මම කෙට්ටු උනෙ කොහොමද? | රහස් 5ක් | My Weight Loss Journey

  Рет қаралды 56,563

Dr. Gayani Nuwanthika

Dr. Gayani Nuwanthika

Күн бұрын

Пікірлер: 70
@sujanisamanmali6998
@sujanisamanmali6998 8 ай бұрын
ඇත්ත අපි කලෙත් ඕකමයි කෑම පාලනය හරියට හරි ගොඩක් වතුර බොන්න ඕනෙ මගේ මාස දෙකක් ඇතුලත කිලෝ 9ක් අඩු උනා සත්තකින්ම කියන්නෙ පැනිරස පිටි කෑම කෑවෙම නෑ ඇත්තෙන්ම ඉදල හිටල ගෙදර රසකෑම හුගක් හදපු විශේෂ දවස්නම් හොදට කෑව ඊටපස්සෙ පාස්ටින් දවස් තුනක් විතර ටිකක් වැඩියෙන් කලා පැය 16 හරියට හිටිය 😊 දැන් මං සතුටෙන් හුගක්
@PreethikaDilrani
@PreethikaDilrani 8 ай бұрын
😊😮😊😢😢😊😮😊😮😊😮😊ඔ😊😮
@PreethikaDilrani
@PreethikaDilrani 8 ай бұрын
😊
@PreethikaDilrani
@PreethikaDilrani 8 ай бұрын
😊
@shiromikumari2126
@shiromikumari2126 8 ай бұрын
ඔයා exercise කරේ නැද්ද
@shiromikumari2126
@shiromikumari2126 8 ай бұрын
වතුර වැඩිපුර බිව්වම බඩ වැඩි වෙනවද
@ChamindaPushpakumara-zl4su
@ChamindaPushpakumara-zl4su 6 ай бұрын
doctor aurudu 3 bara adu babekuta suensu paniya dunnata kamak nadda..baba kamata horai.habei hodata active. eth baba nitarama asneepa wena eka thamai mata tyena gataluwa
@KINGSAMEED-l7z
@KINGSAMEED-l7z 8 ай бұрын
Doctor, oba thumiyage advice ekata thank you. Thank you verymuch
@PiyumiUdeshi
@PiyumiUdeshi 8 ай бұрын
Mn masa 4 k bath kawe na mage weight eka godak adu una dan straight mark tiye ekata apply karanne hoda monada
@ashanperera6610
@ashanperera6610 8 ай бұрын
Ethakota monada kawe oya
@PiyumiUdeshi
@PiyumiUdeshi 8 ай бұрын
@@ashanperera6610 oats, ata piti roty ,sup ,elawalu boil karala, fruits, kurakkan roti, non fat milk without Suger, egg ,fish chicken
@NIRMALIKUMARI-li8ih
@NIRMALIKUMARI-li8ih Ай бұрын
මාස 4 බර කොච්චරක්‌ අඩු උනාද
@PiyumiUdeshi
@PiyumiUdeshi Ай бұрын
@@NIRMALIKUMARI-li8ih 30kg wage MN satiyata dawas 3k egg diet eka Kara workouts payak Kara daily
@NIRMALIKUMARI-li8ih
@NIRMALIKUMARI-li8ih Ай бұрын
@@PiyumiUdeshi thank you so much.stretch marks walata tretin A cream 1 hondayi
@0ぬわー
@0ぬわー 8 ай бұрын
ගොඩක් ස්තුතියි ... දැන් ගොඩක් ලස්සනයි ඔයා..❤
@MadushikaLakmali-m3s
@MadushikaLakmali-m3s 8 ай бұрын
Doctor mn davsata peya 12k hitagena eth mn mahathai matath kiynna ko piliymk
@nelanela4923
@nelanela4923 8 ай бұрын
මං.කුවෙට්.මේ.ගෙදරට.එනවිට.පනස්.පහක්.බර.තිබුනා.දැන්.තියෙන්නේ.හතලිස්.පහයි.මහත.කෙනෙක්.කෙට්ටු.වෙන්න.ඔ්න.නම්.මෙවැනි.ජාරා.මිනිසසු.කන්න.ෙදන්නේ.නැති.ගෙයකට.අාවානම්.අැග.පමනක.නොවේ.අඩ.අඩා.ඉන්න.පුඑවනි.එ්ත්.තිරිසන්.සතෙකුට.හරි.මේ.වාගේ.නපුරැ.මිනිස්ස.හමු.නොවේවා...😮
@susantharanjan2285
@susantharanjan2285 8 ай бұрын
Eka nam aththa. Manasika pidanaya balapanawa kettu wenna.
@Nikini-e1y
@Nikini-e1y 8 ай бұрын
අනේ .😥😥 ඉක්මනට කාලය ගෙවිලා ලන්කාවට එන්න ලැබේවා
@shakisthings1992
@shakisthings1992 8 ай бұрын
ඉක්මනට හොද තැනක් හම්බ වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා…. ❤
@LankaCool-ej8ht
@LankaCool-ej8ht 8 ай бұрын
Mage aga kettui bada wetharai godak theyenn. Wesadumak kiyannako
@charukamadurangi
@charukamadurangi 8 ай бұрын
බඩ බැස්සට කකුල් අත් අඩු වෙන්නෙ නෑ නේ ඒකට විසදුමක් නැද්ද කියලා කවුරු හරි කියන්නකෝ
@sandeepanideshani1948
@sandeepanideshani1948 8 ай бұрын
මං දරුවා ලැබුනට පස්සේ ගොඩක් මහත් උනා. ඩොක්ටර් මට කියන්න පුළුවන්ද මගේ ඇඟ කලින් තිබුන ගානට හදාගන්නෙ කොහොමද කියලා. දරුවට කිරි දෙන නිසා නොකා ඉන්නත් බැහැ
@SamanthaDinusha
@SamanthaDinusha 8 ай бұрын
Nikata roma wewenawata monada karanna docter
@HimaliPremajayanthi
@HimaliPremajayanthi 8 ай бұрын
.dr ත්‍රයිරොක්සින් බෙහෙත් බොනකොට මහත් වෙනවාද ?මම ගොඩාක් මහතයි ඉන්නේ රට දැනට diet කරනවා සලාද ඇට වර්ග ප්‍රෝටීන් ,ගන්නවා .
@susantharanjan2285
@susantharanjan2285 8 ай бұрын
Ooo
@rushiniwanniarachi8883
@rushiniwanniarachi8883 8 ай бұрын
Udeta avidineka hoda nedda
@nimaliandroid7701
@nimaliandroid7701 8 ай бұрын
Thank you ❤
@PrasadikaPiyumi
@PrasadikaPiyumi 8 ай бұрын
Fasting method is perfect
@pbbasnayake2609
@pbbasnayake2609 8 ай бұрын
කඩල වලට මහත් වෙන්නේ නැද්ද බර වැඩ් වෙන්නේ නැද්ද
@kumudukumari6520
@kumudukumari6520 8 ай бұрын
Super❤❤❤
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 8 ай бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි ..දොස්තර නෝනා චූටි උනත් දුන්න උපදෙස් ටික නම් ඉස්තරම්...ඔබතුමියට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@navodimaleesha9085
@navodimaleesha9085 8 ай бұрын
Ane mahath wenna widihak nadda
@indikadilhani4931
@indikadilhani4931 8 ай бұрын
Thanks 🎉🎉
@isharaindunilishu9259
@isharaindunilishu9259 9 ай бұрын
Istech mark wlata mokadda karanda පුළුවන්
@madumishashikala3521
@madumishashikala3521 8 ай бұрын
Ané Mt th thiyana loku prashnayak meka
@malshimadhushani3095
@malshimadhushani3095 8 ай бұрын
ඕඩිකොලෝන් ගෑවහම් යන්වා
@පින්තාරුනැතිසිත්තම්චතු
@පින්තාරුනැතිසිත්තම්චතු 8 ай бұрын
​@@malshimadhushani3095 kohomada gaanne
@janakirathnayake3825
@janakirathnayake3825 8 ай бұрын
වෛද්‍ය තුමනි අනවශ්‍ය රෝම නිටිටාවට නැති කරගන්න විදිය කියන්න අහමිබෙන් අද video දැක්කේ subscribe කරගත්තා
@dr.gayaninuwanthika
@dr.gayaninuwanthika 8 ай бұрын
Mage fb page ekata msg ekak daanna
@janakirathnayake3825
@janakirathnayake3825 8 ай бұрын
@@dr.gayaninuwanthika fb නැ ,dr
@ManojaNilmini-d3z
@ManojaNilmini-d3z 8 ай бұрын
Anee matath eka danaganna ona
@chamodilakshika907
@chamodilakshika907 8 ай бұрын
Matath eka dena ganna oni
@janakirathnayake3825
@janakirathnayake3825 8 ай бұрын
අනේ මම fb නැ
@deepaniekarunarathne8722
@deepaniekarunarathne8722 9 ай бұрын
10kg cut wanna kochchara dawasak giyada
@amilapriyantha7263
@amilapriyantha7263 8 ай бұрын
10kg මාස 2 1/2 න් පුළුවන්...❤
@amilapriyantha7263
@amilapriyantha7263 8 ай бұрын
16/8 කරන්න
@KaushalyaN-sq1uf
@KaushalyaN-sq1uf 8 ай бұрын
මාත් interesting fasting කරන්නෙ.best result ..ඒ වගේම baraka slimexol best❤❤❤
@Piumiridmika
@Piumiridmika 8 ай бұрын
Akata kettu wenawada baraka akata
@KaushalyaN-sq1uf
@KaushalyaN-sq1uf 8 ай бұрын
@@Piumiridmika ඔවු..කෑම පාලනය එක්ක බොන්න..එතකොට තමයි result වැඩි
@Piumiridmika
@Piumiridmika 8 ай бұрын
@@KaushalyaN-sq1uf monada oya kanne dawasata maseta kilo kiyak wage adu wenadawada oyage please reply akak denna
@KaushalyaN-sq1uf
@KaushalyaN-sq1uf 8 ай бұрын
@@Piumiridmika කන ප්‍රමාන අඩු කරා..පිටි කෑම ,සීනි කෑම නතර කරා..මාස 3ක් බත් කෑවෙ නෑ..දැන් නන් පොඩ්ඩක් කනවා..දැන් උදේට ගෙදර හදන්ස් දෙයක් කනවා..දවල්ට ඕට්ස් කැද හදන් කනවා..රෑට කන්නෙ නෑ..බරක එක ලගදි බොන්න ගත්තෙ .තාම මාසයක් නෑ බොන්න අරන්..දවස් 3ට 2kg අඩු උනා මගේ..කෑම පාලනය කරන්නම ඕනේ..
@Piumiridmika
@Piumiridmika 8 ай бұрын
@@KaushalyaN-sq1uf thank you dear ❤️
@SaduniHansika-mg2uk
@SaduniHansika-mg2uk 8 ай бұрын
Appa kawamath mahath wenwada danna kenek kiynnako
@ra88999
@ra88999 8 ай бұрын
Ow .piti kewama mahatwenwa
@dgsenavi4940
@dgsenavi4940 8 ай бұрын
@RishanDilhara-uh5of
@RishanDilhara-uh5of 8 ай бұрын
👍
@srimampitiya5609
@srimampitiya5609 8 ай бұрын
මං කරා මාසයක් බත් කෑවේම නෑ ඒත් මට කිසිම ප්‍රතිඵලයක් ලැබුනේ නෑ
@iroshanilmini7776
@iroshanilmini7776 8 ай бұрын
Eka ekkenage ශරීර වෙලට ප්‍රතිඵල ලැබෙන්න කාලයක් යනවා .අතාරින්න එපා කරන් යන්න .kema palanaya karana gaman ව්‍යායාම කරන්න .peni රස නං නොකන තරමටම හොදයි .කට තමයි පාලනය වෙන්න ඕන .
@thre4598
@thre4598 8 ай бұрын
මේක හරියට හරි මම කලා.හැබැයි මම බත් වෙනුවට ගොඩක් එලවලු කෑව.බත් ටිකක් අඩු කරන්න සීනි කෑමත් අඩු කරන්න .එතකොට හරියට හරි
@sharmilaprasadi4409
@sharmilaprasadi4409 8 ай бұрын
Excise karanna oni
@Yash20016
@Yash20016 8 ай бұрын
Mamath reta knne ne eth mn kettu nne
@thre4598
@thre4598 8 ай бұрын
Hawasa 4 kAama nawaththanna ude 8 patan ganna .workout payak karanna adu wenawamayi.mage adu una..masa thunak kama අඩුවෙන් kanna.iita passe adu wenawa.masa thunak හොඳටම athi.හරියට karanna sini kanna epa.piti kama epa mama udeta witharak bun ekak kawa පලතුරු kawa dawalta bath koppayak ekka hodata එළවලු kawa salada kawa.adu ina satthayi
@NalenSrinath-vu8lp
@NalenSrinath-vu8lp 8 ай бұрын
Akki oya bs oyt
HOW I LOST 10KG WEIGHT IN 10 DAYS
17:07
Cosmo Beauty Studio
Рет қаралды 371 М.
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
මම කෙට්ටු වෙන්න ගත්ත SUPPLEMENT එක මොකක්ද ?
25:41