My weight loss journey කිලෝ 90 මහත කෙට්ටු කරගත්තේ මෙහෙමයි

  Рет қаралды 225,736

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 471
@maneeshagarusinghe9749
@maneeshagarusinghe9749 3 жыл бұрын
ඔයාගේ video ඔක්කොම බලනවා අක්කි ඔයා හරිම නිර්ව්‍යාජයි කිසිම දෙයක් හංගන් නැතුව කියලා දෙනවා ඒ නිසාම වෙන්න ඇති ඔයා තවතවත් ලස්සන වෙන්නේ❤️
@DanceStory
@DanceStory 3 жыл бұрын
බොරු ආටෝප, බොරු පොශ් කෑලි නෑ. පොලවෙ පයගහල හැමදේම හොදින් කියල දෙනව. ඒ කියල දෙන විදියට වීඩියෝ එක ඔක්කොම බලන්නත් හිතෙනව. ස්තූතී ඔයාට 🙏
@madhushahansani8522
@madhushahansani8522 2 жыл бұрын
මහත අයට හොද අදහසක්.මමනම් කෙට්ටුයි.අනිත් අයතෙක්ක ඔයාගෙ ජීවිතේ බෙදාගන්නවට ගොඩක් පින්
@kamilakamumilla5355
@kamilakamumilla5355 3 жыл бұрын
ගොඩක්ම වටින අදහස් ටිකක්. මමත් කෙට්ටු වෙන්න උත්සාහ කරන කෙනෙක්. ඉස්සරහටත් මේ වගේ දේවල් දාන්න. කැලරි අඩු කෑම වර්ග හදන හැටි දාන්න. ස්තුතියි
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️👍
@yenumiayoddya4884
@yenumiayoddya4884 3 жыл бұрын
ගොඩක් පිං අක්කේ ඔයාට මමත් අද ඉදන් පටන් ගන්නවා අක්කේ.ඔයට බොහොම ස්තූතියි.🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️තවත් ලස්සන වෙන්න ලැබේවා අක්කේ.🙏❤️🙏❤️🙏
@dasindusiriwardana217
@dasindusiriwardana217 3 жыл бұрын
Thank u නංගි අපි වෙනුවෙන් කරන හැම විඩියෝ ඵකකටම.ඒ වගෙම ඔයාගෙ නිහතමානි කමට තවත් අගයට අාසයි.රෝෂාන් අයියා හරි වසනාවන්තයි . එ වගේම නැන්ද අමිමාත්..
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️😍🌷
@shanag5752
@shanag5752 3 жыл бұрын
Thank you Ridma මං ගොඩක් මහත නිසා worry වෙන කෙනෙක් .ඔයා outlook එකෙන් වගේම හරිම ලස්සන හිතක් තියන කෙනෙක්.thank u මේ දේවල් share කරගන්නවට අපිත් එක්ක.ඒක හරිම පිනක් 😘 i really love ur vlog.
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️❤️😍😍😍
@Al-xy9my
@Al-xy9my 2 жыл бұрын
Sinhala weight loss guru youtube search කරලා බලන්න.මේ විස්තර වැඩියෙන් විස්තර කරල තියනවා මම දැක්කා.කෙට්ටු වෙන කෙනෙක්ට උදව්වක් වෙයි....මේ අක්කිටත් thank you 😍❤😊
@sanjeewaruwanthi9427
@sanjeewaruwanthi9427 3 жыл бұрын
ලස්සනයි නංගී.ඔයා ගොඩාක් හොද කෙනෙක්.හැම දේම හොදින් තේරුම් කලා.මාත් ආසයි කෙට්ටු වෙන්න.ඔයගෙ අදහස් මට ගොඩක් වටිනවා.තෙරුවන් සරනයි ඔයාට
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
😍❤️🙏
@kumuduwanni7432
@kumuduwanni7432 3 жыл бұрын
6 පස්සෙ පලතුරු හොඳ නැ කියලා අද දැනගත්තෙ,thank u
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
සෑහෙන්න දේවල් දැනගත්තා මේක් අප් පුරෝගෙන කතාකරන අයට ආදර්ශයක්...සරලයි පැහැදිලියි
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️😍🌷
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 2 жыл бұрын
ඇත්ත ගොඩක් නොකා ඉඳල විටමින් නැතුව කෙට්ටු උනොත් නම් ලෙඩෙක් වගේ වෙනවා එහෙම අය මන් දැකල තියෙනවා ගොඩක් හොඳට පැහැදිලි කරල දුන්නා ගොඩක් ස්තූතියි ඔබට ..❤️❤️
@dulangamanawaduge3128
@dulangamanawaduge3128 2 жыл бұрын
මටත් එහෙම වෙලා තියෙනවා අනේ මට කියන්නකෝ මට එ විටමින් මොනවද කියලා
@ishara6403
@ishara6403 3 жыл бұрын
අම්මෝ කව්රුත් මෙහෙම කියා දෙන් නෑ.ආදරෙයි ගොඩක් ❤️❤️❤️
@chandikulasuriya3097
@chandikulasuriya3097 3 жыл бұрын
අක්කේ, ඔයාගේ වීඩියෝ හරිම වැදගත්. අක්කේ මම හුගක් කාර්යබහුල අම්ම කෙනෙක්. රාජකාරි කළයුතුයි , ගෙදර වැඩ කටයුතුයි වැඩි නිසා, ගන්න ආහාර ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නෑ. ඒ නිසා ඇගට හිතකර විටමින් මොනවා හරි කියන්නකෝ.
@chameeshakaushalya2016
@chameeshakaushalya2016 Жыл бұрын
ඔයා ආයෙත් මහත් වෙලා අක්කි. මේ වීඩියෝ එකේ නං ගොඩක් කෙට්ටුයි.
@dinushapeiris4922
@dinushapeiris4922 3 жыл бұрын
Thank you nangi....me wage video thawa danna ...very useful video ...👍👍❤️❤️
@KSPerera99
@KSPerera99 3 жыл бұрын
අවංකවම දුන් උපදෙස් ගොඩක් වටිනවා,ඔයා තවත් ලස්සන වෙයි අන් අයව ලස්සන කරන්න ගන්න වෑයමට ❤
@amilasandaruwan1210
@amilasandaruwan1210 3 жыл бұрын
Akki oya jim yanawada
@nilanjanaprathihari6550
@nilanjanaprathihari6550 3 жыл бұрын
අනේ ඔයා හැමදේම හොඳම විදියට කියලා දෙනවා.. Best of luck 😘♥️
@piyumimadhushanthi836
@piyumimadhushanthi836 3 жыл бұрын
Mage weight eka 73kg k thibuna baba labunama, Dan mage duwata 4years duwata 2years wenakota mage weight eka kohomahari mama 62kg karagattha. Oya me dewal kitanakota mata mawama mathak una, thamath mama 62kg weight ekemai inne,oya kiyanawa wage ape kapavima aniwaryenma thiyenna oni ridma.✔Thank you so much darling.....👍😁😁😁😘oyage videos balanna mama harima asai.budusaranai you &your family
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️😍
@niroshalakmali4459
@niroshalakmali4459 11 ай бұрын
නංගි පුළුවන්නම් අකලට හිස කෙස් ඉදෙනවට වීඩියෝ එකක් දානවද
@lakshikadilani1562
@lakshikadilani1562 3 жыл бұрын
Godaaaaak ස්තුතියි සුදූ bonikki. ඔයාට ගොඩක් පින් අක්කි menika
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks ❤️
@NadeekaRanjani-q9y
@NadeekaRanjani-q9y 10 ай бұрын
Aneeee oya harima hoda knk 🥺❤️ thank you sudu manikee suranganawiyak wage lassanai oya kisima deyk hangan nathuwa apita kiyl denw.... aneeee monwd krnn one wiyayama
@shyamashyamali164
@shyamashyamali164 2 жыл бұрын
Akki lassana wena hetith kiyala dennako oya pavichchi karana cream waraga gena kiyannako
@sriyaniruwanbura1996
@sriyaniruwanbura1996 2 жыл бұрын
වටිනා විඩියෝවක් එත් සද්දේ අඩුයි ඇහෙනවා අඩුයි උපරිම සද්දේ දෑම්මත්
@Judekumara75
@Judekumara75 3 жыл бұрын
ස්තුතියි නගේ ඔයා තව ලස්සන වෙලා බෝනික්කා🌷🌷
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️
@thisarioshara6634
@thisarioshara6634 2 жыл бұрын
මගෙ බර 70kg තියන කෙනෙක්. මේ උපදෙස් පිලිපැද්දම මට කොච්චර විතර කල් ය‍යිද මැඩම් මගෙ බර 50kg අඩු කර ගන්න. රිප්ලයි කරන්න මැඩම්
@vihansasubhashini6737
@vihansasubhashini6737 3 жыл бұрын
ගොඩාක් පිං අක්කි මේවට නම් ...🙏❤️❤️
@umayanganasilva1732
@umayanganasilva1732 3 жыл бұрын
Sudu rosa mala thawath fat burning vedio tikak danna.oyage work out .foods wage tips thawa out karana .me vedio akath hari lasany nangi.thank you sooo much.👍
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks ❤️
@anythings6875
@anythings6875 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ අත්දැකීම් බෙදාගත්තට 😊අක්කට බුදුසරණයි ❤🙏
@apsaradilhanifernando370
@apsaradilhanifernando370 2 жыл бұрын
SWLG Amila Kasthuriarachchilagsirge sir ට පිං සිද්ධ වෙන්න තමා මේ ආහාර ක්‍රම ගැන දේවල් ලංකාවේ කට්ටිය දැනගත්තේ.එතකන් කව්රුවත්ම කියලා නෑ.. ඒත් ගොඩක් දෙනෙක් ඒක සඳහන් කරන්නේ නෑ..🥺🥺
@kumudunimesha2478
@kumudunimesha2478 3 жыл бұрын
අක්කා chia seeds වතුර එක්ක ගත්තට කමක් නැද්ද. ලංකාවේ කොහෙ ද අක්කා තියෙන්නේ.
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
කමක් නෑ.. ලංකාවේ තියෙනවා
@priyanganikumari910
@priyanganikumari910 3 жыл бұрын
Chia kiyanne kasa etamada akke
@shiranthianusha7728
@shiranthianusha7728 3 жыл бұрын
චීයා සහ kasakasa 2k. චීයා සීඩ්ස් rs.480.... Arpico ගන්න පුළුවන්.
@priyanganikumari910
@priyanganikumari910 3 жыл бұрын
@Gayani Nirukshi thanks so much
@priyanganikumari910
@priyanganikumari910 3 жыл бұрын
@@shiranthianusha7728 thanks so much
@thusharisaku5417
@thusharisaku5417 2 жыл бұрын
ගොඩක් පින් අක්කියො ඔයා නිහතමානී අවංක මේ හැමදේම කියාදුන්නට
@wasanarathnayake5339
@wasanarathnayake5339 3 жыл бұрын
Godak wadagath upades tikak. Bara adu kara ganna saha kettu wenna awashya kama monawada kiyala next vedio eke danna. E wagema bada adu kara ganna karana exercise monawada kiyala danawada.thanks a lot
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️👍🌷
@shanilakshaniperera1631
@shanilakshaniperera1631 3 жыл бұрын
මටත් කෙට්ටු වෙන්න ආසයි මෙක කරලා බලනවා 👍👍👍👍👍👍👍👍
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️
@bestofart
@bestofart 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ හරි වැදගත් ..සරල ජීවිතය ට අපිවත් හුරු කරනවා..
@liyanacreations7336
@liyanacreations7336 3 жыл бұрын
ගොඩක් වැදගත් අක්කේ ...මට මාස 5ක බබෙක් ඉන්නව.මගෙ බර 90kg.කවද ඉදලද අක්කෙ සාමාන්‍යයෙන් diat කරන්න ඕන.මම brestfeed කරනව තවම...
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
Udeta egg tost ekai, dawal ta thel nathuwa rice and curry reta soup ekak wage gaththoth diet eka success da?
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Hodai ❤️
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
@@ridmapilapitiya ane godaak thank you akkii...
@sanusanjeewani3641
@sanusanjeewani3641 3 жыл бұрын
Oya wagama mamat baba labila kilo 90 wada wadi una oya a patapu dawal mamat dan Karangana yanawa Dan masa 2k vitara kilo 5k adu una utsahaya ata arinna oyaga vidiyo aka balala tawat dahiriya labuna ..godak stuti
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️😍🌷
@අම්මයිපූුතයි-ම4ස
@අම්මයිපූුතයි-ම4ස 3 жыл бұрын
ඔයාට කරන්න විඩීයෝ ටිකක් දෙන්න පුළුවන් මිනිස්සුන්ට ගොඩක් වටිනා දේවල්, කොහොමද ඒක කියලා දෙන්න. ඔයා හරි හොදයි මන් හරි කැමති ඔයා වගේ උත්සාහ වන්ත අයට. මටත් ඉන්නවා ඔයාට වගේ පුතෙක්.
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️😍
@අම්මයිපූුතයි-ම4ස
@අම්මයිපූුතයි-ම4ස 3 жыл бұрын
@@ridmapilapitiya my no 00393278363855 I'm dinu. Whetsep tiyanava.
@dinithivishvani8392
@dinithivishvani8392 2 жыл бұрын
Akke mata kiyanvada green tea valata dehi yusha ekathu karala biyuvata kamak nedda akki diat plan ekak karanakota
@Slevin1122
@Slevin1122 3 жыл бұрын
Ane thnx.. oya ganupu malti vitamins monawada kiyannako. ❤
@swkfamily3605
@swkfamily3605 3 жыл бұрын
මාත් බාබා ලැබිලා බර ඉක්මනින් අඩු කරගත්තා..මට බබා ලැබෙන්න කලින් තිබුනේ 46kg බාබා ලැබෙනකොට 63 වෙලා තිබූනා..මට තිබුනු ලොකුම ප්‍රශ්නය තමයි..කලින් ඇදුම් එකක්වත් අදින්න බැරි උනා..ඒ වගේම ආතතිය නිසා හරියට කන්න ගත්තා..එත් මන් දවසක් හිතුවා මන් ආයෙත් හිටපු බරට යනවා කියලා....මන් ඉන්නෙ කොරියාවේ කට පාලනය කරන එක තමයි අමාරුම..එත් මන් මාස 2ක් ඇතුලත (මෙක හැබැයි healthy diet එකක් කියන්නම බැහැ )මගෙ බර 17kg අඩු කරගත්තා ...දැන් මන් ආයෙමත් හිටපු වගෙමයි බබෙක් ලැබුනා කියලා හම එල්ලා වැටිලා මුකුත් නැහැ..මන් දැන්නම් හොදට කනවා..දැන් බර අඩු කරන් මාස 8ක් වෙනවා..මන් හැබැයි තාමත් 20/4 කරනවා..මන් ගොඩක් වෙලාවට ආහාර ගන්නෙ පොඩි වෙලාවක් ඇතුලත හැබැයි එ කන වෙලාවෙ හොදට කනවා..මන් බර අඩු කරගන්න කාලෙ ටිකක් දුක් වින්දා.එත් දැන් එහෙම නැහැ..මන් එ කාලෙ බාබාව එල්ලගෙන 3kg ඇවිදිනවා..මන් ගොඩක් වෙලාවට කඩල මුංඇට කුකුල් මස් බතල..dark coffe ,lemon ,apple cider ,එවා තමයි කෑවෙ..සිනි,පිටි ගත්තෙම නැහැ..දවසකට calorie 800කට වඩා කැවෙම නැහැ.දැන්නම් හොදට කනවා..හැබැයි මන් තාමත් පිටි සිනි ගන්නෙ හරිම අඩුවෙන්...හිත තියෙනවා න්ම් කරන්න බැරි දෙයක් නැහැ..
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️😍👍
@vishakakoholdeniya821
@vishakakoholdeniya821 3 жыл бұрын
බබාට මාස කීයකින්ද ඩයර්ට් කරන්න පටන් ගත්තෙ?
@swkfamily3605
@swkfamily3605 3 жыл бұрын
@@vishakakoholdeniya821 baba ipadunu dawase idan kiri biwwe naha ..eka nisa doctor kiwwe mata masa 3k wath yanakan diet karanna epa kiyala...man masa 3n passe tamai patan gatte..podda podda eka parata amaruine..eth podda podda karana eka result ekak labune naha bara palanaya una vitarai..eka nisa maasa 2k eka digata diet kara..a dawas wala satiyata eka dawasai bath kawe...
@sabeethamuhandiram2935
@sabeethamuhandiram2935 3 жыл бұрын
20/4 ganna matath kiyannako
@swkfamily3605
@swkfamily3605 3 жыл бұрын
@@sabeethamuhandiram2935 20/4 කියලා කියන්නෙ .පැය 20ක් නොකා ඉදලා පැය 4ක් ඇතුලත ආහාර ගන්න එකට..එක ගොඩක් අයට කරන්න ආමාරුයි .ඔයාට පුලුවන් 16/8 කරන්න ..පැය 16ක් නොකා ඉන්න ඕන..ඉතුරු පැය 8 ඇතුලත කන්න ..හැබැයි කනවා කියලා හොදට කෑවොත් බර අඩුවෙන්නෙ නැහැ ..කාබෝහයිඩ්‍රේට් අඩුවෙන් ගන්න සිනි පිටි නතර කරන්න බර අඩු කරගන්න කාලය ඇතුලත ..එලවලු මාලු,කුකුල් මස් පපු පෙදෙස කන්න පුලුවන් ...පලතුරු ගොඩක් ඉදුණු එවා කන්න එපා...එවල සිනි තියෙනවා ..ටිකක් කට පාලනය කරන්න වෙනවා...හැබැයි මේ ක්‍රමය සාර්ථයි..ඔයාට මොනවා හරි රොග තියෙනවා නම් ඩොක්ට කෙනෙක් හමු වෙලා උපදෙස් අරන් කරන්න..සමහරුන්ට පන නැති ගති ඔලුවෙ ආමාරුව එනවලු...ශරිරයේ ශක්තිය කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් නේ ..
@surekas8336
@surekas8336 3 жыл бұрын
Watapitawa dakkath manasata sahalluwak danenawa akki. Oya godak lassanata piliwelata thiyagena innawa. Adarshamath biridak oyaaaa akki
@mayumiamaara4918
@mayumiamaara4918 3 жыл бұрын
අනේ අක්කි බඩ අඩු කරගන්නෙ කොහොමද කියන්නකෝ😘
@fjrjdhddjfjdjdhdh3709
@fjrjdhddjfjdjdhdh3709 7 ай бұрын
Akke gugalleke kohomada raitin karanne
@dianssanuthi1472
@dianssanuthi1472 3 жыл бұрын
ඔයා කරන්නෙ ගොඩක් හොද වැඩක් ❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️👍🌷
@dulakshikagimhani6373
@dulakshikagimhani6373 3 жыл бұрын
Akki adai mn oyage you tube channel eka sub kale adai dekke math baba hambunata passe godak mahath una akke orsilm tablet eka mata ganna kiyala kenek kiwwa eka kamak nedda kiyannako please replye karanna
@shanalisewwandi3656
@shanalisewwandi3656 Жыл бұрын
Akki hoda green tea ekak kiyannako pavichchiyata
@christabeljebamalar5545
@christabeljebamalar5545 3 жыл бұрын
U r so sweet the way u tell. Oya kiyana hamadema Hari akki. Mara cute. U have a big difference. Mama rice kanne nathuwa diet Kara. Water biwwa 3_3.5ltrs a day
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️❤️❤️👍
@rasikapriyadarshani4260
@rasikapriyadarshani4260 2 жыл бұрын
Thank you akke.🌹🌹🌹🌹hoda green tea ekak kiyannako.
@chandimalakmali8899
@chandimalakmali8899 3 жыл бұрын
Thank you dear!!!! Roshan ayya tamai mama grade 7 wage kaledi my favourite acter....you are so talented
@nuwaneranda1228
@nuwaneranda1228 3 жыл бұрын
ර්ර්ෆ්ඩ්ෆ්
@nataliekuruppu5907
@nataliekuruppu5907 3 жыл бұрын
Very useful video. Pls do more videos on dieting. Thanks. God bless u.
@dilminilinika1194
@dilminilinika1194 3 жыл бұрын
Akki diet plan ekak karaddi apita ata piti walin kama hadagena kawata kmk nedda?
@wasanalakmali3229
@wasanalakmali3229 3 жыл бұрын
Akke yogurt kawata kamak nadda.mn dayat karana knek.yogart nithqrama kawenawa.eka hodayda akke.
@chamikadushan3428
@chamikadushan3428 3 жыл бұрын
Oya harima awanka kenek..තෙරුවන් සරණයි oyata
@madhumadhushi7414
@madhumadhushi7414 3 жыл бұрын
Akki oya marama lassanai .... ගොඩක් ස්තුතිය akkiyaaa
@anushkairoshaniansamudana6115
@anushkairoshaniansamudana6115 3 жыл бұрын
Harima hodata wistharakarnawa nirlobiwa.godaak Watina upades tikak.thank you
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️😍
@tharakamadushan5525
@tharakamadushan5525 2 жыл бұрын
Akke oya use karapu app monada kiyala kiyannako plzz
@sasinimadushan6838
@sasinimadushan6838 3 жыл бұрын
ඇත්තටම ඔයා ගොඩක් හොදයි අක්කියෝ😍😍😍😍😍 ජය වේවා
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
So practical and so important video. Thank you so much.
@bandara7402
@bandara7402 Жыл бұрын
මමත් ඔයා කියපු දේවල් වලින් ගොඩාක් දේවල් කරනවා,,95 kg ක් බර තිබුනා දැන් 87kg ක් වෙලා ,,ආසයි ඇත්තටම ඉස්සර වගේ ලස්සනට ඉන්න ,,ගොඩාක් උත්සාහ කරනවා,,,ගොඩාක් ස්තුතියි රිද්මා සොයුරිය ඔබ මේ අවංක අදහස් අපි සමග බෙදාගත්තාට,
@menikkanchana7289
@menikkanchana7289 3 жыл бұрын
Beheth walata badagini wenawanam monada karanna ona dr??
@wijethunghe..479
@wijethunghe..479 3 жыл бұрын
Thank u miss.....idiriyata vedio denna kema jathi...ikmanin mawa mahath wenawa....
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
හා❤️😍
@hasinidilruksidilruksi4425
@hasinidilruksidilruksi4425 2 жыл бұрын
Akke hoda greentea ekak kiyannako. Mage bara 80 . Auruddaka babek ennawa mata ane kiyanna akkiyooo
@wasanawasana8425
@wasanawasana8425 3 жыл бұрын
ගොඩක් හොද විඩියෝවක්😍 ගොඩක් ස්තුතියි නංගී ❤ කෙට්ටු වෙනකොට මුන ඉක්මනින් කෙට්ටු වෙනවානේ.මුන මහත් කරගන්න මොනවද කරන්න පුළුවන් කියලත් කියලා දෙන්න
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
ඒ ගැනත් කියලා දෙන්නම්
@wasanawasana8425
@wasanawasana8425 3 жыл бұрын
@@ridmapilapitiya ගොඩක් ස්තුතියි❤
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
akki Me widiyta palane karana gaman gedra wyayama karama athida? Gim yana eka athyawashyada?
@niranjalamedawelagedara5902
@niranjalamedawelagedara5902 3 жыл бұрын
Harima nihatamani oya..attama kiyanawa thank you oyata
@Keerthi.7798
@Keerthi.7798 3 жыл бұрын
බුදුසරණයි දුවේ ඔයා හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️😍
@umayanganasilva1732
@umayanganasilva1732 3 жыл бұрын
Ane thank you sudu rosa mala.thank you soo much.😘
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️
@kumarisilva3152
@kumarisilva3152 3 жыл бұрын
අක්කාගේ උපදෙස් ටික ගොඩාක් වටිනවා තැන්ක්ස් අක්කියො 😘😘😘😘😘
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️❤️❤️
@rasikaperera1111
@rasikaperera1111 3 жыл бұрын
Ganna hoda vitamin ekak kiyannako.vitamin gaththama mahath wenawada.mama kiridena amma kenek
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Kiri dena amma kenek nam Doctor gen ahalama vitamin eka ganna one
@jewanimapitiyage4016
@jewanimapitiyage4016 3 жыл бұрын
අනේ .ගොඩක් .හෙදයි . නංගීයේ .🙏🙏🙏🙏🌹.ආදරෙයි ගොඩක්
@lasniamayadewanarayana5837
@lasniamayadewanarayana5837 3 жыл бұрын
Godak stuti nangi...hodata pahadili Kara..😘😘
@purnimajayasooriya1000
@purnimajayasooriya1000 3 жыл бұрын
Akke treadmill eken kakul bahinawa neda.. wena hoda excercise machine ekak nadda aga adu wena kakul adu wen nathi... oyage home jim ekath pennannko
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
කකුල් වලට නැතිව බඩ හා උඩ පෙදෙසට කරන ව්‍යායාම කලොත් හරි. මම ඒවත් ඉදිරියේදි අරන් එන්නම්
@ayeshaperera7292
@ayeshaperera7292 2 жыл бұрын
Jesu pihitai akke
@nimashikadilshani3126
@nimashikadilshani3126 3 жыл бұрын
Akkiiii honda mulit vitamin ekk kiynnko
@ishanikoushalya8213
@ishanikoushalya8213 2 жыл бұрын
Ane akki hoda vitamin ekak kiyannako pls
@sarajaya1103
@sarajaya1103 3 жыл бұрын
Akke maget konde godak yanawa mn pregnant kale 80kg but dan 52kg eth mage konde godak yanawa mata hoda Fishoil brand ekak kiyannako
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Nature’s way brand eke hodai
@swkfamily3605
@swkfamily3605 3 жыл бұрын
Man hitanne oya fishoil walata wada keratin ganna ona..konde pitata hadila tiyenne keratin walin..fish oil godak hodai..eth onama deyak eka digata masa 6k wath ganna ona prathipala enna..mageth konde giya godak eth man dan use karana shampoo eka nisa wagema vitamins nisa konde yanne nha..
@thakshilalakmali7608
@thakshilalakmali7608 3 жыл бұрын
@@swkfamily3605 oya ganna shampoo eka mokadda yalu mageth konde godak yanawa vitamin monawada doctor kenek lagata yanna onada me sambandawa
@swkfamily3605
@swkfamily3605 3 жыл бұрын
@@thakshilalakmali7608විටමින් ගන්න එක හොදයි.ඉටත් වඩා හොදයි සමබර ආහාර වෙලක් ගන්න එක.මාත් ගොඩක් විස්තර හොයන්න ගත්තෙ මගෙ කොණ්ඩය ගියපු නිසා..ආතතිය ,නිසි පොෂණය නොලැබීම හොර්මෝන වෙනස්කම් ,එක එක හෙතු ගොඩක් තියෙනවා ..මාත් හැම දෙයක්ම කරා එත් 100%ප්‍රතිඑල නැහැ..හැබැයි මන් ෂැම්පු එකක් ගානවා එක ගොඩක් හොදයි .එකෙන් මගේ කොණ්ඩය යන එක ගොඩක් අඩු උනා..එක ලංකාවේ තියෙයි කියලා හිතන්න බැහැ ..මොකද මන් ඉන්නේ කොරියාවෙ..ඔයා දන්න කෙනෙක්ට කියලා හරි ඔන්ලයින් වලින් හරි ගෙන්න ගන්න.(cindy park shampoo )තමයි නම.ලංකාවෙ මුදලින් රැ.7000ක් විතර වෙනවා...හැබැයි මේක ටික කාලයක් එක දිගට ගාන්න ඕන ප්‍රතිඵල ගන්න..
@tharukidinethmi5120
@tharukidinethmi5120 3 жыл бұрын
Akki monawada Hoda green tea eka
@ruwanidilrukshi3599
@ruwanidilrukshi3599 3 жыл бұрын
Akkada nangida danne na.... Oyata api godak adarei ❤❤❤
@iroshanilmini7776
@iroshanilmini7776 3 жыл бұрын
Loku mahathak ne Mage Eth thawa tikak kettu wenna asai . Oyage kiuwa dewal godak watinawa thanks akke
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️😍🌷
@prabathdissanayaka6577
@prabathdissanayaka6577 2 жыл бұрын
අනේ අක්කෙ මගේ බර 95kg ක් තියෙනවා අනේ මම කොහොමද බර අඩු කරගන්න ඕනේ මට මේක ලොකු වදයක්
@dinusumeda1986
@dinusumeda1986 3 жыл бұрын
Ridmee,mamath Baba hamba wela Babata aurudu 3 wenakal mukuth ma kale ne .anthimata mage bara 74 kg una.mama ita passe dawal 12 ta vitharak Kala .excise kala.den masa 4 ta passe 60kg una.den Mata me gana hodai.eth mama bada poddak wedi nisa badata excise Karanawa.den issara wage badagini wenne ne .Mata ona den hoda daite palen ekak mamath poddak keewahama mahath wena kenek.
@skedirisinghe2750
@skedirisinghe2750 3 жыл бұрын
ගොඩාක් වටිනවා විඩියෝ එක 🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️
@vashantha.r4284
@vashantha.r4284 3 жыл бұрын
Lassanai ❤EU
@ajithsudusingha5446
@ajithsudusingha5446 3 жыл бұрын
Akki oya harima lassanai oyage room tour 1 karannako pl
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
අනිවාර්යෙන් ❤️
@kamalakirithuduwa1785
@kamalakirithuduwa1785 3 жыл бұрын
බෝනික්කෙක් වගේ රොෂාන් වයි පුතාවයි අරන් එන්න එයාවත් ලගින් තියන් කෑම හදන්න
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
😍❤️
@maheshadilrukshidinu
@maheshadilrukshidinu 3 жыл бұрын
Bohoma ස්තුති ...🌸🌸🌸😘😘😘😍😍😍😍😍😍😍....godak watinawa
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🌷❤️
@dilkiagalawaththa7869
@dilkiagalawaththa7869 3 жыл бұрын
Ane akki mage bara 60kg wage, eth age danahis deken uda kotasa mahath wenawa, munath podi,kakul dekath podi, karann puluwan deyk kiynnko
@ManelPathirana344
@ManelPathirana344 3 жыл бұрын
Thanks nangiyo theruwan saranai oyata 💖💥💗🌷
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️😍
@chathudil3364
@chathudil3364 3 жыл бұрын
ඔව් අක්කි ඇත්ත.. මමත් තෙල් සීනී පිටි කෑම කන එක නතර කලාම මාස දෙක තුනෙන් පුදුම විදියට කෙට්ටු වෙනවා.. ඒත් මට දිගටම නොකාම ඉන්න බෑ.. ඒ නිසා කාලෙන් කාලෙට ඒ කෑම පාලනය කරනවා
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Mama kiyala dennam palanayata ganna one kaama 😍👍
@chathudil3364
@chathudil3364 3 жыл бұрын
@@ridmapilapitiya Thank you so much akki
@sonalijayarathna7172
@sonalijayarathna7172 3 жыл бұрын
ගොඩක් ස්තූති🙏 ආදරෙයි අක්කී🌹♥️
@Yaseera26
@Yaseera26 3 жыл бұрын
Thank you for your honest tips. May god bless you with all success
@daisydiaries3136
@daisydiaries3136 3 жыл бұрын
Matath akki wage kamak kanna giyahama calaries kochchrkda kiyala hithenwa🙊😘 good work akki....
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️😍
@hasinikodithuwakku628
@hasinikodithuwakku628 3 жыл бұрын
akki mn mhtata htya dn kettu wla. skin ekath drk wla. mta plwn nam advice ekak dnnko
@deshakalpani8582
@deshakalpani8582 3 жыл бұрын
Thank you so much akkiyoooo....😘😘😘 math meka try krl blnn one....❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
😍❤️
@nanvidunisal175
@nanvidunisal175 3 жыл бұрын
Kochchr dwsk giyd..? Akke .....reply oniii
@d.k.m.r.joppa-ff
@d.k.m.r.joppa-ff 3 жыл бұрын
Makakda akka green tea eke brand eka
@madushanifenando7721
@madushanifenando7721 3 жыл бұрын
Hoda vidio akak akke hoda pehidili kirimak tanks akke
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️😍
@anupamagandhianupamagandhi1009
@anupamagandhianupamagandhi1009 3 жыл бұрын
Akki oyata godakk thanks❤️ normally kochchara welawak exercise kanna oneda kiyannko
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Winadi 45 hodai
@lahirumaduhsan1247
@lahirumaduhsan1247 2 жыл бұрын
Tnx akki godak watinewa
@sacheeandvidu8628
@sacheeandvidu8628 3 жыл бұрын
Ane akki Fadna shepe up tea eka hodaida akkii
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 21 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 13 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 77 МЛН
මම කෙට්ටු වෙන්න ගත්ත SUPPLEMENT එක මොකක්ද ?
25:41
කෙට්ටු වෙන්න TIPS 20ක් | Heandi Secrets
21:26
Heandi Secrets (Heandi Secrets)
Рет қаралды 144 М.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН