාම වැදගත් වීඩියෝ එකක් ...ජය
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති මල්ලි ඔයාටත් දීර්ඝ ගමනක් ප්‍රාර්ථනා කරනවා
@isharatharaka6951
@isharatharaka6951 Жыл бұрын
@@Mouryapro ඔපරේෂන් කරපු කෙනෙක්ට බෑරිද.පපුව
@jenattridinushika1556
@jenattridinushika1556 Жыл бұрын
ඔයාට ගොඩක් පින් අයියේ... මට ශුගර් තිටෙනවා.මාත් ජපන් යන්න ඉන්නේ.ඒත් බයේ හිටියේ ශුගර් නිසා මෙඩිකල් අව්ල් යයි කියලා.දැන් ඒ බයත් ඔයා මගේ නැති කරා... බොහොම ස්තූතියි... බුදු සරනයි ඔයාට❤️
@apmusicman8259
@apmusicman8259 Жыл бұрын
මාවත් ජපන් එක්කන් යන්න අයියෝ
@levelup7609
@levelup7609 Жыл бұрын
මාරම දැනුමක් දෙන්නෙ බ්‍රෝ ඔයානම්
@nishanthaabesekara7394
@nishanthaabesekara7394 2 жыл бұрын
වටින video එකක්.ස්තුති.
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී
@wasanthakumara6755
@wasanthakumara6755 2 жыл бұрын
Bohoma sthuthie aiya.godak dewal dena gaththa.good luck.
@amiladilshan2854
@amiladilshan2854 2 жыл бұрын
ඇත්තටම හොදයි බොහොම ස්තුතියි 😵‍💫❤️
@lasantiudayangani6497
@lasantiudayangani6497 2 жыл бұрын
Godak isthuthi aiye godak watinawa.denagena hitiye na mewa pin oyata
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී මාව බලනවට
@neeshasilva7467
@neeshasilva7467 2 жыл бұрын
ස්තුතිය 💯
@dinushasilva665
@dinushasilva665 3 жыл бұрын
ගොඩක් වටිනවා
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@coopecooper8694
@coopecooper8694 Жыл бұрын
මම ඊයේ මෙඩිකල් ගියේ...කියන තරම් මේවගේ දාන තරම් යකා කලු නෑ...ඉන්නො ද අරවද මේවද බලන්නේ නෑ...කොන්ද පොඩ්ඩක් බලනවා....ඇස් පේන්නේ නැත්නම් කන්නාඩි දාගෙන බලන්න පූලුවන්....ඉලක්කම් ලොකුවට පේනවා....මම මේකටම කන්නාඩි දෙකකුත් ගත්තා....යුරින් එකට හොදට වතුර බීලා යන්න....එක එක රටවල් වලට බලන ලෙඩ වෙනස්...එහෙන් එවන කොලේ තියෙනවා මොනවද බලන්නේ කියලා...ඇග ඇතුල හොදයි නම්....වෙන අර්ශශ් පීනස....අනම් මනම් බල්න්නේ නෑ...hiv ehema නම් බලනවා...ගොඩක් රටවල් වලට...මේක නෝර්මල් ඒ ඉන්න අයත් සුහදයි...බය වෙන්න එපා...
@kavinduhasintha6931
@kavinduhasintha6931 Жыл бұрын
Brother මගේ පොඩි කාලෙ,කකුල කැඩුන ප්ලේට් එකක් දාල දැන් ඒක ගලවලා තියන්නෙ පොඩි මැහුම් පාරක් තියනව කකුලෙ ඒක අව්ලක් යයිද වෙන ලෙඩ මුකුත් නෑ මන් corean cours එකත් කර්න ගමන් ඉන්නෙ මට දැන් පාඩම් කරන්න හිතෙන්නෙත් නෑ plz help me
@coopecooper8694
@coopecooper8694 Жыл бұрын
@@kavinduhasintha6931 නෑ බය වෙන්න එපා....දැන් ඒක ගලවලනේ තියෙන්නේ... ඩොක්ටර් දැක්කොත් අහයි.....එතකොට කියන්න පොඩි කාලේ වැටුනා මැහුම් දැම්මා කියන්න...වෙන ලෙඩ මුකුත් නැත්නම් බය වෙන්න එපා...මාත් බය වෙලා ගියේ ඉන්නො බලයි අලුහන් බලයි මේවා බලයි...නෑ බය වෙන්න එපා...හොදට වතුර බීලා යන්න යද්දි....ඒ රටින් එවනවා මෙඩිකල් එකට මොනවද ඕන කියලා...ඒ ඔස්සේ යන්නේ..බය වෙන්න එපා...ඒක බැරි උනොත් ඕස්ට්‍රේලියාවේ වගේ ට්‍ර්‍යි කරන්න...ඕවා මුකුත් බල්න්න්‍රෙ නෑ...
@vajirakumara3866
@vajirakumara3866 Жыл бұрын
Bro...දැන් medical වලට කීයක් ගන්නවද
@coopecooper8694
@coopecooper8694 Жыл бұрын
@@vajirakumara3866 36000k gatta australia wata.....eyalata katha karama oyata yana gana kiyanawa....arana enna ona gana...baya wenna epa...eyala danuwath karanawa phone eken
@rohanakumara4320
@rohanakumara4320 Жыл бұрын
මේ මෙඩිකල් එක රට යන්න කලින් සහතික කරගන්න ඕනද..
@shalikanirmali2857
@shalikanirmali2857 Жыл бұрын
ගොඩක් වටිනවා..අයියේ ...ස්තුතියි ...
@harshaprasad3135
@harshaprasad3135 3 жыл бұрын
තැන්ක්ස් අයිය්යා .. කලක් තිස්සෙ හොය හොයා හිටියෙ මෙ වගෙ විඩියො එකක්
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති වීඩියෝ එක බැලුවට
@ireshadilhani6825
@ireshadilhani6825 Жыл бұрын
Budu saranayi godak wwadagath
@isharamadhuwanthi7464
@isharamadhuwanthi7464 2 жыл бұрын
දැන් පිටරට යන්න medical එක ගන්න ඕනි online. ඒ ගැන විස්තර ඇහුවොත් එක එක අය විවිධ විස්තර කියනවා. පුළුවන් නම් online medical ගන්න website වල register වෙන තැන ඉඳන් ඒක process වෙනකම් කරන්න ඕනි දේවල් ගැන පොඩි video එකක් දෙන්න පුළුවන් ද? විශේෂයෙන් මැදපෙරදිග රටවල් වලට online register වෙන ආකාරය ගැන.
@upulsiripranandu6284
@upulsiripranandu6284 2 жыл бұрын
Godak watinwa .bohoma sthuthiy👍
@danushkadanu8537
@danushkadanu8537 2 жыл бұрын
සුපිරි broo 🙏💓
@sachintharandeni7339
@sachintharandeni7339 3 жыл бұрын
Good job 👏 Keep it up 👍🏽
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@snowwolf7066
@snowwolf7066 3 жыл бұрын
Superb brother ..! Congrats !👌💪👊
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤🇷🇴
@ceylonhandmade
@ceylonhandmade Жыл бұрын
A very valuable video. Thank you for doing the work that should be done by the responsible departments in your own way...
@Mouryapro
@Mouryapro Жыл бұрын
Thanks for watching!
@milanmanoj3441
@milanmanoj3441 Жыл бұрын
එල ...✌️
@surejnuwantha2934
@surejnuwantha2934 2 жыл бұрын
Aiye me video eka baluwama godak dewal dana ganna labuna thank you aiye oyata 👍🏼
@shaniperera2852
@shaniperera2852 2 жыл бұрын
Godaak sthuuthi bro.wedagath dewal godak kiyala dunnata
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී
@ravinduudara4342
@ravinduudara4342 3 жыл бұрын
Very important Thanks lot💪💪🌹🌹
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@rumaleetharangi9706
@rumaleetharangi9706 2 жыл бұрын
මට නිදන්ගත රෝගයක් විදිහට දියවැඩියාව තියෙනව . ඒක doctor ට කියන්න ඕනෙ ද? රට රැකියාවට ඒක ප්‍රශ්නයක් වෙයිද ? (දැනට ලංකාවේ කරන රැකියාවට ගැටලුවක් වෙලා නැහැ)
@isharalakmal2538
@isharalakmal2538 2 жыл бұрын
සුපිරි ❤️
@nimeshahansani9232
@nimeshahansani9232 2 жыл бұрын
ස්තුතියි
@kavindapratibha9498
@kavindapratibha9498 2 жыл бұрын
Thank you brother!
@chanikamadushani9818
@chanikamadushani9818 Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏
@ireshadilhani6825
@ireshadilhani6825 Жыл бұрын
Katar walata silekt unama visa enna kopamana kal yanawada
@wasanthapremathilaka163
@wasanthapremathilaka163 2 жыл бұрын
very good story.thanks
@chamindarahtnayaka7
@chamindarahtnayaka7 2 жыл бұрын
Tanks aiyye mat medicel ekak ganna Hitiye godak vistara dana gatta mama 👍👍
@prageethdharmarathne7461
@prageethdharmarathne7461 3 жыл бұрын
1st Comments, good luck bro...wish u all the best❤
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@yasithlakshitha2489
@yasithlakshitha2489 3 жыл бұрын
මේ ලගදි තමයි අයියේ වීඩියෝ බලන්න පටන් ගත්තේ රොමේනියා එන්න ආසවෙන් ඉන්නෙ ඔයාගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් මන් ඉගෙන ගත්තා හරිම ආසවෙන් බල්න්නේ ඒ තරම් හොදට කරනව ඔයා මේ වගේ එවා කරන්න තව අයියේ ඔයත් එක්ක අපි ඉන්නවා ජය 💪
@sanjayapradeep3511
@sanjayapradeep3511 2 жыл бұрын
mage wao athe agillaka niyapoththa lagio nha meka prasnayak nha neda aiye
@sanjayapradeep3511
@sanjayapradeep3511 2 жыл бұрын
mata me nambareta egana vistharayak damannakp
@kasunkalhara958
@kasunkalhara958 2 жыл бұрын
අයියෙ මම කොවිඩ් එන්නත් එක මාත්‍රවක් වත් විදගෙන නැහැ එක බලපායිද විදේශ ගමනට..pliz help..🙏🙏
@sajeevathantrige8744
@sajeevathantrige8744 3 жыл бұрын
Thanks ur details Maurya bro.. Medical eka ganna Videsha sewa ayathanaye approval aran thiyena thanak hoya ganne kohomada kiyala kiyanna puluwanda?
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ඒක 1919 කතා කරලා දැන ගන්න පුලුවන් .මෙඩි හවුස් technical junction එතන තමයි හුගක් අය යන්නේ
@Nomadicbreeze69
@Nomadicbreeze69 3 жыл бұрын
ස්තූතී 😌
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@prashadanisuwarnamali916
@prashadanisuwarnamali916 2 жыл бұрын
Godaaak prayojana una thankuu
@sachintharupasena1230
@sachintharupasena1230 Жыл бұрын
very valuable video aiya🙏😍
@chathurikamadushani9596
@chathurikamadushani9596 Жыл бұрын
thank you aiye 😊
@niroshanjagoda
@niroshanjagoda Жыл бұрын
ඔයාට පින්
@user-jg9iu4sw3v
@user-jg9iu4sw3v 5 ай бұрын
Thenk you aiya godak wedagath kiyala dena karunu tika
@indikaupul2539
@indikaupul2539 2 жыл бұрын
Thank you brother good briefing , And we know you try do something peoples its very helpful . God bless you brother .
@sjeewasjeewa6364
@sjeewasjeewa6364 2 жыл бұрын
aiyye tx godak දේවල් dena gatta aiyye medical අනිවාර්යයෙන් ganna ounada ehema නැතුව yanna බැරිද
@laksenanayakesameera7171
@laksenanayakesameera7171 Жыл бұрын
G.m iye godak hoda deyak kiyaladune thenx iye
@rakithawijenayaka5429
@rakithawijenayaka5429 2 жыл бұрын
Thaks bro
@missqatar4070
@missqatar4070 Жыл бұрын
තෙරුවන් සරනයි මල්ලි
@nethum_nimsara
@nethum_nimsara Жыл бұрын
Thanks brother 💙☺️
@oshakajayawardhana557
@oshakajayawardhana557 2 жыл бұрын
thank you so much..
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී 🇷🇴❤️
@dayaniniluka3267
@dayaniniluka3267 2 жыл бұрын
Watina vidiyowak godak pin
@madumikulathunga5582
@madumikulathunga5582 2 жыл бұрын
really useful video. We wish u all the success..
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ❤️
@discoveryworld6146
@discoveryworld6146 2 жыл бұрын
මගෙ වම් ඇහෙ පොඩි අකුරු පෙනවා අඩුයි.දකුනු ඇහැනම් හොදයි.ඇස් දෙකෙන්ම බලද්දිත් අවුලක් නැහැ .කන්නඩි දැම්මට හරි යන්නෙ නැහැ. මන් ඩුබායි ඉද්ද්නම් මැඩිකල් වලදි එයාලා පාස් කරා .ලන්කාවෙ මෙඩිකල් කරද්දි ප්‍රස්නයක් වයිද රුමෙනියා යන්න.thanks
@ishurandi1024
@ishurandi1024 2 жыл бұрын
Matath denaganna ona rumeniya yaddi penima koi tharamata balanawada kiyala
@sonurasanjana7607
@sonurasanjana7607 Жыл бұрын
අයියේ මගේ වම් කකුල දනහිසෙන් පහල උපතින්ම කොටයි.දැනට artificial leg එකක් පාවිච්චි කරනවා.වෙන කිසිම අවුලක් නෑ.මට පිටරට ජොබ් එකකට මෙඩ්කල් ටෙස්ට් එකක් කරොත් fail වෙයිද??
@pavaniherath2142
@pavaniherath2142 2 жыл бұрын
Aiye mage gakunu aha hotma penne na bida wela penne kannadith danwa check krhma qwa podi kale idnnma ena awlk kiyla. Mokda krnne medical eka fail weida?
@roshangamage6173
@roshangamage6173 Жыл бұрын
වෙද්‍ය පරික්ෂණ වලදී ඇස් දෙකේම පෙනිම බලනවා ද? මගේ එක ඇහැක් පොඩ්ඩක් පෙනවා අඩුයි. එක ප්‍රශ්නයක් වෙයිද. කන්නාඩි දැම්මාට හරියන්නේ නැ. රොමේනියාවේ මන් apply කලේ factory worker, farm ජොබ් වලට
@ramisha3270
@ramisha3270 2 жыл бұрын
Thanks
@flytoyourdream8303
@flytoyourdream8303 3 жыл бұрын
අයියෙ පොඩි කාලෙ බැක් Spinal cord එකේ oparation එකක් කරලා ප්ලේටි එකක් හෝ පින් එකක් හරි දාල තිබුනොත් මෙඩිකල් ෆේල් වෙනවද..අවුලක් නැතුව නිරෝගීව ඉන්නවනමි
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
අවුලක් නෑ.මගෙත් කකුලේ පින් එකක් තියනවා ..වැඩ කරන්න පුලුවන්නමි අවුලක් නෑ.හැබැයි රස්සාව තෝර ගනිද්දී බර උස්සන්න ඒවාට යන්න එපා .ඔයාට අමාරු වේවි
@apmusicman8259
@apmusicman8259 Жыл бұрын
කන්නාඩි දැම්මා අවුරුදු 4 කට වගේ කලින් ආයේ දාන්න ඕනා වෙයිද දන්නේ නැතුව face කරොත් මොන හරි උනොත් ආයේ දාගෙන face කරන්න පුළුවන් වෙයිද එවේලේම එහෙම චාන්ස් දෙනවද
@kaviduayesh189
@kaviduayesh189 2 жыл бұрын
Supiri
@hashinimadhuka4026
@hashinimadhuka4026 Жыл бұрын
Thank aiya 👍👍❤️
@kalanakavinda5902
@kalanakavinda5902 Жыл бұрын
Thanks you 💕
@shanethedj2100
@shanethedj2100 17 күн бұрын
මම කොරියන් මෙඩිකල් එකට ලංකා හොස්පිටල් එකට ගියාම මගේ ලේ වල හිමොග්ලොබින් වැඩියි.. ඒක සෙකන්ඩරි පොලිසයිතීමියා කියල ලෙඩක්.. ඉතින් මට අල්ට්‍රා සවුන්ඩ් ටෙස්ට් කලා එකෝ එකක් කරල හදවත චෙක් කලා තව ලේ ගත්තා යකඩ වැඩියි මගේ ලේ වල.. ඉතින් මෙඩිකල් එකේ ඩොක්ට දාල ලේ පයින්ට් දෙකක් අයින් කරල බලන්න කියල මෙහෙම ලෙඩක් තියෙනව මේ මේ ටෙස්ට් කලා ඒවයේ කිසිම අව්ලක් නෑ මම රට රැකියාවට යන්න ෆිට් කියල... ඒත් මට ඒක ශුවර් නෑ මට කොරියාවට යන්න බැරිවෙයිද මන්දා මේ ප්‍රශ්නෙ නිසා... අවුරුදු දෙකක් මාරම කට්ටක් කාල එක්සෑම් කරගත්තෙ බෝඩිම් වල ලැගගෙන මාර විදියට දුක් වින්ද.. දැන් මේක නිසා මානසිකව වැටිල ඉන්නෙ... මේ මෙඩිකල් රිපෝට් එක කොරියාවට යවනවද නැත්නම් විදේශ සේවා එකෙන් බලනව විතරද මන්දා...මගේ ලේ පයින්ට් දෙකක් අයින් කලාම නෝමල් වෙයි කිව්වා ජාන වලින් පරම්පරාවෙන් එන දෙයක් වෙන්න ඇති කිව්වා..කොරියාවෙදි ආයෙ මෙඩිකල් එකක් බලනකොට ලේ අයින් කරල යන නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ හැබයි ලංකාවෙන් යවපු එකේ ලෙඩේ ගැන කියන නිසයි බය..🥺
@supunrasanga1505
@supunrasanga1505 2 жыл бұрын
Ayye mta danagann puluwandda romania tiyena company ekak gana ? Oyagen hoda පිළිතුරක් gann puluwan wy kiyla mn hitanawa.?
@arunashantha5717
@arunashantha5717 Жыл бұрын
අයියෙ මගේ වමි කකුල අයින් කරලා කකුලක් දාල තියෙන්නේ. මෙික රටකට රැකියාවකට යන්න ගැටලුවක් වෙනවද. මෙඩිකල් ගන්න බැරි වෙයිද.
@sanchanasandaruwan5384
@sanchanasandaruwan5384 2 жыл бұрын
අයියෙ වර්ණාන්ධතාව එහෙම ලොකුවටම බලනවද. රුමේනියාවට ආවම ආයෙත් මෙඩිකල් එකක් ගන්නවද.. reply karnnako kohomhri ayye💖🙏
@lakshithasheen8073
@lakshithasheen8073 2 жыл бұрын
අයියේ මගෙ එක ඇහැක ඔපරෙශන් එකක් කරල පොඩ්ඩක් පේනවා මදි ඒක ප්‍රශ්නයක් වෙයිද අන්ත් ඇහැ හොදට පෙනවා ඒක හදන්න බැලු දැන් ඒක ප්‍රශ්නයක් වෙයිද
@piyangiweerakoon8161
@piyangiweerakoon8161 Жыл бұрын
Thank you so much
@thilinamadushanka524
@thilinamadushanka524 2 жыл бұрын
Aiya mage aka ahka panima godak adui kannadi danath hariyanna na korean yanakota medical akadi aulak wawida lkanawa licen gana medical akath faill una
@AbdulRahman-ot2yu
@AbdulRahman-ot2yu 3 ай бұрын
Helpfull video ❤
@chalanathiwanka2782
@chalanathiwanka2782 2 жыл бұрын
Aiye kondata plate ekak dala thiyenawanam podikale medical aul yanawada .dan aulak na wada karanna ahema araka thama aula
@sajithpodigedara5551
@sajithpodigedara5551 2 жыл бұрын
Super
@megagleen2547
@megagleen2547 3 жыл бұрын
සුපිරි 👍🤩🥰
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@BuddikaNirmal-gn5vw
@BuddikaNirmal-gn5vw Жыл бұрын
Thank you broh💪
@readytoknow
@readytoknow Жыл бұрын
excellent
@shanthialhakon8919
@shanthialhakon8919 7 ай бұрын
Appointment එකක් දාගන්න IOM එකට call කරාට answer කරන්නෙ නැහැ නෙ.. හැම වෙලාවෙම network busy 😢
@shanehashan3779
@shanehashan3779 Жыл бұрын
අයියේ උසේ හැටියට බර ටිකක් මදි එක අවුලක් වෙයිද ✌️,රිප්ලයි එකක් ඔනේ 🥺
@chrishanviiran3815
@chrishanviiran3815 2 жыл бұрын
Diabetes cholesterol preassure tyena ayata romania yanna puluvanda
@kandydhanuwa5440
@kandydhanuwa5440 Жыл бұрын
thanks ayiye ❤
@priyankasrilankan3696
@priyankasrilankan3696 3 жыл бұрын
Hoda video ekka thanks malli....romeny walata dan enna puluwanda gahanu kattiyata
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
පුලුවන් ...දැන් කට්ටිය එනවා ස්තුති ❤
@yatta9057
@yatta9057 3 жыл бұрын
Aiya suger thiyana kenekta monawada sinhala beheth kathaawak kiuwe? Eewa biila yanakota adu wiimak pennanawada?? Monawadha ee????
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
කරවිල juice බොනවා සමහරු පොඩ්ඩක් හොයලා බලලා කරන්න වෙද මහත්තයෙක් ගෙන් අහලා...😊
@lahirusandaruwan2089
@lahirusandaruwan2089 Жыл бұрын
මෙකට RP දාන්න පුලුවන්ද අයියෙ ,මගෙ කොන්දෙ කුරුලැ තියෙනවා,එක අවුලක් වෙයිද,මට doctor kenek gen medical ekk gnna puluwn
@ceylon6253
@ceylon6253 3 жыл бұрын
100 weni like eka...👍👍👍
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@samodiprathibha8351
@samodiprathibha8351 2 жыл бұрын
Super 👍👍👍👍
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී 🇷🇴
@ud933
@ud933 3 жыл бұрын
Thanks bro
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@sasindudhananjaya6014
@sasindudhananjaya6014 2 жыл бұрын
Sugar level eka wadinam yanna wenne nadda medical eka fail karanawada? Medical ekata yannama ona nisa kalin blood ekak gaththa sugar level eka tikak wadi dan beheth gannawa. Medical eka awl yaida?
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
පුලුවන් තරම් අඩු කරගෙන යන්න...ඔව් fail karanawa apahu dawasaka enna kiyay..sinhala beheth thiyawa..hoyala balanna
@mnmaxchanel3746
@mnmaxchanel3746 3 жыл бұрын
Elama
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤🇷🇴
@chinthakaprasanna3592
@chinthakaprasanna3592 Жыл бұрын
mata surgery akak karala thiyenne titenium plate dala aka problem akak wevida rata yanne
@nadeekasamanthi6759
@nadeekasamanthi6759 Жыл бұрын
👉👉⁣ගොඩක් හොදයි👈👈
@nalinchanaka4421
@nalinchanaka4421 Жыл бұрын
මෙඩිකල් දෙසරයක් කරන්න බැරිද.වෙන රටකට කරලා තියෙන නිසා.saudi වලට කලා.දැන් කුවේටි වලට කර ගන්න .plz කියන්න
@shalikasewwandi7518
@shalikasewwandi7518 Жыл бұрын
Ethkota aiyya acsidant ekak wela body eke koheta Hari plet ekak dala tibunoth medical fell karanwada
@piyumidon217
@piyumidon217 7 ай бұрын
ගෘහ සේවයට යද්දි ගන්න ඕනේ මෙඩිකල් එක මොකද්ද.ප්ල්z මට කියන්නකො.
@yashiru3076
@yashiru3076 Жыл бұрын
කොන්දේ ඔපරේශන් එකක් කරලා තියෙනවා ඒක ප්‍ර්ශ්නයක් වෙවිද අයියේ අනිවා රිප්ලයි කරන්න plz
Autonomic Nervous System  | Neurology | Neuroanatomy | Part 1🧠
1:45:25
Dr. Najeeb Lectures
Рет қаралды 476 М.
EKG Interpretation | Master Fundamentals of ECG | Electrocardiography
3:00:35
Dr. Najeeb Lectures
Рет қаралды 6 МЛН
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 14 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 43 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
🌊Насколько Глубокий Океан ? #shorts
00:42